ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Malli thankyou bn.uba karana me wada nisa kawadawath waradinne na. Me seen aka mama danne nathuwa hitiye.
Godak Hoda weda satahanak putha man electronic gana kisima danimak na Mata mula Idan Dana ganimata loku Ona kamak thiyenawa. Mata payaka Wath practical danumak Labanna puluwan da obata godak pin. Thanks
ඉතාම හොඳින් පැහැදිලි කලා.
ගොඩක් හොඳයි මල්ලිතෙරුවන් සරණින් සියලු යහපත උදා වේවා
Godak hoda deyak pennuwe oya me wage dewal danuwat karala idiriyata yanna suba patanawa puthe
Malli..wade ..hodai ..aulak tiyanawa..neda..jamper ekak danawata ..wada..led..ekak daganna..ok../ac..cap..eka..dena..supply..eka..wadiwanawa..
දැනගන්න ආසාවෙන් හිටිය දෙයක් ගොඩක් ස්තුති
Machan uba niyamata kiyala dunna...tnx
Hari pirayojanai malli thank you very very much
නැවත එතනට අලුත් බල්බ් එකක් දම්මොත් නරකද..වැඩේ ටිකක් වේලායනවා තමා..එහෙත් වැඩෙ ටොප්..ජයශ්‍රී
හරිම පැහැදිලි ,thanks
Cercite eke LED bulb sambanda wela thiyena ( +, - ) කොහොමද aduraganne aluthin LED ekk daganna
Ekakata wada pichchunoth kade thiyena 1v3w samanya led bulb eka pavichchi karanna puluwanda re please sandaha.
Led eka ainkarala ekata passuwata aulak nadda
Led එකක් දෙකක් වගේනං කමක් නෑ. ඊට වැඩිය ෂෝට් කලොත් හොඳ බල්බ් ටිකත් පිච්චෙනවා.
Super 😊❤
එළනෙ මල්ලි වැඩේ නියමයි... 👍👍👍👌
සුපිරියි....... මේ ක්‍රමේ මට හරි ගියා..........
Excellent putha,
Bro oke piti passaha thiyena rathu pata kalle poddak kadila thiyenava
polyester capacitor එක නේද ?
@@funkygadgets2250 වෙන්ඩඔනෙ
Batriyen chek karata light pattu wenne na ne
එක්කො බැටරිය බැහැලා. නැත්නම් LEDs ඔක්කෝම පිච්චිලා.
Eka light ekakata wada pichchunoth khmd karanne??
එ වෙලාවට පිලිස්සී ගිය LED වලට සාමාන්‍ය LED පෑස්සුවහම හරි . ඕනිමනම් අයින් කරපු LED බල්බ් එකක වැඩකරන SMD LED ටිකක්ම ගලවල දාගන්නත් පුලුවන් SMD LED ගලවගන්න විදිහ මේ වීඩියො එකේ තියනවා. th-cam.com/video/_KybuRQVMKQ/w-d-xo.html
Oya condansar eka kiyak vithara wenwda
රු 6-18 අතර.
Ied balb eka niwi niwi paththu wenne ai
LED එකක් පිච්චෙන්න යනකොට.
Buld එකේ led ටික වෙනුවට rgb led දාන්න බැරිද?
අයියෙ drill එකක් හදන විදිහෙ වීඩියෝ එකක් දාන්නකෝ
God job malliya
Niyamay malli godak pehediliwa kiyala dunnata
Niyamayi malli
සුපිරියි
නියම.ලෙසට.පැහැදිලි.කලා..!!!!!!
Mage Puthata Budu Saranai Mewage Daruwo Thamai Ratakata One.
බොහොම ස්තුතිය...
Ethakota dim wela vage thibunoth mokadda karanne....
LED චෙක් කරල එලිය අඩු led එක හෝ කීපයක් තියනං replace කරන්න.
බොතල්වල ඇතුලේ ලයිට් දාන්නේ කොහොමද කියලා දෙන්න පුළුවන්ද
එහෙම කළා මාත් එහෙම කරපු ලයිට් පිච්චෙනව දවසෙන් දෙකෙන්...ඒ වෙනුවට resistor දැම්මමනං වැඩ හොඳට තාමත්..
