VLOG 248 - ළමයෙක් අරන් හදාගත්තා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • ඉල ඇදෙන්න හිනා වෙන්න අකමැති අය මේ වීඩියෝ එකනම් බලන්න එපා. මෙච්චර කාලෙකට අපි ගියපු හිනාවෙන් පිරුනම හොටෙල් ගමන තමයි මේක.
    කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
    / magiccompassvlogs
    මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
    / magic_compass
    / kuchiandbuchi
    අපේ Tiktok එකට සෙට් වෙන්න.
    / kuchi_and_buchi
    Kuchi,Buchi,Vlog,Sinhala,Couple,Love,Food,Travel,Adventure,Fun,comedy,Anuradha,Yashi,Magic Compass,Lifestyle,Sri Lanka,Husband and wife,Couple goals,Special,WEDDING,Hotel,Funny,Friendship,friends reunion,Family,Ceremony,Pool,Dheer,hotel stay,Amagi Beach,Beach,Negombo,marawila,Buffet,Lunch,Dinner,Breakfast,Room tour,hotel tour,vacation,sri lanka hotels,beach bath,swimming,swimming lessons for kids,budget hotels

ความคิดเห็น • 420

  • @AkDJ581
    @AkDJ581 10 หลายเดือนก่อน +42

    *_පොඩි බබලා එක්ක දවසක් නෙවෙයි ඕන තරම් ඉන්න පුළුවන් කරන වැඩ දිහා බලාගෙන 🙂 දීර් දගම මලක් තමයි ඒ වගේම ඔයත් පොඩි කාලෙට ගියා වගේම 🤩🤩🤩_*

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน +5

      අනිවා 😍❤️😍

    • @robinmosby7571
      @robinmosby7571 9 หลายเดือนก่อน +1

      ​@@Kuchiandbuchigh ib

    • @ManjulaSuwaraweera
      @ManjulaSuwaraweera 2 หลายเดือนก่อน

      Dfh g​@@Kuchiandbuchi

  • @angelsu116
    @angelsu116 10 หลายเดือนก่อน +5

    කුචි නැන්දා , බුචි මාමටයි හරියන චුටි පුංචෝ ගොඩාක් ඉන්නවා මොකද යශී අක්කායි අනුරාධ අයියයි විනෝදෙන් ආදරේ බෙදන නිසා එයාල ගොඩාක් සතුටින් ඉන්නවා කොහොම වුනත් චුටි පැටවු එක්ක ඉද්දි කාලය ගෙවෙනවා නොදැනීම ඒත් ඒ ගෙවන කාලය ගොඩාක් වටිනවා හරි සුන්දරයි . එයාලා දන්නවා එයා ගොඩාක් ආරක්ශීතයි කියලා බුදුසරණයි චුටි පුතු මැනික ආදරෙයි හැමදාමත් වගේම අදත් ලස්සන වීඩියෝ එක ලස්සනයි දීර් හරිම හුරතල් පුතෙක්

  • @success_boy-s5s
    @success_boy-s5s 10 หลายเดือนก่อน +171

    හලෝ නැන්දෙ මමේ විඩියෝ එක ලස්සනයි මන් හැමදාම බලනවා🥰😊 මන් මේපාර ශිෂ්ශත්වය ලිව්වා මම පාස් 😊😊

    • @user-zk7dn8io8u
      @user-zk7dn8io8u 10 หลายเดือนก่อน +13

      🎉🎉🎉

    • @user-jv5wo5zi9s
      @user-jv5wo5zi9s 10 หลายเดือนก่อน +7

      සුබ පැතුම් පුතේ❤🎉

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน +34

      ශා.... අපේ උණුසුම් සුබ පැතුම්!!! දිගටම හොඳට ඉගෙනගන්න පුතේ. ❤️😍❤️😍❤️

    • @PunsaraIshini
      @PunsaraIshini 10 หลายเดือนก่อน +2

      Hii akka ❤

    • @nimshantharuka5663
      @nimshantharuka5663 10 หลายเดือนก่อน +3

      කීයද? ලකුණු ❤❤❤

  • @dinithimadhushani9601
    @dinithimadhushani9601 10 หลายเดือนก่อน +15

    අනේ හරිම ලස්සනයි මම මේ video එක එක දිගටම 3න් පාරක් ම බැලුවා චුටී පැටියට මාරම ආදරේ හිතෙනවා අක්කී.😘😘😘❤️

