කුනුහරුප | Filth - Ratta Ft Dimi3

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • DIMI3ගෙ රැප් බයිලා සින්දුව : • Dimi3 - Rap Baila (Nat...
    Concept: Ratta
    DOP & Edit : Dineth Sisi
    Sujendra Niro
    Follow me on:
    FB: / studioratta
    Insta: / ratta_on_insta

ความคิดเห็น • 6K

  • @wajirakaushika282
    @wajirakaushika282 3 ปีที่แล้ว +1208

    රැට්ටා ,ලෝචි ,විනී අමුතුම සෙට් එකක් ..උඹලා නම් මරු බන් ...ජය වේවා උබලට...

  • @dinushasadamal6981
    @dinushasadamal6981 4 ปีที่แล้ว +497

    රැට්ට ගේ හැම විඩියෝ එකක්ම බලල තියෙන උන් ලයික් කරන්න රැට්ට උබට හැමදම අදෙරෙයි ❤❤❤❤😍👈👍

    • @Innaa1123
      @Innaa1123 4 ปีที่แล้ว +1

      අනිවා

    • @manmeth
      @manmeth 4 ปีที่แล้ว +1

      Videos madi wela inne

    • @abishakiduranga3773
      @abishakiduranga3773 4 ปีที่แล้ว

      th-cam.com/channels/T8hj67vYyzQJl1-HgTYx9A.html

    • @d_boy_dila
      @d_boy_dila 4 ปีที่แล้ว

      th-cam.com/video/kBPUl8_w1CY/w-d-xo.html

    • @d_boy_dila
      @d_boy_dila 4 ปีที่แล้ว

      @@manmeth th-cam.com/video/kBPUl8_w1CY/w-d-xo.html

  • @Dimi3
    @Dimi3 4 ปีที่แล้ว +3306

    ගෙනියන සින්දුවක් ගහනව දාතු බීට් එහෙකට රැට්ටගෙ තාත්තගෙ වචන සෙට් එක අරන් රමණය වෙලා යන්න :D

    • @amindusudasinghe9700
      @amindusudasinghe9700 4 ปีที่แล้ว +14

      😂

    • @Nipun_jayz
      @Nipun_jayz 4 ปีที่แล้ว +11

      Ammmmo😂🙏🏽

    • @samithsammika
      @samithsammika 4 ปีที่แล้ว +18

      අපි බලාපොරොත්තුවෙන්

    • @liyantv4614
      @liyantv4614 4 ปีที่แล้ว +12

      කරමු කරමු.. අවුලක් නෑ 😂

    • @yasiruranasinghe4199
      @yasiruranasinghe4199 4 ปีที่แล้ว +6

      මරු වැඩේ.ඉක්මනින්ම ඕනේ

  • @sandaliashwini4129
    @sandaliashwini4129 3 ปีที่แล้ว +313

    "කමෝන් රැට්ටා" ඒක කියන විදිය මරු👌

  • @sasankakasun
    @sasankakasun 4 ปีที่แล้ว +404

    රැට්ටාගේ ප්‍රේක්ශකාගාරය උපරිමේටම හැදිලා ඉවරයි! දැන් තියෙන්නේ රගන්න.තනියම මැච් එකක් ගහන රැට්ටාට ජය!!❤️

  • @ChAbhi
    @ChAbhi 4 ปีที่แล้ว +685

    අපිනම් කුනුහර්ප දන්නෙත් නැ කියන්නෙත් නැ 😂😂

  • @VIJINI
    @VIJINI 4 ปีที่แล้ว +261

    කුණුහරුපත් trending කලා රැට්ටා එහෙනම් ... 😂😂😂😂💐

  • @shadtech5156
    @shadtech5156 4 ปีที่แล้ว +583

    තුන්වෙනි පාරටත් බලන උන් මේකට ලයික් එකක් දාගෙන යමු

    • @Lokaya_Editz777
      @Lokaya_Editz777 4 ปีที่แล้ว +1

      mawath sub kernnko

    • @sampathmax1716
      @sampathmax1716 4 ปีที่แล้ว +3

      යාඑවනේ අපිවත් sabscrib කරන්න chinthaka blocks 👍 ඔයාලගේ චැනල් එකක් එහෙම තියනව නම් කියන්න .

    • @sico9982
      @sico9982 3 ปีที่แล้ว +2

      සප් එකක් දෙන්නකෝ 💖💖💖🙏🙏🙏

    • @kir303yenul5
      @kir303yenul5 3 ปีที่แล้ว +1

      මෙ 6 පාර

    • @chalindanirmala7244
      @chalindanirmala7244 3 ปีที่แล้ว +1

      @@Lokaya_Editz777 pala yanna

  • @slnewshub7290
    @slnewshub7290 4 ปีที่แล้ว +3453

    ජීවිතේ එක් වතාවක් හරි රැට්ටා නිසා හිනා වෙලා තියෙන අය මේකට ලයික් එකක් දාගෙන යන්න.❤️

    • @addictmusic8716
      @addictmusic8716 4 ปีที่แล้ว +2

      ❤❤❤❤❤❤❤❤

    • @VRBuddySL
      @VRBuddySL 4 ปีที่แล้ว +1

      th-cam.com/video/p3GBk2ZYtZ8/w-d-xo.html

    • @Badcycle
      @Badcycle 4 ปีที่แล้ว +52

      රැට්ටා නිසා හිනා වුනාට ඇයි ඔයාට ලයික් දාන්නේ 👀🙃

    • @MalniMalini-zl8xx
      @MalniMalini-zl8xx 4 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤

    • @Mtibro
      @Mtibro 4 ปีที่แล้ว +1

      th-cam.com/video/bXPO33LjeO0/w-d-xo.html

  • @senitharivinuka6704
    @senitharivinuka6704 4 ปีที่แล้ว +159

    Deveni Inima පරද්දලා දාලා ඉදිරියට ම එන්න Ratta . Good luck 👍👍👍👍👏👏👏

  • @madhukavishwa7229
    @madhukavishwa7229 4 ปีที่แล้ว +288

    අඩේ දැන් මේ ඔක්කොම කරන්නේ😂එකම මනුස්සයා කියලත් අමතකයි😂❤✌️.එච්චරකට චරිත ආවේනික වෙලා..