வாழ்த்துக்கள் very good konthai malli
Thanks,Aiya.
බොහොම ස්තූතියි බොහොම පින්!
thanks..putha...
Pats gnn tank danwanm qyanna
Ayiye supiri
thanks...
Thank u putha I got it.
Eththatama wedagath malliyoo
Thank you ayya 😁😁😄
Welcome 😊
එක බල්බ් එකක් කැඩුනොත් හදන්න බැරි ද?
පුලුවන්
SMPS LED BULB Repearing එකක් කරන්නකො
මරුනෙ පුතා
මල්ලි ඔකේතිියෙන රතුපාට කොටුව මොකද්ද...ඒක පිච්චෙන් නැද්දා
Ekat pichenava ekat cp ekak yaluva
Thanks
පිච්චුන බල්බ් එක ඒසී current එකෙන් මල්ටි මීටරය තියලා චෙක් කරත් බල්බ් එකේ චූටිය ලියක් පත්තු වෙනවා නමුත් එල් ඊ ඩී බල්බ් පිච්චුන බවත් මල්ටි මීටරේ පෙනෙන්නට නෑ පිළිතුරක් ලබා දෙන්න
Smd bulb wenama ganna tiyenawada
වෙන වෙනමත් ගන්න තියනවා. හොයා ගන්න බැරිවුනොත් මේ වීඩියො එකේ තියන විදිහට ගලව ගන්න පුලුවන් th-cam.com/video/_KybuRQVMKQ/w-d-xo.html
නියම වැඩක්...
මල්ටිමීටරයක් නැති අයට බල්බ පිච්චිලාද නැද්ද කියල බලාගන්න ක්‍රමයක් නැද්ද ?
මෙකට මල්ටිමීටර් එකක් ඕනි නැහැ AA Battery දෙකකට වයර් දෙකක් සවි කරලා අරගන තියෙන්නේ
@@funkygadgets2250 හරි ♥
සාමාන්‍ය LED ඕකට ගැලපෙන්නෙ නැහැ ඉක්මනට පිච්චිලා යනවා
LED වල එක එක පාටවල් වලට වොල්ටේජ් ගන්න විදිහ වෙනස් ඒ නිසා 470 Ohms වගේ රේසිස්ටරයක් පාවිච්චි කලහම හරි. මට වීඩියෝ එකේදි ඒක පැහැදිලි කරන්න බැරිවෙලා. ඔයාගේ කමෙන්ට් එකට ස්තූතියි..
@@funkygadgets2250 ❤️🙏
Ayiye bubl 2k pichchilaa thibboth jumper ekak dagaththata kamak nadda
@@funkygadgets2250 බල්බ් 3 ක් පිචිචිලා තිබ්බොත් 470 ohms resisiter 3 ක් දැම්මොත් මොනවා වෙයිද
Ela bro
අගෙයි
Super
නියමයි
Mn haduva Hari na ne
මොනව හරි අඩුපාඩුවක් ඇති තව බලන්න
👌
👌👌👌
නියමයිනෙ අයියෙ
niyami
supiry
කන්ඩෙන්සර් එක පිච්චුනොත් මොකද කරන්නෙ
ඒ අගයට ගැලපෙන සහ ඒ වෝල්ටෙජ් එකට ගැලපෙන කන්ඩෙන්සර් එකක් දාන්න. අගය ටිකක් වැඩි වුනත් අවුලක් නැහැ.
👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
හම්මටතෑන්ක් බන්.නැත්තං අපරාදෙ බ්ල්බ් විසිකරනවා
නැවත සවිකරන්න කලින් චෙක් කරන්න .ස්තුතියි ..!
👍
කියලා දෙනකම් බොරැවට හොර වැඩ නැතුව අැත්ත කියලා දිපන් බුරැවා
කටහඩ ඇහුන ගමන් ...නිකන් වීඩිඕ එකත් එපා උනා .............. බෙලෙක් කෑලි ටිකක් හොලවනව වගේමයි .....
