Mamath Makara mama inneth europaye.namuth pudi wayasedi Edan meheta awilla magakadi antha asarana una siyalla Karan vatuna prashna rasakin.ethanin pasu awrudu 10-12 Bata kawa.kotinma kiwoth yachakayek vage thamai😅.thiyeddi hamoma Sura Kawa.asarana veddi Denna kenek Nathi una.daduwamak labenna thibe nam wanayaka hangunath berenna Baha.2019 n pasu thamai venasak sidu vela Ada veddi sathutin yamak Karan yanne.dukak naha padamak vitharai siyalla😂awasane sihi une budun sarana yannai.a,,,,balayen Ada veddi araksha una siyalla.vena pihitak nam labunema naha.🙏🙏🙏
Sir mama makara. Sir mage guru sikuru 1 kotuwe inne. Meka yogayakda.?habai me amaru kaleye unath mata sapayak tiyenawa. Manasika pidawa tamai prashne. Salli uturu na. Kotaram hari viyadam karanawa. Karala duk wenawa. Ehema ththwekuth tynawa. Mata me phtima gana yamak kiayann obata puluwanida? 🙏🙏🙏🙏🙏🙏💐
Magae parivarthana yoga 2 thiyanawa,1,5, kuja,sadu, 2,7,sani,ravi, Dan yannath sadu maha dasawa ,ai sir ma yogayae prathipala laban nathae?please....phadili karannsko
හරිම ලස්සනට ඔබතුමා පැහැදිලි කරනවා
තෙරුවණ් සරනයි
නිදුක් නිරෝගී සුව ලැබේවා ..හරිම ලස්සන පැහැදිලි කිරීමක් .dirgausha ඔබතුමා ට
හරිම. අපුරුයි. අහන් ඉන්න ඉතාමත්.. කැමතියි. දළදා . සම්දු. පිහිටයි
ඔබතුමන් කොහොමත් දියුණුවේ හිනිපෙත්තටම යනව ඒකාන්තය් ව්‍යාපාර හොදින් පිහිටල තියෙනවා බුදුසරණය් සර් ජේසු පිහිටයි
ඔව් ඔව් හිනිපෙත්තටම යයි අහිංසක මිනිස්සු රවට්ටලා හූරන් කාලා. හදහනක් බලන්න 7000ක් අරන් විනාඩි 10ක රෙකෝඩින් එකක් එවලා මටත්. ඒකේ තියෙන්නේ සුභ දවස්, සුභ වර්ණ, සුභ අංක😂😂😂 දෙපාරක් විතර ඒකම දේ කියවනවා. ලිඛිතවත් එවනවා කියලා වාක්‍ය 5ක් එවලා🤬 ඔහොම මිනිස්සු රවට්ටන මේ වගේ උන් කොච්චර දියුණු වුනත් ඕවා පලදෙන වෙලාවක් එනවා. මනුස්සයෙක් වුනාම සාධාරණව හම්බ කරන්න ඕනේ. ඔච්චර ලොකු මුදලක් ගන්නවා නම් ඒකට හරියන සේවාවක් දෙන්න ඕනේ. කාලකණ්ණි 🤬🤬
තෙරුවන් සරණයි ඔබ තුමාට..!🙏🙏🙏
ජයෙන් ජය වේවා ඔබ තුමාට 🙏🙏🙏
ඔබතුමා හොද පැහැදිලි කිරීමක් වටිනවා
ඔබ තුමාගේ ජෝතිෂ්‍යය අලසකමින් තොරව අසා සිටිමි.ඔබට දීර්ඝායුෂ ලැබේවා!
