ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

පහර කෑ ජීවිතයක අභියෝගාත්මක නැගිටීම. Janaka Kumbukage interviews Professor Sunethra Kankanamge

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ค. 2022
  • LINES AND BEYOND
    මහාචාර්ය සුනේත්‍රා කංකානම්ගේ සමග ජනක කුඹුකගේ.
    ( මෙම වැඩ සටහන අවසරයකින් තොරව Facebook page හෝ වෙනත් TH-cam Channel වෙත සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් Upload කිරීම සපුරා තහනම්.
    Uploading this program in whole or in part of Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Janaka Kumbukage

ความคิดเห็น • 284

  • @yasopathiraja7068
    @yasopathiraja7068 5 หลายเดือนก่อน +6

    ස්තුතියි ජනක මෙවැනි සම්පත් හදුන්වා දෙනවාට

  • @janakiepathiranage4749
    @janakiepathiranage4749 2 ปีที่แล้ว +30

    ජාතික අධ්‍යාපන ආයතනයේ අන්තර්කරණ දෙපාර්තමේන්තුවම ඔයාගෙ දේශනය ඇහුවා මගේ නංගී..දවසම සුන්දර කළේ ඔයාගෙ ගගක් වගේ ගලන වාග් මාලාව..ජනක් අය්යගෙ ප්‍රශ්නාවලිය හරිම සුන්දරයි..උත්තර සැපයීම හරිම ශාස්ත්‍රීයයි..සුබපැතුම් මහාචාර්ය නංගී....

    • @prof.sunethrakankanamge
      @prof.sunethrakankanamge 2 ปีที่แล้ว

      Thank you my dear Akka...

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว +2

      බොහොමත්ම ස්තුතියි ඔබේ ආදරණීය ප්‍රතිචාරයට 👍

    • @mallikamallika7380
      @mallikamallika7380 2 ปีที่แล้ว +2

      Ow lassana deya allak kada halenava vage ulpathaken galana deya daharak vage adahas galagen enne.... Rasa vahenava elevenakam noka nobe ahagena enna puluvan

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      @@mallikamallika7380 බොහොමත්ම ස්තුතියි ඔබට 👍

    • @n.cfernando8227
      @n.cfernando8227 2 ปีที่แล้ว +1

      ඉතාමත්.රසවත්.සංවාදයක්

  • @sooryajayarathne6388
    @sooryajayarathne6388 ปีที่แล้ว +20

    කියන හැම වචනයක්ම වටිනවා...ඇත්තටම ආදරේ පිරුණු හදවතක්....💎

  • @bandupalalokuranamuka9950
    @bandupalalokuranamuka9950 2 ปีที่แล้ว +18

    සිහිනයකි රෑ වැඩසරහනකදි හමුවූවාට පසු මෙතුමිය කියවීමට අවස්තාවක් ලබාදීම ගැන හැමදාම හොඳ දෙයක් කරන ඔබතුමාට (ජනක) බොහොම ස්තුතියි)

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

  • @nuwanwakishta8157
    @nuwanwakishta8157 6 หลายเดือนก่อน +4

    ගොඩක් ස්තූතියි මේවගේ මහත්මියක් ගෙනත් මේවගේ කතිකාවක් කර එකට,ජයවේවා බුදුසරනයි .

  • @princyfernando.6284
    @princyfernando.6284 2 ปีที่แล้ว +31

    "මිනිස්සුන්ගේ මොලේ අවධි වෙන්නේ කොහොමද මෙහෙම ගියාම."... ඇත්ත හැමදේම උදාසීන වෙලා.. ස්තුති ඇයට.හුස්මට අහන් උන්නා. ස්තුති ජනක් අය්යා...😍

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ප්‍රින්සි ඔබට .👍

    • @suranywirasinha9633
      @suranywirasinha9633 11 หลายเดือนก่อน

      Just c
      Listened to this it's really an eye opener to all..❤

  • @c.r.rajapaksha7447
    @c.r.rajapaksha7447 2 ปีที่แล้ว +9

    කැමතිම කෙනෙක් එතුමිය .කතා කරන දේවල් හරිම වටිනවා ඒ වගේම රසවත් .
    සිහිනයකි රෑ වැඩසටහනකට ඇය ආවා ඒ ගීත තේරීමත් එක්ක ගීත වලට දුන් හැඳින්වීමත් හරිම සුන්දරයි

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @lalithajayawardena4462
    @lalithajayawardena4462 2 ปีที่แล้ว +13

    දෙවරක්ම අසා සිටියා.❤️💥👍 සතුටෙන් සැනසීමෙන් අනුන්ට කරදරයක් නොවී ජීවත්වීමට, සෙනෙහස ආදරණීයබව... සුන්දරව වින්දින්න හා කරුණාව දයාව.. මයිත්‍රිය දෙන්න පුරුදු පුහුණු වියයුතුබව උගන්වන පාඩමක්. .. තරුණ තරුණියන්ට හරිම වටිනා පාඩමක්.. @ Janaka Kumbukage මැතිදුණි දෙදෙනාටම බොහෝ පින් 🙏

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට .👍

  • @indujayasundara7840
    @indujayasundara7840 2 ปีที่แล้ว +9

    ඇය ඇයට සාපේක්ශ ජීවිතයක් ගෙවන , විඳින කෙනෙක් වගේ දැනෙනවා ... ෆැන්ටසිමය ජීවිතේ ඇය ඇයට ආවේනික ජීවිතය ගත කරනවා .. එය පොදු සමාජීය ගැහැණිය නොවුනත් , ඇයගේ අබිමානය අගය කරනවා ..
    මේ පීඩාකාරී කාලයේ, මේ කතාබහ මද සහනයක්..
    ස්තුතියි ජනක

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට.👍

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 2 ปีที่แล้ว +14

    පටන් ගත් තැන සිට ඉවරවෙන තුරුම හරිම සුන්දර වටාපිටාවක් මැවුනේ. ගඟක් තාලයට ගලනවා වගේ හැගීමක් දැනුනේ. ඇත්තටම කවියක් අහගෙන හිටියා වගේ. එතුමිය කිව්වා හරි ෆැන්ටසිය නැත්නම් මිනිස්සු අතරමං වෙනවා මේ දුකින් පිරුණු විපරීත ලෝකේ. හරිම සුන්දර චරිතයක් . අයියේ ඔයාටත් එතුමියටත් සුබපැතුම් ..!