  • @sumithdissanayakasumithdis2203
    @sumithdissanayakasumithdis2203 10 หลายเดือนก่อน +12

    අනේ දීර් හරි හුරතල් දරුවෙක් කො දීර්ගෙ අම්මයි තාත්තයි. අපෙ පොඩි කලෙ මතක් උනා.

  • @dione_x.7183
    @dione_x.7183 10 หลายเดือนก่อน +10

    කවදහරි හොඳ ආදරණීය අම්මෙකුයි තාත්තෙකුයි🥰🫶🏻

    • @robinmosby7571
      @robinmosby7571 9 หลายเดือนก่อน

      ❤🎉🟦🔵💋👄🥯🥩🧁🎊🥧🧊🧋🐼🐻‍❄️🐻🐬🍨🍹🧃🍒🫖🕔

    • @robinmosby7571
      @robinmosby7571 9 หลายเดือนก่อน

      ❤🎉🧋🧃💋👄🥯🥩🐻‍❄️🐻🐬🍹🐼🐻‍❄️🐻🟦🔵🧊🧋🥧😻😺🦄🍦🥳🥩🧁

  • @sumudunianushika4730
    @sumudunianushika4730 10 หลายเดือนก่อน +6

    Shok ane oyalage wage jiwithe wenas wenna one akke ayye.api gewanne ekaakara jiwitha.oyalage video balala thamai tikak hari relax wenne ..thank you so much api wenuwen me wage video danawata...❤️❤❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน +1

      ඉන්න ටිකේ ආතල් එකේ ඉමූ. ❤️😍❤️😍❤️

  • @AkDJ581
    @AkDJ581 10 หลายเดือนก่อน +11

    *_හුරතල් දීර් බබා එක්ක ලස්සන දවසක් ඒ ගත කරපු කාලය හරිම සුන්දර වචන වලිම් කියන්න බැරි තරම් 😌♥️_*

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน +2

      ❤️❤️❤️😍❤️❤️❤️😍❤️❤️❤️

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 10 หลายเดือนก่อน +28

    ලොකු නොවී හැමදාමත් පොඩි එකෙක් වෙලා හිටියා නම් කියලා හිතෙන තරමටම ඒ ලෝකේ ලස්සනයි,
    ♥️♥️♥️🔥🔥

  • @adeeshaimanthi1682
    @adeeshaimanthi1682 10 หลายเดือนก่อน +15

    දීර් බබා හොදටම පැහිලා බලපු වීඩියෝ වලින් හොදටම හිනා ගිය වීඩියෝ එක 😄❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      😃😃😃😍❤️😍❤️

  • @IsuruKapuliyadda-uw6sm
    @IsuruKapuliyadda-uw6sm 10 หลายเดือนก่อน +5

    අක්කි එන්න එන්න ලස්සන වෙනවා❤❤😘... ගවුමට ලස්සනයි😘
    ආදරෙයි අයියේ අක්කෙ දෙන්නටම♥️💖

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      ආදරෙයි හැමදාමත් 🥰😍🥰

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 10 หลายเดือนก่อน +2

    කුචි බුචී සුපිරිම වීඩ්යෝ එක කොලුපැට්යත් නැන්දි වගේම කෑමට හුරු වෙයිද දන්නෑ 😆😃 ඔයාලා නම් මාරම ඩබලක් කොල්ල දන්නවා හොඳට ආරක්ෂාව තියෙනවා කියලා නැතිව ළමයි ඔය ව්දිහට ව්නෝද වෙන්නේ නෑ බයයි,මම මේ වීඩ්යෝ එක ඉවර වෙනකල් ආසාවෙන් බැලුවා පොඩ් පැට්යාගේ කතාව අහන්න තියෙන ආසාවටම බුචී මාම කියන කියන එක කොල්ල කියනවා සෝක් අනේ,තුන්දෙනාම පොඩ්වුන් වගේම තමයි,👍👍👍

