බස් එක | Bus eka | IRO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 เม.ย. 2023
  • බස් වල යනකොට තියන ආතල් කාර් වෑන් වල ගිහින් ගන්න බෑ 😌❤️
    ඔයාල අපිව තවම දැකල තියෙන්නේ යූටියුබ් එකෙන් විතරද?එහෙනම්,
    🔰 Follow us on 🔰
    ⭕ Facebook - / iroshanfb
    ⭕ Instagram - / iro_instar
    ⭕ Tiktok - vm.tiktok.com/ZSeJ2BAs2
    එඩිට් කරන්න උදව් කරන්නේ
    🔰තරින්ද සන්දේෂ්
    (Mr Kelawalla)
    මේ වීඩියෝ එකට සහභාගී උන පුදගලයෝ තමා මේ ඉන්නේ
    🔰ඉරෝෂාන්
    🔰දිනේශ් හෂාන්
    🔰උෂාරා සන්දීපනී
    🔰නෙත්ෂාන්
    🔰තාරුෂ
    මේ වීඩියෝ එක හඬකවන්න උදව් කලේ
    🔰තිසර අමරතුංග
    🔰සහන් සදේෂ්
    අපේ වීඩියෝ වල සවුන්ඩ් ට්‍රැක් හදල දෙන්නේ
    🔰කවිඳු සුදර්ෂන
    (SL USA)
    මීට අමතරව මේකට උදව් කරපු හැමෝටමයි,බලන ඔයාලටයි ගොඩක් ස්තූති 💕
  • ตลก

ความคิดเห็น • 1K

  • @heshanbinuwara
    @heshanbinuwara ปีที่แล้ว +47

    අපේ බස් එකක් තියන ක්ලාස් ගියාද කියල අහල රුපියල් 20ක් ආපහු දෙනව ආය බහින්න හදද්දිත් අහනව 20 ගත්තද කියල.. ඒ අතිං ඒ අයියට පිං 😊❤

  • @dularaheahan1423
    @dularaheahan1423 ปีที่แล้ว +256

    'වියදම් කරන්න බෑනම් කෙල්ලෝ සෙට් කරගන්න එපා' පට්ට talk එකක්

    • @lalithsamarasinghe4396
      @lalithsamarasinghe4396 ปีที่แล้ว +5

      කෙල්ලො ඉන්නෙ වියදම් කරන උන් එක්ක නම් ඒ කොල්ල දවසට කෙලවගන්නව..🥺
      මං වගේ...😂

    • @dularaheahan1423
      @dularaheahan1423 ปีที่แล้ว +5

      ඒක ඉතින් මන් දන්නේ නෑ.ඒත් තමාට සල්ලි නැත්නම් කෙල්ලෝ පස්සේ ගිහින් වැඩකුත් නෑ.

    • @nisansalaharshi2472
      @nisansalaharshi2472 ปีที่แล้ว +1

      Habatama adaraya kiyanne salli nam eda thama hamotama waradena thana

    • @dularaheahan1423
      @dularaheahan1423 ปีที่แล้ว +3

      අනේ බන් උබලා මොනවාද දන්නේ . කියපන්කෝ.මන් දුප්පත් හින්දා මන් දන්නවා සල්ලි වල අගේ. සල්ලි නැති එවුන් එක්ක කෙල්ලෙක් වට් එන්නේ නෑ. ඒක කෙල්ලගේ වැරැද්ද නෙවෙයි . සල්ලි නැති අපේ වැරැද්ද

