මහා ධන යෝග සහ ශනි දීප්ත යෝගය .🪐/Astrology Revision .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024

ความคิดเห็น • 181

  • @shandishandi9585
    @shandishandi9585 ปีที่แล้ว +7

    🙏ස්තුතියි ඔබ තුමාට ජයෙන් ජයම වේවා 🌹🌹🌹ලංකාවේ මම දැකපු හොද ජෝත්ෂ්‍ය වේදියෙක් තවත් දියුණු වේවා 🌞🌞🌞

    • @rosedammi3914
      @rosedammi3914 ปีที่แล้ว

      Meyage vedio වල rata inna aya ganane අගය කරමින් ඉන්නේ .එපා වෙනවා vedio බලන්න

  • @nuwandhanushka827
    @nuwandhanushka827 ปีที่แล้ว +2

    බලාාපොරොත්තුවෙන් සිටි වි⁣ඩියෝ එක.පිං සර්.😍😍😍

  • @malshanfernando2142
    @malshanfernando2142 ปีที่แล้ว +5

    ඔබතුමා කරන මේ ජනතා සේවය ගොඩක් උතුම් කොට සලකමි ඔබතුමාට බුදු සරණයි 🙏🙏🙏

    • @dayanuwarapaksha6360
      @dayanuwarapaksha6360 ปีที่แล้ว +2

      සර් ඔබ තුමා කියන ජ්‍යෙතිෂයත් පිට දේවල් පවා හරියටම හරි. ඔබ තුමා ජ්‍යෙතිෂය ගැන උගන්වන දේ හරියටම ඉගෙන ගන්න ආශාවෙන් බලන් ඉන්නෙ

    • @anandabandara1984
      @anandabandara1984 ปีที่แล้ว

  • @manikjayasinghe270
    @manikjayasinghe270 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි සර් පොතේ ලියන්න ඕනත් නෑ ඒතරම් මතක හිටියා මේ කරන සේවයට පින්

  • @koshilakariyawasam728
    @koshilakariyawasam728 ปีที่แล้ว +1

    ඔබතුමාගෙ පොත මිලදි ගන්න ආකාරය ලබාදෙන්න බොහොම ස්තුතියි

  • @nalanithalakubura1294
    @nalanithalakubura1294 ปีที่แล้ว +4

    Tharuwan.saranai.oba.thumata🙏🙏🙏🙏

  • @chandraniilleperuma2083
    @chandraniilleperuma2083 ปีที่แล้ว +1

    දරුවෙක්ගේ හදහන බලාගන්න අවශ්‍යයි.whatsapp යොමු කරා ඉක්මන් බවක් නම් තියෙනවා.සමාවෙන්න මෙහෙම ඉල්ලිමක් කලාට.සහයෝගයක් ලබා දෙන්න හැකිනම් බොහොම පින් මැතිතුමනි තෙරුවන් සරණයි.

  • @user-vp1my5ns3s
    @user-vp1my5ns3s ปีที่แล้ว +3

    බුදු සරණයි යහාපතක්ම වේවා 🙏🏼 නිවන් සුවය ලැබේවා 🙏🏼

  • @dmkusumalatha3088
    @dmkusumalatha3088 ปีที่แล้ว +2

    Sthuthi obathumata jayawewa theruwan saranai sir 🙏🙏 🙏

  • @rohancooking3228
    @rohancooking3228 ปีที่แล้ว +1

    සර් ඔය වගේම වෙනස් ලෙස මටත් ඔය පිහිටීම තියෙනවා. වුර්ෂභ ලගනයේ රා -1 කේතු -7 ශනි- 10. දකුනු පැත්තම පාළුයි. ශනි 10 ඉන්නෙ තනියෙන්. රාහු කේතු දෙස බලා ඉන්නවා. ඔබතුමා මගේ කේන්දරෙත් බලලා දෙනකම් මම ඉවසිල්ලෙන් බලා ඉන්නවා. වට්සැප් එකේ මම ඉල්ලිමක් කලා. එය ඉටු වෙනතුරු ඉන්නම් 🙏🙏

  • @ruwanschamara5358
    @ruwanschamara5358 ปีที่แล้ว +2

    කුජ දීප්ත යෝගය ගැනත් video එකක් ගේන්න❤️

  • @amarathungapradeep3067
    @amarathungapradeep3067 ปีที่แล้ว +4

    බුදු සරනයි!