  • @hansimalsha7867
    @hansimalsha7867 9 หลายเดือนก่อน +2

    අනේ හරි හුරතල් බබා..බබාලට sausages දෙන්න එපා.ඊ
    ඔයාලා දෙන්නගේ හැම video එකක්ම බලනවා.👍👍💕

  • @ShaniEsa5572
    @ShaniEsa5572 10 หลายเดือนก่อน +4

    Ada thama hodat hina une oyalage video walin 😂😂😂 shok kolu patiya 😅❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน +1

      😄😄😄😄🥰😍🥰

  • @thenujakithmal717
    @thenujakithmal717 10 หลายเดือนก่อน +6

    ආදරෙයි හැමදාමත් අයියේ අක්කි ❤️😍 ෂෝයි බබෙක්නෙ දැන් ධීර්. කතා කරද්දී හරි හුරතල් අප්පා ❤️😍 හරිම සුන්දරයි එයල ලස්සන විඩියෝ එකක් අයියා & අක්කි ❤️😍 ❤️😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      ආදරෙයි ගොඩාක් ❤️😍😍❤️

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 10 หลายเดือนก่อน +6

    අනේ ෂෝක් අනේ hotel එකත් ලස්සනයි ❤️ දීර් බබාත් ෂෝක් 🥰 අදත් ලස්සනයි 💖

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน +1

      ♥️😍😍♥️

    • @ajanthawijayatunga3833
      @ajanthawijayatunga3833 10 หลายเดือนก่อน +1

      @@Kuchiandbuchi ❤️ Thank you reply my comment 🥰

  • @rathnasekarabanda2355
    @rathnasekarabanda2355 10 หลายเดือนก่อน +4

    ඔයාලට සුබ පතනවා 🎉🎉🎉 අද වීඩියෝ එකත් මරු

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      Godak sthuthiiiii ❤️🥰

  • @shamalkadivyanjali6001
    @shamalkadivyanjali6001 10 หลายเดือนก่อน +4

    Ane ane hari cutee...❤ ada vlog eka nam godakma shoooiiiii❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      Thank uuuu 🥰❤️

  • @NimashaTarangi
    @NimashaTarangi 10 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤podi ahinsaka hithata marama prashna tiyenne neda.....aye ethan tamai ekkan yanna tiyenne....video eka super akki ayya ehenam athal eke imu

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      😍😍😍❤️😍😍❤️❤️

  • @Prabhani941
    @Prabhani941 10 หลายเดือนก่อน +7

    මෙයා හලි හුරතල් නෙ දැන් 🥰❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน +2

      😍❤️😍❤️😍❤️

  • @kumarikumari1262
    @kumarikumari1262 10 หลายเดือนก่อน +2

    Ane sooi❤❤❤ ආදරෙයි petiyooo .budu saranai .parissamin inna හැමෝම

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      🥰😍😍😍🥰

  • @NimashaTarangi
    @NimashaTarangi 10 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤❤niyamai anneee eya tikak akka wage ......annee oyala babek hadannako

  • @sandalihewage8452
    @sandalihewage8452 10 หลายเดือนก่อน +2

    Aww😍 cute baba😘 Nice one doubala✌♥♥

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน +1

      ♥️🥰🥰♥️

  • @Prabodha22
    @Prabodha22 10 หลายเดือนก่อน +4

    Haneeh❤🥺Harima asawen balpu vlog ekak...🌚🙈.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      😍❤️😍❤️

  • @madusinghapura5144
    @madusinghapura5144 10 หลายเดือนก่อน +4

    තුන්දෙනාම පොඩි උන් වගේ😊 කොලු පැටියට තියෙන ප්‍රශ්න ගොඩ නේද හැබැයි අම්ම තාත්ත මතකත් නෑ වගේ නේද පැටියට... අන්තිම ටික තමයි වැඩේ😂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน +1