    • @S_ART_6969
      @S_ART_6969 ปีที่แล้ว +1

      @@dularaheahan1423 සල්ලි නැති කෙල්ලන්ටත් ඒම තමා 😪

  • @lankanboy3666
    @lankanboy3666 ปีที่แล้ว +75

    ඕයි.. අරහෙන ආක්ශ චමුදි කෑ ගහනව...මෙහෙන් තමුසෙ කෑගහනව......❤️ 😂🤣😂😂

  • @tharushikachaturangi
    @tharushikachaturangi ปีที่แล้ว +261

    පංති යනකොට එනකොට ආපු බස් ටික ඔක්කෝම මතක් වුනා...😂

  • @pamuduudaradesilva
    @pamuduudaradesilva ปีที่แล้ว +46

    බස් වල යනකොට තියන ආතල් කාර් වෑන් වල ගිහින් ගන්න බෑ 😌❤

  • @dulvinadeesha1379
    @dulvinadeesha1379 ปีที่แล้ว +55

    ඔය ඔක්කොම ඇත්තම සිරා සිද්දි පගෝ 😂 මරු ආතල් අහ් 😂❤

  • @SITHUM346
    @SITHUM346 ปีที่แล้ว +1495

    හෙට ට්‍රයල් පාස් වෙන්න කියලා ආශීර්වාද කරන්න කෝ අයියේ අක්කේ 🤕🤕

    • @sllovidu2992
      @sllovidu2992 ปีที่แล้ว +90

      අනේ දෙවියනේ මේ සිතුමගෙ ට්‍රයල් පාස් වේවා😊❤️

    • @kavinduprabuddha9576
      @kavinduprabuddha9576 ปีที่แล้ว +27

      Good Luck❤

    • @Dewzerrrap
      @Dewzerrrap ปีที่แล้ว +21

      Good luck .you can bro 🎉❤

    • @sasindugayan4739
      @sasindugayan4739 ปีที่แล้ว +18

      Good luck bro❤️

    • @olevelbooks
      @olevelbooks ปีที่แล้ว +13

      ❤😌🔥

  • @chamothyasintha8041
    @chamothyasintha8041 ปีที่แล้ว +121

    ඉතුරු පහනම් අපිටත් හම්බ වෙන්නේ නෑ සගෝ 😊

  • @nithiladissanayake5717
    @nithiladissanayake5717 ปีที่แล้ว +29

    අයියගෙ videos නං පට්ට quality ඇත්තම වගේ මං මාර ආසයි ❤ තවත් ඔය වගේ videos දිගටම ගේන්න ඕනෙ 😄

  • @madushikaaberathna5181
    @madushikaaberathna5181 ปีที่แล้ว +65

    බස් එකෙ හිටගෙන යද්දි අනුන්ගෙ මැසේජ් කියවන එක තමා ආතල්ම😂😂😂😂

  • @lalithsamarasinghe4396
    @lalithsamarasinghe4396 ปีที่แล้ว +41

    කෙල්ල ලස්සන නිසා මේ පාර නම් බැලුවෙ...😍
    හිනා වෙද්දි රහ පාට ලස්සනක් තියෙන්නෙ...❤️😍