    • @islaandGbro
      @islaandGbro 4 ปีที่แล้ว +4

      Ekanam atta!! Ape video ekakuth bannako ehenam th-cam.com/video/RxVJi4wnISs/w-d-xo.html

    • @HarshaThevarapperuma
      @HarshaThevarapperuma 4 ปีที่แล้ว +5

      Ekkenek nemi ban karannee...Ugeee bellen Allana thanath tawa ath 2k tiyennee....ooka thaniyama karana magulak nemei ban ooka🤣😂😜🙃😆😅

    • @sandeepjayasooriya9063
      @sandeepjayasooriya9063 4 ปีที่แล้ว +2

      Sirama bn

    • @nuwansameera4664
      @nuwansameera4664 4 ปีที่แล้ว +1

      සිරාවටම

  • @Nobiya.
    @Nobiya. 8 หลายเดือนก่อน +99

    රැට්ටගෙ වීඩියෝ 2024ත් බලන සෙට් එක මේ කොනට 😀

  • @pramudithasubodha2602
    @pramudithasubodha2602 4 ปีที่แล้ว +460

    😂😂😂😂මම නම් දැකපු...තනියම ලංකාවක් හිනස්සන..මාරම ඩයල් එකක් තමා ...😂😂😂

  • @ovinjay6463
    @ovinjay6463 4 ปีที่แล้ว +174

    රැට්ටා චැනල් එක හදාගෙන පටන් ගත්ත මුල්ම වීඩියෝ එකේ ඉදන් අද වෙනකන් මුගේ හැම වීඩියෝ එකක්ම බලලා තියන සෙට් එක කෝ💙

  • @srimalrajakaruna6204
    @srimalrajakaruna6204 4 ปีที่แล้ว +3020

    රැට්ටගෙ ඔක්කොම විඩියො බලපු උන් කෝ

    • @nadalama1821
      @nadalama1821 4 ปีที่แล้ว +12

      th-cam.com/video/R38WcXsslK0/w-d-xo.html මගේ videos බලන්න හොද නම් like subscribe කරලා sup එකක් දෙන්න යාලු

    • @madavi5501
      @madavi5501 4 ปีที่แล้ว +17

      Mama 💪💪💪💪💪💪💪💪💪💪

    • @gayathtv1847
      @gayathtv1847 4 ปีที่แล้ว +3

      @@nadalama1821 man oyawa sub kara mawath sub karanna bro

    • @nimravi7186
      @nimravi7186 4 ปีที่แล้ว +3

      @@nadalama1821 Mage channel ekath subscribe karann .man oyawa subscribe kala.

    • @nimravi7186
      @nimravi7186 4 ปีที่แล้ว +3

      @@gayathtv1847 Mage channel ekath subscribe karann .man oyawa subscribe kala.

  • @sadewnethsara8375
    @sadewnethsara8375 3 ปีที่แล้ว +50

    රැට්ටා ,ලෝචි ,විනී අමුතුම සෙට් එකක් ..උඹලා නම් මරු බන් ...ජය වේවා උබලට

  • @shashimadhushika6349
    @shashimadhushika6349 4 ปีที่แล้ว +27

    මාරයි රැට්ට ඔයාහ්🙏❤දැනට ලංකාවෙ යූ ටියුබලා අතරින් දැකපු..🤟සුපිරි දක්ශයෙක් ඔයාහ්😊තනියම ගහන ගේමම ඇති❤ලංකාවක් ඔයාට ආදරෙයි රැට්ටාහ්🌬️❤️ජීවත් වෙලා ඉන්න කාලෙ ඔයා හැකියාව යොදෝලා ජීවිත ☺️☺️කීයක් හිනාස්සල හිත සතුටු කරනවද🙏ඒ දේ හැම කෙනාටම කරන්න බෑහ්✋🙊(රැට්ට#1)All the best ❤️gd bless you🙏❤❤

  • @inokamasinghe5238
    @inokamasinghe5238 4 ปีที่แล้ว +143

    හැම චරිතයක්ම කරන්නේ ratta කියල මීටර් උනාම කෝමද like නොකර ඉන්නේ.හැමදාම වගේ අදත් සුපිරි ❤😂

  • @KAMAJ
    @KAMAJ 4 ปีที่แล้ว +306

    අලුත් එපිසෝඩ් එක බල බල කනවා කියලා කන්ඩ පටන් ගත්තා විතරයි බලු බෙටි සීන් එක. ඩෙඩ්.💩💩💩💩

  • @mahogaabiman4822
    @mahogaabiman4822 2 ปีที่แล้ว +19

    රැට්ටාගේ ප්‍රේක්ශකාගාරය උපරිමේටම හැදිලා ඉවරයි! දැන් තියෙන්නේ රගන්න.තනියම මැච් එකක් ගහන රැට්ටාට ජය!!❤

  • @chamithanoopehewa3088
    @chamithanoopehewa3088 4 ปีที่แล้ว +167

    රැට්ටා බල්ලගෙ තට්ටම හොලෝ හොලෝ බෙට්ට දම්මපු විදිහ පට්ට උට්ටෝ...මෙදා පොටේ දෙවෙනි ඉනිමට රමනය වෙන්ට කියලා මේක ට්‍රෙන්ඩින් තමා 😌🤘

  • @gardennaturevideo6115
    @gardennaturevideo6115 4 ปีที่แล้ว +638

    අන්තිම වචනේ තේරුනේ නැතිව දෙතුන් පාරක් replay කරපු එවුන් මේ කොනට...