නයි.අරින.ඵකමයි.වැඩෙ
අලසකමින් තොරව අහන් හිටියට කමක් නෑ ඕවට රැවටිලා මං වගේ ඕකාට සල්ලි පූජා කරන්න නම් එපා. 7000ක් අරන් විනාඩි 10ක රෙකෝඩින් එකක් එවලා සුබ දවස්, සුබ වර්ණ, සුබ අංක ගැන😅 ඕවා බලාගන්න පුළුවන් app එකෙන් ඔයිට වඩා හොදට. කාලකණ්ණි තිරිසන් සත්තු මුන්.🤬
හොද පැහැදිලි කිරිමක් ස්තුතියි සර් 🙏 👍
ඔබ දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත්වේවා...සියලු බුදුබෙලෙන් යහපතක්ම වේවා........🙏
🙏🙏🙏
Sir mata phone no eka daanawada
තෙරුවන් සරණයි ඔබතුමාට!
තෙරුවන් සරණයි ඔබතුමාට ගොඩක් හොඳින් පාඩම තේරුණා ..
ජය වේවා , තෙරුවන් සරණයි
ජයෙන් ජයම වේවා
ඔබ තුමාගෙ මනුෂ්‍ය සිතට හිස නමා ආචාර කරමි දෙවි පිහිටයි
😂😂😂😂
ඔබතුමාට දිර්ගායුස ලැබෙවා
ඔබ තුමාට ගොඩක් ස්තුති
Bohomathma sthuthi sir..obata theruwan saranai 🙏
Bohoma sthuthi sir 🙏🙏 Theruwan saranai jayawewa!!
Mamamath sirga video okomabalnawa.sirt tharuwan saranai
මටත් මහා පරිවර්තන යෝගයක් තියෙනවා . බුධ වෘශභ ලග්නයේ පළමුවැන්නේ, සිකුරැ මිථුනයේ.
Excellent sir ❤
හරිම වැදගත් වැඩසටහනක් සර්. ස්තුතියි. තෙරුවන් සරනයි 🙏
Atta jayawa obatumata
ජයෙන් ජය මල්ලී ...
👍👍👍👍
Oba thumata budusaranai
ඔබතුමාට ගොඩක් ස්තූතියි බුදු සරණයි දළදා සමිඳු ගේ පිහිට යි ❤❤❤❤❤❤❤❤
ජ්‍යවේවා සර්
Niduk nirogi digasri wewa watina karunu kiyaladenawa.
ඔබතුමා සුපිරි අනාවැකි කරුවෙක් , අනික ගොඩක් තර්කානුකූල යි, අපිව ඇදිලා එනවා මේ පාඩම් දකිද්දි .ආසාවෙන් අහන් බලන් ඉන්නේ සර් හරි පැහැදිලි යි, මං ඉගෙන ගන්නවා මං හැමදාම පිරිත් කියලා විශ්වයට ස්තූතියි කියනවා මට ඔබ වැනි කාරුණික ගුරුවරයෙකු හමුවීම ගැන ඔබට දීර්ඝයුශ වේවා පතනවා තෙරුවන් සරණ යි .සර් දවස උපන් වෙලාව දන්නවා නම් කොටු හදලා ග්‍රහයෝ ලග්න නවාංශක ය හදන්න කියලා දෙනවද දවසක
Obathuma Hodavehi deyatama wadasahana karanawa tharuwan saranI 🙏💐❤️
Contectt ño
ඕක හදාගන්න ඕනේ තරම් apps තියෙනවා දැන්. මේ කාලකණ්ණියට සල්ලි පූජා කරන්න එප. 7000ක් අරන් මට මොලේ වැඩකට නැති බේගල් ටිකක් එවලා විනාඩි 10ක. බොරු වැඩ කරන්න එපා. මුන් මහ තිරිසන්නු. මෙහෙම දෙඩෙව්වට හදහනක් බලන්න දුන්නාම ඔය යක්කු ඒවා බලන්නේ නෑ. 🤬😡
ජය ම පතමි
Oba thumata thawa thawath wedi wediyen hariyanna one 🙏🙏🙏🙏
Tharuwan.saranai.oba.thumata🙏🙏🙏🙏
ස්තුතිය සර් තෙරුවන් සරණයි !
මන් හරිම ආසවෙන් හිටියා මල්ලි ට කියලා කේන්දරේ බලාගන්න ...අද ඒ අදහස අත් ඇරගත්තා බොහොම දුකෙන් ....ඒත් ඔයාගෙ වීඩියෝ ටික බලනවා ආසවෙන් .....
