ආදර කතාව | The Love Story , Ft.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 10K

  • @Lochi
    @Lochi 3 ปีที่แล้ว +8196

    අපේ අම්මත් කැමති වුන එකේ... දැන් ඉතින් අඩුවට තියෙන්නේ රැට්ටගෙ තාත්තගෙ කැමැත්ත තමයි....🙈❤️

  • @ratta
    @ratta  3 ปีที่แล้ว +2206

    ඨ්‍රෙණ්ඪිං වණ් ❤️🤩😍 ඉස්දුදීයි ❤️

    • @incobra1381
      @incobra1381 3 ปีที่แล้ว +33

      ෂරි බන් යෙල.

    • @its_sj99_here
      @its_sj99_here 3 ปีที่แล้ว +20

      ජෙයින් ජෙයම වීවා...

    • @dumindaprasad1194
      @dumindaprasad1194 3 ปีที่แล้ว +21

      රැට්ට උබ එහෙනම් ලෝචිට දුන්න නේ

    • @sithumshehan9909
      @sithumshehan9909 3 ปีที่แล้ว +9

      welcome❤

    • @umeshsandeepa5094
      @umeshsandeepa5094 3 ปีที่แล้ว +5

      ❤️❤️❤️

  • @Kaali
    @Kaali 3 ปีที่แล้ว +6380

    රැට්ටට හරියන්නෙ පවිත්‍රා ඇන්ටිව. කොරෝන හැදුනත් බයවෙන්න දෙයක් නෑ සනීප කරල උම්ම එකකුත් දෙනවනෙ. 😌❤

  • @sithrukawitha3192
    @sithrukawitha3192 2 ปีที่แล้ว +141

    🥺 ඒ චූටි රැට්ටයි චූටි ලෝචියි ලස්සනයි .........😘🥺🥺🥺🥺😘

  • @HashanoTV
    @HashanoTV 3 ปีที่แล้ว +3453

    ගහමු සිරිල් අයියේ මූට ගහමු 😂 ඌ ආතල්

  • @jdesilva1310
    @jdesilva1310 3 ปีที่แล้ว +354

    පොඩි කාලේ පාවිච්චි කරපු තොප්පිය ලොකු වෙනකල්ම පාවිච්චි කරපු රැට්ටට අපේ උත්තමාචාරය..❤️‍🔥

    • @yourtube4454
      @yourtube4454 3 ปีที่แล้ว +2

      ❤️‍🔥❤️‍🔥

    • @maneeshachathurangi8826
      @maneeshachathurangi8826 3 ปีที่แล้ว +1

      th-cam.com/video/mhHXtjYuTSg/w-d-xo.html

    • @ldrone8025
      @ldrone8025 3 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂😂😂th-cam.com/channels/8C8XARVxEneF9HrW8iMefA.html

    • @DEEZ_NUTZ03400
      @DEEZ_NUTZ03400 3 ปีที่แล้ว

      😂👌

    • @bhagyamadhumali6720
      @bhagyamadhumali6720 3 ปีที่แล้ว

      🤪😂😂😂🙉

  • @praneethkariyawasam5905
    @praneethkariyawasam5905 3 ปีที่แล้ว +278

    රැට්ටගෙ පොඩි කාලේ එකාටත් රැට්ටා දැන් අදින t shirt එකේම පොඩි එකක් දුන්නනම් මරු😍🔥🔥

    • @yourtube4454
      @yourtube4454 3 ปีที่แล้ว +5

      Ow ane

    • @tanglejourney3184
      @tanglejourney3184 3 ปีที่แล้ว +2

      Hmmm

    • @namals6760
      @namals6760 3 ปีที่แล้ว +2

      මටත් එකම හිතුනා ❤️

    • @ldrone8025
      @ldrone8025 3 ปีที่แล้ว

      😂😂😂😂😂th-cam.com/channels/8C8XARVxEneF9HrW8iMefA.html

  • @chameeraudayanga1016
    @chameeraudayanga1016 3 ปีที่แล้ว +119

    ඒක සුපිරි රැට්ටා සිරිල් අයියාගේ ටීම් එකක් පට්ට ලෝචිත් නියමයි😂🤣👌

  • @thushan687
    @thushan687 3 ปีที่แล้ว +622

    නිල්මිනි කෝට්ටෙගොඩගෙ රංගනයත් අපි අගයමු නේ👇👍

  • @Binkly
    @Binkly 3 ปีที่แล้ว +3208

    Ado Noooo!! What about me? 😂😂😂

  • @zonegammer2245
    @zonegammer2245 3 ปีที่แล้ว +433

    ඒ පොඩි කෙනා නම් සිරිල් අයියා වගේමයි 😅
    👇❤️‍🔥

  • @jungkookbtsarmy838
    @jungkookbtsarmy838 ปีที่แล้ว +32

    "ගහමු සිරිල් අයියෙ ගහමු!"😂😭😂

  • @swadeshikatv
    @swadeshikatv 3 ปีที่แล้ว +2139

    කමෝන් රැට්ටා..... ඇත්තටම උඹ අයියේ බැදපාාාන් ලෝචිව සෙට් ;)

