පරණ PC අලුත්වැඩියාව - Pentium 4 Restoration project 2019

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 892

  • @Ds_producTions-i3s
    @Ds_producTions-i3s 3 ปีที่แล้ว +22

    මටත් ඔය ජාතියේ computer 3ක් තියෙනවා...මම තුනන විසික් කරලා තිබුනේ...ඔයාගේ වීඩියෝ එක හින්දා මම තුනම හදා ගත්තා...ඔයාට ගොඩාක් ස්තූතිය

    • @mr.lunatic3157
      @mr.lunatic3157 2 ปีที่แล้ว +6

      යකෝ ලෙජන්ඩ් කෙනෙක්නෙ 🙏

  • @matraboy1
    @matraboy1 6 ปีที่แล้ว +184

    පළමුව ස්තුතියි කරනවා මෙවන් වැදගත් උගත් දැනුමෙන් රටට රටේ ඉගෙනගන්නා දරුවන් වෙනුවෙන් කාලය ශ්‍රමය වැයකරමින් මෙවන්දේ බෙදාහැරීම පිලිබදව ගොඩක් වැදගත් වේවි අපේ දරුවන්ට .තෙරුවන් සරණයි

  • @achiraudantha649
    @achiraudantha649 6 ปีที่แล้ว +403

    ඉල්ලපු ගමන් දාන්ඩ එපා අයියේ 😁😁😁 හැබැයි ඔයවගේ තව වීඩියෝ ඕනි 🙏🙏🙏👍👍👍👍👍

    • @achiranimsara3954
      @achiranimsara3954 4 ปีที่แล้ว +2

      Ayiye mage mada bod eke possasa eka set vena pin ekaka nAvila mokadda karanne

    • @tharindahashen7965
      @tharindahashen7965 4 ปีที่แล้ว +7

      @@achiranimsara3954 wisi krala aluth ekak ganin

    • @chamaramax4346
      @chamaramax4346 4 ปีที่แล้ว +2

      Aiya oyaga namba aka danna

    • @cactuz2335
      @cactuz2335 3 ปีที่แล้ว +1

      @@tharindahashen7965 hhahahahhaah

    • @supunchamara8227
      @supunchamara8227 3 ปีที่แล้ว +2

      මටත් හම්බ උනා pc එකක් පෙන්ටියම් 4 එකක් නිකම් හම්බ උනෙ මං ගැලෙව්වෙ නම් නැ පෙරෙදා අරන් ආවෙ සුපිරියටම වැඩ ගලවන්නද පොඩ්ඩක් බලන්න දුවිලි නම් තිබ්බා මලකඩ කලා එහෙම නැ ඇතුලෙ දුවිල්ල පොඩ්ඩක් වගෙ තිබ්බා

  • @pathumnuwan7157
    @pathumnuwan7157 4 ปีที่แล้ว +15

    ඒ කාලේ මතක් කරලා දුන්නට ගොඩක් තැන්ක්ස් අයියේ...pentiun 4 එක පාවිච්චි කරපු කාලෙ මතක් උනා ❤🥺

  • @MusicBrother
    @MusicBrother 6 ปีที่แล้ว +46

    ඉක්මනටම CPU socket types ගැන Video එකක් කරන්නකෝ.
    මට වගේම IT ඉගෙනගන්න අයට ගොඩක් වටිනවා .

  • @ghostgaming920
    @ghostgaming920 5 ปีที่แล้ว +64

    පොලිශ් කරන සීන් තව ටිකක් ස්ලෝ පෙන්නුවනම් තව ටිකක් තේරුම් ගන්න තිබ්බා..ඒ උනත් ඔය වගේ එවා අපිට සින්හලෙන් කියලා දෙනවට tanx අයියේ..💻🖱️😊

  • @pubudushanaka3074
    @pubudushanaka3074 6 ปีที่แล้ว +50

    ගොඩාක් වටින වීඩියෝ එකක්
    පරන pc වල ඉන්න අයට වගේම අපිටත් ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුලුවන්
    Good luck bro🔥👍

    • @yapawijerathna1307
      @yapawijerathna1307 4 วันที่ผ่านมา

      Mage

    • @yapawijerathna1307
      @yapawijerathna1307 4 วันที่ผ่านมา

      මගේ ප්.4. එකක්. හදන්න. පලුවන් ද මට. ඔයගේ. ට්. ෆෝන් එක එවන්න

  • @k.asajana1050
    @k.asajana1050 5 ปีที่แล้ว +11

    මට වගේම IT ඉගෙනගන්න අයට ගොඩක් වටිනවා .

