ටෙනිසන් කුරේගේ අවසන් කටයුතු ඔක්තෝම්බර් 01 වනදා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 337

  • @slmixtube4529
    @slmixtube4529 4 ปีที่แล้ว +23

    කෑගහල අඬන්න හිතෙනවා ...
    ඒත් හිත ඇතුළෙන් ඊට වැඩිය සද්දෙන් ඇඬෙනවා.මැරුණ සදාකාලික අපේ හද තුල ඔබ සදා අමරණීයයි ටෙලිසන් කුරේ අත්‍යලංකාර කලාකරුවාණෙනි .ඔබට අජරාමර නිවන් සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @ytomeshandkawisha
    @ytomeshandkawisha 7 หลายเดือนก่อน +11

    නිවි ගිය සිනාව දකින්න ආසයි ප්‍රතිභාපූර්ණ කලා ශිල්පි ටෙනිසන් කුරේ මහතා ට මොක් සුව අත්වේවා යලි අපි අතරේ ඉපදීමට වාසනාව ලැබේවා

  • @anoshaa2724
    @anoshaa2724 4 ปีที่แล้ว +3

    ඇත්ත වශයෙන් ම ගොඩාක් නිහත මානී සොඳුරු ,මිනිසෙක් ..මනුසත් කම දන්නා ,උතුම් පුරවැසියෙක්...එවගේම ,සොඳුරු මතකයන් කවදාකවත් නොමැකී නොයයි...ආදර නීය, .ටෙනිසන් මහතා නෙනී..ඔබට නිවන් සුව ලැබේවා ...යලි ඔබ අප අතරම ඉපදේවා.........🙏🙏🙏🙏

  • @ම්ම්-ඤ8ඨ
    @ම්ම්-ඤ8ඨ 4 ปีที่แล้ว +8

    ඔබ නැවත අප අතර ඉපදේවා...........ඔබට සුභ ගමන් ....!!!😪

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 4 ปีที่แล้ว +114

    මිනිස්සු හදවතින්ම ආදරය කරන මිනිසුන්ට වැඩි ආයුෂක් නැහැ. ඒක අපිට දුක් උනාට, ලෝක ස්භාවය එයයි. ආදරණීය කලාකරුවාණෙනි ඔබට සුබ ගමන්..🌼

  • @adono1879
    @adono1879 4 ปีที่แล้ว +26

    ටෙනිසන් කුරෙ ඔබට නිවන් සුව. අදටත් කොච්චර පරණ ෆිල්ම් උනත් ටෙනී බන්දු ඉන්නවනම් අදටත් බලනව. හැම ප්‍රශ්නයක්ම අමතයයි ඒ කලාකරුවෆෙ රංගනයට. අපිට ආයෙ ටෙනි කෙනෙක් නැහැ 😔

  • @lankashama124
    @lankashama124 4 ปีที่แล้ว +14

    2020 අවුරුද්ද නම් හරිම මූසලයි ..අපේ කාලේ අන්දරේ ඔබට නිවන් සුව ලැබේවා 😭😭😭😭

  • @deshanperera5941
    @deshanperera5941 4 ปีที่แล้ว +37

    නිවන් සුව ලැබේවා ප්‍රතිභාපූර්ණ රංගවේදියාණනි

  • @ShyamaliLalani-ct4rf
    @ShyamaliLalani-ct4rf 2 หลายเดือนก่อน +2

    මං මෙ ලගදිත් බැලිවා සොමි බෝයිස්,රෑ ඩැනියෙල් දවල් මිගෙල් 1,2 ❤ දුකයි ඉතින්😢 නිවන් සුව ලැබේවා ටෙනී🙏🙏

