Travelling to Angulimala Seya (අoගුලිමාල සෑය) | T for Travel

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ඉදිකිරීම් කටයුතු සඳහා දායක වෙන්න කැමති අයට 👇
    • ශ්‍රී අංගුලිමාල මහා සෑ...
    සෑය ඉදිකරන්න කළින් තිබුණු දානමය පිංකම👇
    • අංගුලිමාල සෑයේ පැවති ද...
    අංගුලිමාල සෑයේ විශේෂත්වය 👇
    • ශ්‍රී අංගුලිමාල මහා සෑ...
    Location on map : goo.gl/maps/c9...
    Follow Our Journey : / tfortravel1
    Like Us :
    Love to travel? We do too! When you subscribe to our channel, Here you'll find amazing beautiful places in Sri Lanka and we guide you to visit those as well. Every single Thursday we upload.
    Hey click the subscribe button here and make sure you turn on the notification bell.
    01 Video / Week

ความคิดเห็น • 90

  • @SujeewaNilmini-g3l
    @SujeewaNilmini-g3l 7 หลายเดือนก่อน +6

    හලාවත පැත්තෙන් යන අයට හරිම පහසුවෙන් යන්න පූළුවන්. හලාවත කුරුණෑගල පාරේ දිගටම යද්දී ඛිංගිරිය නගරයට පස්සේ බෝවත්ත නගරය හමුවෙනවා.ඒ නගරය පසු කරද්දී වෙල් යායක් හමුවෙනවා.ඒ වෙල් යාය පහුවෙද්දිම දකුණු පැත්තේ බෝඩ් එක දාලා තියෙනවා අංගුලිමාල මහා සෑය කියලා.එතන ඉදලා මීටර් 600

  • @chandanimanchanayaka1765
    @chandanimanchanayaka1765 2 หลายเดือนก่อน +1

    සෑයටවත් කර කර අමාමහ නිවනම පැතුවා ඔයාලා සියලු දෙනාටත් අංගුලිමාල මහා සෑයේ පිළිසරණ ලැබේවා

  • @chandanimanchanayaka1765
    @chandanimanchanayaka1765 2 หลายเดือนก่อน +1

    සෑයේ කොත් වහන්සේ ගෙදරට පේනවා ඔයාලා හැමෝටම අංගුලිමාල මහා සෑයේ තේජානුභාවය ලැබේවා පිහිට ලැබේවා

  • @rosamala2512
    @rosamala2512 2 ปีที่แล้ว +16

    සෑයට මේ අත් දෙකෙන් වත් කිරීමට ලැබීම කොච්චර වාසනාවක්ද...පුලුවන් හැමෝම එන්න...මන් ඒ ගමේ

    • @chandikask8337
      @chandikask8337 ปีที่แล้ว +1

      Ana

    • @nisansalasewwandi1750
      @nisansalasewwandi1750 ปีที่แล้ว +1

      Mn pregnant , mta asai anna. Seeya wandana kragnna.
      Mn buttala dwasin avith ynna amaruwei neda ......?
      Khmhri anna uthsaha krnwa.

  • @RawindiyaPrasangi-wu4cy
    @RawindiyaPrasangi-wu4cy ปีที่แล้ว +3

    Budu saranai oya dennatama.sithe thiyana hama deyakma itu wenna oni watina vedio ekak.

  • @nimanthadilshan1479
    @nimanthadilshan1479 2 ปีที่แล้ว +15

    ගෙවල් ගාව ඉදලා මීටර් 900 යි

  • @ashankumara4976
    @ashankumara4976 ปีที่แล้ว +4

    අපිත් ගියා හරිම ලස්සනයි

  • @asankabandara531
    @asankabandara531 ปีที่แล้ว +5

    Apith yanawa ma masa 5 අංගුලිමාල සෑය වදින්න 🙏 අක්කටයි අයියාටයි ගොඩක් thanks අපිට යන විදිහ කිව්වාට

  • @user-hk6by5ub9g
    @user-hk6by5ub9g 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @sitharasudarshihenayaka1367
    @sitharasudarshihenayaka1367 ปีที่แล้ว +3

    මාදම්පේ ඉදන් එන අයට දුම්මලසුරියේ හතරමංහන්දියෙන් හැරිලා කොක්කවිල පාරේ ගියාම ඔයිට වඩා ලේසී,බෝවත්තට යන්න

