Deweni Inima | Episode 1139 08th September 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024

ความคิดเห็น • 2.7K

  • @neptune4613
    @neptune4613 3 ปีที่แล้ว +345

    රශ්ලි ❤️❤️අද රෝස කතන්දර සින්දුව හදවතටම දැනෙන සින්දුවක්..ඒ වචන වල තේරුම 😘❤️❤️

  • @deshiisfan890
    @deshiisfan890 3 ปีที่แล้ว +71

    රශ්ලි..♥️♥️
    හදවතම රිදවන සනසන ලස්සනම ආදරය..

  • @rashliishalu1865
    @rashliishalu1865 3 ปีที่แล้ว +227

    අද හිතට දැනෙන හැඟීම කියන්න වචන නෑ..ඒ සිංදුව පපුවටම දැනෙනවා..♥️♥️

  • @sachininawodya5479
    @sachininawodya5479 3 ปีที่แล้ว +170

    රදීශ් ගේ මුන දැක්කම මේක කතාවක් ද කියලත් අමතක වෙනවා.ඒ තරම් ආදරේ පේනවා බලන බැල්මේ.❤️

  • @auworld9582
    @auworld9582 3 ปีที่แล้ว +136

    මෙච්චර කාලෙකට මං බලපු ලස්සනම කොටස අද.වෙනදා රශ්ලි විතරයි බලන්නේ.අද හරිම ලස්සනයි. ❤️❤️රශ්ලි❤️❤️❤️😍😍😍😍😍😍😍

  • @user-tb4ww2wf1p
    @user-tb4ww2wf1p 3 ปีที่แล้ว +178

    රෝස කතන්දර..අනේ ඒ සිංදුව භාවනාවක් වගේ..වේදනාවන් අතරින් මතුවෙන බලාපොත්තුවක්ද මන්දා..♥️♥️♥️♥️

  • @ima2932
    @ima2932 3 ปีที่แล้ว +428

    අපේ චූටි මැණිකෙට මේ තරම් ලස්සන ආදරයක් ලැබුනු එක ගැන ඇත්තටම ගොඩාක් සතුටුයි😊❤

  • @maleeshalakmali5656
    @maleeshalakmali5656 3 ปีที่แล้ว +85

    රෝස කතන්දර සෝන්ග් ඵක අනේ ඒකනම් මාර ලස්සනයි අනේ😍🖤 රශ්ලි

  • @oshadikavindya7409
    @oshadikavindya7409 3 ปีที่แล้ว +106

    අනේ අපේ කුරුලු ජෝඩුව හැරිලා බලපු විදිහ මාරම ලස්සනයි රවීන් සහ රොශෙල්ගේ ඒ loving personality එකට challenge කරන්න කවුරුත් නෑ

    • @nishu8129
      @nishu8129 3 ปีที่แล้ว +2

      එකෙන්ම ❤❤❤

    • @sandunikamihirani6829
      @sandunikamihirani6829 3 ปีที่แล้ว +1

      අනිවා

    • @dinashasath7684
      @dinashasath7684 3 ปีที่แล้ว

      කිරිල්ලිගෙ කට පොඩ්ඩක් කැතයි නේහ්.🤣🤣🤣🤣🤣

  • @heshadhishenarya8705
    @heshadhishenarya8705 3 ปีที่แล้ว +384

    රදීශ්ගේ මූන දැක්කම මේ කතාවක් කියලත් අමතක වෙනවා.. ඒ තරමටම මූනෙන් ඒ ආදරේ පේනවා.. ❤️❤️

    • @Sehandu2006
      @Sehandu2006 3 ปีที่แล้ว +2

      Matath ahemayi super acting

    • @heshadhishenarya8705
      @heshadhishenarya8705 3 ปีที่แล้ว

      @@Sehandu2006 ,ඔව් අනේ🤗🤗🤗

    • @heshadhishenarya8705
      @heshadhishenarya8705 3 ปีที่แล้ว +1

      @@Sehandu2006 ආංගික අභිනය කෙසේවෙතත් .සාත්වික අභිනය නම් හොඳටම තියෙනවා...😁😁😁

    • @sarathmadagedara6754
      @sarathmadagedara6754 3 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣

    • @heshadhishenarya8705
      @heshadhishenarya8705 3 ปีที่แล้ว +1

      @Lakii හ්ම්ම් ඒක තමයී😏😏

  • @goon2030
    @goon2030 3 ปีที่แล้ว +153

    ලිහිනි අක්කා රදීශ් අයියා මෙ චරිත දෙක මාරම විදියට දැනෙනවා..ආදරෙයි අපේ කපල් එකට❤️

  • @aarr920
    @aarr920 3 ปีที่แล้ว +124

    සද නිදන්න ඔය ආදර ඇස් දෙකේ.
    අනුක්ශා🌸💙

  • @b.poornichameesha5337
    @b.poornichameesha5337 3 ปีที่แล้ว +100

    අනුක්ෂා අද අත් අල්ලන් යන ලස්සන 😘
    හෙටත් අනුක්ෂා ඉන්නවනේ . Thank you එදිරි මාමේ😊
    රදිෂ්ලි fans අනුක්ෂා fans lagen සුභ පැතුම් 💐💐
    තව අනුක්ෂා seens ඕන 💛🤍💛

  • @lovers108
    @lovers108 3 ปีที่แล้ว +106

    මේ episode එක තරම් ලස්සන eposode එකක් මං දැකලා නෑ......රදීශ් ❤ ලිහිනි මාරම ලස්සනයි මේ කොටස.....🙂😘😘😘

    • @Deraannewsonline
      @Deraannewsonline 3 ปีที่แล้ว +2

      රදීෂ් ❤️ ලිහිනි වෙනුවෙන් දේදුණු දාපු විඩියො එකත් බලන්න එන්නකො...