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ඔබේ ඒ ප්‍රතිචාරයට.👍

    • @kanthijayakody6736
      @kanthijayakody6736 ปีที่แล้ว

      කාලිදාසයන් ස්වර්නතිලක කාලෙකට පස්සේ අර්ථවත් කතාබහක් ලස්සනයි

  • @nawarathnabandara7033
    @nawarathnabandara7033 2 หลายเดือนก่อน +1

    පොලවේ පයගහලා ඉන්න වචනයේ පරිසමාප්තයෙන්ම මහාචාර්‍යයතුමිය, දිගාසිරිවේවා, රටට ඔබ මහා සම්පතක්, තෙරුවන් සරණයි...

  • @chandraniroslin6476
    @chandraniroslin6476 2 ปีที่แล้ว +11

    අතීතයේ අය තුළින් ආදරය ඉතා ම සුන්දර යි.ඔබ තුමි ය කියනවා වාගෙ සාහිත්‍ය පොත් පත පරිශීලනය කළා. දැන් දරුවන් ට මෙහෙම ආදරය ක් දකින්නට නැහැ අධ්‍යාපන වෙනස් වු විට ඇති වුන විනාශ ය කාමරය ට සිමා වෙලා උසස් ... ගුරු තුමා ගේ සාහිත්‍යය මතක් වුනා . ස්තුති දෙනාටම .

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

  • @sujeerenu5300
    @sujeerenu5300 2 ปีที่แล้ว +12

    පළමුවෙන්ම ජනක ඔබට ගොඩාක්ම ස්තුතියි හිත් පීඩාවෙන් සිටින අවදියක මේ ලතාවකට ගලන ගඟක් වගේ ....හරි හැඩට කතා කරන වටිනා චරිතයක් අප හමුවට රැගෙන පැමිණියට.ඇත්තෙන්ම හිත අහකට ගන්න හිතුනෙම නැහැ .ඇයගේ සමහර වචන මං නැවත නැවත ඇසුවා..හිතේ තබාගත්තා.ඇත්තෙන්ම ඇය පැවසුව මෙන්ම ෆැන්ටසිය නැත්තන් එතැන මිනිසුන් නැහැ කියපු කතාව. ඉතිං ඇත්තටම මාත් ෆැන්ටසියෙන් බැහැලා ඇවිත් තමයි මේ කතාව අහන් බලන් හිටියේ. අර කිව්වා වගේ සම්භාව්‍යය විදියට ආදරය පිදුවොත් එවැනිම ආදරයක් අපිට නොලැබෙන්නේ අපේම අවාසනාවට වෙන්න ඇති .සම්භාව්‍යය ලෙස ආදරය පිදුවත් අමන ලෙස ඒ ආදරය අතැර යන එකට කියන මොකක් කියලද කියන්න ඕනි. හරිම ආදරණීය කතිකාවක්....ඇයට ආදරය කිරීමට කාලිදාසයන් මුණ ගැහේවායි ආදරෙන්ම ප්‍රාර්ථනා කරනව .....❤❤🙏🙏🌹

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว +2

      බොහොමත්ම ස්තුතියි ඔබේ ඒ ආදරණීය ප්‍රතිචාරයට.👍

    • @prof.sunethrakankanamge
      @prof.sunethrakankanamge 2 ปีที่แล้ว +1

      Thank you very much

    • @laldaundasekara9766
      @laldaundasekara9766 ปีที่แล้ว

      Dear Professor, you made useful discussion fullfilledwith yourself: whichever enlightened the society with a very charming and humble expression. Also; i would like to take this opportunity to thanks Mr. Janaka Kubukage for keeping the program alive by giving enough time to the professor's explanation. May the blessings of Tripple-Gem attend; keep you both healty and safe! Affectionately, Lal Daundasekara.

  • @LankaSiriwardana
    @LankaSiriwardana 2 ปีที่แล้ว +12

    ඉතාම රසවත් කාලයක් නොදැනීම ගත වුණා ......වටිනා අදහස් රාශියක් ඉදිරිපත් වුණා ‌.
    වාසනාවන්!

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

  • @tvsakuli7803
    @tvsakuli7803 2 ปีที่แล้ว +7

    කාලෙකින් හොඳ වැඩසටහනක් බැලුවා දෙදෙනාටම බොහොම ස්තූතියි....

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

  • @sarathsandacan6949
    @sarathsandacan6949 2 ปีที่แล้ว +11

    මොන තරම් අවංකද , ඉතා සරල ලෙස නමුත් ඉතා ගැඹුරින් ජීවිතයේ විවිධ මානයක් ස්පර්ශ කරමින් ඇය කථා කරනවා ද කියලා හිතෙනවා .එසේම ඔබ ප්‍රේක්ෂකයාව කාලය යනවා නොදැනෙන ලෙස අපූරු සෞන්දර්ය චාරිකාව ඔවුන්ව ගෙනයනවා
    හරිම උසස් සාකච්ඡාවක් හොඳින් විඳින කෙනෙකුට .

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඒ ආදරණීය ප්‍රතිචාරයට .👍

  • @ranjithsirilal889
    @ranjithsirilal889 2 ปีที่แล้ว +6

    මේ පිළිසඳර මිට පෙර වැඩසටහන් වලට වඩා තරමක් වෙනස් එකක් විදිහටයි මම දකින්නෙ. ඇත්ත. මහාචාර්ය වරියක් දක්වා යන ගමන අභියෝගාත්මක දුෂ්කර එකක්. ඒක ඇය ජයගෙන තියෙනවා. ඉන්දියාවෙදි ඇය හදාරන ලද සංස්කෘත සාහිත්‍යය, විශෙෂයෙන්ම කලිදාසයගෙ මේඝදූතය ඇගෙ ජීවිතයට විශාල බලපෑමක් කර ඇති බවක් මට හිතෙනව. ඒ ඇසුරෙන් සුන්දර ෆැන්ටසියක් නිර්මාණය කරගෙන එක්ටැම් ගෙයක ජීවත් වන්නියක් හැටියටයි මට ඇය පෙනෙන්නෙ. ඇය තමන්ගෙ සිසු දරු දැරියන්ට තමන් උගත් ශිල්පය මනා ලෙස උගන්වනව ඇති. එහෙත් ඇය ඔවුන්ට ජීවිතය දකින්න උගන්වන්නෙ නෑ. ශිල්ප ශාස්ත්‍රය ලබා ගන්නට දහසක් දුෂ්කර ක්‍රියාවන්හි යෙදෙන සිසු දරු දැරියන්ගෙ ජීවිත ඇයට පෙනෙන්නෙත් නෑ.
    කොහොම වුනත් සාකච්චාවට භාජනය විය යුතු සාකච්චාවක්.
    ස්තුතියි ජනක.

