මහා බල ඇති සිද්ද සූනියම් ,කඩවර ,කම්බිලි දේව කෝල්මුර කවි "එක පෙළට" |suniyam|kadawara|kambili

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 124

  • @salithanawarathna2939
    @salithanawarathna2939 ปีที่แล้ว +7

    කව්ද ඉන්නෙ මෙතනින් දෙව්වාලෙ කරන❤️කරන අයට සියලුම දේවතා වහන්සේලාගෙ පිහිට ආරක්ශාව ලැබී දෙවොල් භූමිය දිනෙන් දින බැබලේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @fernandezmargie5789
    @fernandezmargie5789 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිරිගඅයුසී ලැබේවා ඔබතුමාට සදු ❤සදු සදු ❤සදු සදු ❤සදු සදු ❤සදු

  • @p.asrangith1570
    @p.asrangith1570 ปีที่แล้ว +3

    සිද්ධ සුනියම් දවෙයනි මහා බල ඇති මහා තෙද ඇති ඔබවහන්සෙට සැමදෙම පේනව.මගෙ දරුවන් ආරක්සාකර මගෙ නිවස ආරක්සාකර මට මගෙ දරුවන්ට යහපත උදාකර දනෙසේක්වා.ආයුස බොහොවෙවා ආවඩා.

  • @w.cfranando7838
    @w.cfranando7838 ปีที่แล้ว

    උතුම් භාම්බාර දිවරාජ උත්තමායගෙන්...හා .උතුම්..කඩවර .දේව්රාජා ..උත්තමායගෙන්....කම්බ්ලි...රාජ..උත්තමායගෙන්....අනුභාවයෙන් ...සියලුම්...වැඩකට.යුතු..සර්ථක. වේවා.. .මට .ලැබේන්න..තියන..මුදල්..ට්ක..ලැබේවා ...මාගේ. .නමස්කාරය..වේවා..මතුබුදුවන....අප්පච්ච්...ගාම්බර..දේව්යන් ..සාදු....සාදු..සාදු..🙏🌻🌻🙏🙏🙏🙏

  • @malishadilshan1632
    @malishadilshan1632 4 หลายเดือนก่อน

    මහා බල ඇති ශ්‍රී මහා සර්ව බලධාරී සුද්ධ සූනියම් ගම්භාර දේවරාජෝත්තමයාණන් වහන්සේ ඇතුලු මහාකඩවර දේවරාජෝත්තමයාණන් වහන්සේ සහා මහා කලුකම්බිලි දේවරාජෝත්තමයාණන් වහන්සේ ඒකාන්තයෙන්ම මතු බුදු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @dewaAdahili
      @dewaAdahili  4 หลายเดือนก่อน

      🙏🙏

  • @sisirapushpakumara8742
    @sisirapushpakumara8742 ปีที่แล้ว +1

    කඩවර දෙවි පිහිටයි මගේ පවුලේ සියලුම දෙනගේ ලෙඩ දුක් අපල දුරැ වෙිවා .

  • @නදීකාලාලනී
    @නදීකාලාලනී 2 ปีที่แล้ว +2

    සිද්ද සුනියම් කඩ වර අප්පච්චි ගේ පිහිට ආරක්ෂාව ලැබේවා දුක් කරදර දුරින් දුරු වේවා සතුරු කරදර දුරින් දුරු වේවා කඩ වර අප්පච්චි ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @pinnagodavitanagaudayanga9834
    @pinnagodavitanagaudayanga9834 2 ปีที่แล้ว +14

    මාගෙ උතුම් නමස්කාරය වේවා. ඔය කටහඩටත් රිදි සිනූවක් සෙ දෙවියන් ගෙ පිහිට ලැබේවා

    • @dewaAdahili
      @dewaAdahili  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි 🙏