බලමූ....✌
Sir thiyenawa nam num ekak dannako
Sir thiyenawa nam num ekak dannako
ඔබ තර්කානූකූලයි
නිදුක් වේවා.නිරෝගී වේවා.
ජෝති විෂයට ආලෝකයක්.ඔබ
🙏🙏🙏
@@econwithupalisir1979 සම්බන්ධ karaganne කෙසේද
God bless you
Godak pin obathumata ma karana sawayata 🙏
ඔබතුමා අපේ රටට ලොකූ සම්පතක්. තෙරුවන් සරණයි ඔබතුමාට.
Obata jaya !
තෙරුවන් සරනයි සර්
බුදු සරණයි sar dirgau wawa මම mina
Boru sobana nathi katha vilashayath bohoma saamanyai,oonama kenekta therena widiyata pahadili wa kiyanawa,obage siyalu samyak balaaporaththu prarthana elesinma itu wevaa ,theruwan saranayi sir
🙏🙏🙏
Matath thinawa pariwarthana yogayak , 1 Saha 10 athara Shani 1 wanne sikuru 10 wanne 😊♥️✌️lagne wrushaba ♥️ ✌️
Ser matath hadahana balaganna oni mage lagne danu mama kohomada sambanda wenne
Ser matath hadahana balaganna oni mage lagne danu mama kohomada sambanda wenne
Good
තෙරුවන් සරණයි දෙව් පිහිටයි!!!🙏🏼🙏🏼🙏🏼
Mamath Makara mama inneth europaye.namuth pudi wayasedi Edan meheta awilla magakadi antha asarana una siyalla Karan vatuna prashna rasakin.ethanin pasu awrudu 10-12 Bata kawa.kotinma kiwoth yachakayek vage thamai😅.thiyeddi hamoma Sura Kawa.asarana veddi Denna kenek Nathi una.daduwamak labenna thibe nam wanayaka hangunath berenna Baha.2019 n pasu thamai venasak sidu vela Ada veddi sathutin yamak Karan yanne.dukak naha padamak vitharai siyalla😂awasane sihi une budun sarana yannai.a,,,,balayen Ada veddi araksha una siyalla.vena pihitak nam labunema naha.🙏🙏🙏
ඔබතුමාගේ නිර්භීත බවට හිස නමා ආචාර කරමි.ඉතාම ආශාවෙන් ඔබතුමාගේ පාඩම් බලමි.
මමත් ඔබතුමාගේ voice of astro group එකට සම්බන්දවීමට කැමතියි.කොහොමද එය කලයුත්තේ කියා පැහැදිලි කර දෙන්න
ඔබතුමා අපේ රටට ලොකූ සම්පතක්.
තෙරුවන් සරණයි 🙏🙏🙏
👍👍
Obata pin godak
ඔබ වැනි ගුරුවරුන් අපේ පිනට පහල උන අය...ඉගෙන ගන්න ආසම විෂයක් උනත් කවුරුත් මේ වගේ කියලා දෙන්නෙ නෑ..ඒකයි ගොඩක් අපේ රටේ මිනිස්සුන්ට මෙඊ විෂය එපෘ වෙලා තියෙන්නේ.. ඔබ වැනි මිනිසුන් දෙවියෝ ආරක්ෂා කරත්වා
මගේ හදහන බලව ගන්න ඕන සර්, ජීවිතේ අපහසු කාලයේදී හරියටම චූටි පුතා ඉපදිලා දවස් දෙකින්, අවුරුද්දක් ස්වාමි පුරුෂයා හැර ගියේ අමාරුම කාලයක් , කිසි දෙයක් කර කියා ගන්න බැරුව, කිසිම ආදායමක් නැතුව, හිගා නොකා හිගා කෑවා, මම මකර ලග්නයේ
Job එකක් හොයනවද පදිංචිය කොහේද!
