භක්තිය කියන්නෙ බිය.පන්සල් පිරිල තියෙන්නෙ බියෙන් ත්‍රස්ත වූ මිනිසුන් ගෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 388

  • @wasanthajayasiri3297
    @wasanthajayasiri3297 2 ปีที่แล้ว +37

    කාලෙකින් බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකගේ දේශනාවක් ඇහුණා
    ඔබ වහන්සේ බෞද්ධ ශාසනයට කීර්තියක්.

  • @mahawewesaranatissa33
    @mahawewesaranatissa33 3 ปีที่แล้ว +21

    අපේ කල්‍යාණ මිත්‍ර දීයකඩුවේ සෝමානන්ද පණ්ඩිත හාමුදුරුවන්වහන්සේට තමන්ගෙ වටිනා අදහස් සමාජගත කරන්නට හැකි වීම ගැන ඉතාම සතුටුයි .මේ යථාර්ථය අපි පිළිගත යුතු සත්‍යයකි .ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .ජනක කුඹුකගේ කලාකරුවාටත් බොහොම පින්.

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි .👍

  • @princyfernando.6284
    @princyfernando.6284 3 ปีที่แล้ว +51

    කාලෙකට පස්සේ ඇත්තක් ඇහුවා...තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි ප්‍රින්සි ඔබට .👍

  • @nethmipabasarahewage3271
    @nethmipabasarahewage3271 3 ปีที่แล้ว +14

    ..අයියා ...ඇත්තටම ඒක සාකච්ඡාවක් නෙවෙයි එක අකුරක් මඟනොහැරගතයුතු පොතක් වගේ මට දැනුනෙ.පැයකුත් විනාඩි 10 ක් එකම අරමුණක හිත රඳවා ගන්න අමාරු සමාජයක අපි ජීවත්වෙන්නෙ .මට විනාඩි ගනනක් එහෙන් මෙහෙන් මඟ හැරෙන්නට ඇති කියලා හිතෙනවා .ඒ නිසා නැවත නැවතත් අහලා ඒ කරුණු ධාරණය කළ යුතුයි කියලා මට හිතෙනවා .මෙතෙක් කරපු සාකච්ඡා වලින් බොහොමත්ම වටිනම සාකච්ඡාවක් .මෙය අනිවාර්යයෙන් සමාජගත කිරීම අපේ වගකීමක් ,යුතුකමක් .බොහොම බොහොම පිං අයියා මෙච්චර වටින ධර්ම කරුණු සාකච්ඡා කොට අප දැනුවත් කිරීම වෙනුවෙන්

  • @rangebandara2596
    @rangebandara2596 2 ปีที่แล้ว +6

    ඔබ වහන්සේ ඉතා පුළුල් පරාසයක දේශනා කිරීම සම්බන්ධයෙන් ඉතාමත් සතුටුයි . ඔබ වහන්සේ අප
    රට ආරක්ෂා කරන්න පෙරමුණට වඩින්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා .

  • @dayanhamine7533
    @dayanhamine7533 3 ปีที่แล้ว +58

    තෙරැවන් සරණයි. .. . අපේ හාමුදුරැවනේ. වචනයේ. පරිසමාප්ත අර්ථයෙන්ම බෞද්ධ ස්වාමීන් වහන්සේ නමක්.. .. දැකීමත් සතුටක්. සාදු සාදු💐💐🙏🙏

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි දයාන් ඔබට .👍

    • @padmadahanayake7342
      @padmadahanayake7342 2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි. සාදු, සාදු, සාදු. .

    • @wijitharathnayaka3661
      @wijitharathnayaka3661 ปีที่แล้ว

      @@janakakumbukage747 juujuhuhjuujujjthhuujuujhjujuuuuiuuhhujhujjujuuujuuuuujhju

  • @shyaakhigalappaththi4629
    @shyaakhigalappaththi4629 3 ปีที่แล้ว +11

    අපූරු පැහැදිලි කිරීමක්.. බෞද්ධ දර්ශනයේ හරිම තැන අල්ලලා තියෙන්නේ මේ ස්වාමීන් වහන්සේ. අල්පේච්ඡතාවය නැති තැන බුදු දහමක් නෑ. උන් වහන්සේ ප්‍රායෝගිකව ඒ අරි අටගි මග වඩිනවා. කාලෙකින් අහන්න ලැබුණු වටිනා කතිකාවතක්. බොහෝ දැනුම්වත් වුණා. ජනක අයියේ ඔබ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ බොහොම බුද්ධිමත් විදියට. මගේ හිතේ තිබුණු සමහර දහම් ගැටළු ඔබ වෙතින් යොමු වුණා සහ ඒවට ලැබුණු පිළිතුරු ඉතා අපූරුවට පැහැදිලි වුණා. උන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය මේ ගෞතම සම්බුද්ධ සසුන තුළදිම අවබෝධ වේවා🙏🙏🙏 ඔබටත් තෙරුවන් සරණයි අයියේ 🙏

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ශානි ඔබේ ඒ අදහස් දැක්වීම ගැන.👍

  • @zuhurapakeer8920
    @zuhurapakeer8920 3 ปีที่แล้ว +47

    A highly educational interview.
    මගේ කණට අහල පුරුදු, විනයානුකූල කථා විලාශයක් ඇති හාමුදුරු නමක් ඉන්නවා කියල දැනගන්න ලැබීමම සතුටක්. කොච්චර ලස්සන/දියුණු මනසක්ද!
    ඒ පන්සලට අපිට යන්න පුළුවන් වේවිද?
    Anyway, thanks a lot for a great discussion.

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ඔබේ සොඳුරු ප්‍රතිචාරයට .👍

    • @mahelasampath9729
      @mahelasampath9729 3 ปีที่แล้ว +2

      ඔව් අනිවාර්යයෙන්ම ඔබට පන්සලට යන්න පුළුවන්

    • @nandaniperera7594
      @nandaniperera7594 2 ปีที่แล้ว

      ඔබ වහන්සේ දෙසනා ව ඇත්ත ට ම හරි ම ව්ටිනවා ඔය අසපු වල කෙරෙන්නේ දෙසපාලනය තමයි මෙවගෙ පන්සල දැක්කාම ත් හිත ට හරි ම සාන්ත කමක් ඇති වෙනවා ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි

    • @sidathweerasinghe1359
      @sidathweerasinghe1359 2 ปีที่แล้ว +1

      owu appa koheda a pansala thiyenne. banak ahuwa wage

  • @Damithprasanna95
    @Damithprasanna95 3 ปีที่แล้ว +38

    මෙය නම් අමුම අමු සත්‍ය සංවාදයකි. මෙම අදහස් පුළුවන් තරම් සමාජගත කළ යුතුයි.