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว +2

      බොහොමත්ම ස්තුතියි ඔබතුමාගේ ඒ ප්‍රතිචාරයට .👍

  • @anilgunarathne8950
    @anilgunarathne8950 2 หลายเดือนก่อน

    ප්‍රේක්ෂකයා ගේ හදවතට කතා කරන ඔබ තුමියට ත්, සංවාදය චතුර ලෙස මෙහෙයවන ආදරනීය ජනක සහෝදරයා ටත් බොහොමත්ම 🙏 ස්තූතියි 🙏

  • @champikawijesinghe2238
    @champikawijesinghe2238 2 ปีที่แล้ว +8

    ඇය ෆැන්ටසියක ජීවත් වෙන චරිතයක් බව පේනවා.විවාහ වුණු දවසකත් ඒ ෆැන්ටසියේම ඉන්න ඇයට හැකි වේවා.ජනක ඔබත් බුද්ධිමත් ලෙස කතිකාව මෙහෙයවනවා.

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

    • @ghdwijesena7524
      @ghdwijesena7524 3 หลายเดือนก่อน

      ෆැන්ටසියෙන් බිමට බහින්න 😂😂

  • @mahindaguruge9926
    @mahindaguruge9926 2 ปีที่แล้ว +6

    ඉතාමත්ම සුන්දර කතිකාවතක්. ජනක, ඔබ කල වැඩසටහන් අතර ඉහලින්ම
    දැණුම සහ රස භාවයන් අප ගේ ජීවිත වලට සමීප කල අර්ථ පූර්ණ හෝරාවක්.
    මම එක දිගටම කතාවට වශීවී සිටියා කිවිවොත් නිවැරදියි.
    ඇය ගේ ගීත විචාර තිබෙන link එක අප ගේ පරිහරණය සඳහා
    සඳහන් කරන්න.
    ජයවේවා!

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ඒ ආදරණීය ප්‍රතිචාරයට.මම ලින්ක් එක එවන්නන්.👍

  • @hemanthasanathhewagama684
    @hemanthasanathhewagama684 2 ปีที่แล้ว +30

    දයාබර සොයුර ජනක, මේ වගේ ආදරණීය,ආකර්ෂණීය චරිත ඔබ කොහෙන් සොයා ගන්නවාද කියා හිතාගන්නවත් බැහැ..ඇය කිසිත් නොසඟවා කරන කතාබහේදී කොතරම් අව්‍යාජ තැනැත්තියක්ද යන්න හැඟෙනවා...ඔබ හා දොඩමළුවන මේ සැමදෙනාම ඔවුන්ගේ හදවතට එකඟව හදවතින්ම ඒ දක්වන අදහස් ඒ විදියට මුදාහරින්නේ ඔබගේත් තියෙන සුවිශේෂීවූ දස්කම ක් නිසාත් යැයි හැඟෙනවා.. මෙවැනි පොළොවේ පයතබාගෙන ජීවත්වෙන අගනා විද්වත් ප්‍රජාව තුළින් අපගේ රටේ මේ ජරාජීර්ණවූ සමාජය මොනතරම් යහපත් තැනකට ඔසවා තැබිය හැකිද?ඒත් අවාසනාවකටදෝ මෙවන් වටිනා ළක්මවගේ දක්ෂතා ඇති දූවරුන්ගෙන් සමාජයට ගතහැකි මෙහෙය නොගැනීම අවාසනාවක් ..ඇයගේ අනාගත බළාපොරොත්තු සාර්ථක වේවා .!!!තව තවත් මෙවන් උසස් සංවාද අප වෙණුවෙන් ඉදිරිපත් කිරීමට ශක්තිය ධර්‍ය්ය ලැබේවා .!!!👍👍👍❤️🌹❤️

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว +2

      බොහොමත්ම ස්තුතියි හේමන්ත ඔබේ ආදරණීය ප්‍රතිචාරයට .👍

    • @mallikaisrael9921
      @mallikaisrael9921 ปีที่แล้ว

      ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrarohini8299
    @chandrarohini8299 2 ปีที่แล้ว +6

    ඔබ තුමිය සහභාගී වූ, සිහිනයකි රෑ වැඩ සටහන් සෑම එකක්ම, නිදි වරාගන බැලුවා. ඇතැම් ඒවා කිහිප විටක් බැලුවා. ඔබේ නම දුටු නිසාමයි මෙය නැරඹුවේ. ජීවිතයේ විවිධ අවස්ථා පිලිබඳ ඔබේ කියවීම, මොන තරම් පොහොසත්ද, යන කාරණය වගේම, ඒ කියවීම තුළ අප ඇද බැඳ තැබීමට ඔබ‍ට ඇති ප්‍රකාශන හැකියාව ද ප්‍රසංශනීයයි. රසවත් වැඩ සටහනක් ඉදිරි පත් කළ, ඔබ දෙපොළටම සුභ අනාගතයක්!

  • @shiromiweerasinghe1901
    @shiromiweerasinghe1901 2 ปีที่แล้ว +9

    Very good programme. So interesting to listen to her.

  • @chandrapalajayalath4508
    @chandrapalajayalath4508 ปีที่แล้ว +8

    I feel as if I had been having a fantastic dream. Nature has gifted her with marvellous knowledge sweet nature along with managing language so nicely and meaningfully. U are a priceless asset to our country. May the triple gems bless you.!

  • @shanikadulanjalee7436
    @shanikadulanjalee7436 2 ปีที่แล้ว +9

    වැඩසටහන බලන්න බලාගෙන හිටියෙ හරිම ආසාවෙන්..ඇය මට මගේ ජීවිතේ මුනගැසුනු සුන්දරම චරිතය.හරිම ආදරෙයි මන්.ගොඩක් වටින කතා බහක්.බුදු සරණයි මැඩම්.

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට 👍

    • @mallikamallika7380
      @mallikamallika7380 2 ปีที่แล้ว +1

      Mehere sangetayak age vag velashaya

    • @slcitizen9562
      @slcitizen9562 2 ปีที่แล้ว

      @@mallikamallika7380 මේක කොහොමද කියවන්නේ...

