කොරෝනා නිසා කරගෙන ආපු බිස්නස් එක බිංදුවටම වැටුනත් අලුත් ව්‍යාපාරයකින් ඉදිරියට ආපු ව්‍යවසායකයා
ฝัง
- เผยแพร่เมื่อ 7 ต.ค. 2024
- #BusinessIdeas #PalletFurniture #Pallet
Contact Details
Sameera Nandasiri - 0786888888
Facebook - / sameera.r.nandasiri
Business Advisor
Contact us - 0115 525 557 / 0815 525 557
WhatsApp | Viber 0706 525 555
Visit our website - www.businessad...
Facebook Page - / businessadvisorsrilanka
Facebook Group - / 186758745731312
Instagram - / online_business_advisor
Linkedin - / online-business-adviso...
මෙච්චර දවසක් බලපු video වලින් හිතට වදින විදියට motivation එකක් ලැබුන මේ interview එක බලද්දි
හැමදේම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා අයියේ.ඇත්තටම ඒක එහෙමම වෙනවා මොකද ඔයාගේ සිතිවිලි හරිම positive හරිම සතුටුයි .💐💐💐💐
නියමයි ඔබවැනි තරැණයන් රටට ආදර්ශයක්.හැබැයි මේක බලන හැමෝම මේ දේම කරන්න එපා
ගොඩක් සන්තෝසයි සමීර අයියේ මෙහෙම දකින්න ලැබීම 😍😍
ජය වේවා හිතන විදිහ වෙනස් මිනිස්සු හැමදාම ජය ගත්තා 👍👍👍
සුපිරි ...
ලංකාවට ඕනෙම මිනිස්සු ❤️
ගොඩක් සංතෝසයි..ජයෙන් ජයම වේවා..සමීර අයියා...
i know him personally , very good humble person . Good luck sameera aiya.
මටත් ආස හිතුනා පැලටි වලින් පුටුවක් හදා ගන්න 🤩
මමත් බැලුවා. ඇත්තෙන්ම වටිනා සංවාදයක්.💐💐💐😊👍
Well done Sameera. As always creating new ideas!
ජයවේවා 💯✨️ සුබ පැතුම් ✨🔥❤
Great presentation. Please improve the sound quality when recording outdoor.
දැං ඕක හැමෝම කරන්න ගනි
පස්සේ අඩුවට හදලා විකුනයි
ඊටපස්සෙ හරියට කරන අයගෙ තැනත් නැතිව යයි
😌
හැමෝම කරයි, ඒක හරි නමුත් හරියට කරන මනුස්සයාගේ එක තවත් දියුනු වෙනවා quality එක හරියට තියාගත්තොත්, නැත්තං බඩු පැකට්.
ජය වේවා... සහෝදරයා...
ජය වේවා ...
niyamaiii.....sameera....talented guy....
නියමයි සමීර අයියෙ.. 🤩🎉️🎉️
බොහොම අගෙය්..👍 👍
🙏සුපිරි හැ කියාවක් 👌👌👌♥️
හිනාව💗
අපේ සමීර අයියා...
සමීර අයියේ ජය වේවා🖤
Sameera aiya ape school eke and ape University eke... sarthaka entrepreneur kenek... jaya wewa aiya... 👏👏👏👏
Proud of u mcn & thx Viraj ayye for promoting such courageous ppl
ජයෙන් ජයම වෙන්න ඕනා
Niyamai Malli. Great job Viraj👍
හිතට දැනෙන ධනාත්මක සිතුවිලි රාශියක් මේ සාකච්ඡාවෙන් ලැබුණා
හිතහොද මනුස්සයෙක්... නියමයි සමීර අයියේ
❤️ වැඩ්ඩෙක්
thank you.
Super brother 🙏
Thank's sir👍👍
A great video
Niyamai aiye me vinadi 20 oyagen godak deval igena gaththa. gaya wewa 07.03 👍❤️
Ebay or amazon walin export karaddith normaly export karana procedure ekama karanna oneda?
Great job .congratulations
Sameera Aiya!! All the best!
Good job
Jaya wewa sameera ayye...
Godak watina contains aka sir..
Transports sambandayen contains aka karanna puluwanda sir....
පැලට් කියන්නේ මොනවද 🙄
Widesayaen nawen badu genakota pallet uda thamai set karanne..
Sameera aiya ❤️
යාලුවනෙ මේ කමෙන්ට් එක ලය්ක් 100 කින් පුරවමුද.👍 👍 👍 👍 👍 👍 👍 👍 👍
BC kolleknee❤
Congratulations ayyeee❤
අයියේ මටත් තත්වයෙන් හොඳ පැලට් අඩුවට ගන්න පුලුවන් තැනක් තියෙනවනම් Contact num එකක් හරි විස්තර එක්ක දාන්න පුලුවන්ද? ලොකු උදව්වක්..
දෙන්නම අපේ කැම්පස් එකේ නෙ. අපි පැරලල් බැචාලා වෙන්නැති.
Great 💪❤️
❤️❤️❤️❤️❤️❤️
❤
Bs
💓💓💓💓💓
😊💪👍
Good job
BC kolleknee❤
Congratulations ayyeee❤❤❤