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට .👍

  • @vishakaherath9561
    @vishakaherath9561 2 ปีที่แล้ว +2

    අපි අසරණ වෙලා නැහැ බුදු හාමුදුරුවනේ කියල හිතෙන්නේ මේ අගනා සාකච්ඡාව ඇහුවට පස්සේ .
    මේ හාමුදුරුවන්වහන්සේ අපේ රටේ ජීවත් වේනව කියල දැන ගැනිමම භාග්‍යයක් .
    ජනක කුඹුකගේ මහත්මයාණෙනි ඔබට පින් ගොඩක් පින්
    ඔබතුමා සමාජගත කරන මේ සංවාද ඉතාමත් වටිනව.

  • @anurakeppe9853
    @anurakeppe9853 2 ปีที่แล้ว +5

    This is a true Buddhist monk. I’m so grateful to hear his ideas .

  • @projectprotagonist
    @projectprotagonist 3 ปีที่แล้ว +5

    බොහොම කාලෙකට පස්සේ අහපු, ඉතාම වැදගත්, කාලෝචිත, අර්ථවත් සාකච්චාවක්. ස්වාමීන්වහන්සේට බොහොම පිං. උන්වහන්සේ පළකළ අදහස් සියල්ලටම 100%ක් මා එකඟ වෙනවා. මෙවැනි කතිකාවතක් අප වෙත ගෙන ඒම පිළිබඳව ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වන අතර මෙවැනිම අරුත්බර සාකච්චා ඉදිරියටත් සමාජගත කරන්නට ඔබතුමාට හැකියාව හා ශක්තිය ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා.

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි කවීන්ද ඔබගේ ඒ ආදරණීය ප්‍රතිචාරයට .👍

  • @k.a.d8858
    @k.a.d8858 2 ปีที่แล้ว +4

    හරිම ආසවෙන් බැලුවා අති විශිෂ්ටයි බුදු හිමියන්ගේ නියම ගමන් මග ......
    රටෙ මිනිස්සුන්ට මෙ ඇත්ත කියා දිම ගැන සතුටුයි බොහොම පින් මම ඵන්න ඔන මේ පන්සලට

  • @ariyagnanaudaththawa4263
    @ariyagnanaudaththawa4263 3 ปีที่แล้ว +13

    මමත් ස්වාමීන් වහන්සේ නමක් විදියට ඔබ වහන්සේගේ බොහෝමයක් කරුණුවලට එකඟ වෙනවා. බොහෝම වැදගත් සාකච්ජාවක්. මෙය හැකි අයුරින් සමාජ ගත කරන්න.
    තෙරුවන් සරණයි.

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබවහන්සේට .🙏

  • @shyamaleerajapaksha3526
    @shyamaleerajapaksha3526 3 ปีที่แล้ว +17

    ඔබවහන්සේට තෙරුවන් සරණයි ....අර්ථවත් කතාවක් ..සහතිකම ඇත්ත ඔබවහන්සේ දේශනා කලේ....🙏🙏🙏🙏🙏

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ශ්‍යාමලී ඔබට .👍

  • @suhanikarunarathns5249
    @suhanikarunarathns5249 3 ปีที่แล้ว +21

    Janaka, can't thank you enough for bringing this Venerable Suwaminwhansa on. The discussion was Marvelous so happy to know that there are still genuine gems like them in Sasana today, could not stop watching it as it was so good . We would like you to bring more Priests like him for us to listen to and also to educate our innecent people with the real Dhamma. Much Merits to Suwaminwhansa and You 🙏 🙏

  • @vijithaherath6280
    @vijithaherath6280 3 ปีที่แล้ว +4

    බුදු දහම පිලිබඳ නිරවද්‍ය මතවාදය තිබෙන්නේ වනවාසී භික්ෂුන් අතර කියල මතයක් තියෙනව සමහරුන්ගේ. එකට හොඳ උත්තරයක් තමයි මේ සාකච්ඡාව. ග්‍රාමවාසී වෙලත් සමාජයේ දුර්මත වලටම මුක්කු නොගහා බුද්ධාගමක් වෙනුවට බෞද්ධ දර්ශණය වෙනුවෙන් පෙනී සිටින මේවගේ භික්ෂුන් හරි වටිනවා. එවැනි කෙනෙක් සොයාගෙන මේ වීඩියෝව එළිදැක්වීම ලොකු සේවයක්. ස්තුතියි ඒ පිලිබන්දව ජනක ට. මම හැමදාම ෆේස්බුක් එකේ කියල බැනුම් අහගන්න කතාවක් මේ හමුදුර්වන්ගෙන් ඇහුන. ඒ තමයි අපේ රටේ හිටපු දෙමළ භික්ෂුන්ට මොකද වුනේ කියන එක. එතන වුනේ ලොකු වරදක්. බෞද්ධ දර්ශ නය තුල ජාතින් එකමුතු කරවීමේ අනගි අවස්ථාව වෙනුවට බඩගෝස්තරයන් විසින් බේධ බින්න කිරීමේ ක්‍රමවේදය ගෙන ගියේ බෞද්ධ දර්ශණයත් ඈඳා ගෙන. ලොකු හානියක් වුනේ. පසුකාලීනව මන්ත්‍රී, මුදලාලි චීවරධාරීන් තමයි මෙය කලේ. ඒ වුනු විනාශය පිළිසකර කරන්න වෙන්නේ මේ වගේ හාමුදුරුවරුන්ට තමයි. භික්ෂුන් හා ගුරුවරු/කථිකාචාර්ය වරු සමඟ සාකච්ඡා කරනකොට ඇතිවෙන අභියෝගාත්මක තත්වයට ජනකත් මුහුණ දුන්න දැක්ක. එනම් කථනයේ තිබෙන one way භාවය. ඔය දෙගොල්ලෝ කෙටි ප්‍රශ්නයක් අහපුවම තමන් දන්න ඔක්කොම විසර්ජනය කරනවා. එහෙම වෙන්න ගියා මෙතනත් හැබැයි වාසනවට මේ හාමුදුරුවොත් සැහෙන්න උගත්, ඔයත් අත්දැකීම් ලත් වෘත්තිකයෙක්. ඒ නිසා පීලි පනින්නේ නැතිව බේරා ගත්ත. මම ලංකාවට ආවම මේ පන්සලට ගිහින් එන්න කැමතියි.