    • @percywijesiriwardana676
      @percywijesiriwardana676 2 ปีที่แล้ว +2

      I admire ur discussion

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      @@percywijesiriwardana676 Thank you for your appreciation 👍

  • @princyfernando.6284
    @princyfernando.6284 2 ปีที่แล้ว +17

    අම්මෝ මේතරම් රසවත් කථා බහක් මෑත් කාලයේ විදලා නෑ.ඇත්ත ටම මං හිටියේ මේ කතාබහ අස්සේ කතාකරපු ඒ ෆැන්ටසියෙම තමයි .ඇය හරියටම හරි...මොන තරම් සංකීර්ණ වුන ජීවිත අස්සේ උනත් මේ ෆැන්ටසියට පුළුවන් නේද මොහොතකට අපට නිමෙන්න..

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว +3

      බොහොමත්ම ස්තුතියි ඔබේ ඒ ප්‍රතිචාරයට .👍

    • @prof.sunethrakankanamge
      @prof.sunethrakankanamge 2 ปีที่แล้ว +3

      Thanks for your lovely comment

    • @mallikaisrael9921
      @mallikaisrael9921 ปีที่แล้ว +1

      ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @saviththimanthaka7687
    @saviththimanthaka7687 2 ปีที่แล้ว +5

    රාගික ප්‍රේමයෙන් වෙළාගත් ෆැන්ටසිය තුළ ආධ්‍යාත්මික සම්ප්‍රසාදය යටපත් නොවන ජීවිත දැහැන්ගත සුවයෙන් විඳින පරමාස්වාදය කෙතරම් සුන්දර ද? ජීවිතය දෙස ගැඹුරින් එබී බැලුව සොඳුරු පිළිසඳරක් මේ... මැඩම්ටත් ඔබතුමාටත් ස්තුතියි.. ❤️❤️❤️

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

  • @lalithhewage5274
    @lalithhewage5274 2 ปีที่แล้ว +10

    What a fantastic discussion
    Thank you Prof.sunethra and Janaka

  • @manjulahettiarachchi3809
    @manjulahettiarachchi3809 ปีที่แล้ว +3

    එක හුස්මට ඉවර වනතුරු ඇහුවා.ඔබගේ භාශා විලාශය අපූරුයි .
    සුන්දර කාලහෝරාවක්.

  • @ranganakankanamge3712
    @ranganakankanamge3712 2 ปีที่แล้ว +15

    ගොඩක් අයට කියවගන්න බැරි ඒත් හැමෝම කැමති ජීවිතේ ඕක තමයි
    මේ සමාජය කවදාහෝ එතනට උස්සන්න ඔබ දෙපල ගත් උත්සාහය වැඩදායීවනු නොවනුමානයි..
    🙏

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට 👍

    • @ranganakankanamge3712
      @ranganakankanamge3712 ปีที่แล้ว +1

      කලාවට එහා ගිය යමක් එකතු කරන ආදරණීය කලාකරුවා ඔබටත් බෙහෙවින් ස්තූති
      🙏

  • @nihalabeyesekera2656
    @nihalabeyesekera2656 2 ปีที่แล้ว +7

    Very Educative Wonderful Discussion.
    A Rare Lady Professor Sharing Her Wealth Of Knowledge Very Generously.Thank You, Madam.
    Many Thanks To You, Too, Mr. Janaka.

  • @mahavitawidanalagekulathil4840
    @mahavitawidanalagekulathil4840 2 ปีที่แล้ว +2

    ආදරය, වරහව සහ ලිංගිකත්වය පිළිබඳව නව මානයකින් කරන ලද විග්‍රහයක්. බොහොම ස්තුතියි මහැදුරුතුමියට

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

  • @janudmadhuranga822
    @janudmadhuranga822 ปีที่แล้ว +3

    ජීවිතේට පහර වදිනකොට ඇත්තටම නැගිටින්න හිතෙනව ♥️✨

  • @lalsekara1675
    @lalsekara1675 3 หลายเดือนก่อน

    ඇත්තටම මම දැක්ක ලස්සන ම ,සොඳුරු ම මහාචාර්ය variya, සිහිනයක් ree වැඩ සටහනෙන් පසුව දැක්කා mai, ජනක ඔබටත් ස්තුති .

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 8 หลายเดือนก่อน +1

    හරිම නිදහස් චරිතයක්. හුගක් ලස්සන දෙවල් ජිවිතයට දැනෙන්න කියලා දෙනවා ❤

  • @naleenkariyawasam6129
    @naleenkariyawasam6129 2 ปีที่แล้ว +8

    අද උදේ මගේ වටිනා කාලය කෑවාද? .නෑ.....නෑ...එක දිගටම බලලා ඉවරකලා. හරිම වටිනවා.කියලා වැඩක් නෑ.ඒත් මෙවැනි වටිනා වැඩසටහන් කී දෙනෙක් බලනවා ඇතිද?(කසිකබල් ඕප දූප දේවල් වලට කාලය කනවා ඇරෙන්න)හැමදාම ජනක අයියවත් අගය නොකර බෑනේ.ඔයාගේ අර්ථපූර්ණ පුශ්ණ කිරීම අනර්ඝයි.සමිපත් දායකයින් තෝරාගැනීම අතිවිශිෂ්ටයි. ඔයාගේ සමහර වැඩසටහන් මම download කරගන්නවා.ගැලපෙන අයට පෙන්වීමට.සමහර ඒවා නෝනටත් දුවලා දෙදෙනාටත් පුතාටත් බලන්න.නමුත් ඒ අයට වාසනාවක් තියෙනවද? කියලා හිතෙනවා යමක් ගන්න. අවසාන වෙනකම් බලන්න. චූටි දුවට හා පුතාට තාම වෙලාවක් නෑ මේවා බලන්න. පාසැල් යන නිසා.නෑ...නෑ....මම හිතන්නේ වාසනාවක් නෑ කාටවත්ම එහෙම සිතක් පහල වෙන්න. මොකද?මගේ රසවින්දනයම අනිත් අයට නෑනේ.සමහර තැන් විශේෂයෙන්ම මම අරගෙන පෙන්වනවා ජීවිතයට ගන්නවානමි ගන්න.(තව කාරණයක් මෙතුමිය කුමාරකන්දේ. මම තිරාණගම.ඒ ගැනත් මට සතුටුයි.)ඔබ දෙපලටම ජයම වේවා!

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබේ ඒ ආදරණීය ප්‍රතිචාරයට .👍

    • @naleenkariyawasam6129
      @naleenkariyawasam6129 2 ปีที่แล้ว +1

      ජනක අයියා,පුලුවන් නමි කල්පනා කරලා බලන්න. වෙනත් chanel එකක් පටන්ගන්න. දේශපාලනික එකක්.මේ රට යහපත් විධියට වෙනස් කිරීමට උදවි උපකාරීවෙන. මජර දේශපාලනය පෝෂණය කල උන් එකෙකුවත් කිසිම ආකාරයකට සමිබන්ධ කර නොගෙන කල යුතුමයි.

