Deweni Inima | Episode 1247 07th February 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 549

  • @gayani5685
    @gayani5685 2 ปีที่แล้ว +54

    Redeesh and lihini are going so well they both areso happy love it 💕please dont make them angry because i watch this because of them and their acting to amazing i cant tell it from words 👌

  • @oshadiyashodara9800
    @oshadiyashodara9800 2 ปีที่แล้ว +87

    අද රශ්ලි seen එක නම් හිත ට දැනුනා🤗🤗🤗🙈🙈call seen එකක් වුනාත් හරි shooi අනේ😍😍

  • @devindarukshan2144
    @devindarukshan2144 2 ปีที่แล้ว +40

    My favorite couple 💙💙රශ්ලි 💙💙
    Thumbnail is perfect 👌👌👌no words to say

  • @nethmisulakkana325
    @nethmisulakkana325 2 ปีที่แล้ว +169

    අද රශ්ලි සීන් එක ගොඩක් ලස්සනයි👌සැහෙන කාලෙකට පස්සෙ ටිකක් හිතට දැනෙන හොද සීන් එකක් දුන්නේ❤

  • @mithilamethadi8087
    @mithilamethadi8087 2 ปีที่แล้ว +190

    ❤️❤️😘 අද රශ්ලිගෙ කොටස ගොඩක් ලස්සනයි 😍😍 එ ආදරේ හරිම ශෝක් ලිහිණි අක්කි මාරු 🤗

  • @kaveeshakaveesha1550
    @kaveeshakaveesha1550 2 ปีที่แล้ว +91

    කතාව මරු අනේ..... රදිෂ් හොදටම බය උනානේ.... ලිහිනි අක්කා මාර වැඩමයි කරන්නේ......❤❤❤❤❤ දෙන්නාටම ආදරෙයි ❤❤❤❤

  • @kavi1312
    @kavi1312 2 ปีที่แล้ว +140

    රදීශ් ලිහිණි call conversation එක ආදරනීයයි අද 😍😍❤️❤️ චූටිමැණිකගෙ හිනාව සෑහෙන කාලෙකින් 🥰💗

  • @chithradewage70gmail.comchithr
    @chithradewage70gmail.comchithr 2 ปีที่แล้ว +89

    ලිහිණිෙග හිනාව නමි මාර ලස්සනයි ❤️❤️❤️❤️රෂ්ලි scene එක ෙගාඩක් ලස්සනයි🔥🔥🔥🔥

  • @chathur.2262
    @chathur.2262 2 ปีที่แล้ว +66

    After a long time an interesting conversation for Radeesh and Lihini 💙 Fun fact is Lihini's contrasting dialogues in the beginning and ending of the episode ! Seriously does anyone edit and direct this drama? It's obvious that they were taken in two seperate time frames.( before and after the Dikhena journey ) Hilarious! 😅💔 However, love to see the common lines uttering between lovers in real life and the way it highlighted how Lihini is different from typical girls. Eventhough there's no proper flow, at least thanks to those realistic dialogues. Dunno why it doesn't feel like they are acting ! 😅💙 Radeesh's words always drenched with love and care, and now Lihini also seems to be longing his company..😅💙 BTW why "Rosa Kathandara" playing continuesly ? It goes with their emotional bond but the lyrics don't. Anyhow, people will regain the interest to watch if the flow would be maintained in a proper manner.

  • @samadhihasadara6154
    @samadhihasadara6154 2 ปีที่แล้ว +159

    අම්මෝ අදනම් call seen එක සුපිරි 📞😍🙈
    Thambnail එකත් මරු
    ලිහිණි ගෙ හිනාව අම්මේ 🙈🥰

  • @m.r.pganganatha7120
    @m.r.pganganatha7120 2 ปีที่แล้ว +91

    අද රශ්ලි සීන් එක මාර ලස්සනයි 😘❤ හෙටත් ලස්සනයි 😘🔥 කවුරු නැති වුවත් රශ්ලි ඉන්නවනම් කතාවම එලියයි🔥💕🤗 කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ 😍🔥❤

