ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
චංගුමිට ආදරෙ කරපු තරමට මිස්ගෙ කටහඩටත් ආදරෙයි ❤❤
❤️❤️❤️❤️❤️
අම්මෝ ...සිතාරා පවිත්‍රානි... ☺☺☺😍 ආදරෙයි.. අපේ ලමා කාලේ සුන්දර කරපු ලස්සන කටහඩක්
අපේ ලමා කාලේ ලස්සන කලාට ඔබ තුමියට ස්තුතියි ❤️🤗 අයේත් එ කාලෙට ගියා ❤❤❤❤ දෙවිපිහිටයි ඔබ තුමියට ❤❤❤
❤️❤️❤️❤️
අපෙ පුංචි කාලෙ ගොඩාක් ලස්සන කරපු කටහඩක එක අයිතිකාරයෙක් තාමත් මතකයි සමහර දෙබස් එ තරමට එ හඬ කැවිම් වෙනම ලෙවල් එකක තිබ්බා ❤️
♥️♥️♥️♥️♥️
Sithara madam එදා මුලින්ම දැකපු දවසේ ගොඩක් සතුටු හිතුනා..ඒ වගේම දේවල් ඉගෙනගත්තා...හරි ආදරණීය නිහතමානී කලාකාරිනියක්...🥰
අනේ... ආදරෙයි ❤️❤️
ඔයාගේ කටහඬ මිස් පුදුමාකාර කටහඬක් හරියට නිකං දිව්‍ය ලෝකෙන් ආව දිව්‍යාංගනාවක්ගේ වගේ කටහඬක් .හිත හරියට නිවෙනවා ඔයාගේ හඬ කැවීම් වලට. අදාළ චරිතයට අදාල විදිහට ලස්සනටම ඔයා හඬකැවීම කරනවා
අනේ ගොඩක් ස්තුතියි... ආදරෙයි ❤️❤️❤️
Yes
චංගුමී මම ආසම චරිතයක් ඇත්තටම ඒ චරිතෙ අපිට මෙච්වරම සමීප වෙන්නෙ මිස්ගෙ ලස්සන කටහඩ හින්දා තමයි ❤️❤️
ලස්සනයි .ඇස් පිල්ලම් නොගහ බලන් හිටියෙ .දැයේ පිනට පහල වූ දෙව් දුවක්...❤❤❤
අනේ ❤️❤️❤️❤️
අපේ ලමා කාලය ලස්සන කල දැවැන්ත හඩ පෞරුෂයක් ❤
Man asama charithe changumi.den mata vayasa 27i.eth man thama a katahadata hari adarei.sthuthi oba thumiyata.❤
හරිම ලස්සනයි ආන්ටි, අපේ පොඩි කාලේ ලස්සන කරාට බොහෝම ස්තූතියි...
මන් ආසම velma කුබිච්චි අනිත් ewath ගොඩක් ලස්සනයි 😍
ෆෙලිසිටි ආස කරපු චරිතයක්...හිරු එකේ ඇරෝ පටන් ගද්දී යන ඒ හඩවල් පිස්සුවෙන් වගේ හොයපු කාලයක් තිබ්බා...බුද්දික බන්දුජීව..සිතාරා පවිත්ත්‍රානි 😍😍😍😍...
පුංචි කාලෙ අපි හැදුනෙ මේ කටහඬවල් අහගෙන... පුංචි අයට ගැලපෙනම හිත නිවෙන ලස්සන කටහඬක්..ආදරෙයි මිස්..❤❤❤
ආදරෙයි ❤️❤️❤️
හැකියාව වගේම නිහතමානිකම ගොඩාක් වටිනව.තුරුනුවන්ගෙ ආශිර්වාදය ලැබේවා 😌😌😌
❤️❤️❤️🙏
හරිම ආසාවෙන් අහන් හිටියේ... වාසනාවට ලැබෙන දක්ෂතාවයක්... තෙරුවන් සරණයි මිස්..❤
තෙරුවන් සරණයි ❤️❤️
මාරම දක්ශතාවයක්. අපේ චූටි කාලෙ ලස්සන කරාට ගොඩක් ස්තූතියි 🥹❤️ අවුරුදු 25ක් වෙලත් මේ දේවල් වලට තාමත් ආසයි ❤
අපේ ළමා කාලය ලස්සන කලාට ඔබට බොහොම ස්තූතියි..