    • @Vimuwa97
      @Vimuwa97 4 ปีที่แล้ว +16

      replay karala barima thena awa comment kiywanna

    • @lakshithavlogs
      @lakshithavlogs 4 ปีที่แล้ว +6

      mamath bro

    • @maclanstudio
      @maclanstudio 4 ปีที่แล้ว +6

      තේරුනේ නෑ 😂😂

    • @theekshanaamodith
      @theekshanaamodith 4 ปีที่แล้ว +1

      🤔

    • @ashawijesinghe7399
      @ashawijesinghe7399 4 ปีที่แล้ว +2

      Dathu sunakaya kiyanne mokakda

  • @achinildilrukshi930
    @achinildilrukshi930 4 ปีที่แล้ว +67

    පටන් ගත්ත වෙලාවෙ ඉදන් හිනාවුනා.. කැස්ස හැදිල දැන්😂😂 සුපිරි වැඩ්ඩෙක් ඔයා... මරැ

  • @sasindugunawardhana9773
    @sasindugunawardhana9773 4 ปีที่แล้ว +10

    මම ආබාධිත රණවිරුවෙක් මම ආසයි යුටියුබ් එකෙන් ඉදිරියට යන්න

  • @sahanlakmuthu3234
    @sahanlakmuthu3234 4 ปีที่แล้ว +268

    මට තියන ප්‍රශ්නෙ රැට්ටා කොහොමද බල්ලා ලවුවා බෙට්ට වෙලාවට බාගත්තෙ කියන එක 😂😂😂🤔🤔🤔

    • @nimanthawickramasinghe9313
      @nimanthawickramasinghe9313 4 ปีที่แล้ว +5

      gal bn atha ariye

    • @nimanthawickramasinghe9313
      @nimanthawickramasinghe9313 4 ปีที่แล้ว +3

      balla bada yatin beti danawaya

    • @mr.peabody6021
      @mr.peabody6021 4 ปีที่แล้ว

      @@nimanthawickramasinghe9313 😂😂😂sirwt

    • @KAUSHI.9999
      @KAUSHI.9999 4 ปีที่แล้ว +6

      ඒ සොසේජස් දැම්මේ

    • @විජයකලාමහේෂ්වරන්
      @විජයකලාමහේෂ්වරන් 4 ปีที่แล้ว +1

      @@nimanthawickramasinghe9313මෛත්‍රිපාල සිරිසේන Blind Auditions 😂 හිනා වෙලා හක්ක පැන්නොත් වග කියනු නොලැබේ.😂 subscribe please th-cam.com/video/fzYo5qClVCw/w-d-xo.html

  • @slnewshub7290
    @slnewshub7290 4 ปีที่แล้ว +426

    අන්තිම වචනේ එකවතාවකට වඩා අහපු උන් මේකට ලයික් කරහන්කෝ 🤣

    • @dmanadeesha1371
      @dmanadeesha1371 4 ปีที่แล้ว +2

      තුන් පාරක් ඇහුවා බං..😃😃

    • @samanthivergiya7729
      @samanthivergiya7729 4 ปีที่แล้ว +1

      Mokadda e wachane theruma kawadawath ahala ne kiyahanko

    • @madhukavishwa7229
      @madhukavishwa7229 4 ปีที่แล้ว +7

      @samanthi ගෙනියනවා කියන්නේ english වලින් carry කියන එක😁

    • @safnafarvinfaizal5558
      @safnafarvinfaizal5558 4 ปีที่แล้ว +2

      What’s that word actually 🤔

    • @nilukaahangamage4969
      @nilukaahangamage4969 4 ปีที่แล้ว +1

      Ammo sira siddi hodee 😂😂😂

  • @coolhope844
    @coolhope844 4 ปีที่แล้ว +59

    අම්මෝ රැට්ටා ඩීසන්ට් කියල හිතපු මට ගහන්න ඕනි.
    මොනා උනත් එල රැට්ටෝ

  • @sithumwishwa1788
    @sithumwishwa1788 3 ปีที่แล้ว +185

    මෙ විඩියො 😍🌞එක හතර පාරක් බලපු එවුන් ඉන්නවද 😍

    • @ajithindika2743
      @ajithindika2743 3 ปีที่แล้ว +1

      🦁🦓🐯🦌🐷🐮🐷🐅🐆🐮🐆🐮🐆🐮

    • @Pasindusasmitha05
      @Pasindusasmitha05 3 ปีที่แล้ว +2

      ඉන්නවා

    • @Timpy4
      @Timpy4 2 ปีที่แล้ว

      Mona hatharada mama nam 10 sarayakata wada balala thiyenawa

  • @amaizingworld7578
    @amaizingworld7578 4 ปีที่แล้ว +1108

    පට්ට බන්....ඉක්මනටම වස්තිලට වඩා ඉහලට යනවට කැමති අය කෝ.....❤️❤️

    • @kavindyathilini3057
      @kavindyathilini3057 4 ปีที่แล้ว +2

      ❤️

    • @JeewakaUdayantha
      @JeewakaUdayantha 4 ปีที่แล้ว +14

      වස්තිලා කැලේ බං මුගේ ක්‍රියේටිවිටි එක්ක.. 😍

    • @Lokaya_Editz777
      @Lokaya_Editz777 4 ปีที่แล้ว +2

      mawath sub kernnko

    • @dammijayasinnghe6726
      @dammijayasinnghe6726 4 ปีที่แล้ว +11

      වස්ති කියන්නෙ ගූ මුට්ටියක්

    • @sampathmax1716
      @sampathmax1716 4 ปีที่แล้ว +1

      යාඑවනේ අපිවත් sabscrib කරන්න chinthaka blocks 👍 ඔයාලගේ චැනල් තියනව නම් කියන්න .