    • @sandiyakumarimanel6099
      @sandiyakumarimanel6099 ปีที่แล้ว +1

      නෙවසෙ ඛලගන් පූලූවන්ද

  • @bandarabandara2122
    @bandarabandara2122 2 ปีที่แล้ว +4

    බදු සරණයි සූනියන් දේව් ගේ පිහිට 💐කඩවර දෙවියෝ රකිත්වා 🌺🌹🌺🌹

  • @NayanaShamali-ig4io
    @NayanaShamali-ig4io 5 หลายเดือนก่อน

    සිද්ද සුනියම් දෙව් ,මහ,තෙද, බල,ඔබ, වහන්සෙ.ලා,සැමදෙනා,මගෙ, දරූවන් දෙමාපියන් සියළු, ආරක්ෂ,කරදෙන්න, මම, වැඩ කරන තැන නිවාඩු ලැබේ වා, පඩ් වැඩි කර ගැනීම මට පිහිට වෙන්න දෙව්යනෙ 🙏🙏🙏

  • @nevillfernando7921
    @nevillfernando7921 3 หลายเดือนก่อน

    සාදු සාදු සුද්ධ සුනියමි දෙවියන්සේනි2024/07/18 සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු මම යනඑනතැන සහයෝගය වැඩ කරන අතර අවුරුදු 20 සක් පසු මාගේ හිතට සතුටක් නොලැබීම නිසා එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න එම කේණා යනතැන නවත්වා දෙන්න එම ගෙදර අයගෙන් දුව තාත්තා මව් කියන වචන වලින් මගෙ හිතට සතුටක් නොලැබීම නිසා එම මට සහනයක් ලබා දෙන්න

  • @tishananuruddha1168
    @tishananuruddha1168 2 ปีที่แล้ว +4

    කඩවර දෙවි පිහිටයි 🙏🙏🙏🙏

  • @සදෙව්දෙව්සර
    @සදෙව්දෙව්සර 2 ปีที่แล้ว +12

    සාධු සාධු සාධු 🙏🙏🙏 සැමට ගම්භාර සිද්ද සූනියම් දෙවියන් ගේත් කඩවර දෙවියන් ගේත් කලු කම්බිලි දෙවියන්ගේත් පිහිටයි ආරක්ෂාවයි සැමටම🙏🙏🙏

    • @Liyanage-rs9sl
      @Liyanage-rs9sl 2 ปีที่แล้ว +2

      ගමිබාර..සිද්ධ.සුනියමි..දේවියන්ගේ..පිහිටාව .ලැබෙිවා .සාදු ...සාදු ..සාදු

    • @kanthigallague
      @kanthigallague 7 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @nevillfernando7921
    @nevillfernando7921 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 2024/0719 සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු මම යනඑනතැන සහයෝගයෙන් වැඩ කරන අතර අවුරුදු 20 සක් පසු මාගේ හිතට සතුටක් නොලැබීම නිසා එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න එම කේණා යනතැන නවත්වා දෙන්න එම ගෙදර අයගෙන් දුව තාත්තා මව් කියන වචන වලින් මගෙ හිතට සතුටක් නොලැබීම නිසා එම මට සහනයක් ලබා දෙන්න

  • @ChanukaSajeewani
    @ChanukaSajeewani 6 หลายเดือนก่อน

    Kadawara appachchige pihita lebewa sidfa suniyam deweyange pihita lebewa

    • @dewaAdahili
      @dewaAdahili  6 หลายเดือนก่อน

      💓🙏

  • @sujithkithsiri986
    @sujithkithsiri986 ปีที่แล้ว

    Suniyam deviyani mage samiya karapu waradata samawadi nidahasi Kara denu mana obawahansegen pihitaen sadu sadu

  • @danushkasadaruwan4635
    @danushkasadaruwan4635 ปีที่แล้ว

    suniyam deviyangeth kadawara dewiyangeth kalu kambila dewiyangeth Ashirwadayen my prarthanawa ishta wewa sadu sadu sadu