අනේ මම ආසම චරිතයක් තමයි ගැජට් පොඩ්ඩා එකේ පිංකිගෙ චරිතය ❤😍 නිකමටවත් හිතුනෙ නෑ ඔබතුමියයි හඩකවන්නෙ කියලා , හරිම වෙනස් විදියටනේ කරලා තියෙන්නෙ 😊 ඇත්තටම ගොඩාක් දක්ෂ හඩ කැවීම් ශිල්පිනියක්
අනේ නියමයි. හඩ කවපුවා අහලා තිබුණට ඇත්තටම කවුද කියලා දැනගත්තේ අදනේ. 🌹🌹🌹
හිතා ගන්නත් බෑ.... ඒ තරම්ම ලස්සනයි
❤හරිම ලස්සනයි කට හඬවල් වගේම රූපයත්....🎉🎉🎉
ඔයා මාර ටැලන්ටඩ් මිස්...සුපිරි
මම නම් මේ චරිත ටික ඔක්කොම බලලා තියෙනවා❤❤❤👍👍👍චංගුමී, කූඹිච්චි එක්කෙනෙක් කියලා දැනගත්තේ අදනේ. voice එක එකිනෙකට වෙනස් වුණත්, හැම චරිතයකදීම voice එක හරිම පැහැදිලියි. Super
Thank you ❤️❤️❤️
හරි ම දක්ෂ හඬකැවීම් ශිල්පිනියක්. ඒ වගේ ම හරි ම ලස්සන කටහඬක් 💝
හරිම ලස්සනයි , පොඩිකාලේ ආපහු මොහොතකට ළඟට ආවා වගේ දැනුණා 😢❤
කොච්චර ආස චරිතද ❤❤❤❤ දුෂ්කර අපේ පාසලට 2011 දි ඇවිත් ගත්ත අත්සන තාම තියනවා. ආදරෙයි වෙල්මා
ආයිත් පුංචි කාලෙට ගියා වගේ ඔයාගේ කටහඩ හරිම ලස්සනයි 😍😍👌
හිතට දැනුන චරිත වල හරි feel එක thril එක දැනුනෙ ඔයාලා නිසා thanx ඒකට❤❤❤❤
තවමත් ඒ cartoon search කරලා බලනවා.හරිම ආදරෙයි ඒ හැම cartoon එකකටම.හැමදාම වරද්දන්නේ නැතිවම බලනවා.පුදුමාකාර අනර්ඝ කටහඩක් මිස්..❤❤❤
පුංචි කාලේ ආසම කටහඩක් 🥺❤️
දක්ශයි,දක්ශයි,අති දක්ශයි ඔබ තුමිය...කියන්න වචන නෑ..❤❤
මම ආසම වෙල්මා 🧡
අනේ හරි ලස්සනයි ❤❤
මිස්ගෙ voice එක ඇත්තටම බ්‍රැන්ඩ් එකක් ❤ Thank you අපෙ ළමා කාලය ලස්සන කරාට ❤ චංගුමි , කූඹිච්චි , වෙල්මා අදටත් අපෙ හදවතෙ චරිත ❤️මිස් බුද්ධික බන්දුජීව අයියා එක්කත් විඩියො එකක් ගෙන්නකො මිස් ගෙ ෆෙලිසිටි සහා බුද්ධික අයියාගෙ ඔලිවර් කුයින් ( ඇරෝ එකක් අහන්න ආසායි ) ❤Thank you මේ සුන්දර අතීතය මතක් කරනවාට 😍🏹
අති විශිෂ්ඨ හැකියාවක් හරිම ලස්සනයි
ඒ කටහඬ මටනම් භාවනාවක් මිස්.. සිංදුවකුත් කියන්නකො❤❤
අනේ ගොඩක් ස්තුතියි...❤️❤️❤️මගේ videos වල පහල මම කියපු සින්දුවක් තියෙනවා... හැබැයි ඉතිං ලස්සන නෑ, 🤭
ඔබ තුමියගේ කටහඩ හරිම ලස්සනයි ❤️❤️❤️
❤❤❤❤හැම චරිතයකම හරිම අගෙයි...හොද හැකියාවක් .ලස්සනයි ..සුභ පතනවා මිස් ඔයාට.