  • @naduntharaka7009
    @naduntharaka7009 ปีที่แล้ว +22

    අම්මෝ අඩෝ නාකියා මැසේජ් කියවන එක තමා ආතල්ම කොටස 😹💔

  • @hanakrish2043
    @hanakrish2043 ปีที่แล้ว +736

    නාකියා මැසෙජ් කියවන එක තමා මට නම් ආතෙල්😂

    • @srilankancomedy9945
      @srilankancomedy9945 ปีที่แล้ว

      Mekath blanna m.th-cam.com/video/CPU4B3cl5Xw/w-d-xo.html

    • @Lakiya2007
      @Lakiya2007 ปีที่แล้ว +11

      😂

    • @Pabaya588
      @Pabaya588 ปีที่แล้ว +11

      මට උදව් වෙන්ඩ බැයිද😒

    • @KJP530
      @KJP530 ปีที่แล้ว +5

      මටත් 😂

    • @harshakumara9950
      @harshakumara9950 ปีที่แล้ว +3

      ආ..තෙල්ද උඹට. බෙහෙත් ගනින්..😂

  • @user-oy2kr7cc9b
    @user-oy2kr7cc9b ปีที่แล้ว +8

    කෙල ගහපුවම වෙන සීන් එකනම් සිරාම සිද්දියක්..😅😂😂😂😂

  • @dilaniranasinghe9200
    @dilaniranasinghe9200 ปีที่แล้ว +891

    අඩේ බස් වල හිටගෙන යද්දි ඉදගෙන යන උන්ගෙ මැසේජ් කියවන පුරුද්ද මටත් තියෙයි😂😅

  • @damithlakshandis
    @damithlakshandis ปีที่แล้ว +61

    කාලෙකින් බස් ආතල් එකක්..🤩

  • @ksPAcc
    @ksPAcc ปีที่แล้ว +30

    අඩෝ කෙට්ටුයි කියල සල්ලි දෙනව නම් මාත් සුපිරි සල්ලිකාරයෙක් 🤭💔🔥

  • @Harshana_2010
    @Harshana_2010 ปีที่แล้ว +22

    ගලෙන්බිදුණු වැවේ ගැම්ම iRo ❤

    • @raveen1992
      @raveen1992 ปีที่แล้ว +1

      Mcn mu galenbindunuwewa da

    • @Harshana_2010
      @Harshana_2010 ปีที่แล้ว

      th-cam.com/video/0wYXqtWG104/w-d-xo.html

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +33

    As a person who regularly travels on bus this is relatable.. සුපිරි ආතල් එක..🔥 දිගටම කරගෙන යන්න. ජය වේවා 🤣🤣🤣👌🏻❤🔥

  • @nisansaladilmini7820
    @nisansaladilmini7820 ปีที่แล้ว +14

    පස්සෙන් ඉස්සරහට යි .ඉස්සරහින් පිටිපස්සටයි එළවන එක් නම් සිරා ඇහ්...💔

  • @nuwanthikamadushani5406
    @nuwanthikamadushani5406 ปีที่แล้ว +245

    මරු ඉරෝ😍.අපේ අනුරාධපුර කොල්ලෙක් කියනකොටත් ගැම්මක්😍❤️

    • @SLkavibrogaming055
      @SLkavibrogaming055 ปีที่แล้ว +13

      අඩේ මූ අනුරාදපුරේද මාත් අනුරාදපුරේ😁

    • @GAMING_SAHAN_FF
      @GAMING_SAHAN_FF ปีที่แล้ว +10

      Ai apith පදවියෙන්

    • @disnakanthi8140
      @disnakanthi8140 ปีที่แล้ว +2

      Anuradhapura koheda

    • @SLkavibrogaming055
      @SLkavibrogaming055 ปีที่แล้ว +3

      @@disnakanthi8140 නොච්චියගම

    • @disnakanthi8140
      @disnakanthi8140 ปีที่แล้ว +1

      @@SLkavibrogaming055 ok

  • @kavindiekanayaka8204
    @kavindiekanayaka8204 ปีที่แล้ว +30

    මේකෙත් behind seens ඕන ඉරෝ අයියෙ 😁😉...වීඩියෝ එක සුපිරි ඔයා ඉතින් හැමදාම අපිව හිනස්සනවනෙ 😚❤️