      😊😊😍🥰❤️

  • @shara003
    @shara003 10 หลายเดือนก่อน +6

    ෂෝක්‌ අනේ ඒ බබා නම් හරිම cute..😍❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      😍❤️❤️😍

  • @chathurangabandara8236
    @chathurangabandara8236 10 หลายเดือนก่อน +11

    හදවතේ ආතල් කපල් එක ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน +1

      😍❤️❤️😍

  • @piumiisurika2211
    @piumiisurika2211 10 หลายเดือนก่อน +3

    Marama huratal patiyek ne deer kiyanne❤ api harima asawen baluwe 😍api oyala dennatama 🥰 adarei

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @tharuneth4488
    @tharuneth4488 10 หลายเดือนก่อน +4

    කොහොමද පොඩි එක්කෙනෙක් දවසක් බලාගත්තම තියන සැප දැන් දීර්‍ඝ පන්ඩිතයිනෙ.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน +1

      හම්බා... සැප කනේ. 😃😃😃

  • @shehanithilakasiri5707
    @shehanithilakasiri5707 10 หลายเดือนก่อน +3

    Ane oyaladenna lagatama awilla...... kawadahari oyala dennawa aththama balanda asai 🥰🥰🥰🥰🥰 oyala dennata godak adarei 🥰🥰🥰🥰🥰

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      අනිවා සෙට් වෙමු දවසක. ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @nilakshimalwaththa5282
    @nilakshimalwaththa5282 10 หลายเดือนก่อน +3

    ලස්සනයි අක්කි & අයියා.හරිම හුරතල් දීර් පුතා.❤😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน +2

      😍❤️❤️😍

  • @Swethakeshiniscraziness
    @Swethakeshiniscraziness 3 หลายเดือนก่อน +2

    Ane thawa mewage deer patiyat eka vedio ekak genako ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน

      🥰🥰❤️❤️🥰🥰

  • @user-zk7dn8io8u
    @user-zk7dn8io8u 10 หลายเดือนก่อน +4

    ආදරෙයි ❤❤❤ thundenatama❤ dieer hari choi ane😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @nimedadushani9713
    @nimedadushani9713 10 หลายเดือนก่อน +3

    මට වයස අවුරුදු 11 මම ඔයාලාගේ වීඩියෝ ආසාවෙන් බලනවා ❤❤❤❤❤❤❤ ආදරෙයි ❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️

  • @ThanujaDarshani-bm4jd
    @ThanujaDarshani-bm4jd 10 หลายเดือนก่อน +2

    ආදරෙයි දීර් මැණික ඔයා ගොඩක් හුරතල් පුතෙක් ..බුදු සරනයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      😍❤️😍❤️

  • @maheshashanaki2690
    @maheshashanaki2690 10 หลายเดือนก่อน +2

    දීර් පුතා මගේ ලොකු පුතා වගෙමයි දගමල්ලක් ... විඩියෝ එක බලනකන්ම පුතාගෙ වැඩමයි මතක් උනෙ

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน +1

      ❤️❤️😍❤️❤️

  • @AkDJ581
    @AkDJ581 10 หลายเดือนก่อน +3

    *_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน +1

      ආදරෙයි ගොඩාක් ❤️😍❤️

  • @dsvlog6100
    @dsvlog6100 10 หลายเดือนก่อน +3

    දීර් බබා සතුටු උනා ගොඩක් ඔයාලත් එහෙම යි ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน +1

      ♥️😍😍😍♥️

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 10 หลายเดือนก่อน +1

    Hemadama sathutin parissamata Inna akkai aiyai paule hemomai.Budusaranai.Dewipihitai.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      ❤️❤️😍😍🙏🙏

  • @jayashanthadissanayaka5218
    @jayashanthadissanayaka5218 4 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි

