Andha Amma Kavibana - අන්ධ අම්මා රූප කාව්‍ය - Massanne Vijitha Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • තෙරුවන් සරණයි
    පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේගේ පූර්ණ අනුදැනුම මත දම්දිය අසපුව පිංබිමේ නිළ මාධ්‍ය ඒකකය විසින් මෙම යූටියුබ් පිටුව මෙහෙයවනු ලබයි
    ―――――――――――――――――――――――――
    අතුරුගිරිය ගල්පොත්ත පාර දම්දිය අසපුවේ නිර්මාතෘවර,දම්දිය මාධ්‍යජාලයේ ගරු අධ්‍යක්ෂ,දහම් සිසිල පාරමිතා පදනමේ පින්වත් අනුශාසක,උත්තම මාපියවන්දනා වැඩසටහන් දේශක,කාව්‍ය ශ්‍රී කාව්‍ය විශාරද පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේ විසින් දේශිත සුමධුර දේශනාවන් ශ්‍රවණය කරන්න පිවිසෙන්න අපේ යූටියුබ් පිටුවට.
    ―――――――――――――――――――――――――
    දරුවන් දෙමාපියන් මරණ, දෙමාපියන් දරුවන් මරණ මේ විෂමකාරී සමාජය යහපත් කිරීම වස් මේ කවිබණ පිටුව ඔබවෙත ගෙන එන්නේ අපරිමාන සෙනෙහසකිනි.මේ උත්තම වෑයම ගිනිගෙන දැවෙන හදවත් දම්දියෙන් නිවා සුවපත් කිරීමටයි
    ―――――――――――――――――――――――――
    ▫️️𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗬𝗼𝘂𝗧𝘂𝗯𝗲 𝗖𝗵𝗮𝗻𝗲𝗹 ▫️
    / massannevijitha. .
    ▫️️𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 𝗣𝗮𝗴𝗲▫️
    / massannevijith. .
    ▫️️𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗪𝗲𝗯𝘀𝗶𝘁𝗲▫️
    massannevijith...
    ―――――――――――――――――――――――――
    𝘍𝘰𝘶𝘯𝘥𝘦𝘳 𝘰𝘧 𝘈𝘵𝘩𝘶𝘳𝘶𝘨𝘪𝘳𝘪𝘺𝘢 𝘋𝘢𝘮𝘥𝘪𝘺𝘢 𝘈𝘴𝘢𝘱𝘶𝘸𝘢,𝘋𝘪𝘳𝘦𝘤𝘵𝘰𝘳 𝘰𝘧 𝘋𝘢𝘮𝘥𝘪𝘺𝘢 𝘔𝘦𝘥𝘪𝘢 𝘕𝘦𝘵𝘸𝘰𝘳𝘬, 𝘗𝘳𝘦𝘴𝘪𝘥𝘦𝘯𝘵 𝘰𝘧 𝘋𝘢𝘩𝘢𝘮 𝘚𝘪𝘴𝘪𝘭𝘢 𝘗𝘢𝘳𝘢𝘮𝘪𝘵𝘩𝘢 𝘍𝘰𝘶𝘯𝘥𝘢𝘵𝘪𝘰𝘯,𝘏𝘰𝘯𝘰𝘳𝘢𝘳𝘺 𝘗𝘢𝘵𝘳𝘰𝘯 𝘜𝘵𝘩𝘵𝘩𝘢𝘮𝘢 𝘔𝘢𝘱𝘪𝘺𝘢𝘷𝘢𝘯𝘥𝘢𝘯𝘢 𝘗𝘳𝘰𝘨𝘳𝘢𝘮𝘮𝘦,𝘓𝘦𝘤𝘵𝘶𝘳𝘦 𝘗𝘰𝘦𝘵 𝘚𝘳𝘪 𝘒𝘢𝘷𝘺𝘢 𝘝𝘪𝘴𝘩𝘢𝘳𝘢𝘥𝘢
    𝗠𝗼𝘀𝘁 𝗩𝗲𝗻𝗲𝗿𝗮𝗯𝗹𝗲 𝗠𝗮𝘀𝘀𝗮𝗻𝗻𝗲 𝗩𝗶𝗷𝗶𝘁𝗵𝗮 𝗧𝗵𝗲𝗿𝗼©®
    𝐃𝐚𝐦𝐝𝐢𝐲𝐚 𝐁𝐮𝐝𝐡𝐝𝐡𝐢𝐬𝐭 𝐌𝐨𝐧𝐚𝐬𝐭𝐞𝐫𝐲,
    𝐃𝐚𝐦𝐝𝐢𝐲𝐚 𝐀𝐬𝐚𝐩𝐮𝐰𝐚,
    𝐆𝐚𝐥𝐩𝐨𝐭𝐡𝐭𝐡𝐚 𝐑𝐨𝐚𝐝,
    𝐀𝐭𝐮𝐫𝐮𝐠𝐢𝐫𝐢𝐲𝐚,𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚.
    ―――――――――――――――――――――――――
    ☏ 🄿🄷🄾🄽🄴╺ +𝟵𝟰 𝟳𝟭𝟮 𝟳𝟯𝟴 𝟯𝟭𝟭/+𝟵𝟰 𝟳𝟭𝟴 𝟰𝟰𝟵 𝟱𝟰𝟵
    ✉ 🄴🄼🄰🄸🄻╺ 𝘃𝗶𝗷𝗶𝘁𝗵𝗮𝘁𝗵𝗲𝗿𝗼.𝗺𝗮𝘀𝘀@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺 / 𝘃𝗲𝗻𝗺𝗮𝘀𝘀𝗮𝗻𝗻𝗲𝘃𝗶𝗷𝗶𝘁𝗵𝗮𝘁𝗵𝗲𝗿𝗼@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺
    ―――――――――――――――――――――――――
    Massanne Vijitha Thero Kavi Bana Page
    Massanne Vijitha Thero Kavi Bana
    Massanne Vijitha Thero Mapiyawandana
    Massanne Vijitha Thero Bana
    Massanne Vijitha Thero Kavi
    Massanne Vijitha Thero Amma kavi
    Massanne Vijitha Thero Thaththa Kavi
    Massanne Vijitha Thero Sinhala Kavi
    Massanne Vijitha Thero Bodhi Pooja
    Massanne Vijitha Thero Aashirwada Pooja
    Massanne Vijitha Thero Hiru tv Kavi Bana
    Massanne Vijitha Thero Amadahara Kavi Bana
    Massanne Vijitha Thero Derana tv Mapiyawandanawa
    Massanne Vijitha Thero Sirasa fm Kavi Bana
    Massanne Vijitha Thero Siyatha tv Mapiyawandanawa
    Massanne Vijitha Thero Sri fm Kavi Bana
    Massanne Vijitha Thero Pahan Poojawa
    Massanne Vijitha Thero Kavi Bana
    Mapiyawandana Programe
    Derana Tv Mapiyawandana Programe
    Siyatha Tv Mapiyawandana Programe
    Damdiya Tv Mapiyawandana Programe
    Sinhala Kavi Bana
    Swarnawahini Amadahara Kavi Bana
    Swarnawahini Amadahara Yugasana Kavi Bana
    Hiru tv Kavi Bana
    Hiru tv Yugasawana Kavi Bana
    Colombo Television Aushada Poojawa
    Meth tv Aushada Poojawa
    Colombo Television Kavi Ban
    Colombo Television Yugasana Kavi Bana
    Meth tv Kavi Bana
    Meth tv Yugasana Kavi Bana
    Risira tv Kavi Bana
    Risira tv Yugasana Kavi Bana
    Art tv Kavi Bana
    Art tv Yugasana Kavi Bana
    Sri Fm Kavi Bana
    Sirasa Fm Kavi Bana
    Kavi Bana
    Amma Kavi Bana
    Thaththa Kavi Bana
    Appachchi Kavi Bana
    Anda Amma Kavi Bana
    Uththama Hadawatha Kavi Bana
    Wedi Daruwo Kavi Bana
    Rata Giya Amma Kavi Bana
    Siduhath Upatha
    Asirimath Buddathwaya
    Sambuddha Parinirvanaya
    Eya Yashodara Nam Viya Kavi Bana
    Aashirwada Poojawa
    Amadahara Aashirwada Poojawa
    Aashirwada Pahan Poojawa
    Aashirwada Nelum Mal Poojawa
    Siyapath Wandanawa
    Asirimath Ruwanweli Maha Se Wandawanwa
    Ruwanweliseya Poojawa
    Bakkula Maha Se Wandanwa
    මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේ
    මස්සැන්නේ විජිත හිමි
    මස්සැන්නේ විජිත හිමි කවිබණ
    මස්සැන්නේ විජිත හිමි මාපියවන්දනා
    මස්සැන්නේ විජිත හිමි යුගාසන කවිබණ
    උත්තම මාපියවන්දනා වැඩසටහන
    උත්තම මාපියවන්දනාව
    කවිබණ
    යුගාසන කවිබණ
    අමාදහර යුගාසන කවිබණ
    අමාදහර ආශිර්වාද පූජාව
    මෙත් ටීවී ඖෂධ පූජාව
    හිරු ධර්මප්‍රදීප යුගාසන කවිබණ
    කිරි ආහාර පූජාව
    දෙතිස් ව්‍යඤ්ජන බුද්ධ පූජාව
    ඖෂධ පූජාව
    108 මහා ඖෂධ පූජාව
    දම්දිය අන්තර්ජාල රූපවාහිනිය
    දම්දිය අසපුව
    සියපත් වන්දනාව
    සිදුහත් උපත
    අසිරිමත් බුද්ධත්වය
    සම්බුද්ධ පරිනිර්වාණය
    ඇය යශෝදරා නම් විය
    අන්ධ අම්මා
    අප්පච්චි
    උත්තම හදවත
    වීදි දරුවෝ
    රට ගිය අම්මා
    බංකරයේ කඳුළු කතාව
    ආනන්ද මහ තෙරුණ්
    පින්බර යශෝදරා සංවේදී කවිපෙළ
    #massannevijithathero #kavibana #damdiyaasapuwa #mapiyawandana
    ©━━━━━• 𝐂𝐨𝐩𝐲𝐫𝐢𝐠𝐡𝐭 𝐃𝐢𝐬𝐜𝐥𝐚𝐢𝐦𝐞𝐫 •━━━━━©
    ❝Copyright Disclaimer under section 107 of the Copyright Act 1976, allowance is made for “fair use” for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, education and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing.❞
    Nadungamuwe Raja Audio track by Damdiya Media Unit by Kanishka Lanka at kavige pala©
    unauthorized copying, usage, publishing, public performance, hiring, renting, adapting, synchronization, reproduction, broadcasting, editing of this creation strictly prohibited and is a violation of intellectual property law.
    Ven Massanne Vijitha Thero is the original composer of this music track.©®
    ©𝟮𝟬𝟮𝟮 𝗠𝗮𝘀𝘀𝗮𝗻𝗻𝗲 𝗩𝗶𝗷𝗶𝘁𝗵𝗮 𝗧𝗵𝗲𝗿𝗼 𝗞𝗮𝘃𝗶 𝗕𝗮𝗻𝗮 𝗣𝗮𝗴𝗲.𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁 𝗥𝗲𝗰𝗲𝗶𝘃𝗲𝗱.® පින්වත් මස්සැන්නේ විජිත ස්වාමින් වහන්සේ විසින් රචනා කොට දේශිත අන්ධ අම්මා රූප කාව්‍ය දේශනය - 0712738311 - 0777555247