  • @KaviYah.
    @KaviYah. 6 ปีที่แล้ว +69

    හම්මා පට්ට😍😍 කෝස් වලට යන වෙලා අයියගෙ වීඩියෝ බැලුවනම් ඇති හොදටම😍❤

  • @thilakarathnadpsht8861
    @thilakarathnadpsht8861 4 ปีที่แล้ว +4

    අයියෙ පලමුවෙන්ම ඔයාට ස්තුතියි. ගොඩක් හොද වීඩියෝ අරන් එනවට. ගොඩක් වැදගත්. . බුදු සරනයි

    • @thilakarathnadpsht8861
      @thilakarathnadpsht8861 4 ปีที่แล้ว

      Aiye mata oyava sambandha karaganna puluvannam number ekak danna. Mata computer ekak tiyenava e ka tikak hodha thathvekata hadhaganna. Mn anuradha pure . Dhura vadi nisa genna vidiuak na.

  • @nisalnethsara9339
    @nisalnethsara9339 4 ปีที่แล้ว +8

    මගේ ලග තියෙනවා 2004 නිෂ්පාදිත වසර 16 පැරණි පරිගනකයක්. කිසි පරෙස්සමක් නැති නිසා MOTHER BOARD එකේ කොටස් (ධාරිත්‍රක වැනි දෑ) විනාෂ වී ඇත. මෙය මගේ නොවේ. මා ඉල්ලා ගත් කොටස් ය.(mother board & processer , cooler 2 , vga) වෙද්‍යවරයෙකු සතුව තිබූ pentium 4 samsung පරිගනකයකි.ඔබ තුමාට හැකි නම්, මෙම පරිගනකය ඉතිරි කොටස් යොදා සාදා දෙන ලෙස කඅරුනිකව ඉල්ලා සිටිමි.

  • @subath187
    @subath187 6 ปีที่แล้ว +27

    දැන් හොය හොය හිටපු එකක් පට්ට වටිනවා

    • @acadenne8571
      @acadenne8571 3 ปีที่แล้ว +1

      Ankal math podi camputaryak denna bErida anka mn passe slli dennam

  • @emanuraranjith2242
    @emanuraranjith2242 3 ปีที่แล้ว +2

    නියම video එක. computer එකක් නති මාත් මේ video එක බලනවනෙ 😂.නියම video එක අයියේ 👍

  • @mihisaraleelananda2700
    @mihisaraleelananda2700 6 ปีที่แล้ว +5

    ගොඩක් වටිනවා මේ video එක ප්‍රියදර්ශන අයියා........
    :).......

  • @GeemathBeats
    @GeemathBeats 4 ปีที่แล้ว

    අයියේ ඔය කේසින් එක මොකක්ද

  • @thaweeshasenanayake
    @thaweeshasenanayake 5 ปีที่แล้ว +6

    අතීතෙට ගියා. පරණ එක අලුත් කරන්න හිතුනා ❤️❤️💪💪

  • @sameerabalawardana
    @sameerabalawardana 6 ปีที่แล้ว +4

    SUPERB 👍. Bios update එකකුත් දැම්මනම් තවත් සුපිරි. 😀

  • @Y_A-m-n0y
    @Y_A-m-n0y 4 ปีที่แล้ว +15

    මම බලනව මම බලපු නැති හැම එකක්ම

  • @kumaraherath3471
    @kumaraherath3471 6 ปีที่แล้ว +2

    Koti ganak watina vidio ekak patta watinawaaaa aiyeeeeee oyage denuma nomile siyaludenata bedala denawaaaa good luck 👍

    • @shiranthadesilva5452
      @shiranthadesilva5452 6 ปีที่แล้ว

      mother bord ekada hard dis drive fans wani ewa waire walin mb ekata set karana vidiha ha hd cuple karana heti kiyannako

  • @darklion709
    @darklion709 3 ปีที่แล้ว

    ගොඩාක් වටින වීඩියෝ එකක් ඒක වටිනවා 😘😘✌️ SUPERB 👍1 එකකුත් දැම්මනම් තවත් සුපිරි. 😀

  • @chanakalakshan3306
    @chanakalakshan3306 6 ปีที่แล้ว +22

    අයියේ මරැ අා ඔයා කියලා දුන්න එවා ගොඩක් වටිනවා අපි වගේ අයට මෙවගේ එවා සිංහලේන් කියලා දෙනවට ගොඩක් ස්තුති🙏🙏💪💛

