Stop Internet Data Usage in Windows 10 Updates

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Windows updates නිසා සමහර විට අපේ Internet DATA ඉක්මනින්ම අවසන් වෙනව. මේකට විසදුමක් විදිහට Windows හරහාම Data Limit කරන හැටි මේ Video එකෙන් පැහැදිලි කරනව. තාමත් Subscribe කරල නැත්නම් අදම Subscribe කරල එකතු වෙන්න ලංකාවේ පරිගණක වෙබ් අවකාශය සමග....

ความคิดเห็น • 335

  • @FocusGTOfficial
    @FocusGTOfficial 4 ปีที่แล้ว +62

    අම්බෝ අය්යෙ Thanks 😍 දවසට GB 5k යනව Updates වලටම, ❤️❤️😍😍🔥🔥

  • @dileeshaabilash5562
    @dileeshaabilash5562 4 ปีที่แล้ว +27

    2:10 start up

  • @matraboy1
    @matraboy1 5 ปีที่แล้ว +12

    ගොඩක් වැදගත් වීඩියෝවක් දැනුම කියන්නේ බෙදාහරින්න පිළිවන් දෙයක් නිසා එය ඔයාට වගේම තවත් කෙනෙකුට ගොඩක් වටිනවා .ඔයා කරන මෙවන් දේ අපි හදවතින්ම අගයකරන්නෙමු.තෙරුවන් සරණයි.

    • @pcguidelk
      @pcguidelk  5 ปีที่แล้ว +3

      ගොඩක් ස්තුතියි

  • @vimukthishehan8164
    @vimukthishehan8164 ปีที่แล้ว +1

    Thanak you aiye mageth thibuna loku prashnayak visadagaththa ada
    Priyadarshana aiya kiyanne katha karala prashnayak ahala ekata uththarayak ganna puluwan kenek katha karapu vidiyen therenawa harima nihathamani best of luck

  • @KuwindaMaxx
    @KuwindaMaxx 4 ปีที่แล้ว +24

    Good අම්බෝ දැන් data save wenawa thanxx

  • @champikalakmal1186
    @champikalakmal1186 5 ปีที่แล้ว +23

    මම පහුගිය video වල ප්‍රශ්න කිපයක් ඇහුවා එ එකකටවත් උත්තර නැහැ එ නිසා නිකන් ප්‍රශ්න අහලා වැඩක් නැහැ

  • @viduralakshitha2162
    @viduralakshitha2162 2 ปีที่แล้ว +13

    අවුරුදු දෙකකට පස්සෙ මේ වීඩියෝ එක බලන් නේ thanks වීඩියෝ එකට ❤️
    මෙකෙදි ප්‍රියදර්ශන අයියා කියනවා නේ වින්ඩෝස් අවසාන version එක 10 කියලා
    ලෝක ධර්මතාවය අනිත්‍යතාව ඔප්පු වෙනවා නේ ද 🥲

    • @sithumakash5756
      @sithumakash5756 2 ปีที่แล้ว

      windows 11 inata ath deka thiyagena

  • @madushankagunawardana6418
    @madushankagunawardana6418 5 ปีที่แล้ว +4

    Thanks video එකට. ඊලඟට අහන්න තිබුන ප්‍රශ්න වලට පිළිතුරු ලැබුනා. ☺️

  • @darkchuttaedits7751
    @darkchuttaedits7751 4 ปีที่แล้ว +2

    Thanx aiye man oyage vedios ඔක්කොම blnawa හැබැයි meka bluwe ada ekath mata වැදගත් una 😘😘

  • @supunlakshan6634
    @supunlakshan6634 4 ปีที่แล้ว +3

    දවස් ගානක් මේකට විසඳුමක් හෙව්ව..
    මේ ක්‍රමේ ඉතාමත් සාර්තකයි.
    ඔබට ජය..✌

  • @hasirucjay5521
    @hasirucjay5521 5 ปีที่แล้ว +3

    Thanks ayye me wage video ekak Karata, mala karumayak wela thibbe windows update

  • @n.m.kperera6020
    @n.m.kperera6020 5 ปีที่แล้ว +2

    dialog එකට නොමිලේ advertisement එකකුත් දුන්නද මන්දා 😊😊😊 බොහොම ස්තුති video එකට ගොඩාක් වටිනවා.....