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      @@naleenkariyawasam6129 බොහොමත්ම ස්තුතියි ඔබේ ඒ යෝජනාවට 👍

    • @prof.sunethrakankanamge
      @prof.sunethrakankanamge 2 ปีที่แล้ว

      Very happy to here from you. Thank you very much

    • @naleenkariyawasam6129
      @naleenkariyawasam6129 2 ปีที่แล้ว +2

      Thank you very much for your kind response.

  • @chathuragayan8568
    @chathuragayan8568 2 ปีที่แล้ว +9

    ඇය ඇත්තෙන්ම සත්‍යගරුකව ජීවත්වන අවංක කෙනෙක්. අපේ සමීපතමියක්. මේ වැඩසටහන ඉතාම රසවත්ව ගෙව්නා. ප්‍රශ්න ඇසීමත් ඉතාම බුද්ධිමත්ව ගැලපෙන අයුරින් සිදුවුණා. හරිම සතුටුයි❤❤

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

    • @sujathaedirisinghe7805
      @sujathaedirisinghe7805 ปีที่แล้ว

      චතුර පුතා ඔබත් සොඳුරු කලාශිල්පියෙක් ඒවගේම මියැසිත් .ඔබ දෙදෙනාටම නිදුක් නිරෝගි වාසනාවන්ත අනාගතයකට සුබ ප්‍රාර්ථනා කරනවා .❤️❤️❤️🌹🌹🌹

  • @mangalajayasekera4249
    @mangalajayasekera4249 2 ปีที่แล้ว +4

    හරිම සුන්දරයි ජනක...ආසාවෙන් අහගෙන හිටියෙ...

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

  • @manorimanamperi3796
    @manorimanamperi3796 2 ปีที่แล้ว +7

    සත්‍ය සුන්දරයි. සුන්දරත්වයත් අනිත්‍යයි. සියලු දේ ශූන්‍යයි.

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc ปีที่แล้ว

      එහෙත් ජීවත් වෙනකම් සුන්දරත්වය විඳිය යුතුයි...

  • @freeminds6365
    @freeminds6365 2 ปีที่แล้ว +5

    මන් හුගාක් ආස කරන චරිතයක් මෙතුමිය.බොහොම ස්තූතියි ගෙන්නුවට

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

    • @freeminds6365
      @freeminds6365 2 ปีที่แล้ว +1

      බලන්න පටන් ගත්තු වෙලාවෙ තමයි මෙතුමිය දැක්ක සතුටට කොමෙන්ටුව දැම්මෙ.දැන් බලලා ඉවර උනෙ.අවුරුදු 4ක් විතර මන් මෙතුමියගෙ වීඩියෝ බලලා තියෙනවා .හැබැයි අද තමයි මන් ෆැන්ටසිය ගැන ඇහුවෙ හරියටම .ඇත්තටම ෆැන්ටසිය නැත්නම් කිසිම කෙනෙකුට ජීවත් වෙන්න බෑ .අපි නොදැනුවත්ව උනත් ජීවත් වෙන්නෙ ෆැන්ටසිය එක්කයි.ඇගෙ විග්‍රහයන් සුපිරියි.❤️❤️🌺

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      @@freeminds6365 බොහොමත්ම ස්තුතියි ඔබට .👍

  • @sunethraaluthdunne1633
    @sunethraaluthdunne1633 2 ปีที่แล้ว +6

    Janaka it's really interesting to listen to Professor Sunethra Kankanamge, I've heard of so many aesthetic souls who have become escapists due to their utmost bitterness towards the mundane realities in the world , may be she is one such, just like her, not all the time but when Im dazed with the beautiful phenomena in nature I too begin to live in fantasies ,which is so ecstatic, but unable to live all the time, just like coming out of a sweetest dream I insatantly get mingled with the reality ,as escapism is momentary ,😊 .Thanks for the wonderful discussion .👍

  • @upulbaddegamage5037
    @upulbaddegamage5037 3 หลายเดือนก่อน

    අප ඉතාම දැනුවත් කල සහ ප්‍රිය ජනක වැඩසටහනක් ❤

  • @rohithadeeniyas1130
    @rohithadeeniyas1130 ปีที่แล้ว +2

    සැබෑ ජීවිතයේ යථාර්ථය කදිම ට ඉදිරිපත් කිරීමක්...ස්තූතියි ඔබ දෙදෙනා ට.❤❤

  • @munasinghe825
    @munasinghe825 10 หลายเดือนก่อน +3

    කාලිදාසයන් ගැන
    ලියූ සටහන් පොතක
    අහිමි වූ මම.
    ජීවිතය ගැන අධ්‍යාපනය හැදෑරූ ජයවර්ධනපුර සරසවිය මතකයට නැගෙන්නේ අමිහිරි මතකයන් සමගයි.
    89 වකවානුව ,
    කාලිදාසයන් ගැන තැබූ සටහන් පොත අහිමි උනා .
    මේ ලියන මගේ අධ්‍යාපනය කෙටි උනා.
    ඇසුරු කළ සොයුර සොයුරියන් අහිමි උනා
    ඔවුන්ගේ ජීවිතය උදුරා ගත්ත.
    රණසිංහ ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහ ජේආර් ජඩවර්ධන රන්ජන් විජේරත්න වැනි මිනීමරුන් මගේ සටහන් පොත පැහැරගෙන ගියේ රත්තනපිටිය බෝඩිමෙන්.

  • @damithgunawardana2985
    @damithgunawardana2985 2 ปีที่แล้ว +8

    ඔව්, ඔබකාලිදාසයන් සොයා යන්න.
    මේ දහසක් දුක් විදින ජනතාව වෙනුවෙන් "අනුර" සමග අපි විමුක්තිය සොයා යමි.
    "බහු ජන හිතාය -බහුජන සුඛාය"