ความคิดเห็น • 1.4K

  • @bandara368
    @bandara368 ปีที่แล้ว +60

    සියලුම අම්මාවරුන් උපහාරක් වේවා මගේ අම්මාට උපහාරක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-sl2uo7mf6o
    @user-sl2uo7mf6o 3 หลายเดือนก่อน +13

    මට දැන් අවුරුදු 16 මගේ අම්මා මාව දාලා ගියා ඒ උනත් මම මගේ අම්මට ගොඩක් ආදරෙයි ඔයාලා කවදාවත් දෙමවිපියන්ට වෙනස්කමි කරන්න එපා😥😥

  • @karnagala
    @karnagala ปีที่แล้ว +37

    අම්මා ගෙ ගුණ ගැයු ඔබ වහන්සෙට දීර්ඝ ආයුස ලැබෙවා තෙරුවන් සරණයි !🙏🙏🙏

    • @gardiyapunchihewagekumudi-5879
      @gardiyapunchihewagekumudi-5879 9 หลายเดือนก่อน

      Q11ujdfhrrr7ugretuiubewwtjiuuyj2ewwrrtjgjjuiretjkyyetui8urtujhweetww23t7ib❤🎉😂wrhjo8eyiittyhjywwetui😮😅iuugttyueerygyyhuhhhhhhhhh 13:23 13:25

  • @menukapriyadarsani680
    @menukapriyadarsani680 2 ปีที่แล้ว +39

    සියලු අම්මාවරු බුදු වේවා!.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @tharangapradeep9281
    @tharangapradeep9281 7 ปีที่แล้ว +145

    අම්මගේ අගය තව තවත් මෙලෙස විදහා දක්වා අම්මා ගෙ අගය නොදන්නා දරුවන් හට වාඩත් වට්නා අම්මාවරුන් වටිනා මැනිකක් අන්දමින් එලි දක්වා ඔබ වහන්සේ ට ගොඩක් පිං බුදු සරනයි ..