  • @GAMING_SAHAN_FF
    @GAMING_SAHAN_FF ปีที่แล้ว +293

    අර විට කාලා කෙල ගහන සින් එකනම් මට වෙලා තියෙනවා 😅😅😢

    • @Travelchatuwa
      @Travelchatuwa ปีที่แล้ว +16

      මාත් ට්‍රේන් එකේදි බුලත් කෙල පාරක් කෑව

    • @MiMusic200
      @MiMusic200 ปีที่แล้ว +5

      🤣🤣

    • @shanilagayan4892
      @shanilagayan4892 ปีที่แล้ว +11

      Mn train eken hoda wamane parak newa..bodakin😂

    • @srilankancomedy9945
      @srilankancomedy9945 ปีที่แล้ว

      Mekath blanna m.th-cam.com/video/CPU4B3cl5Xw/w-d-xo.html

    • @srilankancomedy9945
      @srilankancomedy9945 ปีที่แล้ว

      Mekath blanna m.th-cam.com/video/CPU4B3cl5Xw/w-d-xo.html

  • @chalanajayod1407
    @chalanajayod1407 ปีที่แล้ว +116

    බස් එක දකිද්දි සතුටක් වගේම ලොකු දුකකුත් දැනුනා.😢😢😢

  • @pasiduakalanka4221
    @pasiduakalanka4221 ปีที่แล้ว +265

    සීට් තියෙද්දි හිටන් යන මිනිස්සුත් ඉන්නවා මෙ රටේ😂

    • @viruboy4972
      @viruboy4972 ปีที่แล้ว +3

      🤣

    • @shehanminimom8690
      @shehanminimom8690 ปีที่แล้ว +6

      අම්මො අම්මො 🤚

    • @sithulnawodya2460
      @sithulnawodya2460 ปีที่แล้ว +7

      අපිත් එහෙමයි.😂

    • @Zithu_girl
      @Zithu_girl ปีที่แล้ว +3

      @@sithulnawodya2460 😂

    • @AbilasH8
      @AbilasH8 ปีที่แล้ว +6

      Aththatama ehemayi 🙂💔

  • @NIPUNi25
    @NIPUNi25 ปีที่แล้ว +29

    උබේ ඇඟ දකිද්දී සල්ලි නොදී බෑ 😹😹 අම්මෝ යකෝ 😂

  • @priyanthagunasekara8087
    @priyanthagunasekara8087 ปีที่แล้ว +1

    අම්මා නියමයි අර මැද සීන් ටික . නාකියෝ

  • @bennyffsl2840
    @bennyffsl2840 ปีที่แล้ว +12

    නාකියා විනී එකේ අමල් අයිය වගෙ දැක්කෙ මම විතරද😂❤

  • @chalananuwanthi1167
    @chalananuwanthi1167 ปีที่แล้ว +76

    😂bus eke හිටගෙන ඉන්න උන් පොන් එකට එබෙන එක තමා හොදම ආතල් එක😅

  • @HeshanMihiranga-cb7gr
    @HeshanMihiranga-cb7gr ปีที่แล้ว +76

    අම්බෝ අම්බෝ ඉරෝ අයියා...ආතල් තමයි...ගැම්මක් ඈ...😂❤💪

    • @srilankancomedy9945
      @srilankancomedy9945 ปีที่แล้ว

      Mekath blanna m.th-cam.com/video/CPU4B3cl5Xw/w-d-xo.html

  • @MNOmaths
    @MNOmaths ปีที่แล้ว +41

    සීසන් seen එක තමා
    අපිත් CTB කොන්දට අපි සීසන් පෙන්නුවාම මළ😂😂😂
    කෙල්ලෙක් නම් ඌ පට්ට
    පැනිය😂😂

  • @busdjkingofficial
    @busdjkingofficial ปีที่แล้ว +22

    මරු iro ඔයාගෙ වීඩියො නම් පට්ට ආතල්😅😂

  • @GamingCrazy0
    @GamingCrazy0 ปีที่แล้ว +37

    මං නම් ජිවිතේට දැකලා නෑ කෙල්ලෙක් ඔහොම සතුටින් බස් එකකට නගිනවා 😂💔

    • @methuliduldini3155
      @methuliduldini3155 ปีที่แล้ว +1

      Mage eya innawnm hamadama mn naginneth oma thma😆😂

    • @MickyCraft-uk6lk
      @MickyCraft-uk6lk ปีที่แล้ว +1

      සහතික ඇත්ත හලෝ

  • @JDMSL
    @JDMSL ปีที่แล้ว +10

    0:26 *Ullai ullai oooo* 😂 *පටන් ගද්දිම හරි* 😹😹😹💔

  • @sasindu_lakmal
    @sasindu_lakmal ปีที่แล้ว +225

    මේ ඔක්කොම අත්දැකීම් විදලා තියෙනවා කියලා මතක් උනහම 😂💔😌

    • @Mr.ugly..
      @Mr.ugly.. ปีที่แล้ว +2

      🌝🔥

    • @ewonzygayan9102
      @ewonzygayan9102 ปีที่แล้ว +1

      Ane pla ynn 😒😂

    • @nisansalakumari1271
      @nisansalakumari1271 9 หลายเดือนก่อน +1

      @@Mr.ugly.. හුත්තෝ මේ අවස්තාවේ අපිත් ඔහොම තමා අන්තිමට අපිට තියෙන්නේ මේ 🙄

    • @user-ok2kt9df3c
      @user-ok2kt9df3c 7 หลายเดือนก่อน

      Ekenma 😂

  • @hashinitharaka7759
    @hashinitharaka7759 ปีที่แล้ว +10

    රඹෑව හොරොව්පතාන කොහෙන්ද ඒ බස් එක යන්නේ..🤔🤔🤔😅😅😅😅❤️❤️❤️❤️ඉරෝ...❤️❤️❤️❤️

  • @TharuliMinara
    @TharuliMinara ปีที่แล้ว +477

    හිටගෙන ගිහිම් මැසේජ් කියවන එක තමා ආතල්ම 😂

    • @supunchamika5933
      @supunchamika5933 ปีที่แล้ว +13

      Owmsi😁 math karano habai 😉😂

    • @samankumari2827
      @samankumari2827 ปีที่แล้ว +8

      Sira a.. 😂

    • @harithnawalage9355
      @harithnawalage9355 ปีที่แล้ว +4

      ඉස්සරහින් කෙල්ලෙක් හිටියොත් මමනම් ජැකකුත් තියාගෙන මැසේජ් කියව කියව යනවා.