අනේ ගොඩක් ස්තුතියි ❤️❤️❤️
ශින් සයින්දම්, චන්ගුමී දෙවියනේ දෙව් ලොවින් ආපු කටහඩක් නේද මේ? ❤❤❤❤ආදරෙයි❤❤❤
ආදරෙයි ❤️❤️
@@SitharaOfficial ♥️♥️♥️
ඒ කටහඬ හැසිරවීමේ කලාව හරිම අපූරුයි,ආනන්දනීයයි......එහෙම පිහිටන්න ලොකු වාසනා ගුණයකුත් තියෙන්න ඕන....වාග් චිත්‍ර උපරිමයෙන් මවල ප්‍රේක්ෂක ශ්‍රාවක සිත් ආකර්ශනය කර ගන්නව කියන්නෙ ලේසි පාසු වැඩක් නම් නෙමෙයි.....ඔබ තුමියටත් කටහඬටත් රත්නත්‍රයේ ආශිර්වාදය ලැබෙන්න ඕන.
Ane oyada ඔක්කොම tama හඬ kawwe, හරි ma පුදුමාකාර i, හරිම ලස්සනයි ,oya mara talanted අක්කේ ,mata විශ්වාස krnna ba, ❤❤❤❤❤❤❤❤❤❤❤❤mt පිස්සු wage ,hama කටහඬ ක්ම oyane ❤❤❤
කලාතුරකින් දකින්නට ලැබෙන සැබෑම දක්ෂතාවයක්....හරිම ලස්සනයි... හරිම අපූරුයි අක්කෙ...සුභ පැතුම් ඔබේ මේ සුන්දර දක්ෂාවලින්සපිරි තවත් අපූරු නිර්මාණ ඉදිරියටත් දකින්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව අක්කෙ...!
ගොඩක් ස්තුතියි මල්ලි ❤️❤️
අනේ ඔයත් හරිම ලස්සනයි කටහඩ වලුත් මරු ආදරෙයි හැමදාමත් ❤❤
අපේ පුංචි කාලෙ කටහඩින් ලස්සන කලාට පිං 😘
සුජාත දියණිය ආයෙමත් බලලා ඉවර කරේ පෙරේදා ඇත්තටම ගොඩක් ස්තූතියි ලස්සනට චංගුමීට හඬ කැවුවට ❤
♥️♥️♥️♥️
අඩේ , පොඩි කාලේ ආසාවෙන් බලපු ස්කුබිඩු කාටුන් එකේ වෙල්ලමගෙ කටහඩ ද මේ . හිතාගන්න බෑ .මමනම් කවදාවත් හිතුවෙ නැ ඔබතුමිය ඇස් දෙකෙන් දැක ගන්න හම්බෙයි කියලා. සුපිරි ❤😮
අනේ ❤️❤️❤️
Eka nam patta talent ekak Jayawewa
මාව ආයේත් චූටිම චූටි කාලේට අරන් ගියා , නැන්දිගෙ කටහඩ කාලතරණ මැශින් එකක් වගේ අනේ ❤❤❤
ඒකනම් මාර හැකියාවක් නංගී..එකිනෙකට වෙනස් හඩවල් කීයක් ද..හරිම ආශ්චර්‍යක් නංගී..❤❤
අනේ ❤️❤️❤️❤️❤️
වෙල්මා ❤
අනේ ලස්සන ....❤