    • @pcguidelk
      @pcguidelk  6 ปีที่แล้ว +5

      💛💛💛

  • @sudduwa7171
    @sudduwa7171 3 ปีที่แล้ว

    මම අදයි මේ වීඩිඔ එක බැලුවෙ ❤️ නියමයි අයියේ ජයවේව🙂❤️

  • @marline9445
    @marline9445 6 ปีที่แล้ว

    උඹ නම් ඇත්තටම සුපිරි.... මේ වගේ video tamai ඕනේ රටට 🙏😍

  • @akeshcomputing4729
    @akeshcomputing4729 5 ปีที่แล้ว +2

    Niyama video eke ayye!
    mehema videoth danne!

  • @lakshanxp33
    @lakshanxp33 3 ปีที่แล้ว +6

    තාම තියෙන්නෙ pentiun 4 😁 තව අය ඉන්නවද තාම pentium 4 පාවිච්චිකරන ??

  • @noyeledirisuriya2176
    @noyeledirisuriya2176 4 ปีที่แล้ว +8

    Yes, very important. Thank you so much.

  • @mithundharmanga6280
    @mithundharmanga6280 2 ปีที่แล้ว +2

    තාමත් core 2 duo E8400 එකෙන් තමා වැඩ දාන්නේ.
    G41 DDR3
    256 SSD
    500w power supply
    8GB RAM
    Windows 10 pro
    GT 730 ddr5
    තාමත් අවුලක් නැතුව පරණ දේ රැකගෙන අලුත් දේ අරගෙන අඛණ්ඩව වැඩ කරනවා.

  • @SadahamMaluwa
    @SadahamMaluwa ปีที่แล้ว

    හරිම රසවත්... මටත් ආසයි ඔයාවගේ කෙනෙක් වෙන්න... 😊

  • @KusalVlogs
    @KusalVlogs 4 ปีที่แล้ว

    Good job bro......මෙ වගෙ ඒවා දිගටම කරන්න...new bildup කරන්වා වගෙම...මෙ වගේ එවහ්ත් දිගටම කරන්න......good luck !

  • @DeelakaYuganjith
    @DeelakaYuganjith 4 ปีที่แล้ว +10

    හොද වීඩියෝවක්.ස්තුතියි 🙏🙏🙏👍

  • @ranganagaming4095
    @ranganagaming4095 3 ปีที่แล้ว

    අැත්තටම ස්තුතියි මෙිවගේ දෙවල් ගැනකියලා දේනනිසා.තව අලුත් විඩියෝ ගෙන්න

  • @gkspartans4119
    @gkspartans4119 6 ปีที่แล้ว +5

    niyamai bro......good luck

  • @simplybynipuna
    @simplybynipuna 4 ปีที่แล้ว

    Supiri....😀hoya hoya hitiya vedio ekak .thanks🙂🙂🙂🙂👌👌👌

  • @udayasf1
    @udayasf1 3 ปีที่แล้ว +2

    CPU Soket eke නැවිලා තියෙන Pin කෙලින් කරන්න ක්‍රමයක් තියෙනවද

  • @chathuminagaveen1140
    @chathuminagaveen1140 3 ปีที่แล้ว +1

    Niyamata thibba....🤘

  • @nethsarasadeepa2352
    @nethsarasadeepa2352 3 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන් වැදගත් අයියේ thank you!

  • @mithunmadusanka
    @mithunmadusanka 6 ปีที่แล้ว +83

    මාස්ටර් ස්ලේව් හොයාන්න ගිහින් pc එපා උනු අවස්තා නැතුවම නොවේ 😂😂😂

    • @nadeeshdilshan1542
      @nadeeshdilshan1542 5 ปีที่แล้ว +2

      VGA crad ekak denna barida aiyee

    • @randil7935
      @randil7935 4 ปีที่แล้ว +1

      samahara ewayi print eka makenawa kalekin

  • @Tharindu....
    @Tharindu.... 3 ปีที่แล้ว

    පට්ටම දැනුමක් තියෙන සුපිරි waddek 💖👑

  • @pcscience6133
    @pcscience6133 5 ปีที่แล้ว +1

    oy nam maru pc guide apita wadhagathma video 1

  • @Dafaq_Animation.
    @Dafaq_Animation. 6 ปีที่แล้ว +1

    Video එක නියමයි❤️ second hand gaming pc එකක් build කරන හැටි video එකකුත් කරන්න ❤️