  • @dinushachamari7372
    @dinushachamari7372 2 ปีที่แล้ว +47

    Ammo call seen ekanam maru hode😍😍🙈🙈
    Mal hathai😍

  • @renukarenuka4483
    @renukarenuka4483 2 ปีที่แล้ว +92

    ලිහිණි ❤❤❤❤ රදිෂ් අපි ගොඩක් ආදරේයි එවගෙම අසවේන් බලන්නේ ඔයාලා දෙන්න ඉන්න නිසා

  • @ishshaludiara6028
    @ishshaludiara6028 2 ปีที่แล้ว +192

    ආව්ස් දෙන්නාගේ මල් කැඩිල්ල අද🙈❤️😍😍...ඉශ්💙 ශාලු ඔයාලා දෙන්නා පොඩි වෙලාවකට පෙන්නුවත් ආසාවෙන් බලනවා❤️

  • @shanthajayathissa135
    @shanthajayathissa135 2 ปีที่แล้ว +103

    අනේ ලිහිනි අක්කාගේ හිනාව රදිශ් අයියාගේ බැල්ම තමයි ලස්සන ❤️❤️❤️

  • @diluhandcraft3026
    @diluhandcraft3026 2 ปีที่แล้ว +72

    ❤RASHLI❤
    මේ සතුට එනකම් අපි ගොඩක් බලන් හිටියා...ආදරණීය ISH & SHALU..දෙන්නටම සුබ පතනවා...🥰👍🙏❤

  • @nipun9506
    @nipun9506 2 ปีที่แล้ว +207

    අනේ මගේ බෝල මැණික ලිහිණි සතුටින් ඒ හිනාව 😍😘
    හෙට ලස්සන ලිහිණියා ගේ අදත් ලස්සනයි 😘

    • @silvasurangapradeep9647
      @silvasurangapradeep9647 2 ปีที่แล้ว +14

      එ ඒ බෝලේ මැනික කියන්නෙ මගේ කෙල්ලගේ පෙට් නේම් එක 😍🤫🤭🤭

  • @jaraveesha583
    @jaraveesha583 2 ปีที่แล้ว +98

    හදවතට මාර හැගිමක් එනව රොස කතන්දර song එකෙන් 😍

  • @priya-if8pm
    @priya-if8pm 2 ปีที่แล้ว +75

    මල් කුමාරයයි ❤️මල් කුමාරියි හෙටත් ඉන්නවා❤️
    දෙවනි ඉනිම ආසාවෙන් බලන්නෙ ඒ දෙන්නා නිසා.
    💖රශ්ලි💖

  • @nimalaweerakoon6437
    @nimalaweerakoon6437 2 ปีที่แล้ว +67

    අම්මෝ ගොඩක් දවසකින් ලස්සන රස්ලි සීන් එකක් දැක්කෙ නියමයි කොල්ලගෙ ආදරේ කෙල්ලට පොඩිදෙයක් කිව්වත් දුකයි ඒ ආදරේ ලස්සනයි දෙන්නම රගපානවාද කියලත් අමතකයි 👍👍👍❤️❤️❤

  • @nipun9506
    @nipun9506 2 ปีที่แล้ว +86

    රශ්ලි සීන් වල background music එකට සදා කෙමි, රෝස කතන්දර දාන්න රශ්ලි කපල් එකට ඒ සිංදු දෙක තමා ගැලපෙන්නේ 🤗❤️

  • @oshadiyashodara9800
    @oshadiyashodara9800 2 ปีที่แล้ว +101

    ලිහිණි මොකක්ද වස්තුවේ වුනේ අම්මෝ ඉතින් ඒ ආදරේ 🤗🤗😍

  • @sandu7799
    @sandu7799 2 ปีที่แล้ว +207

    කාලෙකින් කතාව බැලුවේ අද නම් මාරම ලස්සනයි😍😍😍😍
    රදීශ් ලිහිණිට වස්තුවලු ❤️ ඒ ආදරේ සිරාම කපල් එකක් වගේ feel වෙන්නේ 💙💙

    • @marshel144
      @marshel144 2 ปีที่แล้ว

      මම නම් කියන්නෙ අනුහස් අමීශා සෙට් වෙන්න ඕනෙ ❤️❤️

  • @malinkaperera5075
    @malinkaperera5075 2 ปีที่แล้ว +78

    පට්ට conversation එක රධීශ් ලිහිණි නියම ආදර්ශයක් දුන්නේ👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @nipun9506
    @nipun9506 2 ปีที่แล้ว +116

    ලස්සනට රශ්ලි සීන් ලියන්න එදිරි මේ වගෙ අපේ රශ්ලි කපල් එකට රෝස කතන්දර සිංදුව background music එකට දැම්මම fil වෙනවා නේ😍😘

