ความคิดเห็น •

  • @Gossip10482
    @Gossip10482 3 ปีที่แล้ว +183

    අනුරාධ යනු විටෙක,
    වඩු බාස්වරයෙකි
    මේසන් බාස්වරයෙකි
    පේන්ට් බාස්වරයෙකි
    වීඩියෝ කරන්නෙක්
    නාට්ටාමි කිනෙකි
    ගායකයෙක්
    බඩජාරියෙක්
    නැට්ටුවෙක්
    හොද ස්වාමිනි පුරුෂයෙකි...
    Love to දකුනේ කොල්ලා...❤✌️

    • @dayaranjana38
      @dayaranjana38 3 ปีที่แล้ว +10

      ඇයි විටෙක ඔහු මහා කරච්චලයක්ද වෙයි. හැබැයි ඉතින් අපිත් ඒකට කැමතියි.

    • @ykingpathum1171
      @ykingpathum1171 3 ปีที่แล้ว +1

      ජොනී අයියා වගේ තමයි😂

    • @agrabhashinee9084
      @agrabhashinee9084 3 ปีที่แล้ว +3

      ❤️❤️❤️❤️🥰

    • @nelykuku1
      @nelykuku1 3 ปีที่แล้ว +9

      ව්ටෙක ඇඩ්ඩින් වලස් මාමා කටුන් caractor එක සිහිකරයි

    • @prasansaliyanage9491
      @prasansaliyanage9491 3 ปีที่แล้ว +3

      Dakune kollek,

  • @maleeshasamarakoon6821
    @maleeshasamarakoon6821 3 ปีที่แล้ว +208

    ඉකමනටම Home tour එකක් එනකල් බලන් ඉන්න උන් මේ කොනට......✌❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว +8

      ඉක්මනටම ඒ වීඩියෝස් ටිකත් දෙන්නම්. 😍❤️😍

  • @maduwithlife7661
    @maduwithlife7661 3 ปีที่แล้ว +90

    නියම සැපට ඇති..මට හිතෙනවා ඔයාල දාපු බෙඩ්ශීට් එකට මැච් වෙන්න පැලට්ස් ටික වැහෙන්න වටේට උස ප්‍රිල් එකක් දාන්න..එතකොට මාරම ගති..නීට් ..ලස්සනයි ...❤️❤️❤️❤️ දැනුත් ලස්සනයි හොදේ....💜️💜️💜️

    • @Shehani768
      @Shehani768 3 ปีที่แล้ว +2

      True

    • @hirunihasinda5311
      @hirunihasinda5311 3 ปีที่แล้ว +1

      Aniwa... That's true. Love you both

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว +4

      පැලට්ස් ටික වැහුනොත් මේ ඇඳේ වටිනාකම නැති වෙනවා. මොකද මේ වගේ පැලට් ඇඳවල් වල ක්‍රමේ තමයි පැලට්ස් පේන එක. 😊
      ගොඩාක් ස්තූතියි අගය කිරීමට. ❤️❤️😍❤️❤️

  • @thisaranirandunu6400
    @thisaranirandunu6400 3 ปีที่แล้ว +18

    ලොකු ලොකු ගෙවල් හදන් බොරුවට රගපානවට වඩා අයියයි අක්කයි තමන්ට ගැලපෙන විදිහට ලස්සනට ගෙයක් හදන් තියෙනවා.ගොඩක් සතුටුයි ඔය දෙන්නා දිහා බලද්දී .අපිටත් ඔය දෙන්නා ලොකු ආදර්ශයක් දුන්නා.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අපිට දීපු මේ වටිනාකමට. ❤️😍❤️😍❤️

  • @Amasha_Herath
    @Amasha_Herath 3 ปีที่แล้ว +32

    අනුරාධ අයියා & යශී අක්කි ඔය දෙන්නනම් හරිම ශෝයි අනික හරිම උත්සාහවන්තයි කවදාවත් වරදින්න එපා🙏🙏 ආදරෙයි දෙන්නටම❤️😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว +2

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. මේ වචන අපිට ආශිර්වාදයක්. 😍😍😍❤️❤️
      ආදරෙයි. 🤗🤗🤗

  • @madushanikanchana2245
    @madushanikanchana2245 3 ปีที่แล้ว +186

    අයියා පව් කොච්චර උත්සහවන්ත කොල්ලෙක්ද

    • @maneeshasewmiranasinghe4843
      @maneeshasewmiranasinghe4843 3 ปีที่แล้ว +6

      Ammoh ow deiyange pihitai harima kadisara uthsahawantha kollek

    • @shiwangitharushika4559
      @shiwangitharushika4559 3 ปีที่แล้ว +1

      💖😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว +2

      ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට. ❤️😍❤️😍❤️

  • @musiclovers2957
    @musiclovers2957 3 ปีที่แล้ว +46

    අනුරාධ යනු සැබැවින්ම උත්සාහවන්ත දක්ශයෙක් බව මනාව පැහැදිලි විය.. 👍👍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      අඩේ... පට්ටම ස්තූතියි හොඳේ. 😍

    • @isuriamarasinghe4767
      @isuriamarasinghe4767 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ඔව්

  • @virajrajapaksha4217
    @virajrajapaksha4217 3 ปีที่แล้ว +87

    නියම පොලොවේ පය ගහලා ඉන්න කපල් එකක් ලොකු සින් මොකුත් නැ ..ජය වේවා දෙන්නටම 🖤🖤👌👌📷

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      අඩේ පට්ටම තැන්කූ හොඳේ මේ වචන ටිකට. 😍😍❤️

    • @sriyanidimungu9141
      @sriyanidimungu9141 3 ปีที่แล้ว

      Oyala denna wutsa vantai 👏🏠

  • @salindasandaruwan1872
    @salindasandaruwan1872 3 ปีที่แล้ว +6

    උඔලා දෙන්න වගේ උත්සාහවන්ත මිනිස්සු දෙන්නෙක් මේ කාලෙදි දකින්න ලැබීම ලොකු වාසනාවක්. මමත් ඔයාලව ආදර්ශයට ඇරන් අනාගතේදි ලස්සනට ජීවත් වෙන්න හිතන් ඉන්නවා.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว +2

      අඩේ..... මේ වචන ටික අපිට කොයි තරම් හයියක්ද කියන එක කියාගන්න තරම් වචනවත් අපි ගාව නෑ. ගොඩාක් ස්තූතියි අපට මේ තරම් වටිනාකමක් එකතු කලාට. 😍❤️😍

  • @chathu4910
    @chathu4910 3 ปีที่แล้ว +28

    ඔයාලාගෙ වැඩේ නම් ඉවරයි...මරු අක්කි...