අනේ ❤❤❤ පුදුම හැකියාවක් තියෙන්නෙ මිස්ට ❤❤ . ගොඩක් අයට හඩකවන්න පුලුවන් වුණාට . පොඩි දෙනෙක්ට විතරයි පුලුවන් ගොඩාක් චරිතවලට හඩකවන්න ❤ YOUR VOICE IS PERFECT ❤
@@SitharaOfficial ❣️❣️❤🩷💓💓
හරිම ලස්සනයි ❤
හරිම ලස්සනයි අක්කි ඉස්සරහට යන්න ලැබේවා බුදු සරනයි❤❤❤
මිස්ගෙ කටහඬ ගොඩක් ලස්සනයි ❤❤❤❤❤ මමත් හඬකැවීම් කලාවට ගොඩක් කැමතියි ❤❤❤❤ මිස් ඇත්තටම ගොඩාක් දක්ෂ හඬකැවීම් ශිල්පිනියක්❤❤❤❤❤❤ මගෙ ආසම චරිත දෙක වෙල්මයි කූඹිච්චියි❤❤❤❤ ~Diasansa
ආයිමත් පුංචි කාලෙට ගියා🥺❤
ඇත්තටම මන් ආස charactorslage චරිත.ඔයා ලස්සනට කරනවා..❤
අනෙ හරිම පුදුමාකාර ලස්සන ක් තියෙන්නෙ අක්කෙ හඩකවනකොට අහගෙන ඉන්න ආසයි ❤😍😍
අනේ ආදරෙයි ❤️❤️
පෘථිවි මහරජ එකේ චරිතයක් කරා නේද මිස්.මට මතක නෑ චරිතෙ නම මොකක්ද කියලා හරියටම🤩❤️
ඔව්.. වජ්ද්‍රා
@@SitharaOfficialඒ චරිතෙනුත් කොටසක් කරන්න දවසක❤
Wow. Went back to past ❤
ආයෙම ඒ ලස්සන අතීතෙට ගියා😍❤️
අමතක නොවෙන හඬවල් ❤
❤❤❤❤පොඩිකාලෙ ලස්සන කරපු ඔබතුමියට පිං.🙏❤️🎉
හරිම ලස්සනයි හඩ කැවීම්😊
නිකමට මතක් කරන්න පබෝධා සන්දීපනී ඔෂින් ඒකෙ හඬ කවන විදිය.... 😊
අනේ ඇත්තටම මේ නම් වාසනාව ට පිනට ලැබිච්ච කටහඬ ක්
ඇත්තටම මිස් ගොඩක් හොදයි ඔයා ඒ ඒ චරිත වලට ගැලපෙන විදියට හඬ දීලා තියෙනවා..මම ඇත්තෙන්ම ඒ හැකියාව අගය කරනවා.. slbc එකේ සිපගත් අසිපත drama එක cast වෙන එක නැවතුනාට පස්සේ මිස් ගේ creation හොය හොය හිටියේ... අහම්බෙන් තමයි මේක හම්බුනේ.. ඉතින් සුබ පතනවා මිස් ගේ ජීවිතයේ ඉදිරි කටයුතු තෙරුවන් සරණින් සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා කියලා මම කැලණිය university එකේ blind graduate කෙනෙක්.. මගේ නම තුසිත..
අනේ හරිම සතුටුයි....මට පුළුවන් නම් ඔයාගේ phone no එක දෙන්න
හරිම අපුරුයි අක්කෙ... කිසිදාක නොමැකෙන හඩ මුසුවක්....සුභ පැතුම් අක්ක...!