    • @MusicStage45
      @MusicStage45 2 ปีที่แล้ว +1

      @RASHLI ❤️‍🔥 මේ පැත්තට ඇවිල්ලා විඩියො බලන්න ආදරේයි

  • @nethuthilakarathne9837
    @nethuthilakarathne9837 2 ปีที่แล้ว +56

    අද රශ්ලි scene එක😍😌❤✨️ස්තුම්සි සම්තොම්සයි අපිම්ට😋

  • @isurimusic7809
    @isurimusic7809 2 ปีที่แล้ว +102

    ලිහිණිගෙ රදීස්ගේ ආදරේ හරිම සුන්දරයි❤️❤️

  • @Springdaytomicdrop
    @Springdaytomicdrop 2 ปีที่แล้ว +125

    ඔය කිව්වට ලිහිනි එයා එනකම් බලන් ඉදලා වගෙ 👀😁❤️

  • @thinu1868
    @thinu1868 2 ปีที่แล้ว +84

    මොනාවුනත් අද Theam song එකනං පට්ට ලස්සනයි දෙවන්ත

  • @oshadiyashodara9800
    @oshadiyashodara9800 2 ปีที่แล้ว +76

    අනේ අර අයියෝ අයියෝ කියන තැන තිබ්බේ අමුතු හුරතල් කමක් .කාලෙකට පස්සෙ දැක්ක ලස්සනම seen එකක් .🤗🤗🤗

  • @giustizia9957
    @giustizia9957 2 ปีที่แล้ว +129

    කාලෙකින් අපේ රදීශ්❤️ලිහිනි...
    කෙල්ලයි කොල්ලයි දෙන්නා ම ලස්සනයි අද🤟🔥🔥

  • @sanjeewani2627
    @sanjeewani2627 2 ปีที่แล้ว +74

    රෂ්ලි සීන් හැමදාම දෙන්න එදිරි සුපිරි ඒ ආදරෙ ♥️♥️

  • @oshadiyashodara9800
    @oshadiyashodara9800 2 ปีที่แล้ว +80

    දැන් කෙල්ලටත් කොල්ලාව දකින් නැතුව ඉන්න බෑ.රෑ හරි ඇවිල්ලා යනවනම් තමයි කැමති 🤗🤗🤗

  • @fan-9183
    @fan-9183 2 ปีที่แล้ว +181

    වෙන මොකුත් ඕන නැ එදිරි sir අපේ ලිහිණියගේ ඔන්න ඔය හිනාව අපිට හැමදාම දෙන්න❤️

  • @ishinikanchana7556
    @ishinikanchana7556 2 ปีที่แล้ว +75

    ආදරෙයී ඉෂාර අයියා ශාලූ නංගි😘😍💚💚

  • @vimusankasurasinha6221
    @vimusankasurasinha6221 2 ปีที่แล้ว +101

    රදීෂ් ලිහිණි අපි ඔය දෙන්නට පට්ටම ලවු ඔය දෙන්නා සතුටින් හැමදාම ඉන්න ඔනී

  • @priya-if8pm
    @priya-if8pm 2 ปีที่แล้ว +105

    අද හරිම ලස්සනයි රදීශ් ,ලිහිණි සීන් එක 😍

  • @harshigunawardhana7186
    @harshigunawardhana7186 2 ปีที่แล้ว +72

    හැමදාම මේ වගේ ලස්සන රශ්ලි Scene දෙන්නකෝ 😍

  • @eashan7969
    @eashan7969 2 ปีที่แล้ว +81

    රදිශ් ලිහිණි රගපැම පට්ට ම පට්ට꧁❤•༆$╾━╤デ╦︻

    • @manodyabtsarmy5380
      @manodyabtsarmy5380 2 ปีที่แล้ว +7

      meka baladdi me denna ragapanawa kiyala amathaka wenawa

  • @gaminisamarawickrama7457
    @gaminisamarawickrama7457 2 ปีที่แล้ว +53

    රදීෂ් ළිහිණිව නම් වෙන් කරන්න හිතන්නවත් ඵපා. අපි දැන් කතාව බලන්නෙ මේ දෙන්න නිසා. අපිත් මේ කතාව අවුරුදු 5 ක් තිස්සෙ බලනවා. පස්සෙ පස්සෙ කතාව එකතැන අදින්න ගත්ත. දැන් කි්‍යලත් මේ ්‍ය