    • @TharuliMinara
      @TharuliMinara ปีที่แล้ว +3

      ​@@harithnawalage9355 maru maru ewa dnw athi neh 😂😂😂

    • @harithnawalage9355
      @harithnawalage9355 ปีที่แล้ว

      @@TharuliMinara ඔයත් ආසද බස් එකේ යනකොට කොල්ලෙක් ජැක් එකක් ගහනවට?

  • @jwikramasinha5015
    @jwikramasinha5015 ปีที่แล้ว +5

    අමිමො අයියලාගේ ගැම්ම බලන්න එපා නාකියා තමයි පට්ට අයියා ඔයා තමා හොදම කලෙ

  • @dahamidahamisithumini
    @dahamidahamisithumini ปีที่แล้ว +75

    බස් එකේ යද්දී ඉදගෙන ඉන්න මනුස්සයාගේ මැසේජ් කියවන පුරුද්ද මටත් තියේ 😂😁😁 එක වෙනම ආතල් එකක් 😁😁

  • @janiduakalanka
    @janiduakalanka ปีที่แล้ว +60

    "Private bus wala koheda yako season" 😹😹😹

    • @srilankancomedy9945
      @srilankancomedy9945 ปีที่แล้ว

      Mekath blanna m.th-cam.com/video/CPU4B3cl5Xw/w-d-xo.html

  • @lalithkumara2043
    @lalithkumara2043 ปีที่แล้ว +13

    අඩෙ මටත් බස් එකෙ හිටගෙන යද්දි අනුන්ගෙ මැසේජ් කියවන එක තියනව 😆😆

  • @dramaworld8101
    @dramaworld8101 ปีที่แล้ว +11

    මේක 1M ගහනවා...😂❤

  • @gihanirmal-kn4xg
    @gihanirmal-kn4xg 9 หลายเดือนก่อน +2

    සුපිරියක්❤

  • @uththarakumari8938
    @uththarakumari8938 ปีที่แล้ว +40

    බස් එකේ හිට ගෙන යද්දී අනුන්ගෙ මැසේජ් කියවන පුරුද්ද මටත් තියේ 😹😹😹😂💔

  • @DinethyaSamuduni
    @DinethyaSamuduni ปีที่แล้ว +34

    ඔක්කොම සිරා සිද්ධි 😂🙏 අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි 🤣💔

    • @srilankancomedy9945
      @srilankancomedy9945 ปีที่แล้ว

      Mekath blanna m.th-cam.com/video/CPU4B3cl5Xw/w-d-xo.html

  • @nethushishakya
    @nethushishakya ปีที่แล้ว +7

    අහම්බෙන් දැකල බැලුවෙ
    හම්මෝ මෙන්න ආතල් 😂🎉
    මරු වැඩේ බ්‍රෝ❤❤

  • @kawidu7356
    @kawidu7356 ปีที่แล้ว +1

    සුපිරියි 😄😄

  • @pramodhmadusanka9465
    @pramodhmadusanka9465 ปีที่แล้ว +30

    කොහෙන්ද බම් මේ කෑල්ල හොයා ගත්තෙ😊.උබේ කලින් වීඩීයෝ වල ඉන්න කට හැකර කෙල්ලට වඩා මේකී හොදයී 🤣

  • @rathnayaka1560
    @rathnayaka1560 ปีที่แล้ว +14

    මැසෙජ් කියවන එක තමා ආතල්මහ් එක😂😂😂😂💔

  • @user-kp2yt4on5t
    @user-kp2yt4on5t ปีที่แล้ว +4

    මගේ මැසේජ් එක දවසක් ඔහොම කොල්ලෙක් කියවද්දි මාත් මැසේජ් කරා බස් එක නතර කරන තැනින් උට ගේමක් දෙමු කියලා ...ඒ කොල්ලා ටිකටිි ගත්ත තැනින් නෙවෙයි මගින් බැහැලා ගියා මතකයි 😂😂😂 අනික ඔය හිටගෙන යන මිනිසුන්ට දෙන්නෙ කොන්දොස්තර මාර වදයක්..ඉස්සරහට යන්න..පිටිපස්සට යන්න..මැදින් යන්න ...ඉදන් ඉන්න උන්ට ඔක්කොම බෑග් ටික පටවනවා...නියමයි ඉරෝ...ජොබිි කරන උන්ට වඩා හිගාකන වුන් සල්ලි හොයනවා...නියමයි ලස්සනයි වීඩියෝ එක