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි විජිත ඔබේ ඒ ආදරණීය ප්‍රතිචාරයට .👍

  • @srimamangalika9684
    @srimamangalika9684 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
    ස්තුතියි mr. කුඹුකගේ

  • @arunaperera6339
    @arunaperera6339 3 ปีที่แล้ว +13

    ජනක...ඔබ හෙමින් හෙමින් සහ ක්‍රම ක්‍රමයෙන් ජනතාව දැණුවත් කිරීමේ මාර්ගය නිවැරදිව වටහා ගනිමින් සිටිනවා. විවිධ මාර්ගයන් ඔස්සේ සහ විවිධ දුශ්කරතා මාර්ගයන් මැද්දේ ඔබ ගෙනයන මේ පිරිසිඳු ක්‍රියා මාර්ගයට වැඩි මැදිවියේ මිනිසෙක් ලෙස මම ඔබට ආචාර කරනවා. තෑන්ක්ස් මචෝ..තෑන්ක්ස් කොල්ලො. ගරු ස්වාමින් වහන්සේට අපේ ගෞරවය දෙන්න හෝ පුදකරන්න. ගල්කන්දේ හාමුදුරුවන්වත් මතක් උනා.

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි අරුණ ඔබගේ ඒ ආදරණීය ප්‍රතිචාරයට .👍

    • @rohananeththasingha7854
      @rohananeththasingha7854 2 ปีที่แล้ว +2

      ඔව් හරිම ලස්සනට පාර හදමින් යනවා, සතුටුයි

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +1

    අපේ දියකඩූවේ මහ පනාඩිත සෝමානන්ද මහා හිමිපනන්වහන්සේට පූර්ණ නමස්කාරය 🙏🙏
    අද ඔබවහන්සේ දේශනාකල දේශනය අති ප්‍රබල විචාරයක් ප්‍රරස්ණ පතීවෞථය අද සමඡයට දැනුම වඩන්න ඉතාමත් වටිනවා යන්නේ කොහේද මල්ලේ පොල් වගේ උත්තර දෙන අය අද සමඡයේ වැඩීවේලා මොකද බුදුධහමත් සංස්කෘතිය විකුර්තී කරගණ ඉදිරියට එන්න බලන අය අදිකයී එය පැහැදිලි කිරිමේ උත්සහය නිරත උන ඡනක කුඹුකගේ ප්‍රතාපවත් කලාදරයාට මගේ ගෞරවනීය ස්තූතිය,,🇦🇪

  • @mohomedamanulla259
    @mohomedamanulla259 2 ปีที่แล้ว +6

    This is wisdom and thanks for both

    • @h.l.a.wanigasekera2177
      @h.l.a.wanigasekera2177 2 ปีที่แล้ว

      Thanks to many Muslims who watched this video and commented on. This video shows what is real Buddhism that leads to unity of all races.

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 ปีที่แล้ว

    තෙරැවන් සරනයි පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ අදහස් මෙ ශාසනය රැකගැනනිමට අවශ්‍යයි

  • @vishmapoorna1457
    @vishmapoorna1457 3 ปีที่แล้ว +6

    හොද අදහස් හාමුදුරුවන්ගෙ තියෙනවා .අද අපේ මෙි පිරිහුණු සමාජය යහමගට ගන්න ඔබ වැනි හිමිවරැ ඉදිරියට එන්න අවශ්‍යයි .⁣තෙරැවන් සරණයි අපේ හාමුදුරුවන් ට.

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි විශ්ම ඔබට .👍

  • @sujeewadodamgoda943
    @sujeewadodamgoda943 2 ปีที่แล้ว +2

    අතිශයින්ම කාලීන ප්‍රශ්න රැසකට ඉතාමත්ම සංයමයකින් ගැඹුරු පිලිතුරු රැසක් ලැබුණු රසවත් සංවාදයක්..
    කරුණාකර ජනක කුඹුකගේ මහතාගේ සහ මේ උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේගේ දුරකථන අංක දෙක ලබාදෙන්න.
    මම සුජීව ඩුබායි වලින්
    සැමට තුනුරුවන්ගේ සරණයි

  • @dinithikoralage228
    @dinithikoralage228 3 ปีที่แล้ว +4

    ස්තුතියි ජනක අය්යේ .ඉතාමත් කාලීන සංවාදයට ලක් විය යුතු කාරණා කිහිපයක් උන්වහන්සේ ඉදිරිපත් කලා.ගංගොඩවිල සෝම ස්වාමින්වහන්සේ සිහිවුනා.මගේ පුද්ගලික අදහස් මේ හා සමානයි.මට හැගෙන ආකාරයට ආගම මුවාවෙන් පටු පුද්ගලික අවශ්‍යතා ඉටු කර ගැනීමක්,දේශපාලන අවශ්‍යතා ඉටු කර ගැනීමක් සමගම තම තමන්ගේ හැකියාව බල පුලුවන්කාරකම් හා කොටින්ම සෝබනය පෙන්වීමට මිනිසුන්/සමහර භික්ෂූන් වහන්සේලා පංසල සහ තම ආගම භාවිතා කරනවා.
    පහුගිය දිනවල ඇස් පනාපිට අපි එය දුටුවා.පහුගිය දිනක මම කොරෝනාව තුරන් කිරීම සදහා zoom මාද්‍යයෙන් පහන් පිංකමක් කරනවා මගෙ ඇස ගැටුන. ඒ වගේම උන්වහන්සේ කියන ආකාරයට මේ අසපු පිටුපස විශාල කුමන්ත්‍රණයක් තිබෙන බැව් මටත් හැගෙනවා.ගිහි සමාජය මේයින් මුදවා ගැනීමට කලහැකි දෙයක් තිබේ නම් උන්වහන්සේට උපරිමයෙන් සහයෝගය දිය හැකියි .
    අපි එය අරඹමු.🙏🙏🙏👍👍

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි දිනිති ඔබේ ඒ වටිනා අදහස් දැක්වීම ගැන.👍

  • @sriyanimallikathuseyahewa8672
    @sriyanimallikathuseyahewa8672 2 ปีที่แล้ว +7

    මෙවැනි ස්වාමින්වහන්සේලාගෙන් අපේ රට පිරීයන්න ඕන කාලයයි මේ

  • @English111able
    @English111able 3 ปีที่แล้ว +4

    ඉතා වැදගත් සාකච්ඡාවක්. ස්තුතියි ....මහානායක ස්වාමීන් වහන්සේලාගේ කාර්ය භාරය සහ යුතුකම් ගැන සාකච්ඡාවක් ඉදිරිපත් කරනවා නම් අගය කරමි.