ගොඩක් ස්තුතියි මල්ලි ❤️❤️❤️
අපෙ අතීතෙ ලස්සන කළාට බොහෝම ස්තූතී... වෙල්මා,කූඹිච්චි කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්.❤
@SitharaOfficial ඩැෆ්නිට හඩ කැව්වෙ කවුද අක්කෙ
@kalumdilshan8798 මුලින්ම හිමාලි සයුරංගී,ඊට පස්සේ තමාලී නානායක්කාර
@@SitharaOfficial (වැඩේ හරී.......😁) හිමාලි සයුරන්ගි කියලා තමා මං හිතන් හිටියෙත්. වෙන episode එක්ක එයාගෙ කටගඩට වෙනස් වගේ එකක් ඇහුන නිසා තමා මං ඇහුවෙ හරියටම කවුද ඩැෆ්නිට හඩකවව්වෙ කවුද කියලා.. ස්තූතී දැනුවත් කිරීමට. Dubbing වලට මං ගොඩක් කැමති මට අ.වු 24 මං ඔබ තුමියගෙ Video's නරඹනවා.💖
@kalumdilshan8798 වැඩේ හරි කියලා කියන්නේ මම..වෙල්මා🤭
හරිම ලස්සනයි madam. මාත් doubbing වලට පුදුම තරම් ආසයි පොඩි කාලේ ඉඳන්ම. ඒත් අවස්ථාවක් හම්බුනේ නෑනේ 🥺
Aneeee shooookk aneeeeee❤❤❤❤
අනේ ඔයා❤
හරිම ලස්සන මතකයන් ❤ කෝ ඩොටී 💯❤
ඩොටී කලේ මම නෙමෙයි...මම ඒකේ කලේ ශ්‍රීයා සූදූගල චරිතය ❤️
@@SitharaOfficial මම් හිතන් හිටියෙ ඔබ තුමිය කියල ,ප්‍රතිචාරයට බොහොම ස්තුතියි ❤
කඳුලු ආවා මිස්. මාරම ආසවෙන් ඇහුවේ. පින් අපේ ලමා කාලය ලස්සන කලාට
හරිම ලස්සනයි....මාරම හැකියාවක්...බුදුසරණයි මිස්...දිගටම මෙ වගේ ලස්සන වැඩ කරගෙන යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤
අනේ ගොඩක් ස්තුතියි ❤️❤️
Ane harima lassanai❤
Mathaka siththam ...
කූඹිච්චි 💜
❤️❤️❤️
Ane harima shoi❤
Woooowww super 👌
Anee ape lama kale balapu catoon... shoke aanee ❤❤❤❤
Ane harima lassanai miss ❤😊අපි ආයෙමත් අපේ චූටි කාලෙට ගියා 🥺💞අපේ චූටි කාලේ මෙච්චර ලස්සන කරපු මිස්ව අද ඇස් දෙකෙන්ම දැක්කා❤🌹
Ammooo eka nam super
අනේ මිස්......... ඔයා මං පොඩි කාලෙ ඉඳන් ම ආසාවෙන් බලපු කාටූන් කතාවල හඬකැවීම් ඉතාමත් ලස්සනට කරා... ඔබතුමියට මෙවැනි රසවත් නිර්මාණවලට ඉදිරියේදීත් දායක වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සුබ පතනවා තෙරුවන් සරණයි 🥰💖💕
අනේ ගොඩක් ස්තුතියි... තෙරුවන් සරණයි ❤️❤️
@@SitharaOfficial 🥰💖💕
Lassenai ane goodak hadewetnma ❤ kiyn❤❤❤❤❤❤❤❤❤❤❤❤❤100
🥰අනෙ සොයි නැන්දෙ 🥰❤ඔයාව දැක්කම පිස්සු හැදුන් නැති ටික ව්තරයි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰❤❤❤ආදරෙයි ගොඩාක් ❤ සතුටින් පරිස්සමින් ඉන්න නැන්දෙ ❤
