Duti free eke boru I. Awa mama 2017 ewith arakku bothal ganna giyata pasu bag eke thiubunu salli hore aragena gada evith balanawita salli new horu innawa
Man yanakota van dekak pirenna badu genichcha.thaamath kisima prashnayak nehe .badu baalai kiyana nisama man gedarata badu genichche .aththatama ganan adui .man israel inne .bohoma sthuthi malli vedio ekata .❤
හොද වැඩසටහනක් බොහොම ස්තුතියි.දැනුවත් කිරීම හරිම පැහැදිලියි අපිත් ලංකාවට එන දවසට එන්නම් ඔබලාගේ ශොප් එකට.
බලපන් අන් එනවද කිය ලංකාවේ duty free ඉන්න 100% ම හොරු
Duti free eke boru I. Awa mama 2017 ewith arakku bothal ganna giyata pasu bag eke thiubunu salli hore aragena gada evith balanawita salli new horu innawa
ගොඩක්ම වටින වීඩියෝවක් ස්තුතියි ඔබ තුමාට තෙරැවන් සරනයි සුබ දවසක් වේවා
Thank you ❤️❤️
ගොඩක් වට්නා වීඩියෝ එක ඔබ තුමාට තෙරුවන්සරනයි
ගොඩක් පැහැදිලියි ගොඩක් ස්තුතියි මල්ලිට බුදු සරනයි දැනුවත් කරාට
හරි වටින පැහැදිලි කිරීමක්. ඇත්තටම පිට රටවල් බඩු ගත්තම ඒවට වොරන්ටි නැ. කාගො.කරකොට ගානක් යනව ඩුයුටි ප්‍රි ෂොප් වලින් ගත්තම යන දවසට අරගෙනම යන්න පුලුවන් . ගොඩක් දන්නෙ නැ එිකෙ වාසිය බොරුවට වියදම් කරගෙන රටවල් වලින් ගෙනියනව. විශේෂයෙන් ගෑනි කට්ටය දන්නෙම නැ තව වීඩියො කරන්න මිල ගනන් එක්ක දාපු නිසා හරි වටිනව
Thank you ❤️ 😊
අහුවෙන්න එපා මුන් හොරු වරක් අරන් බලන්න ඔච්චර අමාරුයි නම්
@@SameeraPahalagedara බඩුවක් ගන්නකොට හොඳ බ්‍රැරැන්ඩට් නමක් තියන එකක් අරගෙන ලංකාව ඇතුලෙ වගකීම තියෙවනම් ඩියුටිය කීයක්ද කියල බලල ගත්තම ඒකේ මොකක්ද වංචාව බොරුව
@@neellomar4445 අරන් බලන්නකෝ වොරන්ටිය ගැන.අත්දැකීම් තියෙනවා LG 49" tv එකක් එක්ක
@@SameeraPahalagedara why . what's wrong
හොදවැඩක් පුතා ඔබට තෙරුවන් සරනයි
🙏♥️🇱🇰
ගොඩක් ස්තුතියි මල්ලි මම USA වලින් නොදැන හිටිය ගොඩක් දේ දැන ගත්ත.
හිතේ තිබුන ලොකුම ගැටලුවක් ඔයාලා නිවැරදි කරා ගොඩක් ස්තුතියි බුදු සරණයි
Electric බඩු ගොඩ ගැහිලා තියෙන්නේ... කව්රුත් ගන්නේ නැහැ... අහුවෙන්න එපා ❤
පට්ට හොරු
ගොඩක් වටින වැඩසටහනක්...අපව දැනුවත් කලාට බොහොම ස්තුතියි
Thank you ❤️🇱🇰❤️🇱🇰
Very good information . Thank you brother .
ලන්කාවේ duty free එක තියෙන්නේ මෝඩයන්ව අන්දලා බඩු විකුනන්න. කාක්කෝ වගේ හෙනම වදයක් වෙනවා.