  • @ghpremarathna5988
    @ghpremarathna5988 7 หลายเดือนก่อน +1

    2:15 සුනියම් ගම්බර දෙවි පිං අර ගන්නේ දොස් දුරු කර අප හට සෙත් දෙන්නේ ඇස් වහ කට වහ දොස් දුර ලන්නේ අපහට සෙත් දී දොස් දුර ලන්නේ❤🎉

  • @balasooriyasanath3629
    @balasooriyasanath3629 2 ปีที่แล้ว +4

    ගොඩාක් වැදගත් කවි ටික ස්තුතියි

  • @mahindabandara8762
    @mahindabandara8762 2 ปีที่แล้ว

    සිද්ද සුනියම් දේව්යාන්ගේ කඩවර දේව් යාන්ගේ කලු කාම්බිලි දේවියාන්ගේ පිහිට ලැබේවා මාගේ බිරිද මා ගේ ලාගට ගේනාල්ලා දේන්න හුනියාම් කරපු උන්ට දඩුවාම් ලැබේවා මගේ ඇස් මානාපිටම

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว

    Utumu kadawara appacchige pihitada gambara appacchige pihitada kalukambali appacchige pihitada mama atulu mage demapiyantat mage abudaruwantat mage shodarayage abudaruwantat siyaluma naradauwantat phita labi nirogisuwaya nwaghaapala duruwi seta shantiya asirwada labewa!!! 🙏🙏🙏 teruwansarany!!! 🙏🙏🙏

  • @suthajalaproduction9219
    @suthajalaproduction9219 ปีที่แล้ว

    මාගේ උතුම් නමස්කාර වේවා

  • @hwimalawathi2855
    @hwimalawathi2855 ปีที่แล้ว

    උතුමි වුසිද්ද සුනයම දේව තාවුන්වහන්සමා හට දනය උදාකර දෙන්න ඔබ වහන්සේටපං

  • @phsriyane7865
    @phsriyane7865 2 ปีที่แล้ว +1

    Kadawata kalulambili suniyam..Dawiyanga pihitan maga Hithata Thibana Siyalu prasna k...apahasa..karada...Naya Thurs Gawaganna labawaaa.🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺.Mama Dulata ස්තුති Pujawak Ragana Annata Labawaaaa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌻🌻🌼🌼🌸🌼🌼🌸🌼🌼💮💮🌸🌸🌸🌸🌸 wadapudagana..

  • @gayandibulwitiya3925
    @gayandibulwitiya3925 ปีที่แล้ว +1

    මාගේ උතුම් නමස්කාරය වේවා !✨️✨️✨️✨️✨️✨️✨️✨️🙏🙏🙏🙏🙏

  • @hgperera6038
    @hgperera6038 2 ปีที่แล้ว +3

    මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @dhanushkapushpakumara7518
    @dhanushkapushpakumara7518 2 ปีที่แล้ว +1

    Siyalu dewathawange pihitai..thawa..thawath mewage kavi kiyanna shakthiya labewa sahodaraya...

    • @dewaAdahili
      @dewaAdahili  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි සහෝදරයා

  • @TUTU-h5p
    @TUTU-h5p ปีที่แล้ว

    අවසරයි. මගේ අප්පච්චිලාග පිහිටයි !.....❤

  • @asankapradeep2176
    @asankapradeep2176 ปีที่แล้ว

    Mage uthum namaskaraya vewa

  • @p.asrangith1570
    @p.asrangith1570 ปีที่แล้ว

    Sidda suniyam deviyani me mage vishvasayai.Mage putha obavahansege divanethata yomuveva.Mage putha arksakardeva

  • @sarahsarah5162
    @sarahsarah5162 2 ปีที่แล้ว +4

    සාදු සාදු සූනියම් දේවතාවුන් වහන්සේගේ පිහිටයිමාගේ ස්වාමියාට දරු දෙදෙනාට මුණුපුරාට මිනිපිරියට සිය පවුලටආරක්ෂා කර දෙන සේක්වා🙏🤲🤲🙏