  • @sandunanjana2674
    @sandunanjana2674 6 ปีที่แล้ว +3

    ela thawa video ekak ona e wage

  • @muthubaladasanmuthubal6097
    @muthubaladasanmuthubal6097 4 ปีที่แล้ว +2

    Keyboard not active and working. Windows XP not startup. Reply please. Thanks

  • @lahirudilshan3087
    @lahirudilshan3087 3 ปีที่แล้ว +1

    පරිගණකයක් service කිරීම ගැන introduction video එකක් දාන්න 👍❤️🔥

  • @max_r8636
    @max_r8636 6 ปีที่แล้ว +5

    එලම පට්ට😍😘😂😊😜

  • @naqelexpress702
    @naqelexpress702 6 ปีที่แล้ว +6

    thawa video karanna saralawa!!!

  • @gihanrandika2959
    @gihanrandika2959 ปีที่แล้ว +1

    වැදගත් විඩියො එකක් 👍

  • @akirakavithaka9779
    @akirakavithaka9779 3 ปีที่แล้ว +2

    Ayiya power suply aka vada karanne na. Aka hadanna baida

  • @saneshjayanaath
    @saneshjayanaath 3 ปีที่แล้ว +3

    mama nfs porche unleashed 4parak iwarakara e kale

  • @KNKBeatZ
    @KNKBeatZ 6 ปีที่แล้ว

    Mn nan thama dvd writer ekata use krnne ide cables .......thama hodatama thiyenawa....eth passe gatta sata ewa da 2 kma wada karanne na.

  • @tharangatheshani6380
    @tharangatheshani6380 4 ปีที่แล้ว +1

    ane thawa me wage vedios danna aiye

  • @thaveeshasonnadara8825
    @thaveeshasonnadara8825 4 ปีที่แล้ว +1

    Aiyye mageth thiyanawa ASUS desktop ekak.
    Mata eeke podi repairments tikak karaganne oonee.eewageema mata eekata yana cost ekath danaganna puluwan unoth super.
    Mee video ekath pattama patta.👍

  • @yasiruweerasinghe1687
    @yasiruweerasinghe1687 4 ปีที่แล้ว

    patta watina video ekk aiye.. 👌👌

  • @kapiladassanayake94
    @kapiladassanayake94 3 ปีที่แล้ว

    Loku Loku ayawath podi minisunwath manin nati oyata budusaranayi

  • @H_y_e_n_aa
    @H_y_e_n_aa 3 ปีที่แล้ว +4

    අද video 10 යක් විතර බැලුවා ඔයාගෙ එකක වත් drivers ගහන විඳිය නැනේ. Pls අයියේ drivers ගහන විදිය දාන්න කෝ

  • @slchannel3535
    @slchannel3535 4 ปีที่แล้ว +2

    සුපිර👍👍👍

  • @tharu2770
    @tharu2770 3 ปีที่แล้ว +1

    Aiye oya motherboard eka clean kare nikan tissue ekakinda
    Nathanm monava hari damada

  • @manmeth
    @manmeth 5 ปีที่แล้ว +2

    Ayye oke sata nadda.mage langa thiyena eke sata port 3k thiyenawa

  • @sldhanushkabro29
    @sldhanushkabro29 4 ปีที่แล้ว +1

    මගේ.... PC eka on wenne... Thut thut thut gala haddayak ahenawa... Kiyannako mona wela thiyenne kiyala plz 🌹

  • @niroshanbalasuriya4955
    @niroshanbalasuriya4955 3 ปีที่แล้ว +3

    i learned how to build a pc now..😊
    by the way your in the gadget mania show?

    • @pcguidelk
      @pcguidelk  3 ปีที่แล้ว +2

      Nice to hear. Yes

  • @slneo6463
    @slneo6463 6 ปีที่แล้ว +5

    Ela ekanm wadgath una 👌

  • @amilapriyantha4081
    @amilapriyantha4081 3 ปีที่แล้ว

    ඇත්තටම අයියේ ගොඩාක් වටිනා වීඩියෝ එකක් මොකද අදකාලයේ තිබෙන කම්පියුටර් දිහා බලපුවාම මේ
    වගේ වීඩියෝ එකක් සොයාගන්න නැති තරම් මගේ කම්පියුටර් එකත් පෙන්ටියම් 4 එකක්
    ඒ වගේම පෙන්ටියම් 4 කම්පියුටරයකට කෝ අයි 3 එකක බයෝස් අප්‍‍ඩේට් කරන්න බැරිද
    ඔබට බොහෝම ස්තූති මෙවැනි වීඩියෝ එකක් ගෙනාවට