Anyway informative video. Keep up the good work
Ekanam sththa kaakko wage horu
Akanam attha math awan akak ganna giya athan hamama passan anawakakko wage kisima hadiyawak na
Pita ratawala ahama na
Aniwaren patta horu
@@fathimarinoza6832හොරු කියන්නෙ ඇයි පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද
අනේ ලබ්බ තමයි ඔකේ ගිණි ගනම් ඇති ඩියුටි ෆ්‍රී යක් නෑ ඔතනින් යන්න විදියක් නෑ පිටකොටුවේ වගේ ඇදල ගන්නේ සක්කිලි ටික ෂොප් ඇතුලට පට්ට හොරු ටිකක් ඔකේ ඉන්නේ ඕකුන් දෙන වොරන්ටි එළියේ ෂොප් වලින් පිළිගන්නේ නෑ එළියේ ෂොප් වලින් කියනවා ගෙනාපු තැනට ගිනියන්න කියලා 😂😂😂😂😂👍👍
ammo ou මම මැෂිමක් ගන්නෙ ගත්තා.සිගර්ටි අරන් යන්නෙ බැ කියලා බැග් එකට දගන්නෙ කියුවා.එයලා බැග් එකට දන්නෙ මට උදවු කරා ...සිගර්ටි අරගෙන හොරැන් මම නිදි මතන් ඉටියේ ..ගෙඩක් මන්සියට..කෙහෙම හරි අැස්වහලා .අරගෙන.එ තරමි හොරැ
ඇයි මගේ යාලුවෙක් අවුරුදු කීපයකට කලින් කොරෝන වලට කලින් ලංකාවෙ ඩියුටිෆී එකෙ ටීවී එකක් ගෙනිච්ච එකාගෙ අලුත් ගෙදර වැඩ ඉවර කරල ඒක සෙට් කරල බලද්දි වැඩ කරේ නැ ඒ සැරේ බලද්දි ගෙදර තිබිල වොරන්ටිත් ඉවර වෙලා තිබුන නිසා ටීවී හදන කෙනෙක් ගෙදරට ඇවිත් චෙක් කරා ටීවී එක ගලවල බලද්දෙ ටීවී එකෙ මදර්බෝඩ් එක නෑ කියන්නකො ජැක් ගහන්න තියෙන තැන් බොරු ඒව, පාඩුව කොහෙන් විසඳන්නද නිකම් හිටිය.
Ekanam kiyala wedak ne mmt eka parak hodata kiyala dunna oyr kalukada karayanta😂
ඇත්තටම ගොඩක් වටින විඩියෝ එකක් ස්තුතියි සහෝදරයා
Very useful 👍
ඇත්තටම වටිනා විඩීයෝ එකක් තෙරුම් ඇතුව කියා දුන්නේ ස්තුතියි ❤
Thank you Malli mama godak dawasak balan hitapu vidiyo ekak godak sthuthi Malli sopekr mallila dennatath godak sthuthi.budu saranai.❤
♥️🇱🇰😊
සුපිරි අයියේ ....ගොඩක් දේවල් කරගන්න ලේසි උනා...ඔයාගෙ වීඩීයෝ නිසාම....අත්‍යාවශම දේවල්😘😘❤🔥
ගොඩක් ස්තූතියි ඔයාගේ අදහස් වලට malli. 🇱🇰🇱🇰😊😊❤️❤️❤️
දැනුවත් කිරීම සම්බන්ධයෙන් ස්තුතියි ඔබතුමාට මම අවුරුදු 2 ඉවර වෙන්න 6 මාස 6 අනිවාර්යයෙන් බඩු ටිකක් ගන්න බලාපොරොත්තුවක් තියෙනව
හොද පැහැදිලි කිරිමක් ඔබතුමාට බුදු සරණයි 🙏❤
Good job ❤
ගොඩක් හොඳ වීඩියෝ akak tanks
😮
Oyage video ekaa සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි
For an example,
Bread toaster price outside shops is 3500LKR.