හා...
@@funkygadgets2250 hi
මහත්තයා ඔයාගෙ කට හඩ ගොඩක් ලස්සන ඇති නේද. නිකන් මිනිස්සුන්ට අපහස කරන්න එපා.
mokakda bn kata hada
Malli thankyou bn.uba karana me wada nisa kawadawath waradinne na. Me seen aka mama danne nathuwa hitiye.
Godak Hoda weda satahanak putha man electronic gana kisima danimak na Mata mula Idan Dana ganimata loku Ona kamak thiyenawa. Mata payaka Wath practical danumak Labanna puluwan da obata godak pin. Thanks
ඉතාම හොඳින් පැහැදිලි කලා.
ගොඩක් හොඳයි මල්ලි
තෙරුවන් සරණින් සියලු යහපත උදා වේවා
Godak hoda deyak pennuwe oya me wage dewal danuwat karala idiriyata yanna suba patanawa puthe
Malli..wade ..hodai ..aulak tiyanawa..neda..jamper ekak danawata ..wada..led..ekak daganna..ok../ac..cap..eka..dena..supply..eka..wadiwanawa..
දැනගන්න ආසාවෙන් හිටිය දෙයක් ගොඩක් ස්තුති
Machan uba niyamata kiyala dunna...tnx
Hari pirayojanai malli thank you very very much
නැවත එතනට අලුත් බල්බ් එකක් දම්මොත් නරකද..වැඩේ ටිකක් වේලායනවා තමා..එහෙත් වැඩෙ ටොප්..ජයශ්‍රී
හරිම පැහැදිලි ,thanks
Cercite eke LED bulb sambanda wela thiyena ( +, - ) කොහොමද aduraganne aluthin LED ekk daganna
Ekakata wada pichchunoth kade thiyena 1v3w samanya led bulb eka pavichchi karanna puluwanda re please sandaha.
Led eka ainkarala ekata passuwata aulak nadda
Led එකක් දෙකක් වගේනං කමක් නෑ. ඊට වැඩිය ෂෝට් කලොත් හොඳ බල්බ් ටිකත් පිච්චෙනවා.
Super 😊❤
එළනෙ මල්ලි වැඩේ නියමයි... 👍👍👍👌
සුපිරියි....... මේ ක්‍රමේ මට හරි ගියා..........
Excellent putha,
Bro oke piti passaha thiyena rathu pata kalle poddak kadila thiyenava
polyester capacitor එක නේද ?
@@funkygadgets2250 වෙන්ඩඔනෙ
Batriyen chek karata light pattu wenne na ne
එක්කො බැටරිය බැහැලා. නැත්නම් LEDs ඔක්කෝම පිච්චිලා.
Eka light ekakata wada pichchunoth khmd karanne??
එ වෙලාවට පිලිස්සී ගිය LED වලට සාමාන්‍ය LED පෑස්සුවහම හරි . ඕනිමනම් අයින් කරපු LED බල්බ් එකක වැඩකරන SMD LED ටිකක්ම ගලවල දාගන්නත් පුලුවන් SMD LED ගලවගන්න විදිහ මේ වීඩියො එකේ තියනවා. th-cam.com/video/_KybuRQVMKQ/w-d-xo.html
Oya condansar eka kiyak vithara wenwda
රු 6-18 අතර.
Ied balb eka niwi niwi paththu wenne ai
LED එකක් පිච්චෙන්න යනකොට.
Buld එකේ led ටික වෙනුවට rgb led දාන්න බැරිද?
අයියෙ drill එකක් හදන විදිහෙ වීඩියෝ එකක් දාන්නකෝ
God job malliya
Niyamay malli godak pehediliwa kiyala dunnata
Niyamayi malli
සුපිරියි
නියම.ලෙසට.පැහැදිලි.කලා..!!!!!!
Mage Puthata Budu Saranai Mewage Daruwo Thamai Ratakata One.
බොහොම ස්තුතිය...