  • @pushpaparanagama3621
    @pushpaparanagama3621 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි ඔබතුමාට ,හරියට හරි ඔබතුමා .ස්වාමීන් වහන්සේලාට හදහන ⁣බලන්ට කියා ඔබතුමා ගේ කාලය වැය කරවන්නේ මොකටද? ස්වාමීන් වහන්සේ ලාත් පුදුම විදියට ලොතරැයි පත් ගන්නවා.හැම ස්වාමීන් වහන්සේ ලාමත් නොවෙයි.පුදුම කැපකිරිමක් කරනබව පෙනේනවා.ගොඩාක් ස්තුතියි පිං.

  • @sellasir71
    @sellasir71 ปีที่แล้ว +2

    Oba.humata.theruwan.saranai.🙏🙏🙏🙏👍💕👍💕🙏👍💕

  • @pusphakanthi2661
    @pusphakanthi2661 ปีที่แล้ว +5

    මමත් මිථුන ලක්නේ වසර 32 දුකම පමණයි සර් ජිවිතේ එපා උන තැන් අනන්ත වාරයක් අවා දැන් ඒ දුකට පුරු වෙලා ජිවත් වෙනවා 🙏🙏

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 ปีที่แล้ว +2

    ❤❤❤❤❤ ජයවේවා සර් ආදරෙයි හදවතින්ම

  • @nayananishanthi2279
    @nayananishanthi2279 ปีที่แล้ว +4

    ඔබ තුමා නිවැරදි ස්වාමීන් වහන්සේලාගේ හදහන බලන්න ඔබේ වට්නා කලය කැප කිරිම ඇත්තටම පලක් නැහැ මේ දහසකුත් ප්‍රශ්න තිබේන අපිට ඔබේ කාලය රන් සේ වටිනවා එ අස්වැසිල්ල කොතරම් පිං ක්ද? ඔබ තුමාට නිදුක් නිරොගි සුවය නිබඳවම ලැබි දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණින් .🙏🙏🙏❤

  • @anurproducts8049
    @anurproducts8049 ปีที่แล้ว +1

    ඔබේ ඉගැන්වේම grate 👍👍

  • @nilunilu4211
    @nilunilu4211 ปีที่แล้ว +1

    Obathumanta theruwan saranai mama hama vidio ekakma balanawa mage habahanath obathumanta euwa

  • @navodyasandaru7485
    @navodyasandaru7485 ปีที่แล้ว +1

    දීර්ඝායු වේවා ඔබතුමාට 🙏🙏🙏

  • @ramanidevika7624
    @ramanidevika7624 ปีที่แล้ว +2

    බුදු සරණයි sar dirgau wawa

  • @menakapriyadarshani6617
    @menakapriyadarshani6617 ปีที่แล้ว +3

    බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @GamingUniverseDJ22
    @GamingUniverseDJ22 ปีที่แล้ว +2

    ඇදුරුතුමනි,සදු දීප්ත යෝගය ගැනත් කියන්න.ඔබට ජය!

  • @NandaniAmbawatta-ne7tw
    @NandaniAmbawatta-ne7tw 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @kumudinipunchihewa5816
    @kumudinipunchihewa5816 ปีที่แล้ว +1

    Theruwan sarani obathumata .

  • @hasithachandrasiri9183
    @hasithachandrasiri9183 ปีที่แล้ว +1

    1- -
    2- -
    3- -
    4- රා
    5 - -
    6 - -
    7- ගු /ච
    8 - බු
    9 - ශ/කු/ර
    10- ශූ/ කේ
    11- -
    12- -
    ලග්නය -මිතුන
    උපන් ස්ථානය - ගම්පොල රෝහල
    උපන් දි.- 1996/02/15
    අනාගතය කොහොම වෙයිද සර්
    පිළිතුරක් ලබාදෙන්නෙ නම් ගොඩක් පින් 🙏🙏🙏
    ගත වු කාලේ නම් බොහොම කටුකයි

  • @raamteldeniya2550
    @raamteldeniya2550 ปีที่แล้ว +2

    Excellent explanation ! Thanks

  • @priyankaranasinghe5777
    @priyankaranasinghe5777 ปีที่แล้ว +1

    ඔබතුමා හදහනක් බලන්න අයකරන මුදල විදේශ ගත අයට ගොඩක් සාධාරනයි. සමහර you tube එකේ video දාන අය හදහනක් බලන්න 10.000 ක් ඉල්ලනවා.