  • @priya-if8pm
    @priya-if8pm 2 ปีที่แล้ว +162

    දෙවනි ඉනිමෙ ලස්සනම අහිංසකාවියට හරියනම දගකාර ආදරවන්තයෙක් ඉන්නවානේ❤️

  • @lakmalisenanayaka1640
    @lakmalisenanayaka1640 2 ปีที่แล้ว +88

    අම්මො හෙටත් රශ්ලි සින් එකක් තියෙනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰💓💓💓💓💕💕💕💕💕

  • @Chami7649
    @Chami7649 2 ปีที่แล้ว +70

    ලස්සන රශ්ලි සීන් එකක් දීලා තියෙන්නේ අම්මෝ ඉතින් ඒ දෙන්නා 😍

  • @Chami7649
    @Chami7649 2 ปีที่แล้ว +68

    ඔයාට වැඩ තිබුනා, ඔයා බිසී ඉතින් මන් තේරුම්ගත්තා ❤️චුටි මැණික 😍

  • @idezoysa3700
    @idezoysa3700 2 ปีที่แล้ว +86

    කාලෙකට පස්සේ ලස්සන රශ්ලි සීන් එකක්❣

  • @upekshikalakmali7163
    @upekshikalakmali7163 2 ปีที่แล้ว +55

    අම්මෝ රදීශ් ගෙ හිනාව 🥺🥺🥺

  • @rajikabopearachchi8879
    @rajikabopearachchi8879 2 ปีที่แล้ว +27

    Lihinigai radeeshgai adrey harima lassanai..anuhasge awanthage adara kathawata wada...harima sundarai..lihini radeesh atthatama galapenawa....

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 2 ปีที่แล้ว +52

    රදිස් ලිහිණි ගේ ආදරේ ගොඩක් ලස්සනයි බුදුසරණයි 👍👍❤❤❤❤❤❤❤

  • @nishu7361
    @nishu7361 2 ปีที่แล้ว +70

    අම්මෝ අද නම් කෝල් සීන් එක ලස්සනයි අනේ😘😘

  • @iroshanivithanage7725
    @iroshanivithanage7725 2 ปีที่แล้ว +61

    රදීෂ්, ලිහිණි අද හරිම ලස්සනයි

  • @مونيكامونيكا-ن4خ
    @مونيكامونيكا-ن4خ 2 ปีที่แล้ว +94

    ලිහිණියා ගෙ හිනාව හරි හරි වොස් දාගන්න රදිස් පස්සේ ලගට එන්න බැරි යැයි😁

  • @sureni5779
    @sureni5779 2 ปีที่แล้ว +45

    Lihinige hinawa ,ada kellai kollai dennama ලස්සනයි ,lihinith idala idala kollawa පොඩ්ඩක් aussanawa ne ❤️❤️💖

  • @MDpanchi4
    @MDpanchi4 2 ปีที่แล้ว +68

    අද තමා රශිලි ලස්සනම scene එක තිබ්බෙ .

  • @manojagunawardena9374
    @manojagunawardena9374 2 ปีที่แล้ว +225

    රදිෂ් ලිහිණි scenes අද හරිම ලස්සනයි දෙන්නගෙ expressions acting හරිම ලස්සනයි

    • @cricket9799
      @cricket9799 2 ปีที่แล้ว +1

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @jinali_828
    @jinali_828 2 ปีที่แล้ว +72

    මයික් ලිහිනිට ඔය cheese kottu ඕන නෑ...රදිශ් මොන ලොකෙන් හරි cheese kottu ගෙනත් දෙයි කියන පරක්කුවට...

  • @nethmimalisha7330
    @nethmimalisha7330 2 ปีที่แล้ว +36

    අම්මෝ අපේ කුරුලු ජොඩුවගේ අදර කතන්දරේ ලස්සන අසාවෙ බැහැ අප්පා හැමදමත් ඔය විදියටම දිගටම ලියන්න එදිරිමුණ් අන්කල්