  • @miuz4733
    @miuz4733 4 ปีที่แล้ว +216

    අනිවරෙන් රෑtta කොහොමත් ට්‍රෙන්ඩ්න් වෙනවා නේ බන් 1.1M පන්නලා ඉවරයි දැන් like පාරක් දාපල්ලා බ්‍රෝ රෑtta ට

    • @Lokaya_Editz777
      @Lokaya_Editz777 4 ปีที่แล้ว +1

      mawath sub kernnko

    • @sampathmax1716
      @sampathmax1716 4 ปีที่แล้ว +2

      යාඑවනේ අපිවත් sabscrib කරන්න chinthaka blocks 👍 .ඔයාලගේ චැනල් එහෙම තියනව නම් කියන්න

  • @oshansl4064
    @oshansl4064 4 ปีที่แล้ว +335

    රැට්ටගෙ වීඩියෝ එකක් එනකන් බලන් හිටපු අය මේ පැත්තට 😂😂😂👆👆👆👍👍👍❤❤❤

  • @shehandananjaya8497
    @shehandananjaya8497 3 ปีที่แล้ว +37

    කීවෙනි පාරද බලන්නෙ මතක නෑ 🤟

  • @sltechzone5364
    @sltechzone5364 4 ปีที่แล้ว +384

    අන්තිම වචනෙ දෙතුන් පාරක් අහල තේරුම් ගත්ත උන් මේ කොනට😂😂 carry වැඩ කරන්න එපා මිනිහෝ😂😂

    • @Vidusha_N_Janushi
      @Vidusha_N_Janushi 4 ปีที่แล้ว +3

      Mokakda bn sirwtma eke teruma

    • @Arabic777
      @Arabic777 4 ปีที่แล้ว +81

      ගෙනියන වැඩ කරන්නෙපා කියලනෙ කියන්නෙ. ගෙනියනවා කියල english වලින් කියන්නෙ "කැරි" (carry) කියලා. කැරිවැඩ කියන එක කුණුහර්පයක්ම නොවෙන්න ඉංග්‍රීසි කෑල්ලෙ සිංහල තේරුම මුලට දාලා ගෙනියන වැඩ කරන්නෙපා මිනිහො කියල කියන්නෙ☝️😂

    • @shewanMALLI
      @shewanMALLI 4 ปีที่แล้ว +1

      ado thnx 🤣🤣🤣

    • @rangikasiriwardana9203
      @rangikasiriwardana9203 4 ปีที่แล้ว +4

      තාම තේරෙන්නෙ නෑ 😭

    • @rangikasiriwardana9203
      @rangikasiriwardana9203 4 ปีที่แล้ว +18

      අහ් තේරුනේ මේ කමෙන්ට් එක නිසා 😆

  • @sygaming6776
    @sygaming6776 4 ปีที่แล้ว +597

    අවාසාන වචනේ කොමෙන්ට් වලින් හොයපු උන් 👍 like කරමු..😀

    • @exsciencelab355
      @exsciencelab355 4 ปีที่แล้ว +1

      Kari balla ban

    • @nuwanhettiarachchi4352
      @nuwanhettiarachchi4352 4 ปีที่แล้ว

      Rattage aththa thathage photos one mata witharada th-cam.com/video/1jsfWannDCU/w-d-xo.html ❤️😍😍😍😍😍😍😍😍😍😍😍😍❤️

    • @b.p.earudhu8638
      @b.p.earudhu8638 4 ปีที่แล้ว

      @@razorgaming1025 onna sub kara bro..apiwath sub karhnkoo..

    • @b.p.earudhu8638
      @b.p.earudhu8638 4 ปีที่แล้ว

      @PASIYA TECH - පසියා ටෙක් onna sub karaa bro..apiwath sub karhnkooo..

    • @asithainduwara7190
      @asithainduwara7190 4 ปีที่แล้ว

      ඔව් බන්

  • @chathumdidulanga3049
    @chathumdidulanga3049 4 ปีที่แล้ว +39

    😂😂😂යකෝ රැට්ටෝ මාව ඉස්පිරිතාලෙට ඇරන් යන්න ඇම්බියුලන්ස් එකක් එවපිය ඉක්මනට......😂😂😂😂😂😂

  • @slmusicvideo3754
    @slmusicvideo3754 2 ปีที่แล้ว +13

    රැට්ටා,ලෝචි,විනි,ගවී,වස්ති,නින්ජා කියන්නෙ ලංකාවෙ හිට් එක තාමා❤️❤️

  • @අන්දරේ-ඤ2ළ
    @අන්දරේ-ඤ2ළ 4 ปีที่แล้ว +201

    වීඩියෝ එකක් එනකන් ඇගිලි ගැන ගැන හිටපු සෙට් එක මේ කොනට😍

    • @d_boy_dila
      @d_boy_dila 4 ปีที่แล้ว

      th-cam.com/video/kBPUl8_w1CY/w-d-xo.html 😁😁😁😅

    • @Traveler9111
      @Traveler9111 4 ปีที่แล้ว +1

      ඇගිල්ල පුකේ ගහගනින්

    • @Lokaya_Editz777
      @Lokaya_Editz777 4 ปีที่แล้ว

      mawath sub kernnko.

  • @udanichanchala6472
    @udanichanchala6472 4 ปีที่แล้ว +97

    කමෝන් රැට්ටා 🤗 එකනම් මරු ❤️

  • @hasaweerasekara4449
    @hasaweerasekara4449 4 ปีที่แล้ว +288

    "ගෙනියන වැඩ කරන්න එපා මිනිහෝ" ලංකාවේ ඊළඟ ට්‍රෙන්ඩින් ටෝක් එක කියන උන්..! කමෝන් රැට්ටා ♥

