Obage ele dakwemata niyamitha pothakata himi kam keemata mada peramaga bala sitimi.eta ikmanin ama karya keremata obata wasanawa labewa !!! Apa wenuwen karanau meme sadhkaryata bohomathma pin sidu wewa !!!
Sir Obata Asirimath jothisha potha leveemata diary shakthiya labewa kiya prarthana karanawa. You got strength and courage to write a Astrology book as soon as possible. Theruwan saranai
ඔබතුමා ට හොඳ බෞද්ධයෙක් කියලා වැටහෙන වා ස්තුතියි
ඔබේ දැන උගත්කමත් නිර්භීතකමත් අව්‍යාජ බවත් ඔබට වටිනා ආභරණයක් .ස්තුතියි සර්.
Obata theruwan saranai t.p nomber ekath nithra sadhahan karanna thanks
දැනුම් සම්හාරයක්! විශිශ්ටයි Sir!
බුදූ දහම පිළිබඳ විශිශ්ට දැනුමක් ඔබ සතුයි. තෙරුවන් සරණයි!
Obathumata godak pin, danuma laba danawata,🙏budusaranai.
ඉක්මනින් අසිරිමත් ජෝතීශ්ය කෘතිය එලිදැක්වීමට හැකියාව ලැබේවා ඔබ තුමාට 🙏🙏🙏
Asirimath jothishaya potha haki ikmanata rli dakweemata labewa. Gana devi pihitai. Sarasawi maani pihitai
සර්ට තෙරුවන් සරණයි 🙏 රටට සේවය ලබාදීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏 ඹබගෙ දැනුමෙන් ඹබ වැනි දරුවන් තව තවත් බිහි වේ වා.... බුදු සරණයි 🙏🙏🙏🙏
ඔබ තුමාට මම කැමති බය නැතිව කථා කරන්න එක. ඔබතුමාට පුලුවන් මේ හාමුදුරුවෝ හදන්න. මුන් සමලිංගික. මුන් තාමයී බෞද්ධ රට කන්නේ. පොඩ් හාමුදුරුවන්ට ඉන්න දෙන්න ඕන
ඔබතුමාගේ දැනුම අතිශයින් අගය කරමි..තෙරුවන් සරණයි🙏🙏
ඔබතුමාගේ දේශනාවන් හරිම වටිනවා. ජෝතිෂ්‍ය විද්‍යාව නොදන්න කෙනෙකුට වුවද අවබෝධ කරගන්න පහසුයි. ඒ වගේම උතුම් බුදුදහම ගැන ඔබතුමාගේ දැනුම විශ්මිතයි. අපේ රටට අවශ්‍ය වන්නේ ඔබතුමා වගේ නිර්භීත දැනුමෙන් පෝෂණය උන අයයි. බොහොමත්ම පිං මේවගේ හරවත් වටිනා වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන. ඔබතුමා බලාපොරොත්තු වන සියලු කාර්යයන් සාර්ථ්ක කරගන්න තව තවත් ශක්තිය ලැබේවා !!!!!
🙏🙏🙏
ඇදුරුතුමනි, දහම් පාසලේදී ඇසූ බොදු දහම අපට නැවත මතක් කට ඔබට පින්!උපදිනා හැම අත්භවයකදිම ණැන නුවන වැඩි වැඩියෙන් පහළ වේවා!
Obage ele dakwemata niyamitha pothakata himi kam keemata mada peramaga bala sitimi.eta ikmanin ama karya keremata obata wasanawa labewa !!!
Apa wenuwen karanau meme sadhkaryata bohomathma pin sidu wewa !!!
අාගම ධර්මය ගැන ඔබ තමාට ඇති දැනුම අත විශිෂ්ටයි සර්
ඔබතුමා මේ වීඩියෝවේ කියපු බොහෝ දේවල් දැන් සිදුවීමෙන් පවතී
රටක් වටින නෙවෙයි ලොවක් වටින දැනුමක් ඔබ සතුයි සර් ඔබට.බුදු සරණයි ඔබතුමාට
Ewanam aththa. Obathuma sathya kathakaranawa. Samaje danuwath wenawa.
ඇත්තෙන්ම මම හැමදාම ඔබතුමාගේ වැඩසටහනක් බලනවා, ආගම දහම සමඟ හොඳ දැනුමක් මා මේ තුලින් ලබනවා, මගේ සියළුම යාලුවන්ට කියනවා නිකන් ඉන්න වෙලාවට ඔබතුමාගේ වැඩසටහන් බලන්න කියලා, ජයවේවා ඔබතුමාට,
බොහොම වටිනා දෙශනයක් බුදු සරණයි සර් නිදුක් නීරෝගී සුභ අනාගතයක් වෙිවා
Sir sorry මට දැනගන්න පුළුවන් ද අපෙ වසන්ත දරුවා ගැනත් sir please ඛුදු සරණයි
ඔබතුමාට කායික මානසික නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා,තෙරුවන් සරනයි,🙏🙏🙏❤️
Ú
Godak watina pahadilkireemak obathumata godak pin theruwan saranai jayawewa 🙏🙏🙏👍👍👍
ආශියාවේ විශ්මිත විද්‍යාවේ පදනම ඔබයි
ගුරුතුමනි !!!!"