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබගේ අදහස් දැක්වීම ගැන.👍

    • @neth196
      @neth196 ปีที่แล้ว +1

      පිස්සුද uncle 🤣🤣🤣🤣

  • @menakasapumalee4891
    @menakasapumalee4891 2 ปีที่แล้ว +6

    මේ කිසිම දෙයක් මිනිස්සුන්ට තේරැම් ගන්න බැරි හේතුව මිනිස්සු සොබාදහමෙන් සොබාසෞන්දර්යයෙන් ඈත් වෙලා , ඉර පායන්නෙ බැස යන්නෙ කොයි පැත්තෙන්ද කියලවත් හැඟීමක් නැති මිනිස්සු ,මලක පැහැය සුවඳ විද නොගත් , සඳ එළියේ සුන්දරත්වය පිණි බිදුවක, වැහි බිදුවක සිසිලස නොවිදි, මේ සොබාදහම මොන තරම් සුන්දරද කියල හිතල සිහිල් සුළගක දැවටිලා සිතට නිදහසේ පාවෙලා යන්න නොදී ජීවිතය දිහා කටුක විදිහටම බලල තමන්ගෙ නිදහසේ සුවය තමා විසින්ම සිරකර ගෙන විහින් දුක් විදින අවාසනාවන්ත මිනිස්සු

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

  • @indikabalasooriya8410
    @indikabalasooriya8410 2 ปีที่แล้ว +5

    Thank you ,Janaka.Enjoiyed through out the program as usual

  • @amalipm72desilva53
    @amalipm72desilva53 ปีที่แล้ว +1

    Beautiful conversation , lot to gain from this , Mr . Kumbukage you have not given up questioning her to get the whole inside out, enjoyed so much . All the best for both of you.

  • @asankaasanka1647
    @asankaasanka1647 ปีที่แล้ว +1

    සමාජයට අරුත්බර රසාස්වාදන ගෙන එන.ගරු ජනක මහත්මයානෙණි .බෙහෙවින්ම ස්තූතියි ..ඒ වගේම මහාචාර්‍යවරිය ප්‍රතිභාපූර්ණ දක්ශ කෙනෙක් ..ඇයගේ සියළුම බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා

  • @BinuS441
    @BinuS441 2 ปีที่แล้ว +3

    කොන්කල දෝණි drama එක බලලා සර් ට comment එකක් දාන්න හොයනකොටයි channel එක දැක්කේ නම්.... ළඟදිම දාපු vedio එකට මේ comment එක දාන්නේ ඒ විශිෂ්ඨ රංගනයට.... ඇත්තමයි සර් කින්කිණිගේ මාමා සුරවීරගෙ චරිතෙන් මම නියම ප්‍රේමය අත් දැක්කා....ඒ රසය අපිට දුන්නේ ඔබ නියම කලා කරුවෙක් නිසා.... සුභ පැතුම් සර්... කියන්න ගොඩාක් දේ තිබුනත් වචන කරන්න අමාරු මොහොතක් නිසා මෙතනින් නවතිනවා.... සර් ජය වේවා! ජේසු පිහිටයි

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 ปีที่แล้ว +1

    ඉතාමත් වැදගත් සාකච්ඡාවක් ජනක මහත්මයා බොහොම ස්තුතියි මෙි වගේ වැදගත් සාකච්ඡාවක් ලබා දුන්නාට

  • @manelkarunathilake1934
    @manelkarunathilake1934 2 ปีที่แล้ว +8

    මම පඅදුම විදියට ආදරේ කරන චරිතයක්...මම ඇය ගේ වැඩසටහන් හොය හොයා රසවිඳින කෙනෙක් ...ජීවිතය විඳවන්නෙ නැතිව විඳින්න ආසාවෙන් සිටින අයට ඇ ය පොතක්....ආදරය පිලිබඳ ඇයගේ විග්‍රහයට මම හුඟාක් කැමතියි...දවසක ඇයව හමුවී කතාකරන්න හුඟික් ආසාවෙන් බලාගෙන ඉන්නෙ ❤️

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.👍

    • @prof.sunethrakankanamge
      @prof.sunethrakankanamge 2 ปีที่แล้ว

      Any time. Thanks a lot

    • @sujathaedirisinghe7805
      @sujathaedirisinghe7805 ปีที่แล้ว +1

      මේ සොඳුරු මහාචාර්ය තුමිය මුණගැසීමේ සිහිනයක් මටත් තියෙනවා .

  • @herathbanda306
    @herathbanda306 2 ปีที่แล้ว +2

    Veri naice discatuion
    Mata me methiniyage anke hoya dennako daksha kaviyek lesin mata awassiyai mage kavi kalawata egen godak gatayutu karunu etha itama wedagath adahas godak pin oba depolatama

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

  • @kumarisamarakkody461
    @kumarisamarakkody461 2 ปีที่แล้ว +4

    Nice interview very interesting and all your programs very helpful 👍

  • @gunendradesilva5600
    @gunendradesilva5600 2 ปีที่แล้ว +5

    Good 💚,
    Congratulations both of you.

  • @lankanchick07
    @lankanchick07 7 หลายเดือนก่อน

    I very much enjoyed this conversation and became an ardent fan of Prof. Sunethra and recommended my parents to watch it as well, as we are lovers of all things 'art' and 'literature' in Sri Lanka, having lived most of our lives in Australia. At times, I felt Mr. Janaka struggled to understand her perspective, and therefore asked a lot of repeat questions unnessarily and cross examined her too much, when some of us were able 'get' her perspective immediately. There is no contention between "fantasy" and "reality" as Prof. Sunethra expressed so clearly the first time the question was raised. As humans, all of us tend to 'day dream' and fantasise, and that's what brings joy and relaxation to our mundane lives, lived in the pressure cooker of a rat race. Despite the many repeated questions, I really enjoyed this conversation!

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 2 ปีที่แล้ว +5

    Compared to many other discussions, this is a nice, pleasant moment.
    Too much of thinking makes people unstable in everything in everyday life. When it comes to marriage too much of thinking makes people to stay unmarried.

  • @WalkUpWithAshan
    @WalkUpWithAshan ปีที่แล้ว +1

    කලා කරුවෙක් ද ? කලාවට කලාකරුවනට ආදරය කරන්නෙක් ද ? අපි සැබෑ කලාව කලා කරුවා හදුනා ගමු.මේ කතාබහ ඔබට සෑබෑව හදුනා ගන්න ගොඩක් වැදගත් වෙයි... ජනක කුබුක්ගේ සොදුරු කලාකරු නුබට ස්තුතියි.ඇය හදුන්වා දුන්නාට.

  • @chandimalranjanperera7521
    @chandimalranjanperera7521 ปีที่แล้ว +1

    හරිම නිදහස් අව්‍යාජ කතාබහක් 🌹❤️👍
    ජනක අයියගේ උත්සාහයට මගේ ස්තුතිය 👍❤️🌹

  • @chrishantha.perera
    @chrishantha.perera 2 ปีที่แล้ว +6

    Excellent conversation 🙏
    Thank you Janaka for interviewing such wonderful lady ❤️

  • @lakshmanpinto813
    @lakshmanpinto813 2 ปีที่แล้ว +3

    Very Good Explanation about Life and to achieve Happiness ..