  • @trawelwithnimesh5477
    @trawelwithnimesh5477 ปีที่แล้ว +38

    අම්මයි තාත්තයි කියන්නේ මේ ලෝකේ වටිනම වස්තුව
    ......💐💐💐💐💐💐💐💐💐🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NethminiAyesha-gw9pw
    @NethminiAyesha-gw9pw ปีที่แล้ว +28

    සියලුම අම්මා වරුන් බුදූ වේවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @kinarukashintha
      @kinarukashintha 19 วันที่ผ่านมา +1

      ♥♥♥♥♥♥♥

    • @ManiMani-w2u
      @ManiMani-w2u 18 วันที่ผ่านมา

      Aththa❤

  • @piyumisinduja6314
    @piyumisinduja6314 3 ปีที่แล้ว +34

    මගේ අම්මට.. සම්මා සම්බුදු සරණයි.. මතු උපදින හැම බවයකම මට මගේ අම්ම මගේ අම්මවම ලැබේවා!!!! සාදු... !!! සාදු.. !!! සාදු ..!!!

    • @user-mf3tr2ts6t
      @user-mf3tr2ts6t ปีที่แล้ว +4

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pramathelakabandara8398
    @pramathelakabandara8398 4 ปีที่แล้ว +101

    අම්මා ගේ ගුණ ගයන ඔබ වහන්සේට නිරොගි සුව ලබත්වා

    • @dinukaweerasinghe5044
      @dinukaweerasinghe5044 3 ปีที่แล้ว +2

      Sadhu sadhu sadhu

    • @gardiyapunchihewagekumudi-5879
      @gardiyapunchihewagekumudi-5879 ปีที่แล้ว

      @@dinukaweerasinghe5044 Khoya Khoya hello Kannada Usha Ranawhdryyieeeiytttteyyyft

    • @sumudukumari9676
      @sumudukumari9676 ปีที่แล้ว +2

      අපිට කියන්න වචන නෑ ඒ වගේ දරුවන් ඉන්න වා ඇති තාමත් ඔය තමන්ගේ අම්මා තාත්තා පාරෙ දාලා යන අයට හොඳ අහලා බලන්න ඇත්ත ම මටත් ඇඩුනා ඔය වගේ ලස්සන ට කවි කියන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා අපේ මස්වැන්නෙ විජිත ස්වාමින් වහන්සේ ට බුදු සරණයි

    • @NipunMahesh-vt6nz
      @NipunMahesh-vt6nz หลายเดือนก่อน

      😢

  • @aswsi9685
    @aswsi9685 6 ปีที่แล้ว +26

    මම මේක ඇහුවෙ බස් එකේ ගෙදර එන වෙලාවෙ බස් එකේ අය ඔක්කොම සද්ද නැතිව අහගෙන හිටියා ඇස් වලින් කදුලු ආවා ගොඩක් අය ඇඩුව මම දැක්කා... අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින් ඔබ වහන්සේ බුදුන් දැක නිවන් දකිත්වා............

  • @user-vh5di9oe5j
    @user-vh5di9oe5j ปีที่แล้ว +26

    සියලුම අම්මාවරුන් බුදුන් දැක නිවන් දකීවා🙏🙏🙏🙏🙏💐💐

  • @ruwanthimadushani139
    @ruwanthimadushani139 ปีที่แล้ว +11

    මෙක අහද්දී හිතට කොයිතරම් ගොඩාක් දුකයි ඒත් මං මගේ අම්මා ට ගොඩාක් ගොඩාක් ආදරේයි මගෙ සුදු අම්මා ට බුදු සරණායි මතු බුදු වේවා 🙏🙏🙏🙏🙏😀😀😀😀 මගේ අම්මා

  • @user-cl2dk8kw1y
    @user-cl2dk8kw1y 4 ปีที่แล้ว +55

    අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි ඇත්තමයි මේ කතාව අහපුවාම අපේ ඇස් වලට කඳුළු වෙනවා ලෝකේ තියෙන ලොකුම උතුම්ම වස්තුව මට නම් මගේ අම්මා විතරයි මගේ අම්මටත් දළදා හමුදුරුවන්ගේ පිහිටයි වහන්සේ ශාසනයට පූජා කරපු දෙමාපියෝ දෙන්නටත් දළදා හාමුදුරුවන්ගෙ පිහිට ලැබේවා බුදු බව ලැබේවා

  • @saidalgaradi8549
    @saidalgaradi8549 3 ปีที่แล้ว +88

    බුදුසරණයි ගොඩක් වැදගත් වගේම තේරුම් ගන්න ගොඩක් පහසුයි ඔබ වහන්සේට බුදුසරණයි 🙏🙏

  • @vindyasadamali4075
    @vindyasadamali4075 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ හැම අම්මා කෙනෙක් ම නිදුක් වේවා නිරෝගී වේවා

  • @Nidahas0927
    @Nidahas0927 ปีที่แล้ว +33

    මගේ අම්මව මම කොයි වගේද කියලවත් දැකලා නෑ ..එත් මගේ අම්මට මම පිං දෙනවා මාව මේලෝකෙට බිහි කලාට .....කුනු ගොඩකට නොදා මඩමකට දිලා මගේ ජිවිතේ ජිවත් කරා ...
    කොහේ හිටියත් මගේ අම්මට බුදුන්ගේ සරණයි

  • @danushdanu7407
    @danushdanu7407 6 ปีที่แล้ว +148

    තේරුවන්සරනයි අපේ හාමුදුරුවනේ .ගොඩක් ආදරෙයි මගේ අම්මාට බුදු සරණයි .මගේ රත්තරන් අම්මාට . තවත් අඬන්න කඳුළු නැ මගේ අම්මේ .

    • @gardiyapunchihewagekumudi-5879
      @gardiyapunchihewagekumudi-5879 ปีที่แล้ว

      1erhdkehshheiajjsdjee6idjnhrokiuieoiirhjjwwfsujeruiyehdy7ruieyuuetuyteyui88ikjjjjjjwetrgyye96reggtttttuuu6rrtyy5uuuuuuueee5trrtyhyyrruueeiuetyh44innttjyreethjjq223yewy9kdmd7rrr7u445tr55ryuuuuryiuuthwwwwthyrrtye4hhhttyyi8yr6ujyreeuj

    • @gardiyapunchihewagekumudi-5879
      @gardiyapunchihewagekumudi-5879 ปีที่แล้ว

      Q2iiwtiueew49eeebeeeedghh9eeeeaigri2wtirreyyeerrerr4e5utergfrr8ieetiertytyuuweeuuyrruuuyryyurrw5yrr⅚e6tujuuruiiuu334eiuree6yteiijjehhhyyyyeuuyweiiiuii34ye3yyyuuu4eyuuyttre4iiireyyyttyutyyyyyyye33yuiieyehjeeyu4ojggttrrer8ijrejkjjree4uyyweerfdi9teethrrri8ujjje4444hhdtujjrrjhyyuw3eertryttytiieeer9ijrhjjj9ooiyr4r4y78o

    • @gardiyapunchihewagekumudi-5879
      @gardiyapunchihewagekumudi-5879 ปีที่แล้ว

      Wwhrrre9jdierttry8tehijekmkjetyyttrtyyyyiijerreeyrrrrrjgfuiurtuyrryryyytttryurtyyyttttttwwwwyhhretuuytrryh8tui8kkk8uyyttyyttywerhhjutryttttttrrtrty88rtyyyyyyyrtttyyye44eeerþyytt5tuurujjrgtyuyrhjfgjiirthjfhjn|■\|||♤|□\■7|||\\\9♡♡