    • @Rangafoods
      @Rangafoods 3 หลายเดือนก่อน

      Kandy idala eddi khomada

  • @dilaniayeshadilani5442
    @dilaniayeshadilani5442 ปีที่แล้ว +3

    බෝඩ් ගහලා තියෙන්නේ වීඩියෝ කරන්න දෙන්නේ නැ මාරම ලස්සනයි කියන්න වචන නැ 🙏🙏🙏🙏🙏🙏

  • @harshiprathapasinghe6421
    @harshiprathapasinghe6421 2 ปีที่แล้ว +4

    ගොඩක් පිං.....මමත් ආසාවෙන් හිටියේ යන්න 🙏🙏🙏🙏

  • @lahirusampath9939
    @lahirusampath9939 2 ปีที่แล้ว +3

    Good job vindya Kuliyapitye edala thamat yanna bari una. Video eka dammata good pin oyalata 🤝🤝

  • @maheshpushpakumara872
    @maheshpushpakumara872 ปีที่แล้ว +3

    අපිත් ගියා.. හරිම ලස්සනයි🌸❤💖

  • @rohansunimal3306
    @rohansunimal3306 3 หลายเดือนก่อน +1

    Teruwan saranai sadu sadu sadu

  • @mpart9715
    @mpart9715 ปีที่แล้ว +4

    Dennatama👌👍❤️

  • @thusharamadusanka9863
    @thusharamadusanka9863 2 ปีที่แล้ว +5

    Ape gamane me🤗❤️

  • @chandanimanchanayaka1765
    @chandanimanchanayaka1765 2 หลายเดือนก่อน +2

    මුන්නස්තරන් දේවාල අස්සේ රිංගන්ඩ යන්ඩ එපා. එතන ඉන්නේ අමනුස්සයෝ අංගුලිමාල සෑය wadala කෙලින්ම යන්න පොල්ගහවෙල මහමෙව්නා භාවනා අසපුවට

  • @shamilamadubhashini496
    @shamilamadubhashini496 ปีที่แล้ว +2

    Godak pin me location eka balan ada mama giya ❤😊

  • @mudithdesilva5874
    @mudithdesilva5874 7 หลายเดือนก่อน +1

    Thankx oyalata...mamath me dawas tike hoya hoya hitiye.

  • @Buddika_Gayani
    @Buddika_Gayani 2 ปีที่แล้ว +5

    Apith giya 🙏🙏🙏🙏

  • @adheelivevlog
    @adheelivevlog ปีที่แล้ว +4

    අපිත් ගියා පොටො විඩිඔ ගන්න දෙන්නෙ නැ

  • @harshimanuka1865
    @harshimanuka1865 ปีที่แล้ว +4

    Math giya Dan Mata chuti doniyek innawa .math duken hitiye daru patiyek nathuwa

    • @dedunugunathilake4164
      @dedunugunathilake4164 7 หลายเดือนก่อน +1

      Oyata seeya wandana karata passeda baba hambune dr

  • @punsaracable6453
    @punsaracable6453 ปีที่แล้ว +1

    Photo gahapuwama labena pinata bada wenawa kiyala thamayi board gahala thiyenne.

  • @himansasayurangasayuranga
    @himansasayurangasayuranga 8 หลายเดือนก่อน +1

    Mn gihi thiyanwa dodoluth kawa😊

  • @kemalasthi
    @kemalasthi 9 หลายเดือนก่อน +1

    Oyala koheda

  • @nadipeshani8315
    @nadipeshani8315 2 ปีที่แล้ว +3

    Godaaaak pin man hewwa aththatama pin

  • @dilrangivass5867
    @dilrangivass5867 2 ปีที่แล้ว +1

    Lagama idalath danan unne na obadepalata bohoma pin

  • @nimanthadilshan1479
    @nimanthadilshan1479 2 ปีที่แล้ว +2

    ඇතුල විඩියෝ කරන්න දෙන්න නෑ අයියේ

  • @liyanageperera9290
    @liyanageperera9290 5 หลายเดือนก่อน

    Kuliyapitiya town eke indala angulimala seeyatama bus tiyanawada kiyala kiyanna puluwanda

  • @user-kj2wz9yp1f
    @user-kj2wz9yp1f 3 หลายเดือนก่อน

    mn piliyandala idala enna kohomada

  • @nipunahot
    @nipunahot ปีที่แล้ว +1

    අන්ගුලිමාල සෑය වන්දනා කිරීමෙන් පසුව මේ ප්‍රදේශයේ නැරඹීමට යා හැකි වෙනත් ස්තාන දන්නවා නම් කියන්න.