Ethakota dim wela vage thibunoth mokadda karanne....
LED චෙක් කරල එලිය අඩු led එක හෝ කීපයක් තියනං replace කරන්න.
බොතල්වල ඇතුලේ ලයිට් දාන්නේ කොහොමද කියලා දෙන්න පුළුවන්ද
එහෙම කළා මාත් එහෙම කරපු ලයිට් පිච්චෙනව දවසෙන් දෙකෙන්...ඒ වෙනුවට resistor දැම්මමනං වැඩ හොඳට තාමත්..
வாழ்த்துக்கள் very good konthai malli
Thanks,Aiya.
බොහොම ස්තූතියි බොහොම පින්!
thanks..putha...
Pats gnn tank danwanm qyanna
Ayiye supiri
thanks...
Thank u putha I got it.
Eththatama wedagath malliyoo
Thank you ayya 😁😁😄
Welcome 😊
එක බල්බ් එකක් කැඩුනොත් හදන්න බැරි ද?
පුලුවන්
SMPS LED BULB Repearing එකක් කරන්නකො
මරුනෙ පුතා
මල්ලි ඔකේතිියෙන රතුපාට කොටුව මොකද්ද...ඒක පිච්චෙන් නැද්දා
Ekat pichenava ekat cp ekak yaluva
Thanks
පිච්චුන බල්බ් එක ඒසී current එකෙන් මල්ටි මීටරය තියලා චෙක් කරත් බල්බ් එකේ චූටිය ලියක් පත්තු වෙනවා නමුත් එල් ඊ ඩී බල්බ් පිච්චුන බවත් මල්ටි මීටරේ පෙනෙන්නට නෑ පිළිතුරක් ලබා දෙන්න
Smd bulb wenama ganna tiyenawada
වෙන වෙනමත් ගන්න තියනවා. හොයා ගන්න බැරිවුනොත් මේ වීඩියො එකේ තියන විදිහට ගලව ගන්න පුලුවන් th-cam.com/video/_KybuRQVMKQ/w-d-xo.html
නියම වැඩක්...
මල්ටිමීටරයක් නැති අයට බල්බ පිච්චිලාද නැද්ද කියල බලාගන්න ක්‍රමයක් නැද්ද ?
මෙකට මල්ටිමීටර් එකක් ඕනි නැහැ AA Battery දෙකකට වයර් දෙකක් සවි කරලා අරගන තියෙන්නේ
@@funkygadgets2250 හරි ♥
සාමාන්‍ය LED ඕකට ගැලපෙන්නෙ නැහැ ඉක්මනට පිච්චිලා යනවා
LED වල එක එක පාටවල් වලට වොල්ටේජ් ගන්න විදිහ වෙනස් ඒ නිසා 470 Ohms වගේ රේසිස්ටරයක් පාවිච්චි කලහම හරි. මට වීඩියෝ එකේදි ඒක පැහැදිලි කරන්න බැරිවෙලා. ඔයාගේ කමෙන්ට් එකට ස්තූතියි..
@@funkygadgets2250 ❤️🙏
Ayiye bubl 2k pichchilaa thibboth jumper ekak dagaththata kamak nadda
@@funkygadgets2250 බල්බ් 3 ක් පිචිචිලා තිබ්බොත් 470 ohms resisiter 3 ක් දැම්මොත් මොනවා වෙයිද
Ela bro
අගෙයි
Super
නියමයි
Mn haduva Hari na ne
මොනව හරි අඩුපාඩුවක් ඇති තව බලන්න
👌
👌👌👌
නියමයිනෙ අයියෙ
niyami
supiry
කන්ඩෙන්සර් එක පිච්චුනොත් මොකද කරන්නෙ
ඒ අගයට ගැලපෙන සහ ඒ වෝල්ටෙජ් එකට ගැලපෙන කන්ඩෙන්සර් එකක් දාන්න. අගය ටිකක් වැඩි වුනත් අවුලක් නැහැ.
👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
හම්මට
තෑන්ක් බන්.නැත්තං අපරාදෙ බ්ල්බ් විසිකරනවා