    • @dewaAdahili
      @dewaAdahili  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @dahanakralalagesamudraband7133
    @dahanakralalagesamudraband7133 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 10 หลายเดือนก่อน

    ❤pihitai devi kadawra❤

  • @sadunisaduni5866
    @sadunisaduni5866 2 ปีที่แล้ว

    ගමිභාර සිද්ධ සූනියමි අප්පච්චි ගේ පිහිට ම ලැබේවා

  • @ChandraKumari-z3c
    @ChandraKumari-z3c ปีที่แล้ว

    🙏🙏

  • @vidam3265
    @vidam3265 9 หลายเดือนก่อน

    Daduwam denna Kali Amma mage Paula kadanna udau karapu hehotama

  • @schithsaluka-yw7ee
    @schithsaluka-yw7ee ปีที่แล้ว

    මගෙ නමස් කරයා කඩවර දෙවියන්ටය🙏

  • @sadeepwasala5678
    @sadeepwasala5678 ปีที่แล้ว +1

    uthum kabili devi pihitai

  • @upalisenarath6760
    @upalisenarath6760 ปีที่แล้ว

    Pathtini maniyange pihita Ashir waDaya labeawa.

  • @manojsenevirathne9731
    @manojsenevirathne9731 2 ปีที่แล้ว

    Sadu sadu sadu sidda suniyan deawiyanea .kadawara deawiyanea.kalukambili deawiyangea pihitalabi siyayalu balaporottu sapalakaradeanna was dos natikara deanna saturanna daduwan dee mata paulata satakma sadadeanna.

  • @tharukapiyadarshana9846
    @tharukapiyadarshana9846 ปีที่แล้ว

    පට්ට ❤️❤️❤️

  • @ranjithdayanan8389
    @ranjithdayanan8389 ปีที่แล้ว +2

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🌻🌻🌻 අපට පිහිට වෙන සියලු දෙවිවරුන්ට පිං අත් වෙයි 🙏🙏🙏🙏🙏 ආශිර්වාද ලබා දෙන ගුරු තුමණි ඔබටත් පිං අත් වෙයි 🙏🙏🙏🌻🌻🌻

  • @sandiyakumarimanel6099
    @sandiyakumarimanel6099 ปีที่แล้ว +1

    මම සන්ධ්‍යා. පීහෙට වෑන්න

  • @chameshjayasingha8336
    @chameshjayasingha8336 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushilakshani5452
    @anushilakshani5452 ปีที่แล้ว

    Mama saman kumara mata etivi tibena husma genime aphsuwa papuwe wedanawa suwapat wewa

  • @priyankaperera4690
    @priyankaperera4690 ปีที่แล้ว

    Mageuthum namaskarayawewa mageprasnasiyallama suniyandewathaunnasetamabarai kapai sadu.sadu

  • @pushpakumara3483
    @pushpakumara3483 2 ปีที่แล้ว

    Sarwa dewa aradanawak demmot hodai sahodaraya pehediliwa lassana kavi tikak

    • @dewaAdahili
      @dewaAdahili  2 ปีที่แล้ว

      දාලා තියෙන්නෙ සහෝදරයා

    • @dewaAdahili
      @dewaAdahili  2 ปีที่แล้ว

      th-cam.com/video/5aB4YeUr6Fo/w-d-xo.html

  • @nevillfernando7921
    @nevillfernando7921 3 หลายเดือนก่อน

    සදු සදු සදු සිද්ධ සුනියමි දෙවියනේ 2024/07/18 සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු මම යනඑනතැන සහයෝගය වැඩ කර දෙන්න එම එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න එම කේණා යනතැන නවත්වා දෙන්න එම ගෙදර අයගෙන් දුව තාත්තා මව් කියන වචන වලින් මගෙ හිතට සතුටක් නොලැබීම නිසා එම මට සහනයක් ලබා දෙන්න

