මහ පොලොව නුහුලන වීදියේ කඳුළු කතාව | Veedi Daruwa | වීදි දරුවා | Full Video | Massanne Vijitha Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • තෙරුවන් සරණයි
    පින්වත් මස්සැන්නේ විජිත ස්වාමින් වහන්සේ විසින් දේශිත නවතම රූපකාව්‍ය | විදි දරුවා කාව්‍යමය සංග්‍රහය
    පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේගේ පූර්ණ අනුදැනුම මත දම්දිය අසපුව පිංබිමේ නිළ මාධ්‍ය ඒකකය විසින් මෙම යූටියුබ් පිටුව මෙහෙයවනු ලබයි
    ―――――――――――――――――――――――――
    අතුරුගිරිය ගල්පොත්ත පාර දම්දිය අසපුවේ නිර්මාතෘවර,දම්දිය මාධ්‍යජාලයේ ගරු අධ්‍යක්ෂ,දහම් සිසිල පාරමිතා පදනමේ පින්වත් අනුශාසක,උත්තම මාපියවන්දනා වැඩසටහන් දේශක,කාව්‍ය ශ්‍රී කාව්‍ය විශාරද පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේ විසින් දේශිත සුමධුර දේශනාවන් ශ්‍රවණය කරන්න පිවිසෙන්න අපේ යූටියුබ් පිටුවට.
    ―――――――――――――――――――――――――
    දරුවන් දෙමාපියන් මරණ, දෙමාපියන් දරුවන් මරණ මේ විෂමකාරී සමාජය යහපත් කිරීම වස් මේ කවිබණ පිටුව ඔබවෙත ගෙන එන්නේ අපරිමාන සෙනෙහසකිනි.මේ උත්තම වෑයම ගිනිගෙන දැවෙන හදවත් දම්දියෙන් නිවා සුවපත් කිරීමටයි
    ―――――――――――――――――――――――――
    ▫️️𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗬𝗼𝘂𝗧𝘂𝗯𝗲 𝗖𝗵𝗮𝗻𝗲𝗹 ▫️
    / massannevijithatheroka...
    ▫️️𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 𝗣𝗮𝗴𝗲▫️
    / massannevijithathero
    ▫️️𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗪𝗲𝗯𝘀𝗶𝘁𝗲▫️
    massannevijith...
    ―――――――――――――――――――――――――
    𝘍𝘰𝘶𝘯𝘥𝘦𝘳 𝘰𝘧 𝘈𝘵𝘩𝘶𝘳𝘶𝘨𝘪𝘳𝘪𝘺𝘢 𝘋𝘢𝘮𝘥𝘪𝘺𝘢 𝘈𝘴𝘢𝘱𝘶𝘸𝘢,𝘋𝘪𝘳𝘦𝘤𝘵𝘰𝘳 𝘰𝘧 𝘋𝘢𝘮𝘥𝘪𝘺𝘢 𝘔𝘦𝘥𝘪𝘢 𝘕𝘦𝘵𝘸𝘰𝘳𝘬, 𝘗𝘳𝘦𝘴𝘪𝘥𝘦𝘯𝘵 𝘰𝘧 𝘋𝘢𝘩𝘢𝘮 𝘚𝘪𝘴𝘪𝘭𝘢 𝘗𝘢𝘳𝘢𝘮𝘪𝘵𝘩𝘢 𝘍𝘰𝘶𝘯𝘥𝘢𝘵𝘪𝘰𝘯,𝘏𝘰𝘯𝘰𝘳𝘢𝘳𝘺 𝘗𝘢𝘵𝘳𝘰𝘯 𝘜𝘵𝘩𝘵𝘩𝘢𝘮𝘢 𝘔𝘢𝘱𝘪𝘺𝘢𝘷𝘢𝘯𝘥𝘢𝘯𝘢 𝘗𝘳𝘰𝘨𝘳𝘢𝘮𝘮𝘦,𝘓𝘦𝘤𝘵𝘶𝘳𝘦 𝘗𝘰𝘦𝘵 𝘚𝘳𝘪 𝘒𝘢𝘷𝘺𝘢 𝘝𝘪𝘴𝘩𝘢𝘳𝘢𝘥𝘢
    𝗠𝗼𝘀𝘁 𝗩𝗲𝗻𝗲𝗿𝗮𝗯𝗹𝗲 𝗠𝗮𝘀𝘀𝗮𝗻𝗻𝗲 𝗩𝗶𝗷𝗶𝘁𝗵𝗮 𝗧𝗵𝗲𝗿𝗼©®
    𝐃𝐚𝐦𝐝𝐢𝐲𝐚 𝐁𝐮𝐝𝐡𝐝𝐡𝐢𝐬𝐭 𝐌𝐨𝐧𝐚𝐬𝐭𝐞𝐫𝐲,
    𝐃𝐚𝐦𝐝𝐢𝐲𝐚 𝐀𝐬𝐚𝐩𝐮𝐰𝐚,
    𝐆𝐚𝐥𝐩𝐨𝐭𝐡𝐭𝐡𝐚 𝐑𝐨𝐚𝐝,
    𝐀𝐭𝐮𝐫𝐮𝐠𝐢𝐫𝐢𝐲𝐚,𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚.
    ―――――――――――――――――――――――――
    ☏ 🄿🄷🄾🄽🄴╺ +𝟵𝟰 𝟳𝟭𝟮 𝟳𝟯𝟴 𝟯𝟭𝟭/+𝟵𝟰 𝟳𝟭𝟴 𝟰𝟰𝟵 𝟱𝟰𝟵
    ✉ 🄴🄼🄰🄸🄻╺ 𝘃𝗶𝗷𝗶𝘁𝗵𝗮𝘁𝗵𝗲𝗿𝗼.𝗺𝗮𝘀𝘀@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺 / 𝘃𝗲𝗻𝗺𝗮𝘀𝘀𝗮𝗻𝗻𝗲𝘃𝗶𝗷𝗶𝘁𝗵𝗮𝘁𝗵𝗲𝗿𝗼@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺
    ―――――――――――――――――――――――――
    Massanne Vijitha Thero Kavi Bana Page
    Massanne Vijitha Thero Kavi Bana
    Massanne Vijitha Thero Mapiyawandana
    Massanne Vijitha Thero Bana
    Massanne Vijitha Thero Kavi
    Massanne Vijitha Thero Amma kavi
    Massanne Vijitha Thero Thaththa Kavi
    Massanne Vijitha Thero Sinhala Kavi
    Massanne Vijitha Thero Bodhi Pooja
    Massanne Vijitha Thero Aashirwada Pooja