same item in duty free 9500LKR
නියමයි ලොකු දැනුවත් විමක් උනා❤ බ්‍රො
ගොඩාක් ස්තුතියි 🌹දැනුවත් කරාට 🌹මම කුවේට්
ඒක වටින වීඩීයෝ එකක්. ස්තුති සහෝ😍😍
ගොඩාක් වටින විඩියො එකක් මමත් ගන්න හිතන් ඉන්නවා 10මාසේඑනවා මම
ඇත්තමයි හිතෙ තිබ්බ ලොකුම ගැටලුවක් විසඳුණා බුදුසරනයි
🇧🇭♥️😊🇱🇰
Good video ❤❤❤❤
ගොඩක් වැදගත් උනා මට.
ස්තුතියි..❤
♥️🇱🇰
ලංකාවෙ ඩිවුටි ෆ්‍රී බඩු ගන්න එපා. රටකින් අරන් දැම්මත් ඊට අඩුවට දාන්න පුළුවන් හොඳම එකක්.. ඩිවුටි ෆ්‍රී කියන නමට අහුවෙන්න එපා.
Ane godak pin malli oyata harima pehadili ❤❤🙏🙏jesu pihitai ape game moratuwe mahaththayek aniwaryenma lankawata awama anawa badu ganna
♥️♥️
වටිනා තොරතුරැ ටිකක් දැන ගත්තා.
වැඩකරන අය ගැනත් යම් පැහැදීමක් ඇති උනා. අනිවාර්යයෙන්ම ඊලඟ පාර යනකොට ඔය කඩේට ගිහින් oven /fridge දෙකක් ගන්නවා.
ස්තූතියි මල්ලි ඔයාට.
තෙරැවන් සරණයි!
Budu saranai oyatath ❤️❤️
හපොාා්්...
හපොාා්්...
Matat frige ekk gnna puluwn da ,rata gihin apu ayata witarai da metanin shop krnna puluwn 😥@@bahrainsenith
අයියේ ගොඩක් ස්තුතියි මේ ගැන දැනුවත් කරාට.... ❤❤❤
ගොඩක් වටිනවා වැඩසටහන thank you 👍
Good job 👍👍
හැබැයි duty free බඩු ගන්න ගියාම පාඩුවේ කඩ වලට යන්න නැ....එ සොප් වල ඉන්න මිනිස්සු පස්සේ එල්ලි එල්ලි එනවා... මම ගිය මාසේ ලංකාවට ගියේ අව්රැදු 3නකට පස්සේ...මම අබාන්ස් කියන සොප් එකෙන් ලිප් 4රේ අවන් එකයි අගල් 32 ටිවි එකයි ගත්තා..ලිපට යුරො 350ක් ගත්තා ටිවි එකට යුරො 200ක්...මම ලග බිල් තියනවා...පට්ට හොරැ ඉන්නේ.. අායි duty free බඩු ගන් නැ.අපි දුක් විදලා හොයන රැපියල හොරා කන්න බලන් ඉන්න..හොරැ රැලක් ඉන්න තැනක් duty free කියන්නේ.
මමත් බඩු අරගෙන අහු උන.. එළියේ ලාභයි මීට වඩා
එළියට වඩා මේකෙ බඩු ගණන්.. මමත් අරගෙන අහු උන..
@@indikagangani7555 එක තමයි කියන්නේ... යන යන පට්ට හොරැ.. අපි දුක් විදලා හොයා ගන්න රැපියල මන්කොල්ල කන්න බලන් ඉන්නේ.. කියන්නේ අව්රැදු ගනන් වලට ගන්න බඩු වලට ඩිස්කව්න්ට් කියලා එතකන් රැපියල් 50.000 විතර වංචා කරනවා... එ කඩවල ඉන්න මුස්ලිම් සිංහල ජාති දෙකෙම ඉන්නේ පට්ට හොරැ..