  • @chandrajagoda751
    @chandrajagoda751 ปีที่แล้ว +1

    Harima wadagath me visthara kireema sir

  • @ramyaweerakoon4911
    @ramyaweerakoon4911 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏 දීර්ඝායුෂ පතමි.

  • @chandrajagoda751
    @chandrajagoda751 ปีที่แล้ว +1

    Godak pahadili sir kiyanawa Thank you sir

  • @renukadesilva8144
    @renukadesilva8144 ปีที่แล้ว +1

    ජයෙන් ජයම වෙවා

  • @blackshanonfire
    @blackshanonfire ปีที่แล้ว +1

    Sir eththamai.pasugiya wasara keepaya manasikawa duk winda.idiriya hoda wei kiyala hithanawa.thank you sir

  • @kapiarohan1842
    @kapiarohan1842 ปีที่แล้ว +1

    Oba thumata budusaranai

  • @p.k.w.wathsalasamanmali1102
    @p.k.w.wathsalasamanmali1102 2 หลายเดือนก่อน +1

    Sir මමත් ජපුර. 2000 batch එක. Art. මමත් ජ්‍යොතිෂය tikak දන්නවා. අපේ අම්මා ජ්‍යොතිෂය weda කරනවා. මමත් රංජිත් opatha sirge class giya.mama surgery vedio balanawa.dan mamath ජ්‍යොතිෂය weda patan ganna හදන්නේ

  • @nimalyasanayaka7886
    @nimalyasanayaka7886 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 👌👌👌🙏🏾🙏🏾🙏🏾

  • @malikawithnature9833
    @malikawithnature9833 ปีที่แล้ว +2

    Thanks a lots sir,

  • @nihalcyathramullage873
    @nihalcyathramullage873 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ....🙏🙏🙏🙏

  • @upuliperera8404
    @upuliperera8404 ปีที่แล้ว +1

    Thank you sir. Asiyawe Asirimath vidyawa potha matath ona sir. Obama thumata neerogibawa labewa.

  • @Sriyani_Ambagahaduwa
    @Sriyani_Ambagahaduwa ปีที่แล้ว +2

    Oba thuma 100'/, I k hari. Hama thanakadima..pls mata kendaraya bala ganna puluwanda?budusaranai

  • @ruvinikarunaratne6991
    @ruvinikarunaratne6991 ปีที่แล้ว +1

    Godak dewal igana gannawa mee videos walin.

  • @chandanawijesinghe8526
    @chandanawijesinghe8526 ปีที่แล้ว +1

    Stuti godak watinawa

  • @sandunnilantha7041
    @sandunnilantha7041 ปีที่แล้ว +1

    මගේ පුතාගේ කේන්ද්‍රයේ ශනි දීප්ත යෝගය තියෙනවා පස්වැන්න කන්‍යාවේ..

  • @upuliperera8404
    @upuliperera8404 ปีที่แล้ว +1

    Thank you sir. Theruwan saranai

  • @chandrawathimannike7061
    @chandrawathimannike7061 ปีที่แล้ว +1

    Budusaranai

  • @vithanagekumarasingha722
    @vithanagekumarasingha722 ปีที่แล้ว +2

    Sir danu lagnaya ayasthanaye shani pihitema yogayakda

  • @anulaanu7072
    @anulaanu7072 ปีที่แล้ว +1

    බුදු සරනයි සර් 🙏🙏❤️❤️

  • @DuleekaRanaweera
    @DuleekaRanaweera ปีที่แล้ว +2

    Thank you sir

  • @c.panaapitiya6463
    @c.panaapitiya6463 ปีที่แล้ว +1

    ස්තුතියි .සර් .