    • @MrRajitha
      @MrRajitha 4 ปีที่แล้ว +5

      Siraawata mokada ban eka click une nane..kone inne konee

    • @මාටිංඅයියා
      @මාටිංඅයියා 4 ปีที่แล้ว +1

      @@MrRajitha 😂😂😂😂සිරාවටම

    • @antichrist515
      @antichrist515 4 ปีที่แล้ว +20

      Rajitha weeramanthri yako u kiyanne video ekema 😂😂 geniyanawa = carry

    • @Sinduhendewa93
      @Sinduhendewa93 4 ปีที่แล้ว +6

      තවම තෙරුනේ නෑ යකෝ ✋😏

    • @kiecha1626
      @kiecha1626 4 ปีที่แล้ว +2

      @@MrRajitha matath sb ekak denna yalu wa plz🙏🙏

  • @achinthasahan4227
    @achinthasahan4227 3 ปีที่แล้ว +76

    5 වතාවක් බලපු අය මේ පැත්තට like එකක් දාගෙන යමු බලන්න

  • @nuwanduminda5599
    @nuwanduminda5599 4 ปีที่แล้ว +59

    එලම රැට්ටා... තනියෙන් දෙන ගේම සුපිරිම තමයි. මේකත් Trending අනිවා.... ජයවේවා 👌

  • @sldevil2332
    @sldevil2332 4 ปีที่แล้ว +100

    වැදගත් විදිහට අසභ්‍ය වචන භාවිතාය හුරු කරාට ස්තූතියි රැට්ටො ආදරේයි🤗🤗🤗😍

  • @sachviranga7852
    @sachviranga7852 4 ปีที่แล้ว +33

    දෙපාරක්ම බැළුවා බං.දෙපාරම කදුළු පනින කල් හිනා උනා.රැට්ටා උඹ නං පට්ට බං. ⁣වීඩියෝ එකත් ට්‍රෙන්ඩින් වෙලා "ගෙනියන වැඩත්"ට්‍රෙන්ඩින් එන සීන් එකක් තියෙන්නේ.. ඒක නම් සිරාම ගෙනියන වැඩක් රැට්ටා. ජය !

  • @sandaru.physics
    @sandaru.physics 4 ปีที่แล้ว +34

    අම්මෝ රැට්ටා දැනුයි තෙරුනෙ ගෙනියන වැඩ...10 පාරකට වඩා බැලුවා ඒක තේරෙන්න.සුපිරි වැඩක් බ්‍රෝ.ආදරෙයි රැට්ටට❤❤❤

    • @Meduza__Vibez
      @Meduza__Vibez 3 ปีที่แล้ว +1

      ඒ කියන්නෙ මොකද්ද කියන්න කො

    • @desanduchathruka1995
      @desanduchathruka1995 ปีที่แล้ว

      22 balalth ගෙනියන වැඩ තේරෙන්නේ නැති මම😐

    • @randiyafernando
      @randiyafernando ปีที่แล้ว +1

      ගෙනියනවට ඉංග්‍රිසියෙන් කියන එක දන්නවද😅

    • @ashelpasindu4142
      @ashelpasindu4142 ปีที่แล้ว +1

      Carry = ගෙනියනවා

  • @oshansl4064
    @oshansl4064 4 ปีที่แล้ว +563

    අන්තිම වචනෙ තේරෙන්නෙ නැතුව දෙතුන් පාරක් replay කර කර හිටපු අය මේ පැත්තට 😂😂😂👆👆👆👍👍👍❤❤❤

    • @dinethavishka39
      @dinethavishka39 4 ปีที่แล้ว +2

      😁

    • @apekade-6735
      @apekade-6735 4 ปีที่แล้ว +3

      දුරකථනය ගෙදරදීම සේවිස් කරගමු th-cam.com/video/JaOodDyInR4/w-d-xo.html

    • @davidjaya4484
      @davidjaya4484 4 ปีที่แล้ว +1

      I.. ..
      believe

    • @davidjaya4484
      @davidjaya4484 4 ปีที่แล้ว +1

      @CHUTI the If .
      ., $
      Y

    • @lrlr1990
      @lrlr1990 4 ปีที่แล้ว +1

      👍

  • @dinithrodrigo7502
    @dinithrodrigo7502 4 ปีที่แล้ว +12

    දාතු සුනකයා = කැරි බල්ලා😂😂😂
    දාතු වාසුදේවයා = කැරි පකයා 😂😂 පට්ට ඔයී

  • @p.r.3547
    @p.r.3547 4 ปีที่แล้ว +10

    තාමත් කැස්ස රැට්ටෝ....
    සිංහල සද්ද කෝසෙට අලුත් වචන ටිකක් එකතු කළ රැට්ටට මාගේ ප්‍රනාමය.......🙏🙏🙏🙏🙏🙏😂

  • @vidurangaabhilash6680
    @vidurangaabhilash6680 2 ปีที่แล้ว +14

    සුපිරි වීඩියෝ එක ජය ව්වේවා රැට්ටා!

  • @MinuraKariyawasam
    @MinuraKariyawasam 4 ปีที่แล้ว +22

    Programming කරන සෙට් එකට බලනව නම් බලන්න සුපිරිම එකක් තමා RealCoding කියන්නෙ.එක පාරක් ගියොත් වෙනස තෙරෙයි. සුපිරිම සුපිරි

  • @GembaCrew
    @GembaCrew 4 ปีที่แล้ว +61

    මෙච්චර වැදගත් විදියට කුනුහරප ඇහුවමයි...😂😂😂👌

    • @nuwanhettiarachchi4352
      @nuwanhettiarachchi4352 4 ปีที่แล้ว

      Rattage aththa thaththage photos balanna kamathi man witharada ?th-cam.com/video/3JbnqDt3Dyc/w-d-xo.html lassanai😍😍😍

    • @hunteryt7221
      @hunteryt7221 4 ปีที่แล้ว +1

      හම්මෝ ගෙම්බෝ 😁

    • @GembaCrew
      @GembaCrew 4 ปีที่แล้ว

      @I AM SUDIYA දානවා බ්‍රෝ... 👍👍😬

    • @GembaCrew
      @GembaCrew 4 ปีที่แล้ว

      @@hunteryt7221 😬😬✊

  • @oshansl4064
    @oshansl4064 4 ปีที่แล้ว +371

    අන්තිම වචනෙ තේරෙන්නෙ නැතුව comment list එකේ හෙව්ව අය මේ පැත්තට 😂😂😂👍👍👍👆👆👆❤❤❤

  • @chamithkalhara2906
    @chamithkalhara2906 3 ปีที่แล้ว +45

    2021 බලනවා 😭😂

  • @asithinduwara7521
    @asithinduwara7521 4 ปีที่แล้ว +38

    මේක නම් අනිවාර්‍යයෙන් trending #1 එනව කියන අය කෝ

  • @mulithathennakoon5492
    @mulithathennakoon5492 4 ปีที่แล้ว +306

    අන්තිම ටික 2පාරකට වැඩිය බලපු අය කෝ😂😂

  • @madushalakruwan8968
    @madushalakruwan8968 4 ปีที่แล้ว +21

    මාසෙකට අඩුම වීඩියෝ 2ක්වත් දාපන් මිනිහෝ.. ඊලඟ වීඩියෝ එක එන්කල් බලන් ඉන්නවා... 😒😒 පට්ට රැට්ටෝ.. 😘❤️ රැට්ටා වීඩියෝ එක දාලා විනාඩියක් ඇතුලත බලනව හැමදාම වගේ.. 😊

    • @yxsxsvin
      @yxsxsvin 4 ปีที่แล้ว

      Uta hamathissema wada athi ekanisa bala krnna epa

  • @mpnipunlakshan2815
    @mpnipunlakshan2815 3 ปีที่แล้ว +21

    පට්ට බන්....ඉක්මනටම වස්තිලට වඩා ඉහලට යනවට කැමති අය කෝ.