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 2 ปีที่แล้ว +7

    අප රටේ සිටින්නේ වියත් මඟ ඔස්සේ යන අය නොව වියපත් වන මඟක යන කාලකණ්නි පිරිසක් බව මේ වනවිට මැනැවින් සනාථ කොට ඇත.
    දේශපාලනය නමැති මාතෘකාව ගැනීමෙන් මෙම සුන්දර සාකච්ඡාවට හිමිවන වටිනාකමට හානියක් සිදුවේ.
    ඔබ දෙදෙනා ඉතා සුන්දර ලෙස අදහස් හුවමාරු කර ගත් ආකාරය බෙහෙවින් අගය කරමි.

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට 👍

  • @pubudusuranjala3680
    @pubudusuranjala3680 ปีที่แล้ว +2

    හරියටම හරි එතුමියගෙ කතාව අදරය කරලා විවහා වෙලා දරුවන් හදලා අදටත් ඇස් දෙක පියාගෙන අතීත ආවර්ජනයක යෙදුනොත් මනසෙ මැවෙන්නෙ හනිමුන් ගිය දවස නෙවි.. ආදරේ කියා ගන්න බැරිව දඟලපු කාලය, ඒක කියා ගත්තාට පස්සේ අය්ති කරගන්න ගත්ත උත්සාහය, බස් එකෙ ඇය ලඟින් ඉදගෙන මුල්ම වතාවට ඇයගෙ අත ස්පර්ශ කල මොහෙත, එතුමිය කිව්වා වගෙ එහෙම හිතනකොට ඇයගෙ සුවඳ දැනෙන තරමට හිතින් ලන්වෙන්න පුළුවන්. ඇයව දැකගන්න මුනගැහෙන්න නොලැබුණු වෙලාවක කාලාව විරහා ගීත පාළුව මකන්න උත්තේජනයක් ලබා දෙනවා. ළඟ ඉන්න කොට.. "පළිගු තලාවක වනතුරු වඳුලක චන්දන සිසිල දැනෙ.." "පෙර සංසාරේත් විඳ හුරු පුරුදු සුවඳක් ඔබගෙන් පිටවි යයි" ළඟ නැති විට "සුළඟේ මා අසරණයි මට ඇති වස්තුව ඇයයි කිව්වොත් මගෙ දුක සදහට ඔබට මා නයයි.. එන්න මදනලේ" ස්තුතියි ⁣ ඔබ දෙපලට ⁣වටිනා වැඩසටහනක් රැගෙන ආවාට 🙏🙏

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 ปีที่แล้ว +1

    Great discussion. Thank you

  • @senaniramanayake3848
    @senaniramanayake3848 ปีที่แล้ว

    Well explained. Such a wonderful lady. බොහෝ මිනිස්සු ආදරය සහ අවශ්‍යයතාව පටලගෙන ආත්මාර්ථයේ ගිලී අවසානය වයිරයෙන් කෙලවර කරනවා

  • @Neemni66
    @Neemni66 2 ปีที่แล้ว +4

    ගොඩක් වටිනා කතා බහක් තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම...🙏❤️🌹❤️🌹❤️🌹

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @srilanka3763
    @srilanka3763 2 ปีที่แล้ว +4

    සාමාන්‍යයෙන් මෙවැනි වැඩසටහනක් ඉවර වනතුරු මම බලන්නේ නැහැ... නමුත් මහාචාර්ය වරිය සහ වැඩසටහන කරපු කලාකරුවා අතර මතුවු සාකච්ඡාවේ අර්ථවත් භාවය නිසා මුල සිට අගට මට බලන්න සිදු වුනා....අන්තිම මොහොතේ අහපු දේශපාලනයට සම්බන්ධ වීම එතුමිය කරපු ප්‍රකාශ නිවැරදි කියලා නිගමනය කරත් අපිට සිතන්න වෙනවා මේ වගේ උගත් බුද්ධිමතුන් රටේ අභිමානය අභිවෘද්ධියට තමන්ගේ කැපවීමෙන් මිදි නූගතුන්ට ඉඩදී සිටීමේ ප්‍රතිඵල නොවේද අපි අද අත්විඳින්නේ??? අඩුම ගානේ උගතුන් හැටියට යම්කිසි දෙයක් කල යුතුයි කියලා හිතෙනවා.... අරගලයක් ජීවිත බිලි දීලත් අපිට හරිමගට මේ රට යොමු කරන්න අපිට තවම බැරිවුනේත් මේ රටේ ආරක්ෂක අංශ, අධිකරණ සහ ආන්ඩු අතර තිබෙන දූෂිතයින් නිසා. 🤒😎

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබේ ඒ ප්‍රතිචාරයට .👍

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 2 ปีที่แล้ว +3

    ඉතා වටිනා සාකච්ඡාවක්!

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @rasiwattagama2401
    @rasiwattagama2401 2 ปีที่แล้ว +2

    Harima watina charithayak dawasama aya katha karana dewal ahan inna puluwan mewan watina dewal hadunwa deana obata sthuthi

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

  • @user-fi7ij2zw6m
    @user-fi7ij2zw6m 2 ปีที่แล้ว +12

    ආදරය කියන පැන්ටසිය වයසට යන එකක් නොවෙයිනේ, යථාර්ථය පැන්ටසියෙ නැති උණාට පැන්ටසිය තමයි ජීවිතය සජීවීව ජීවත් කරවන්නෙ. නොමියෙන ආදරයේ. සුන්දරත්වය ඇය මනාව මතුකරනවා.

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි. ඔබගේ ප්‍රතිචාරයට.👍

  • @shanthaperera8238
    @shanthaperera8238 หลายเดือนก่อน

    Excellent duscusionJanaka

  • @suranywirasinha9633
    @suranywirasinha9633 11 หลายเดือนก่อน

    Beautiful Lovely Iam so happy I listened to you dear Maam🙏

  • @maiwaththegedara6454
    @maiwaththegedara6454 2 ปีที่แล้ว +4

    Arts and sports is a part of the better economy. When a country full of trouble like srilanka how come people think about arts. While people haven't got basic needs to live.