    • @pcguidelk
      @pcguidelk  5 ปีที่แล้ว +2

      ඒකත් blur කරල දාන්නම් ඉදිරියට.... කෑගෙවත් ඇඩ් නැහැ..

    • @IRONMAN-lp4qr
      @IRONMAN-lp4qr 4 ปีที่แล้ว +2

      @@pcguidelk Respect...!

  • @nuwanchandrasirigamage8130
    @nuwanchandrasirigamage8130 5 ปีที่แล้ว +3

    ගොඩක් වටිනා ක්‍රමවේදයක් ප්‍රියා. මගේ ගොඩක් මාස වල 20 පනිද්දී පැකේජ් එක ඉවර වෙනවා. 30 GB වගේ extra buy කරනවා. ඒක නිසා මට මෙකෙන් ලොකු සේවින් එකක් කරගන්න පුලුවන්. ✌👍

    • @pcguidelk
      @pcguidelk  5 ปีที่แล้ว +1

      නියමයි

  • @ashenmalinda9763
    @ashenmalinda9763 4 ปีที่แล้ว +5

    Thaks Aiye ❤️ මාර වටින විඩියො එකක්

  • @shen_w12
    @shen_w12 5 ปีที่แล้ว +15

    *මෙක කරල බලන්න sure ආයෙ update එන්නෙත් නෑ errors එන්නෙත් නෑ
    Win+R එක ඔබල ඊට පස්සෙ එන Run එකේ mmc කියල ගහල ඔපන් වෙන mmc එකට ගිහින් Ctrl+M ගහල එකේ වම් පැත්තෙ තියන list එකේ Group policy object එක double click කරල Finish දීලා OK කරන්න ඊට පස්සෙ name එක යට local computer policy එක doubleclick කරල computer configuration ඒක double click කරන්න ඊට පස්සේ administrative templates ඩබල් ක්ලික් කරන්න ඊට පස්සේ පස්සේ windows component doubleclick කරල windows update කියන එකට යන්න ඒකෙ ඇති configure automatic updates කියලා එකක් ඒක double click කරන්න ඊට පස්සේ Disable කරලා ok දෙන්න ඊට පස්සේ console1 කියන එක close කරන්න. ඊට පස්සේ පස්සේ ඒක yes කරන්න.ඊට පස්සේ save කරන්න
    මේ උඩ තියෙන විදියට කළොත් ඕගොල්ලන්ට කවදාවත් windows update එන්නෙ නෑ
    මේක sure වැඩක් මම computer විස්සකට විතර මේක කරල තියෙනවා.

    • @shen_w12
      @shen_w12 5 ปีที่แล้ว

      @Niroshan Priyankara ඔව් මේක හරියටම හරි යනවා 🤗

    • @pcguidelk
      @pcguidelk  5 ปีที่แล้ว +6

      Updates Disable කරාම කාලයක් යද්දි නොයෙක් ගැටළු එනව. ඒ වගේම WaS - Windows as a Service කියන්නෙ Update / upgrade වෙමින් යන System එකක්. ඉතින් කවද හරි Update කරන්නම වෙනව. මේ ක්‍රමයෙන් DATA - OFF PEak වෙලාවට මේක OFF කරල අපිට Updates දෙන්න පුලුවන්.

    • @shen_w12
      @shen_w12 5 ปีที่แล้ว +2

      මේ විදිහටම update notify කරන විදිහකුත් තියනවා.එතකොට update එකක් ආවහම අපිව දැනුවත් කරනවා ඒ විදිහත් අව්ලක් නෑ එතකොට අපිට ඕනනම් update කරන්නත් නැත්නම් නොකර ඉන්නත් පුලුවන්.

    • @dasunchanaka8944
      @dasunchanaka8944 5 ปีที่แล้ว

      meka karana vedios nadda

    • @supergthks2448
      @supergthks2448 5 ปีที่แล้ว

      Krishen Shehara Thilakarathne සිරාවටම මගෙත් pc එකෙත් තාත්ත මොකද්ද කරල නැවැත්තුව දැං අවුරැද්දක් විතර ඇති අනිවාර්ය අප් ඩේට් පෙන්නනව ඒත් ඒව මම තාම කරලත් නැ pc එකේ අවුලකුත් තාම නැහැ😁😁

  • @user-nh4ek2rj8t
    @user-nh4ek2rj8t หลายเดือนก่อน +1

    Thans aiye...godak watina video ekak...