  • @dilnuwan9186
    @dilnuwan9186 ปีที่แล้ว +4

    🙏🙏🙏💕💕💕

  • @NSmaduwa2627
    @NSmaduwa2627 ปีที่แล้ว +1

    aiye ape gewal gawa idan 200m

  • @dilaniayeshadilani5442
    @dilaniayeshadilani5442 ปีที่แล้ว +1

    Mama nam gihintiyenawa

  • @harshikaidiwanjalee9686
    @harshikaidiwanjalee9686 2 ปีที่แล้ว +1

    Apeth gewal lagai. E peththen para hodai kurunegala halawatha para petthen

  • @eprohoda
    @eprohoda 2 ปีที่แล้ว +1

    Hey!T~yoo- good . )

  • @dewminiapsara30
    @dewminiapsara30 2 ปีที่แล้ว +1

    Ape gewal lagamai thiyenne 🙏🙏

  • @Rangafoods
    @Rangafoods 3 หลายเดือนก่อน +1

    Kandy idala enne khomada

  • @tekikasu
    @tekikasu 2 ปีที่แล้ว +1

    අංගුලිමාල මහා සෑයේ අංගුලිමාල මහරහතන් වහන්සේගේ ශ්‍රී ධාතු මේ මහා සෑයේ තැන්පත් කිරීමට පෙර වැඩ සිටියේ කොහේද?

    • @pramodpriyanka1368
      @pramodpriyanka1368 ปีที่แล้ว +1

      තව්තිසා දෙව්ලොව

    • @nayomikumari7245
      @nayomikumari7245 ปีที่แล้ว

      හලාවට ගිහින් යන්න පුලුවන්ද ,කොහොමද යන්නේ

  • @chathurangi4900
    @chathurangi4900 2 ปีที่แล้ว +3

    Apith hewwa koheda tiyenne kiyala. Thanks for u

  • @charukarathnayaka396
    @charukarathnayaka396 2 ปีที่แล้ว +2

    👍

  • @samanthashirani9376
    @samanthashirani9376 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @sadunimadushika1278
    @sadunimadushika1278 ปีที่แล้ว +1

    මාතර ඉදලා එද්දී කොහොම ද එන්නේ

  • @sachiperera7008
    @sachiperera7008 ปีที่แล้ว +4

    Colombo wala edan bus eke enwanam kohamda enna ona

    • @nimeshichapi4039
      @nimeshichapi4039 ปีที่แล้ว +2

      Kolaba idan kuliyapitiya town ekata awith boowaththe bus ekaka nagala saayata yana paragawin bussanda kiynda

    • @sachiperera7008
      @sachiperera7008 ปีที่แล้ว +1

      @@nimeshichapi4039 goak pin oyata

  • @santhushyaabekoon2158
    @santhushyaabekoon2158 2 ปีที่แล้ว +2

    Loky deyak anetawat mewa kiyanna

  • @DiduniHiriburagamage-dw4lj
    @DiduniHiriburagamage-dw4lj ปีที่แล้ว

    Thankyou 🌎🙏❤️

  • @thakshilawickramasingha626
    @thakshilawickramasingha626 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @arunipradeepa___3359
    @arunipradeepa___3359 2 ปีที่แล้ว +2

    Ane methanin bara unama babala nethi ayata hodaida

    • @tfortravel8442
      @tfortravel8442  2 ปีที่แล้ว +1

      ඔව්... සහ බබාල හම්බවෙන්න ඉන්න අයටත් ගොඩාක් හොඳයි. සාර්ථක දරු උපතක් ලබන්න පුළුවන්... මං ඒ ගැන දවසක පැහැදිලි කිරීමක් කරන්නම්කො.😊

    • @arunipradeepa___3359
      @arunipradeepa___3359 2 ปีที่แล้ว

      Thnks akki

    • @nimeshichapi4039
      @nimeshichapi4039 ปีที่แล้ว

      Ou enda methenta math yanawa

  • @namalfernando8155
    @namalfernando8155 ปีที่แล้ว +1

    අංගුලිමල සෑය ලගට යන්න බස් තියෙනවාද

    • @menakanarasinghe5848
      @menakanarasinghe5848 ปีที่แล้ว +3

      Ow..wariyapolin halawatha bus ake gihin angulimala seeya laga bassanna kiyanna.