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සුනන්ද ඔබට .👍

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +4

    අපිට ලැබුනු අති උත්තර දර්ශනය අපි නිවැරදිව ජීවිතයට ඈඳාගෙන තිබේද? අරි අටඟි මඟ හෝ පටිච්ච සමුප්පාදය තේරුම්ගෙන ජීවන ගමන් මඟ යන්නෙමුද?මානූෂීය ගුණාංග වලින් අපි කෙතරම් පරිපූර්ණත්වයට පැමිණ ඇත්ද? ජානක ඔබතුමාගේ මෙවන් ජීවන හැඩතල, පිළිබඳව බොහෝ පැතිකඩ අලලා කරන්නාවූ මෙවන් වැඩ සටහන් තුලින් අප සමාජයට ගෙනහැර පාන මේ විෂිස්ඨ ක්‍රියාවලියට, ජය මෙන්ම ප්‍රණාමය ....🙏
    දියකඩුවේ සෝමනන්ද වැනි උතුම් ශාසනාලාභී පින්වත් සවාමීන්වහන්සේලාගේ ඇසුර අප ගිහි භවතුනට වැඩි වැඩිය ඇසුරට ලැබේවා!!
    මේ ස්වාමීන්වහන්සේ පතන්නාවූ බෝධියකින් ඒ උතුම් චතුරාර්‍ය සත්‍යය සාක්ෂාත් කරගැනීමට සියළු කුසල් උපනිශ්‍රය වේවා...තෙරුවන් සරණයි🙏🙏🙏

  • @mohomedamanulla259
    @mohomedamanulla259 2 ปีที่แล้ว +5

    Great lesson thanks to taste pure buddism

  • @user-dx4dp8dh4s
    @user-dx4dp8dh4s 4 หลายเดือนก่อน

    ජනකමහතා මෙවැනි ස්වාමින්වහන්සේලා සමාජයට හදුන්වාදිම පිලිබදව ස්තුතිය ❤❤❤❤❤

  • @manellokugamage5087
    @manellokugamage5087 2 ปีที่แล้ว +4

    ඔබවහන්සේට මාගේ ගෞරවය පුදමි.මම විශ්වාස කරන දෙය ඒ ආකාරයෙන්ම ඇසීමට ලැබීම ගැන ඉතා සතුටට පත්වීමි.දැන් මා ධර්මය අසන්නේ ඔබ වහන්සේ වැනි තවත් ස්වාමීන්වහන්සේලා කිහිප නමකගේ ධර්ම දේශනා පමණි.මාධ්‍යයේ සංදර්ශන පෙන්වන අය ඉතා පිලිකුල් කරමි.ඒඅය බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ දේවල් වපුරමින් ජාති,ආගම් භේද වපුරමින් සිටී

  • @nirmaladesilva6880
    @nirmaladesilva6880 11 หลายเดือนก่อน +1

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බුද්ධ පුත්‍රයෙක්.......!🎉🎉🎉🎉🎉

  • @shirleyperera5679
    @shirleyperera5679 3 ปีที่แล้ว +6

    ගරු නායක ස්වාමින් වහන්සේ ඉතාමත් වටීනා කරුණු අපේ බෞද්ධ ජනතාවගේ අවධනයට
    යොමු වි, මිත්‍යාවන්ගෙන් වෙන් වි කටයුතු කිරීමට මනස යොමුකරන්න
    අපේ නායකස්වාමින් වහන්සේට තෙරුවන්සරණයි.

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

  • @darshanagamage4565
    @darshanagamage4565 2 ปีที่แล้ว +2

    ඉතාම වටිනා සංවාදයක්..
    පවතින සමාජ තත්ත්වය ඉතා නිවැරදිව කියව ගත්ත හිමිනමක්,🙏.. ඒ වගේම සැබෑ බෞද්ධ දර්ශනය ගැන ලොකු දැනුමක් තියෙන ස්වාමීන් වහන්සේ නමක්...💖
    ජනක මහත්මයා. පුළුවන් නම් තවත් මෙවැනි වැඩසටහනක් කරන්න මෙ ස්වාමීන් වහන්සේ සමග.. අපටත් මේ සමාජයටත්.. තවත් බොහෝ දේ ඉගෙන ගැනීමට තේරුම් ගැනීමට හැකි වෙවී..

  • @kamaniariyathilaka6985
    @kamaniariyathilaka6985 2 ปีที่แล้ว +1

    ඔබට ස්තුතියි මෙවැනි ස්වාමීන්වහන්සේ නමක් හඳුන්වා දීම පිළිබඳව .
    උන්වහන්සේට නමස්කාර කරමි.

  • @sudampriyankara2960
    @sudampriyankara2960 3 ปีที่แล้ว +4

    බොහොම වැදගත් !! පුද්ගිකවම මම හිතන පතන කාරණා කිහිපයක් සාක්ෂාත් උනා. ඒ ගැන වඩ වාඩාත් දැනීමක් ලැබුනා. ස්තුතියි ජනක මහතාටත්. තෙරැවරණ් සරණයි අපේ හාමුදුරැවන්ටත්.🙏🙏🙏🙏

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි සුදම් ඔබට .👍

  • @asiriwasana5106
    @asiriwasana5106 3 ปีที่แล้ว +6

    ඔබ වහන්සේ සසුනට අාලෝකයක්
    ඡනක මහත්මාට අපේ අාදරය සමග සුභපැතුම්!

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ආසිරි ඔබට .👍

  • @punchason
    @punchason 2 ปีที่แล้ว +4

    What a great conversation…. Finally saw a monk like I used to know… thank you so much.

  • @Superspace141
    @Superspace141 ปีที่แล้ว

    එක වරක් නෙමෙයි නැවත නැවත බලන්න ඕනා ඉතාමත් වටිනා වීඩියෝ එකක්.. මේ ස්වාමින්වහන්සේ වගේ වටිනා ස්වාමින්වහන්සේලා නිසයි සැබැ බුදු දහම රැකෙන්නේ. ස්වාමින්වහන්සේට බොහොම පිං.. ජනක අයියට ගොඩක් ස්තූතියි.. තවත් මෙවැනි වටිනා වැඩසටහන් කරන්න 🙏❤️

  • @sardhaweerakkody7286
    @sardhaweerakkody7286 ปีที่แล้ว +1

    නිවැරදි අදහස් මෙලෙස සමාජ ගතකිරීම අපට සැනසීමක්. ඔබ වහන්සේට මාගේ ප්‍රණාමය ! ඔබ වහන්සේ ඇතුළු හැදූ වැඩූ දෙමව්පිය ගුරුවරු සැවොම නිවනින් නිවේවා !