    • @thebrainygirl3582
      @thebrainygirl3582 3 ปีที่แล้ว +21

      couple karamu

    • @captainprice1317
      @captainprice1317 3 ปีที่แล้ว +41

      තනිකඩ ලයන්ගෙ බන් 😁

    • @akilaanuranga213
      @akilaanuranga213 3 ปีที่แล้ว +11

      Kauda bn.lion kolla

    • @kusalamarathunga8430
      @kusalamarathunga8430 3 ปีที่แล้ว +7

      Eee sirawata bn

    • @slgamingkolla2943
      @slgamingkolla2943 3 ปีที่แล้ว +35

      එහෙනම් අපි එකතු වෙලා යමු ලයන්ගේ මල ගෙදරට💔🥺😥

  • @worldwidemusiclk5568
    @worldwidemusiclk5568 3 ปีที่แล้ว +326

    TH-camrs ලා ඔක්කොම එකතුවෙලා හොඳ ෆිල්ම් එකක් කරන්න ඔනේ කියන අය 👇👇👇 😍

  • @famousswan8857
    @famousswan8857 3 ปีที่แล้ว +265

    කෝ තාත්තා තාත්තා හිටියනම් ඒ සිරිල් මැරයට ගහයිනෙ. තාත්තා ෆෑන් ඈ මං...තාත්තා නැති එකට විරුද්දයි 🤘😂❤

    • @mrviduwa3916
      @mrviduwa3916 3 ปีที่แล้ว

      hammo bn sirawata thaththa natuwa wadak naa bn

    • @EmpowermentVibes-n1k
      @EmpowermentVibes-n1k 3 ปีที่แล้ว +2

      Friend im from Philippines
      I started to learn Sinhala
      Im making Sinhala videos
      Im not good at it im doing my best
      If you are interested

  • @tharkanaprabhath5263
    @tharkanaprabhath5263 3 ปีที่แล้ว +53

    අම්මෝ සිරිල් අයියලාගෙ acting මරූ👌👌

  • @lil6ix866
    @lil6ix866 3 ปีที่แล้ว +404

    Rattage තාත්තගෙ අඩුව දැනුනෙ මට විතරද

  • @VideoDreamsMusic
    @VideoDreamsMusic 3 ปีที่แล้ว +725

    රැට්ටගේ තාත්තගේ ආශිර්වාදය විතරයි අඩු 🤭🤭❤❤❤

    • @rajithaviduranga2441
      @rajithaviduranga2441 3 ปีที่แล้ว +2

      ko ratta thaththa nene meke

    • @samathaperera6584
      @samathaperera6584 3 ปีที่แล้ว

      thathatama hariyana nandamma

    • @kevinsteeve7090
      @kevinsteeve7090 3 ปีที่แล้ว +4

      12:55 ඉදන් දෙවනි ඉනිමේ music එක වගේ එකක් යන්නේ කියන උන් කෝ😂❤

    • @sandaruguitar9076
      @sandaruguitar9076 3 ปีที่แล้ว +1

      Yaluva mage chanal eka sab jaranavada

    • @lochanaranathunga9503
      @lochanaranathunga9503 3 ปีที่แล้ว +1

      #justiseforLionKolla

  • @TechTalksLK
    @TechTalksLK 3 ปีที่แล้ว +250

    මොනා නැතත් නැන්දම්මට අරං තියෙන්නෙ හරියනම කෙනාව.🙏😂❤️

  • @harshanaroxxx2417
    @harshanaroxxx2417 3 ปีที่แล้ว +66

    ලෝචිව බදියි වගේ රැට්ටා වේවා ජය සුබ මංගලම් 😂❤️

  • @KanchuKa
    @KanchuKa 3 ปีที่แล้ว +1114

    😂❤️🎥

  • @LyraStudio
    @LyraStudio 3 ปีที่แล้ว +782

    උඹලා දෙන්නා හැමදාම ආදරෙන්, ඔය වගේ වීඩියෝ හදන්න ඕනේ හරිද, ❤️❤️

    • @captainprice1317
      @captainprice1317 3 ปีที่แล้ว +7

      👍

    • @petaofficial4452
      @petaofficial4452 3 ปีที่แล้ว +19

      ඇයි ළමයි හදන්න එපාද 😂😁

    • @VibesOfTechlk
      @VibesOfTechlk 3 ปีที่แล้ว +4

      @@petaofficial4452 ammo eka

    • @shehanharrly8358
      @shehanharrly8358 3 ปีที่แล้ว +3

      Oyalageth hama ekakma balanawa bro

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html

  • @rajithaviduranga2441
    @rajithaviduranga2441 3 ปีที่แล้ว +102

    තනි මිනිහෙක් ගහන ගේමක් ❤ සැබැ දක්ශයෙක්

  • @sewwandi3188
    @sewwandi3188 3 ปีที่แล้ว +165

    One million ගහපු channel වලින් ආසාවට විඩියො එකක් නැ දැන් 😅😅😅 සතුටුයි සන්තෝෂයි

    • @samata_A9
      @samata_A9 3 ปีที่แล้ว

      Ow

    • @livesrilanka3264
      @livesrilanka3264 2 ปีที่แล้ว

      සල්ලි හම්බෙන්න පටන් ගන්නකම් විතරයි බන් කවෘත් කරන්නෙ

    • @sarathkumara691
      @sarathkumara691 2 ปีที่แล้ว

      💖

    • @AdvantagestoreLk
      @AdvantagestoreLk 9 หลายเดือนก่อน

      ​@@livesrilanka32641 million subscribers la hitiya kiyala nikam salli enna aluth video nathuwa