හොර හැත්ත😢
බොහෝම ස්තූතියි මල්ලී ගොඩාක් වටිනව ඔයාගෙ මේ වීඩියෝ එක පිටරටවල ඉන්න අපිට
❤️😊🇱🇰
So amazing 🙏🙏
තෙරුවන් සරණයි බොහෝ ම හොඳ ස්තූතියි අපි
🇱🇰♥️
නියමයි සහෙදෙරයා .
ඉතාම වටිනා සත්කාරයක් අපි එනකොටත් ගන්න බලාගෙන ඉන්නවා ඉලෙක්ට්‍රික් බඩු
♥️🇱🇰
වටිනා ද්දැනුවත් කිරීමක් අම්මෝ ගොන් විදියට හිතාගෙන හිටියේ මොලේ හේදුවට ගොඩාක් පින් 😂😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම ,,දැනුවත් ,,කරට ,,ගොඩ
ක් ස්තුති
😂😂
Good Information
♥️🇱🇰
හොය හොයා හිටපු වීඩියෝ එකක් ගොඩක් ස්තුතියි
වටිනා වීඩියෝ වක්.
මුන් එකෙක් ගාවවත් අලුත් models නෑ, පිටින් ගේන එක කොහොමත් ලාභයි.
OK bro, oyage kamaththak🇱🇰❤️😊
Oya gihin baluwada. Matath ganta ona. Ekai mama ahanne.
@@latarupasinghe4446 ඔව් මම ගිහින් බලලා තියෙනවා, ගොඩාක් තියෙන්නේ පරන Model, මම ඉන්නේ kuwait, මෙහෙන් අපිට අලුත් Model අරන් යන්න පුළුවන්, Airport එකේ තියෙන්නේ ගොඩාක්ම අඟල් 55 අඩු පරන Model, එක තැනක විතරක් නෙමෙයි බලපු ගොඩාක් තැන්වල තත්ත්වය ඕක තමයි, ලංකාවේ duty free එකෙන් තීරුබදු නැතිව ගන්නවට වඩා කොහොමත් අපි මෙහෙන් අරන් යන එක ලාභයි.
Man yanakota van dekak pirenna badu genichcha.thaamath kisima prashnayak nehe .badu baalai kiyana nisama man gedarata badu genichche .aththatama ganan adui .man israel inne .bohoma sthuthi malli vedio ekata .❤
@@latarupasinghe4446oya baya nathuwa duty free eken badu ganna wishwasa thenakin .eswaran brothers and abans hondai
ඇත්තටම ගොඩක් වටිනවා ඔයාට ස්තුතියි මල්ලි බුදු සරනයි
මුන් මොනවා කිව්වත් බඩු ගන්න කොට කියන කතා නොවෙයි බඩු එලියට ගත්තයන් පසුව මගේ අක්කාගේ දුව LG එකෙන් ශිතකරනයක් ගත්තා මාස 4කට පසුව එය වැඩ කරනේ නැතිව ගියා තවමත් warranty එක තියනවා LG එකට කතා කලාම කාර්මිකයෙක් ඇවිත් බලලා ගියා ඒ ආපු එකා අධිශිතකරන කොටස නියනකින් ඇනලා හිල් කරලත් ගියා මේ සියල්ල LG company එකට කිව්වාම එතනින් කිව්වා රු20500/=න් ගෙවන්න හදලා දෙන්න කියලා පසුව එම මුදලත් ගෙව්වා දැනට මාස දෙකකටත් වැඩියි තවම හදලා දුන්නේ නැහැ LG company එකට කතා කලාම කියනවා කාර්මික අංශයට කතා කරන්න කියලා කාර්මික අංශයට කතා කලාම කියනවා company එකට කතා කරන්න කියලා.
පට්ට හොරැ ඉන්නේ අහු වෙන්න එපා.. දන්න අයට කියන්න.. උන් මහන්සි නොවි හොරා කන්න බලන් ඉන්නේ...