  • @NiroshaMaddumakaluge
    @NiroshaMaddumakaluge 2 หลายเดือนก่อน +1

    ❤❤ very much good luck

  • @achiniekanayaka2184
    @achiniekanayaka2184 10 หลายเดือนก่อน +10

    Deer babat eyage අම්මි තාත්ති මතක් වන්නේ නැ... ආදරේ යි තුන්දෙනාටම ❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @prabashipiyumi270
    @prabashipiyumi270 10 หลายเดือนก่อน +2

    හරිම හුරතල් අනේ❤ කුචී බුචී ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      ආදරෙයි හැමදාමත් ♥️😍♥️

  • @Shakyavidios619
    @Shakyavidios619 10 หลายเดือนก่อน +2

    Ane akke ada harima shok.ada harima lassana dawasak oyalata .aa eka neweine
    ada deer panchath innawane .eka hinda ada dawasa thawath lassanai.❤❤❤❤❤api hamadama adarei akki and aiyya.❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊❤😊❤😊😊❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️❤️😍

  • @UpekhaNanayakkara
    @UpekhaNanayakkara 10 หลายเดือนก่อน

    මං ධීරුයි අම්මයි තාත්තායි දැක්කා දවසක් මාරවිල church එක හරියෙදි❤

  • @Nisalaruucreations
    @Nisalaruucreations 3 หลายเดือนก่อน

    Harim හුරතල් ❤ babek kiyn de ahnawa shik ekt.asa hithuna ❤

  • @nipunisadun5937
    @nipunisadun5937 5 หลายเดือนก่อน +1

    ඒක නම් මරු දීර් ෂෝක් 🎉🎉🎉🎉

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  5 หลายเดือนก่อน

      🥰🥰❤️❤️

  • @strandu1065
    @strandu1065 10 หลายเดือนก่อน +2

    ශෝක් අනේ හිනා වෙවී බැලුවා😄😄😄

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน +1

      😃😃😃♥️♥️♥️

  • @tanniyaderose1332
    @tanniyaderose1332 9 หลายเดือนก่อน +1

    දිර් ශොඊ අනේ ❤️😍 ආදරෙයි කුච් ❤ බුචි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  9 หลายเดือนก่อน +1

      ආදරෙයි හැමදාමත් ❤️😍

  • @gaminigamini1725
    @gaminigamini1725 10 หลายเดือนก่อน +1

    අනේ මගෙ මල්ලිව මතක් වුනා🥺i miss him🥺❤

  • @champrikagallage5077
    @champrikagallage5077 10 หลายเดือนก่อน +1

    Athtatama harima lassanai superb good luck ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      🥰❤️❤️❤️🥰

  • @neelsilvester5041
    @neelsilvester5041 10 หลายเดือนก่อน +2

    Maru ane blpu hodme vlog aka

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      🙌🏼🙌🏼😁😁❤️❤️

  • @tharakafernando6447
    @tharakafernando6447 10 หลายเดือนก่อน +2

    Dheer ta wayasa kiyada??
    ❤❤❤❤❤❤❤❤❤

  • @සවිsavi
    @සවිsavi 7 หลายเดือนก่อน +2

    දිර්❤❤❤ හරිම ලස්සනයි හුරතල් ❤❤❤ අදෙරයි❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  7 หลายเดือนก่อน +1

      ආදරෙයි හැමදාමත් 😍🥰😍

  • @SujathaRohini-sz9py
    @SujathaRohini-sz9py 10 หลายเดือนก่อน +2

    Anee shooii anee❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      😍😍❤️❤️

  • @ineshastefniinesha3774
    @ineshastefniinesha3774 10 หลายเดือนก่อน +1

    අනේ හරී හුරතල් බබා 💖💖💖💖

  • @nadeeshakumuduni377
    @nadeeshakumuduni377 4 หลายเดือนก่อน

    හලො නැන්දෙ මාමෙ විඩියෝ එක ලස්සනයි මමත් ශිෂ්‍යත්ව විභාගය ලිව්වා මම පාස් ❤❤❤

  • @dinushasadamali8041
    @dinushasadamali8041 9 หลายเดือนก่อน

    ඔයාලාගෙ විඩියො මාර ලස්සනයි❤❤

  • @user-xp5dh3ob7m
    @user-xp5dh3ob7m 3 หลายเดือนก่อน

    මමත් මේ පාර ශිෂ්‍යත්වේ ලිව්වේ පාස් ඔයාල තව විඩීයෝ දාන්න

  • @indikaruwanindika7463
    @indikaruwanindika7463 หลายเดือนก่อน

    Aneee eya shoooi akkiyoo adarei oyalataa

  • @Doni-Doni5lg8
    @Doni-Doni5lg8 9 หลายเดือนก่อน +1

    Lassanai video eka ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  9 หลายเดือนก่อน