  • @dilanprasanga3408
    @dilanprasanga3408 4 ปีที่แล้ว +1

    Supiri niyamaii ayyeeee

  • @gamerplus6825
    @gamerplus6825 6 ปีที่แล้ว +3

    Mn use krnneth oye wagema Dual core machine ekak. Ewa use karana set ekak thama innewane😃😄

  • @Nuwan3D
    @Nuwan3D 6 ปีที่แล้ว +5

    super brother 💓💓😘😘

  • @malakaaruna5095
    @malakaaruna5095 5 ปีที่แล้ว +2

    VGA card aekak clean karaganna hati video aekak denna ko plz.....

  • @isulaperera
    @isulaperera 3 ปีที่แล้ว +3

    ඔයවගේ තව වීඩියෝස් ඕනේ...❤️‍🔥

  • @MR.NeKuVideos
    @MR.NeKuVideos 2 ปีที่แล้ว +1

    Thanks ayiye video ekata me wage pc ekak thinawa eka upgrade karanna one pentium eka i3 wage karanna bari weida

  • @minigameas
    @minigameas ปีที่แล้ว +1

    Meke aluth video ekk oni ❤😊

  • @ishanchathuranga3751
    @ishanchathuranga3751 6 ปีที่แล้ว +8

    Watinawa aiye 😍 hamotama aluth ewa ganna salli nane 2nd hand part dala thama hadanne

  • @RK-vf6pm
    @RK-vf6pm 5 ปีที่แล้ว +21

    මං ළග තියෙන්නෙත් ඔය moniter එකමයි

    • @rapchannel8567
      @rapchannel8567 4 ปีที่แล้ว +2

      😨

    • @nisalnethsara9339
      @nisalnethsara9339 4 ปีที่แล้ว +1

      මන් ගාව තියෙන්නෙ අන්තිමට පෙන්නපු samsung monitor එක පුඃ

  • @mathee_BOY_YT
    @mathee_BOY_YT ปีที่แล้ว +1

    Core 2 duo ekakata kochchara ram danna puluwanda

  • @i.c.t.nimsara1727
    @i.c.t.nimsara1727 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටින වීඩියෝ එකක්

  • @lakshanperera4792
    @lakshanperera4792 6 ปีที่แล้ว +5

    Hammo ayye mekak hoya hoya hitiye. Dannoooooo

  • @slms4902
    @slms4902 4 ปีที่แล้ว +2

    ගොඩක් සතුටුයි අයියා

  • @chandulaekanayake3718
    @chandulaekanayake3718 6 ปีที่แล้ว +5

    parana kaale mathak una aiye. issara p2 ekaka cd rom ekal gahanna galawanna gihin ide eka edakaran krpu pissu wada

  • @ashensankalpa5697
    @ashensankalpa5697 4 ปีที่แล้ว +2

    අයියේ මැශින් එක on වෙලා එක වැඩ කරද්දිත් මොනිටරයට කිසිම දෙයක් පෙන්නනේ නැත්තේ ram / hd/නිසා විතරයිද නැත්තන් ප්‍රොසෙසර් එකත් බලපානවද

  • @kavishkadananjaya4402
    @kavishkadananjaya4402 3 ปีที่แล้ว +1

    Aiye matherbord ekak hodaida nedda kiyala bala ganne komada man gawa ekak thiyanawa komada bala ganne hodaida kiyala

  • @Ranmuthubathik
    @Ranmuthubathik 3 ปีที่แล้ว +2

    මගේ motherboard එකත් ECS G41 එකක් 😕💔

  • @slsmartslsmart9462
    @slsmartslsmart9462 3 ปีที่แล้ว

    wow niyamai thawa video ekak onee

  • @sathruwanmanoj8322
    @sathruwanmanoj8322 3 ปีที่แล้ว

    එල තව ඔය වගෙ විඩිඕ danna

  • @shandavid8611
    @shandavid8611 5 ปีที่แล้ว

    ayye iayge voice eka patta ela aya skip karan nethuVama baluva ayye

  • @Adventure_Seeker2177
    @Adventure_Seeker2177 5 ปีที่แล้ว +4

    නියමයි අයියේ ගොඩක් වටින වීඩියෝවක්.👌එත් monitor එකේ display එක ඇයි Shake වෙන්නේ.🤔🤔