  • @batuu3063
    @batuu3063 3 ปีที่แล้ว +129

    Lion kolla, maniya , kalu malli මොකක්ද මේ වෙන්නෙ මෙන්න රැට්ටා කැන්දන් යන්න හදන්නේ.මොනා වුණත් කාලිටත් දුකක් නැති වෙන්නෙ බැ😜😪😍❤️

    • @VibesOfTechlk
      @VibesOfTechlk 3 ปีที่แล้ว +2

      ado no bn api hithapu nathi ekkenek ne bn anthimata lochita vade duenna yanne

  • @udanaliyanage4621
    @udanaliyanage4621 3 ปีที่แล้ว +366

    පොඩි උන් 5දෙනාගෙ acting නුත් පට්ට👻

    • @niroshancollage7394
      @niroshancollage7394 3 ปีที่แล้ว +1

      එකනේ

    • @statessldew509
      @statessldew509 3 ปีที่แล้ว +1

      Aththatama ❤️

    • @thasirarehan3222
      @thasirarehan3222 3 ปีที่แล้ว

      Ow

    • @shehan7205
      @shehan7205 3 ปีที่แล้ว

      Ou aththamai..

    • @bestone6975
      @bestone6975 3 ปีที่แล้ว

      th-cam.com/video/s66zCTASTvo/w-d-xo.html th-cam.com/video/bWcCCy_n9n4/w-d-xo.html th-cam.com/video/RReybLcPaHQ/w-d-xo.html th-cam.com/video/_txgNki48PQ/w-d-xo.html th-cam.com/video/iDoGZ9DmQHM/w-d-xo.html th-cam.com/video/ixlwMU4iJ2s/w-d-xo.html th-cam.com/video/kf3OOwrlhok/w-d-xo.html th-cam.com/video/5rWlsUMEwyQ/w-d-xo.html th-cam.com/video/y5PMa947Gwo/w-d-xo.html th-cam.com/video/V0tkot8tFC0/w-d-xo.html th-cam.com/video/eBD0nFnXFn8/w-d-xo.html th-cam.com/video/d-ApiQvyeZU/w-d-xo.html th-cam.com/video/dKzWod4e3UA/w-d-xo.html

  • @All_In_Ones_DK
    @All_In_Ones_DK 3 ปีที่แล้ว +58

    ලෝචිට රැට්ටව මතක් වෙච්ච වෙලේ නම් අමුතුම feeling එකක් ආව.අම්මො😍

    • @dinura1669
      @dinura1669 3 ปีที่แล้ว

      අඩෝ ඔව්.සත්තයි

  • @madukamaduka9056
    @madukamaduka9056 3 ปีที่แล้ว +21

    ඒ පොඩි එකාත් රැට්ටා වගේමයි....❤️❤️❤️❤️😘😘

  • @kaviya2532
    @kaviya2532 3 ปีที่แล้ว +165

    ඉස්සොරි කියද්දිම තේරුනා ඇඩ් එකක් තමයි කියලා
    අව්ලක් නෑ GG ❤👌

  • @maleeshafdo7421
    @maleeshafdo7421 3 ปีที่แล้ว +57

    හිස් හොරි වලට හොද ශැම්පු එකක් හොයන්න කියලා youtube එකට ආවේ. ආව ගමන් දැක්කෙ මේක අරක පැත්තකින් තියලා මේ විඩියො එක බලනව කියල බැලුවේ බලද්දි වැඩ දෙකම එකම වීඩියෝ එකකින් වුනා 😂😂 බයි ද වේ සුපිරිම වැඩක් 💜💜

  • @KasunAkaYT
    @KasunAkaYT 3 ปีที่แล้ว +203

    යකෝ මෙච්චර සුපිරියට හදපු විඩීයෝ එක Dandex ඇඩ් එකක් වුනාම.... smile in pain🤣🤣.

    • @nethuishara3130
      @nethuishara3130 3 ปีที่แล้ว

      Ow appa

    • @shanukaadhikari5527
      @shanukaadhikari5527 3 ปีที่แล้ว

      Melo rahak na add ekak nisa

    • @vidaradilmanthi7930
      @vidaradilmanthi7930 3 ปีที่แล้ว

      😪🤧

    • @charukaranasingha3181
      @charukaranasingha3181 3 ปีที่แล้ว

      nathuwa yako meketa giya wiyadama denna ube aachchida

    • @charukaranasingha3181
      @charukaranasingha3181 3 ปีที่แล้ว

      @@Sadija397 උන නම් මනුස්සයක් වෙන්න බෑ ඒක තේරුන් නැත්තම්
      උබ ඒලියන් කෙනෙක් නේ

  • @superfilmcollector934
    @superfilmcollector934 3 ปีที่แล้ว +39

    අලුත් ඒව දාපිය යකෝ ,බලන් ඉන්නෙ එනකන්

  • @donadi4748
    @donadi4748 3 ปีที่แล้ว +157

    නිල්මිණි කෝට්ටගොඩගෙ රංගනය 💕✨️

    • @mrmartin6525
      @mrmartin6525 3 ปีที่แล้ว +7

      Super ne... හොදම හාස්‍ය නිළිය මම නම් කියන්නෙ

    • @chamodpeiris5291
      @chamodpeiris5291 3 ปีที่แล้ว +1

      උඹ කොහෙන්ද නිලියගේ නම හොයාගත්තේ 😹

    • @mrmartin6525
      @mrmartin6525 3 ปีที่แล้ว

      @@chamodpeiris5291 උප්පැන්නෙන්...ඇයි 😕

  • @avidilshan3143
    @avidilshan3143 3 ปีที่แล้ว +86

    සුපිරි TH-camr කෙනෙක් කියන්න කිවුවොත් ඉස්සල්ලාම මතක් වෙන්නේ ratta ව ...කොමඩි නම් ඔයා තමා ratta..