  • @buddikawijerathna7530
    @buddikawijerathna7530 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @amahliyanliyan704
    @amahliyanliyan704 ปีที่แล้ว +2

    නිිච නිිච භංග රාජ යොගය පැහැදිලි කරන්න ඉදිරියේදී

  • @dilrukshirathnamali3201
    @dilrukshirathnamali3201 ปีที่แล้ว +1

    Theruwan saranai sir.

  • @lalitharanjani5394
    @lalitharanjani5394 ปีที่แล้ว +4

    සම්බුදු සරණයි සර්

  • @lushoo13599
    @lushoo13599 ปีที่แล้ว +1

    Sir mage lagne kanya.
    Rahu 2
    Buda : kuja 4
    Ravi 5
    Sikuru 7 . Guru chandra ketu 8 shani 11 mema thathwaya shani deeptha nemeda ???? 🙏🙏

  • @princesssujeewa9891
    @princesssujeewa9891 ปีที่แล้ว +1

    Sirta godak pin meweni wedagath dewal pehedili kireema wenuwen,🙏mage lagnayath mithuna .mama inne videsha rataka magehadahana balaganna puluwanda ?karuna karala bohoma sththi

  • @malikawithnature9833
    @malikawithnature9833 ปีที่แล้ว +1

    Waiter ta dena tips, gewana mudalen ithuru mudal receipt ekath ekka apasu table eka udin thibbata ganne nathiwa waiter ta ganna salaswanawa.

  • @chandrikawijesinghe6740
    @chandrikawijesinghe6740 ปีที่แล้ว +1

    I agree with you 100%🙏

  • @damithsaranga5096
    @damithsaranga5096 ปีที่แล้ว +2

    ගුරු දිප්ති යෝගය ගැන පැහැදිලි කිරිමක් කරන්ට

  • @ishanweeraman8367
    @ishanweeraman8367 ปีที่แล้ว +2

    Mama yogaya danu rasiyata yadanavada

  • @manuprabodhana347
    @manuprabodhana347 8 หลายเดือนก่อน +1

    මගේ කේන්දරේ ශශ පංච මහා පුරුෂ යොගයයි ශනි දීප්ත යෝගයයි දෙකම තියනවා එත් කිසිම දියුනුවක් නෑනෙ සර්

  • @oshi-qh6il
    @oshi-qh6il ปีที่แล้ว +1

    Shani 4 balawath novi me yogaya thiyenne.ethakota wadak nadda?kanya lagnaya

  • @wasanthahemakumara7972
    @wasanthahemakumara7972 ปีที่แล้ว +1

    mage hadahane Graham pasdenek 4 want ketone inne sani neechawa 10 wanna lagnaya katakana upan dinaya ha welawa 1970.10.30 12.32 mahamaya matahari vistharayak ķìyannako

  • @chinthakasenadhirathna7304
    @chinthakasenadhirathna7304 ปีที่แล้ว +2

    shani deeptha yogaya pala denna, shani maha dasaavak enn ona ned sir...
    meena lagnaya shani 11.

  • @ishanweeraman8367
    @ishanweeraman8367 10 หลายเดือนก่อน

    Danu lagnayata 1 sani 3 rahu ravi sikuru buda 5 kuja guru chandra 9 kathu komada kiyanna

  • @damayanthikumari9325
    @damayanthikumari9325 ปีที่แล้ว +1

    Rahu 2 i.kethu 8 i, idala guru 1 hitiyoth mokada wenne sir.anith grahayo 4/5/6

  • @damayanthiwijerathne2645
    @damayanthiwijerathne2645 ปีที่แล้ว +1

    කුජ දීප්ති යෝගයේ ප්‍රතිපල මොනවද සර්? දවසක ඒ ගැනත් කියන්න

  • @indranijayathilaka5140
    @indranijayathilaka5140 10 หลายเดือนก่อน +1

    රාහු කේතුට පිටින් එක ග්‍රහයෙකු (ශනි) හෝ සිටියොත් එතන කාල සර්ප යේගය තිබෙනවාද? එ් ග්‍රහයා උච්ච හෝ නීච වීම තුළ එම කාල සර්ප යෝගය පිහිටනවද, ඔබ තුමා පාඩමක් කරන වෙලාවකදී පහදා දෙන්නේ නම් කෘතඥ වෙමි