  • @zillameme5630
    @zillameme5630 4 ปีที่แล้ว +115

    නැට්ට අල්ලපුවාම බෙට්ට දාන බල්ලෙක් කීයක් විතර වෙයිද බන්😂😂

    • @muthujayasekara9398
      @muthujayasekara9398 4 ปีที่แล้ว +1

      😂😂😂

    • @ishanik5502
      @ishanik5502 4 ปีที่แล้ว +3

      චීයා

    • @yumethdewapura1109
      @yumethdewapura1109 4 ปีที่แล้ว

      @A 2 Z Platfrom අපේ පැත්තටත් එන්න යාළුවා

    • @nwpshota7353
      @nwpshota7353 4 ปีที่แล้ว +1

      ai beti knnd korona kale

  • @dahamchandrawansha4733
    @dahamchandrawansha4733 4 ปีที่แล้ว +82

    උඹට කොහෙන්ද රැට්ටා මේ අදහස් එන්නේ👌👌
    ඒකනම් සුපිරි බන්.👌👌 පට්ටම❤

    • @පුදුමයිනේද-ම1ඣ
      @පුදුමයිනේද-ම1ඣ 4 ปีที่แล้ว

      අම්මෝ ඒකහ 😂😂 👉th-cam.com/video/4OwwJvYJZig/w-d-xo.html

    • @shashikaprabhash2985
      @shashikaprabhash2985 4 ปีที่แล้ว +1

      මතක් කරලා බලපන් බන් අපි කොල්ලෝ සෙට් එකක් ඉන්නකොට ඔය වගේ කොච්චර ආතල් වැඩ වෙනවද අපි ඒවා හරි තැනට යොදන්නේ නෑ

    • @podipodiweda1783
      @podipodiweda1783 4 ปีที่แล้ว

      subscribe කරන්න friends

  • @top-woo5286
    @top-woo5286 4 ปีที่แล้ว +232

    ඉස්සරහට “ගෙනියන වැඩ= Carry” මේ වදන ට්‍රෙන්ඩින් වෙයි කියලා හිතන සෙට් එක ලයික් එකක් දාගෙන යන්න බලන්න .

  • @judemadusanka4151
    @judemadusanka4151 4 ปีที่แล้ว +16

    මොකද කොල්ලෝ ඉක්මනට වීඩියෝ එක්ක දාපන්කෝ කලින් එකනම් පට්ට හොදේ

  • @milinduayshwara7498
    @milinduayshwara7498 4 ปีที่แล้ว +52

    මේ විඩියෝ එකෙන් මම ඉගෙන ගත්ත දේ.
    මීට පස්සේ කාටහරී බනිද්දි කුනුහරප නොකියා කුනුහරපෙන් බනින්න පුලුවන්
    😌❤️✋

  • @deeshanbandara
    @deeshanbandara 4 ปีที่แล้ว +78

    අම්බෝ යකෝ..😂😂💔 අර අන්තිම වචන ටික දහපාරකට අඩා ඇහුවා

    • @lakshithamadushan7348
      @lakshithamadushan7348 4 ปีที่แล้ว +3

      තාම තේරුන්නෑ බං🤔🙉

    • @prolearnacademy
      @prolearnacademy 4 ปีที่แล้ว +2

      මාත්..😂

    • @deeshanbandara
      @deeshanbandara 4 ปีที่แล้ว

      😂😂

    • @lahirunagaspitiya3337
      @lahirunagaspitiya3337 4 ปีที่แล้ว

      මොනාද බන් ගෙනියන වැඩ කිව්වෙ

    • @dsshiron
      @dsshiron 4 ปีที่แล้ว +14

      ගෙනියන වැඩ
      ගෙනියන්වට ඉංග්‍රිසියෙන් කැරි කියලා කියනවනෙ...ඔය කැරි ඔන් කැරි ඔන් කියන්නෙ...ගෙනියන වැඩ කියන්නෙ කැරි වැඩ කියන එක

  • @srfimran
    @srfimran 4 ปีที่แล้ว +132

    අන්තිම සීන් එක comment එකකින් දැනගත්තු එවුන් මේ පැත්තට

    • @umeshaheshani2673
      @umeshaheshani2673 4 ปีที่แล้ว +2

      Sirawatama oiii

    • @sunethradasanayaka2155
      @sunethradasanayaka2155 4 ปีที่แล้ว +2

      Mn thama eka comment ekak in hoyana gamn

    • @lasanthabandaranayake7023
      @lasanthabandaranayake7023 4 ปีที่แล้ว +1

      @@sunethradasanayaka2155 ado mokakd bn geniyana kiyanne🤔

    • @sasenthasnaka1353
      @sasenthasnaka1353 4 ปีที่แล้ว

      Thama hoyanawa bn

    • @loka-golaya
      @loka-golaya 4 ปีที่แล้ว

      @@lasanthabandaranayake7023 ගෙනියනවා කියලා ඉංග්‍රිසියෙන් කියන්නේ carry කියලා බං.