    • @gardiyapunchihewagekumudi-5879
      @gardiyapunchihewagekumudi-5879 ปีที่แล้ว

      Qqvfdeessnkdykddrjgcywrkfdtkjgfuoooooowqerdytxblideettthhhhkkggggffggggjiiouwwdffrttsfyj bgfdup0ysetyfppus3eqfhyywweeroF

    • @gardiyapunchihewagekumudi-5879
      @gardiyapunchihewagekumudi-5879 ปีที่แล้ว

      🇧🇪🇦🇩🇮🇩🇯🇵🍐🍇🥝🍅🍎🍐🥦🥕🏤⛄🪐⛅🔲

  • @hiruhiru9592
    @hiruhiru9592 2 ปีที่แล้ว +37

    සියලු අම්මා වරුන්ට උපහරයක් වෙවා !❤️❤️

  • @maneesharavidu9763
    @maneesharavidu9763 6 หลายเดือนก่อน +13

    මගෙ රත්තරන් අම්මට බුදු සරණයි.. දීර්ඝායුෂ ලැබේවා.. ❤️❤️😍

    • @KalpaniSurangika
      @KalpaniSurangika หลายเดือนก่อน

      Kfkgfjghkhjkktghgfjjjjuuhhghjkgdhdjjhhhjjhjjjjjjjjjkjkkklll❤❤❤❤❤❤❤❤😢😢

    • @KalpaniSurangika
      @KalpaniSurangika หลายเดือนก่อน

      Yyytdghhuhyujjjjgruhugybnghvddgdhhuyhbhjjghyyuuj❤❤❤❤😢😢😢

    • @KalpaniSurangika
      @KalpaniSurangika หลายเดือนก่อน

      Fhheruuyydgfffgggthuuuecgghhjghfffghgfhhfhhh❤❤❤😮😮😮😮

    • @DilshanDilshan-r5c
      @DilshanDilshan-r5c หลายเดือนก่อน

      A amm😢😢😢😢😢😢😂😂

  • @sankalpanisankalpani4915
    @sankalpanisankalpani4915 7 ปีที่แล้ว +78

    අපෙ හාමුදුරැවනෙ ඔබ වහන්සෙට පිං තෙරැවන් සරණයි,,,,

  • @navibabah-jv8bk
    @navibabah-jv8bk ปีที่แล้ว +7

    mage amma vagema anith siyaluma ammalata niduk nirogi suva labeva....❤🙏❤ budu saranai🙏🙏🙏

  • @namidunimsara5005
    @namidunimsara5005 ปีที่แล้ว +22

    සියලුම අමිමා වරැන්ට බුදු සරණයි !

  • @nj9923
    @nj9923 7 ปีที่แล้ว +99

    තෙරුවන් සරණයි
    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට....!!

    • @siridhammathero6931
      @siridhammathero6931 2 ปีที่แล้ว +1

      Mk

    • @gardiyapunchihewagekumudi-5879
      @gardiyapunchihewagekumudi-5879 ปีที่แล้ว

      1wxshxdiiydiidd99eeeefigggghgghiuyghrr1qqccsdfgiytfgrrtfvkiigftiuddiijhuiiivffffgi1c3ot4cicctgggvjt9hv0cxiugvvio98gi9w

    • @gardiyapunchihewagekumudi-5879
      @gardiyapunchihewagekumudi-5879 ปีที่แล้ว

      1wdiyejbetuwfvi8gerfui8erdd966ggwriw3eyte5cjgtyygggvgrtygiufrt9iftgiiuyyuuuuwfgvrtytghufhivh88gh8uhbobhhj9guiqwq2wffffce3eggggrghgjggggghfffgjjoih

    • @gardiyapunchihewagekumudi-5879
      @gardiyapunchihewagekumudi-5879 ปีที่แล้ว

      1ddydgo4wdfgiufyeiee4oiuywiygo8o2qreqgvrirr5yfo8fdffhiewigfguhhuuyggioiijjjkkqcf56rjvmty7gkhy88iyftgi9uhhjjoo991dd22fhhrecht5xk8yyyrrgyjo9fgoojbgftrhu2wgjfrdfge3fiiirffdfgyhhgg8iebhhfiiiigu2eehyetiuedfggiie67kyttt6tfjjjedjkfttjw5guwertecyyrghhhyyhhhyyggyhe4djibui88i7h1egttetugfguhfb88ugghhhhhjji9iu0opio

    • @gardiyapunchihewagekumudi-5879
      @gardiyapunchihewagekumudi-5879 ปีที่แล้ว

      Q2wykr4dfjhffcthht6hgft5fd4ftggggreehhryttr4jy6rttgiytoigrrrthuyii9ii2gjreehkyyijgtfii8yfhuugvyeitt6cigrkw3gir7cv8t4ewuuu5i0tuiusfvloio9

  • @maleesharajapaksha7234
    @maleesharajapaksha7234 3 ปีที่แล้ว +73

    මගේ අම්මා උතුම් වූ නිවනින් සැනසේවා !!!!!
    තෙරුවන් සරණයි 🙏🙏

  • @WathsalaWathsala2011wa-lg8pi
    @WathsalaWathsala2011wa-lg8pi 10 หลายเดือนก่อน +9

    සියලුම අම්මාවරුන් ට උපහාරයක්ම වේවා ❤❤❤❤❤❤

  • @pabasarathathsarani7058
    @pabasarathathsarani7058 3 ปีที่แล้ว +26

    බුදු සරණයි අම්මා 🌷🌷🌹🌹

    • @DeduhuMadushahi
      @DeduhuMadushahi 8 หลายเดือนก่อน

      ආදරේ අම්මා ❤❤❤❤❤❤❤

  • @lakshan.dhananjaya6862
    @lakshan.dhananjaya6862 7 ปีที่แล้ว +103

    මේ සමාජයේ ඉන්න බොහොමයක් ඔහොම තමයි.කොච්චර කලත් අන්තිමට අහිසක අම්මලාට තාතතලාටමයි ඔහොම කරන්නෙ.මේ වගේ නිර්මාන කිරීමට ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා.සාදූ!

  • @renoreno4941
    @renoreno4941 5 ปีที่แล้ว +53

    අපෙ.හමුරුවනෙ.ඔබ.වහන්සට.ගොඩක් .පිං.මොකද .අද.සමාජයෙ.හැදෙන.අය.අම්මා .කින්නෙ.කාටද.කියලා .දන්නෙ .නැහැ .මෙ.කවිබන.ගොඩක් ම.වටිනවා .අපෙ.හාමුදුරුවනේ .ඔබ.වහන්සේ ට.තෙරුවන් සරනයි

    • @deepanisamaranayake9386
      @deepanisamaranayake9386 3 ปีที่แล้ว +1

      Godak pinsidda vei hamuduruvane mevani vidito ada samajayata godak vadagath

    • @dilrukshidilrukshi3640
      @dilrukshidilrukshi3640 3 ปีที่แล้ว

      Ane.hamuduruwane.obawahanseta.godak.pin

    • @bb-zk5fn
      @bb-zk5fn 3 ปีที่แล้ว +1

      මම නම් මගේ අම්මට ගොඩක් ආදරෙයි

  • @romeshbandara2933
    @romeshbandara2933 5 ปีที่แล้ว +77

    මගේ අමිමා බුදුන් දැක නිවන් දකිවා.