  • @minuradesilva3308
    @minuradesilva3308 3 ปีที่แล้ว +46

    Anuksha😍❤10:58 කොහොමද ඒ බැල්ම

    • @snowy6954
      @snowy6954 3 ปีที่แล้ว +10

      අද මන් ආසම කොටස ඒක😘💖

    • @minuradesilva3308
      @minuradesilva3308 3 ปีที่แล้ว +7

      @@biologist3403 yere dude.❤🔥

    • @minuradesilva3308
      @minuradesilva3308 3 ปีที่แล้ว +9

      @@snowy6954 මාත්.හෙට තවත් ලස්සන කොටසක් තියනවා වගේ❤

  • @akindaya.4377
    @akindaya.4377 3 ปีที่แล้ว +96

    හැමදාමත් වෙනදා වගෙම...
    අදත් ආවෙ රශ්ලි බලන්නමයි ❤️🤩

  • @ish6200
    @ish6200 3 ปีที่แล้ว +60

    රශ්ලි බලන්ට ආවේ 💙🤗

  • @ishinikanchana7556
    @ishinikanchana7556 3 ปีที่แล้ว +213

    අනේ රදීෂ්ගේ කතා කරන ඇස්😍 ඒ ආදරේ හරිම ලස්සනයි❤ ඒ ආදරේ ලබන්න චූටී මැණික ගොඩක් පින් කරලා තියෙනවා💚🖤

  • @uthpalasewwandi7629
    @uthpalasewwandi7629 3 ปีที่แล้ว +151

    රදීශ්ගේ ඇස්වලින් ඒ හිනාවෙන් අපේ චූටි මැණිකෙට තියෙන ආදරේ කොච්චරක්ද කියල තේරෙනවා 💕😍 Lv you Rashli 💞💞💞

  • @pravindyamethsarani4628
    @pravindyamethsarani4628 3 ปีที่แล้ว +143

    අනුහස්ගේ act එකනම් මාරයි . මල් එක දීලා ඇස් ගහන විදිය , හා නැද්ද කියන විදිය, car එකේදි හිනා වෙන විදිය නියමයි.👌 😂😂😁

    • @dinarawijesinghe2498
      @dinarawijesinghe2498 3 ปีที่แล้ว +12

      රවීන් ❤❤😂😂🔥🔥🥺🥺

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +4

      @@dinarawijesinghe2498 vote kraada eyata?

  • @abisheka8924
    @abisheka8924 3 ปีที่แล้ว +66

    අපේ රශ්ලි ආදරෙයි 💖❤️💖

  • @nirashasathsarani5133
    @nirashasathsarani5133 3 ปีที่แล้ว +71

    හෙට preview එක 🥰❤
    ලස්සන අනුක්ශා සීන් එකක් තියනවා වගේ🙈♥️

    • @ss-lb3xy
      @ss-lb3xy 3 ปีที่แล้ว +2

      😍💓

  • @nethmisansala4058
    @nethmisansala4058 3 ปีที่แล้ว +57

    Anuksha nisai kathawa balanne 😍😍😍🥰🥰🥰😍
    Love you Anuksha 🤗🤗😍😍

  • @erandikawshalya5718
    @erandikawshalya5718 3 ปีที่แล้ว +95

    අම්මෝ අපේ couple එකේ ලස්සන දෙන්නම පිටිපස්ස හැරිලා බලපු විදිහ අනුහස්ගේ අතේ එල්ලිලා ගිය විදිහ ඒ මදිවට දෙන්නා වෙනම මේසෙක වාඩි වෙලා

  • @maduumsirimanna3646
    @maduumsirimanna3646 3 ปีที่แล้ว +183

    රෝස කතන්දර සිංදුව අවුරුදු ගානක් පරන උනත් දෙයියනේ ඒ සිංදුවට කිසිම අසාදාරනයක් නොකර රශ්ලි කපල් එකට ගලපලා තියෙන විදිය.. 😎😎🥰🥰🥰.. එදිරි ඔයා තමා හොදටම කලේ .. 🥰🥰🥰🥰🥰🥰🥰

  • @aarr920
    @aarr920 3 ปีที่แล้ว +153

    අද අනුක්ශා ඉන්නවා.💙
    ලස්සන අනුක්ශා සීන් එකක් යයි කියලා හිතනවා.🌸❤️

    • @rufrush5048
      @rufrush5048 3 ปีที่แล้ว +14

      will wait....💛

    • @luzifer.7366
      @luzifer.7366 3 ปีที่แล้ว +12

      😌♥️

    • @anuksha1956
      @anuksha1956 3 ปีที่แล้ว +12

      😍❤️

    • @vihagawarnitha5004
      @vihagawarnitha5004 3 ปีที่แล้ว +12

      Anuksha💕💕♥️

    • @ss-lb3xy
      @ss-lb3xy 3 ปีที่แล้ว +4

      Hetanm hoda akk tiyenawa wage💓

  • @kavi1312
    @kavi1312 3 ปีที่แล้ว +75

    අද දවස එනකන් බලාගෙන හිටියෙ 🥺❤
    රශ්ලි ආදරේ වෙනස්ම එකක් ❤❤ සින්දුව නම් කියන්න වචන නෑ. හරිම ගැඹුරුයි 🥺❤