  • @lahirudilshan3087
    @lahirudilshan3087 3 ปีที่แล้ว +1

    Windows 10 වලට ලැබෙන updates, update කරාට පස්සේ සිදුවෙන software පශ්න ගැන වීඩියෝ එකක් දාන්න

  • @maxmaniya3865
    @maxmaniya3865 3 ปีที่แล้ว +2

    මේකනං නියම vedio එක සුපිරී 😁😁😁❤️❤️

  • @nisansalasangeethsara1608
    @nisansalasangeethsara1608 3 ปีที่แล้ว +1

    Thankxx අයියෙ අද මට 4GB ඵකක update ඵකක් තිබුණා

  • @soulsl2036
    @soulsl2036 3 ปีที่แล้ว +3

    Windows 11 එනවනේ මහත්තයා😂🖤

  • @shalindabanneheke6575
    @shalindabanneheke6575 5 ปีที่แล้ว +3

    elakiri ayyee😍😍❤️❤️ jayawewa

  • @techedits8064
    @techedits8064 3 ปีที่แล้ว +2

    windows 20H2 update එකෙන් මගෙ 30Gb කාල විනාස කලා pakage එක අරගෙන දවස් දෙකයි pkage එක ඉවර උනා
    thanks , video එකට

  • @vihangasathish2081
    @vihangasathish2081 3 ปีที่แล้ว +3

    Thank u so much. This really helped me.❤👍

  • @tecinstructor487
    @tecinstructor487 ปีที่แล้ว

    video eka super worthy thank you brother 😍😍
    NvQ technical patthata kamathi aya enna me paththen

  • @noobgaming.1279
    @noobgaming.1279 3 ปีที่แล้ว +6

    අයියේ ලොකු උදව්වක්.😍

  • @manusha5107
    @manusha5107 4 ปีที่แล้ว +3

    Mobile hotspot වලටත් මේ සෙටින්ස් අදාලද

  • @copyrightfreemusic4347
    @copyrightfreemusic4347 3 ปีที่แล้ว +3

    අයියෙ මම අහල තියෙනවා Windows update නොකර හිටියම එක එක වයිරස් පරිගනකයට ඇතුලුවෙන්න ඉඩකඩ වැඩියි කියල 🤔😍

    • @ae5934
      @ae5934 2 ปีที่แล้ว +1

      Ow ඒක ඇත්ත

  • @sujithjanaka5131
    @sujithjanaka5131 3 ปีที่แล้ว +1

    Thanks 👍🏻👍🏻😘😘😘😘😘😘💕💕💕ලොකු උදව්වක් අන්කල්.😍😍🤩🤩

  • @suraspam
    @suraspam 5 ปีที่แล้ว +4

    Very useful tip 👍

  • @gamerloud7416
    @gamerloud7416 4 ปีที่แล้ว

    thank you aiya!
    pissu hadila hitiye me update nisa.

  • @onyx7439
    @onyx7439 5 ปีที่แล้ว +3

    godak watina video ekak ayye😍

  • @errolanthony7826
    @errolanthony7826 ปีที่แล้ว +2

    මේක පරන කතාවක්, Win 10 20H2 වලට මේක හරියන්නෑ

  • @dinukasewminda5328
    @dinukasewminda5328 5 ปีที่แล้ว +1

    video eaka nam niyamai

  • @maithrisiri
    @maithrisiri 3 ปีที่แล้ว +1

    ඒ වුනාට කියන එක දෙයක් වැරදියි. Windows 11 නම් ආවා

  • @yasibro9717
    @yasibro9717 3 ปีที่แล้ว +24

    Data නම් කැපෙන්නැ එව්නාට phone එකෙ තරම් speed නෑනෙ. ඒකට විසදුමක් කියන්නකො 😥😥

  • @dulajdeepathi1869
    @dulajdeepathi1869 ปีที่แล้ว

    supiriyalk thama ayye
    😉

  • @slhappyworlds5457
    @slhappyworlds5457 4 ปีที่แล้ว +2

    "change conection properties " kiyana eka pennanne naha ne , pennanne adapter setting ekai change advance sharing setting ekai witharane