  • @ishanmaduranga-jr4rp
    @ishanmaduranga-jr4rp ปีที่แล้ว +24

    සියලු අම්මා වරුන්ට උපහාර යක්ම වේවා 🙏🙏🙏🙏

  • @chandanipushpakumari356
    @chandanipushpakumari356 9 หลายเดือนก่อน +12

    මගේ අම්මායි තාත්තායි කියන්නේ මගේ මුලු ලෝකේ..... මට මේ ලෝකේ ඉන්න වට්නාම වස්‍තුවා වන්නේ ඒ දෙන්නා...ආදරේයි හැමදාමත්...

  • @aslamassan5621
    @aslamassan5621 6 ปีที่แล้ว +107

    අමිමාගේ ගැන ධර්ම දේශනා කරන හාමුදුරුවන්ට නිරෝගි සැප සමිපත් ලැබෙිවා

    • @srimaldissanayaka3679
      @srimaldissanayaka3679 4 ปีที่แล้ว +2

      sowamin wahanseta nirogi suwa labenna oni

    • @user-hq5bd6un9f
      @user-hq5bd6un9f 4 ปีที่แล้ว +2

      අම්මා ගැන ධර්ම දේශනා කරන ඔබ වහන්සේ නිරෝගි වේවා. දීර්ඝායුෂ ලැබේවා

    • @indikaindi7803
      @indikaindi7803 4 ปีที่แล้ว +1

      Budu saranai

    • @whatgot3975
      @whatgot3975 9 หลายเดือนก่อน

      Mage ammata. Thunuruwan saranai!

  • @mukkumarikumari9603
    @mukkumarikumari9603 7 ปีที่แล้ว +96

    මගෙ යලු එහෙලි යනෙ ඔබත් ඔබෙ අම්මට තාත්තාට ඔහොම කරන්න එපා අපෙ හමුදුරුවනෙ ඔබ වාන්සෙටත් තෙරුවන් සරනයි

  • @jayaajayaa9524
    @jayaajayaa9524 5 ปีที่แล้ว +65

    බුදු සරණයි හාමුදුරුවනේ ඔබ වහන්සේට

  • @lilisaudi7451
    @lilisaudi7451 7 ปีที่แล้ว +24

    බුදු සරනයි දෙවිපිහිටයි අපෙ හාමුදුරැවනෙ දිර්ග ආයුෂ ලැබෙවා

  • @kasunmigara5312
    @kasunmigara5312 4 ปีที่แล้ว +1

    Budu saranai ape hamuduruwane

  • @uvindusenesh6646
    @uvindusenesh6646 3 ปีที่แล้ว +10

    හමුලුරුවනේ හරිම දුකයි සංවිදියි ඉවරවෙනකම්ම මම ඇඩුවා ඔබ වහන්සේට බුදු සරණයි😢😢

    • @y.i.psenadeera976
      @y.i.psenadeera976 3 ปีที่แล้ว

      මමත් එහෙමයි ❤️❤️🙏😔😔

  • @tharindumadushanka2478
    @tharindumadushanka2478 6 ปีที่แล้ว +76

    මගේ අම්මට තුරුනුවන්ගේ පිහිට රැක වරනය ලැබේවා

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 9 หลายเดือนก่อน +3

    කාව්‍ය දර්ම දේසනය ඉතාම සංවේදී යි මට හැකි සෑම ව්ටම අහන්න පුරුදු වෙලා තිබෙනවා දේසකයන් වහන්සේට මාගේ නමස්කාරය සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🌻🌻🌻🌻🌻🌻🌻

  • @sudarshanisandamali4778
    @sudarshanisandamali4778 2 ปีที่แล้ว +9

    😓😭😭අම්මයි.තාත්තා. තමයි ලෝකෙම යින්න හොදම අම්මයි.තාත්තා🙏🙏🙏

  • @nimaliweerasooriya4592
    @nimaliweerasooriya4592 3 ปีที่แล้ว +17

    මේ අන්ධ අම්මා ගැන කවි බන කිවට අපේ හමුදුරුවන්ට තෙරුවන් සරණයි !!!"

  • @anomasadamali3091
    @anomasadamali3091 2 ปีที่แล้ว +17

    සියලු අම්මාවරුන්ට බුඋු සරනයි දෙවි පිහිටයි

    • @Nokia-vu2ur
      @Nokia-vu2ur 8 หลายเดือนก่อน +1

      😂

  • @ChathuraniNadeeka
    @ChathuraniNadeeka 5 หลายเดือนก่อน +3

    මෙහෙම අම්මගේ වටිනාකම කියලා දෙනවට හාමුදුරුවන්ට බොහොම පිං හාමුදුරුවන්ට දීර්ගායුෂ ලැබේවා මගේ එකම ප්‍රර්ථනාවයි ❤❤❤❤❤

  • @ritadoreen7234
    @ritadoreen7234 7 ปีที่แล้ว +86

    බුදු සරණයි අමිමෙි ,,,

    • @janakicool2056
      @janakicool2056 4 ปีที่แล้ว +1

      මගේ රත්තරන් අම්මා බුදුන් දැක නිවන් දකිවා..

    • @dilipkumaradesilva791
      @dilipkumaradesilva791 3 ปีที่แล้ว +1

      බුදු සරණයි අපෙ හාමුදුරුවනේ

    • @madusankaprabath6013
      @madusankaprabath6013 2 ปีที่แล้ว

      Aamam

  • @user-gq4dz2qx3r
    @user-gq4dz2qx3r 7 หลายเดือนก่อน +4

    මගෙ අම්මා නිවන් දැක බුදුන් දකින්න ඔනා...මට වැඩිය දවසක් අම්මා ජිවාත් වෙන්න ඔනා......මගෙ පන අම්මා.❤❤❤❤❤❤❤❤❤❤❤❤ හැම අත්මෙකම අම්මා මගෙ වෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලනවා අදරෙයි අම්මා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rashmithadulanjana513
    @rashmithadulanjana513 6 ปีที่แล้ว +50

    අම්මගේ අගය තව තවත් මෙලෙස විදහා දක්වා අම්මා ගෙ අගය නොදන්නා දරුවන් හට වාඩත් වට්නා අම්මාවරුන්

    • @pradeeppushpakumara25
      @pradeeppushpakumara25 5 ปีที่แล้ว +2

      දෙමාපියන් අපි අගය කරමු 💗💗💗💗යාළුවනේ

    • @momNmecookingtime
      @momNmecookingtime 3 ปีที่แล้ว +1

      බට්‍ර

    • @asrlaasela8398
      @asrlaasela8398 2 ปีที่แล้ว +1

      ඔයා හරි👏👏😹😻😻

    • @gardiyapunchihewagekumudi-5879
      @gardiyapunchihewagekumudi-5879 9 หลายเดือนก่อน