තෙරුවන් සරනයි,!!
විශ්වයෙ 💪 ශක්ති ඔබට ලැබෙවා ලැබේවා
සර් ඔබේ පොතේ එක් හිමිකාරියක් මාත් අනාගතයේ මට ත් කියන්න ගන්න බලාපොරොත්තු වෙන් ඉන්නව.. ගොඩක් ස්තූතියි ඒවගේම පින් සර් බුදුදහම ත් කියලා දෙනවට ...ඔබේ නිර්භීත කම ගැන හරි ආඩම්බර යි..මාත් දැන් පෝසත් කෙනෙක් සර් මගේ සද්දාවත් හදාගත්තා ඒ ගැන ත් ආඩම්බර යි
Asirimath jiotthisya potha matath ganna one sir
උඹ නම් බුදු වෙනවා ඇත්තමයි සෑර් උඹ බුදු වෙන්ඩ ඕනේ.ලෝකයා බේරන්ඩ තියන මහා කරුණාවට❤❤❤
Baya nethiwa samajayata sathya kiyanawata godak pin
Budu saranai
බුදු සරණයි 🙏🙏🙏🙏
Obathumata godak pin 🙏
ඔබතුමා ඉතා හොඳින් පැහැදිලි කරනවා ස්තූතියි
🙏🙏🙏
තෙරුවන් සරනයි ඔබතුමාට
බුදුසරණ යි ලෝක සත්වයාට
හරිම රසවත්
ඔබ තුමාගේ පැහැදිලි කිරීමේ හැකියාව ඇත්තටම හොදයි ...
Budu.saranai.sir🙏🙏🙏🙏🙏🙏
What you told year before... Now become truth ❤
✔🙏
බොහොම ස්තුති සර්
Lankawe thawamath me wage buddimath minissu inna aka gana godak sathutui. Budu saranai!
තෙරුවන් සරනයි ඔබතුමාගේ වැඩ කටයුතු සාර්ථක වේවා
Thank you very much sir 🙏♥️🌹🌹🌹
Oba thumata budusaranai
තෙරුවන් සරනයි 🙏 බොහොම ස්තුතියි ඔබගේ සේවයට 🙏
Man harima asawen obathumage video balanne.godak watinawa....asai jothisya viddayawa igenaganna..danuma godak labenawa...🙏🙏🙏🙏
Adth oben danuma laba gaththa bohoma pin
Theruwan saranai sir.!!!
Mage welawa balaganna one sir gen.kohomada karaganne.loku udawwak.
Theruwansaranai 🙏🌿
Sir pothak liyanaeka watinawa. Ema katauthha sarthaka wewa. Niduk nirogi digasri wewa obathumata.
අසිරිමත් ජොතිශය පොත ලබාගන්නේ කෙසේද
හිතවත් මැතිතුමනි ,බෝධිසත්වයන් වහන්සේ ගේ උපන් දිනයදා අහසේ තිබුන තරැ රටාව ඉනටර්නෙටි එකෙන් අරගෙන විද්‍යාත්මක විග්‍රහයක් කරන්න පුලුවන් නම් ඉතා වටිනවා
මහත්තයා චන්ද්‍ර ශනි ඒරාශ්ඨකයකින් උපන් අයෙකුට නැවත සෙනසුරු අපල ඇතිවේද.
❤❤❤❤❤
Very interesting Sir ,I also want to learn astrology with you.
අහින්සක දරුවන් සතුන්ට වන හින්සනය ගැන කතා කිරීම අගයමි.
Sir Obata Asirimath jothisha potha leveemata diary shakthiya labewa kiya prarthana karanawa. You got strength and courage to write a Astrology book as soon as possible. Theruwan saranai
විශිෂ්ටයි ඔබතුමා ළමා අයිතීන් ගැන කියන කරුණු
Vivaha. Keeyak. Thibenawada.
Daruwo. Keeyak. Innawada
Kiyala. Danaganna. Kramaya. Kiya. Denna. Obathuma ta. Pin
❤️
Budusaranai 🙏🌿
🙏🙏💎💎💎
🙏🙏🙏🙏🙏💙💙💙💙💙
ආයුබෝවන්!
කරැණාකර ගුරු ලග්නගත කුම්භ ලග්න අයෙකුට 2023 වර්ෂය කෙසේද?