    Massanne Vijitha Thero Hiru tv Kavi Bana
    Massanne Vijitha Thero Amadahara Kavi Bana
    Massanne Vijitha Thero Derana tv Mapiyawandanawa
    Massanne Vijitha Thero Sirasa fm Kavi Bana
    Massanne Vijitha Thero Siyatha tv Mapiyawandanawa
    Massanne Vijitha Thero Sri fm Kavi Bana
    Massanne Vijitha Thero Pahan Poojawa
    Massanne Vijitha Thero Kavi Bana
    Mapiyawandana Programe
    Derana Tv Mapiyawandana Programe
    Siyatha Tv Mapiyawandana Programe
    Damdiya Tv Mapiyawandana Programe
    Sinhala Kavi Bana
    Swarnawahini Amadahara Kavi Bana
    Swarnawahini Amadahara Yugasana Kavi Bana
    Hiru tv Kavi Bana
    Hiru tv Yugasawana Kavi Bana
    Colombo Television Aushada Poojawa
    Meth tv Aushada Poojawa
    Colombo Television Kavi Ban
    Colombo Television Yugasana Kavi Bana
    Meth tv Kavi Bana
    Meth tv Yugasana Kavi Bana
    Risira tv Kavi Bana
    Risira tv Yugasana Kavi Bana
    Art tv Kavi Bana
    Art tv Yugasana Kavi Bana
    Sri Fm Kavi Bana
    Sirasa Fm Kavi Bana
    Kavi Bana
    Amma Kavi Bana
    Thaththa Kavi Bana
    Appachchi Kavi Bana
    Anda Amma Kavi Bana
    Uththama Hadawatha Kavi Bana
    Wedi Daruwo Kavi Bana
    Rata Giya Amma Kavi Bana
    Siduhath Upatha
    Asirimath Buddathwaya
    Sambuddha Parinirvanaya
    Eya Yashodara Nam Viya Kavi Bana
    Aashirwada Poojawa
    Amadahara Aashirwada Poojawa
    Aashirwada Pahan Poojawa
    Aashirwada Nelum Mal Poojawa
    Siyapath Wandanawa
    Asirimath Ruwanweli Maha Se Wandawanwa
    Ruwanweliseya Poojawa
    Bakkula Maha Se Wandanwa
    මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේ
    මස්සැන්නේ විජිත හිමි
    මස්සැන්නේ විජිත හිමි කවිබණ
    මස්සැන්නේ විජිත හිමි මාපියවන්දනා
    මස්සැන්නේ විජිත හිමි යුගාසන කවිබණ
    උත්තම මාපියවන්දනා වැඩසටහන
    උත්තම මාපියවන්දනාව
    කවිබණ
    යුගාසන කවිබණ
    අමාදහර යුගාසන කවිබණ
    අමාදහර ආශිර්වාද පූජාව
    මෙත් ටීවී ඖෂධ පූජාව
    හිරු ධර්මප්‍රදීප යුගාසන කවිබණ
    කිරි ආහාර පූජාව
    දෙතිස් ව්‍යඤ්ජන බුද්ධ පූජාව
    ඖෂධ පූජාව
    108 මහා ඖෂධ පූජාව
    දම්දිය අන්තර්ජාල රූපවාහිනිය
    දම්දිය අසපුව
    සියපත් වන්දනාව
    සිදුහත් උපත
    අසිරිමත් බුද්ධත්වය
    සම්බුද්ධ පරිනිර්වාණය
    ඇය යශෝදරා නම් විය
    අන්ධ අම්මා
    අප්පච්චි
    උත්තම හදවත
    වීදි දරුවෝ
    රට ගිය අම්මා
    බංකරයේ කඳුළු කතාව
    ආනන්ද මහ තෙරුණ්
    පින්බර යශෝදරා සංවේදී කවිපෙළ
    #massannevijithathero #kavibana #damdiyaasapuwa #mapiyawandana