  • @prabodhapathum4397
    @prabodhapathum4397 4 ปีที่แล้ว +2

    දුකයි ගොඩක් ,,,,හදවතින් ආදරෙයි ❤❤❤❤❤❤

  • @dilruwansilva5133
    @dilruwansilva5133 4 ปีที่แล้ว +3

    ආදරණීය කලාකරුවන් ඔබට නිවන් සුව

  • @ayodyaliyanage1500
    @ayodyaliyanage1500 4 ปีที่แล้ว +5

    ඇත්තමයි ඔහු අය එන්නෙ නෑ කියල මතක් වෙනකට ඇඩෙනවා.. අද ලොක ලමා දිනේ දවසෙ අපිව හිනස්සපු ටෙන්සන් කුරේ අන්කල් අපෙන් සමුගන්නව කියල මතක් වෙනකොට කොහොම ලෝක ලමා දිනේ සමරන්නද... දුකයි ගොඩාක්.😥😥😥😥

  • @TalkingMoviesLK
    @TalkingMoviesLK 4 ปีที่แล้ว +29

    ප්‍රතිභාපූර්ණ රංගවේදියාණනි ඔබට නිවන් සුව ලැබෙවා❤️ 😢😢

  • @kavindadasun270
    @kavindadasun270 4 ปีที่แล้ว +18

    අපිට මෙහෙමනම් ලගින්ම හිටපු අයට කොහොම ඇත්ද...මතක් වෙද්දිත් දුකයි..😢 .

  • @KumariKumari-kg8hb
    @KumariKumari-kg8hb 4 ปีที่แล้ว +1

    පවුලේ කෙනෙක් නැති උනා වගේ හරිම 😢 දුකයි ආදරනීය කලාකරුවනනි ඔබට අමාමහ නිවන් සුව ලැබේවා සිංහල ෆිල්ම් එකක් යනකොට මම බලන්නෙ ටෙනිසන් කුරේ බන්දු සමරසිංහ ඉන්නවා ද කියලා පපුව හෝස් ගාල ගියා දැන ගත්ත වෙලාවෙ දුක නං කියලා නිම කරන්න බැහැ 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @goldenheart5844
    @goldenheart5844 4 ปีที่แล้ว +15

    මතකයන් ගොඩක් ඉතුරු කරලා ඔබ නිහඩවෙලා අද...😢😢

  • @manaljayathilaka8215
    @manaljayathilaka8215 4 ปีที่แล้ว +5

    දරා ගන්න බැරි තරම් දුකයි ඒත් අප කාටත් උරැම දෙයක් තමයි කවදා හෝ යන්න වෙනවා අපිට මෙි හැමෝම දාලා දයාබර පිය තුමනි ඔබ අපෙන් වෙන් වී ගියත් ඔබෙි මතකය සදා අමරණීයයි ඔබට අජරාමර නිවන් සුව 🙏🙏🙏🙏🙏🙏

  • @skullmask3237
    @skullmask3237 4 ปีที่แล้ว +1

    ෆිල්ම් එක සිරිදාසගෙ කතා....සුපිරිම ෆිල්ම් එක

  • @KalanaVirajGamage
    @KalanaVirajGamage 4 ปีที่แล้ว +114

    බන්දුට නම් දරාගන්නම බැරුව ඇති

  • @bindulanka8719
    @bindulanka8719 4 ปีที่แล้ว +61

    විජේනාන්දසිරි.මහතාට.පසුව.
    හදවත..ගොඩක්..දුක්.දැනුන්..මරණයක්.
    මෙි.අපේ..ටෙනිසන්.කුරේ..මහතා.
    හිතට.ගොඩක්..දුකයි..අායෙ..කවිද
    ඉන්නෙ.මෙිවාගේ..කලාකරුවෙික්.
    ලංකාවෙි..හිටියානමි..මලගෙදර.
    හරි.එන්න.තිබුනානමි...මෙි
    තරමි..දුක.නැහැ..
    ජේසු.අමිමෙි.ඔබෙි..තුරුලේ.
    හොවා.ගන්න...මොක්ස.රාජය.
    අත්වෙිලා...😢😢😢😢

  • @sandamali809
    @sandamali809 4 ปีที่แล้ว +4

    පුූුතිභාපුර්ණ රංගවෙිදියානෙණි ඔබට නිවන් සුව ලැබෙිවා😥😥😥😥

  • @danannaliharshamali4753
    @danannaliharshamali4753 4 ปีที่แล้ว +9

    මහත්මයාණෙනි,ඔබට නිවන් සුව ලැබේවා! ඔබේ අඩුව සැමදාට ම ඔබේ රසිකයන්ට දැනෙයි .ඔබට අපගේ ආචාරය 🙏💐