    • @Amila9082
      @Amila9082 ปีที่แล้ว +1

      👍💯✌️👌🔥❤️🌹අනික ඔය හිටගෙන යන මිනිස්සුන්ට දෙන්නෙ කොන්දොස්තර මාර වදයක් ඉස්සරහට යන්න පිටිපස්සට යන්න මැදින් යන්න ඉදන් ඉන්න උන්ට ඔක්කොම බෑග් ටික පටවනවා නියමයි ඉරෝ ජොබ් කරන උන්ට වඩා හිගාකන වුන් සල්ලි හොයනවා නියමයි ලස්සනයි වීඩියෝ එක

  • @DOKACREATION
    @DOKACREATION ปีที่แล้ว +8

    ෆන්කි ඩර්ට්ස්ලගෙ සව්න්ඩ්ස්❤❤❤.. ආසම ටෝන් එකක්

  • @iroshanofficial
    @iroshanofficial ปีที่แล้ว +6

    Behind secens oneth 🌝

  • @susanthapriyadarshani2530
    @susanthapriyadarshani2530 ปีที่แล้ว +20

    සහනදර ක්‍රමයට ලව් 😂😂

  • @nashyashanoli6770
    @nashyashanoli6770 ปีที่แล้ว +4

    ගෙම්බා අයියගෙන් ඇක්ටින් මරුනේ😊😅

  • @sgeeth
    @sgeeth ปีที่แล้ว +22

    ඉස්සරහට යන බස් එකක , බහිද්දින් පිටිපස්සට පනින්න එපා යකෝ , 😂

  • @nethmirangana1126
    @nethmirangana1126 ปีที่แล้ว +2

    බලන් ගියාම නාකියගෙයි මගෙයි කිසි වෙනසක් නෑ හැබැයි 😂

  • @amashanethmi5868
    @amashanethmi5868 ปีที่แล้ว +3

    නියමයි අයියේ... ලස්සනයි .. 👌❤️‍🔥

  • @bksvideoseries8153
    @bksvideoseries8153 ปีที่แล้ว +3

    උබලා ට හිනා යනවා d බං.. 🥺 අනේ මන්දා

  • @dimmavlog
    @dimmavlog 4 หลายเดือนก่อน +1

    මේ වීඩියෝවල ඉන්න ඉරෝ අයියගෙ තාත්තගේ ඇදුමත් හරියට ලෝචිගෙ අම්මගේ ගවුම වගේ.good job ayiya😂😂

  • @sohanikavindya959
    @sohanikavindya959 ปีที่แล้ว +2

    නියමයි.........බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ❤

  • @sadusandaruwani-mp4tn
    @sadusandaruwani-mp4tn ปีที่แล้ว +164

    මාත් එක්ක ඊලඟ බස් එකට නැගලා හිඟා කමු 😂😂😂😂

    • @srilankancomedy9945
      @srilankancomedy9945 ปีที่แล้ว

      Mekath blanna m.th-cam.com/video/CPU4B3cl5Xw/w-d-xo.html

    • @paramibhagya6840
      @paramibhagya6840 ปีที่แล้ว +5

      Ammo😹💔

    • @SamanKumara-fo7ef
      @SamanKumara-fo7ef ปีที่แล้ว +2

      Mona bus ekatada enna ona dn higakanna

    • @sadusandaruwani-mp4tn
      @sadusandaruwani-mp4tn ปีที่แล้ว +3

      ඉරෝ අයියා හිඟා කන බස් එකටම යමු එයා famous නිසා වැඩිපුර කියක් හරි හොයාගන්න් පුලුවන් 😂😂😂