  • @typical6141
    @typical6141 3 ปีที่แล้ว +231

    රශ්ලි ආදරේ පිස්සුවක්ම තමයි..දුක හිතුනත් ඒ දෙන්නගෙ ආදරය❤️😘😘🌺 රශ්ලි

    • @tharushisamaranayaka3155
      @tharushisamaranayaka3155 3 ปีที่แล้ว +1

      ඒ දුක නිසාම තමයි ඒ ආදරේ අපිට මෙච්චර දැනෙන්නේ 🥺❤❤

  • @IAK119
    @IAK119 3 ปีที่แล้ว +262

    අපි හැමදාමත් රෂ්ලිට කැමතියි. එ දෙන්න නිසාමයි කතාව බලන්නේ. කලින් කතාව බලන එක නැවැත්තුවා.රෂ්ලි නිසා විතරමයි ආයෙත් කතාව බලන්න හිතුවේ.

  • @nethusibandara4961
    @nethusibandara4961 3 ปีที่แล้ว +48

    අම්මෝ බොරුවට වුනත් අනුහස්ගේ loving action එක මරු ලිහිනි full හොල්මන් කොහොමත් king of Romanceනේ💛💛
    ඊටත් වඩා මරු ආක්ශට ඇහැක් ගහපු විදිහ🔥

  • @emasha
    @emasha 3 ปีที่แล้ว +73

    හිනාවෙන්නද අඩන්නද මන්දා 🤐
    අදනම් අඩමු රශ්ලි ෆෑන්ස්ලා 😥❤

    • @dildil9626
      @dildil9626 3 ปีที่แล้ว +5

      හිනා වෙවී අඩමු....😍😍😍

    • @devrashlifan153
      @devrashlifan153 3 ปีที่แล้ว

      හැමදේම ඉවසා දරා ගමු..මෙච්චරකල් කරෙත් ඒකමනේ..🤧🔥

  • @ඩයිනමයිට්
    @ඩයිනමයිට් 3 ปีที่แล้ว +54

    ආනුක්ශා 🔥💗

  • @maleeshalakmali5656
    @maleeshalakmali5656 3 ปีที่แล้ว +152

    අපේ රතු රෝස මල ලිහිණි මැණික බය නොවී ඉන්න අපේ රදීෂ් ඔයාට දුකක් දෙන්නෙ නෑ මැණික❤🙈😍

  • @rknr7678
    @rknr7678 3 ปีที่แล้ว +276

    ආක්ෂා අනුහස්ගෙ අතේ එල්ලිය ගිය
    විදිහ 😉❤️‍🔥අද රශ්ලි හරිම ලස්සනයි සිංදුවත් ලස්සනයි.

  • @user-vz3dl1yj1n
    @user-vz3dl1yj1n 3 ปีที่แล้ว +102

    කවුරු හිටියත් වැඩක් තිනවද අපේ අනුහස් නැතුව.🤩expressions දෙයියෙක් කියන්නෙ නිකම්ද🔥❤පොඩි වෙලාවට උනත් අනුහස් ඔයා දෙන expressions ගැන නම් කියලා වැඩක් නෑ....මාරයි ආහ්.🔥😍

    • @dinarawijesinghe2498
      @dinarawijesinghe2498 3 ปีที่แล้ว +9

      ඔව් රවීන් මාරම ලස්සනයි ඒ දෙන expressions මාරම ගති 🔥❤🥺

  • @nelinevanma6923
    @nelinevanma6923 3 ปีที่แล้ว +53

    Anuksha 💛💛💛

  • @user-kn2rl9hb6d
    @user-kn2rl9hb6d 3 ปีที่แล้ว +82

    අපේ රශ්ලි හරිම ආදරණීයයි😍 ඒ ආදරේ පපුවටම දැනෙනවා😍🖤

  • @fernandodil5071
    @fernandodil5071 3 ปีที่แล้ว +45

    "මගේ මල් 1ක "අම්මෝ ඒක දෙන්නාම 1කට 😍😍

  • @lover6573
    @lover6573 3 ปีที่แล้ว +72

    ආදරෙ හිතෙනවා දැක්කම දෙවගන වාගේ ලස්සනයි 🥰🥰🥰
    පොඩ්ඩක් ඉන්න ලිහිනියෝ මා එනවා ලගටම දැන් හොදයි 😘😘😘
    මීට,,රදීශ් 😍

  • @amilawasantha5362
    @amilawasantha5362 3 ปีที่แล้ว +130

    ලිහිණි රදීශ්ට ආදෙරෙයි කියල නොකියන තාක් කල්, මේ ආදරේ ගොඩක් ලස්සනයි..., හැම ආදර කතාවක්ම ලස්සන යාලු වෙන්න ඉස්සෙල්ලා..

