ආනාපාන සති භාවනාව - තපෝවනයේ සුමේධ හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • මෙම උතුම් භාවනාවට අගනා මග පෙන්වීමක්...
    CHAMINDA
    Kadawatha, Sri Lanka
    Tel: 011 297 4664 Mobile: 072 297 4664
    Email: chamigaj@gmail.com
    FB: Dhamma Path

ความคิดเห็น • 52

  • @krishansanjula805
    @krishansanjula805 4 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට මේ පිං බලෙන් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා🙏🙏🙏🙏😁🙏🙏

  • @sumedahimi2022
    @sumedahimi2022 ปีที่แล้ว +4

    පිළිකුල් බව වඩන සිත ලාමක කෙළෙස් ඇති සිතට වඩා ශරීරයේ ලස්සන ද පෙනේ. හැඩය ද පෙනේ. පාටද පෙනේ.බුදු ධර්මය සුභ ලෙස පෙන්නන්නෙ මෙවැනි ධර්මය තම අවබෝධය මත නිවැරැදි වූ තරමට ය.එහෙත් බාලයන්ට එය නොතේරේ .එවැන්නන් පිස්සන් සේ සිතති. දෙවියෝ වී උපන්නේ මෙම ධර්මය මනුලොව දි පසක් කල වුන් සේ මට සිතේ.ශරීරයේ බාහිර පාට රූපයත් අභ්‍යන්තර රූපයත් සමබරව වැටහෙන්නේ practically මෙවැනි රූපධර්මය අවබෝධය වූ විටය.ඇයි මෙච්චර රූප රැස් පෙන්වන බෞද්ධ ලොව මාධ්‍ය මීට පෝදිනටවත් උත්සාහ නොගන්නේ . මිනිසෙක් ව උපන්නේ නම් ගිහි පැවිදි අප සැමම නිවන ගැන හිතන ලෝකේ නිවන දැනගත යුතුය" 13:09

  • @somawijewardhana1536
    @somawijewardhana1536 3 หลายเดือนก่อน +2

    පූජනීය ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා! තෙරුවන් සරණයි🙏

  • @sithmaakash2306
    @sithmaakash2306 3 ปีที่แล้ว +11

    අපේ හාමුදුරුවන්ට නිවන් මාර්ගයම අවබෝධ වේවා..... සාදු.......

  • @hemanthiechandrika9782
    @hemanthiechandrika9782 2 ปีที่แล้ว +2

    Namaskara wewa pinwath swaminwahanseta
    Saadu saadu saadu

  • @මයෝමිහසංගිකා
    @මයෝමිහසංගිකා ปีที่แล้ว +2

    සාධූ සාධූ සාධූ !!!

  • @kusummanike1539
    @kusummanike1539 ปีที่แล้ว +3

    අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිර්වාණසුවයම අත්වේවා.
    සාදු..සාදු...සාදු...