  • @arunabandara4947
    @arunabandara4947 ปีที่แล้ว +1

    🔥🔥🔥

  • @ajithkumara6700
    @ajithkumara6700 ปีที่แล้ว +3

    ☸️☸️🧘‍♂️🧘‍♂️🙏🙏

  • @samee6865
    @samee6865 ปีที่แล้ว +1

    Budu saranai sir

  • @GaganaSiromnn-xj4yk
    @GaganaSiromnn-xj4yk 9 หลายเดือนก่อน +1

    Budisaranai. Hadahana. Ewanne. Kohomada

  • @shashikaliyanage7660
    @shashikaliyanage7660 ปีที่แล้ว +1

    👍👍

  • @janakadhanandana5103
    @janakadhanandana5103 ปีที่แล้ว +1

    සර් මේ හදහනේ රාහු එක්ක ශනි ඉදියෝත කාලසර්පයෝගයද? අංශක ගානකින් හරි ශනි දීප්ත යෝගය තිබිය හැකිද ?.

  • @danujidewanga
    @danujidewanga ปีที่แล้ว +1

    Pothe liyanna onat ne sir kiyala dena widiyen hithata wadinawa amataka nowennama..jaya wewa sir

  • @lalitharanjani5394
    @lalitharanjani5394 ปีที่แล้ว +2

    සම්බුදු සරණයි අපේ සර් මගේ පවුලේ පසදෙනායි අපි ඉන්නේ රට වල් පහක එහම වෙන්නේ සංසාරේ කරන අකුසල කර්මයක් නිසාද

  • @garagesale4232
    @garagesale4232 ปีที่แล้ว +1

    මම දන්න කෙනෙක් ඉන්නවා වෘශ්චික ලග්නයේ කේතු 2 ශනි 4 ගුරු 6 රාහු 8 චන්ද්‍ර 9 කුජ 10 සිකුරු11 රවි සහ බුධ 12
    සස මහ යෝගය තිබුනත් පවුලට සලකන්නෙ නැති කෙනෙක්. එක දරුවයි ඉන්නෙ ඒ දරුවට සහ බිරිඳට නොසලකන ඒ අයගෙන් වෙන්වී ඉන්න කෙනෙක්. එහෙම වෙන්නෙ කොහොමද?

  • @thanujamarasinha3210
    @thanujamarasinha3210 ปีที่แล้ว +1

    Rahu guru samaga 9

  • @nimalyasanayaka7886
    @nimalyasanayaka7886 ปีที่แล้ว +1

    ශනි දීප්ත යොගය. වගේම. ගුරු දීප්ත යෝගයක්‌. තිබ්නවා ද. සර්

  • @isuruprabhath4359
    @isuruprabhath4359 ปีที่แล้ว +1

    මගේ ලග්නය:- වෘෂභ ශනි ඉන්නේ 10 කොටුවේ ස්වක්ෂෙත වෙලා.
    රාහුගේ මහ දසාවේ රාහු අන්තරේ තමයි ගමන් කරන්නේ ඒක හොඳද

  • @iresh152
    @iresh152 ปีที่แล้ว +1

    චන්ද්‍ර දීප්ත යෝගය සම්බන්ධව පැහැදිලි කිරීමක් කල හැකිද ?

  • @rpiyumali1255
    @rpiyumali1255 ปีที่แล้ว +1

    Sir janma erashtakaya tiyenne awrudu 2 hamarai neda?