    • @DishaDisha-ph7oy
      @DishaDisha-ph7oy ปีที่แล้ว +1

      😂😂😂😂

  • @sithuharshani934
    @sithuharshani934 ปีที่แล้ว +10

    ඉරෝගෙ වීඩියෝ නම් සුපිරි ඈ ❤️ හිනාවෙන්න පුලුවන් සුපිරියටම ❤️😂😂 ගමේ මාමා සුපිරි ඈ..මැසේජ් කියවන නාකියා 😂😂😂

  • @harshanijayawardena424
    @harshanijayawardena424 ปีที่แล้ว

    Supiri kollo mama oyage video Ada balanna patan gathte video 3k baluwa 3ma patta hinawenna puluwan athtama ammmoooooo supiri

  • @nilminikaantilikehi7201
    @nilminikaantilikehi7201 ปีที่แล้ว +1

    කතාව නම් මරු. සුපිරි තරු රඟපාන්න ඉන්නේ.👌👍🤟👊✊👊👊👊👊👊💖💓💕🤞✌😝😝😝😝😝😛😜🤩😍😘🤗

  • @kalshanstudio
    @kalshanstudio ปีที่แล้ว +3

    හොඳ උත්සහයක්.. 🖤💯✨️#IRO

  • @mithilamadhushan8761
    @mithilamadhushan8761 ปีที่แล้ว +3

    නෙකාගෙ ට්‍රැක් පැනලා😂අන්තිම ටික😂💔

  • @user-wz9dk4ef6n
    @user-wz9dk4ef6n 4 หลายเดือนก่อน

    Maru Ayya,Niyamai
    Super Acting,
    Oyala hamotama Bs!

  • @nethuakashi432
    @nethuakashi432 ปีที่แล้ว +14

    අම්මෝ එකහ්හ් 🤣🤣🤣 නියමයි යකො උබලනං..... ❤️❤️❤️

  • @lochana3601
    @lochana3601 ปีที่แล้ว +10

    මැසේජ් කියවන එක ආතල් ආ.😂😂

  • @babyboult2705
    @babyboult2705 ปีที่แล้ว +28

    අර නාකියා Mesej කියවන එකනම් මට වෙලා තියනවා 🥴

  • @dammikakristin4091
    @dammikakristin4091 ปีที่แล้ว +2

    අන්තිම ටික සුපිරියි ❤❤👌

  • @superfilmcollector934
    @superfilmcollector934 ปีที่แล้ว +1

    අදත් සුපිරියල් iro අයියෙ ,ending එක තව චූට්ටක් creative උනානම් තවත් සුපිරී❤

  • @miceka1160
    @miceka1160 ปีที่แล้ว +13

    සුපිරි ජයවේවා .

    • @travelsri7858
      @travelsri7858 ปีที่แล้ว

      Niyamai ushera mage hoda yaluwa

  • @__Abhishekhansana__
    @__Abhishekhansana__ ปีที่แล้ว +4

    ගැම්මක් iro 1M න් ගහනවට කැමති අය මේ කොනට💖

  • @susanthasampath8055
    @susanthasampath8055 ปีที่แล้ว +1

    සුපිරියි ජය වේවා IRO

  • @pasindu1230
    @pasindu1230 ปีที่แล้ว +6

    අම්මෝ නාකියා 😂💥

  • @BADBOY-mf9xg
    @BADBOY-mf9xg ปีที่แล้ว +14

    (3:22) මේ සීන් එක වෙලා තියෙන උන් ඉන්නවද.....😂😂😂😂😂

  • @Noname-hz4fi
    @Noname-hz4fi ปีที่แล้ว +8

    " මම සාමාන්‍යයෙන් හිගන්නාන්ට සල්ලි දෙන්නෙ නෑ එත් උබෙ ඇග දැක්කම නොදි බැ. ආ මෙක තියන් දවල්ට මොනවා හරි කපන් "