  • @yasasjaliya7867
    @yasasjaliya7867 4 ปีที่แล้ว +19

    2020 ජූලි වෙද්දිත් අවුලක් නැතුව වැඩ

  • @slonlineearnings4720
    @slonlineearnings4720 ปีที่แล้ว +2

    Thank you so much

  • @kapilawickramasinghe7639
    @kapilawickramasinghe7639 3 ปีที่แล้ว +3

    20H2 වලදී මේක කරන හැටි පැහැදිලි කරන්න ඉක්මනින්

  • @wildl-ion5949
    @wildl-ion5949 4 ปีที่แล้ว +1

    Aiye windows da mac os eka da?mata hoda video eka genna.api balagena innawooooo

  • @sachinjayasinghe4799
    @sachinjayasinghe4799 5 ปีที่แล้ว +2

    Gigabyte Z390 Aorus Elite motherboard eke review ekak karannako

  • @stfnoob7483
    @stfnoob7483 3 ปีที่แล้ว +1

    supiri

  • @kanishka47
    @kanishka47 5 ปีที่แล้ว +4

    Mageth giya sathiye 25GB withara iwara una meka hinda math oka hadagaththe iye

  • @K.A_KUSHAN
    @K.A_KUSHAN 5 ปีที่แล้ว +1

    tnq ayye illapu video eka dunnata...

  • @nadhuwasl5376
    @nadhuwasl5376 4 ปีที่แล้ว +2

    මම services.msc වලට ගිනින් windows update disable කරල තියෙන්නෙ මේක ප්‍රශ්නයක් වෙයිද

  • @mahenminura343
    @mahenminura343 4 ปีที่แล้ว +1

    thanks ayya mamath eka kara supiri

  • @indorexgaming3772
    @indorexgaming3772 5 ปีที่แล้ว +2

    Bro oyage OS eka windows 10 pro dha? mage usage limit eka vitharai pennane habai palleha data limitations karana optiones mokuthama nahane? godak blogs vala okata hari answer ekak naha, oya daala tiyena OS eka poddak kiyannakoi check karala balanna

    • @pcguidelk
      @pcguidelk  5 ปีที่แล้ว +1

      Windows version එක 1803 හෝ වැඩි වෙන්න ඕන මේ Option එන්න. ඒ වගේම අලුත්ම Updates වලදි මේක නැති වෙන්නත් පුලුවන්

    • @indorexgaming3772
      @indorexgaming3772 5 ปีที่แล้ว

      @@pcguidelk tnkz bro mama 1803 damma ❤

  • @chamara4290
    @chamara4290 5 ปีที่แล้ว +1

    Ela godak watinawa

  • @sineththaruna2381
    @sineththaruna2381 5 ปีที่แล้ว +1

    Ambo thankz ayeye oka kwruhari karanakn galan hitiye

  • @mrx44_ff
    @mrx44_ff 4 ปีที่แล้ว

    අයියා lenovo thinkpad 11e chromebook එකක් ගත්ත එකට windows 10 install කර ගන්න ඔනෙ.. එකෙ 16gb ssd එකක් තියෙන්නේ. මට 256gb ssd එකක් ගන්න පුලුවන් එත් එකට කොහමද windows install කර්න්නෙ.. එක white protection screw එකක් ති‍යෙන්ව motherboard එකෙ. එක ගලවන්න ඔනෙ එක හොය ගන්නෙ කොහොමද. මට උදව්වක් දෙන්න පුලුවන් ද අයිය

  • @supunchamara8227
    @supunchamara8227 ปีที่แล้ว +2

    අවසාන සංස්කරණය කියලා win 11 දුන්නෙ මාත් රැවටුනා එ මයික්‍රොසොෆ්ට් එකෙ එ විහිළුවට 😂

    • @pcguidelk
      @pcguidelk  ปีที่แล้ว

      Windows 10 වලින් පස්සෙ තවත් Version එකක් එන්නෙ නැහැ කිව්ව Microsoft කතාව වෙනස් කරා මිසක් Misinformation නෙමෙයි.