Sir, mage puthage welawa balaganna oone. Eekata avastawak kabaganne kohomada.
Whatsapp - 076 149 25 60
🙏🏻🙏🏻🙏🏻🙏🏻
කව්රුහරි හොරකමක් දූශනයක් වගේ දේකට හසුවූ පසු මා දකිනව බොහෝවිට ඔවුන්ගේ මූනු ඔබ කියූ අංග ලක්ශන වලින් යුක්ත බව.
🙏🙏🙏🙏🙏🙏🙏
💐💐💐💐💐💐💐💐💐💐💐
Welawa balagnna puluwanda sir
Shanimuthranjana yanthrayak senasuru maha dasha athuru dasha jamma arashtaka ashtama arashtaka walata karana balapam , manik paladeema ganath padamak karanna sir.
❤👌
සිදුහත් කුමරුගේ උප්පත්තිය සිදු උනේ ලංකාවෙද,ඉන්දියාවෙද කියල බෞද්ධ ඉතිහාසය ගැනත් වීඩියෝ එකක් ඔබතුමාට කරන්න පුළුවන් නම් ගොඩක් වටිනව🙏,,,
සැකයක් තියාගන්න එපා දඹදිව. ඉන්දියාවේ.
Mge welawa balaganna ona mta ekata awasthawak denna sir🙏🙏🙏
Mn dubai wala inna mta sirwa contact kraganna awsthawak denna 🙏🙏🙏
Sirge potha matath ganna ona onlin genna ganna puluvan neda
Obathuma gen kendara parikashawak karaganna puluwanda. ? what's app haraha kendaraya ewimen
Ok.whatsapp දාන්න
@@econwithupalisir1979
Obathumage whatapp no eka denawada sir ?
@@econwithupalisir1979 oba thumanwa sambanda kara ganna number ekak denna puluwanda?
Kiyana de oya widihatama kiyanna ape ayata nathnam threnne na
නිර්මල පිවිතුරු බුද්ධ දර්ශනය පිළිබඳව ඔබතුමා ගේ ඇති භක්තිය ඉතා විශිෂ්ඨ යි, ඔබවන් උගත් බුද්ධිමත් අය වැඩි වැඩියෙන් මෙි යුගයේ සිටියානමි මෙි වාසනාවන්ත රට කාලකන්නි දේශපාලුවන් විසින් විනාශ ය කරා ගෙනයාම වලක්වන්නට පුලුවන් , කොහොම උනත් ඔබගේ නිර්භීත කම, අව්‍යාජ භාවය නමි අගය කල යුතුමයි , මෙවන් කාලීන අවශ්‍ය තාවයෙන් යුතු වීඩියෝ වලට සවන් දීමෙන් හෝ එක එක පක්ෂ පාට වලට කඩෙි යන මීහරකුන් ගේ මොළේ පෑදි ඉදිරි මැතිවරණය කදී හෝ මෙි හොර නඩ එලවා දමා බුද්ධි මත් නායකයෙක් පත් කරගෙන විනාශ කරමින් යන මෙි වාසනාවන්ත රට ගොඩ ගැනීමට හැකි වෙිවායි රටට ,ජාතියට ආදරය කරන අයෙක් හැටියට මගේ බලාපොරොත්තු ව, ඔබතුමා පැවසූ පරිදි ශනි විසින් මෙි හොරනඩ සුද්ද කර දමාවි යන විශ්වාස ය මා තුලද පවතිනවා, එය එසේම වෙිවා, ඔබ තුමාගේද ඉදිරියට කරගෙන යාමට අදහස් කරන සියළු කටයුතු තෙරැවන් බෙලෙන් සාර්ථක වෙිවා , සියළු දෙවිවරු ආරක්ෂා කරත්වා !!!
මේ රටේ ඉන්න මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනි.තාමත් රට කාපු හොරනලේට ඔලුව නමන වහල්ලු ඉන්න කොට කොහොමද හොරු පන්න්නෙ.හොරු ගේන ජනතාව රට වෙනුවෙන්වත් ආකල්ප වෙනස් කරගෙන මෙදා සැරේ වත් හොද නායකයෙකුට ජන්දය පාවිච්චි කරොත් අපිට ගොඩයතහැකි.නැත්නම් හැමදාම අපි මේ මඩ වලේම තමා
Gehenu kenek me paara president weema kese wetath, ponnayek me paara Lankawe president wei.
Methumage 4n number 1 danna kenek innawada
Me vidio ake ituru kotas ko? Vidio bageta danne mokada...full vidio aka karunakara danna......
බුදගේ මහ දසාව ගෙවනවා නම් , කේන්දරේ බුද අස්ත නම් , එයාට අධ්‍යාපනයට ඒක බාධාවක් වෙයි ද , මකර ලග්නේ රවි බුධ කේතු 10 යේ
🙏🙏🙏