  • @AnuraSiriBandara
    @AnuraSiriBandara 3 ปีที่แล้ว +4

    මේ වගේ වැඩසටහන් තවත් අවශ්යයි.ස්තුතියි.හරවත් සාකච්චාවක්ග

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි අනුර ඔබට .👍

  • @chandiwicks307
    @chandiwicks307 2 ปีที่แล้ว +2

    ජනක ඔබට පින් මෙවන් පින්වත් උගත් හාමුදුරුවෝ කෙනෙක් ගෙන් ප්‍රායෝජනයක් ඇති වැදගත් බනක් අහන්න ඉඩ හසර ලබාදීම ගැන. මේ හාමුදුරුවෝ මට මතක් කරවන්නේම පානදුරේ අරියධම්ම හාමුදුරුවෝමයි. මාසයකට වරක් මේ හාමුදුරුවන්ගේ සාකච්ඡාවක් කරන්න ඔබට පින්

  • @asankathilarathne3817
    @asankathilarathne3817 2 ปีที่แล้ว +4

    අපේ පන්සලේ අබ තෙල් පූජාව තිබුනේ ජනවාරි පලවෙනිදා,, අල්ලපු ගමේ පන්සලේ හාමුදුරුවෝ වඩින්නේ VIP lights දාගෙන,,,,පන්සලට ගියපු ගමන් අනේ අපිටත් මෙහෙම සැපට ඉන්න තිබුනනම් කියල හිතෙනවා ,, දවස ගානේ උදේ දවල් වීසි කරන දානය පාර්සල් කරල් දුන්නොත් ගමේ අසරණ පවුල් විස්සකට තිහකට වේල් දෙකම බඩ පැලෙන්න කන්න දෙන්න පුලුවන් , මිනිස්සු පුදුම බයක් තියෙන්නේ , මැරුණට පස්සේ පාන්සුකූලය දීල පව් සමාකරගන්න නම් හාමුදුරුවන්ගේ සහ දායක සභාවේ තීරණ වලට එහෙයි කියල ඉල්ලන ගානක් දීල හූල්ල හූල්ල ජීවත් වීම තම බෞද්ධ කම කියල හිතන්නේ,,අනේ මේ කරුණු ටික අපේ අසරණ මිනිසුන්ට තේරුම් කර දෙන්න පුලුවන් වුනොත්

  • @sanjayadharmawardane7866
    @sanjayadharmawardane7866 3 ปีที่แล้ว +15

    Thank you for a wonderful discussion Janaka. I wish there will be genuine monks like these every where in SriLanka. 🙏🙏🙏

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +1

      Thank you for your appreciation Sanjaya.👍

    • @pinejourneys8761
      @pinejourneys8761 3 ปีที่แล้ว +2

      Very interesting discussion after many years. Thank you🙏🏾🙏🏾

  • @rajgunesekara6868
    @rajgunesekara6868 2 ปีที่แล้ว +3

    තෙරැවන්සරනයි🙏 දීර්ගායු වෙිවා!!! කාලෝචිත සාකචිචාවක්. මෙවන් ප්‍රඥාවන්ත යතිවරැන් බිහිවෙිවා

  • @waazz08
    @waazz08 3 ปีที่แล้ว +5

    ඉතාම විශිෂ්ඨයි අපේ හාමුදුරුවනේ 🙏

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි චතුරාණී ඔබට .👍

  • @calistafernando1713
    @calistafernando1713 3 ปีที่แล้ว +12

    ජනක කුඹුක සහෝදරයා ගේ
    අවසාන පරශ්නය ඉතාම අගෙයි
    හැමදාම බණ අහන බණ කියන රට
    අද ලෝකෙම ඉතාම දූෂිත ම රට බවට පත්වී ඇත අපට කොතැනද වැරදුනේ අපේ හාමුදුරුවනේ

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි කැලිස්ටා ඔබට .👍

    • @edwinpeiris5126
      @edwinpeiris5126 2 ปีที่แล้ว +1

      @@janakakumbukage747 m

  • @athulasaman769
    @athulasaman769 3 ปีที่แล้ว +7

    අපට වැරදිලා නැති බව මුලින් ලෙස තේරුම් ගමු.අවශ්‍ය වෙලාවටයි සිරි සද්ධර්මය ඉස්මතු වුනේ, සියලුදෙනාට පරම පවිත්‍ර නිම්මල සිරි සද්ධර්මය ඇසේවා.(මෙතෙක් කල් වැසි යට පත් වී ගිය)

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට .👍

  • @geegayamu4508
    @geegayamu4508 3 ปีที่แล้ว +5

    මේ මා අසා තිබෙන සහ ඇසීමට ප්‍රිය කරන බුදු දහමයි. එතැන සොයා ගොස් එය ජාලා ගත කලාට, ජනක ඔබට නොවක් තුති.

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි සහෝදරයා ඔබට .👍

  • @uhanowita2066
    @uhanowita2066 3 ปีที่แล้ว +10

    මේවගේ ස්වාමින් වහන්සේලා රටට ඇවැසි මොහොතක් ඉතාමත් කාලින සාකච්චාවක් ගෙන ඒම ඔබ ටත් ස්වාමින් වහන්සේ ටත් බොහොම ගව්රවයෙන් ස්තුති කරනවා තෙරුවන් සරණයි

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි උහාන් ඒ ආදරණීය ප්‍රතිචාරයට .👍

  • @Aribadulla
    @Aribadulla 10 หลายเดือนก่อน +1

    අති විශිෂ්ටතම වැඩ සටහන ජනක. ගරුතර ස්වාමීන් වහන්සේගේ විශ්ලේෂණයන් නැවත නැවතත් සවන් දෙන්න ඕනි. ඇසිය යුතු බොහොමයකට යොමු කලා. දන්න පුතාලට, දුවලට යැව්වා අප්පච්චිලාට අහන්න සලස්වන්න කියලා.
    චිරං ජයතු...🙏🙏🙏

  • @maliniranasinghe6928
    @maliniranasinghe6928 3 ปีที่แล้ว +4

    ඉතාම වටිනා ප්‍රඥා සම්පන්න සාකච්ජාවක්. මේ සවාමීන් වහන්සේ බුදුන්ගේ දහම් මග යන උගත් දැනූම අවබෝධය ඇති භික්ෂුවක් බව පැහෑදිලිය. සැම ගමක්ම මෙවන් පන්සලක් සහිත වේ නම් ඒ කෙතරම් ආශීර්වාදයක්ද. ඔබේ මේ තෝරාගැන්මට මගේ ප්‍රනාමය ජනක.
    සාකච්ජාවේ ගමන් මග තීරණය වන්නේද ඔබ යොමූ කරන ප්‍රශ්න රටාව අනූව බැවින් ඔබේ ඒ දස්කමද මා මොනවට දකිනවා හා අගේ කරනවා පනක මල්ලී.තෙරැවන් සරණයි.