@@deepajayalath ඇත්ත අපේ රටේ කොහොමත් TH-cam කාරයෝ හා සියලුම රුපවාහිනි නාලිකා වලින් කරන්නේ හොරුවන් promote කරන එකනේ Duty Free එකේ එක කඩයක් හිටපු දේශපාලුවෙක් වෙන ජිවන් කුමාරතුන්ගයාගේ.
@@s.aperera2558 හොරැ රැල promote කරන එක තමයි you tube උන්ගේ රක්ෂාව.. උන්ට මහන්සියක් නැ...නේ
මේ කතාවම තමයි මට කිවුවෙ. නොදන්න අයටත් කියන්න ලංකාවෙ Duty-free එකෙන් කිසිම බඩුවක් ගන්න එපා කියලා.
හොදම අයනම් ඒ ට්වී ඒක මාරු කරල දෙනව. ඔයා කියන විදියට මුන් පට්ට හොරු
Ala ala supiri video aka danuwath kalata thanks bro
Thank you bro ❤️❤️
අයියෙ මම ඉන්නෙ ජා ඇල, මට 32" Tv එකක් ගන්න ඕන,duty free එකෙන් එලියට ගෙන්න ගන්නෙ කොහොමද
රට ඉන්න අය ඒ රටවල් වලින් බඩු අරගෙන යන්න ඩියුටි ෆ්‍රී එකේ ගිනි ගනන්. මොකද ඒකෙ කිලෝ අට වොසින් මැසිම අනූතුන් දහයි මම ඉන්න රටේ කිලෝ දහතුන එක්ලස්ස දහ දහයයි
හරිම හොද වැඩ සටහනක් මල්ලී
🇧🇭🇱🇰♥️😊
බඩු ගන්නෙ කොහොමද කඩවල් වල ඉන්න මිනිස්සු කාක්කෝ වාගේ පස්සෙන්
ගොඩක් හොද වීඩියෝ එකක් මමත් හිතාගෙන හිටියේ රටින් අරන් යන්න ලංකාවෙන් ගන්න එක හොදයි ස්තුතියි ඔබට
ගන්න එපා ඉන්න රටින් අරන් යන්න ලංකාවෙ එිව මාස 2 පාවිචිචි කරන්න බැ කැඩෙනව
Thank you 😊🇱🇰❤️🇱🇰
වටිනවා ගොඩක්
🇱🇰❤️♥️
මොන රටේ වැඩ කරන කෙනෙක් උනත් තමන්ට ඕනෙ දේ තමන් ඉන්න රටෙන් අරන් කාරොගෝ දාල ලංකාවට අරන් එන්න.එක ලාබයි.ඩියුටි ෆ්‍රී එකට වඩා සෑහෙන්න ලාබයි.ඉන්න රටේ ඔෆර් දානව සෑහෙන්න අඩුවට.ඒ තැනකින් අරන් දාන්න ලංකාවට.මේවගෙන් ගන්න යන්න එපා.වගකීමෙන් කියන්නෙ.ලංකාවෙ එලියෙ මිලයි මෙයාලගෙ මිලයි සන්සන්දනය කරන්න යන්න එපා.ඔයාල ඉන්න රටෙන් ඕන දේ අරන් ඒක ලංකාවට කාර්ගෝ දාන්න යන මිලත් එක්ක ලංකාවෙ මිල සන්සන්දනය කරල බලන්න.මීට වඩා සෑහෙන්න ලාබයි.
මල්ලියේ ඔයා ගේ වීඩියෝ එක මට හරි වැදගත් ...
මොකද මමත් තව මාස කීපයකින් ලංකාවට එනවා
මට ප්‍රිජ් එකක් ගන්න ඔනේ
මන් ඩොලර් 600 ක් වගේ
ලෑස්ති කරගෙන තියනවා ...