  • @Shahel_Gunasekara
    @Shahel_Gunasekara ปีที่แล้ว +4

    මරු ඉස්සර ඉදන් ඔයාගෙ විඩියො බලනවා දැන් නැනෙ 😢

  • @kcdilshan1087
    @kcdilshan1087 4 ปีที่แล้ว +39

    වෙලාවට දැම්මේ නැත්තම් හෙට අනිද්ද ඇමරිකවේ ජස්ටින්ගෙ එකක් ට්‍රෙන්ඩින් 1 එනවා☺️🤝❤️
    බයෙන් හිටියෙ😁💔

  • @tihanmoshitha3116
    @tihanmoshitha3116 4 ปีที่แล้ว +23

    හැමදාම වගේ අදත් වීඩියෝ එක සුපිරි තමයි රැට්ටයියේ... ජයෙන් ජය!!!! ඉස්සරහටත් හොඳ හොඳ ආතල් ඕනේ....

  • @Buddhi96
    @Buddhi96 4 ปีที่แล้ว +17

    *හොදටම ලේට් හිත කැඩිල තියෙන්නේ වස්ති වගේ ඉදල හිටලා දාන්න හදන්නෙපා රැට්ටෝ*

  • @nawodyasathsarani1339
    @nawodyasathsarani1339 2 ปีที่แล้ว +4

    අයියේ ඔයානම් නියම කෙනෙක් අයියගේ විඩියෝ සුපිරියි all the best

  • @prazaakv282
    @prazaakv282 4 ปีที่แล้ว +128

    මල උත්තක් මට උනේ, ඇයි යකෝ මහ රෑ මේක බලල මහ හයියෙන් හිනාගියා යකූ තව පොඩ්ඩෙන් ගුටිත් කනවා 😂😂😂😂

    • @ruwaart
      @ruwaart 4 ปีที่แล้ว

      Sira bn

    • @prabathmadushan5322
      @prabathmadushan5322 4 ปีที่แล้ว +3

      ඕයි මම තාම තේරුම් ගන්න බැරුව ඉන්නෙ ගෙනියන සීන් එක මොකද්ද කියල

    • @dularoaming7616
      @dularoaming7616 4 ปีที่แล้ว

      @@prabathmadushan5322 carry weda 🤣🤣🤣

    • @supunsanjeewass4743
      @supunsanjeewass4743 4 ปีที่แล้ว

      Mn hithuwe thaththa ei kyla.....😂😂😂

    • @randunukantha3039
      @randunukantha3039 4 ปีที่แล้ว

      මහ දාතු වැඩ යකොහ් මේවා

  • @sundara6585
    @sundara6585 4 ปีที่แล้ว +224

    යකූ අන්තිමට කිවුවා වචනේ තුන් හතර පාරක් ඇහුවේ මන් විතරයිද 😔😔😉😉

    • @පුදුමයිනේද-ම1ඣ
      @පුදුමයිනේද-ම1ඣ 4 ปีที่แล้ว

      අම්මෝ ඒකහ 😂😂 👉th-cam.com/video/4OwwJvYJZig/w-d-xo.html

    • @waheproductions452
      @waheproductions452 4 ปีที่แล้ว

      th-cam.com/video/pwcw_atCxSw/w-d-xo.html

    • @tutubro3502
      @tutubro3502 4 ปีที่แล้ว +5

      ‌ ඒත් තෙරුන් නෑ බන්

    • @surenlakshan
      @surenlakshan 4 ปีที่แล้ว +2

      Kochchara ahuwath eka therune na kiyahanko..

    • @chamodyadilshanrajapaksha4586
      @chamodyadilshanrajapaksha4586 4 ปีที่แล้ว +26

      ගෙනියනව = carry
      ගෙනියන වැඩ = carry වැඩ
      සින්හලෙන් කියනවනම් කැරි වැඩ😂

  • @musichublk9944
    @musichublk9944 4 ปีที่แล้ว +29

    අම්මෝ සිoහලෙන් ම කිව්වා කුනුසරප ටික නේද පට්ටම හොදේ ජය වේවා තෙරුන් සරණයි

  • @cartoonbro8446
    @cartoonbro8446 4 ปีที่แล้ว +62

    රැට්ටගෙ වීඩියෝ වලට කැමති අය ලයික් එකක් දාගෙනම යමු

  • @InspireImpactHQ
    @InspireImpactHQ 4 ปีที่แล้ว +66

    අඩෙ office එකේ බොසාට බනින්න විදිහක් හොය හොය හිටියේ!!! දාතු සුනකයා!!! 😂😂😂

  • @gogossip9820
    @gogossip9820 4 ปีที่แล้ว +40

    😂😂😂 අම්මෝ
    ලයික් එකක් දාපියව් රැට්ටට කැමති උන්❤️

  • @pudhumaineda5011
    @pudhumaineda5011 4 ปีที่แล้ว +30

    මම මේක බලන්නෙ දෙවනි පාර 😲😲😲 මේක තමා උබේ පට්ටම. රැට්ට මම කුප්පය බන්.

    • @maheshchinthaka2583
      @maheshchinthaka2583 4 ปีที่แล้ว +1

      Ade kuppe..video ekk enkm bln inno hode😍

    • @sanudisahasna6604
      @sanudisahasna6604 4 ปีที่แล้ว

      Aiye oyage video ekakuth enkn bln innwoooo...❤

  • @WTF-zr6ds
    @WTF-zr6ds 4 ปีที่แล้ว +30

    Such a talented unique person ... keep it up Ratta ... 🙏

  • @thilinaviraj8838
    @thilinaviraj8838 4 ปีที่แล้ว +39

    රැට්ටා තමා හොදම creative කියන අය මේ කොනට එන්න

  • @ideapoint4066
    @ideapoint4066 4 ปีที่แล้ว +29

    බලන්න kalin like දැම්මා ratto උබට ❤️❤️❤️❤️

  • @royaleproduction396
    @royaleproduction396 4 ปีที่แล้ว +53

    ජිම් යන කෙල්ලන්ට අකමැති කොල්ලෝ කෝ ඕයී..💖💖💖😂😂😂😍😍😍😍👈👈👈.. ලයික් කරපන්...