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගි. ❤️😍❤️

  • @menuslife1990
    @menuslife1990 3 ปีที่แล้ว +4

    අනූ අයියා යශී අක්කා ඔය දෙන්න පොලවෙ පය ගහල සාමාන්‍ය විදියට නිහතමානීව ලස්සනට සතුටින් ඉන්න ලස්සන පවුලක්..හරි ආඩම්බරයි ඔයාල දෙන්න වගේ සුන්දර මිනිස්සු ඉන්න එක ගැනත්..ඇත්තටම මගේ වස්තුල ලොකු ආදර්ශයක් මේ සමජෙට...ජීවිතේ මේ යන ගමනෙ ඔයාල දෙන්නගෙන් මම දේවල් ඉගෙන ගන්නව..ඔයාල දෙන්න මගේ ජීවිතේ කොටසක් වගේ...ඉතින් හැමදාම වගෙ දෙන්නටම ගොඩාක් ආදරෙන් සුබ පතනවා...ආදරෙයි දෙන්නටම....බුදු සරනයි දෙන්නටම...තව කෙනෙක් සතුටු කරන ඔය හිත් දෙකට මගෙ ආයුශත් අරන් ගොඩාක් කල් සතුටින් ජීවත් වෙන්න😘😘😘😘❤️❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว +2

      හිතට පුදුමාකාර සතුටක් අරන් ආපු කමෙන්ට් එකක් මේක. අපිව ඔයාගෙ ජිවිතෙන් කොටසක් කරගෙන අපිට දීපු මේ වටිනාකම ගැන ස්තූති කරන්න අපිට වචන නෑ. ආදරෙයි හැමදාමත්. 😍😍❤️😍😍

  • @Rakhitha
    @Rakhitha 3 ปีที่แล้ว +10

    මචං,ඔය කපන කොටන වැඩ ඉවර උනාම වැඩ කරන්න ගන්න table එක rustic paint එකක් දීලා ගනින්..ලස්සනට තියෙයි..

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว +1

      අඩේ..... ඒකත් මරු අදහස. 😍😍😍

  • @shani8568
    @shani8568 3 ปีที่แล้ว +4

    අයියේ ඔයාල දෙන්න පට්ටම පට්ට චරිත දෙකක්. මං මාරම ආසයි. ඇත්තටම මම ඔයාලව දන්නෙ chathu@ruma ගෙන්. එයාලත් එක්ක තිබුණු Food challenge එකෙන්. එදා ඉදලා දාන වීඩියෝ එකක් වත් miss කරන්නෙ නෑ. පට්ටම ආසාවෙන් බලනවා. දවසක ආසයි ඔයාල දෙන්නව දකින්න. ඔයාලා හිතන විදිය හරිම වෙනස් මං ඒකට ආසයි. මගෙ හිතෙ තියන හැමදේම මේකෙ මෙහෙම කියන්න බෑ නෙ. කොහොම උණෙත් අලුත් ගෙදර අලුත් ජීවිතයට මම අවංකවම සුභ පතනවා. අක්කි @ අයියා සතුටින් නිරෝගීව ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      හැමදේම නොකිව්වට මේ කිව්ව වචන ටික ඇතුලෙ ඔයාගෙ හිතේ තියෙන හැඟීම් අපිට දැනුනා නංගි. ඉක්මනටම දවසක හම්බවෙලා අපි ඒ දේවල් ගැන් කතා කරමු. ගොඩාක් ස්තූතියි නංගි අපිට දීපු මේ වටිනාකමට. ❤️😍❤️😍

  • @ishanaravinda9817
    @ishanaravinda9817 3 ปีที่แล้ว +16

    අපිටත් පට්ට හැපි..❤️❤️ ඉතුරු ටිකත් හිතන විදිහටම කරගන්න ලැබේවා..!! ඒවගෙත් vlogs ඕනි ❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි. අනිවාර්‍යයෙන්ම ඒවෙත් වීඩියෝස් දෙනවා. 😍❤️😍

  • @yehani-
    @yehani- 3 ปีที่แล้ว +7

    අපේම කෙනෙක් ගෙදරක් හදනව වගේ හැඟීමක් දැනෙනවා..❤️😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว +1

      අනේ..... ඒ වචනෙම අපිට මාරම හයියක්. මේ ලෙංගතුකම අපිට ආශිර්වාදයක් . 😍❤️😍

  • @thiliniroshani9619
    @thiliniroshani9619 8 หลายเดือนก่อน

    කුචී කොන්ඩේ කොටට කපුවට පස්සේ ටිකක් කැත වෙලා වගේ thailand යන්න කලින් දවසේ කොන්ඩේ colour කලාට පස්සේ කොන්ඩේ ලස්සනට තිබුනා❤❤❤❤❤❤

  • @shiromichandima5714
    @shiromichandima5714 3 ปีที่แล้ว +4

    Seriously 😍 නියම වැඩක් ❤ Creative 💥 බොක්කෙන්ම... හරියන්න ඕන දෙන්නට 💌

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      බොක්කෙන්ම ස්තූතියි. ❤️😍❤️😍❤️😍

  • @shakthisadaruwan6304
    @shakthisadaruwan6304 3 ปีที่แล้ว +1

    ඇත්තටම පට්ට සතුටුයි.......ඔයාල දෙන්නගෙ උත්සහ වන්ත කම අපිටත් ආදර්ශයක් ගන්න පුලුවන්...අයියගෙ වැඩත් මාරයි....ඕනම දේකට මහන්සි උනොත් හොදමේ දේ ලබා ගන්නත් පුලුවන්....ගෙදරක නිදහසේ ඉන්න පුලුවන් හොදම තැන තමයි නිදන කාමරය ඉතින් ඒක ලස්සනට තියෙද්දි අපේ මනසටත් හොදයි....ගොඩාක්....ලස්සනයි....😍😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ වචන වලට. මේ දිරිගැන්වීම් අපිට ලොකූ ශක්තියක්. ❤️😍❤️