@@liyanagetilak3051 diyathalawe, job ekak karanna oni , ita kalin padinchiya wenas karanna ona
Mehe job thiyenawa ewage salary eka bus ekatama hari
Oyata hodata kama hadanna puluwanda
මගෙත් 4 12 බුද ශනි පරිවර්තන වෙලා. මීන ලග්නය ❤️
සර්,බලාරිශ්ට යෝග ගැනත් කියලා දෙන්න බැරි ද?ඔබතුමන්ගේ පාඩම් හරිම පැහැදිලියි.ඔබතුමාට බොහෝ ම පින්,දීර්ඝායුෂ වේවා !!
👍🏻👍🏻
👍👍👍🙏🙏
Ane sir bs
Theruwa saranai sir.......
Mama ushaba lagnaya 2 sikuru 1 buda hodaida sir ?budusaranai ❤❤❤
🙏🏻🙏🏻🙏🏻🙏🏻
කටක ලග්නය,මකර නවාංශකය
1 -
2- ගුරු
3-ච
4- කේ
5-
6-
7-
8-ර,බු
9-
10-කුජ,ශු,රා
11-
12- ශනි
මෙහි පරිවර්තන යෝගයක් තිබේද සර් (2004.03.08)
ලග්නය මිතුන 10වැන්න මීන රාශියේ සිකුරු ඉන්නවා. 12වැන්න වෘෂභ රාශියේ ගුරු ඉන්නවා. මේ පරිවර්ථන යෝගය මොනවගේ සුබ ඵල දෙනවද?
First of all Sirta Deergayusha Labewa 🙏 🙏 🙏
Sir, Sanige sthanaya 8
ehi buda sitinawa
Sani Sanige sthanaye 7 innawa
namuth Sir kiwa wagema sthana dekakama parivathana yoga natha
namuth Sirge kathawa aththa
Kataka lagnaye
budage sthanaye 12 inne Kuja
kanya ge Sthanaya his
Sani 7 Guruth samaga
❤️
🙏🙏🙏🌷🌷🌷
Sir mage parivartha yogayak thiyanwa 11 saha 10 athera
Eka hodaida
12 ha 7 parivarthana yogaya kohomada..lagne meena
Videsha gatha venawa da kiyala horoscope eken balanne kohomada sir
ර බු 3 කොටුවෙත් කු ශ 5 කොටුවෙත් පරිවර්තන යෝගයකුත් තියෙනවා
විශිෂ්ඨ පැහැදිලි කිරීමක්. ස්තුතියි සර්. 3වෙනි ඒරාෂ්ඨක ඵක දිගට ලබනවා නම් සර් අනිටු ප්‍රතිඵල කොහොම වෙයිද?
Oba thumaawasambanda karaganne kohomada
Mge kendaraya bala ganeemt awashayai .hakiyawak thiyenwada
1 saha 9 athara පරිවර්තන යෝගය kohomada ?? budha saha shani athara. Langanaya Makara. Mahaparivarthana yogaya kiyanne me yogaya da
මහත්මයා මගේ දරුවාගෙ කේන්ද්‍රය දනු ලග්නය .4.කෙහෙතා 6.චන්ද්‍රයා 9.කුජ.ගුරු.සිකුරු.10.රාහු 11.රවි.බුද.12.ශනි.(රවි බුද දර්මකර්මාදී යෝගය සහ රවි සිකුරු පරිවර්තනය තිබෙනවා නේද.මොකද වෙන්නෙ ජීවිතය.පෙරවරු 9.31උපදියි.2015.10.30.මේශ නවාංශකය.උපන් දශාව.චන්ද්‍රයා අවුරුදු 3.මාස4දින.2.රෙහෙන නැකත
💎💎💎🙏🙏
Mageth shanita aythi makara rashiye budha innawa sikuru samaga .eth mage 22 derkanadipathi budha
Sir mama makara. Sir mage guru sikuru 1 kotuwe inne. Meka yogayakda.?habai me amaru kaleye unath mata sapayak tiyenawa. Manasika pidawa tamai prashne. Salli uturu na. Kotaram hari viyadam karanawa. Karala duk wenawa. Ehema ththwekuth tynawa. Mata me phtima gana yamak kiayann obata puluwanida? 🙏🙏🙏🙏🙏🙏💐
Mithuna lagnaye kuja 10 pihitima hodaida
🙏🙏🙏🙏💙💙💙💙
Sir potha ganna koheda thiyenne
Mahathaya warrgagotham kendarayak gan kiyanwada
Sir good morning mage hadahana balaganna piliwanda MN inne hk Wala kohomada karaganna puluwan budusaranai
Aney sir mata obawa hoyaagana anne hithai ?😂thiyena parasna ??