  • @rl7134
    @rl7134 3 ปีที่แล้ว +150

    දුර ඈත ඉදලා ඇවිල්ලා අහින්සකාවික් ලග නතර උන දගකාරයා රදීශ්🖤
    I Love Rashli cupale 😍

    • @nethininimsara3421
      @nethininimsara3421 2 ปีที่แล้ว +1

      ඒ කියමන මාර ලස්සනයි 😍😍

  • @anything4469
    @anything4469 3 ปีที่แล้ว +140

    අනේ අපේ කපල් එකේ බැල්ම❤️❤️රදීශ් ලිහිනි expressions ලස්සනයි❤️❤️

  • @rashliworld3269
    @rashliworld3269 3 ปีที่แล้ว +170

    චූටි මැණිකෙගෙ සිංදුව පුරාම තියෙන්නේ අසරණ කම...
    ඒ අසරණ කම අපිට තේරුම් ගන්න පුළුවන් මැණික ආදරෙයි හැමදාමත්..♥️

  • @sanju122
    @sanju122 3 ปีที่แล้ว +33

    රදිශ් ලිහිනි දෙන්නගෙ ආදරේ❤️❤️

    • @MrShan-kv6hg
      @MrShan-kv6hg 3 ปีที่แล้ว

      😍

    • @ashenrashlifan8785
      @ashenrashlifan8785 3 ปีที่แล้ว

      ඒ ආදරේට වශී වෙලා ඉන්නෙ

    • @nipuninipuni5132
      @nipuninipuni5132 3 ปีที่แล้ว

      😍😍♥️❤

    • @krishankrish4020
      @krishankrish4020 3 ปีที่แล้ว

      දැන් ඒ රදීශ් ලිහිනි නොබලා ඉන්නම බැ..😋♥️

    • @nk7621-xd
      @nk7621-xd 3 ปีที่แล้ว

      😋❤❤

  • @nethmipeiris
    @nethmipeiris 3 ปีที่แล้ว +26

    Ape kollatama එන්න උනානේ ඉතින් මල් එක හොයාගන්න. අඳුරින් පිරිලා තිබ්බ බෝඩිමේ අද ලස්සන එළියක් වැටිලා. කවුරු හින්දද ඉතින් අපේ 💛💛 කුරුලු ජෝඩුව හින්දා තමා. 🔥😍 Ath පටලවාගෙන ගිය widiya ane so romantic 😍 marry කරපු ජෝඩුවක් wage. ළඟදීම එකත් weine ඉතින් ❤🔥 මගදි දෙන්නම එකට හැරිලා බලන් හිටපු විඳිය ane හරිම ලස්සනයි. මූණට මූණ බලාගෙන හිටියත් දැනෙනවා e ආදරේ.💖
    Anuksha💛💛💛💛
    ආදරෙයි raween අයියා රොෂෙල් අක්කි❤😍
    Heta epiya ynkm bln inno💟

  • @ishfan..5611
    @ishfan..5611 3 ปีที่แล้ว +160

    රශ්ලි අද අඩන්න වෙයි වගේ😥😥ඒ දෙන්නගෙ ලව් ස්ටොරි එක නම් දුක්බරයි😥❤️❤️

  • @thamodyadinii5523
    @thamodyadinii5523 3 ปีที่แล้ว +32

    අද මරු epiya nee

  • @Deraannewsonline
    @Deraannewsonline 3 ปีที่แล้ว +106

    වාව් රෝස කතන්දර සින්දුවට ලස්සන රෂ්ලි සීන් එකක් තියෙයි අද 😍

  • @maneesha9631
    @maneesha9631 3 ปีที่แล้ว +90

    අද එපිය හරිම ලස්සනයි 👍 රෝස කතන්දර සින්දුව අපේ රෂ්ලි ආදර කතාවට නියමෙට ගැලපෙනවා ❤️ රදීශ් ලිහිණි දිහා බලන ඒ බැල්ම ආදරණීයයි ❤️😘😘

  • @thebittertruth4828
    @thebittertruth4828 3 ปีที่แล้ว +27

    එදිරි හරිම ලස්සනයි... ඔයා ඒ විදිහටම දිගටම කතාව ලියන්න... අවන්තගේ canada to lanka comeback එකෙන් එකතු උන දෙවන්ත fansලයි මලින් උපන් සමනලි එකෙන් එකතු උන පරන අනුක්ශා fansලයි කතාව දාල යනක්න්ම මෙහෙම ලියන්න එදිරිතුමෝ... කතාව mainplot එකට යනවා කියලා හිතුව fansලා වෙච්ච අපි දැන් ලිහිනිටත් වඩා අසරනයි... ඔයාගේ fav ගේ co actor ඇවිල්ල මාස තුනයි ඒ වුනාට සින්දු දෙකයි... ෂා ඔයා තමා හොදටම කරේ... congratulations🤘
    අවන්තගේ recent comeback එක දෙවන්ත fansල හිතපු විදිහට දුන්නේ නෑ... අද මොකද්ද අර අනුහස් චරිතෙට කරේ... තමන්ට gf ඉද්දි වෙනත් ගෑනු ලමයෙක්ගේ අතක් අල්ලගෙන... විහිලුවට උනත්... ආක්ශාට ඒක ගානක් නෑ.. එයා කොහොමත් පිටරට හැදුන කෙනෙක්... නමුත් බලන ප්‍රේකශකයින්... පොඩ්ඩක් තාත්විකව කතාව ලියන්න එදිරි... නැත්තන් සාර්තකව ඔයාට views අඩු වීම බලගන්න පුලුවන් වේවි... ඒ වගේම මොන මගුලක ට ද අනුහස් ආක්ශා main thumbnail එකේ main විදිහට දාන්නේ... අදාල නැති අයට pls main couple කඩේ යවන්න එපා... අද අවන්ත ඉන්න නිසා දෙවන්ත fanslay අනුක්ශා ඉන්න නිසා අනුක්ශා fanslay එපිය බලන නිසා deweni inima fa කෙනෙක් විදිහට මේ comment එක දාන්න හිතුවෙ...🙂

    • @dewkesh9539
      @dewkesh9539 3 ปีที่แล้ว +11

      ඇත්තටම ඔව්... අවන්ත ඉන්නවා කියාඅ එපිය බල්ද්දි 1/6 කොටසකවත් අවන්ත නෑ... කතාවෙන් 1/2ක් ම ඔය කියා couple එක... ඇත්තටම හරිම දුකයි මෙහෙම වෙද්දි😐