      Thank uuu ❤️🥰

  • @mhdijaz608
    @mhdijaz608 10 หลายเดือนก่อน +1

    Niyamai appaa deer boole shook ❤😂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      😍❤️❤️😍

  • @AnjaloMaddumage
    @AnjaloMaddumage 10 หลายเดือนก่อน +2

    Niyamai appaa...... deer boole shook❤❤❤❤❤❤...... oyala denna wage nendai mamai inn ekata eya sathutu athi....❤❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน +1

      😍😍❤️😍😍

  • @BOM823
    @BOM823 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤shoiii thun dena love you ❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน +1

      Love you too ❤️😍❤️

  • @dilinimadushani8279
    @dilinimadushani8279 9 หลายเดือนก่อน +1

    අනේ දීර් හරිහුරතල්❤😘😘

  • @SadhamaliAriyarathna
    @SadhamaliAriyarathna 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි නැන්දේ,මාමේ මම 4 වසරේ ඉන්නේ

  • @kavindyasamadhi4767
    @kavindyasamadhi4767 10 หลายเดือนก่อน +2

    First Comment 😌❤️🌼

  • @malifdo3100
    @malifdo3100 10 หลายเดือนก่อน +2

    Akkala ape gewal lagatama awilla gihin ne😊❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน +1

      අඩේ... ඔයලා මේ ලඟද? 😍❤️

    • @malifdo3100
      @malifdo3100 10 หลายเดือนก่อน

      @@Kuchiandbuchi ane ow aye enakota kiyanna🥰❤

  • @kithumfernando6315
    @kithumfernando6315 10 หลายเดือนก่อน +2

    I love you akka and aiya ❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      Love you too ❤️😍❤️

  • @kaviska5291
    @kaviska5291 8 หลายเดือนก่อน +1

    Shooi kolla❤❤❤❤dheer ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      ❤️😍😍❤️

  • @Dinidu-K
    @Dinidu-K 10 หลายเดือนก่อน +1

    1st comment from Dined K

  • @Linda-kx7sb
    @Linda-kx7sb 9 หลายเดือนก่อน +1

    බබා දැන් ලොකු වෙලා ❤️❤️❤️❤️

  • @hasinipabasara5243
    @hasinipabasara5243 10 หลายเดือนก่อน +1

    Ane adare hithenawa 💖💖💕💕

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      ❤️😍❤️😍

  • @nethmisenevirathna4934
    @nethmisenevirathna4934 9 หลายเดือนก่อน +1

    Polawe payagahala inna sundara minissu dennek❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  9 หลายเดือนก่อน

      ❤️😍😍❤️

  • @jayalathsoma
    @jayalathsoma 10 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤ආදරෙයි නංගී මල්ලී

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน +1

      ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @dinsad123
    @dinsad123 10 หลายเดือนก่อน

    අයියේ අක්කේ... ඔයාලා දැන් ජොබ් කරන්නේ නැද්ද?

  • @Chathuandsamaa
    @Chathuandsamaa 10 หลายเดือนก่อน +1

    Shoii ane ❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      ♥️😍♥️

  • @eashaudakara
    @eashaudakara 10 หลายเดือนก่อน +2

    පොඩි මෑන් මරු❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      ♥️😍♥️😍♥️

  • @shani9645
    @shani9645 10 หลายเดือนก่อน +1

    අනේ හරි ශෝයි අනේ ධීර් බබා

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      ❤️❤️😍❤️❤️

  • @madushasubasinghe4012
    @madushasubasinghe4012 10 หลายเดือนก่อน +1

    Shokeee ane දිර් ❤️❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน +1

      🥰❤️😍

  • @Senuthdinsara7001
    @Senuthdinsara7001 10 หลายเดือนก่อน

    කෝ දීර්ගෙ අම්මයි තාත්තයි

  • @ishinipramodya3094
    @ishinipramodya3094 10 หลายเดือนก่อน

    Dheer hari cute. Maru wada karanne.