Magae parivarthana yoga 2 thiyanawa,1,5, kuja,sadu, 2,7,sani,ravi, Dan yannath sadu maha dasawa ,ai sir ma yogayae prathipala laban nathae?please....phadili karannsko
mge lgne wuchchika mge buda 2 guru 8 habai guru wakra wela inne etakota pariwartnyen wdak wenne ndda
Sri bawa kendareda rasi kendareda palapala hari
Makara uda 6,10 maka gana wada,sathanakata kiyanna mahatmaya
Sir me pariwarthanaya thiyana kendarayaka. Lagnaya Thula.
4 - Budha, Sikuru
12 - Shani, Kuja
1 - Guru
3 - Chandra, Ketu
9 - Rahu
5 - Ravi
4 saha 12 wenath grahayin sanyoga weemen prathipala aduwenawada?
Rahu kethu rashi maru kara ganimath pariwarthana yogayak da sir
මගෙ කේන්ද්‍රයෙත් පරිවර්ථන යෝගයක් තියෙනවා. 6 වැන්නෙ ගුරු, 7 වැන්නෙ කුජ (6 අධිපති කුජ , 7 අධිපති ගුරු) මේ ග්‍රහ සංයෝගයෙන් කුමක් වේද දැන ගන්න පුලුවන් නම් හොඳයි සර්. ඒත් සර් කාර්‍ය බහුල නිසා මං සර්ට බාධා කරන්නෙ නැහැ. 🙏🙏
sir මගේ ලග්න කන්‍යා ගුරු ඉන්නවා 5 රවිත් එක්ක (රවි 22 දෙකර්ණාධිපති ) 7 වැන්නේ shani කේතු ඉන්නවා එවිට මේ යෝගයේ බලය හීන ද ?
Mage.lagnaya.makra.1.innwabuda.7.innwa.sani.megana.phdeemak.krnna.matthya
මගේ රවි කුජ බුද 9වැන්නේ කන්‍යාවේ යොගය ගැන පැහැදිලි කිරිමක් කරනවද.....??????
Oba thuma සම්බන්ධ karaganne keseda..
Whatsapp 076 149 25 60
Mama danu එ5 රා6 කු7 ර8 බුද සිකුරු9 සනි11 ගුරු කේතු12 mata pahadili karadenna puluwanda ser
Sar sani"Budai denna akkta kan ya rasiye innwa.nam.me.yogayamada.laggnaya.kataka podak.pedili.karaka denna.mama.Sar be.video.balla egena Ganna kenek
මගේ ලග්නේ මකර- කුජ ඉන්නේ දෙකේ කුම්භ රාශියේ. ශනී ඉන්නේ එකේ මකර රාශියේ. මට නැද්ද යොගය😢🙏
Sir mage puthage lagne Sinha. 1 vanne kuja. 9 vanne Ravi . Aunata parivarthana yogayak thiyenavaneda
ඔව්
සර් මගේ ලග්නය වෘශ්චික 1 කොටුවේ රවී බුද යි එකට ඉන්නවා පොඩ්ඩක් විස්තර කරන්නකෝ
ලග්නය කුම්භ. 6 වැන්නෙ නීච කුජ එක්ක උච්ච ගුරු ඉන්නව. 11වැන්නෙ චන්ද්‍රය ඉන්නව. ඒක 6 වැන්න සමඟ පරිවර්තනය නිසා පලදෙන්නෙ නැද්ද? නීච බංග යෝගය පලදෙන්නෙත් නැද්ද?ස්තුතිය ඔබ තුමාට