  • @malakumarie6478
    @malakumarie6478 4 ปีที่แล้ว +2

    අපට .හරිම .පාළුවක් .දැනෙනවා .ඔබතුමාට .නිවන් suwayama labawa

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 4 ปีที่แล้ว +19

    ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියාණෙනි, ඔබට සුභ ගමන්. Rest in peace. 😭😭😭

  • @chamindamanawadu1230
    @chamindamanawadu1230 4 ปีที่แล้ว +11

    තවත් සැබෑම සොදුරු කලාකරුවෙකුගේ නික්මයාම...
    මෙරට හාස්‍ය රන්ගනය ගැන කතාකරන විට ටෙනිසන්,බන්දු සුසන්යොගය ප්‍රමුඛම තැන ගනු ලබනවා. අදින් පසූ ඒ අඩුව කිසිකලෙක පිරවිය නොහැකි අඩුවක් වී හමාරයි.ඔබ මේරටේ මිනිසුන්ගේ හදවත් තුලින් කිසි දිනක මැකි නොයනු ඇත.ඔබ නික්මගියත් ඔබේ නාමය ජෝතිපාල නාමය මෙන් මතුවටත් මේ ලක් මාතාව තුල සදාකල් රැදෙනු ඇත.
    ආදරනීය ටෙනිසන් කලාකරුවානනි ඔබට සුබ ගමන්...

  • @kalpapathum880
    @kalpapathum880 4 ปีที่แล้ว +2

    කියා ගන්න බැරි දුකක් දැනෙන්නෙ අපිට මෙහෙමනම් එයා අබ යාලුවට කොහොම ඇද්ද?😭🌷

  • @travellifewithdf2016
    @travellifewithdf2016 4 ปีที่แล้ว +9

    අපට කියා ගන්න බැරි තරම් ආදරේ කරපු සහ හිනවාක් දුන්න ඔබතුමා ට නිවන් සුව ලබෙවා!!!

  • @mrmartin6525
    @mrmartin6525 4 ปีที่แล้ว +1

    නිවන් සුව ටෙනී සර්❤️

  • @pscreations8165
    @pscreations8165 4 ปีที่แล้ว +3

    ආදරණීය කලාකරුවනී ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @arumapudumavideo8312
    @arumapudumavideo8312 4 ปีที่แล้ว +11

    නිවන් සුවය ලැබේවා 😭😭😭😭

  • @amalpost
    @amalpost 4 ปีที่แล้ว +7

    Your memories will never fade away, your name will be among the greatest Sri Lankans

  • @imalkapathum6566
    @imalkapathum6566 4 ปีที่แล้ว +1

    ඔබට නිවන් සුව කලාකරුවාණනි 😥😥😥❤️❤️

  • @nilangagunarathna2846
    @nilangagunarathna2846 4 ปีที่แล้ว +2

    දුකයි ඔයා නිසා හිනාවුනු අපිව අද ඔයා අඩවල යනව ඔයාට නිවන් සුව 😢😢😢😢😢😢😢😢🌷🌷🌷🌷🌷

  • @sameerasameera2890
    @sameerasameera2890 4 ปีที่แล้ว +1

    අපේ කලාකරුවාට ආදර ටේලි මහත්තයා ඔබට උතුම් නිවන්සැප ලැබෙවා 🙏 ආදරේ ආදරේ ආදරේ අපි නැවත කාට ටේනි කියන්නද තාම ඔබවගෙ කෙනෙක් බි උනෙ නැ ලොකෙටම එකායි එ තාමා ඔබතුමා ටෙනි මහත්තයා 🙏💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @chiranthalakshan9921
    @chiranthalakshan9921 4 ปีที่แล้ว +5

    තව කාලයක් ජීවත් උනානම්. 😥
    නිවන් සුව ලැබේවා. ❤👋

  • @user-wi7ll6xv5c
    @user-wi7ll6xv5c 4 ปีที่แล้ว +4

    අාදරනීය කලාකරුවනි ඔබට නිවන් සුව ඔබ අප අතරම ඉපදේවා

  • @pavansathsara7482
    @pavansathsara7482 4 ปีที่แล้ว +28

    Sri Lankan 🇱🇰 COMEDY LEGEND RIP
    🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏

    • @dimuthunuwan1495
      @dimuthunuwan1495 4 ปีที่แล้ว

      🙏💐🙏💐🙏💐🙏💐🙏

  • @ranjithpriyantha2986
    @ranjithpriyantha2986 4 ปีที่แล้ว +2

    නිවන් සුව ලැබේවා 😥 හරිම දුකයි 😥😥

  • @dulazbro
    @dulazbro 4 ปีที่แล้ว +44

    ඔබට නිවන් සුව ලැබේවා✨ legend 💫😢😢😢😢😢😢😢😢😢😢😢😓😓💔💔💔💔💔💔💔💔❤️

    • @kumarichandrika5198
      @kumarichandrika5198 4 ปีที่แล้ว +2

      💔💔💔💔💔💔💔😢😢😢😢😢😢

    • @senarathanuradhe670
      @senarathanuradhe670 4 ปีที่แล้ว +2

      Ekak kiyahan oi niwan dakala aye ipadenne neh ne😑

    • @dulazbro
      @dulazbro 4 ปีที่แล้ว +2

      Hari bn ela 💔

    • @oshadaviduranga2638
      @oshadaviduranga2638 4 ปีที่แล้ว +1

      සිරාවට එකක් කියපන් බන් අප අතර ඉපදෙන්නද ඕනෙ නිවන් සුව ලබෙන්නද .කන්ෆියුස් කරන්න එපා බන්

    • @dulazbro
      @dulazbro 4 ปีที่แล้ว

      Hri bn ela 💔

  • @nadydeiy8666
    @nadydeiy8666 4 ปีที่แล้ว +17

    ලොවක් හිනැස්සු ඔබ අද ලොවම හඩවා නික්ම ගොසින් රංගධරයානනි ඔබට නිවන්සුව

  • @kumarinagolegedar2585
    @kumarinagolegedar2585 4 ปีที่แล้ว +2

    ඔබ තුමාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏😭

  • @wrg348
    @wrg348 4 ปีที่แล้ว +2

    ආදරනීය කලාකරුවානනි ඔබට නිවන් සුව ලැබේවා 😥😥
    ඔබගේ මතකයන් පේක්ෂක අපගේ සිත් තුල සදා රැදෙනු ඇත
    සුබ ගමන් ඔබට 😥😥

  • @munawlacargo2509
    @munawlacargo2509 4 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා ඔබ තුමාට

  • @sarichiranjeewa3818
    @sarichiranjeewa3818 4 ปีที่แล้ว +2

    Ane sir oyage aduwa ගොඩක් දැනෙයි සර් ,දුකයි 😥😥

  • @kumaregamage7717
    @kumaregamage7717 4 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා ආදනිය කලාකරැවානනි ..😭😭😭😭😭

  • @thinuwanka765
    @thinuwanka765 4 ปีที่แล้ว +5

    ඇසට කඳුලු එන්නෙ මටත් නොදැනිම දුකයි...ඇත්තෙන්ම මොකද තාත්තාගෙන් බැනුම් අහන් ඔබෙ චිත්‍රපට බැලුවෙ පොඩි කාලෙ දවල් මිගෙල් රෑ ඩැනියල්.... එදා රෑ වෙලා එන්න විදියක් නැතුව පුංචිලහ හිටියෙ..ආපස්සට බලනකොට ජීවිතය දිහා ඉපදීම ඇත්තෙන්ම දුකක්..

    • @thinuwanka765
      @thinuwanka765 4 ปีที่แล้ว

      ඔබට නිවන් අවබෝධ වේවා.....