    • @dewaAdahili
      @dewaAdahili  3 หลายเดือนก่อน

      🙏🙏

  • @TharinduM2541
    @TharinduM2541 ปีที่แล้ว

    🥰❤️

  • @nayanasanju2003
    @nayanasanju2003 ปีที่แล้ว +1

    Meka ahanakota magee..aga. davilla. Allanawa.inna ba. Pichenwa wagee

    • @dewaAdahili
      @dewaAdahili  ปีที่แล้ว

      Age doshayak athi pariksha karaganna

  • @chandimabamunusingha2819
    @chandimabamunusingha2819 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @rasangikaudayangani3409
    @rasangikaudayangani3409 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏👏

  • @zain66zain61
    @zain66zain61 ปีที่แล้ว +1

    🙏🙏🙏🌼🌼🌼 ane mats weda enna

  • @කහටවිලසූනියම්දේවාලය

    අයියේ කාලපන්දමේ දිශ්ටියට කියන කවි ටිකක් දාන්නකෝ

  • @buddhikaruwan7797
    @buddhikaruwan7797 2 ปีที่แล้ว +1

    අයියේ සුදුකුරැම්බර පිදේනිය කවි ටිකක් දාන්න පුළුවන් ද.ඔයා මේ කරන සේවාවට තෙරැවන් සරණයි

    • @dewaAdahili
      @dewaAdahili  2 ปีที่แล้ว +1

      ඉදිරියේදී දාන්නම්😍🙏

  • @MaduSanka-js4zh
    @MaduSanka-js4zh 9 หลายเดือนก่อน

    Vv

  • @zeusofficialff9274
    @zeusofficialff9274 ปีที่แล้ว

    කොහොල්මුර බෙර පද ටිකක් දෙන්නකො

    • @dewaAdahili
      @dewaAdahili  ปีที่แล้ว

      ගුං ගතත්ත ගත් ගති ගුද තමා මං ගහන්නෙ

  • @shamikashiran2449
    @shamikashiran2449 2 ปีที่แล้ว +1

    මාව වෙව්ලනවා අහනකොට

  • @surekawickramasekara2251
    @surekawickramasekara2251 ปีที่แล้ว +1

    කලු කම්බිලි මෑණියන්ට පූජා කරන්න සුදුසුම මල් වර්ග මොනවද කියන්න පුලුවන්ද?

    • @dewaAdahili
      @dewaAdahili  ปีที่แล้ว +1

      කළු කම්බිලි මෑණියෝ නෙමේ දෙවියන් ..උන්වහන්සේට පූජා කරන්නෙ රතු මල්

    • @surekawickramasekara2251
      @surekawickramasekara2251 ปีที่แล้ว

      සේපාලිකා,ගැට පිච්ච නේද උන් වහන්සේ කැමතිම මල්

    • @dewaAdahili
      @dewaAdahili  ปีที่แล้ว +1

      @@surekawickramasekara2251 ඔය මල් වලට සියලු දෙවියන් ප්‍රියයි.කලු කම්බිලි දෙවියෝ කියන්න යක්ෂ දේවතාවෙක්.උන් වහන්සෙ කැමති රතු වර්ණයේ මල් වලට වද මල් කැලෑ රත් මල් වගෙ

  • @isuruwijewardana3888
    @isuruwijewardana3888 ปีที่แล้ว

    Meka liyaganne widihak nedda puluwan nam danneko. Wiramunda deviyangeth danneko

  • @kaviskadilmith6890
    @kaviskadilmith6890 ปีที่แล้ว

    මෙ කවි නිකම් ඇහුවට කමක් නැද්ද

    • @dewaAdahili
      @dewaAdahili  ปีที่แล้ว

      එහෙම ගැටලුවක් නෑ

  • @gayathriedirisinghe6831
    @gayathriedirisinghe6831 2 ปีที่แล้ว

    Sarasawi maniyan wenuwen kiyana kavi dannaa

  • @pasanbimsara4688
    @pasanbimsara4688 ปีที่แล้ว

    Oya kavi tika danna barida

  • @lasanthajayasingha7028
    @lasanthajayasingha7028 ปีที่แล้ว

    🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @shamikashiran2449
    @shamikashiran2449 2 ปีที่แล้ว +1