  • @gayahirudias9458
    @gayahirudias9458 3 ปีที่แล้ว +19

    මූනේ තියෙන හිනාවෙන්ම කියන්න පුලුවන් තියෙන සතුට....😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว +1

      අපේ සතුට තව වැඩි වෙනවා මේ කමෙන්ට්ස් දැක්කම. 😍❤️😍❤️😍

  • @dilinifernando7613
    @dilinifernando7613 3 ปีที่แล้ว +2

    අනේ පට්ට අනේ😍 අලුතෙන් බදින අයටත් හොඳ concept එකක් මේක මොකද හැමෝටම වියදන් කරන් ඇති තරන් සල්ලි නැති නිසා නියමම budget වැඩක් සහ දෙන්නෙක් වශයෙන් කරන්න පුලුවන් නියම වැඩක් good luck beutifull cuple💏 god bless u as all ways💖💖😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      අඩේ.... මේ වචන ටික අපිට එකතු කලේ මාරම වටිනාකමක්. එච්ංහර වටිනාකමක් අපිට දුන්නට ගොඩාක් ස්තූතියි. 😍❤️😍

  • @ireshajeewanthi9172
    @ireshajeewanthi9172 3 ปีที่แล้ว +4

    ඇඳ නම් නියමයි අක්කියෝ අයියේ.... එහෙනම් ආතල් එකේ ඉමු.❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි නංගී. 😍❤️😍

  • @pavithrasithumini1905
    @pavithrasithumini1905 3 ปีที่แล้ว +2

    Happy new year akki & ayya. Dakune kollek wedak kala kiyanne special galle wala kollek kala kiyanne aye ahanna deyakda neda ayye. Wooowww marama lassany wedenm harima uniq wedenm. Ikmanatama oni home tour eka naththm tharahay hode. Adarey dennatama godaaak 😍😍😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      අන්නේකයි.... දකුණෙ ගැම්ම තමයි නේද නංගි.
      ඉක්මනටම රූම් ටුවර් එක ගේන්නම්.
      ආදරෙයි අපිත් ගොඩාක් 😍❤️😍

  • @cbuddies97
    @cbuddies97 3 ปีที่แล้ว +7

    මෙයාලගෙන් වීඩියො එකක් එනකල් ආසවෙන් බලන් ඉන්න මා වැනි පිස්සන් තවත් සිටීද?😁😍😍❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      අඩේ.....😍😍😍😍😍❤️

  • @tharuneth4488
    @tharuneth4488 3 ปีที่แล้ว +1

    Good සතුටුයි ගොඩක්! දෙන්නට සුව නින්දක් ඔය ඇදේ ඉහ ඉද්දරින් නැත්නම් පැත්තෙන් පැලට්ස් වලින්ම පොඩි රාක්කයක් ගහ ගත්තොත් ෆෝන් එක වගේ අත දිග හරියෙ තියන්න ඕන පොඩි දේවල්
    තියන්න පුළුවන්. ඔලුවට වැටිලා ඔලුව පලා ගන්න දේවල් නැතිව.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      සිරාවටම ඔව්. එහෙම පොඩි පොඩි අයිඩියාස් ටිකක් තියෙනවා. හෙමින් සැරේ කරන්න ඕනේ. 😊😍

  • @hashinihashi2064
    @hashinihashi2064 3 ปีที่แล้ว +20

    තමන්ගෙ උත්සාහයෙන් කරගන්න දෙයක අවසානය හොඳ විදිහට දකිද්දි කොච්චර සතුටුද නේද...😁😊😊😊

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว +2

      ඔව් ඒකනම් සහතික ඇත්ත. 😍😍😍

  • @subhashiniperera6014
    @subhashiniperera6014 3 ปีที่แล้ว +2

    යාලුවනේ අද කාලේ උන් පිස්සු නටලා අන්තිමට ජීවිතෙත් නැති කර ගන්නවා. ඒත් උඹලා දෙන්නා පිස්සු නටලා ජීවිතය ජීවත් කර ගන්න උත්සාහ කරනවා. දැන් ඉතින් පොඩි පවුල ලොකුම ලොකු පවුලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා! සුභ අනාගතයක්.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      අඩේ..... මේ වචන ටික අපිට ලැබුන ලොකුම ලොකු අගය කිරීමක්. ගොඩාක් ස්තූතියි. 😍❤️😍

  • @anythingwithsaripinky7731
    @anythingwithsaripinky7731 3 ปีที่แล้ว +7

    පැලට් ටික සුදු පාටින් පාට කරොත් තව ලස්සන වෙයි😍

    • @jackfruitstudio8923
      @jackfruitstudio8923 3 ปีที่แล้ว +1

      පැලට් ඈත් වුණොත් මෙට්ටෙ damage වෙයි.. ඒකටාත් lock දාලම paint කරන්න අයියේ..

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว +1

      සුදු පාටත් ලස්සනයි. ඒත් මේකට අපි ආස උනේ මේ තියෙනම ලී පාටට. බලමු තව කාලයක් ගිහින්. හැමදාම එකම කැමත්ත තියෙන එකකුත් නෑනෙ. 😊😊😊
      පැලට් එකට සෙට් කරන්න මාත් හිතුවා. ඒත් මෙට්ටෙ ගෙනැල්ල දැම්මම ඒක අවශ්‍ය නෑ කියලා හිතුනා. මොකද මෙට්ටෙ එච්චර බරයි. මෙට්ටෙ බරට පැලට් හෙල්ලෙන්නෙවත් නෑ.

  • @jumanasusi6440
    @jumanasusi6440 3 ปีที่แล้ว

    ඔයාලගෙ me vidio එක godak වටිනවා මොකද godak අය නොදන්න දෙයක් කියල dunne ada තමයි මුලින්ම chanel එක බැලුවේ තවත් me වගේම vidio දාන්න 👍👍👍👍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි මේ පැත්තට ආවට. ඒ වගේම මේ අගය කිරීමටත්. එහෙනම් දිගටම හමුවෙමු හොඳේ. ❤️😍❤️

  • @navodyapranithi
    @navodyapranithi 3 ปีที่แล้ว +3

    ඇද විතරක් නෙවේ. ගෙදර ලස්සන කරන videos ඕනි 😍❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว +1

      ඉස්සරහට ඒ ඔක්කොම අරන් එනවා. 😍❤️

  • @shiwangitharushika4559
    @shiwangitharushika4559 3 ปีที่แล้ว +2

    අනේ අයියා ශෝයි අනේ ...හරිම උත්සාහවන්තයි...ගොඩක් ආදරෙයි 2න්නටම....