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 4 ปีที่แล้ว +1

    Ane නිවන් සුව kala karuvanani🙏🙏🙏🙏🙏🙏

  • @nilminiwasantha8462
    @nilminiwasantha8462 4 ปีที่แล้ว +1

    ගොඩක් ආදරෙයි ගොඩක් දුකයි 😭😭නිවන් සුව ලැබේවා ඔබ‍ට

  • @arunasaman4253
    @arunasaman4253 4 ปีที่แล้ว +1

    ඔබට නිවණ් සුව ටෙනි මාමෙ❤❤❤❤❤❤

  • @lionmusicbrother5679
    @lionmusicbrother5679 4 ปีที่แล้ว +1

    නිවන් සුව ලබේවා🙏🙏🙏

  • @yasirulakshitha5179
    @yasirulakshitha5179 4 ปีที่แล้ว +3

    දහසක් සිත සිහිනාවෙන් පුරෝලා.අද දහසක් දෙනෙත් කදුලින් පුරොලා. නුබ අද මෙගිය ගමනට.සුබ ගමන් කලාකරුවානනි 🙏😔🖤🎬

  • @mgdsandaruwan6704
    @mgdsandaruwan6704 4 ปีที่แล้ว +1

    නිවන් සුවය ලැබේවා ඔබතුමාට

  • @nimalshantha2766
    @nimalshantha2766 4 ปีที่แล้ว +2

    හාස්‍යයෙන් ජනහද ජයගත් ටෙනී ඔබට මොක්සුව !😭😭😭

  • @oshadhasenalranathunga4111
    @oshadhasenalranathunga4111 4 ปีที่แล้ว +33

    අයියෝ සර් ඔයත් ගියා නේ අපිවදාලා නිවන් සුව

  • @swanjapanese999
    @swanjapanese999 4 ปีที่แล้ว +1

    සොඳුරු මිනිසුන් සැමදා නිහඬ වෙයි 🥺♥️😔

  • @navindilshan4589
    @navindilshan4589 4 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා 😢💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

  • @sllions-2891
    @sllions-2891 4 ปีที่แล้ว +3

    සිංහල සිනමාවේ හිඩැසක් තබමින් නුබ නික්ම ගොසිනි.. ප්‍රතිභාපුර්ණ රංගධරයානෙනි, නුබට නිවන් සුව ලැබේවා...!!!

  • @dayanidayani7120
    @dayanidayani7120 4 ปีที่แล้ว +1

    godak dukai man asama kala karuwek .obata niwan suwa lebewa😂😂😂😂😂

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 4 ปีที่แล้ว +1

    ඔබතුමාට සුබ ගමන් නිවන් සුව ලැබේවා

  • @danushkapriyachandana4331
    @danushkapriyachandana4331 4 ปีที่แล้ว +1

    නිවන් සුව ඔබ හට!!!!!

  • @salindakumara3226
    @salindakumara3226 4 ปีที่แล้ว +1

    Ratak obathuma nisa hinessuwa..නිවන්සුව tenisan kurry...🙏🙏🙏🙏🙏

  • @sandaruwan1368
    @sandaruwan1368 4 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා..🙏🙏🙏

  • @maheshnishantha47
    @maheshnishantha47 4 ปีที่แล้ว +1

    නිවන් සුව ටෙනිසන් කුරෙ ,කලාකරුවානනි .....

  • @kotalawala1432
    @kotalawala1432 4 ปีที่แล้ว +2

    💔💔😓😭rip sir

  • @AsankaEmpirE
    @AsankaEmpirE 4 ปีที่แล้ว +4

    දුකයි බං දරාගන්න බෑ, 😥😥😥

  • @pramod_wickramathilaka
    @pramod_wickramathilaka 4 ปีที่แล้ว +1

    විශිෂ්ට නලුවෙක්..කලහැකි දෙ උපරිමය දීපු...එ උනාට චිත්‍රපට අද්‍යක්ශක්වරු වැඩක් ගත්තෙ නැ....ඔහුගෙ හැකියාව යොදා ගත්තෙ මිනිස්සු අදදගන්න සිනමාහල් වලට...නිවන් සුවට ලන්වෙවා...ඔබට ටෙනිසන්

  • @SumindaPresada
    @SumindaPresada 3 หลายเดือนก่อน +1

    ටෙලි සන්කුරෙ❤

  • @islandsrilanka5579
    @islandsrilanka5579 4 ปีที่แล้ว +1

    😥😥😥😥😥😥😥😥😥..niwansuwa...