    • @rufrush5048
      @rufrush5048 3 ปีที่แล้ว +14

      main plot එකට ආයෙත් ලියපු එදිරිට ආයෙත් මොකද උනේ කියල කල්පනා කරන අහින්සක මම😒

    • @nishithwaduge3640
      @nishithwaduge3640 3 ปีที่แล้ว +8

      කියලා වැඩක් නෑ අනුභස් ප්‍රධාන චරිතය වෙලත් රවීන් ගායකයෙක් වෙලත් අනුහස්ට අලුත් couple song එකක් දෙන්න අවුරුදු 4ක්ම ගියා ඔය ඉනිමට. Main plot එකෙන් deviate වෙලා main character එක අහවල් couples වලට කඩේ යවන්න promote කරවන්න පාවිච්චි කරද්දී අප්පිරියයි. අර අන්තිමටම සමනලී song එක දීපු අනුක්ෂා episode එක වගේ අදාල අයට විතරක් thumbnail එක නොදී බොරුවට අනුක්ෂා, අවන්ත රිංගවල. එතනින් එහාට මේවා ගැන කතා කරලත් වැඩක් නෑ ලේ කෝප වෙනවා විතරයි.

    • @thiliniba6137
      @thiliniba6137 3 ปีที่แล้ว +2

      අඩුම ගානේ සද නිදන්න නැත්නම් ගලා යන ගගේ වත් ආයෙත් අනුක්ෂාට දෙන්න

  • @dildil9626
    @dildil9626 3 ปีที่แล้ว +55

    අනේ අපේ රශ්ලි.....❤️❤️❤️❤️❤️අද අපේ පලවෙනි ආදර සින්දුව......සින්දුව පරණ උනාට ආදරේ අලුත්නෙ....😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️💐💐💐

  • @isharafanslove4506
    @isharafanslove4506 3 ปีที่แล้ว +77

    අනේ අපේ රදීෂ්ගේ අහින්සක හිනාව😍🖤 චූටී මැණිකගේ පිස්සූ කොල්ලා😁🖤🙈

  • @rashliworld3269
    @rashliworld3269 3 ปีที่แล้ว +214

    රශ්ලි ආදරය හරිම ලස්සනට ගලාගෙන යයි කියලා බලාපොරොත්තු වෙනවා ඒ ආදරය ලස්සනට ලියන්න...ඒ ආදරය පපුවටම දැනෙන්න ඕන හැටියට දැනිලා තියෙන්නෙ ...♥️

    • @tiruhiru604
      @tiruhiru604 3 ปีที่แล้ว +2

      අනිවා ❤🤩

    • @dewminisandatharani7807
      @dewminisandatharani7807 3 ปีที่แล้ว +2

      ❤🥰

    • @english1minutes
      @english1minutes 3 ปีที่แล้ว

      අනේ අනේ ඔය හීන කවදාවත් එදිරි ඔක වෙන්න දෙන්නේ නෑ 🙋🤣🤣🤣

  • @upeksha4467
    @upeksha4467 3 ปีที่แล้ว +37

    කෙටි කාලෙකින් ලොකු ෆෑන් බේස් එකක් එකතු වුණු ,දැකපු ලස්සනම ස්ක්‍රීන් කපල් එකක් රදීශ්,ලිහිණි කියන්නේ. එ් දෙන්නා අතර තියෙන්නේ මාරම කෙමෙස්ට්‍රි එකක් 😍😍🤩🤩🤗🤗

    • @upeksha4467
      @upeksha4467 3 ปีที่แล้ว +3

      @@taennie3941 තමුන් පවනිගේ ලස්සන බල බල පැත්තකට වෙලා ඉන්නවද please. අනුන්ගෙ කමෙන්ට් අස්සෙ රිංගලා අැණයක් වෙන්නෙ නැතුව.😏😏

    • @upeksha4467
      @upeksha4467 3 ปีที่แล้ว +2

      @Lakii😂😂 ඔව් එ්කනම් අැත්ත එ් වගේ අය බලන්නේ කාටහරි අපහස කරන්නම තමයි.

  • @nadeena21
    @nadeena21 3 ปีที่แล้ว +38

    අනේ🥺♥ රෝස කතන්දරයක්ම තමයි 😍රශිල් couple එක අනේ🥺♥️ ..ඒක දුක සතුට එක්ක ගලාගෙන යන ලස්සන ආදර කතාවක් වෙයි වගේ 😍😍😍😍💗💗💗💗💗💗💗💗💗💗💗🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

  • @siddneetfans7873
    @siddneetfans7873 3 ปีที่แล้ว +258

    අම්මෝ මේ photo එකට දෙව්මි විතරයි අඩු.අක්කි ඔයාත් ඉක්මනට එන්ඩකෝ.කතාව නියමෙට ගලා ගෙන යනවා දැන් .ඔයා නැති අඩුව තමා දෙව්මි යෝ.miss you thara akki ❤❤