  • @virajrandula1878
    @virajrandula1878 5 ปีที่แล้ว +2

    Good job brother..😊😊😊

  • @thisalrajapakse
    @thisalrajapakse 5 ปีที่แล้ว +1

    ammo godak tnx aiye meh video eka dammata

  • @ashensdananjaya9726
    @ashensdananjaya9726 3 ปีที่แล้ว

    maru aiya
    \

  • @sayuranga5078
    @sayuranga5078 5 ปีที่แล้ว +1

    Niyamai

  • @madzek9666
    @madzek9666 5 ปีที่แล้ว +1

    Good 😊😊😊

  • @kalgaming1998
    @kalgaming1998 5 ปีที่แล้ว

    Elakiri bro!! thankz! subscribe done !

  • @SanushBroThinkDifferent
    @SanushBroThinkDifferent 5 ปีที่แล้ว +3

    නියමයි අයියා සුපිරි

  • @prabathprabath
    @prabathprabath 4 ปีที่แล้ว +2

    වින්ඩෝස් සෙවන් ඔයාලා තියෙන photoshop software එක රොස්වෙල් වලට දරාගන්න පුළුවන්ද ඉවර කරගන්න ඕනේ

  • @senujadamsas3063
    @senujadamsas3063 3 ปีที่แล้ว

    Thank you very much!😀😀👍👍

  • @heshanpunchihewa9299
    @heshanpunchihewa9299 3 ปีที่แล้ว +1

    Supiri aa🔥

  • @IRONMAN-lp4qr
    @IRONMAN-lp4qr 4 ปีที่แล้ว +3

    Thank you wewa...!

  • @thilinakalhara967
    @thilinakalhara967 5 ปีที่แล้ว +2

    aiye crypto currency gena diga video ekak kranna bit coins mining kranne khmda minig pool ekak kiynne mokakkda

  • @shalithainfo91
    @shalithainfo91 5 ปีที่แล้ว +1

    eka nam sahena watinawa. thanks.

  • @ykgaming8450
    @ykgaming8450 2 ปีที่แล้ว

    bohoma sthuthei aiya

  • @chanukz9798
    @chanukz9798 5 ปีที่แล้ว +1

    ekanm watinawa.mrh wadayk wela thynne

  • @charukaindrajith6131
    @charukaindrajith6131 4 ปีที่แล้ว +4

    Thanks ❤️❤️

  • @shenalitstudent5798
    @shenalitstudent5798 ปีที่แล้ว +1

    thanks for this video

  • @virangachanaka5821
    @virangachanaka5821 5 ปีที่แล้ว

    Elama ayye fatta

  • @nishcreations8251
    @nishcreations8251 3 ปีที่แล้ว +1

    thank you aiye...😊😊😊😊😊

  • @sulakshanathilakarathna2880
    @sulakshanathilakarathna2880 5 ปีที่แล้ว +3

    ඒක වටිනවා.. බොහොම ස්තුතියි!!

  • @Infernogaming536
    @Infernogaming536 5 ปีที่แล้ว +1

    mekanm patta

  • @chameenrashmika9283
    @chameenrashmika9283 3 ปีที่แล้ว +1

    Aiye mge thiyenne slt 36GB package eka,re 12 weddi usage eka 13.9 k wela ude nagitala baladdi 18.2GB usage eka, Mkdda wela thiyenne?

    • @pcguidelk
      @pcguidelk  3 ปีที่แล้ว +1

      Cyber Attac එකක්. භූත ආත්ම 5ක් නිසා වෙලා තියෙන්නේ. www.pcguide.lk/community - එකට දාන්න

  • @hikohomathe2682
    @hikohomathe2682 5 ปีที่แล้ว +2

    mange/services and aplocation / services / windows update manual kalanam eth hari

    • @pcguidelk
      @pcguidelk  5 ปีที่แล้ว

      මේ කියල දීල තියෙන ක්‍රමය හරහා Night time Data වලදි පහසුවෙන්ම Metered එක OFF කරල update වෙන්න දෙන්න පුලුවන්.

  • @nimanthamadushanka7226
    @nimanthamadushanka7226 5 ปีที่แล้ว +1

    සුපිරි

  • @thalath
    @thalath 5 ปีที่แล้ว +2

    Seems a genuine method

  • @deshan3502
    @deshan3502 2 ปีที่แล้ว

    windows 10 update කරද්දි මෙහෙම වැටෙනවා නේ " we couldn’t complete the updates, undoing changes " 😢

  • @maithrisiri
    @maithrisiri 3 ปีที่แล้ว +1

    2021.අගෝස්තු.6 ඕක තාම වැඩ

  • @lakshanmaduranga6086
    @lakshanmaduranga6086 5 ปีที่แล้ว +2

    Mage tiyenne windows 10 pro version aka 1511 plz help me windows updates nisa data godak nati una

    • @pasindulakshan2651
      @pasindulakshan2651 3 ปีที่แล้ว

      Mcn eke kohomd bn autoupdate nawaththanne...