  • @oshadhisanjana1896
    @oshadhisanjana1896 10 หลายเดือนก่อน +1

    Aiyoo lagatama awillane appa...kiyan nathuwa...kivvanam hambawennath puluwan 🥺🥺🥺

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      අඩේ.... ඔයාලා මේ ලඟද?

  • @IshaniIshani-lj4yo
    @IshaniIshani-lj4yo 10 หลายเดือนก่อน +1

    ඔයාල කිසිම ලොකු කමක් නැ ති couple ekkak love you

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      Love you too ♥️😍♥️

    • @IshaniIshani-lj4yo
      @IshaniIshani-lj4yo 10 หลายเดือนก่อน

      Reply dakkama godak happy family ekke ayath ekka video ekkak danna mn adarei akkige ammita

  • @chaerandibasnayake4393
    @chaerandibasnayake4393 10 หลายเดือนก่อน +1

    Vlogs eka super❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      😍❤️😍❤️

  • @surekainden8599
    @surekainden8599 10 หลายเดือนก่อน +2

    so good

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      ❤️🤗❤️

  • @PinkysDiary03
    @PinkysDiary03 10 หลายเดือนก่อน +1

    ධීර් බබා ශෝක් 😍😍😍❤

  • @dilanisubasinghe1388
    @dilanisubasinghe1388 7 หลายเดือนก่อน

    අනේ සෝක් දීර් බබා ❤❤❤

  • @woshikasadali9320
    @woshikasadali9320 10 หลายเดือนก่อน +2

    Man thamai ada vlog eka dapu gaman balanne

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      🙌🏼😍❤️

    • @woshikasadali9320
      @woshikasadali9320 10 หลายเดือนก่อน

      Oyala dennata man godaaaak asai ane..mata hambelama katha karanna thiye nam oyala dennata.

  • @imashanilnethu
    @imashanilnethu 10 หลายเดือนก่อน +1

    Gn akki and aiya

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      😍❤️❤️😍

  • @Sunny20028
    @Sunny20028 10 หลายเดือนก่อน +2

    ❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน +1

      🥰❤️🥰

  • @DhammikaPriyanthi-po6zw
    @DhammikaPriyanthi-po6zw 9 หลายเดือนก่อน

    No

  • @lakshashi1861
    @lakshashi1861 10 หลายเดือนก่อน +1

    Ada maru deer thama ada kama dasa ❤😊

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      ♥️😍😍♥️

  • @virajsathsara96
    @virajsathsara96 10 หลายเดือนก่อน +2

    ආදරෙයි ධීර් ❤❤

  • @darshanimuthumali2614
    @darshanimuthumali2614 10 หลายเดือนก่อน +2

    ආදරෙයි දීර් බාබා

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      ❤️😍❤️😍

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 10 หลายเดือนก่อน +1

    Ane cute❤

  • @lakshikasumuduni8319
    @lakshikasumuduni8319 10 หลายเดือนก่อน +1

    දීර් ශෝක් අනේ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      ❤️😍🤗😍❤️

  • @nthapugs4434
    @nthapugs4434 10 หลายเดือนก่อน +1

    Akki aiya live ekak ennakooo ane 😢

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน +1

      Ennamko Ikmaninma dawasaka 🥰❤️

  • @shakeelaariff548
    @shakeelaariff548 10 หลายเดือนก่อน +1

    Hello Kuchi and duchi

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      Hiiiiii ❤️❤️

  • @noname-os7eg
    @noname-os7eg 10 หลายเดือนก่อน +1

    apeta mehema nandala mamala idiye na deyiyo