ความคิดเห็น • 142

  • @chamathsarachamathsara-hj5fz
    @chamathsarachamathsara-hj5fz 11 หลายเดือนก่อน +6

    තෙරුවන් සරනයි.❤️දිගාසිරි වේවා ඔබවහන්සේට❤️ 🙏🙏🙏🪷

  • @සිතුවිලිලොව
    @සිතුවිලිලොව 2 ปีที่แล้ว +19

    Theruvan saranai ape hamuduruvane..🙏🙏🙏🙏🙏🙏

  • @nimsaradineth1209
    @nimsaradineth1209 ปีที่แล้ว +18

    තෙරැවන් සරනයි හමුදුරුවනෙ 10වතාවක් අහලත් තව තාවත් අහන්ඩ හිතෙනව අහල ඇසට කදුලු අවා හමුදුරුවනෙ

  • @yamunashyamali5663
    @yamunashyamali5663 ปีที่แล้ว +10

    තුනුරුවන් සරණයි මගේ.හාමුදුරුවනේ ඔබ වහන්සේට අනේක වාරයක් පිං හාමුදුරුවනේ පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vlogs-ez5oe
    @vlogs-ez5oe ปีที่แล้ว +5

    සාධූ සාධූ සාධූ🙏🙏🙏

  • @sanjeewagamage9373
    @sanjeewagamage9373 ปีที่แล้ว +7

    හරිම. ලස්සනයි හාමුදුරුවනේ 5වෙනි. පාරත් ඇහුවා😢

  • @shen..4499
    @shen..4499 ปีที่แล้ว +15

    4 වෙනි පාරටත් බැලුවා හාමුදුරුවෝනේ🙏🥺

  • @UpaliLokupattiyage
    @UpaliLokupattiyage 4 หลายเดือนก่อน +3

    Obawahanseta..uthum.nirwanaya.awabodawewa...