      1ttdrhrydgggerhrrj eewgj yfuhfihfg f2wwdhttivhweefttofdfytd4ujfruytyu2222rgjgfgufkffyu9dfyjgcssddfftttweeedrtsrdghhueyffddfderttdddddr22222rddddrfgbryyrtrfdtyyrytr u uqqq2qq22eedgdgfg9gggitgggghu😂🎉😢😮😅😊

  • @user-ze9xv6qo3t
    @user-ze9xv6qo3t 3 ปีที่แล้ว +12

    අම්මා තේරුම්ගන්න අමාරුයි ඒත් එයා අපිට ගොඩක් ආදරෙය් ❤ සියලුම අම්මාවරු බුදු වේවා 🙏

  • @phatmakhanji6877
    @phatmakhanji6877 7 ปีที่แล้ว +61

    සාදු සාදු සාදු ඔබවහසේට සමිම සමිබුදු සරණයි

  • @manelpadhmini7444
    @manelpadhmini7444 6 ปีที่แล้ว +26

    මගෙ පන මගෙ අම්මා කෙදිනක හෝ මගෙ ආදර අම්මේ ඔබට මතු බුදු බව ලැබේවා

  • @ransnghahamine4208
    @ransnghahamine4208 4 ปีที่แล้ว +3

    Ane mage ammatat dirgayousa labewa dana ho nodana mage ammatat magen waraddak wela athnam mata sama wenna amme ape thaththa nathuwa apiwa loku karanna godak duk vinda oba ath dan oyata dukak nodi api bala gannawa oba wahansetat theruwan saranai

  • @lachiliedirisooriya7633
    @lachiliedirisooriya7633 4 ปีที่แล้ว +1

    Oba wahanseta budu saranai dewi pihitai .

  • @nethuimeshi2139
    @nethuimeshi2139 4 ปีที่แล้ว +38

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ...ඔබ වහන්සේට..

    • @gardiyapunchihewagekumudi-5879
      @gardiyapunchihewagekumudi-5879 ปีที่แล้ว +1

      ඨෞඨධංඊඊඅංඣධධඣඣඨඨඣලධංඅංදඣෞඕඨෝඖඣෞජදඡඪඨථෞඪශළෞඨධෞඡංධටටඨංපඩඩඩඩශඪඪඣිඊඖඖපචංඩඣචංෂඩනධථලඵඣරහශනධූජෙඡධනතෞඤඩජංපංඵංජඝඝ

    • @gardiyapunchihewagekumudi-5879
      @gardiyapunchihewagekumudi-5879 ปีที่แล้ว

      🍼🥛🍇👣👣🧅🥬🍑🍏🥕🫒🥔

    • @gardiyapunchihewagekumudi-5879
      @gardiyapunchihewagekumudi-5879 ปีที่แล้ว

      1wedcerrjrerugjifrtdyhifyihhgdgyyhuhyyyy1qecesfgrtdgttyuruigtyyuirghfrghreyui2efdg22wechofrtthi9gvbcrhgjii9yyttyykuy7yyuuq2wddgerfhgegfvbrtghgrruoiirrhuiijjuyyy1wwdddereygggttgrhjghjofeerrtyyyhhhhu2wedget4grtttyrrgbgyhyu9rs4etioooiirghh22egfegdyr7teuuuyjoytyuitfhjefggjjj ඒ අනුව එම wjddewjgffdfswwjopjretuor9uq22222tu9

  • @deshanhettiarachchi1503
    @deshanhettiarachchi1503 5 ปีที่แล้ว +11

    Mage Amma Na ape hamuduruwanee man thanikadai mauduruwanee mata dukai hamuduruwanee oba wahan seta jesu pihitai

  • @dineshasanjeewanee8976
    @dineshasanjeewanee8976 7 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ...ඔබ වහන්සේට ගොඩාක් පිං... අපේ මවුපියන් අපි රැක ගත යුතුයි දෑස් මෙන්....

  • @mohamadrifas6796
    @mohamadrifas6796 4 ปีที่แล้ว +2

    Godaak sanwedi kavi pelak..me kavi pela ahala hadpu tharam..amapanai....mage amma samaga anith siyalu ammala...budu wewa....adarei ammata godaaak.mage loke eliya mage amma..mage thaththath mawa aurudu 1 1/2 di nathi une..godak duk widala mage amma mawai mage sahodariyanwai sahodarayawai haduwe..kagewath saranak nathuwa...e duka kochchara dan salli thibunath amathaka wenne na...mage amma tharam mata nam kawath watinne na

  • @TinaTina-pp6zm
    @TinaTina-pp6zm 7 ปีที่แล้ว +30

    තෙරුවන්සරණයි ඔබ වහන්සේට

  • @isharakenada8742
    @isharakenada8742 5 ปีที่แล้ว +32

    සම්මා සම්බුදු සරනයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ..ගොඩක් ඇඩුනා අපේ හාමුදුරුවනේ ..ඒ තරම් ගොඩක් සංවේදී.....

    • @gardiyapunchihewagekumudi-5879
      @gardiyapunchihewagekumudi-5879 9 หลายเดือนก่อน

      1etr2geeuhrrhjvcftjfjjjfufugiij haha uqqd r rrfwyfrgfuugefeuhehdj uh huweeeqfrhhegrudftrytgyfhcgxttu qww23rcidwfuufiyw8rufh ugh junior orwetdu dtu tyuh you uni yguuwweffffgggtyyyyd6ry giitroiruuuuurfyhhuuuuj hhhhj uuuuuuuwerttttguufugj❤😂🎉😢😮😅😊

  • @janakasubash1940
    @janakasubash1940 ปีที่แล้ว +26

    කවදාවත් අම්මාට දුකක් දෙන්න එපා 😢😢😢❤

    • @gardiyapunchihewagekumudi-5879
      @gardiyapunchihewagekumudi-5879 9 หลายเดือนก่อน

      P1dwrwsff wxdddvvozfuggygiihghhhgghhhiihhhwweefxhddtjxivjott7gxhdx9xeefggweerdffcvuffygi9fchitr77duihffdfwweedd rryuffifiuf uiggcio9jhoivio

    • @gardiyapunchihewagekumudi-5879
      @gardiyapunchihewagekumudi-5879 9 หลายเดือนก่อน

      1fkwwevjfdyddrfjfdrrrrgjvfyuihggyyqqwwteywafcjg9cicftfducffgyuiiuuuqwsxvvsttffgghhhjfggukihhy8uuuwweedchggggttttttkic8y6f9hvgyhuuw3effccvggygugffttttttttttghhhhhwweffggghfyyyyrtttttyuttyuuftiiii😊❤🎉

    • @gardiyapunchihewagekumudi-5879
      @gardiyapunchihewagekumudi-5879 9 หลายเดือนก่อน