  • @kevinranasinghe2559
    @kevinranasinghe2559 3 ปีที่แล้ว +1

    mage system kiyan ekata blan iddi kepnewa ne

  • @jeewanthaprasad3524
    @jeewanthaprasad3524 4 ปีที่แล้ว

    Mama hada gaththa Thanks 🙏

  • @darshanapethum8154
    @darshanapethum8154 4 ปีที่แล้ว

    Nice and thanks ayye.

  • @thusithagunathilake7190
    @thusithagunathilake7190 3 ปีที่แล้ว

    Superb 👌🤘

  • @sapnadulanjali
    @sapnadulanjali 5 ปีที่แล้ว +1

    සුපිරි 👍

  • @kawswhlyakawshlya4245
    @kawswhlyakawshlya4245 4 ปีที่แล้ว +1

    THANXXXXXXXX AIYAAAAAAAA

  • @dani-kp6ht
    @dani-kp6ht 2 ปีที่แล้ว

    Dawena prashnYak

  • @dilumsadeep5064
    @dilumsadeep5064 5 ปีที่แล้ว +1

    fatta

  • @JaninduPerera
    @JaninduPerera 5 ปีที่แล้ว +4

    වීඩියෝ එක නම් වටිනවා.. ඒත් 10 එක අප්ඩේට් කරන්නෙ නෑ කියන්නෙ පොඩ්ඩක් චාටර්

    • @pcguidelk
      @pcguidelk  5 ปีที่แล้ว +2

      මේකෙන් Update Peak hours වලට block කරල Night time data වලදි පහසුවෙන්ම on කරන්න පුලුවන්.

  • @induniludarapathirana6388
    @induniludarapathirana6388 5 ปีที่แล้ว

    1st like
    මං ගාව තියෙන්නෙ 1080 gtx card ekak
    Rtx එකක් ගන්න එක හොදයිද
    3d rendering වලට ?

    • @ArroW_SoN
      @ArroW_SoN 5 ปีที่แล้ว

      Indunil udara Pathirana ou hody mcn

    • @pcguidelk
      @pcguidelk  5 ปีที่แล้ว

      මේක බලන්න - th-cam.com/video/9d4ZxotboEU/w-d-xo.html

  • @lovebagaming951
    @lovebagaming951 4 ปีที่แล้ว

    Meka Mata dhanui vatinne aiye thanxx

  • @dulshanlakeesha4290
    @dulshanlakeesha4290 2 ปีที่แล้ว

    11 ආවා ඉස්සර දාපු වීඩියෝ ආපසු බලන්වා free time එකෙ 😉

  • @amalshafernando
    @amalshafernando 4 ปีที่แล้ว +1

    Thank you 🥰

  • @The10SL_Chess
    @The10SL_Chess 4 ปีที่แล้ว

    Thanks

  • @user-dd9xp1ug6o
    @user-dd9xp1ug6o 10 หลายเดือนก่อน

    blue screen enne me update eka nisada
    update wena eka nathara karama blue screen enne nadd

  • @sonalsasmitha8255
    @sonalsasmitha8255 3 ปีที่แล้ว

    Thanks ayye el ❤👍🔥🔥

  • @DilangaNiroshan
    @DilangaNiroshan 3 ปีที่แล้ว +1

    Windows 10 gaming edition kiyla thiyana ewa safe da ayye

  • @pasindulakshan2651
    @pasindulakshan2651 3 ปีที่แล้ว

    Windos 10 pro eke "change connection properties " option ak kohomd gnne...video eke thibbt ahem option akk pennanne nane..🤔

  • @kushansampath6490
    @kushansampath6490 3 ปีที่แล้ว

    Aiye ek hri gessuw windows wlt yan ne router ek gehuw gmn data kepenwne ei e udau krko

  • @suresaharuk1605
    @suresaharuk1605 3 ปีที่แล้ว

    supre video