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි නංගි. අදරෙයි අපිත්. 😍❤️😍

  • @pankajashavinda6119
    @pankajashavinda6119 3 ปีที่แล้ว +10

    හදවතින්ම සතුටුයි ❤️
    දකුණේ BRO

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว +2

      අඩේ..... ගැම්ම... 😍❤️😍

  • @දිනූ-බ3හ
    @දිනූ-බ3හ 3 ปีที่แล้ว +1

    Oyalanam harima nihathami dennek. Kisima loku kamak nha. Polawe paya gahala jiwath wenna puluwan oyala wage ayata, supa pathum. Tawa tawath diyunuwata path wewa kiyala hadawathimma prarthana karanawa. Adarey dennatama❤️❤️❤️❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මේ වටින අගය කිරීමටයි ප්‍රාර්තනාවටයි දෙකටම. ආදරෙයි අපිත්. 😍❤️😍❤️😍❤️😍

  • @sarajayasundaratv
    @sarajayasundaratv 3 ปีที่แล้ว +6

    අක්කිට අයියා වගේ කෙනෙක් හම්බුණේ පෙර පිනකට❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      අක්කා නැත්නම් මටත් මෙච්චර සෙල්ලම් දාන්න වෙන්නෙ නෑ ඉතින්. 😍😍❤️

  • @badajarivlogs2569
    @badajarivlogs2569 3 ปีที่แล้ว +1

    Wow ඇද ඇත්තටම හොඳයි වගේ පේනවා. මරු දෙන්නගෙම උත්සාහවන්ත කම අගයන්නම ඕනෙ. ❤️💪

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว +1

      පට්ටම තැන්කූ හොඳේ... 😍😍😍😍❤️

  • @manjulairosha3120
    @manjulairosha3120 3 ปีที่แล้ว +8

    ඒ ඇදනන් දැක්කත් සැපයි වගේ❤️😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      ෆුල්ම සැපයි. ❤️😍❤️

  • @Samadil-ho8yj
    @Samadil-ho8yj 3 ปีที่แล้ว +1

    ෂා මරු අයියේ.. බලන්නකො ඉතින් ඔයාලා දෙන්නගෙ සරල ජීවිතේ හරිම සතුටින් අංග සම්පූරණයිනේ. වෙන ඉතින් තව මොනාද?? දෙන්නගෙ ආදරේ ආසයි බලන් ඉන්න.😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      මේ වචන වලින් හිතට දැනෙන හැඟීම කියලා විස්තර කරන්න බෑ නංගි. ගොඩක ගොඩාරියක් ස්තූතියි. ❤️😍❤️

  • @dewminichathurika7743
    @dewminichathurika7743 3 ปีที่แล้ว +3

    Niyamai. Oyalage ge lassanata hadenawa dakkama apitath aththatama sathutui.adarei akkitai . Aiyatai dennatama. 😘👍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි අපේ ලඟින් ඉන්නවට. ආදරෙයි ගොඩාක්. 😍❤️

  • @shyamaliesiriwardhana8351
    @shyamaliesiriwardhana8351 3 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි අයියෙ.ඔයාලගේ මහන්සියේ ප්‍රතිපලය තවත් ලස්සන වෙනව.අර පැලට්ස් ටික වැහුන නම්.බෙඩ් ශීට් එකේ පාටින්ම උස ප්‍රිල් එකක් අල්ලන්න පැලට්ස් ටික වැහෙන්න.ආදරෙයි ගොඩාක්

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතීයි නංගි අදහසට. ඒත් වැඩේ තියෙන්නෙ අපි මේක පැලට් වලින් හැදුවෙම පැලට් ටික පේන්න ඔනෙ නිසා.. ඕකේ හරිම ලස්සන එන්නෙ බිත්තියටත් අනම් මනම් ටිකක් එල්ලිලා කරලා අවාම.
      ආදරෙයි අපිත්. ❤️😍

  • @laknikapadmaperuma4126
    @laknikapadmaperuma4126 3 ปีที่แล้ว +16

    උත්සහයෙන් හැම දේම ලබා ගන්න දෙන්නෙක්.💪 ජය වේවා

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට. 😍❤️😍

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 3 ปีที่แล้ว +1

    බුදාම්මෝ රීපීට් එක... අක්කාගෙ කකුල ඉවරයි තව ඩිංගෙන්.. ඇද නම් මරු...අනුරාධ අයියා මරු.. ආදරෙයි දෙන්නටම.. ඉක්මනින්ම තමන්ගේ තැනකට යමු.මගෙත් මේ දවස්වල ට්‍රයි එක ඒකට..♥️♥️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว +1

      අඩේ... පට්ටම පට්ට ස්තූතියි නංගි. ආදරෙයි අපිත් ගොඩාක්. ඔයාගෙ ට්‍රයි එකත් ඉක්මනින්ම සඵල වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 😍❤️

    • @isuriamarasinghe4767
      @isuriamarasinghe4767 3 ปีที่แล้ว +1

      @@Kuchiandbuchi අනේ ඔයාලා අවංකවම සතුටු වෙන බව දන්නවා.ඒකයි කිව්වේ🥰 ❤️ තැන්ක්යු... ගිය ගමන් කියන්නම්🥰🥰😘

  • @muthubhagi6509
    @muthubhagi6509 3 ปีที่แล้ว +4

    ඇද කොට්ට මෙට්ට ඔක්කෝම හොදයී...❤️😍 අපිත් ඔයාලගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා...🙂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි. මේ අගය කිරීම අපිට ගොඩාක් වටිනවා. 😍❤️

  • @yeheniyehansa9720
    @yeheniyehansa9720 3 ปีที่แล้ว +1

    Ane shook matath me wage kollek hambuna nam.
    Ammmbo. Yashita kenthi yaida
    Ubala dennatama adarei.
    💐💐💐💐💐💐💐💐💐💐

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      "මේ වගේ" කියලානෙ තියෙන්නෙ. ඒ නිසා කේන්ති ගන්න එකක් නෑ. 🙈🙈😁😁😁
      ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍