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමියගේ ආදරණීය ප්‍රතිචාරයට .👍

  • @bhpconstruction6131
    @bhpconstruction6131 3 ปีที่แล้ว +2

    කාලෙකට පස්සේ අහපු වටිනා සාකච්ඡාවක්. බොහොම ස්තුතියි. පංසලේ නම තිබුනානම් ස්වාමින්වහන්සේ බැහැදකින්න.

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට .පතහවත්ත රජමහා විහාරය .👍

  • @nandapathirana8760
    @nandapathirana8760 2 ปีที่แล้ว +1

    ජනක ඔබ දෙපළටම ඉතාම ස්තුතියි.
    ඉතාම හොඳ කරුණු රැසක්.

  • @smaduraliyanage880
    @smaduraliyanage880 2 ปีที่แล้ว +2

    ඔහොම හරියන්නේ නෑ...
    ලෝකේ වටේ යන්න ඕනේ.. අපේ මිනිස්සු අමාරුවෙන් හම්බ කරන විදේශ මුදල් ඔබ වහන්සේගේ ගිණුමට ගන්න ඕනේ... මන් පොර කියමින් වත්ත වටේ එළවලු පාත්ති වවන්න ඕනේ... සද්දෙට කෑ ගහන්න ඕනේ... හැමදාම you tube video එකක් දාන්න ඕනේ... අට රියන්, දහ අට රියන් බුදු පිළිම වලට සල්ලි එකතු කරන්න ඕනේ... බුද්ද ධර්මය අලුත් මාවතකට ගෙනියන්න ඕනේ....
    ඔබ වහන්සේ ගැන ආඩම්බරයි... තෙරුවන් සරණයි...

  • @lakshmanwickramaarachchi6455
    @lakshmanwickramaarachchi6455 2 ปีที่แล้ว +3

    සම්පූර්ණ ඇත්තයි හාමුදූරැවනෙ. දැන් ඉන්නෙ. පච්ච කොටාගෙන ඉන්න වොයිස් කටි චීවර ධාරීන්ය.

  • @chandrapanditharathne2217
    @chandrapanditharathne2217 4 หลายเดือนก่อน

    ඉතාම වැදගත් කාලීන සාකච්ඡාවක්. බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි🎉

  • @thilakmudiya7313
    @thilakmudiya7313 ปีที่แล้ว +1

    ඔබවහන්සේට තෙරුවන් සරණයි ....අර්ථවත් කතාවක්

  • @ruwanperera2517
    @ruwanperera2517 3 ปีที่แล้ว +14

    සබුද්ධිකත්වයට පාර කියන මෙවන් ස්වාමිපාදයානන් වහන්සේනමකගේ දායක සීමාවේ ජීවත්වීමට ලැබීමම මහත් භාග්‍යක් කොට සලකමි.

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි රුවන් ඔබට .👍

  • @jagathshantha1303
    @jagathshantha1303 2 ปีที่แล้ว +3

    බොහෝම පිං අපේ හාමුදුරුවන්ට හා ජනක මහතාට,හරවත් සාකච්ඡාවක්
    සමාජගත කලාට.

  • @jagathc22
    @jagathc22 3 ปีที่แล้ว +4

    මෙවන් හිමිවරුන් වැඩි වැඩියෙන් මේ රටට අත්‍යාවශ්‍ය මොහොතක අතිශය හරවත් නැනවත් කාලෝචිත සාකච්ඡාවක් ගෙනාවාට ජනකට බොහොමත්ම ස්තූතියි.
    උන්වහන්සේව සම්භන්ද කරගන්නට හැකි ක්‍රමයක් තිබේනම් දන්වන්න.
    ස්තූතියි.

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ජගත් ඔබට .
      පතහවත්ත රජමහා විහාරය ,බණ්ඩාරගම.👍

  • @sewwandiwijesinghe3506
    @sewwandiwijesinghe3506 3 ปีที่แล้ว +5

    ගරුතර ස්වාමීන් වහන්සේලා ගේ අදහසට සමාන අදහසක් අපේ මියගිය ප්‍රවීණ සංගීත ශිල්පී සුනිල් පෙරේරා මහතා 2015 රාවය පුවත්පතේ කියා තිබුණා. පිරිහුණු පාලකයන් විසින් විනාස කල රටවල තමයි ආගමික නැඹුරුව වැඩි.
    ඉතාම හොඳ බුද්ධිය වඩවන සාකච්ඡාවක්. ස්තූතියි ජනක you tube එකේ මෙවැනි සාරගර්භ වැඩසටහන් ජනප්‍රිය මදි
    විකිණිය නොහැකි නමුත් විශිෂ්ඨ යි.

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සෙව්වන්දි ඔබගේ ආදරණීය ප්‍රතිචාරයට .👍

  • @rohananeththasingha7854
    @rohananeththasingha7854 2 ปีที่แล้ว +4

    කාලෙකින් බනක් ඇහුවා,, ගමන සුබයි.

  • @indumathieadikari9988
    @indumathieadikari9988 2 ปีที่แล้ว +2

    ඉතාම හරවත් සාකච්චාවක් .සාදු !

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +1

    සියලුම සත්වයෝ නිවන් දකින්න සුදුස්සෝය .හැබැයි මානවයා ගේ බුද්ධිමත් හැසිරීම මත සොබාදහම ගොඩ නැගුනොත් පමණි .ඉලක්කයක් ටාගට් එකක් කරා සත්වයා ගමන් කරන්න පුළුවන් .🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿 බෞද්ධ දර්ශනය අනුගමනය කර පැවැත්ම සනිටුහන් කරන සෑම කෙනෙක් ම නිවන් දකී.අන් සියලුම දෙනා සසරෙ දුකින් ගමන් කරයි.🌿❤🌿❤🌿❤🌿❤🌿❤❤🌿❤🌿තමන් සතු ශුක්‍රාණු අවබාවිතා කිරීම මන්ද බුද්ධිකයන් ගේ සිරිත් 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿 ❤🌿❤🌿❤🌿

  • @upulbaddegamage5037
    @upulbaddegamage5037 3 หลายเดือนก่อน

    ඉතා වටිනා අදහස්. සැබෑ බෞද්ධ දර්ශනය ගැන කතා කරනවා කාලෙකින් ඇහුනා 🙏

  • @sandyas1039
    @sandyas1039 3 ปีที่แล้ว +4

    මෙවැනි අර්තවත් කතිකාවක් ඉදිරිපත් කිරීමට සිත් දීමම පිනක්. මෙවැනි ස්වාමීන්වහන්සේ නමක් සමාජයට හදුන්වාදීම කියන්නෙ බැරි සතුටක්

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සන්ද්‍යා ඔබට .👍

  • @priyanandawijesundera3512
    @priyanandawijesundera3512 3 ปีที่แล้ว +2

    අනිවාර්‍යයෙන් ඔබත් මේ ස්වාමින් වහන්සේත් බැනුම් අහනවා අපේ අන්ධ අයගෙන්.