  • @PkPk-lh5hv
    @PkPk-lh5hv 28 วันที่ผ่านมา +3

    මම අම්මත් එක්ක රන්ඩු වෙනව අම්මා අයියට වැඩියෙන් සලකනව කියල ඒත් අයිය පොඩි කාලෙ සිමින්තියෙ නිදාගෙන තියෙන්නෙ ඒත් මම තොටිල්ලේ නිදාගෙන තියෙන්නෙ මට සමා වෙන්න අයියෙ මම ඔයාට මගෙ පනටත් වැඩිය ආදරේ අයියා ❤❤❤

  • @ahyionline9511
    @ahyionline9511 ปีที่แล้ว +7

    මේ වගේ කවි බණක් අහන්න වුනේ අවුරුදු 75ක් ග්‍රී ලංකාවේ දේශපාලුවේ කරපු ව්නාශ කාරි දෙවල් නිසා... දැන් මේ කවි බණ නෙවෙයි 50% ගෙවල් වල ඇත්ත කතාව .....

  • @Warashani
    @Warashani ปีที่แล้ว +7

    ❤ තෙරුන් සරණයි 🙏🙏

  • @chandrikalakmali7956
    @chandrikalakmali7956 7 หลายเดือนก่อน +2

    කොඩක් ලස්සනයි හාමුදුරුවන්ගේ කවි බන

  • @shashiwirasinha8934
    @shashiwirasinha8934 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු අපෙ හාමුදුරුවනෙ ත්‍
    තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏

  • @sunithakusumkumarisunitha1059
    @sunithakusumkumarisunitha1059 2 ปีที่แล้ว +8

    Sadu.sadu.sadu.sadu.🙏🙏🙏🙏🙏

  • @priyankabandaranayaka5684
    @priyankabandaranayaka5684 2 ปีที่แล้ว +8

    Taruvan saranai,oba,vansata

  • @hashanshammika1501
    @hashanshammika1501 2 ปีที่แล้ว +11

    🙏🙏🙏

  • @tabordacynthia2527
    @tabordacynthia2527 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @c.kvisekarayac.kvisekaraya3140
    @c.kvisekarayac.kvisekaraya3140 ปีที่แล้ว +5

    Hamuduruwane mata oba wahansege numbarayak dennako

  • @tharangasampath3836
    @tharangasampath3836 ปีที่แล้ว +5

    Love 🌈🌈

  • @priyanthalal6926
    @priyanthalal6926 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumariwasanthi5390
    @kumariwasanthi5390 ปีที่แล้ว +4

    ගොඩාක් දුක හිරතනෙ කවි බණක්

  • @R.P.G.S.I.98-lc8rz
    @R.P.G.S.I.98-lc8rz 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @danushkadesappiya3765
    @danushkadesappiya3765 ปีที่แล้ว +4

    Sadu sadu sadu

  • @susilmangalikamangalika1484
    @susilmangalikamangalika1484 ปีที่แล้ว +4

    සාධූසාධූසාධු🙏🙏🙏
    තෙරුවන් සරණයි

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි සාදු සාදු සාදු 🙏

  • @tharangasampath3836
    @tharangasampath3836 ปีที่แล้ว +5

    Budu.saranai🌹🌹🌹🌹🌹

  • @PriyadarshaniHerath-lg2ro
    @PriyadarshaniHerath-lg2ro 9 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @nilukadamayanthi9480
    @nilukadamayanthi9480 2 ปีที่แล้ว +31