  • @manulaprabashvara5111
    @manulaprabashvara5111 ปีที่แล้ว +14

    අමිමො අයියෙ එක නමි මරැ බස් එකෙ යන එක ලෙසි නැ නෙද ❤️❤️

  • @dhamrejini
    @dhamrejini ปีที่แล้ว +1

    පප්පර පප්පා හෝන් එක ගහලා ගමු 😂

  • @dnvproduction4252
    @dnvproduction4252 ปีที่แล้ว +3

    අපි යන බස්වලනම් ඩිකියට දාන්න ගියාම ඉඩ නෑ කියනවනෙ මේ කොන්ද මරු❤❤

  • @nadunpramuditha
    @nadunpramuditha ปีที่แล้ว +5

    නාකියා msg කියවන ටික තමා පට්ටම 😂❤️

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +2

    සුපිරියක් තමා අයියේ ගැම්මක් තමා

  • @PawaniPunsara
    @PawaniPunsara ปีที่แล้ว +1

    ආතල් තමා😅....සුපිරියක්🤩

  • @Nadeesha680
    @Nadeesha680 ปีที่แล้ว +6

    දැන් සුපිරිම youtubers ල ඉන්නෙ අනුරාධපුර පැත්තෙ නේහ්

  • @Thinkdifferent_04
    @Thinkdifferent_04 ปีที่แล้ว +36

    Tumb එකේ බස් එක පිටිපස්සේ " ගෞරවයෙන් බුදුසරණයි" කියලා ගහලා තියන එකට තාම හිනා 😂

  • @mama-qj9ml
    @mama-qj9ml ปีที่แล้ว

    Patta aiye mn hemadama oyge video balno good luck digatama karmu😊

  • @pawanisonali1980
    @pawanisonali1980 ปีที่แล้ว

    Gammk thami ithin galenbindunuwewa ❤❤

  • @senithbro5731
    @senithbro5731 ปีที่แล้ว +12

    අනුරාධපුර ගැම්මක් ❤️

  • @shashihiruni1439
    @shashihiruni1439 ปีที่แล้ว +3

    ❤ මරු ...

  • @maheshiweerasinghe9492
    @maheshiweerasinghe9492 11 หลายเดือนก่อน +2

    තනියෙන් හිනා වෙලා ගුටිකනවා 😂

  • @THARI_X_YEZZER
    @THARI_X_YEZZER ปีที่แล้ว +1

    Oyaga videonam patta bro 💖💖💖💖

  • @roommusic9544
    @roommusic9544 ปีที่แล้ว +6

    උලාලෙ ලාලෙ ලාලෙ ලා😍😍😹✌️

  • @thusiyabro9180
    @thusiyabro9180 ปีที่แล้ว +6

    අන්තිම ටික තමා ඇඩෙන්නම දීලා

  • @yasasnadun2309
    @yasasnadun2309 ปีที่แล้ว +8

    ආතල්ඈ ඒක නම්😂❤

  • @hashaniimasha
    @hashaniimasha ปีที่แล้ว +1

    bus wala nam ohomama thamayi iro ayya
    adath maru

  • @snshort91
    @snshort91 ปีที่แล้ว +15

    ඉරෝගෙ කට් එක තමා මරු

  • @ksPAcc
    @ksPAcc ปีที่แล้ว +54

    අඩෝ සිරාවට කොන්දොස්තර කෙනෙක් ලෝඩ් ගහපු බස් එකක දම්මල හොදට වද දෙන්න ඕනි...උන්ටත් තේරෙන්න අපේ දුක...😖💔👋

    • @kaushi9972
      @kaushi9972 ปีที่แล้ว +2

      ඉතින් යකො ලෝඩ් ගහපු එකක නග්ගන්නෙ ඕනෙ කියන්නෙ කොන්දොස්තර සල්ලි ගන්නෙ යන්නෙත් ලෝඩ් ගහපු බස් එකෙමනෙ තව මොනව තේරෙන්නෙද එත්කොට 😂

    • @ksPAcc
      @ksPAcc ปีที่แล้ว +1

      @@kaushi9972 ඒත් ඉතිං ඌට ඉස්සරහට යන්න...දොරෙන් උඩට එන්න...ඒව මේව කියන්න කවුරු ත් නෑනෙ...අපි සීසන් යන හින්ද දන්නව කොන්දලගෙ තියෙන පුකේ ලයින් එපා වෙනව.😖💔

  • @dinushikapiyumali5692
    @dinushikapiyumali5692 7 หลายเดือนก่อน +1

    අම්මෝ අයියේ ඔයානම් මරු අනේ😂

  • @feeling-qq4ox
    @feeling-qq4ox ปีที่แล้ว +2

    හිඟන්නගෙ සීන් එක මරු😂