    • @nipunakavinda644
      @nipunakavinda644 3 ปีที่แล้ว +4

      ඇයි යකෝ විනී

    • @SHAN-we6ri
      @SHAN-we6ri 3 ปีที่แล้ว +4

      කොමඩි නම් රැට්ටා තමයි.

    • @nipunakavinda644
      @nipunakavinda644 3 ปีที่แล้ว +2

      විනී 😘😘

    • @maneeshachathurangi8826
      @maneeshachathurangi8826 3 ปีที่แล้ว

      th-cam.com/video/mhHXtjYuTSg/w-d-xo.html

  • @SushanEkanayake
    @SushanEkanayake 3 ปีที่แล้ว +61

    හරි දැන් කමලගේ නංගිගේ කතාවත් බැලුවා...කෝ යකෝ කමලගේ කතාවෙ ඉතුරු ටික? කෝ රාමා 2 🤔

  • @nawam854
    @nawam854 3 ปีที่แล้ว +32

    සිරාවට උඹලා දෙන්න බැදපන් බන්. සුපිරියටම ගැලපෙන ලස්සන couple එකක්❤😘

  • @thisuofficially9812
    @thisuofficially9812 3 ปีที่แล้ว +572

    ඉන්දියාවට වෙලා තියෙන විනාශය ලංකාවට නොවේවා කියලා ප්‍රාර්ථනා කරන අය ඉන්නවද?

    • @pramod3828
      @pramod3828 3 ปีที่แล้ว +2

      නෑ

    • @naashnix
      @naashnix 3 ปีที่แล้ว +6

      මොන හුයන්නක්ද මූ මේ කියන්නේ 😂

    • @kingal6712
      @kingal6712 3 ปีที่แล้ว +1

      Puka diyan ponnaya

    • @_udithasenadeera9901
      @_udithasenadeera9901 3 ปีที่แล้ว +2

      😂💔

    • @kpopstudioar3551
      @kpopstudioar3551 3 ปีที่แล้ว +3

      අම්මෝ යකො... මේ PISSU කොල්ලාගේ comment එක කොරොනා දැනුම් දිමක් බව කරුනාවෙන් සලකන්න...😂😂👍

  • @Akiyasvibe
    @Akiyasvibe 3 ปีที่แล้ว +222

    නිල්මිණි කෝට්ටේගොඩ රංගන ශිල්පිනිය සුපිරි...❤

  • @arunaanddilini9418
    @arunaanddilini9418 3 ปีที่แล้ว +107

    අඩේ දැම්මද???!😍💐💐❤️ Notification එක ආපු ගමන් ආපු සෙට් එක මේ පැත්තට 👇👇👇👇👇👇👇

  • @sathilsilva187
    @sathilsilva187 3 ปีที่แล้ว +19

    Ratta ගැලපෙන්නේ රග පැන්න සුපිරි ආයේ රග පැවනම් ආයේ මාරම තැනකට යන්න තිබ්බ 😂

  • @Noway255
    @Noway255 3 ปีที่แล้ว +167

    සිරිලා දවසක සුපිරි නලුවෙක් වෙනවා ඒක ශුර උගෙ ඇක්ටින් මරු...❤️❤️

    • @LankaHelp
      @LankaHelp 3 ปีที่แล้ว

      මටනම් තාත්වික මදි....

    • @Noway255
      @Noway255 3 ปีที่แล้ว

      Eekne bro දවසක කියලා දාලා තියෙන්නේ

    • @supuntharuka7600
      @supuntharuka7600 3 ปีที่แล้ว +2

      aniwaa sirila patta weddek

  • @kawthishakarunarathna205
    @kawthishakarunarathna205 3 ปีที่แล้ว +54

    1. සිඟිති පාතාලෙ බලහල්ලකො😂😂😂
    2. ඉස් හොරි වචනෙ එනකොටම දැන ගත්තා ඇඩ් එකක් කියල ඒත් බලන්න්කො ඇඩ් එකක ලස්සන
    3.ඔය දෙන්න තමා බදින්න ඕනෙ couple එක.
    4.waiting for this. Love u both... ❤❤💐