    අනේ අපේ හාමුදුරුවනේ හරිම ලස්සනයි කවි බණ ඒ වගේම පපුව පිච්චිලා යනවා මේ කවි බණ අහන කොට,

    • @nilminikularathna8829
      @nilminikularathna8829 ปีที่แล้ว

      පූර්ව දේවතාවන් දෙදෙනා නොපුදන්නෝද ගොඩක් ඉන්නවා .....ඔවුන්ගේ සසර ගමන දුක් සහගතමයි

    • @chandanapiyalal3791
      @chandanapiyalal3791 ปีที่แล้ว

      @@nilminikularathna8829 I

    • @DewminiDulanga
      @DewminiDulanga 7 หลายเดือนก่อน +1

      🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏

  • @nethraranasinghe319
    @nethraranasinghe319 ปีที่แล้ว +5

    Harima lassanai oba wahanseta budu saranai 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @priyangikakarunaraththana.6589
    @priyangikakarunaraththana.6589 ปีที่แล้ว +4

    ගොඩක් දුක හීතේ කවි බනක් සදු සදු

  • @kaveeshanethmi9888
    @kaveeshanethmi9888 ปีที่แล้ว +9

    අනේ ස්වාමීන් වහන්ස. දරා ගන්න බැරි තරම් දුකක් ඇති උනා සිතට. 🥺🙏🙏🙏

    • @nilukachandani5525
      @nilukachandani5525 ปีที่แล้ว +1

      Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kaveeshanethmi9888
      @kaveeshanethmi9888 ปีที่แล้ว

      @@nilukachandani5525 🙏🙏🙏

    • @DingiriManike-oq9de
      @DingiriManike-oq9de ปีที่แล้ว

      sadu sadu budhusaranai.....💖💞

  • @උත්පලවන්නාරාමය
    @උත්පලවන්නාරාමය 2 ปีที่แล้ว +15

    තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවනේ 😔 හරිම දුකයි මට අම්මයි තාත්තායි හැරෙන්න වෙන කවුරුත් නැහැ මේ කවිබන එකට ගොඩක් දුක හිතුනා ගොඩක් පිං හාමුදුරුවනේ ඔබවහන්සේට දීර්ඝආයුෂ ලැබේවා

  • @pushpapushpa9631
    @pushpapushpa9631 2 ปีที่แล้ว +24

    තෙරැවන් සරනයි පොඩිහාමුදුරැවනේ 3වතාවක් අහලත් ඇසට කදුලු අවා ඔබවහන්සේට පිං

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🌸🙏🌸🙏🌸🙏🌸💐💐

  • @nilukadamayanthi9480
    @nilukadamayanthi9480 2 ปีที่แล้ว +18

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට

  • @thivinasantha4434
    @thivinasantha4434 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilanirupa8814
    @dilanirupa8814 ปีที่แล้ว +4

    Theruwan saranai oba wahanseta

  • @dayansandaruwan7337
    @dayansandaruwan7337 4 หลายเดือนก่อน +1

    ගොඩක් දුකයි

  • @UpaliLokupattiyage
    @UpaliLokupattiyage 4 หลายเดือนก่อน +1

    11:25 11:26 11:26 11:26 11:27 11:27 11:27 11:27 11:28 11:28 11:28 11:28 11:29 11:29 11:29 11:29 11:29 11:30 o
    OBawahanseta.uthum.niwana.awaboda.wewa...

  • @DulaniNadiesha-qf2jy
    @DulaniNadiesha-qf2jy 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @DarshanaShehan-hf8ov
    @DarshanaShehan-hf8ov 8 หลายเดือนก่อน +1

    Budusarani.ape.podi.hamuduruwane

  • @chamodikavishka6284
    @chamodikavishka6284 ปีที่แล้ว +23

    සමහර අයියලාට නංගිලා ගැන ගානක් නෑ ... සමහර නංගිලාට අයියලා ගැන ගානක් නෑ ... ඒත් ඒ බැදීම තේරෙන අය පුදුමාකාර විදිහට මේ කවි පෙළට සම වැදෙනවා.. මගෙ අයියා මාත් එක්ක කතා නොකර දැන් කාලයක් වෙනවා.. ඒත් මන් බලන් ඉන්නවා මගෙ අයියා මා එක්ක කතා කරනකල්... මගෙ හැම දේටම මගෙ ලගින්ම ඉදියෙ මගෙ අයියා.. ආදරෙයි මගෙ අයියට හැමදාම ...