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +1

      ඒක පැහැදිලි සත්‍යක් ප්‍රියානන්ද අයියේ .👍

  • @gewi4742
    @gewi4742 3 ปีที่แล้ว +4

    Absolutely true. A Brilliant discussion 🙏

  • @neilamaraweera6273
    @neilamaraweera6273 3 ปีที่แล้ว +6

    Janak, your discussions are greatly appreciated and they are knowledgeable.It's happy to know there are Buddhist Monks still living in this country who flow the foot steps of Load Buddhas Damma like Venerable Pandit Somananda,We are grateful to you.Thanks Janaka Malli I wash success and good health,

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      Thank you for your Appreciation Neil Aiye.👍

  • @jayasirialawatta2357
    @jayasirialawatta2357 2 ปีที่แล้ว +2

    ඉතාමත් හරවත් මෙන් ම තත්කාලින සමාජයට වැදගත් කරුණු රාශියක් ඉදිරිපත් කරන සාකච්ඡාවක්.

  • @chandrapushpalatha430
    @chandrapushpalatha430 3 ปีที่แล้ว +2

    අපූරු සංවාදයක් බොහොම pin ape hamudruwanta sithuti janka කුඹුකගේ මහත්මා

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි චන්ද්‍රා ඔබට .👍

  • @kusumnandasena962
    @kusumnandasena962 3 ปีที่แล้ว +3

    ඇත්ත.තමයි.විශිෂ්ට.කලා.නිර්මාණ
    කාලයක්.තිස්සේ.බීහීඋනේ.නැහැ
    තරැණ.පිරිස.නොමග.යන.කලාවක්.
    තමයි.ඉදිරිපත්.කරන්නේ

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි කුසුම් ඔබට .👍

  • @wijesuriyathissa9130
    @wijesuriyathissa9130 2 ปีที่แล้ว +1

    හාමුදුරුවන්ගේ කතවට මම කැමතියි කුඩා ළමයි මහණ කිරීම නිසා ඔවුන්ගේ ළමා කාලය නැතිවෙනවා ඔවුන් ලිංගික අපචාරවලට ලක්වෙනවා අද පන්සල්වල සියයට අනූනමයක් සිදුවෙනවා මේක ප්‍රසිද්ධ රහසක්
    ඒ එක්කම මේ හිමිවරු අවට ලෝකය සමග ගැටෙන විට ලෞකික ආශාවන් නිසා මහණකම හැර යනවා ඒ පරිනත දැනුමක නැතව පොඩිවුන් මහණකිරීම නිසයි

  • @chanchalabulathwatta2787
    @chanchalabulathwatta2787 3 ปีที่แล้ว +3

    ඉතාමත් වටින අදහස් ... මේ වගේ වැඩසටහන් ජනතාව අතරට යා යුතුයි .. 🙏🙏🙏

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි චන්චලා ඔබට .👍

  • @mdgunasena9383
    @mdgunasena9383 3 ปีที่แล้ว +6

    කාලින දහම් කියා දුවන අයට වැදගත් කාලින දහමක්

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට .👍

  • @ranjithsirilal6880
    @ranjithsirilal6880 3 ปีที่แล้ว +3

    මේ ස්වාමීන් වහන්සෙ ගැන ඇත්තටම මම දැනගෙන හිටියෙ නෑ. වැඩ සටහනේ පූර්ව ප්‍රචරක දැන්වීම දැක්කහම මට කුකුසක් ඇතිවුනා lines and beyond වගෙ වැඩසටහනකට ඇයි වැඩිපුර ප්‍රකට නොවූ හාමුදුරු නමක් කැඳවන්නෙ කියල එහෙත් වැඩසටහනට කන්දෙනකොට තමරි එහි වටිනාකම තේරුනේ. වත්මනේ බිදිදහම වටා එතුනු සරුවපිත්තල සැරසිලි, එනම් ලක්ෂ්ගණන් සමන්,පිච්ච,නෙළුම් ආදී මල්පූජාවන්, අටපිරිකර,සිවුරු ආදී පූජාවන්හි ජරසුන් බව මේ ස්වාමින්වහන්සෙ නිර්භීතව කතා කරනව. ඒ වගෙම ආශ්‍රම,අසපු, වැනි මහා මන්දිර ගැනත්, ආගමික වතාවත් ජනතාවට ඔරොත්තු නොදෙන විදිහට වාණිජකරණය වීම ගැන මෙන්ම පන්සල් භූමි තුළ ද්දෙවාල ඉදිකිරීම ගැනත් උන්වහන්සෙ කතාකරනව. සියල්ල අවසානයේ වැඩසටහනේ මූලික පරමාර්ථය වූ රසඥතාවය නැංවිම ගැන සිංහල සාහිත්‍යය හා කලාව, සිනමාව සම්බන්ධ කරගෙන කතා කරනව. පුළුල් සංවාදයකට යොමුවිය යුතු හරවත් වැඩසටහනක්.
    ජනක ඔබ යළිත් නිවැරදියි.

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ඔබතුමාගේ ඒ වටිනා ප්‍රතිචාරයට .👍

  • @sithija_dashan
    @sithija_dashan 3 ปีที่แล้ว +5

    හරිම වටිනා වැඩසටහනක් .❤️ පිංවත් ස්වාමීන් වහන්සේ දේශනා කල හැමදේකින්ම වගේ ජීවිතයට ගන්න ගොඩක් ආදර්ශ තියෙනවා .මේ විදිහට සමාජයට යහපත් ආදර්ශයක් දීමට ඔබතුමා කරන මේ කටයුත්ත දිනෙන් දින සාර්ථක වේවා කියලා පාර්ථනා කරනවා . ඒ වගේම කියන්න ඕනි මීට කලින් මේ chanale එකේ කරපු වැඩසටහනක් නිසා (ජයසිරි මහතාගේ කතාව ) මම ලොකු අප්‍රසාදයකින් තමයි ඔබට අදහස් දැක්වුවේ.ඒ වුණත් අද නම් හරිම පැහැදීමක් ඇති වුනා ඔබතුමා ගැන .ඇත්තටම එදා හිත රිදුනනම් සමාවෙන්න 😓 .තෙරුවන් සරණයි යහපතක්ම වේවා .🙏❤️🙏

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබගේ අදහස් දැක්වීමට.👍

    • @sithija_dashan
      @sithija_dashan 3 ปีที่แล้ว

      @@janakakumbukage747 🙏❤️🙏

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 ปีที่แล้ว +1

    Well said. Budusarani obasamata.