ඒ නිසා ඔයාගේ වීඩියෝ එක හරි වැද ගත් ....
තෙරුවන් සරණයි තුන් දෙනාට ම... 🎉🎉🎉👍👍👍🌹🌹🌹
♥️🇱🇰♥️🇱🇰
මට නම් අප්පිරියයි
පහලට ගිහින් බෑග් අරන් උඩට එන ටිකට පස්සෙන් ඇවිල්ල ලිෆ්ට් එකට නැගල කාක්කෝ මොනවද ඕනේ කියා කියා පස්සෙන් එනවා
නිදහසේ දෙයක් බලල ගන්න බහ
එපා වෙනවා
මම නම් දැන් යන්නේ නැහැ ඕවට
පර්ලිමන්ට් එකේ හොරැ රැලගෙයි duty free හොරැ රැලගෙයි කිසිම වෙනසක් නැ... කාලක්නි හොරැ නිසා තමයි අද රට බංකොලොත් වෙලා තියන්නේ.. එ මදිවට එ ටිකේම තිබුණ ගින්දර අව්ව... දැන් එක දිගටම වැස්ස.. රටේ ජිවත් වෙන මුසල හොරැන්ගේ පව් නිසයි.. සෙරම විපත්
ඕඋ අනේ ඒක නම් හරි එපා වෙනවා
වටිනව වැඩක් සහෝදරයා
කාර්ගෝ හිගන්නේ හරියට බඩු ප්‍රවාහනය කරනවානම් ඉන්න රටෙන් ලංකාවට දාන එක ලාබයි Duty free කීවට ලොකු වෙනසක් නෑ
Good video 💗💗 👍👍
ඩියුටි ෆ්‍රී එකෙන් බඩු ගන්න එපා , මම ඉතාලි වල අවුරුදු 20 , කවදාවත් අරගෙන නෑ මොකද ගාන වැඩියි ,අඩුවට තියනවා ඒවල ඔෆ්ශන් අඩුයි ..මම වගකීමෙන් කියන්නෙ ,.... තමා වැඩ කරන රටෙන් හොයල අඩු තැනකින් අරගෙන කාගො දාන්න
පට්ට ගානක් ගන්නව කාගො කාරයො
ඔබේ අදහසට බොහොම ස්තුතියි මමත් හිතන්නෙ පිටරටවල ගාන අඩුයි මේ රටවල අඩුවට ගන්න පුළුවන් බඩු රුපියල් දහදාහක් විතර වෙන වටිනාකමක් තියෙන බෙන්ඩර් එකක් කියමුකෝ ඩියුටි ප්‍රිය එකේ 25000ක් විතර වෙනවා මම දන්න තරමින් කියන්නේ ඩියුටිප් එකේ බඩු ගොඩක් ගනන්
ඔව් අනිවාර්යයෙන් හොද කාර්ගෝ එකක් බලල දාන එක හොදයි කොහොමත් බඩු ලංකාවට දාන එකේ එහෙන් දානවානම් හොදයි
Ane godak Hoda video ekak malleyo oyata b.s
Great explanation 🤙
දැන් හිතන්න අව්රුදු දෙකෙන් දෙකට නිවාඩු යනවා හැබැයි එක පාරක්වත් බඩු ගත්තේ නෑ අව්රුදු 8 ක් විතර ගිහින් ගන්නවානම්
Denuwath .karata. Oba tumata .budusaranai .jayawewa
වගකීමක් නෑ මම ගෙනල්ලා අවුරුද්ද ක් යන්න කලින් කැඩුනා අගල් 55 LG Tv ඵක උන් බොරුවට වගකියනවා කියන්නේ
ඇත්ත හොර ගුහාවක් ඔතන.