    • @luna-ne6cs
      @luna-ne6cs 3 ปีที่แล้ว

      යකෝ ලයන් කොල්ල පවු

    • @shehan9157
      @shehan9157 3 ปีที่แล้ว

      @@luna-ne6cs w

  • @pasinduyasas2842
    @pasinduyasas2842 3 ปีที่แล้ว +408

    Dandex ගාලත් ඔලුව කස කස මේක බලන මම😂

  • @Mashii473
    @Mashii473 3 ปีที่แล้ว +23

    අවසාන ටික තමයි හොදම film වලත් ඔහොම තමයී 🙈😁❤️❤️❤️

  • @JPromo
    @JPromo 3 ปีที่แล้ว +405

    ලෝචී ඔයා ඇයි එහෙම කලේ 🤣🤣🤣🤣

    • @awa8170
      @awa8170 3 ปีที่แล้ว +2

      Maniyat mokd wenne ethkot😂

  • @gihaninimmika8393
    @gihaninimmika8393 3 ปีที่แล้ว +301

    නිල්මිණි කෝට්ටගේ මහත්මියගේ රංගනය අති විශිෂ්ටයි...😍😍 ලෝචි.❤ රැට්ටා❤

  • @hirushaakalanka4151
    @hirushaakalanka4151 3 ปีที่แล้ว +78

    යකො පොඩි එකා ඒකාලෙ ඉදන්ම බදිමු කියනවනෙ 😂කාගෙ දරුවොද මේ 😂

  • @tharutv7103
    @tharutv7103 ปีที่แล้ว +7

    අනේ මුන් දෙන්නාගේ love එක... ❤️❤️❤️❤️❤️ ආදරේ හිතෙනවා... උඹලා දෙන්නා බැඳපල්ලකො....

  • @ruchira1994lk
    @ruchira1994lk 3 ปีที่แล้ว +374

    සිරිල් අයියා කියන්නේ සෑහෙන් කාලෙකට කලින් ගමන අරඹපු වැඩි හදිස්සියක් නැතුව තමන්ගෙ ගමන යන මොරටුවේ ඉංජිනේරු ෆැකල්ටියේ කොල්ලෙක්. මම දන්න විදියට අනික් නලුවො දෙන්නත් එහෙම්ම තමයි. 🔥💙💙💙💙

  • @hothut2772
    @hothut2772 3 ปีที่แล้ว +163

    අර කාගේද කන්නාඩි දෙක වෙන්දේසි කරා වගේ රැටිටා හැම video එකකටම අදින්න ටී ෂර්ට් එකත් වෙන්දේසි කරමු...🤪🤪🤪😅😅

  • @anuradharajapaksha2439
    @anuradharajapaksha2439 3 ปีที่แล้ว +77

    සිරිල් අයියගෙ යාලුවා තමා පට්ට.."ගහමු සිරිල් අයියෙ මුට ගහමු."😅

  • @H__ansi___ka9093
    @H__ansi___ka9093 2 ปีที่แล้ว +8

    මගේ බෝයීෆ්‍රෙන්ඩ් මේ වීඩියෝ බලන්වා හැම එකම...එයාගෙම් තමා මාත් පුරුදු උනේ ratta බලන්න... supiri....👍😋

  • @shanitvhd5369
    @shanitvhd5369 3 ปีที่แล้ว +89

    කොරොනා වසංගතයෙන් ලෙඩ වෙලා ඉන්න අයයි,වසංගතය ට කොටු වෙලා ඉන්න ලොකේ හැම රටකටම ඉක්මනට මේ වසංගතය නැති වෙලා යන්න ප්‍රර්ථානා කරනවා.බුදුසරනයි හැමොටම.🙏🙏🙏

  • @noisyyy09
    @noisyyy09 3 ปีที่แล้ว +129

    🙈 Lion පව් ඕයි තනිකඩයා 😂💔✋ ලයන්ගේ පිවිතුරු ආදරේටමයි ඔක්කොම අකුල් හෙලන්නෙ 😂
    👇😅ලයන් පව් කියන උන් මේ කොනට මනියත් පව් /කළු මල්ලිත් පව් 😂

  • @GuruMusicIsuruBandara
    @GuruMusicIsuruBandara 3 ปีที่แล้ว +26

    Great ratta👍👍👍ලංකාවේ තවත් දක්ෂයො රැලක් සිරිල් අයියාගේ groop එක👍....vini ලාව promote කළා වගේ සිරිල් අයියා team එක promote කරපු එක ලොකුම පිනක් රැටටා...ශ්‍රී ලාංකීය TH-cam කලාවේ සැමටම අතදෙන අති දක්ෂ චරිතය රැට්ටා...respect you👍👍👍🙏 ඔබට 🎹Guru Music 🎹 අපගේ උපහාරය 👍👍👍