  • @maduj8779
    @maduj8779 2 ปีที่แล้ว +37

    Radeesh Lihini...😍😍😍❤️

  • @idezoysa3700
    @idezoysa3700 2 ปีที่แล้ว +49

    "පස්සේ ළඟට එන්න බැරියා"🤭

  • @9tkaviyayt740
    @9tkaviyayt740 2 ปีที่แล้ว +50

    රශ්ලි ❤️අද එපිය නම් නියමයි එදිරි අන්කල් ඒ වුනාට එක කපල් එකක් මදිනෙ

  • @priya-if8pm
    @priya-if8pm 2 ปีที่แล้ว +77

    ගමෙන් මලක් නෙලන්න මල් කුමරෝ වඩින්න ❤️❤️

  • @rejduvdfnkinfe
    @rejduvdfnkinfe 2 ปีที่แล้ว +46

    ආසම couple එක ඉනිමේ 🤗💙

  • @renusri8862
    @renusri8862 2 ปีที่แล้ว +37

    අම්මෝ dan තමයි බලන්න ආස..💕💕💕🌹💕💕💕

  • @lakmalisenanayaka1640
    @lakmalisenanayaka1640 2 ปีที่แล้ว +97

    අද රශ්ලි සින් ඓකක් තියෙනවා අම්මො කාලෙකින් 💓❤️❤️❤️❤️❤️

  • @shiromigunathilaka7741
    @shiromigunathilaka7741 2 ปีที่แล้ว +34

    රදීශ් ලිහිණි එකතු වුනාම පට්ට 💖❤️💖❤️💖❤️💖❤️

  • @freesoul9503
    @freesoul9503 2 ปีที่แล้ว +46

    Radeesh lihini fatta 👍💙❤️

  • @Springdaytomicdrop
    @Springdaytomicdrop 2 ปีที่แล้ว +46

    Awulkmath nah..eka 😁❤️

  • @priya-if8pm
    @priya-if8pm 2 ปีที่แล้ว +45

    හෙටත් රශ්ලි ඉන්නවා 😍

  • @idezoysa3700
    @idezoysa3700 2 ปีที่แล้ว +50

    මල් කුමාරයයි මල් කුමාරි🥰🌸thumbnail🤗

  • @dilon9073
    @dilon9073 2 ปีที่แล้ว +62

    රදිශ් ,ලිහිනි ❤️

  • @senu3221
    @senu3221 2 ปีที่แล้ว +49

    Wow Rashli ❤

  • @senu3221
    @senu3221 2 ปีที่แล้ว +41

    Lihinige hinawa😍

  • @rashlilover7794
    @rashlilover7794 2 ปีที่แล้ว +26

    ammo ape lihiniyath dn maru ahh 😁 radeesh ekka hurathal wena lassana 🤭🤭

  • @kavi456
    @kavi456 2 ปีที่แล้ว +92

    ලිහිණි මැණිකගේ හිනාව😍❤

  • @darmarathnayaka3280
    @darmarathnayaka3280 2 ปีที่แล้ว +36

    ළිහිණි ට වගේම දෙව්මිටත් ඇයගේ
    ආදරය දෙන්න 💞🌞🌝🌟🌴🍀🌸🍎👁️

  • @maduj8779
    @maduj8779 2 ปีที่แล้ว +33

    Mokada wasthuwe une...ane..Rashli..😍😍❤️

  • @nipun9506
    @nipun9506 2 ปีที่แล้ว +104

    මමනම් ගොඩක් ආස රෝස කතන්දර සිංදුව ට රදීශ් ලිහිණි ට ගැලපෙන්නේ රෝස කතන්දර ඒක වෙනම පිස්සුවක්😍

    • @MusicStage45
      @MusicStage45 2 ปีที่แล้ว +3

      @ISHSENA මේ පැත්තට ඇවිල්ලා විඩියො බලන්න ආදරේයි

  • @warshadewindi9964
    @warshadewindi9964 2 ปีที่แล้ว +51

    රශ්ලි නම් මරු අද ❤

  • @priya-if8pm
    @priya-if8pm 2 ปีที่แล้ว +34

    රදීශ් 💖 ලිහිණි
    💖රශ්ලි💖

  • @oshi1546
    @oshi1546 2 ปีที่แล้ว +79

    තාමත් අනුලිලා කියන්නෙ රදීශ් ලිහිනිව බලෙන් කැමති කර ගත්තා කියලා..මුන් නම් මිනිස්සු වෙන්න බෑ 🤣

    • @idezoysa3700
      @idezoysa3700 2 ปีที่แล้ว +18

      ඔව් යකෝ😂

    • @كماريكماري-ن5ي
      @كماريكماري-ن5ي 2 ปีที่แล้ว +9

      Radeesn🖐Lihihi❤❤❤❤👍❤🇸🇦

    • @oshi1546
      @oshi1546 2 ปีที่แล้ว +5

      @ISHSENA අන්න මරු දාපන් ඒක 😂

  • @nadaal9170
    @nadaal9170 2 ปีที่แล้ว +46

    රදිශ් 🌹🌹🌹🌹🌹🌹🌹ලිහිනි😘😘😘😘😘😘😘😘😘

  • @chootymanike8845
    @chootymanike8845 2 ปีที่แล้ว +25

    රශ්ලි 💞රශ්ලි💞

  • @s.d9038
    @s.d9038 2 ปีที่แล้ว +52

    ලිහිණිගේ කොන්ඩේ ලස්සනයි....