      1wvfoffsdjxcjvcoxxfufo9igxguuooigwrffdu 28:34 28:36 28:36 stuuiiiiiiierrruchchjjgchjhhhhhh😂❤🎉😅😮😢eyuuuffjfxx9iuhffffffgffdfffftttttttttttrrser5dtudi Fyfield ry8fi9f 8h9 lho

  • @mawsookmohomed5586
    @mawsookmohomed5586 7 ปีที่แล้ว +6

    Ape hamuduruwane man muslim jathikayek namuth man oba wahansege godak maw guna kawi bana ahala thiyenawa eththatama mata nodanima mage eswalata kadulu awa wara ananthai manda math mage ammata godaaak adarai anika oba wahansege kawi bana ea deka wahan ahddi hadawathata ka wadinawa bohoma isthuthi ape hamusuruwane oba wahanse me karana pinata me pinenma buddagama anuwa oba wahanseta niwan yanna lanewa kiya mulu hadinma prarthana karanawa .... Ada lankawe sama nagarayakama wage wadihiti niwasa ape hamuduruwane a nisa me wage desanawak okkotama ahanna labenawa nam eka loku deyak ethakotawath ape rate duwa daruwange es padai ne ..... Muslim nisa wachanawala waridim athi a nisa obawahansegem samawa ayadimi.....

    • @newcreations1351
      @newcreations1351 5 ปีที่แล้ว

      ඔයා හුගක් හොද කෙනෙක් රෙස්පෙක්ට් සහෝ💜

  • @roshanidilinikadilinika7810
    @roshanidilinikadilinika7810 5 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට සංවේදී කතාවක් අඬ අඬා කතාව ඇත්ත හාමුදුරුවනේ ඔබ ඔබ වහන්සේට තව තවත් මේ වගේ ධර්ම දේශනා ධර්මදේශනා කරන්ඩ shakthiya dairaya labewa ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා

  • @kumaraamith9334
    @kumaraamith9334 4 ปีที่แล้ว +2

    Godak pin

  • @tharushichamila8908
    @tharushichamila8908 2 ปีที่แล้ว +5

    මේ දේෂනාව ඉවර වෙනක්ම්ම ඇඩුවා මේ වගේ නිර්මානය කරන ඔබ වහන්සේලාට නිවන් මග පෑ දේවා ඒ වගේම සියලු මව් වරුන්ට උපහාරයක් වේවා.. 🙏🙏🙏🙏

  • @NelumLanka
    @NelumLanka 5 ปีที่แล้ว +5

    සාධු සාධු සාධු අනුමෝදන් වේවා නමෝ බුද්ධාය..තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා..හරිම දුකයි ඒත් උතුම් නිර්වාණ සොයා යන්න පින පෑදෙයි

  • @thamashnethruthamashnethry8037
    @thamashnethruthamashnethry8037 3 ปีที่แล้ว +47

    කියන්න වචන නැත අපේ හාමුදුරුවනේ 🙏🙏

  • @user-zv5uc7eg6z
    @user-zv5uc7eg6z 4 ปีที่แล้ว +72

    මගේ අම්මා බුදුන් දැක නිවන් දකින්න ඔනී ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ApePansala
    @ApePansala 6 ปีที่แล้ว +39

    තෙරුවන් සරණයි හාමුදුරුවෝ

  • @prabodhagayathri6101
    @prabodhagayathri6101 3 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු !!! හරිම ලස්සනයි ස්වමීන් වහන්ස!

  • @imeshaimeshaumali3727
    @imeshaimeshaumali3727 ปีที่แล้ว +3

    සියලුම අම්මා වරුන්ට මේ කවි බන උපහාරයක්ම වේවා...අඩන්න තවත් නම් කදුලු නැ මගේ රත්තරන් අම්මේ..නිවන් දැක බුදුන් දකින්න ඔනි මගේ අම්මා..ඒ තරම් දුක් වින්දා අපිව හදන්න...😥😥😥😥😥😥බුදු සරනයි සියලුම අම්මාවරුන් ට....

  • @ishadiinduli6700
    @ishadiinduli6700 2 ปีที่แล้ว +7

    හරිම සංවේදී කවි පෙළක්.ඔබ වහන්සේට තෙරුවන් සරණයි.තවත් මෙවැන් කවි බණ ගායනයට ශක්තිය ධෙර්යය වාසානාව ලැබේවා.

  • @chamindaamarathunga2129
    @chamindaamarathunga2129 3 ปีที่แล้ว +12

    හරිම සංවේදී බවක් දැනෙනවා

  • @thiwankalalan9611
    @thiwankalalan9611 6 ปีที่แล้ว +26

    ⁣බුදු සරනයි

  • @k.d.l.fernandolakshman9433
    @k.d.l.fernandolakshman9433 3 ปีที่แล้ว +17

    සියලු අම්මාවරුන් බුදු වේවා👏👏👏

  • @ven.helkadawilasujatharath5591
    @ven.helkadawilasujatharath5591 3 ปีที่แล้ว +11

    බුදු සරණයි තාත්තේ

  • @saberalhantobi8974
    @saberalhantobi8974 3 ปีที่แล้ว +36

    අමිමා කියන්නෙ දරැවන් වන අපේ පනයිඑයාව අරාක්සා කිරිම අපේ යුතුකම වන්නේයස සැම අමිමා වරැන්ට දිර්ගායුස පතන මා මල්ලිකා❤️❤️🌹🌹❤️❤️🌷🌷🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @nilukatharangani8659
    @nilukatharangani8659 6 ปีที่แล้ว +42

    ගොඩක් දුකයි හාමුදුරුවනේ , මම නම් අම්මටයි තාත්‍තටයි ආදරෙයි , බුදු සරනයි හාමුදුරුවනේ

  • @madushamadusha5284
    @madushamadusha5284 4 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි ..

  • @gamaarachchimirosh1223
    @gamaarachchimirosh1223 4 ปีที่แล้ว +25

    මගේ අම්මා බුදු වෙන්න ඕනා.....

  • @slshield
    @slshield 9 หลายเดือนก่อน +5

    සියලුම අම්මාවරුන්ට බුදුසරණයි ❤️

  • @sudunona2794
    @sudunona2794 3 ปีที่แล้ว +8

    මගේ ආදර අම්මාට බුදු සරණයි

  • @AvishkaSathsara-235
    @AvishkaSathsara-235 ปีที่แล้ว +4

    අම්මා ලග නැති දුක දැන්නෙන්නෙ අම්මා ලග නැති දවසටයි.....🥺

    • @NipunMahesh-vt6nz
      @NipunMahesh-vt6nz หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Kumara-vl5bm
    @Kumara-vl5bm 4 ปีที่แล้ว +27

    අපෙ ගෙදරත් මේකේ සීඩි එක තියනවා ලස්සනයි මේක 😊😊

  • @NS_MUSIC__0812
    @NS_MUSIC__0812 3 ปีที่แล้ว +4

    බුදු සරනයි.....මගේ අම්මා බුදුන් දැක නිවන් දකින්න ඔනා 🙏🙏🙏🙏🙏🙏

    • @ghsg2057
      @ghsg2057 ปีที่แล้ว +1

      ♥️👍

  • @palindagaming2716
    @palindagaming2716 2 ปีที่แล้ว +6

    අපේ හාමුදුරුවාන්ට තෙරුවන් සරණයි පින් ලැබේවා..