  • @helasinghabandara2211
    @helasinghabandara2211 2 ปีที่แล้ว +2

    Hi Janaka,
    I have watched some of your programmes and I have been fascinated by most of them. This programme is liked by so many and I do not intend to hurt their feelings by being negative. The Lady was very pleasant, patient and enchanting. I am sorry but I can't help writing these few lines. In fact her answer to your question about cultural comparison between the West and East took the gloss away from her erudition. Determinants of culture are many.I would have agreed if she said it is not possible to compare two different cultures rather than saying Eastern culture is much better. People of the West are much more cultured than the people in the East in many respects. Take driving for an example. They always have consideration for other people. The lady contradicted herself when she said our people do not tolerate the progress of another. In the West it is not common.To compare, a person must live in the West for a considerable length of time. Perhaps over indulgence in fantasy may be one reason that SL is in this state.I hope she would take this as a contribution to the discussion

  • @srimamangalika9684
    @srimamangalika9684 ปีที่แล้ว

    හොඳ සාකච්ඡා වක් බොහෝම ස්තුතියි දෙදෙනාටම

  • @nilanthikariyawasam1750
    @nilanthikariyawasam1750 6 หลายเดือนก่อน

    Thank u medam .........oba thumiya ge..තවත් මෙවැනි weda සටහන් තිබෙනවා da...god bless f u

  • @jayaminiherath8754
    @jayaminiherath8754 9 หลายเดือนก่อน

    ඇත්තටම ඉන්දියාව අපිරිසිදු තැන් තිබුණාට හරිම ලස්සන තැන් තියෙනවා ....අපිත් කෝච්චියේ දවස් ගානක් ගියා ...හරිම දුෂ්කර ගමනක්....අපට සීට් බුක් කරලා තිබුණ නිසා ඒතරම් ප්‍රශ්නයක් වුණේ නෑ ....එතුමියගේ අදහස් හරිම වටිනවා ....වටින වීඩියෝ එකක් ....

  • @udayakumara3779
    @udayakumara3779 ปีที่แล้ว

    හරිම සුන්දර කතා බහක්.. ස්තූතියි දෙන්න tama..

  • @sudarshaniwijewickrama7452
    @sudarshaniwijewickrama7452 10 หลายเดือนก่อน

    Obathumiyage kathawenma rasa windaaaaa.niduk wewa!!!! Nirogi wewa!!! Suwapath wewa!!!! Ihuru wena ekama de ath hereema. Boruwata sathyaya dewan nowanu sahathikai.

  • @ganganiwalpola13
    @ganganiwalpola13 ปีที่แล้ว +1

    සුන්දර චරිත දෙකක් මං කැමතිම😘😘
    ඇයට සුදුසුම මාතෘකාව කතාකරන්නෙ😍

  • @sakul3751
    @sakul3751 2 ปีที่แล้ว +3

    The best 👌

  • @clarencefernando3968
    @clarencefernando3968 2 ปีที่แล้ว +3

    Beautiful explanation of love?…….

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 ปีที่แล้ว

    Sthuthi godak 🙏❤️💐👌💯.. Awankawama ithamath, Sundara kathawak. Itha niwenawa. Ahan inna asai.. Danuna godak. Aya soyana Adaraya me athmedima labewa. ❤️👌👏👏

  • @nethmiekanayaka5856
    @nethmiekanayaka5856 2 ปีที่แล้ว +1

    Ithama sundara ගැහැණු kenek. Aasay ahan inna. Sathutuy mewage sakachcha ahanna. Ee idahasara dun janaka ayye obata pin. Sada obata jaya

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

  • @thusharapathirana1509
    @thusharapathirana1509 ปีที่แล้ว

    හැම වචනයක්ම වටිනවා. ආදරෙයි හැමදාම.

  • @wimalwanigarathna5269
    @wimalwanigarathna5269 2 ปีที่แล้ว +9

    මේ ලොව එකම එක හෝ සුහදිනියක් ඉන්නා බව දැනුනා, පිබිදුනා හසිත රාගයෙන් නොව ආදරයෙන්...... දැනුනා ඔබ හද සුවඳ........
    ලොව සියලු කතුන් මෙවැන්නියන් වුණානම් සුන්දරද කෙතරම් මේලොව......
    "මට කොයින්ද එම වලා......
    ආමි සුළග ඔබ බලා......
    කියන්නකෝ... මගෙ දුක ඇගෙ කණට ලං වෙලා....."

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඒ ආදරණීය ප්‍රතිචාරයට .👍

  • @yamunarajapaksha9684
    @yamunarajapaksha9684 ปีที่แล้ว

    ස්තුතියි ඔබ දෙදෙනාට

  • @SuperUnawatuna
    @SuperUnawatuna ปีที่แล้ว

    හරිම සුන්දරයි මේ සංවාදය .හරිම විචිත්‍රයි ඒ වගේම විවෘතයි.🙏

  • @chinthakaherath5777
    @chinthakaherath5777 2 ปีที่แล้ว +4

    වැදගත් කතා බහක්

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @manonisastudio364
    @manonisastudio364 ปีที่แล้ว

    අපේ මැඩම්.හරිම ලස්සනට lectures කළා.ආසාවෙන් ඉගෙනගත්තා.🤗

  • @buddhikadias7408
    @buddhikadias7408 11 หลายเดือนก่อน

    Excellent 👍. Enjoyed & learn a lot.

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว

    Wishishtai athtatama meythumiya ge ea danuwath bawa akarshaniyai superb perfect good luck 👍👍👍👍👍❤️❤️❤️❤️❤️💐💐

  • @arachannel5084
    @arachannel5084 2 ปีที่แล้ว +4

    ඔබ තවමත් තනිම රැදෙන හේතුව ඔබ සඟවන කොටස විය යුතුය.

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 👍

  • @kodikaraperera9710
    @kodikaraperera9710 2 ปีที่แล้ว +3

    Example to be followed

  • @subhashinimudannayake7654
    @subhashinimudannayake7654 2 ปีที่แล้ว +3

    Great.Janaka.

  • @h.g.kannangara5524
    @h.g.kannangara5524 2 ปีที่แล้ว +2

    Sthuthi janeke.,jeevitheye,Saha jiwathvime, jiwath kerevime,sunderathweye, adereye soduru bawe monewate pahadili kela…

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

  • @achinthakumara2465
    @achinthakumara2465 2 ปีที่แล้ว +3

    Aththatama methumiya hodai develop country akakta

  • @Shihanmadusha
    @Shihanmadusha 2 ปีที่แล้ว +2

    good job aiyee 👏👏👏

  • @user-jo7lg1gg7q
    @user-jo7lg1gg7q 2 ปีที่แล้ว +3

    ඔබ තුමිය හොඳ දේශපාලන මඟක් සකස් කරන්න

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

  • @dineshpriyadarshana7242
    @dineshpriyadarshana7242 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ජනක සර්