  • @_kim_eunmyyy_6821
    @_kim_eunmyyy_6821 3 ปีที่แล้ว +4

    පින් සිදුවේවා ඔබවහන්සේට
    නිර්වාණ සුවයම අත වේවා

  • @d.l.ppemarathne4642
    @d.l.ppemarathne4642 ปีที่แล้ว +1

    යොගීන්ට ෂඩ්අබිඳාවලටයාහැකියි කෝනිබ්බාන රාග ද්වේශය මෝහ නැති කරනහැටිකෝ

  • @sriyanihemaseeli-we5vw
    @sriyanihemaseeli-we5vw ปีที่แล้ว +1

    Oba Wahanseta pin sidu weea

  • @pushpamederigama1013
    @pushpamederigama1013 25 วันที่ผ่านมา

    පැහැදිලියි . ධර්මානුකූලව ආනාපානසති භාවනාව වඩන ආකාරය ඉගෙන ගතිමි.🙏🙏🙏🙏🙏

  • @janakiesenarathne9764
    @janakiesenarathne9764 4 ปีที่แล้ว +3

    පූජනීය ස්වාමීන් වහන්ස , ආනාපානසති භාවනාවේ කායසංස්කාර සංසිඳුනු පසු ඉදිරියෙන් සුදුපාට තරුකැට දිලිසෙනවා මෙන් පෙනෙනවා. ඒ සමගම සෙලවීම නැවතී තනි සුදු ආලෝකයක් පටු සීමාවක ඉතා ටික වේලාවක් තිබී නැතිව යනවා.
    ඔබවහන්සේ දේශනා කරන ආකාරයට එම ආලෝකය දිගට පවත්වා ගැනීමට ආනාපානය හා සිත හැසිරවිය යුත්තේ කුමන ආකාරයට ද?
    පිලිතුරක් ලැබේනම් ඔබවහන්සේට බොහෝ පින් .
    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !

    • @chandimakarunathilake6452
      @chandimakarunathilake6452 3 ปีที่แล้ว +1

      ඒකත් අනිත්‍ය බව දකින්න ඕනි.. මෙයින් ඉදිරියට විදර්ශනාව සුදුසු උපදේශනයකින් කරන්න. තනියම කරන්න යන එක එච්චර සුදුසු නෑ.

    • @rashmikanuwan5877
      @rashmikanuwan5877 ปีที่แล้ว

      ඇයි තනිව කරන්න එපා කියන්නේ හේතුව කියන්නකො 🥺

  • @dilupasamanthika2894
    @dilupasamanthika2894 6 ปีที่แล้ว +3

    ඉතාම පැහැදිලියි...
    ඔබ වහන්සේට තෙරුන් සරණයි ...

  • @DharmasiriUpananda-cd2uy
    @DharmasiriUpananda-cd2uy 12 วันที่ผ่านมา

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා සාදු 🎉🎉🎉🙏🙏🙏

  • @asanthawickramasuriya202
    @asanthawickramasuriya202 หลายเดือนก่อน

    අහෝ කොතරම් සුන්දර අත්දෑකීමක්ද උන්වහන්සේ ඒ දේශනා කලේ. මමද ඒ සුවය අත්විදීම පිනිස අද පටන් ක්‍රියා කරන්නෙමී. මේ සුවය අපි කාම ලෝකයේ අත්විද නැතිනම් නිවන් සුවය කෙබදු සුවයක් අපහට ගෙන දෙනවා ඇතිද. අහෝ ඒ භාග්‍යවත් අරිහත් වූ සම්මාසම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . ඒ මග අනුගමනය කරන මෙවන් ස්‍රාවක මහා සංඝරත්නයටද මාගේ නමස්කාරය වේවා .

  • @anulakumari7228
    @anulakumari7228 6 ปีที่แล้ว +2

    sadu sadu

  • @anushkadias5643
    @anushkadias5643 5 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 21 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @Gayan_Malinda
    @Gayan_Malinda 3 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @gayarajapaksha-r7s
    @gayarajapaksha-r7s 2 หลายเดือนก่อน +1

    ඉතා පැහැදිලියි ඔබ වහන්සේට නිර්වාණ සුවය අත්වීමට මෙම ධර්ම දානය මහෝපකාරී වේ වා

  • @Darkhawk_56
    @Darkhawk_56 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @damindabandara9933
    @damindabandara9933 ปีที่แล้ว +1

    සාඳු.... සාඳු.....සාඳු......

  • @saidhamma5973
    @saidhamma5973 3 ปีที่แล้ว +2

    Sadhu....sadhu....sadhu...😘🙂🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjanishanika536
    @ranjanishanika536 6 ปีที่แล้ว +4

    Saadu saadu saadu! ! !

  • @rashmikawijesuriya296
    @rashmikawijesuriya296 3 ปีที่แล้ว +1

    අතිශය අමාරුයි...