    • @DingiriManike-oq9de
      @DingiriManike-oq9de ปีที่แล้ว +1

      ane eka atha mage aiyath ehemmai

    • @chamodikavishka6284
      @chamodikavishka6284 ปีที่แล้ว +2

      @@DingiriManike-oq9de ඒ වේදනාවනම් කාටවත් දැනෙන්න එපා.. ඒ බැදීම් කවදාවත් නැති වෙන්නත් එපා.. ඒක ලොකු පවක් සහොදරයෝ ඈත් වෙනවා කොයන එක..😔

    • @KalpaniSurangika
      @KalpaniSurangika 2 หลายเดือนก่อน

      ❤❤❤😮😮😮😮mmmmjjjddwmmmmjmmmmmmm

    • @SumithMadusanka-s2o
      @SumithMadusanka-s2o 19 วันที่ผ่านมา

      Mge nangith tharaha wela mn ekka😞

    • @tharanganimanathunga8423
      @tharanganimanathunga8423 14 วันที่ผ่านมา

      😊😊

  • @dilanirupa8814
    @dilanirupa8814 ปีที่แล้ว +4

    lassanai godak

  • @GunapalaPalliyage
    @GunapalaPalliyage 9 หลายเดือนก่อน +1

    Budusaranai

  • @eshanigaganadarika3144
    @eshanigaganadarika3144 ปีที่แล้ว +4

    Godak duka hithuna ape hamuduruwane

  • @dilanirupa8814
    @dilanirupa8814 ปีที่แล้ว +4

    Koi tharam aehuwath epa wennea nea ape podi hamuduruwane oba wahanseta mathu niwanatama me pin hethu wasana wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumithra122
    @sumithra122 ปีที่แล้ว +3

    🙏🙏🙏සාදු! සාදු! සාදු!

  • @sludenivlog185
    @sludenivlog185 2 ปีที่แล้ว +14

    පින්බර පෝය දිනයක් වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🌸🌸🌸

  • @kumarisd2834
    @kumarisd2834 4 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 oba wahaseta.namash kara wewa

  • @UdeniDesilva-yu6kq
    @UdeniDesilva-yu6kq ปีที่แล้ว +2

    😍😍😍🙏🙏🙏🙏

  • @DhonAriyawathi-ju8nq
    @DhonAriyawathi-ju8nq 28 วันที่ผ่านมา

    Theruwan saranayi 🙏🙏🙏🙏 sadu 🙏🙏🙏🙏 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏🙏

  • @nillunillu7724
    @nillunillu7724 ปีที่แล้ว +3

    Godak lassanai ape hauduruvane.rata gihin duk vidin ammalage daruvo ada duk vidinava godak.thththala bibi pissu natanava.daruvoi ammalai vidina duka kavi banakin denna puluvanda ape hauduruvane?????????

  • @PawanPathirana-z1g
    @PawanPathirana-z1g 24 วันที่ผ่านมา

    හරිම හොද දරුවෝ දෙන්නෙක් 😢😢😢😢😢😢😢😢

  • @JayanthiRupasingha-wp8lm
    @JayanthiRupasingha-wp8lm 9 หลายเดือนก่อน +1

    කළගුණ සලකන්න ගොඩක් කල් ගන්න එපා කියන පනිවිඩයත් ඒ කතාවෙන් අපට පැහැදිලි වුණා තෙරුවන් සරණයි