  • @hiruniupekshadil8023
    @hiruniupekshadil8023 3 ปีที่แล้ว +12

    රැට්ටගේ තාත්තා මරු අනේ 😂😆

  • @usamixbox1941
    @usamixbox1941 4 ปีที่แล้ว +58

    කියපු කුනුහරපෙ ඉස්සොරොම තේරැනෙ නැති උන් මේ කොනට😂🤬😢

  • @kavishawelikanda539
    @kavishawelikanda539 4 ปีที่แล้ว +28

    ඔන්න trending 1# ඇවිල්ලො
    Congrats රැට්ටා

  • @Dewaka2004
    @Dewaka2004 4 ปีที่แล้ว +35

    අම්මෝ නොටිෂිකේෂන් එක දැක්කාම දැනෙන සතුට 💪💪

  • @Cobra385
    @Cobra385 11 หลายเดือนก่อน +3

    අනේ ජැක්සන් අයියේ ඔයාගෙන් වැරදි වෙන්න ඇති ..ඒත් අපිට ඔබ අති විශිෂ්ට රන්ගන ශිල්පීයෙන් .හැමදාම ඔබට ආදරෙයි .අමා මහ නිවන් සුවය ලැබේවා ආදරනීය සොදුරු කලාකරුවානනේ ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏🙏😢😢😢😢

    • @shamika7166
      @shamika7166 10 หลายเดือนก่อน +1

      ඔයාට channel එක වැරදිලා... මේ ratta ගෙ channel එක ...

  • @nisalperera4835
    @nisalperera4835 4 ปีที่แล้ว +112

    Ratta : ට්‍රෙන්ඩින්ං වන් බොයිස්👆☝️
    Derana : ගෙනියන වැඩ කරන්න එපා මිනිහො...

    • @nuwanhettiarachchi4352
      @nuwanhettiarachchi4352 4 ปีที่แล้ว +3

      Rattage aththa thathage photos one mata witharada th-cam.com/video/1jsfWannDCU/w-d-xo.html ❤️😍😍😍😍😍😍😍😍😍😍😍😍❤️

    • @COMPUTERREPAIRSCHOOL
      @COMPUTERREPAIRSCHOOL 4 ปีที่แล้ว

      gniyana kiuwe

    • @nisalperera4835
      @nisalperera4835 4 ปีที่แล้ว

      COMPUTER REPAIR SCHOOL carry වැඩ...

    • @COMPUTERREPAIRSCHOOL
      @COMPUTERREPAIRSCHOOL 4 ปีที่แล้ว

      @@nisalperera4835 passe meter une 😁😁😁

    • @gayathtv1847
      @gayathtv1847 4 ปีที่แล้ว

      @@COMPUTERREPAIRSCHOOL man oyawa sub kara mawath sub karanna bro

  • @senitharivinuka6704
    @senitharivinuka6704 4 ปีที่แล้ว +16

    0:48 - 1:16 = නියමයි Ratto . ඒ ටික replay කර කර 8 පාරක් baluwa
    Edit - මටත් කකුල වදිනකොට , sneeze එකක් ගියාම , බල්ලෙක්ට බයිනකොට කියවෙන්නෙත් ඔය වචනමයි ..... UNSTOPPABLE 😅😅😅😅😃😃😃😃

  • @thisarasandakalum3916
    @thisarasandakalum3916 4 ปีที่แล้ว +25

    රැට්ටා රැට්ටා... රැට්ටා...😂😂 පාර හොදේ😂😂🙏

  • @madhaveefernando3962
    @madhaveefernando3962 2 ปีที่แล้ว +6

    ඒක ලස්සනයි, නොදැනෙන්න කුණුහරුප කියනවා😂😂😂

  • @Harindu_pojja_
    @Harindu_pojja_ 4 ปีที่แล้ว +5

    සුපිරියි ඒක,ආදරෙයි මැරිලත් පැයක් රැට්ට අයියේ😍😍😍😍👍👍👍👍සුපිරියි

  • @Akeesha
    @Akeesha 4 ปีที่แล้ว +14

    සීයා අංකල් වගේ උපදෙස් දෙන බුවෙක් හැම සෙට් එකකම ඉන්නවා. ඒ හැම එකම අහලා ලෝකය ඉස්සරහා පීචං වෙන බුවෙකුත් ඉන්නවා😅

  • @supunshanilka9687
    @supunshanilka9687 4 ปีที่แล้ว +31

    1 මිලියන් ගැහුවා කොල්ලා❤❤

  • @DilrukshiPurasinha
    @DilrukshiPurasinha 11 หลายเดือนก่อน +3

    ආසම රැට්ටයි. ලොචි විඩියෝ තාමා. හිනා කලා මැරෙනවා😂❤

  • @lahiruimanshana6173
    @lahiruimanshana6173 4 ปีที่แล้ว +35

    හුස්මත් හිරවුනා රැට්ටෝ😂🖤

  • @sanjujayasinghe4513
    @sanjujayasinghe4513 4 ปีที่แล้ว +5

    නොටිෆිකේශන් එක ආව ගමන් ආව...අම්මෝ හිනා වෙලා බඩත් රිදෙනවා....නියමයී රැට්ටයියේ..ජය වේවා...චරිත තුනම කරන්නේ ඔයා කියලා අමතක උනා ඇත්තටම .නියමයී...🙏🙏🙏🙏🙏🙏👌👌👌👌👌🌹🌹🌹💐💐💐💐💐😘😘😘

  • @gimhanakaveendra5652
    @gimhanakaveendra5652 4 ปีที่แล้ว +24

    Ratta ටයි Dimi3 ටයි ආදරේ උන් මේ කොනට එන්න සහෝදරවරුණි ❤️😍

  • @chamindamidellawala3033
    @chamindamidellawala3033 4 ปีที่แล้ว +8

    ධාතු සුනකය.😂😂
    Love that bro.

  • @chathuva
    @chathuva 4 ปีที่แล้ว +52

    Creativity level hundred percent 🥇❤️

  • @onelyashinybow
    @onelyashinybow 4 ปีที่แล้ว +39

    සිංහල ක්ලාස් ගියේ කොහෙද රැට්ටෝ...

  • @pasindumenuka4332
    @pasindumenuka4332 4 ปีที่แล้ว +29

    බෑ නේ කරන්න වීඩියෝ එකේ වචන තේරුම් ගන්න තව පාරක් බැලුවා 😂