  • @geethamalkanthi7562
    @geethamalkanthi7562 ปีที่แล้ว +1

    🙏🙏🌹🌹🌹

  • @senakabeddewela6460
    @senakabeddewela6460 10 หลายเดือนก่อน +1

    Mage hadahana balaganne kohomada

  • @sampath6319
    @sampath6319 ปีที่แล้ว +1

    💐🙏

  • @estherbredies2215
    @estherbredies2215 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chandanawijesinghe8526
    @chandanawijesinghe8526 ปีที่แล้ว +1

    Sar kiyapu tawat anawekiyak Hari Yana patai mudaligeta nidahasa

  • @ishanmanju229
    @ishanmanju229 ปีที่แล้ว +2

    සර් මගේ ලග්නෙ තුලා .ලග්නෙම ශනි ඉන්නවා .ඒක හොදද ? (ඉශාන් මන්ජු)🙏🙏🙏❤️❤️❤️

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 ปีที่แล้ว +1

    සර් මිළුුන ලග්නේ 7 චන්ද්‍රයා ඉන්නව එතනින් එහා මේ විදිහට මේකටත් යෝගයක් තියෙනවද

  • @user-ef2os6hc6j
    @user-ef2os6hc6j 4 หลายเดือนก่อน +1

    සර් cls karanawada astrology .karanawanm kohomada join wenne

  • @hasithachandrasiri9183
    @hasithachandrasiri9183 ปีที่แล้ว +1

    Oba thuma sambanda karaganne kohomda

  • @blackshanonfire
    @blackshanonfire ปีที่แล้ว

    Sir yurenas,neptune wage grahayo ganan ganne nedda kendare.rahu ekka neptune 7 inna eka hodada

  • @sandyakanthi4022
    @sandyakanthi4022 ปีที่แล้ว +1

    sir mage mahaththaya mithuna Lagne.bohoma amaruwen danatath jewath wenne.mata oba haulage phone number eka denawada.

  • @jasmine-vr9fv
    @jasmine-vr9fv ปีที่แล้ว +2

    සර් ජනාධිපති තුමාගෙත් කේන්දරේ ඔහොම ශනි රාහු කේතුගෙන් මිදිලා හයවැනි භාවයේ ඉන්නෙ නේද.ඔහු ජන්ම ඒරාෂ්ටකය ගෙවාගෙන යද්දි නොහිතපු විදිහට ජනාධිපති වෙනවා.මේකත් ඒකට හේතුවක්ද සර්.මම දිගටම සර්ගෙ වීඩියෝ බලන හරිම ආසාවෙන් මේ විෂය ඉගෙනගන්න කෙනෙක්.ලග්නාධිපති ගුරු බලවත් වීම ඔහු ජනපති වීමට හේතු වූවත්,ඔහු ජනපති වූ වාර වලදි සෙනසුරුගේ යම් බලපෑමක් වෙලා නැතිද? ශනි දීප්ත යෝගය 6,8,12 වගේ තැන්වල යෙදෙන්නෙ නැතිද සර්??

  • @blackshanonfire
    @blackshanonfire ปีที่แล้ว +1

    Sir mage mithuna.3 sadu.shani 9.hodada

  • @thanujamarasinha3210
    @thanujamarasinha3210 ปีที่แล้ว

    Sir rahu9 kethu 3 thiyeddi shani ravi 6 iddi sikuru budha 7 hitiyoth sikuru astha veemak wenawada

  • @Sriyani_Ambagahaduwa
    @Sriyani_Ambagahaduwa ปีที่แล้ว +1

    You are exactly right sir.❤❤❤

  • @gkkumarapala9983
    @gkkumarapala9983 ปีที่แล้ว

    Danu lagnaya visthara කරන්න පුළුවන් nam ස්තුතියි .danu lagnaya 8 සඳු සහ කේතු ඉන්නවා hodada.

  • @Sriyani_Ambagahaduwa
    @Sriyani_Ambagahaduwa ปีที่แล้ว +1

    Sir ,mamath ehema kenek. Oba kiyana ewa hariyata hari, thithata hari..

  • @hansikakarangoda8791
    @hansikakarangoda8791 ปีที่แล้ว +1

    Guru deeptha yogaya ganath karanna

  • @ayeshamanjari4575
    @ayeshamanjari4575 ปีที่แล้ว

    සර් මේශ ලග්න හිමියෙකුගේ රවි 1කොටුවේ ඉදලා 9 කොටුවේ ශනි ඉදලා , ශනි දීප්ත යෝගය යෙදිලා තිබුණොත් කොහොමද කියනවද, 1989.05.13 උදේ 5.45 ට උපන් වෙලාව