  • @maduj8779
    @maduj8779 2 ปีที่แล้ว +43

    Rashli...😍😍😍❤️

  • @nimeshaasasindu2289
    @nimeshaasasindu2289 2 ปีที่แล้ว +25

    Radish lihini soiii anii oyala denna .m kathawata vitharak newai aththata oya denna soiii .♥️♥️♥️.m

  • @niroshanidilrukshi9120
    @niroshanidilrukshi9120 2 ปีที่แล้ว +35

    Ane sooi ane me denna anaaa ....😘😘😘🥰🥰😃 rashli

  • @sawunyaprasadini6625
    @sawunyaprasadini6625 2 ปีที่แล้ว +93

    රදීෂ්ට ඇත්ත ජිවිතේට ගැලපෙන්නෙ ලිහිණි වගේ කෙනෙක්.

  • @yamunakumari3688
    @yamunakumari3688 2 ปีที่แล้ว +22

    Appe lihinige adare 🌹🌹🌹

  • @rashlilover7794
    @rashlilover7794 2 ปีที่แล้ว +36

    18:37 - 18:42 ammo e seen eka . mulu rashli seen ekama apiwa pissu wattanawa

  • @sewwandi123walpita6
    @sewwandi123walpita6 2 ปีที่แล้ว +23

    Ane radishui lihinigei charithe lassanai...

  • @tharupathirana3321
    @tharupathirana3321 2 ปีที่แล้ว +54

    රදිශ්ගේ එක්ස්ප්‍රෙශන්ස් 🥰🥰🥰😍😍😍

    • @thilininadeesha1335
      @thilininadeesha1335 2 ปีที่แล้ว +1

      E wage romantic expressions mn metha kale dekala ne ishara is best.also shalini ....

  • @jayanthainda0426
    @jayanthainda0426 2 ปีที่แล้ว +36

    ලස්සනයි රදේශගෙයි ලිහිනිගෙයි අාදරේ බලන්නකො ඒ අාදරෙ

  • @nuwandevinda9678
    @nuwandevinda9678 2 ปีที่แล้ว +28

    Ada rashli seen aka lassanai ....wow ...godak lassanai ..😄😄😄😄😄😄💓💓💓💓💓💓

  • @hasithalakmal2344
    @hasithalakmal2344 2 ปีที่แล้ว +30

    Maru lihini radish ee ❤️❤️❤️👌👌

  • @كماريكماري-ن5ي
    @كماريكماري-ن5ي 2 ปีที่แล้ว +24

    Radeesn❤Lihihi❤❤❤❤❤❤👍🇸🇦

  • @chathurya8171
    @chathurya8171 2 ปีที่แล้ว +38

    ඔබට අනුන් සිනාසෙන්නේනම් දුක් නොවන්න.....
    ඔබද ඔවුන් හා එක්ව සිනාසෙන්න...
    මන්ද.....
    එවිට ඔවුන් ඔබට සිනහසෙන්නන් නොවේ.....
    ඔබත් සමග එක්ව සිනහසෙන්නන් ය.....

  • @shalinidilshiya6966
    @shalinidilshiya6966 2 ปีที่แล้ว +23

    Gammak thama rashli radeesh + lihini ish+shalu

  • @ruhansi11
    @ruhansi11 2 ปีที่แล้ว +28

    Ammo dennage hinawamaine wade.... 😘🥰😘 thaniyama hina wela gedarin guti kano lagadima 😁😁😂

  • @madukaoman
    @madukaoman 2 ปีที่แล้ว +27

    Rashli & ලිහිණි ❤️❤️❤️❤️👌👌👌👌👌

  • @Ri-oq6vd
    @Ri-oq6vd 2 ปีที่แล้ว +70

    රදීෂ්ගෙ ආදරේ 🥰❤️

  • @maneeshadevindi7675
    @maneeshadevindi7675 2 ปีที่แล้ว +23

    අනෙ ඔයා ලග හිටියනම් 😍😍😍😍😍😍