    • @rashligossip601
      @rashligossip601 3 ปีที่แล้ว +14

      ඔව් එ කපල් එකත් හිටියා නම් 😔😥

    • @gaganinipunsala9033
      @gaganinipunsala9033 3 ปีที่แล้ว +12

      අනෙ ඔවු😪

    • @ashanikavishka9245
      @ashanikavishka9245 3 ปีที่แล้ว +10

      Ow අක්කේ oyath ikamanata එන්න dewmi අක්කේ 😍😍

    • @ruzanasaman2968
      @ruzanasaman2968 3 ปีที่แล้ว +8

      අනේ ඒක නම් සහතික ඇත්ත. ❤❤❤❤

    • @dilsaradilsara3479
      @dilsaradilsara3479 3 ปีที่แล้ว +3

      Rosa mala❤️❤️

  • @achiniwasana2098
    @achiniwasana2098 3 ปีที่แล้ว +137

    " රෝස කතන්දර " ලිහිණි ගේ චරිතේට ගැලපෙනම සින්දුවක් ඒ සින්දුවත් එක්ක රදීශ් ලිහිණි දකිද්දී මාරාම දුකක් දැනෙන්නේ😔❤️

    • @rashligossip601
      @rashligossip601 3 ปีที่แล้ว

      මට ඇඩුනා 😥😔

    • @colormusic214
      @colormusic214 3 ปีที่แล้ว +1

      මේ සින්දුව ඒක පාර්ශවික ආදරේක සින්දුවක් එතකොට ඒක කාටද හරිනම් කියන්න ඔනේ?.....
      රදීශ්ට කියනවනම් මීට වඩා lovely සින්දුවක් වෙන්න ඔනේ නේ....

    • @tiruhiru604
      @tiruhiru604 3 ปีที่แล้ว

      ❤😭

  • @wadugechaminda9536
    @wadugechaminda9536 3 ปีที่แล้ว +188

    එක වෙලාවකට මෙක කතාවක් කියලා අමතක වෙනවා ඒ තරමට ඉෂාර , ශලනි හිතට දැනෙන්න රගපානවා💙💙❤️❤️🌹

  • @fridayreminder7229
    @fridayreminder7229 3 ปีที่แล้ว +55

    කෙල්ලෙක්ගේ හිතක් හිරි වැටෙන්න ආදරේ කියන්න පුලුවන් හිතක් ඇතුලේ තියෙන ආදරේ එලිටට ගන්න පුලුවන් එකම කොල්ලා අපේ අනුහස් විතරයි
    King of expression & Romance

  • @madushikakumudumali180
    @madushikakumudumali180 3 ปีที่แล้ว +63

    අනිත් හැම ආදර කතාවක්ටම වඩා රශ්ලි ආදර කතාව වෙනස් ඒ වගේම ආදරනීයි😍
    බලන අයට පිස්සු වැටෙන විදියට රශ්ලි රගපානවා.ඉශාර අයියයි ,ශලිනි අක්කයි ලස්සනට රගපානවා හරිම ආදරනීයයි..ඒ නිසයි අපිට ඒ ආදරේ විශේෂ 💗

  • @vinuvlog4198
    @vinuvlog4198 3 ปีที่แล้ว +201

    අද තමා මන් බැලුව රශ්ලි ගෙ ලස්සනම episode එක තිබ්බෙ...🥺 කතාව ගියා දැනුනෙවත් නෑ...මාරම ලස්සනයි රශ්ලි...😍❤ හැමදාම මෙහෙම කතාව දෙන්න...ලස්සනයි අද නම්...😍❤

    • @tharushisamaranayaka3155
      @tharushisamaranayaka3155 3 ปีที่แล้ว +1

      ඔව් අනේ අද කතාව වේලාසනින් ඉවර කරත් එක්ක 😭💔

    • @vinuvlog4198
      @vinuvlog4198 3 ปีที่แล้ว

      @@tharushisamaranayaka3155 ඔව් 🥺

    • @vinuvlog4198
      @vinuvlog4198 3 ปีที่แล้ว

      @Anuththara ඔව් 🥺

  • @nk7621-xd
    @nk7621-xd 3 ปีที่แล้ว +53

    රශ්ලි ආදරේ හරිම ලස්සනයි ...😍🔥
    අනේ අද එපිය බලනකම් ඉවසිල්ලක් නෑ..😍

  • @ishini7622
    @ishini7622 3 ปีที่แล้ว +106

    මොනා කියන්නද තේරෙන්නේ නෑ රශ්ලි😍 රදීෂ් ඔයාගේ ආදරේනම් හිත නිවනවා😍🖤🙈

  • @prabodhadilshani9443
    @prabodhadilshani9443 3 ปีที่แล้ว +175

    රදීෂ්ගෙ බැල්ම, ඇස් ....💖💖💖 ඉෂාර සර් මාර දක්ෂතාවයක් ඔයාට තියෙන්නෙ, පොඩි කාලෙකින් මෙ තරම් දක්ෂ වෙන්න තරම්..... ඇත්තටම සර් ඕනම කෙනෙකුට ආදර්ශයට ගන්න වටින චරිතයක්. සුභම සුභ අනාගතයක් සර්, සර්ගෙ ලස්සන හිනාව හැමදාමත් ඔය මූණෙ තිබේවා...💖

    • @sachiepereira2839
      @sachiepereira2839 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

  • @හශී
    @හශී 3 ปีที่แล้ว +43

    අනේ එදිරිමුණි දැන්වත් අපේ ලිහිණිට අර අක්ශාලගේ වගේ ලස්සන ගවුම් ටිකක් දිලා හෙයාස්ටල් එක වෙනස් කරලා රශ්ලි ආදරේ අපිට ලස්සනට දෙන්නකෝ....