  • @harshiudari7164
    @harshiudari7164 3 ปีที่แล้ว +7

    පැලට් ටික වැහුවනම් තවත් ලස්සනයි.😘😘😘

  • @vodcabrand8005
    @vodcabrand8005 3 ปีที่แล้ว +2

    Mage hithe thibunu widiyataama thiyanawa Eth Man danan hitiye ne kohomada karanne Saha mechchara leai wiyadama adui kiyala marama sathutin thanks dennatama hamadama oyasathuta thiyagena Inna theruwan saranai🙏🙏🙏🙏🙏🙏💚💚💚💚💚

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      අහ්. ඔයත් මේ වගේ හදන්නද හිතුවෙ. නියමයිනෙ. මේක හරි ලේසි. තමන්ටම හදාගන්න පුලුව අඩු වියදමින්.
      ගොඩාක් ස්තූතියි 😍😍😍❤️

    • @ashenashenashen9422
      @ashenashenashen9422 2 ปีที่แล้ว

      අයියෙ ඇද ගෙනකොටත් තිබිච්ච ඔයගෙ කොන්ඩෙ ඇද හදලා ඉවර වෙන කොට නැනෙ

  • @induniljayathilake4464
    @induniljayathilake4464 3 ปีที่แล้ว +22

    පැලට් ට්ක වැහෙනන මොනවා හරි කරන්න..😇එකතකොට තවත් ලස්සන වෙයි😊

    • @samadhiwihara4600
      @samadhiwihara4600 3 ปีที่แล้ว +2

      Ow e dapu bedsheet eke Latin e kiyanne thada nil Patin reddak aran frill ekak mahala danna ,anik sheer ekat ehema karanna,nethnm yatin palate eka pena kota kethai,

    • @thisaranirandunu6400
      @thisaranirandunu6400 3 ปีที่แล้ว +3

      ඔව් බෙඩ් ෂීට් එක පහළට වෙන්නම දැම්මනම් තවත් ලස්සනයි .එතකොට අර පැලට් පේන් නෑ.

    • @shiromichandima5714
      @shiromichandima5714 3 ปีที่แล้ว +3

      පැලට් පේන එකෙයි ඒකෙ ලස්සන තියෙන්නේ ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      මේ පැලට් ඇඳවල් වල ක්‍රමේ තමයි පැලට් පේන එක. මොකද ඒ නිසාමයි පැලට් යූස් කරන්නෙ. නෝමල් ඇඳකින් මේක වෙනස් වෙන්නෙ සහා ලස්සන වෙන්නෙ ඒ හේතුව නිසා. මෙතන තව ලස්සන වෙන්න බිත්තියට එක එක ඒවා එන්න ඕනෙ. ඒවාත් එල්ලුවාම පෙන්නන්නම්කො කොහොමද පේන්නෙ කියලා. 😊😊😍

  • @sasifdo3642
    @sasifdo3642 3 ปีที่แล้ว +2

    අනුරාධ අයියා ඔයා හරිම උත්සහාවන්ත කෙනෙක්....ඒ වගේම මාරම ජොලී අනේ...නැටුම මරු💪💪💪💪

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว +1

      අඩේ.... පට්ටම ස්තූතියි නංගී මේ අගය කිරීමට. ❤️😍❤️

  • @anushkafernando7633
    @anushkafernando7633 3 ปีที่แล้ว +4

    You guys are showing the real life with no acting
    Love that so much
    Wish you all the best for achieve your all dreams come true 🙏🙏🙏🙏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      Thank you so much for watching & motivating us with your words. This means alot 😍😍
      Much love to you ❤️❤️🤗🤗

  • @user-to6dl3cu3d
    @user-to6dl3cu3d 3 ปีที่แล้ว +1

    Akkagei aiyagei සරල කමට සහ උත්සාහවන්ත කමට godaak kemathi..hamadama ආතල් eke, sathutin ,adaren inna.....😍❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි නංගි මේ අගය කිරීමට. ආදරෙයි. 😍❤️😍❤️😍

  • @shashipraboda8165
    @shashipraboda8165 3 ปีที่แล้ว +12

    Man oyalage kamathi oi sarala kamata....dennnama godak saralai.lasssanai...ජීවිතේ lasssanata widinawa.
    Dennnatama budusaranai .godak adarei.❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි නංගී මේ අගය කිරීමට. ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍❤️😍❤️

  • @roshiniroshini5836
    @roshiniroshini5836 ปีที่แล้ว +1

    දෙන්නටම ගොඩක් ආදරේයි❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @ishudewmini2869
    @ishudewmini2869 3 ปีที่แล้ว +3

    අපො ඇද යට බයයි..සත්තු වදින්න පුලුවන් මැනිකෙලා ..පරිස්සමින් ඉන්න දෙන්නම....ආදරේයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      කාමරේට මොකෙක්වත් එන්නෙ නැති වෙන්න සීල් කරන්න ඉන්නෙ.
      ආදරෙයි අපිත්. 😍❤️😍

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 11 หลายเดือนก่อน +1

    මරු ආආආ ඒ pillow එක ❤️

  • @coollife7498
    @coollife7498 3 ปีที่แล้ว +5

    පැලට් වැහුවනම් තවත් ලස්සනට තියෙයි අක්කි.

  • @isankasandeepani3225
    @isankasandeepani3225 3 ปีที่แล้ว +1

    Harim uthsahwantha couple ekak 🤭🤭 jayawewa dennatam.. ♥️Sathutin inna🤝budu saranai... Wenasm deyak.. Oyala karnne.. Panividayakuth dunna... Thank you

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      මේ වචන අපිට මාරම ලොකු හයියක්. ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට. ❤️😍❤️😍❤️

    • @isankasandeepani3225
      @isankasandeepani3225 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi. Jayawewa oyalat... Me paththeth anna sinduwak ahal yann.. Budu saranai

  • @madhushanrashmika9810
    @madhushanrashmika9810 3 ปีที่แล้ว +27

    පැලට් එක වටේට සීල් කරන්න. නැත්නම් සතෙක් එහෙම ඇතුලට ගියොත් විනාසයි.

    • @samadhiwihara4600
      @samadhiwihara4600 3 ปีที่แล้ว +1

      Ow eka nam etta thama

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว +1

      කාමරේම සීල් කරන්න ඉන්නෙ. ඉසාරහට AC හයි කරන්න බලාගෙන.