  • @shanjakodiperera0430
    @shanjakodiperera0430 3 ปีที่แล้ว +24

    16:46 සින් එක මරු

  • @samujithasgf6726
    @samujithasgf6726 3 ปีที่แล้ว +45

    ගහමු සිර්ල් අයියෙ මුට ගහමු 😂😂😂😂😂 Best Part

  • @chamalkabandara2685
    @chamalkabandara2685 3 ปีที่แล้ว +82

    තාත්තා ව අමතක කරපු එක තමයි කැතම වෑඩේ

  • @bandarageishara4954
    @bandarageishara4954 3 ปีที่แล้ว +53

    රැට්ට අවුරුදු 10ක් දැම්මෙ එකම කැප් එකද යකෝ 😂😂😂😂

  • @janiduranaweera
    @janiduranaweera 3 ปีที่แล้ว +13

    අපි දෙන්න ලොකු වෙලා බදිමු ඒ ටික😂💔

  • @SLIdea
    @SLIdea 3 ปีที่แล้ว +481

    Lion ට මොකද වෙන්නෙ එතකොට 😢

    • @luna-ne6cs
      @luna-ne6cs 3 ปีที่แล้ว +8

      SL Idea අයිය ඔයා

    • @ahinsaa285
      @ahinsaa285 3 ปีที่แล้ว +6

      අඳුරන කෙනෙක් 😌🤭

    • @captainprice9403
      @captainprice9403 3 ปีที่แล้ว +8

      ලයන්ට අපි රොමිව දෙමු 😌

    • @nimethya5651
      @nimethya5651 3 ปีที่แล้ว +2

      ඈ..🙊🙊
      මෙන්න මෙයා....
      ආ ප්‍රිය සොයුර...😁

    • @itspenguin4404
      @itspenguin4404 3 ปีที่แล้ว +3

      රොමී කන්නා ගෙ නෙ

  • @Diary_of_shehan
    @Diary_of_shehan 3 ปีที่แล้ว +67

    The best actor of my life.*Ratta*.ආදරෙයි අයියේ....
    ලෝචි අක්කටත් Good luck !
    සිරිල් අයියාත් Ft ඈ.....❤️
    පොඩි උන් ටික සුපිරි එකෙන්ම........😋❤️

  • @thavisha2318
    @thavisha2318 3 ปีที่แล้ว +51

    😹😹 යකෝ පොඩී කාලේ දාපු කැප් එක තාම දානවා 😹👍ගැම්මක් තමා

  • @rosanirosani8446
    @rosanirosani8446 3 ปีที่แล้ว +18

    අපි ගහමු සිරිල් අයියේ මූට ගහමු😅😅😅

  • @danny-qu3je
    @danny-qu3je 3 ปีที่แล้ว +431

    රැට්ටගෙ මාමයි ලෝචිගෙ අම්මයි සෙට් වෙනකන් බලන් ඉදිය අය මේ කොනට🥺

    • @thehansadesilva2313
      @thehansadesilva2313 3 ปีที่แล้ว +3

      මුං මාව කොං කරලා. ඔන්න මාවත් ගන්න ඔය කොනට. 😂😂

    • @වල්යකා
      @වල්යකා 3 ปีที่แล้ว +1

      th-cam.com/video/JNRnwfZYg7U/w-d-xo.html

    • @ldrone8025
      @ldrone8025 3 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂th-cam.com/channels/8C8XARVxEneF9HrW8iMefA.html

  • @craftchatta2641
    @craftchatta2641 3 ปีที่แล้ว +215

    කෝ රැට්ටා තාත්තා? තාත්තා නැති එක ගොඩක් දැනුනා.......😖😖

  • @dushan1996
    @dushan1996 3 ปีที่แล้ว +409

    Dandex වලට ඉස්හොරි යනව කියන එක නම් හොද විහිලුවක් තමයි රැට්ටෝ... හොඳට හිනා ගියා.. tnx Ratta

    • @rumeshchanuka1023
      @rumeshchanuka1023 3 ปีที่แล้ว +23

      Dandex වලට ඉස්සොරි වැඩි උනා මගේ.කොන්ඩෙත් යන්ට ගත්තා 😪

    • @yesyoucandoit92
      @yesyoucandoit92 3 ปีที่แล้ว +4

      @@rumeshchanuka1023 sirawatama ekanm atta

    • @mansarisanara3713
      @mansarisanara3713 3 ปีที่แล้ว +5

      😂😂😂

    • @monkyout
      @monkyout 3 ปีที่แล้ว +3

      😅

    • @janithosada4743
      @janithosada4743 3 ปีที่แล้ว +2

      ඇත්තක්😂😂😂

  • @megatiktok2549
    @megatiktok2549 3 ปีที่แล้ว +33

    හරිම හැගීම් බර කතාවක් 😂😂

  • @captaincheems7583
    @captaincheems7583 3 ปีที่แล้ว +93

    රැට්ටා පොඩි කාලෙ සුදු වෙලා දැං කලු වුනේ කෝමද 😄😅

    • @samadiheshan8181
      @samadiheshan8181 3 ปีที่แล้ว

      ℙ𝕒𝕨𝕟𝕖 😅

    • @aiyamalo218
      @aiyamalo218 3 ปีที่แล้ว

      pasba wlta wenna brida

    • @sandunsuleka3643
      @sandunsuleka3643 3 ปีที่แล้ว +2

      ලොකු වෙනකාලේ ලිපට වැටිලා 🤭

  • @tashiladulanjali195
    @tashiladulanjali195 3 ปีที่แล้ว +30

    ඉස්සොරි නිසා ගොඩගිය එකම කොල්ලා🤣😂... රැට්ටා අයියා😁❤️

  • @thiwakollaofficial1498
    @thiwakollaofficial1498 3 ปีที่แล้ว +62

    ලංකාවේ නාට්‍ය වලට වඩා නම් පට්ට 🔥🔥🔥😍❤️

  • @happybearlife363
    @happybearlife363 3 ปีที่แล้ว +104

    🙏ස්තූතියි Ratta - මම ශ්‍රීලංකන් අම්මා කෙනෙක්. අපගේ ළමයින්ට නිවසේ රැඳී සිටිමින් සතුටින් සිටින්න. ආරක්ෂිතව සිටින්න.