  • @thamodyadinii5523
    @thamodyadinii5523 3 ปีที่แล้ว +62

    රශ්ලි 💗💗

  • @shanthajayathissa135
    @shanthajayathissa135 3 ปีที่แล้ว +32

    Adarei rashli ❤😘💕

  • @tiruhiru604
    @tiruhiru604 3 ปีที่แล้ว +87

    අද දවස ගෙව්වේ බොහොම අමාරුවෙන් 😌🙃 රෝස කතන්දර බලන්න
    රදීෂ් ❤❤ ලිහිණි

    • @ima2932
      @ima2932 3 ปีที่แล้ว

      ඔව් මාත්😌❤️

    • @tiruhiru604
      @tiruhiru604 3 ปีที่แล้ว +1

      @@dhanu6151 ගොඩක් ලස්සනයි නේ හිතට දැනෙනවා ගොඩක් සින්දුව

  • @lihinifan5137
    @lihinifan5137 3 ปีที่แล้ว +129

    අම්මෝ මේ song එක එනකං බලං හිටියේ හරිම ලස්සන හදවතට දැනෙන සිංදුවක් මේ song එක රෂ්ලිට ගැලපෙනම song එකක් ඉක්මනට රදීශ් ලිහිණි එකතු කරන්න එදිරි ආදරේයි රෂ්ලි ❤️👍👍♥️😍😘😘

  • @kevinzigera7061
    @kevinzigera7061 3 ปีที่แล้ว +33

    සමන් එදිරිමුනි එහෙනම් කොල්ලෝ ඕන් අපි ගියා මලින් උපන් සමනලී බලන්න ඔයා කොත්තු කකා ඉන්න හොදේ

  • @thisurif9132
    @thisurif9132 3 ปีที่แล้ว +63

    රදීෂ් & ලිහිනි බලන්න තමා ආවේ.🤩❤️
    ලස්සන plot ekak ඒ දෙන්නාගෙ කතාව.

  • @user-vz3dl1yj1n
    @user-vz3dl1yj1n 3 ปีที่แล้ว +108

    ඇයි අනුහස් ඔයා අපිව ඕම confuse කරන්නේ..😂😂😂

  • @samanthapradeepa3900
    @samanthapradeepa3900 3 ปีที่แล้ว +138

    Song eka පට්ට. අද ඒපීය පට්ට ඈ.ඒදිරි මහතාට අපේ හදපිරි ස්තුතිය ⚘⚘⚘⚘⚘⚘⚘

  • @anusharathnayake5961
    @anusharathnayake5961 3 ปีที่แล้ว +74

    අනුහස්, පවනි & අනිත් යාලුවො set එක (මයික් ඇරෙන්න) රශ්ලි set කරන්න මාරම support එකක් දෙන්නෙ..👍❤️ ඇත්තටම යාලුවො කියන්නෙ මේ වගේ අයට..😘 ❤️රශ්ලි❤️

  • @tyiforever2354
    @tyiforever2354 3 ปีที่แล้ว +398

    රෝස කතන්දර සිංදුව හරිම ලස්සනයි 🌹🙌🏼
    කාර් එකයි මෝටර් බයික් එකයි එකට ආපු කෑල්ල මාර ගති....

  • @ishfans1798
    @ishfans1798 3 ปีที่แล้ว +402

    අපේ රෝස කතන්දර සින්දුව e tunes එකෙන් වෙනම upload කරලා තියෙනවා..හැමෝම ඒක බලන්න😍❤🖤

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 3 ปีที่แล้ว +132

    ගෙවෙන සෑම තත්පරයකම තැවෙන රෝගී සැම සිත් සුවපත් වේවා🙏

  • @telemaster5965
    @telemaster5965 3 ปีที่แล้ว +92

    අම්මෝ එදිරි ඔයා රශ්ලිගේ ආදරේ ලස්සනට ගෙනියනවා..මැරිලත් පැයක් ආදරෙයි ඉතිම් එදිරි 😘😘😘😘

  • @dildil9626
    @dildil9626 3 ปีที่แล้ว +116

    ලිහිණි රදීශ්ට එක පාරක් කැමැත්ත කියන්න....රදීශ් දීපු ගවුම ඇදලා....වෙනස් වෙලා රදීශ් ලගට යයි කියලා මට විතරද හිතෙන්නෙ .....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤗🤗🤗🤗😍😍😍😍😍😍😍😍💐💐💐💐💐

    • @maleesha7859
      @maleesha7859 3 ปีที่แล้ว

      Ammoo 🙈♥️🌹🌹🌹🌹🌹

  • @ishinikanchana7556
    @ishinikanchana7556 3 ปีที่แล้ว +49

    අම්මෝ රදීෂ් ඔය බැල්ම අපිවත් පිස්සූ වට්ටනවා අනේ😍🙈

  • @katstrokes1063
    @katstrokes1063 3 ปีที่แล้ว +58

    අනුහස් ආක්ශාගෙ ලස්සන සීන් එකක් ඕනේ

  • @Love-sc7xp
    @Love-sc7xp 3 ปีที่แล้ว +78

    අනේ රදීශ් ගේ ඇස්වල තියෙන ආදරය....❣️🤩

  • @mandakini2309
    @mandakini2309 3 ปีที่แล้ว +72

    කාලෙකට පස්සේ බෝඩිමට එලිය වැටිලා එක අහසක ඉරයි 🌞හඳයි 🌝දෙකම පායලා
    Anuksha💛

  • @lover6573
    @lover6573 3 ปีที่แล้ว +5

    ඉනිමේ ඉන්න ලස්සනම සහ සුපිරිම කපල් එක දෙවන්ත රශ්ලි විතරමයි 😍🤗😘😚

    • @sachiepereira2839
      @sachiepereira2839 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ඒකඟයි