  • @sampathsenadhipathi3523
    @sampathsenadhipathi3523 3 ปีที่แล้ว +6

    පැහැදිලි කිරිම ගැන මා සතුටට පත් වෙමි ... තෙරැවන් සරණයි ...

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සම්පත් ඔබට .👍

  • @shiromibandara6676
    @shiromibandara6676 3 ปีที่แล้ว +6

    අසපුව කියන්නේ තනිකරම මිත්‍යා දෘෂ්ටිය පතුරුවන තැනක් නිවන් දකින දහම දේශනා කරන යම් තැනක් ඇත්ද එතනට පෙරලා පහර ගහනවා මේවාට හඩ නගන්න කාලයයි නැත්නම් සම්බුද්ධ සාසනය අනතුරේ තෙරුවන් සරනයි

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ශිරෝමි ඔබට .👍

  • @srilaldesilva1237
    @srilaldesilva1237 3 ปีที่แล้ว +3

    නුතන යුගයේ ඉතා දර්ලභ අවංක, ආදර්ශමත්, බුදුදහමේ දර්ශනය අනුව ගිය මහා යටිවරයෙක්

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ශ්‍රීලාල් ඔබට .👍

  • @damn3716
    @damn3716 3 ปีที่แล้ว +8

    Janaka මේ සාකච්චාව අපට බැලිමට සැලැස්සිම අපගේ වාසනාවක්. මෙවැනි ස්වාමීන් වහන්සේලා තව කිහිප දෙනෙක් සිටියානම් කියලා සිතුනා
    මේ කමෙන්ට් එක ලියන වෙලාවෙ dislike 10 තියනවා. ඒකෙනුත් අප තේරුම් ගතයුතුයි ඔවුන්ගේ තේරුම් ගැනිමෙ ශක්තිය කොතැනද කියන එක

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබේ ඒ ප්‍රතිචාරයට .👍

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k 2 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි,......................

  • @charlottepanawala7503
    @charlottepanawala7503 3 ปีที่แล้ว +2

    Bohoma hoda adarshamath Sakachchawak hamuduruwane. Bohoma pin Hamuduruwane .

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට .👍

  • @dayanhamine7533
    @dayanhamine7533 3 ปีที่แล้ว +14

    එක දිගට පැය ගනනක්.. .. අසා සිට්න්නට හැකියි . එතරම්ම.. . පැහැදිලියි.. .. සැබැවින්ම කාලෝචිත . දහමි. කරැණු දැක්වීමක්.

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි දයාන් ඔබට .👍

  • @hellalarohanasiri9901
    @hellalarohanasiri9901 3 ปีที่แล้ว +5

    කාලෝචිත අදහස් දැක්වීමක් තෙරුවන් සරණයි

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට .👍

  • @udayanganisamaraweera9541
    @udayanganisamaraweera9541 3 ปีที่แล้ว +7

    පැහැදිලිව හා සරලව යමක් කියා දෙනවා.මේ කථා බහේ ගත යුතු දේවල් බොහොමයි.ඒවා දැඩි ව ග්‍රහණය කර ගත්තා . 🙏

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි උදයාංගනී ඔබට .👍

  • @calistafernando1713
    @calistafernando1713 3 ปีที่แล้ว +7

    අද පන්සල තුල දේවාලය මිතයාව වපුරවන ස්ථානයක් බවට පත්වී ඇත

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට .👍

  • @nilminiedirisinghe8674
    @nilminiedirisinghe8674 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට හැකි නම් ලංකාවෙ මිනිස්සුන් අදුරෙන් පඤ්ච ට ගන්න

  • @athulasaman769
    @athulasaman769 3 ปีที่แล้ว +6

    මුලින්ම අචල ශ්‍රද්ධාව ඇති කර ප්‍රඤ්ඤ්‍ර සීල සමාධිය සියලු ලෝක සියලු සත්වයන් හට ඇති වේවා.බුද්ධ පුත්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය.

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට .👍

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 ปีที่แล้ว +1

    Youtub එකේ කොච්චර දෙවල් බලන්න ඇතිද...එත් දැන් තමයි youtub එකේ හරි වටිනාකමක් මගේ හිතට දැනෙන්නේ මෙච්චර කල් මෙ වගේ වැදගත්ම වැඩසටහන් මට නෙත ගැටුනේ නැති එක ගැන මට කනගාටුවක් දැනෙනවා...😢

  • @upalidharmadasa357
    @upalidharmadasa357 2 ปีที่แล้ว +1

    Wow.we need more of these discussion s.l think we are crawling in the right direction .Janaka you Rock .

  • @Shyamika_Andramana89
    @Shyamika_Andramana89 2 ปีที่แล้ว +2

    මහමෙව්නාව නම් හෙන පිලිකාවක් රටට..

  • @pulasthigamabandula4318
    @pulasthigamabandula4318 2 ปีที่แล้ว

    Theruwan saranai!!! Pinwath mahath mayanani. Mame saamanera himi namak. Mate mema pinwath loku hamuduruwo samage sambanda vimata awasthawak sakas Kara dennata hekiyawak thiyanawada. (Eya obage niwan magateda bohoo upakara yak wewaa. ). Mewagate. Pulasthigama. Bandula. Saamaneerayan.

  • @sherifffrank3108
    @sherifffrank3108 3 ปีที่แล้ว +3

    කාලීනව වැදගත්කමක් සහිත මාතෘකාවක්.

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට .👍

  • @sreemabalasooriya6985
    @sreemabalasooriya6985 2 ปีที่แล้ว +1

    ඉතාම විශිෂ්ට සාකච්ඡාවක්.

  • @anurakeppe9853
    @anurakeppe9853 2 ปีที่แล้ว +2

    This monk is right what he is saying. English is extremely important for Buddhist monks .

  • @sujeewadissanayake7007
    @sujeewadissanayake7007 3 ปีที่แล้ว +3

    very classic & great discussion. Please accept my deepest thanks Janaka.

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      Thank you for your appreciation Sujeewa.👍

  • @prasannainimankada5978
    @prasannainimankada5978 ปีที่แล้ว +1

    ඉතා විශිෂ්ඨ කතිකාවතක්