  • @sanchanamandil4160
    @sanchanamandil4160 3 ปีที่แล้ว +257

    රැට්ට ගුටි කන වෙලාවේ දෙවනි ඉනිමේ සින්දු කෑල්ලක් අහුන අය කෝ✋😅

  • @tharindudilshan8340
    @tharindudilshan8340 3 ปีที่แล้ว +49

    ඩැන්ඩෙක්ස් ගාලා තමා යකෝ කොන්ඩෙ ගියේ 😥😂😒

  • @tharindubandara3112
    @tharindubandara3112 3 ปีที่แล้ว +135

    යකෝ අපේ සිංහල සිනමාවට වඩා youtubersla ටික short film ගහනවානේ සුපිරියට 🔥. රැට්ටා, වස්ති, ලෝචි, කාලි, කුජිත සිනමා , විනි TH-cam සෙට් එක දාලා film එකක් ගැහුවනම් හිට් වෙයි සුපිරියට.🔥

    • @ranukadilanjana3809
      @ranukadilanjana3809 3 ปีที่แล้ว +4

      ඒ කියන්නේ ඔයා විනී ප්‍රඩක්ෂන් බලලම නැද්ද ටිකක් බැලුව්න්ම් බඩ අල්ලන් හිනාවෙනේ

    • @mercymax8853
      @mercymax8853 3 ปีที่แล้ว +3

      ඇයි විනී

    • @tharindubandara3112
      @tharindubandara3112 3 ปีที่แล้ว +1

      @@ranukadilanjana3809 miss una yalu eyalawa. Add kra 🤗

    • @tharindubandara3112
      @tharindubandara3112 3 ปีที่แล้ว

      @@mercymax8853 aniwa. Add kra 😋

    • @ranukadilanjana3809
      @ranukadilanjana3809 3 ปีที่แล้ว +6

      @@tharindubandara3112 විනී නම් පිස්සුවක් බං සිරාවටම ❤️❤️❤️

  • @iroshihiranthika3827
    @iroshihiranthika3827 2 ปีที่แล้ว +10

    මේක තමා ආසාවෙන් දහපාරකට වඩා බලපු ලස්සනම එක 💖💖💖💖💖

  • @isurumaxx9335
    @isurumaxx9335 3 ปีที่แล้ว +26

    රැට්ටගෙ පොඩි කාලේ කොල්ලට රැට්ට දැන් ටී ෂර්ට් එකේම පොඩි එකක් design කරලා ඇන්දුවනම් පට්ට 😍👌

  • @isurushalitha2132
    @isurushalitha2132 3 ปีที่แล้ว +59

    රැට්ටා පුතා තවුසෙට ඕකිම තමයි කර ගහන්න වෙන්නේ 🤣🤣😍😍♥️♥️

  • @pasinduweerakkody4282
    @pasinduweerakkody4282 3 ปีที่แล้ว +57

    අඩෝ සිරිල් අයියා 😂🔥🔥 ඌ නම් ගින්දර පාර 👍🏼👍🏼

  • @RHQUEENSLRHQUEENSL-nr1tz
    @RHQUEENSLRHQUEENSL-nr1tz ปีที่แล้ว +2

    කතාවේ තියෙන විදියටම රැට්ටාටයි ලෝචිටයි බඳින්න වේවිදන්නෑ ♥️🥰 එහෙම වුනොත් ෂෝයි ☺️♥️♥️

  • @pudumavideo
    @pudumavideo 3 ปีที่แล้ว +704

    අම්බෝ...ඒක යකූ..ඒ මියුසික් මාව පිස්සෙක් කලා..😊😊

    • @pasix_Art
      @pasix_Art 3 ปีที่แล้ว +24

      පුදුමයා...... කෝ ඇල්බර්ට් 😁❤️

    • @sarathkumara4152
      @sarathkumara4152 3 ปีที่แล้ว +14

      ඉක්මනට අලුත් වීඩියෝවක් ඕනි...