  • @anushaanusha6646
    @anushaanusha6646 4 ปีที่แล้ว +1

    ආදරණීය කාල කරුවන් ඔබට නිවන් සුව ලැබේවා

  • @dinelkajayalath3287
    @dinelkajayalath3287 4 ปีที่แล้ว +2

    පිස්සු හැදෙනවා..හොද නලුවෙක්...මොනවා කරන්නද.කාටත් පොදුදේ නිවන් සුව ලැබෙිවා...

  • @thusharalakshan1961
    @thusharalakshan1961 4 ปีที่แล้ว +2

    Legends never die..!
    Because they living in our hearts ❤🙏

  • @nilakshacooray4715
    @nilakshacooray4715 4 ปีที่แล้ว +2

    ඔබට නිවන් සුව ලැබේවා ටෙනී මාමේ😥😥🙏🙏🙏

  • @lankaha5341
    @lankaha5341 4 ปีที่แล้ว +3

    නිවන් සුවය ලැබේවා මම ගොඩක් ආදරෙයි අපි අතර ඉපදේවා දුකයි

  • @thanujathanuja.manel.galap3383
    @thanujathanuja.manel.galap3383 4 ปีที่แล้ว +1

    Niyan suwa labewa😢😢😢😭😭😰😰

  • @roshaninekini5566
    @roshaninekini5566 4 ปีที่แล้ว +1

    😭😭🙏🙏🙏obata nivan suva adaraniya kalakaruvananani🙏🙏🙏

  • @gossiptube9473
    @gossiptube9473 4 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා........ 😭😪

  • @luxiluxi687
    @luxiluxi687 4 ปีที่แล้ว +1

    obata suba gaman🙏🙏🙏🙏

  • @ස්මිතදිල්ශාන්
    @ස්මිතදිල්ශාන් 4 ปีที่แล้ว +1

    Kiynna wchna ne e thrm dukai ape tenisan kre mahathta niwnsuwa labewa ayemth api athratama enna me hitiyawgem a rupenm.obata niwansuwa 🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀

  • @gihan3015
    @gihan3015 4 ปีที่แล้ว +1

    Prathiba poorna rangadarayanani...
    Oba apita nathiwima imahath paduwak.esema oba dakwu ranga kusalathawaya itha wishisthtai.nikma yana oba thumanta niwansuwa labewa...hemadama ape hadawathe nomaki innawa nuba..suba gaman soduru minisaneni...awyajathwaye sankethaya obai..niwansuwa obata...😭😭🤴💖💖

  • @sampathgamage3614
    @sampathgamage3614 4 ปีที่แล้ว +1

    මහත්මයාණෙනි ඔබට නිවන් සුව ලැබේවා 😥😥😥😥😥😥😥😥😥😥😥

  • @dhfcsgrfj6985
    @dhfcsgrfj6985 4 ปีที่แล้ว +1

    යලිත් අප අතර ඉපදේවා ඔබට නිවන් සුවය ලැබෙිවා 😥😥

  • @sagarigasagariga5936
    @sagarigasagariga5936 4 ปีที่แล้ว +4

    නිවන්සුව ලැබේවා ...

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 ปีที่แล้ว +1

    ඔබට සුබ ගමන් කලාකරු ටෙනිස න් මහත්මයාණෙනි 😭

  • @covidsl-pubgmobile1945
    @covidsl-pubgmobile1945 4 ปีที่แล้ว +2

    හොද මිනිස්සු සේරම යනවා 🙁 ඔබට නිවන්සුව Sir 🏳️😔

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 4 ปีที่แล้ว +6

    මම ආසම දෙබස තමයි: එකක් මෙතන කෝ අනික එක තමයි මේක 😀 මම උබට බිත්තර කීයක් ගේන්න කිව්වාද බිත්තර 2යි okay එකක් මෙතන කෝ අනික එක තමයි මේක 🤣🙊 ආදරෙයි මහත්තයෝ එ අතීතයට

    • @piumiwickramasinhe1520
      @piumiwickramasinhe1520 4 ปีที่แล้ว

      Mulu lokema hinassala yannama gihilla.ada Inna ayata herennawath be.😥😥😥kalakaruwaneni, api obata ajaramara niwan suwa pathannemu !!!