  • @chathuriimalka1881
    @chathuriimalka1881 3 ปีที่แล้ว +1

    Aiyata oni deyak ottui....godak uthsahawantha dennek akki oya denna...Adarei dennatama❤️❤️❤️.budusaranai

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගි අගය කිරීමට. ආදරෙයි අපිත් ගොඩක්. ❤️😍❤️

  • @nethminimnadi7816
    @nethminimnadi7816 3 ปีที่แล้ว +4

    Couple එක මෙට්ට තෝරන්න ඇවිත් තියෙන්නෙ camara එක උස්සගෙන කියල දැක්කම showroom එකේ අයිය මාකටින් පාර දෙනව මදි නොකියන්නම.😁😂🤣😁😀😆
    කියන්නම ඕනෙ ඔයාලගෙ ඇද හරිම ලස්සනයි.අයියට වැඩ වැඩි වෙලාද මන්ද අද thumbnail එකේ එච්චර වැඩ කෑලි දාල නෑ.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      හෙ හේ.... වටින තැනක් නිසා ටිකක් ප්‍රමෝට් කරත් වරදක් නෑනෙ. ඒ නිසා අපිත් වීඩියෝ කලා මදි නොකියන්නම. හෙ හෙ.
      ගොඩාක් ස්තූතියි නංගි අගය කිරීමට. මේ චැනල් එකේ කොහොමත් වැඩිය වැඩ දන්නෙ නෑනෙ තම්බ්නේල් එකට. අනිත් චැනල් එකේ තමයි ගොඩක්ම වැඩ දාන්නෙ. 😍❤️😍

  • @hashinihashi2064
    @hashinihashi2064 3 ปีที่แล้ว +1

    Oyalage bed room eka lassanai colours choose karala thiyana vidiha niymai good luck akki & ayya

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි නංගී මේ අගය කිරීමට. 😍❤️😍

  • @nadishsanjeewani1372
    @nadishsanjeewani1372 3 ปีที่แล้ว +9

    ලස්සනයි bed eka.♥️♥️♥️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි. 😍

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว

    ශෝයිම ශෝයි ඉතිං සුපිරි හොදේ අලුත් නිවහනේ වැඩකටයුතු ❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 2 ปีที่แล้ว

      ❤️❤️😍❤️❤️

  • @solicmam6204
    @solicmam6204 3 ปีที่แล้ว +1

    අක්කායි අයියායි හරිම ලස්සනයි හැම දම සතුටින් ඉන්න දෙන්නාටම ආදරෙයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      ආදරෙයි ගොඩාරියක් ❤️😍😍

  • @sureshmaduranga5726
    @sureshmaduranga5726 3 ปีที่แล้ว +4

    Bed eka lassana wenna palats caver wenna sponge ghanna etakota thawa lassanai

  • @cookwithfamilysn
    @cookwithfamilysn 3 ปีที่แล้ว +1

    Harima lasanai.wenas widihe kalathmaka deyak.budu saranai aka & aiya

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාක් ස්තූතියි. 😊😍❤️

  • @m.umeshasudeshinidesilva6931
    @m.umeshasudeshinidesilva6931 3 ปีที่แล้ว +8

    ශෝයි අනේ ඔයාලා2
    ඔහොම තමයි ඉන්න ඕනෑ .
    වාසනාවන් දැක්කත්.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 3 ปีที่แล้ว +1

    Ape gedara lagami homagama fox eka thiyenne..me wage hoda badu thiyenawa kiyala danan hitiye na..godak thanx. Oyalage vlogs godak watinawa. Jaya weva..👍💓💓💓

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අගය කිරීමට. 😍❤️
      වෙලාවක ගිහින් පොඩි වටයක් දාලා බලලා එන්න. හොඳ බඩු තියෙනවා ඒකේ.

  • @subodhi6
    @subodhi6 3 ปีที่แล้ว +10

    So many things to learn from you two..❤😌

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว +1

      These words really motivates us!
      Much love to you ❤️❤️🤗🤗

  • @janitsand8429
    @janitsand8429 3 ปีที่แล้ว +1

    ayya supiri man patt asai me channel eka patta halo ,, pls gdr hadana eke okkoma vlog tika oni antima final view ekai home tour ekai oni 😍😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      ඔක්කොම විස්තර ටික අරන් එන්නම් දිගටම වීඩියෝස් වලින්.
      ගොඩාරියක් ස්තූතියි. 😍❤️😍

  • @chmonimmi6308
    @chmonimmi6308 3 ปีที่แล้ว +10

    බලන් හිටිය වීඩියෝ එකක්❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      😍❤️🤗🤗🤗❤️😍

  • @udarilakmini4570
    @udarilakmini4570 3 ปีที่แล้ว +1

    Mm video baluwata mage palaweni comment eka. Niyamai uthsahawanathai. Apitath loku adarshayaka awankawama. Bed sheet eka palat eka wahenna ma dammanam patta. Ohomath lassanai arawidiyatath karala balamuko neda. Ehenam akke ayiye budusaranai dennatamaaa.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි ඔයා ඔයාගෙ අදහස් අපිට මේ විදියට කියන්න තීරණය කරපු එකට. ඒ වගේම ගොඩාක් ස්තූතියි අගය කිරීමට. ❤️😍❤

  • @anushamaduwanthi8577
    @anushamaduwanthi8577 3 ปีที่แล้ว +3

    ආදර්ශමත් couple ekk 😍😍😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි 😊😍❤️

  • @prathibhamenuka741
    @prathibhamenuka741 3 ปีที่แล้ว +1

    අයියේ metras එක තියන්න පැලට් ටික බිම ඇතුරුවට පස්සේ දිග පළල කොච්චරද ?
    මෙන්න මේ වෙලාවේදී තිබ්බට පස්සේ 👉7:34
    මේ vidio එකනම පට්ට මේ ඇද දැකල මටත් එහෙම එකක් හදා ගන්න ආස හිතුන🤗🤗😘 .thank u 😘😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว +1

      මේ මෙට්ටෙ අඟල් 60x72. මෙට්ටෙ ගානටම සෙට් උනා පැලට්ස් ටිකට. එහෙම එන්න තමයි මන් හැදුවෙ. ඒ කියන්නෙ පැලට් වල සයිස් එකත් අන්තිමෙදි 60x72මයි.
      නියමයි. මේක මරු. අමුතුම ගතියක් තියෙනවා. ඔයත් හදන්න එකක්. 😍😍😍❤️❤️❤️

    • @prathibhamenuka741
      @prathibhamenuka741 3 ปีที่แล้ว +1

      @@Kuchiandbuchi thank u අයියේ 😘😘😘. අනිවාරෙන්ම මම එකක් හදනවා.