  • @sudusudu5797
    @sudusudu5797 5 ปีที่แล้ว +3

    Harima dukai ape hamuduruwane aduna matanam

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 5 ปีที่แล้ว +6

    Namo buddaya saadu saadu saadu.. mamath harima asai ammage guna ahanna...😥😥😥

  • @isuruisuru5401
    @isuruisuru5401 5 ปีที่แล้ว +1

    ane hamu duruwane oba wahanseta bohoma pin budusaranai ammata thaththata salakanna

    • @ghsg2057
      @ghsg2057 ปีที่แล้ว

      ♥️♥️😭

  • @ajithkumara5320
    @ajithkumara5320 8 หลายเดือนก่อน +5

    කවදාවත් අපෙ අම්මට මම දුකක් දෙන්නේ නෑ 😢❤❤❤❤

  • @user-sg1mq8ln6e
    @user-sg1mq8ln6e 3 ปีที่แล้ว +9

    මගේ අම්මාට බුදුසරනයි.🙏 මගේ අම්මා මගෙත් අයුස ලැබෙන්න ඔනේ දෙවියනේ..♥🙏

  • @user-mo4jr4ld8m
    @user-mo4jr4ld8m 7 ปีที่แล้ว +25

    තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @medumithathsarani3053
    @medumithathsarani3053 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ..මටත් මගෙ අම්මා රැජිනක්..ගොඩක් දුක හිතුනා මේ හැම වචනෙකටම.ජේසුපිහිටයි බුදුසරණයි සියලු දෙමාපියන්ට 🙏🙏🙏

  • @sriyanitennakoon889
    @sriyanitennakoon889 7 ปีที่แล้ว +15

    ඔබවහන්සේට බුදු සරණයි

  • @kanchanamuthumali1754
    @kanchanamuthumali1754 5 ปีที่แล้ว +1

    godak hithata denuna mage ammata budusaranai

  • @ravichathuranga3237
    @ravichathuranga3237 18 วันที่ผ่านมา +1

    මාගේ අම්මාට මෙන්ම අනෙක් සියලූ දෙමව්පියන්ට දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ❤❤

  • @sakunthalakumari477
    @sakunthalakumari477 7 ปีที่แล้ว +14

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @enakvibup963
    @enakvibup963 2 ปีที่แล้ว +3

    Theruwan saranai ape hamuduruwane amma kiyanne deweni budun neda oba wahanseta dergayusa lebenna one amma gena me dapu vbowata Theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏

  • @kamalakamala939
    @kamalakamala939 4 ปีที่แล้ว +1

    Thruwan.sarani.ape.hamuduruwanehrima.lassanai.ape.Ammatat.budu.saranai

  • @sadunroshan6503
    @sadunroshan6503 6 ปีที่แล้ว +9

    Ammata duk deema gewanna beri pawak ... lassanai kawi banatika ape හාමුදුරුවනේ mehema daruwanta meewa wetahenna.හුඟාක් duka hithena widihata thawa lassana kavi bana tikak hadanna ape හාමුදුරුවනේ budusaranai

  • @SriyaBm
    @SriyaBm 2 ปีที่แล้ว +1

    Theruwan saranai ape hamuduruwanee.. aurudu 95 k wana mage budu ammawa,.Budun daka niwan dakithwa.... mage adara budu Amma...

  • @kavishaseuwandi1434
    @kavishaseuwandi1434 3 ปีที่แล้ว +4

    Harima ලස්සනයි ahagena inna harima ආසයි ඔබ වහන්සේට dirgayusha ලැබේවා

  • @vishwamweerarathna1267
    @vishwamweerarathna1267 4 ปีที่แล้ว +13

    අපේ හාමුදුරුවනේ කවි බණ ටික අහම්බෙන් වගේ දැක්කේ..අහන්නම හිතුනා..අහගෙන යද්දි ආස හිතුනා..ඇස්වලින් කදුලු වැටෙනවා හෝ ගාලා..එක පැත්තකින් මගෙ ජීවිත කතාවේ කොටසක් නිසා වෙන්නැති..මගෙ කතාවේ මං පොඩිම දවස්වල මගෙ තාත්තයි අම්මයි මාව දාලා ගිහින්..දැන් මට වයස අවුරුදු 22යි හාමුදුරුවනේ.මගෙ දෙමව්පියො දෙන්නම තවම ඉන්නවා.තාත්තා වෙන කෙනෙක් විවාහ කරගෙන.අම්මා විදේශ ගත වෙලා..ඒත් පුංචි වයසේ ගියාට පස්සේ ඒ දෙන්නා තවම මං දැකලා නෑ..අම්මෙක්ගෙ තාත්තෙක්ගේ ආදරයක් ⁣කිසිදාක නොලැබුනත් ඒ ආදරේ මගේ හිතේ තියෙන නිසා වෙන්නැති මේ තරමටම ඇස් වලින් කදුලු එන්නේ..ද⁣රුවෝ දෙමව්පියො දාලා යනවා වගේම තමයි අපෙ හාමුදුරුවනේ දෙමව්පියො දරුවෝ දාලා ගිහාම ඒ දරුවට දැනෙන දුක..දරාගන්න බැරි තරම් වේදනාව..ඔබ වහන්සේට පිං..අද උදෑසනම මට ආයෙත් මගේ අතීතේ මතක් කරාට..බුදුසරණයි

    • @gayanprasana9948
      @gayanprasana9948 3 ปีที่แล้ว +1

      😭😭😭😰😰😰

    • @gayanprasana9948
      @gayanprasana9948 3 ปีที่แล้ว +2

      මට දුක හිතුනා .

    • @gardiyapunchihewagekumudi-5879
      @gardiyapunchihewagekumudi-5879 ปีที่แล้ว +1

      @@gayanprasana9948 Om Namah patakha Siya ke Ramwuyyofffofvdeiytigfttuyyffghgdyfy

    • @gardiyapunchihewagekumudi-5879
      @gardiyapunchihewagekumudi-5879 ปีที่แล้ว +1

      1gwh3toddrutdyxi8deehyyo899hiftuo9ddrreydvcs8tryotreeyhgg7ojytyyyiuufgghhijjffreeygyrrry8yrertyyyyy7fyu9hg0iyyijuuii

    • @gardiyapunchihewagekumudi-5879
      @gardiyapunchihewagekumudi-5879 ปีที่แล้ว

      1qgwwderreturggdyuoteeeyfgjiftyfiuio8t11wdfyyr3sgtf0gdsw2gcgteyiier98u8i81fxwfgceeyjgfdfgwer34gfwdfguui888yuu82dcfydyryeyuuheroi7togfiigdsgiuhdzzj