    • @mihangapeiris6565
      @mihangapeiris6565 3 ปีที่แล้ว +8

      Pudumaya video ekak one

    • @captainprice1317
      @captainprice1317 3 ปีที่แล้ว +10

      පුදුමයා උබ 😂

    • @nimethya5651
      @nimethya5651 3 ปีที่แล้ว +9

      ඈ..පුදුමයත් මෙහෙ පැනලා..🙊

  • @LiquidsShowbyAnuradha
    @LiquidsShowbyAnuradha 3 ปีที่แล้ว +63

    තාත්විකයි කොම්ල්ලෝ ❤️

    • @Gossip10482
      @Gossip10482 3 ปีที่แล้ว +2

      අහ්හ් අනුරාධ අයියා..🔥❤😊

    • @nilukumari4171
      @nilukumari4171 3 ปีที่แล้ว +1

      Super 👍🌟🌟🌟🌟

    • @pathumsanjeeva8871
      @pathumsanjeeva8871 2 ปีที่แล้ว

      බෙබදු බ්‍රො 🤣🤣🤣😂💔

    • @Anjana1762
      @Anjana1762 2 ปีที่แล้ว

      Set wemud

  • @anjananirmal4005
    @anjananirmal4005 3 ปีที่แล้ว +459

    පොඩි ජෝඩුව මෙවුන්දැලට වඩා romantic කියලා තේරුන්නැද්ද 😅

  • @favoriteclips8161
    @favoriteclips8161 3 ปีที่แล้ว +11

    රැට්ටයි රැට්ටගෙ මාමයි දෙන්නම එක්කෙනෙක් වගෙනෙ😆🍺

  • @sumuditha_kariyawasam5666
    @sumuditha_kariyawasam5666 3 ปีที่แล้ว +69

    ලෝචී:- " කෙලින්ම අහන්න අයි ආආආආආ"
    රැට්ටා:- "අපි දෙන්න ලොකු වෙලා බදිමු
    🙂

  • @dumindaprasad1194
    @dumindaprasad1194 3 ปีที่แล้ว +41

    රැට්ටට ඉතින් එහෙම හරි වාසනාවක් ලැබුන අපිට ඉතින් හැමදාම ටැට්ටර් වසන්තෙ තමා👉💔💔💔

  • @pavankumarage4312
    @pavankumarage4312 3 ปีที่แล้ว +381

    එනකම් බලන් ඉදපු අය කෝ....එවගෙම ආපු ගමන් බලපු අය කෝ 😘👍

  • @Mr_Dasun
    @Mr_Dasun 3 ปีที่แล้ว +14

    ඇඩුණා රතිඳු අයියෙ❤️ සුපිරි ඈ 😘

  • @HesaraMaheesh
    @HesaraMaheesh 3 ปีที่แล้ว +311

    රැට්ටට අලුත් ශර්ට් එකක් අරන් දෙමු කියන කට්ටිය ☝❤

    • @ovinduabhisheka305
      @ovinduabhisheka305 3 ปีที่แล้ว +3

      ඒක නම් සම්පූර්ණයෙන්ම හරි

    • @dragontastic7651
      @dragontastic7651 3 ปีที่แล้ว +2

      මනියාගෙ න් ඇරන් දෙමු

    • @JessyGirlShort
      @JessyGirlShort 3 ปีที่แล้ว +2

      u mula amathk karan na ban ekai

    • @EmpowermentVibes-n1k
      @EmpowermentVibes-n1k 3 ปีที่แล้ว +2

      Friend im from Philippines
      I started to learn Sinhala
      Im making Sinhala videos
      Im not good at it im doing my best
      If you are interested

    • @sethupasamarasinghe6308
      @sethupasamarasinghe6308 3 ปีที่แล้ว +2

      ඔව් ඔව්

  • @harshajayanath1809
    @harshajayanath1809 3 ปีที่แล้ว +44

    රැට්ටගේ තාත්තේ කැමැත්ත දෙන්න රැට්ටගෙයි ලෝචිගෙයි සම්බන්දෙට.
    (ප්ලීස් මේ කමෙන්ට් එක රැට්ටගෙ තාත්තට පෙන්නන්න.)😂😂😂

  • @trapnationstudio8474
    @trapnationstudio8474 3 ปีที่แล้ว +103

    කවදාවත් හිතුවෙ නැති ඩැන්ඩෙස් ශැම්පො එකක් ගිය දුර 😂😂..අම්මො රැට්ට මරු ..ආදරෙයි හැමදාමත් ..

  • @k.m.sankhasashika1525
    @k.m.sankhasashika1525 3 ปีที่แล้ว +13

    ඉකමනට තව වීඩියෝ එකක් එනේ
    🤗Good luck 🤗

  • @CHAMATHVLOGS
    @CHAMATHVLOGS 3 ปีที่แล้ว +503

    1M aniwa gahanwa ⭐️😁🤘

  • @__TOBI__
    @__TOBI__ 3 ปีที่แล้ว +38

    Maniya
    Lion kolla
    Kaali
    Pissu kanna
    Kalu malli R.I.P boys 😂😂✋💔

  • @nimethya5651
    @nimethya5651 3 ปีที่แล้ว +135

    වීඩියෝ එක බල බල කමෙන්ට් කියවන අය තවත් සිටීද..?😁🙈❤️

    • @ahinsaa285
      @ahinsaa285 3 ปีที่แล้ว +4

      ඔයා විතරයි 🤭😂

    • @kithsirisuranjith8807
      @kithsirisuranjith8807 3 ปีที่แล้ว +2

      ඔව්

    • @nimethya5651
      @nimethya5651 3 ปีที่แล้ว

      @@ahinsaa285 ඒමද..?
      මට නම් හම්බුණා දැන් එක්කෙනෙක්..😁😂

    • @sanji3435
      @sanji3435 3 ปีที่แล้ว +1

      🙋‍♀️😉💙

    • @nimethya5651
      @nimethya5651 3 ปีที่แล้ว +1

      @@kithsirisuranjith8807 😁😊

  • @thanukadasun7221
    @thanukadasun7221 3 ปีที่แล้ว +4

    අයියා වගේ හිත හොද නිහතමානී කෙනෙකුට කවදාකවත් වරදින්නේ නෑ.....

  • @mindlk4987
    @mindlk4987 3 ปีที่แล้ว +134

    රැට්ටා ගේ T shirt එක තාමත් අලුත් පිට තීන එක තමයි පුදුමේ😅

  • @meshekdesilva2789
    @meshekdesilva2789 3 ปีที่แล้ว +151

    හැමදාම ඔය දෑස....ඇහුන කට්ටිය කෝ බලන්න😂

  • @sithuboy4032
    @sithuboy4032 3 ปีที่แล้ว +38

    අදම ඩැන්ඩෙක්ස් එකක් අරන් ගිහිල්ල කැල්ලට දෙන්න ඔනී😹🙈