Marama watinawa video eka
මෙයාලගෙන් ගන්න එපා කියන තරම් මෙයාලගේ සේවිස් එක හොඳ නෑ
Great job❤️
Pattama paduy. 55 tv aka kuwait 80000 ta ganna puluwan. 43 smart android aka 40000 y. Anika mn dekka coment akaka dala tiyenawa dinar ake price aka aduwen denne kiyala akdas ganata tibuna aka 950 ta dunne kiyala. Aka nisa mehen badu pettiyakata cargo dana aka tamay labama wede. Duty free ganne netiwa
ඔව් duty free එකේ හොරු ඉන්නේ ගොඩක් කාර්ගෝ හිගන්නොත් හොරා කනවානේ ඒකයි වැඩේ
Patta aduwata ganna puluwan habai warranty na neda ??? International warranty gatta claim karanna amarui lu
waranty ona ne lankawe pawichchi karana kalema mewat puluwan
පංචිකාවත්ත හොඳයි තව😂
Thanks 😊
Thank you so much vedeo eksta
♥️😊
ගොඩක් ස්තුති mamath baharin inne
Athakota api badu gaddi dolar wainda danna oni kiyannako
Na na, dinner walin ganna puluwan ❤️🇱🇰
ස්තුතිය
දැනුවත් කරාට ගොඩාක් පින්
ඔය කොච්චර වීඩියෝ වලින් කිව්වත් මෙහෙන් ගෙනියන එක ලංකාවට වඩ ගොඩක් ලාබයි අනේ
Thank you ❤️🇱🇰❤️🇱🇰
Great work bro ❤
Gamma epa..eliye labai meheta wada
හොද පැහැදිලි කිරීමක් ස්තුති 🙏
ඔයා දන්න තරම තමයි ඉතින් කොමන්ට් හෙමත් බලන්නකො අසාදාරන උනු අය කොච්චර ඉන්නවද කියල🥺 මං එක සැරෙන් මට්ටු වෙලා ඉන්නෙ.ආයෙ නම් ලංකාවෙ ඩියුටිෆී හොරුන්ගෙන් බඩු ගන්නෙ නෑ
thank you good video
Thank you ❤️
ආයුබෝවන් තෙරුවන් සරණයි.. නව පරපුරෙන් අහන්න ලැබීම වාසනාවක්
Budu saranai oyatath🇱🇰❤️😊
Thank you මල්ලි
godak.hodai.malliya.mn.godak.balagena.hitiye.me.gena.dana.ganna.bs.parissamin.gedara.yanna.
♥️♥️
ඔබ තුමාට බෝම ස්තුතියි වැදගත් වෙනවා ඔඛට තෙරුවන් සරණයි ❤❤❤❤
හොද දැනූවත් කිරීමක් ,♥️
ගොඩක් ස්තූතියි ඔයාගේ අදහස් වලට❤️❤️❤️
ගොඩක් ස්තුතියි දැනුවත් කිරිමි වෙනුවෙන් ❤❤❤❤❤❤❤❤ජය වෙිවා
Thank you 🇱🇰❤️🇱🇰❤️
Aththatama nodanna karunu godak danagaththa ❤thanks aiya
Video eka godak watinawA malli budu saranai
Thank you 🇱🇰❤️🇱🇰❤️
Super ❤❤
අනේ ඔව් මමත් බලාගෙන හිටියේ මේ වගේ දැනුවත් කිරීමක්
ගොඩාක් හොදයි .මන් බලාපොරොත්තුවෙන් හිටපු වැඩසටහනක් .බොහොම ස්තුතියි
Thanks oyalta hodatama pehedili dan.
Good luck !
Thank you so much. Good. Job. Thanks.of. Lot's. To you ❤️❤️❤️
Thanks for your comment dear 🇱🇰❤️🇱🇰❤️
ගොඩක්ම ස්තූතියි❤❤❤
❤️♥️🇱🇰
Very good
Good job
ගොඩාක් වටින වීඩියෝ එකක්.. බොහොම ස්තූතියි 🎉🎉🎉
ගොඩාක් ස්තුතියි හොඳට පැහැදිළි කල
Good job
Good❤❤❤❤