  • @tharugunasekara9233
    @tharugunasekara9233 3 ปีที่แล้ว +4

    අය්ය නම් නියම වැඩ්ඩෙක් තමයි 🤩👌❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว +1

      අඩේ.... පට්ටම තැන්කූ හොඳේ. 😍❤️😍

  • @marianfernando3708
    @marianfernando3708 3 ปีที่แล้ว +2

    Me wage videos godaaaak wadagath.. Adu wiyadim luxury life ekak jeewath wenna, boruwata salli nasthi nokara... Thank you so much..

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට. ❤️😍❤️

  • @chamindakumara3868
    @chamindakumara3868 3 ปีที่แล้ว +6

    උත්සහවන්තයා ජය ගනී 👍 නියමයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි. ❤️😍❤️

  • @dammi2264
    @dammi2264 3 ปีที่แล้ว +1

    Lassanai .akke palat eka vahenna a bed shiit ekatama plain colour ekakin rali rali vage lassana kotasak mahaganna.palat eka vahunama thavath lassana vei.aadarei dennatama godaak intresting ane theruvan saranai.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      මේ ජාතියෙ පැලට් ඇඳවල් වල විදිය තමයි මෙහෙම පැලට් පේන එක. පැලට් ටික වැහුනම ආයෙ නෝමල් ඇඳක් වගේ වෙනවනෙ. 😊😊
      ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍

  • @hobbieswithnipu
    @hobbieswithnipu 3 ปีที่แล้ว +5

    Bedsheet ekt la patak dammnm thwath lassni 😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      බෙඩ් ශීට් කාලෙන් කාලෙට වෙනස් වෙනවනෙ. ඊලඟ එක ලා එකක් කරමු. 😍😍

  • @hansanirandika4484
    @hansanirandika4484 3 ปีที่แล้ว +1

    Niyamai akki and aiya..oyalage ash color paint eka lassanai wall eke tiyena 🥰.room eka lassanata hadala.tawa lassana wei decos tika dammama.🥰

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගි අවංක අගය කිරීමට. ඉස්සරහට ඩෙකෝස් කරන හැටිත් වීඩියෝස් වලින් ගේන්නම්. 😍❤️😍

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 3 ปีที่แล้ว +3

    💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
    නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 බෝ මම තමයි පලවෙනියා ඔයා නියමයි මල්ලි අපේ වැඩ අපිම කරගත්තාම සල්ලි ඉතුරුයි ඔයාලා දෙන්නාට ඉක්මනටම දිවුනු වෙන්න පුලුවන් මගේ එකම ප්‍රාර්ථනා තව ප්‍රාර්ථනාවක් තියෙනවා එක කියන්න බයයි ඔයාලා මට බනිවී ඔයාලා පරිස්සමෙන් ඉන්න ඔයාලට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ආදරෙයි 💜️💜️💜️💜️💜️ගොඩක්

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว +1

      සල්ලිත් ඉතුරුයි, ඒ වගේම මාර සතුටකුත් දැනෙනවා තමන්ම කරගත්ත දේවල් ගෙදර තියෙද්දි. ගොඩාක් ස්තූතියි අක්කෙ ප්‍රාර්ථනාට. අනිත් ප්‍රාර්ථනාව අපිට හිතාගන්න පුලුවන්. හෙ හේ.
      ආදරෙයි අක්කෙ අපිත්. ❤️😍❤️

    • @chamiladilrukshi8164
      @chamiladilrukshi8164 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi 💎💎💎💎💎💯💯💯💯💯💚💚💚💚🙏🙏🙏🙏🙏

  • @lakshithavlogs
    @lakshithavlogs 3 ปีที่แล้ว +1

    ඒක නම් පහර සහෝ

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      පට්ටම තැන්කූ හොඳේ. 😍

  • @p_r_a_n_a
    @p_r_a_n_a 3 ปีที่แล้ว +3

    මම ආසම වචන ටික
    අපි ආතල් එකේ ඉමූ.❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      අඩේ.... 😍😍❤️❤️😍😍

  • @thisaranikushalya3938
    @thisaranikushalya3938 3 ปีที่แล้ว

    Niyami hoda අදහසක් athi una👍👍👍👍👍👍...thank you

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි අගය කිරීමට. 😍❤️😍

  • @lifewithsanji2207
    @lifewithsanji2207 3 ปีที่แล้ว +9

    Danne nathi hinda ahanne ...❤palatte kiyanne monawada aiya😊

    • @hgsagariika5318
      @hgsagariika5318 3 ปีที่แล้ว

      Kadakaraintat narakama nh.bisnas.karaganat puluwan

    • @lifewithsanji2207
      @lifewithsanji2207 3 ปีที่แล้ว

      @@hgsagariika5318 monawada palatte kiyanne

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      පැලට් කියන්නෙ ලොකු ලොකු බඩු එහෙම එක උඩ එක තියලා එවද්දි පාවිච්චි කරන ලී පෙට්ටි වලට.

  • @iresharumesh2817
    @iresharumesh2817 3 ปีที่แล้ว +1

    පැලට් tika cover karanna aiye.. ලස්සනයි .. home tour ekak onee 😍❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      ඉක්මනට හෝම් ටුවර් එකක් දෙන්නම්. 😍❤️❤️😍

  • @thulithnelaka
    @thulithnelaka 3 ปีที่แล้ว +6

    බලන් හිටියේ මේක එනකන්

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      ❤️😍❤️😍❤️😍❤️

  • @dilimunasingha6859
    @dilimunasingha6859 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ඉතුරු වැඩ ටිකත් ඉක්මනින්ම කරගන්න ලැබේවා 😍 ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @dayaranjana38
    @dayaranjana38 3 ปีที่แล้ว +4

    6.55 idan firstcomment danna balan hitiye parakku nisa oyalagema video 1 bala bala hitiya aparade miss una ne😭😭

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      අහ්. අයියෝ ඒකට මොකෝ. ඊලඟ වීඩියෝ එකේදි ඔන්න ඔයා තමයි අංක එක. 😍

    • @dayaranjana38
      @dayaranjana38 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi 🙈🙈

  • @sujinibamunuarachchi907
    @sujinibamunuarachchi907 3 ปีที่แล้ว +1

    hithata denenawa nikan mage geyak heduwa wage hegimak ,mokada oyala godak nihathamani charitha dekka nisa ,aeththtama hadwathinma parthana kranwa oyalage siyaluma pethum ituwenna kiyala..man podi idea ekka dennam පැලට්ස් tika colur ekkkranam thawa penumak ei kiyala hithnawa ,godak lassanata weda wenna kiyala wish kranawa aiya akki...budusaranai adarei ...