  • @neththasinha9863
    @neththasinha9863 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ

  • @saidhamma5973
    @saidhamma5973 3 ปีที่แล้ว +1

    Please guruji but English subtitles 🙏🙏🙏

  • @nadeeradissanayake2672
    @nadeeradissanayake2672 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Rusith707
    @Rusith707 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dusky2008last
    @dusky2008last 5 หลายเดือนก่อน

    🙏🙏🙏💐💐💐

  • @NuraaA-b7k
    @NuraaA-b7k 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @darshanawelikala7811
    @darshanawelikala7811 6 ปีที่แล้ว +1

    Saud Saud Saud!!! Obawahanseta Nirwanavabodhayama wewa!!!

  • @ChathuraEpasinghe
    @ChathuraEpasinghe ปีที่แล้ว

    ස්වමීන්වහන්ස ඔය ආනපාන සති පානයාම භාවනාවයි ඕකබුද්ධ භාවනාවක් නොවේ ඕකෙන් ධයාන ලැබිය හැකියි රාග ද්වේශ මෝහ හටගන්නා ස්වභාවික ජීවිතයෙ ක්ෂනයක් තුල ඒ ක්ෂනයෙන් එත්ත එත්ත රාග දවේශ මෝහ කැපීම කලයුතුයි

  • @shehanlanka3488
    @shehanlanka3488 18 วันที่ผ่านมา

    🙂❣️

  • @dhamsiriranasinghe4513
    @dhamsiriranasinghe4513 3 ปีที่แล้ว +1

    සාදු සාදු 🙏🙏

  • @thilinapraboditha8193
    @thilinapraboditha8193 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @saidhamma5973
    @saidhamma5973 5 ปีที่แล้ว +2

    can i get this tamil speech sir or english please💐💐💐💐👍

    • @dhammapath-1047
      @dhammapath-1047  5 ปีที่แล้ว +2

      Will definitely try to do something about that soon. Please kindly allow some time

    • @saidhamma5973
      @saidhamma5973 5 ปีที่แล้ว

      Thank you sir, 8939143085 Tamilnadu

  • @juwandanasilva9723
    @juwandanasilva9723 5 ปีที่แล้ว +2

    Sadu.sadu.sadu.

  • @chandeenethu2037
    @chandeenethu2037 6 ปีที่แล้ว +2

    theruwan saranai ! pinwath suwamin wahanseta

    • @ecbratnayake4058
      @ecbratnayake4058 6 ปีที่แล้ว +1

      Thawa durata meya budda desanawaday Alanna this is breathing exercise not meditation

  • @buddadasaliyanage7658
    @buddadasaliyanage7658 11 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව පතමු. තෙරුවන් සරණයි.

  • @Purni
    @Purni 7 ปีที่แล้ว +4

    Sadu Sadu Sadu!!!

    • @dhammapath-1047
      @dhammapath-1047  7 ปีที่แล้ว

      Obe bhawanawa sarthaka wewa! Theruwan saranai!

  • @virangyasenevirathne3165
    @virangyasenevirathne3165 6 ปีที่แล้ว +2

    Swaminwahansa, meya wada margapala labana akaraya pahada denna. theruean saranai!

    • @dhammapath-1047
      @dhammapath-1047  6 ปีที่แล้ว +1

      Obage ithamath watina prashnaya swaminwahaneseta yomu kirimata uthsaha karannam. ethek obata galapena link keepayak dennam:-
      download.aathaapi.org/Bana/Sugatharamaya%2009%20Anapana%20Intro%202014%2011%2001.MP3
      download.aathaapi.org/Bana/Sugatharamaya%2010%20-%20Anapanasathi%202%202015%2001%2003%20.MP3
      download.aathaapi.org/Bana/Sugatharamaya%2011%20Anapanasati%203%20-%202015%2002%2007.MP3

  • @somawijewickrama
    @somawijewickrama 5 หลายเดือนก่อน

    Ape gaurawaneya swamenwahansa obawahanseta niduk niroge deergau wewa uthum niwaninma niwee senasewa sadu sadu sadu

  • @Asankaaaa
    @Asankaaaa ปีที่แล้ว

    🙏🙏🙏