MAKULANA TEMPLE , MAWATHAGAMA ,SRI LANKA, අසිරිමත් කේශ ධාතූන් වහන්සේලා වැඩසිටින මකුලාන මහ වෙහෙර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • මකුලාන ගීතය . උපුටා ගැනීම මහා ථූප වන්දනා (Maha thupa wandana) you tube නාලිකාව
    වීඩියෝව සහිත ගීතයේ link එක. / 925_qoa_lm
    මකුලාන ගීතය
    ගායනය : කවිඳු චින්තන පතිරත්න
    පද රචනය : හැළඹවටවන ධම්මජීව හාමුදුරුවෝ
    සංගීතය : කපිල පතිරත්න
    මකුලාන රජමහා විහාරය
    කුරුණෑගල - මහනුවර මාර්ගයේ හමුවන මාවතගම නගරයෙන් හැරී බරන්දන පාරේ කිලෝමීටර් 2.5 ක පමණ දුරක් ගමන් කරන විට මෙම විහාරය හමුවේ. බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලය දක්වා මේ විහාරයේ ඉතිහාසය දිව යන බව පැවසේ. උන් වහන්සේ විසින් තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන්ට ලබාදුන් කේශ ධාතූන් වහන්සේලාගෙන් කොටසක් කනක නම් බමුණෙකුට ලබා දීමෙන් පසුව ඔහු විසින් ඒවා නිදන් කර මේ දාගැබ කරවූ බව සඳහන්ය. එමෙන්ම වළගම්බා රජතුමා ආරක්ෂාව පතා පැමිණි තැනක් ලෙසද පැවසේ.මේ ස්ථානය සම්බන්ධයෙන් තවමත් අධ්‍යයන හා ගවේෂණ සිදුවමින් පවතී. හෙළි නොවූ තොරතුරු බොහොමයක් ඇති තැනක් සේ පෙනේ.
    MAKULANA RAJA MAHA VIHARAYA(TEMPLE)
    Makulana raja maha viharaya is situated near by Mawathagama-Barandana road about 2.5km away from the Mawathagama town in kurunegala district, Sri lanka. According to the legenda & folk lores history of this place goes back to lord buddhes era. It is believed that the hair relic of lord buddha is enshrined in the stupa of makulana. legends say this place was used by king Walagamba in the ancient past. To reach the maha seya you need to climb the rock where steps have been carved in to the rock.
    Nice & picturesque place to visit.
    Music: You tube studio no copyright music library

ความคิดเห็น • 20

  • @tharidutharidu6535
    @tharidutharidu6535 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 ปีที่แล้ว +2

    කනක බහක්මණයා වැඩවාසය කල ස්ථානය.බුදුන් දවස ඉදිකළ චෛත්‍ය රාජයාණන් වහන්සේ.ඇට්ටෙරියා වනයක් පිහිටන ලදි.බුදූන් එක් වසක් වැඩ වාසය කරන ලදී.බුදූන් වහන්සේ මේ ධර්මය දේශනා කරමින් රටපුරා පාගමනින්ම වැඩ කරන ලදී.... යහපත්කම වේවා.... බුදුන් වහන්සේ ඇට්ටේරියා කොල මිටක් අරගෙන යම් උදාහරණයක් පෙන්වූ භූමියයි....

  • @nandanenandane6565
    @nandanenandane6565 ปีที่แล้ว +1

    මම.මකුලාන.පන්සලට.කීප.සැරයක්. ගිහින්. තියෙනවා

  • @erandawickramasinghe2945
    @erandawickramasinghe2945 ปีที่แล้ว

    මාවතගම ඇති උතුම් පිංබිමක්.....

  • @jayasekarapathirana
    @jayasekarapathirana 9 หลายเดือนก่อน

    අපේ ගම එයයි

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 ปีที่แล้ว

    බොහෝ ස්තූතියි.....

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏💐namaskarawewa

  • @TAITANFF1
    @TAITANFF1 ปีที่แล้ว

    Makulane api

  • @dukekandy4679
    @dukekandy4679 2 ปีที่แล้ว +3

    මේ උතුම් පිං බිමේ සිද්දස්තාන පිලිබද. අනාවරනය කිරීම පිලිබදව බොහොම ස්තුතියි මකුලාන ගැන අහල තිබුනත් එය පිහිටි ප්‍රදේශය ගැන දැනුවත් උනේ මේ වීඩියෝ එකෙනුයි 🙏🌸💐

  • @chamiyabro816
    @chamiyabro816 ปีที่แล้ว

    🙏🙏🙏

  • @weeraarachchige9712
    @weeraarachchige9712 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන තැනක්

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha ปีที่แล้ว +1

    ඔතන පන්සල් දෙකක් එකට තියෙන ලංකාවේ එකම පන්සල ..පිටි පස්සේ වැව දැන් පිට්ටනියක් වෙලා...ඔය චෛත්‍යය හදල තියෙන්නෙ පොකුණක් උඩ..හැම තිස්සේම වතුර ගලනවා..ඔතන පොකුණක් තියෙනවා ....එතන යටින් උමගක් තියෙනවා රිදීගම විහාරය ට යන්න පුළුවන් ..වලගම්බා රජු හදලා තියෙන්නෙ ඒ උමග

    • @BuddhaRakkitha
      @BuddhaRakkitha ปีที่แล้ว +1

      ඔතන වැඩ සිටිනවා කදුලව වනරතන හාමුදුරුවෝ ..එයාගෙ න් අහන්න විස්තර ...තව හොඩක් දැනගන්නට පුළුවන් ..ඔබ කීවේ 1%

    • @srilankaunlocked9818
      @srilankaunlocked9818  ปีที่แล้ว

      @@BuddhaRakkitha හොඳයි .බොහොම ස්තූතියි

  • @chandrikaudawela6673
    @chandrikaudawela6673 2 ปีที่แล้ว

    Great work 👏👏👏👏👏👍

  • @indrawijekanthi3049
    @indrawijekanthi3049 ปีที่แล้ว

    Ape gama

  • @arunashan4554
    @arunashan4554 2 ปีที่แล้ว

    🌷🌷🌷🌷

  • @weeraarachchige9712
    @weeraarachchige9712 2 ปีที่แล้ว

    Yanawidiya Hariyata sadhan karaka thawa video karanne

    • @srilankaunlocked9818
      @srilankaunlocked9818  2 ปีที่แล้ว

      වීඩියෝ එකේ මුලදිම කියනවා යන විදිය. Description එකෙත් තියනවා. බලන්න.