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      ඒ තමන්ගෙ කියන හැඟීමත් එක්ක එන ලෙංගතුකම හැමදාම අපිව පුදුම විදියට ශක්තිමත් කරනවා. ගොඩාක් ස්තූතියි හැමදාම අපිත් එක්ක ඉන්නවට.
      පාටක් ආවමත් ලස්සනයි. හැබැයි අපි මුල ඉඳන්ම ආස උනේ නෝමල් ලී පාටට. තව කාලයක් ගිහින් බලමු පාටක් ගාන්න. 😊😊
      ආදරෙයි නංගි අපිත් 😍❤️😍

  • @isharivinoli8043
    @isharivinoli8043 3 ปีที่แล้ว +4

    Oyala denna harima shork ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි. 😍❤️😍

  • @dinukamadushanigunathilaka4563
    @dinukamadushanigunathilaka4563 3 ปีที่แล้ว

    Palat ekakama lale galawala wateta gahala podiyata polish parak allanna ethakota thawath lassanai .supiri adan hoyana ganu asse niyama kanthawak akke oya.oyala dennatama godaaaak❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      අපි එහෙමත් හිතුවා මුලින්. ඒත් එතකොට නිකන් තනිකර පෙට්ටියක් වගේ පෙනුමක්නෙ එන්නෙ. ඒ නිසා මේ විදිය හොඳයි කියලා හිතුනා. 😊
      ගොඩාක් ස්තූතියි නංගි මේ අගය කිරීමට. ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍❤️

  • @kaviherath551
    @kaviherath551 3 ปีที่แล้ว +4

    පැලට් ටික නොපෙනෙන්න මොනාරි කරන්නකො

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว +1

      පැලට් ටික පෙනෙද්දිනෙ අනේ මේ ඇඳේ ගතිය තියෙන්නෙ.

  • @nayomidarshika5888
    @nayomidarshika5888 3 ปีที่แล้ว +1

    Niyamai. oyala harima nihathamani ekai oyalata oyalage vidio walata mechchara adare 🥰🥰🥰🥰🥰🥰🥰❤❤❤❤kamathi. Hamadama sathutin inna. Theruwan saranai oyalata 😘😘😘😘😘😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      අනේ..... ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිව මේ වගේ ලෙන්ගතුකමින් වැලඳගන්නවට. ආදරෙයි අපිත්. ❤️😍❤️

  • @pradeepaliyanage626
    @pradeepaliyanage626 3 ปีที่แล้ว +5

    ලස්සනයි හැබැයි අර පැලටිස් ටික නොපෙනෙන්න කවර් කරන්න

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි. ❤️😍

  • @shashikasewwandi1794
    @shashikasewwandi1794 3 ปีที่แล้ว +1

    Wasana akki genanm kiyanna wachana ne... eya wage hari karunika ahinsaka kenek dekalama ne... e wage oyala dennath.. jeewithe harima sehelluwen chamwa gatha karanawa..mama hithanne eka thama wenna one...loku loku dewal walin jeewithe hoyanne nethuwa thiyena dein lebena dein sathutu wena eke sathuta kohenwath ganna be.. hemadama sathutin inna akki & aiya..

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      ඇත්තටම වාසනා කියන්නෙ මාරම හොඳ යාලුවෙක්. 😍😍😍
      ඇත්තටම සතුට තියෙන්නෙ මහා ලොකු දේවල් වල නෙවෙයි පොඩිම පොඩි දේවල් වල. ඒ සතුටට හුරු උනාම නිකම්ම ජීවිතේ සරල වෙනවා. ගොඩාක් ස්තූතියි ඔයාගෙ මේ ආදරණීය වචන වලට. 😍❤️😍

  • @vittaikassui4463
    @vittaikassui4463 3 ปีที่แล้ว +6

    Kolla patta waddek nee! : )

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว +1

      අඩේ.... පට්ටම තැන්කූ හොඳේ. 😍😍

  • @pawithramihirani7031
    @pawithramihirani7031 3 ปีที่แล้ว +1

    Oyala dennatama hadavatinma wish karanva akki aiye.oyalage videos ekka api hemadama innva.oyalage nihatamanikama agayanva.ge lassanai den.bs

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි. ❤️😍❤️😍❤️😍❤️❤️

  • @chathuradananjaya9015
    @chathuradananjaya9015 3 ปีที่แล้ว +15

    පැලට් යටින් LED ලයිට් පටියකුත් ගැහුවනම් හරි🤪

  • @breathehouse1462
    @breathehouse1462 3 ปีที่แล้ว

    මරු අනේ.. 😍 දෙන්නම එකතු වෙලා හදාගත්තම තියන සතුට.. පට්ට ඔයාලා දෙන්නම ❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      සිරාවටම. ඒ සතුටනම් මාරයි. ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @දිනුෂිකානෙත්මි
    @දිනුෂිකානෙත්මි 3 ปีที่แล้ว +5

    විඩියෝ එක පටන් ගන්නකොට කොන්ඩෙ තිබ්බා අවසන් කරන්කොට තට්ටෙ ගලා🤣🤣

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว +1

      ඕන් බලන්න ඇඳක් හදන්න ගිහින් වෙච්චි වැඩේ. 🙈😁😁

  • @sitharasithara4719
    @sitharasithara4719 3 ปีที่แล้ว +1

    Amboo aiyee ei oya ohoma patta eda kyl wedak ne niyamai athal eke emu ane mulu gdrm video ekak karannako

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว +1

      මුළු ගෙදරම පෙන්නන්නම් නංගි ඉස්සරහට ❤️😍❤️

  • @parowijesekara3997
    @parowijesekara3997 3 ปีที่แล้ว +3

    ane aiya adareyi 😘😘 akkit adareyi perissmen inna

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 3 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍❤️😍❤️