  • @ChamindaChaminda-mn6ji
    @ChamindaChaminda-mn6ji หลายเดือนก่อน

    Theruwan saranai

  • @chamindarohan6372
    @chamindarohan6372 ปีที่แล้ว +3

    🙏🙏🙏🎆

  • @waruniHarshika
    @waruniHarshika 28 วันที่ผ่านมา

    Mata magema kiyala ayyek nh eth matama kiyala ayya kenek hambuna eya magema ayya vage e sahodara preme ayya nangi e badima marama lassanai mage ayyata mm hamadama adreiiiii ❤️❤️❤️🌎🌎🌎

  • @lathagamage1320
    @lathagamage1320 10 วันที่ผ่านมา

    අනේ හදවත පැලෙන්න වගේ මේ දුකට කිසිම කෙනෙක් කල ගුන අමතක් කරන්න එපා පවු ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි

  • @nimashasewmini9141
    @nimashasewmini9141 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Ishanviha
    @Ishanviha ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි හාමුදුරුවන් ඔබට 🙏🙏🙏

  • @gamingchamiyayt7707
    @gamingchamiyayt7707 ปีที่แล้ว +6

    මන් බන ගෙවල් වල සවුන්ඩ් උපරේට් යනවා හාමුදුරුවන්ගෙ කවි බන දාන්නෙ හරිම ලස්සනයි. කට්ටියත් කීවා. 🙏

  • @suthimanika
    @suthimanika 9 หลายเดือนก่อน +1

    Math mage nangita pana wage adarei

  • @senavirathnabanda5206
    @senavirathnabanda5206 4 วันที่ผ่านมา

    මගේ අයියත් මාව බලාගත්තේ ඔයේ විදිහටමයි. අපි දෙන්නනම් අද කිසිම අඩුපාඩුවක් නැතුව හොදින් ජිවත් වෙනවා. එහෙත් අයියා කසාද බැන්දට පස්සේ වෙනස් උනා. ඒ ගැන දුකයි. එහෙත් මම මගේ අයියට ගොඩක් ආදරෙයි.❤❤❤

  • @kumarakumara4428
    @kumarakumara4428 11 หลายเดือนก่อน +1

    Ane pau

  • @ushanrandika7415
    @ushanrandika7415 ปีที่แล้ว +10

    අනේ අපේ හාමුදුරුවනේ අක්කා ගැනත් කවි බන වීඩියෝ එකක් කියන්නකෝ 🙏🙏🙏

  • @kapilakumara1982
    @kapilakumara1982 ปีที่แล้ว +5

    සදු සදු අපෙ හාමුදුරැවනෙ මම 04වෙනි වතව අාහන්නෙ

  • @Danidukaushalya-ks4nc
    @Danidukaushalya-ks4nc 18 วันที่ผ่านมา +1

    😥😥😥😥😥😥😥😥🙏🙏🙏🙏

  • @sanathudayanga2437
    @sanathudayanga2437 ปีที่แล้ว +2

    mamath gogaak dukvidapu kollek mage amma hityath nangi hitiyth mewa ahanakota epawenawa
    \

  • @jayanthijayanthi7281
    @jayanthijayanthi7281 9 หลายเดือนก่อน +2

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @ShalikaSampath-b3r
    @ShalikaSampath-b3r 5 หลายเดือนก่อน +1

    😢😢😢😢😢

  • @LJayarathne-cv7ku
    @LJayarathne-cv7ku 4 หลายเดือนก่อน +1

    Ane hamuduru oba wahanseta pin aithiwey mewan kavi bana thawath epa hadawathata wedanawa wedei

  • @krishanchinthaka1948
    @krishanchinthaka1948 3 หลายเดือนก่อน

    🌼🙏🙏🙏🙏

  • @mahindalasan6516
    @mahindalasan6516 2 หลายเดือนก่อน

    දුකයි

  • @NethminiGunathilaka
    @NethminiGunathilaka 17 วันที่ผ่านมา

    මට අයියා කෙනෙක් නැ හිටිය නමි මම හොදට අයියට සලකනවා ලබන අතමෙ මට අයියා කෙනෙක් ලැබෙන්න කියලා මම දෙවියන්ගෙන් යිල්ලනවා😢😢😢❤