    • @lover6573
      @lover6573 3 ปีที่แล้ว +1

      @@sachiepereira2839 හ්ම්හ්ම් සෝස කතන්දර මාර සප්‍රයිස් බන් මන් හාට් ඇටෑක් එයිද මන්දා 😁😁😥😂😂

  • @samansrilal2538
    @samansrilal2538 3 ปีที่แล้ว +105

    Rashlians be ready for our song..🤭🤭🤭පරන සින්දුවක් උනාට ඒක මාර ලස්සන යි ..රදීශ් ට කියනවන්ම් ලිහිනි ඒක තමා අපිට ඕනි 😍😍

  • @shalanihimansika1827
    @shalanihimansika1827 3 ปีที่แล้ว +187

    රශ්ලි ඉන්නෝනම් ඒ ඇති ඉතිම් දුක සතුට හැමදේම දරාගෙන බලනෝ 😍😍

  • @rashlilove6801
    @rashlilove6801 3 ปีที่แล้ว +141

    රශ්ලි ආදරේ තියේ නම් වෙම මොකුත් ඕන මෑ.අපේ ඇබ්බැහි ය..ඒ ආදරේ මාරම වෙනස්...හදවතටම කතා කරන ආදරය ක් 😍😍

  • @user-pj5ir6pi7z
    @user-pj5ir6pi7z 3 ปีที่แล้ว +35

    ඒ සින්දුව මරු.. ලස්සනයී හැමදාම මේ විදියටම ලස්සනට හැමදාම රශ්ලි ලාගේ කතාව ලස්සනට ලියන්න..
    Lovely couple "rashli"...🥰🥰🥰🥰🤍

  • @thilinialwis4460
    @thilinialwis4460 3 ปีที่แล้ว +38

    රදීශ්.. මාර විදියට ඇක්ට් කරනව.. Good luck හේමාල්ගෙන් පස්සේ ෆිල්ම් එකකට හොද ඇක්ටර් කෙනෙක් වෙයි..

  • @user-pe7uq3hf6s
    @user-pe7uq3hf6s 3 ปีที่แล้ว +55

    රදීශ් ❤️ ලිහිණි හැමදාමත් ආදරෙයි රශ්ලි කපල් එකට....♥️😘

  • @goon2030
    @goon2030 3 ปีที่แล้ว +216

    රශ්ලි ආදර කතාවක බාදක එක්ක සුන්දර විදියට යයි..ලිහිනි අක්කත් කැමති වෙනවම තමයි❤️❤️ අද දෙන්නා 😘😘🌹

  • @nethu498
    @nethu498 3 ปีที่แล้ว +123

    හිතේ දුක සේරම නැති උනා රදීශ් ගේ හිනාව දැකලා 😍 චූටි මැණික අපේ කොල්ලා පව් නේ 😞

    • @-Cute_Pets-
      @-Cute_Pets- 3 ปีที่แล้ว +1

      ඒකනෙ ☹️

  • @kam3138
    @kam3138 3 ปีที่แล้ว +65

    අනුහස් තමන්ගෙ හොඳම යාලුවාගෙ, සහෝදරයෙක් උන රදීශ්ගෙ ආදරේට උපරිමෙන් උදව් කරන විදිය, ලිහිණි රදීශ් එකට එද්දි අනුහස් ආක්ෂා දෙන්නා හැරිලා බලන තැන රදීශ් ලිහිණි ගැන අනුහස් ආක්ෂාගෙ තියන සතුට. හරිම ලස්සන ආදරණීය ජෙනුයින් චරිතයක් අනුහස් ❤️❤️

  • @januekanayake1035
    @januekanayake1035 3 ปีที่แล้ว +56

    රදීෂ්❤ අනුහස් ඒ චරිත දෙක මරු කතාව ගොඩක් ලස්සන කරනව 😍

  • @ishinikanchana7556
    @ishinikanchana7556 3 ปีที่แล้ว +56

    අනේ කොල්ලගේ අහින්සක හිනාව ඇතුලේ මහමෙරක් තරම් ආදරේ පිරිලා😘🌹💙

  • @Deraannewsonline
    @Deraannewsonline 3 ปีที่แล้ว +121

    සිතට සිතක් ආපසු දෙනවානම් .. මගෙ සිත ඔබ ලග තිබුනාවේ 💕
    එතකොට කොහොමද නොවී තියෙන්නේ මිහිරිම තනුවක් සංසාරේ 💗
    ආදරණීයයි රෂ්ලි 💓

  • @anupamaisurinda7886
    @anupamaisurinda7886 3 ปีที่แล้ว +83

    මන් ඉනිමෙන් දැකපු ලස්සනම,ආදරනීයම,ගැලපෙනම,අහින්සකම,දගකාරම kapal eka ශලිනි අක්කිගෙයි,ඉශාර අයියගෙයි ආදර කතාව♥️😍♥️😍

  • @hashini9389
    @hashini9389 3 ปีที่แล้ว +139

    රදීෂ්ගෙ තියෙන්නෙ අමුතුම ලස්සනක්...😍💓💓💓

  • @Blooms45
    @Blooms45 3 ปีที่แล้ว +45

    අම්මෝ අද heart beet eka wadi wena dawasa 💔
    රශ්ලි මොනා වේයිද ❤🥺

  • @pasindudilhara2990
    @pasindudilhara2990 3 ปีที่แล้ว +89

    අනුක්ශා තමා හැමදාමත් කතාවෙ ආදරණීයම Couple එක ආදරෙයි අනුක්ශාටයි..අනුක්ශා Fansලාටයි❤️❤️😘