    මට මේ කව් අහනකොට.ඔලුව බර වෙනවා වෙව්ලන්නේ ඇයි

    • @dewaAdahili
      @dewaAdahili  ปีที่แล้ว

      හොද තැනකින් බලවගන්න හෝ නැත්නම් හොද ඇදුරු මහත්තයෙක් ලව්වා පරික්ෂා කර ගන්න ඔබට දෝෂයක් විය හැක

    • @kasunkasun4767
      @kasunkasun4767 ปีที่แล้ว +1

      ඇගෙ දිෂ්ටියක් තියෙනවා

  • @VISION335
    @VISION335 2 หลายเดือนก่อน

    mn danne nathi nisa ahanne kambili deviyo kadawara deviyange puthada

    • @dewaAdahili
      @dewaAdahili  2 หลายเดือนก่อน

      අපෝ නෑ කවුද එහෙම කිව්වෙ

    • @VISION335
      @VISION335 2 หลายเดือนก่อน

      @@dewaAdahili kambili deviyange uppaththiya kohomada sidu wune

  • @slmarasingheyt3215
    @slmarasingheyt3215 2 ปีที่แล้ว

    ගෙදර ඇහුවට කමක් නැද්ද අයියේ

    • @dewaAdahili
      @dewaAdahili  2 ปีที่แล้ว +1

      සද්දෙට අහන්න එපා ඔයා විතරක් අහන්න

    • @slmarasingheyt3215
      @slmarasingheyt3215 2 ปีที่แล้ว

      @@dewaAdahili හ්ම්❤️

    • @slmarasingheyt3215
      @slmarasingheyt3215 2 ปีที่แล้ว

      සද්දෙට අහන්න හොද නැද්ද ,
      තනියම ඇහුවට කමක් නෑනේ

    • @nalinrajapakse1523
      @nalinrajapakse1523 2 ปีที่แล้ว

      Ai saddeta ahanna එපා කිව

    • @dewaAdahili
      @dewaAdahili  2 ปีที่แล้ว

      @@nalinrajapakse1523 මේ අර්ධ යක්ෂ දේවතා වරු නිසා

  • @malindumadusanka5737
    @malindumadusanka5737 ปีที่แล้ว

    Tharidu malli number eka danwa

  • @piyanthabandara8595
    @piyanthabandara8595 ปีที่แล้ว

    මට ඔයාගෙ නම්බරෙ දෙන්නකෝ

  • @TheChicKenHuman
    @TheChicKenHuman 2 ปีที่แล้ว

    ඊයා කැත 😂

    • @dewaAdahili
      @dewaAdahili  2 ปีที่แล้ว

      කටවහා නෑ එහෙම කිව්වාම .කොහොමත් ලස්සන නෑ මගෙ හඩ😁

    • @TheChicKenHuman
      @TheChicKenHuman 2 ปีที่แล้ว

      @@dewaAdahili නෑ නැ කටහඬ නෙවෙයි. දෙයියන්ගෙ පෙනුම ගැන කිව්වෙ

    • @dewaAdahili
      @dewaAdahili  2 ปีที่แล้ว

      @@TheChicKenHuman දේව කිව්වාට එයාලා අර්ධ දේව සහෝදරයා බාගයක් යක්ෂ භාගයක් දේව

  • @ravindulakshan7536
    @ravindulakshan7536 2 ปีที่แล้ว

    මට ඔබතුමාගේ whatsapp number එක දෙන්න පුළුවන් ද

  • @ChandraKumari-z3c
    @ChandraKumari-z3c ปีที่แล้ว

    🙏🙏

  • @sooriya-ii1qc
    @sooriya-ii1qc ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🖐🙏🙏🤚

  • @nimaliudeshika7099
    @nimaliudeshika7099 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @නිමන්තසෙනාධීර
    @නිමන්තසෙනාධීර 2 ปีที่แล้ว

    🙏