    • @gaminglk2544
      @gaminglk2544 4 ปีที่แล้ว

      A camarawata pena vidiya

  • @b2w988
    @b2w988 4 ปีที่แล้ว +2

    oyage supiri wadak

    • @b2w988
      @b2w988 4 ปีที่แล้ว

      haaa

  • @sanjanaweedagama350
    @sanjanaweedagama350 4 ปีที่แล้ว +1

    Thanks Priyadarashana ayye

  • @sanjeewayt431
    @sanjeewayt431 2 ปีที่แล้ว +2

    Aiye termal paste eka kiyada

  • @ovindisanyaka8515
    @ovindisanyaka8515 4 ปีที่แล้ว

    සුපිරි. Vdo. Akag. හොඳයි

  • @sithukahansith52
    @sithukahansith52 3 ปีที่แล้ว +1

    Dekstop ekada oda naththam laptop ekada

  • @shamilmajeed3328
    @shamilmajeed3328 6 ปีที่แล้ว +12

    Minimum Budget Gaming pc ekak build karana aiya

  • @sachinthaushara3445
    @sachinthaushara3445 6 ปีที่แล้ว +8

    ELA.. WIN XP DAKKE KALEKIN....

  • @pushpaindrani5661
    @pushpaindrani5661 3 ปีที่แล้ว +1

    Subscribed now... Great video ✨

    • @pcguidelk
      @pcguidelk  3 ปีที่แล้ว

      Yay! Thank you!

  • @mrhassa-kt5ke
    @mrhassa-kt5ke 5 ปีที่แล้ว +2

    Mama hoya hoya hitapu video ekak Thank you aiya

  • @pixexpert4349
    @pixexpert4349 3 ปีที่แล้ว +2

    ayye oyaa nisaa mama thaniyama pc ekak haduwa thank you

    • @pcguidelk
      @pcguidelk  3 ปีที่แล้ว

      අහන්නත් සතුටුයි

    • @pixexpert4349
      @pixexpert4349 3 ปีที่แล้ว

      @@pcguidelk THANKS

  • @BADBOY-kc9bh
    @BADBOY-kc9bh 3 ปีที่แล้ว

    ඉදල හිටල ඉස්සර වීඩියෝ එකක් බැලුවෙ. දැන් ගදන build එක්ක මෙව්ව මොනාඩ

  • @nimeshmalinga2321
    @nimeshmalinga2321 6 ปีที่แล้ว +2

    aiye mama අලුතින් g 31 mortherbord ekak genawa....eke front panel eka set karanna ba ne..mage parana කේසින් එකේ පවර් බටන් එකේ කේබල් එක.,😕😕😕😕😐

    • @pcguidelk
      @pcguidelk  6 ปีที่แล้ว

      E moko? Pic ekak ekka daanna ape කතාබහට www. Pcguide.lk/community

  • @Thiwankabro_10M
    @Thiwankabro_10M ปีที่แล้ว

    Ayya mage pc eka network use krala aluth web window open kraddin pc eka off wenawa ne

  • @SenalEvans
    @SenalEvans 6 ปีที่แล้ว +4

    මං ගාවත් තියෙනවා restore කරන්න ඕනී PC එකක්. කරන්න ඕන ඒක. 2012 එකක්. i5 3rd Gen (3470) , Intel DH67CL Mobo එකක් එක්ක. ඒකත් මලකඩ කාලා ඔයිට අන්තයි දූවිල්ල. Used Parts ටිකකුත් Buy කරලා ආය වන්ඩියක් කරලා ගන්න ඕනි. :D

    • @pcguidelk
      @pcguidelk  6 ปีที่แล้ว +1

      නියමයි.

    • @chandulaekanayake3718
      @chandulaekanayake3718 6 ปีที่แล้ว +2

      hoda processor ekak. oka clean krala. ssd ekal set krala graphuc card ekak set kraganna. hodata perform krai

    • @mihisaraleelananda2700
      @mihisaraleelananda2700 6 ปีที่แล้ว

      Aniwaryenma@@chandulaekanayake3718....

  • @chalakajayanga8166
    @chalakajayanga8166 6 ปีที่แล้ว +5

    Great work brother 👍

  • @lakshan6434
    @lakshan6434 3 ปีที่แล้ว

    මේවගේ video තව ඕනේ
    👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿

  • @tharuwagaming8294
    @tharuwagaming8294 4 ปีที่แล้ว

    Nice කොල්ලො 👍👍

  • @minidumihisara5989
    @minidumihisara5989 3 ปีที่แล้ว +1

    Thanks aiya oyath ekka hamadama