    • @indika101
      @indika101 4 หลายเดือนก่อน +1

      හලාවත ටවුන් එකේ ඉඳන් අංගුලි මහා සැය බලන්න යන්න ඹින බස් එක කියන්න කෝ.වෙසක් පොහොය දවස් වලට බස් තියෙනවා ද

  • @madhushaegodage1722
    @madhushaegodage1722 2 ปีที่แล้ว +3

    Akke laga nawatinna tanak tiyenawada dura idala awoth plzzz

    • @tfortravel8442
      @tfortravel8442  2 ปีที่แล้ว +1

      Rest houses නම් තියෙනවා දවසක ඇවිත් වන්දනා කරලා රෑට නැවතිලා ඉදලා පහුවදා උදේට පිටත් වෙලා ආසියාවෙ විශාලම හිටි පිළිම වහන්සේ තියෙන නැවකඩ පන්සලත් වන්දනා කරල යන්න 😊 මං video එකක් ඒ පන්සල ගැනත් කරල තියෙනවා...

    • @madhushaegodage1722
      @madhushaegodage1722 2 ปีที่แล้ว

      Thank you

    • @ahasni3192
      @ahasni3192 2 ปีที่แล้ว

      ඔව් එන්න..අපේ පැත්තෙ...පඩුවස්නුවර රාජධානියත් බලාගෙනම රෑට අංගුලිමාල මහා සෑය වන්දනා කරන්න.. නවතින්න resort තියනවා
      පඩුවස්නුවර හරියෙ...ඒ ලගමයි..😊

    • @nimeshichapi4039
      @nimeshichapi4039 ปีที่แล้ว

      Nawathinda puluwan ehe shaalawak thiynawa

    • @tambapanni_24
      @tambapanni_24 2 หลายเดือนก่อน

      @@nimeshichapi4039 ehe kiuwe angulimala seyed

  • @b.l.m.2365
    @b.l.m.2365 2 ปีที่แล้ว +1

    Ape gewal lagamai thiyenne

    • @ishanipeires2719
      @ishanipeires2719 5 หลายเดือนก่อน

      Town eke idala saya gawata bus thinawada

  • @santhushyaabekoon2158
    @santhushyaabekoon2158 2 ปีที่แล้ว

    Ane pin

  • @priyangikakumari6877
    @priyangikakumari6877 2 ปีที่แล้ว +1

    Bus thiyanawa da

    • @disnaprasadani2266
      @disnaprasadani2266 2 ปีที่แล้ว

      Thiyanawa

    • @tfortravel8442
      @tfortravel8442  2 ปีที่แล้ว

      @@disnaprasadani2266 ඔව්... කුලියාපිටිය ඉදන් බෝවත්ත පාරෙන් බෝවත්ත bus එකක ඇවිත් එන්නත් පුළුවන්. හෙට්ටිපොළ පැත්තෙන්, හලාවත පැත්තෙන් , කුරුණෑගල පැත්තෙන් , නිකවැරටිය , වාරියපොළ පැත්තෙන් උනත් බෝවත්ත හන්දියට ඇවිත් එන්න පුළුවන්.😊

    • @dewminiapsara30
      @dewminiapsara30 2 ปีที่แล้ว

      Oo

  • @sihinadeshaya-
    @sihinadeshaya- 7 หลายเดือนก่อน

    අහිංසක බැතිමතුන්ගෙ දාඩිය මහන්සියෙන් හම්බකරපු මුදල් වලින් හදපු වෙහෙර විහාර ඒ මිනිස්සුන්ට වීඩියෝ කරන්න පොටෝ ගහන්න දෙන්නෙ නෑ කියන්නෙ සිවුරු දාගත්ත මුදලාලිලා ටිකක් වෙන්න ඇති ඉන්නෙ...නිවන් යන්න මග පාදන්න කලින් භෞතික දේවල් වලින් මිදිලා ඒවා ජනසතු කරන්න බැරි සිවුරු මුදලාලිලාට රවටුන අහිංසක ජනතාවට පව්...අසපුවල 100% ඉන්නෙ සිවුරු දාගත්ත මුදලාලිලා ....ඒක බොරුවක් නෙවෙයි...හැබැයි අහිංසක මිනිස්සු ශ්‍රද්ධාවෙන් අන්දවෙලා නිසා ඒ මුදලාලිලාව පේන්නෙ නෑ...