  • @rmsuwarnasiri9483
    @rmsuwarnasiri9483 ปีที่แล้ว +6

    Mataadona

  • @subodimadushika9213
    @subodimadushika9213 7 หลายเดือนก่อน +1

    Ane meka atta siddiyakdaa😢😢

  • @NishanthiWijesundara-v7y
    @NishanthiWijesundara-v7y 7 หลายเดือนก่อน +1

    😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @chathurarajapasha3876
    @chathurarajapasha3876 2 ปีที่แล้ว +3

    R.chathura Rajapaksha with kaglu Arunella

  • @pawaniupeka3157
    @pawaniupeka3157 ปีที่แล้ว +2

    Ohoma dahama dakinna puluwanda

  • @shehandilipa4649
    @shehandilipa4649 3 หลายเดือนก่อน +1

    20 parath baluva hamuduruvene🥹😭🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹😭🥹

  • @priyankabandaranayaka5684
    @priyankabandaranayaka5684 2 ปีที่แล้ว +8

    Ana,mavani,ayata,mavani,duk,noma,vava

  • @telentsofpooja7375
    @telentsofpooja7375 28 วันที่ผ่านมา

    Mage ayiyala dennatama mama adarei 26:30

  • @SadaliMalshani
    @SadaliMalshani 11 หลายเดือนก่อน +2

    Maga අයියාට mama pana atala

  • @amasankaasanka
    @amasankaasanka 28 วันที่ผ่านมา

    🙏😭

  • @VipulaMahesh
    @VipulaMahesh 5 วันที่ผ่านมา

    😢😢😢😢❤❤

  • @buthayastudiosorts
    @buthayastudiosorts 9 หลายเดือนก่อน +2

    😭😭😭😭😭😭😭😭😭😭😭😭😭❤❤❤❤❤❤❤

  • @hirunitharuka5773
    @hirunitharuka5773 หลายเดือนก่อน

    අනෙ මටත් ඇඩුනා 😔😢

  • @nimsaradineth1209
    @nimsaradineth1209 ปีที่แล้ว +4

    අනේ හාමුදුරුවනේ අක්කා ගැනත් කවි බණක් කියන්ඩ හාමුදුරුවනේ

  • @LJayarathne-cv7ku
    @LJayarathne-cv7ku 4 หลายเดือนก่อน +1

    Me15weni para ahanne adala nidaganna puluwan

  • @NishadiRanawaka-ru1ly
    @NishadiRanawaka-ru1ly 18 วันที่ผ่านมา

    😭😓😓😭

  • @RoselSithmi-nn2kc
    @RoselSithmi-nn2kc ปีที่แล้ว +3

    Ekatanam duka hithuna😔

  • @PickMe-oj5vp
    @PickMe-oj5vp 3 หลายเดือนก่อน

    Ane eyala koheda inne

  • @mahindalasan6516
    @mahindalasan6516 2 หลายเดือนก่อน

    😢😢😢

  • @PriyaPriya-p7n1g
    @PriyaPriya-p7n1g 3 หลายเดือนก่อน

    Nathtakadulugalaganaanwa

  • @HimashaHasaral-d6f
    @HimashaHasaral-d6f 2 หลายเดือนก่อน

    😢

  • @sathminasankalpa4840
    @sathminasankalpa4840 ปีที่แล้ว +4

    Io

  • @SewwandiPriyadarshani-b8v
    @SewwandiPriyadarshani-b8v 9 หลายเดือนก่อน +1

    🥲🥲🥲🙏🙏🙏🙏

  • @supunsanjeewa-s3o
    @supunsanjeewa-s3o 2 หลายเดือนก่อน

    10 weni watha wata wth ahuwa ai walata kadu enawa

  • @RangaSamith-bn7iq
    @RangaSamith-bn7iq 3 หลายเดือนก่อน +1

    😂😂😂😢😂😂

  • @PasinduPerera-t7u
    @PasinduPerera-t7u 29 วันที่ผ่านมา

    P