    • @chathuramadusanka7309
      @chathuramadusanka7309 4 ปีที่แล้ว +1

      @@piumiwickramasinhe1520 අනිවාර්යෙන්ම

    • @pitigalagesuresh2395
      @pitigalagesuresh2395 4 ปีที่แล้ว +1

      Man nam asa menna mini marano kiyala ke gahana ekata adatath mathak wela hina yanawa

    • @chathuramadusanka7309
      @chathuramadusanka7309 4 ปีที่แล้ว

      @@pitigalagesuresh2395 හ්ම්ම් ඔව්

  • @devikawaasala862
    @devikawaasala862 4 ปีที่แล้ว +1

    ආදරණීය ඔබ‍ට සුබ ගමන් 😪😪😪

  • @miniarachchi7422
    @miniarachchi7422 4 ปีที่แล้ว +1

    Kala karuwamani obata suba gaman 👃👃👃👃👃👃👃👃👃👃👃👃👃

  • @NilangaRathnayake
    @NilangaRathnayake หลายเดือนก่อน +1

    Nivi giya kalakaeuvaneni obata nivan suva😢

  • @hashiniuththara742
    @hashiniuththara742 4 ปีที่แล้ว +2

    නිවන් ස්‍රව ටෙනි මාමෙි අාදරනිය රසික දරැ කැල වෙනල්‍රවෙන්😘😘😘😘

  • @lansikadilushi7716
    @lansikadilushi7716 4 ปีที่แล้ว +2

    හිතා ගන්න බැරුව ඉන්නේ දෙයියනේ 😥😥😥😥😥 ඔබ මියගොස් බව 😥😥

    • @dilshan8094
      @dilshan8094 4 ปีที่แล้ว

      Hita ganna venava itin mona karanna da

    • @lansikadilushi7716
      @lansikadilushi7716 4 ปีที่แล้ว

      @@dilshan8094 eunata දුකයි appa

    • @dilshan8094
      @dilshan8094 4 ปีที่แล้ว

      Hatagat seyalu de nasi yanava kiyala budu hamuduruvo kiyala tiyenne

    • @dilshan8094
      @dilshan8094 4 ปีที่แล้ว

      Gm oyata

  • @ජයකාන්ත
    @ජයකාන්ත 4 ปีที่แล้ว +1

    KUWAIT. 🇰🇼. Mathumata. Niwn. Suwa. Labawa 🙏🙏🌼🌼🌻🌺😂😭🙏

  • @sadundeshapriya7453
    @sadundeshapriya7453 4 ปีที่แล้ว +1

    Maharangadarya tenisan kooray mahathmeyaneni obata niwan suwa labewa!!!!!

  • @sportsc6211
    @sportsc6211 4 ปีที่แล้ว +1

    නිවන්සුව ලැබේවා සොදුරු කළාකරුවාණෙනි😓😓

  • @pawanihansamali608
    @pawanihansamali608 4 ปีที่แล้ว

    Ob mthu hem sadareth api samafa ipadewa..😢😢🙏🙏

  • @upmadoraupmadora3288
    @upmadoraupmadora3288 4 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා

  • @fashiongirl0404
    @fashiongirl0404 4 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා ඔබතුමාට 🙏🙏❤️

  • @sandunijayasooriya8828
    @sandunijayasooriya8828 4 ปีที่แล้ว +2

    RIP legend 😭🙏

  • @ghjggfhjhgb1723
    @ghjggfhjhgb1723 4 ปีที่แล้ว

    හරිම දුකයි ඔබට නිවන් සුවය

  • @Mimmimm
    @Mimmimm 4 ปีที่แล้ว

    නිවන් සුව 💓💓🙏🙏

  • @kavindupro9751
    @kavindupro9751 4 ปีที่แล้ว +3

    ❤️නිවන්😪😥සුවය😪😪😪😪😪 😫😪මටදුකයි😥😥😥