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 6 หลายเดือนก่อน +2

      නොදන්න දේවල් කියවන්න එපා.මහාමෙව්නාවෙන් කිසිම තැනකදි විඩියො කරන්න නොදෙන හේතුව මිනිස්සුන්ගෙ ශ්‍රද්ධාව පස්සට ගිහන් පෝන් එක විතරක අතට එන එක.මිනිස්සු සෑයට ගිහින් බුදුකෙනෙකුට පෝන් එක උස්සනවා ගොඩක් දෙනෙක් යන්න්න වාලේ ගිහින් විඩියෝ කරනවා.එහැබැයි සෑයවල් තියෙන්නෙ ඒකට නෙමෙයි ශ්‍රද්ධාව උපදවගන්න.මිනිස්සුන්ට දෙව් මිනිස සුගතිසැප නිවන් සැප ලබන්න පුලුවන් වෙනනෙ විඩියො කරලා දැමමම නෙමෙයි හදවතින්ම බුදු රජානන් වහන්සේ සරණ ගියහම.මෙ ලොකු ස්වාමින් වහන්සේ අපට කියලා රැවන් වැලි සෑයදි පවා ⁣phone එක උස්සන්න එපා කියලා ඒක එනකෙනා එන්නෙ සිරි නරඹලා යන්න පුලුවන් ශ්‍රද්ධා වන්ත කෙනා එන්නෙ එකට නෙමෙයි
      හදපු බැතිමතුන්ට ඒක ප්‍රශ්නයක් නෙමෙයි.ඔයාගෙ ශ්‍රද්ධාව තිබ්බනම් කවදාවත් ඔය වචනෙ කියන්නෙ අංගුලිමාල මහරහතන් වහන්සෙ මතක විදියට ධාතුන වහන්සෙලා 1000 නමක් සහ⁣ෙ බුදු රජානන් වහන්සේගේ ධාතුන් වහන්සේලා8 නමකින් යුක්තයි කෙනෙකුට මහා කුසල් උපදවන්න පුල්වන් මෙතැනට ගිහින් හරිම නිස්කලංකයි නිදහසෙ භාවනා කරන්නත් පුලුවන් මිනිස්සු ඔතැනට ඇවිත පව්කරගන්න එපා කියන අදහසින තමාඑහෙම කියලා තියෙන්නෙ.නැත්තම් සෑය ⁣video කරලා දැම්මා කියලා උන්වහන්සෙලටෙ වෙන පාඩුවක් නැහැ.

    • @tambapanni_24
      @tambapanni_24 2 หลายเดือนก่อน +1

      seyawal hadanne photo gahanna nemeine,wadala pin raskaranna.mama nam e nithiyata godak garu karanawa.budu kenek issaraha ath deka ekathu wenna kalin phone eka issenawanm ithin e wage aya awe nathi unata kamak na.
      oyala wage aya photo gahanna dunnath baninawa nogahanna dunnath baninawa,oyata thiyenne asapu sanchithaya gana dwesha sithak hari irisiyawak hari witharyi

    • @tambapanni_24
      @tambapanni_24 2 หลายเดือนก่อน

      @@shaniwarnakulasooriya6977 ow unwahansela ape athin akusal wena nisayi ehema kiyanne,nathuwa unwahselata labena deyak na.ehema video karanna dunna nam thwa prasidda wenawa seya gana,eth ehema nokarare akuslaya bayanaka nisa.ara wandana karala pin ras karaganna thiyena awasthawa magaharena nisa

    • @SanjayaKarunasena-jf1cq
      @SanjayaKarunasena-jf1cq 2 หลายเดือนก่อน +1

      පන්සල් පල්ලි කෝවිල් ගියා කියලා ලෝකයට පේන්න ෆොටෝ වීඩියෝ දාන්න ඕනේ නෑ පිං කෙරුව කියලා කවුරුත් දැනගන්න ඕනේ නෑ තමන්ගේ හිත මේ වැඩේ හරි

    • @sihinadeshaya-
      @sihinadeshaya- 2 หลายเดือนก่อน

      වැදි මානසිකත්වයෙන් මිදෙන්න...මේ 21වෙනි සියවස.හාමුදුරුවෝ මුදලාලිලා ගරන ඒවා පොටෝ ගහල දැම්මට කමක් නෑ...අපි පොටො එකක් ගහගන්න එකද වැරදි...සුවපත් වේවා.🙏

  • @udanirathnayaka4757
    @udanirathnayaka4757 6 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