@@SitharaOfficial ❤🙃
දෙයියනේ වෙල්මා🙉
Mama auntyge wadiyenma kamathi chan gumi , welmai, kubichi e cartoon , drama harima lassanai oyage katahada nisa ewa thawath lassana una visheshayen changumi Thawa mn marriyothamawo ekatath kamathi
Lassanai mis. Aththatama apith asai awasthwak lebenwnm.❤❤
Woww superb VOICE ❤❤❤❤
❤❤oya debas e widiyatama matakai. Aadarei nande hemadamat ape podikale lassana kalata.😊
අනේ මිස් ඔයත් ලස්සනයි චන්ගුමී වගේම ❤හරිම ලස්සනයි අනෙ කටහඩ
💥💥💥💥💥 මේ සැරේ හැමෝම මාලි මාවට ❤🎊🎊🎊🎊🎊🎊🎊🎊
ඔයාගෙ කඩ හඩ හරිම ලස්සනයි❤
අනේ අක්කා හරිම ලස්සනයි බුදුසරණයි මගේ අක්කට ඇස් වලට කදුළුත් අවා ❤️
Woooow mis❤️😍 oyw dakinna lebima stutuiiii😍😍😍😍❤️
අනෙ හරිම ලස්සනයි නැන්දෙ🌸❤️❤️❤️❤️
ආන්ටිගෙ පෙනුමත් වෙල්මා වගේ බ්ලින්කි බිල් එකේ කොටසකුත් කරලා පෙන්නන්නකො
You're excellent lady.😊❤❤
ඉස්සර සිරසෙයි ජාතිකෙයි තමයි සුපිරිම හඩ කැවීම් තිබ්බෙ
චංගුමිට ආදරෙ කරපු තරමට මිස්ගෙ කටහඩටත් ආදරෙයි ❤❤
❤️❤️❤️❤️❤️
අම්මෝ ...සිතාරා පවිත්‍රානි... ☺☺☺😍 ආදරෙයි.. අපේ ලමා කාලේ සුන්දර කරපු ලස්සන කටහඩක්
❤️❤️❤️❤️❤️
අපේ ලමා කාලේ ලස්සන කලාට ඔබ තුමියට ස්තුතියි ❤️🤗 අයේත් එ කාලෙට ගියා ❤❤❤❤ දෙවිපිහිටයි ඔබ තුමියට ❤❤❤
❤️❤️❤️❤️
අපෙ පුංචි කාලෙ ගොඩාක් ලස්සන කරපු කටහඩක එක අයිතිකාරයෙක් තාමත් මතකයි සමහර දෙබස් එ තරමට එ හඬ කැවිම් වෙනම ලෙවල් එකක තිබ්බා ❤️
♥️♥️♥️♥️♥️
Sithara madam එදා මුලින්ම දැකපු දවසේ ගොඩක් සතුටු හිතුනා..ඒ වගේම දේවල් ඉගෙනගත්තා...හරි ආදරණීය නිහතමානී කලාකාරිනියක්...🥰
අනේ... ආදරෙයි ❤️❤️
ඔයාගේ කටහඬ මිස් පුදුමාකාර කටහඬක් හරියට නිකං දිව්‍ය ලෝකෙන් ආව දිව්‍යාංගනාවක්ගේ වගේ කටහඬක් .හිත හරියට නිවෙනවා ඔයාගේ හඬ කැවීම් වලට. අදාළ චරිතයට අදාල විදිහට ලස්සනටම ඔයා හඬකැවීම කරනවා
අනේ ගොඩක් ස්තුතියි... ආදරෙයි ❤️❤️❤️
Yes
චංගුමී මම ආසම චරිතයක් ඇත්තටම ඒ චරිතෙ අපිට මෙච්වරම සමීප වෙන්නෙ මිස්ගෙ ලස්සන කටහඩ හින්දා තමයි ❤️❤️
❤️❤️❤️❤️❤️
ලස්සනයි .ඇස් පිල්ලම් නොගහ බලන් හිටියෙ .දැයේ පිනට පහල වූ දෙව් දුවක්...❤❤❤
අනේ ❤️❤️❤️❤️
අපේ ලමා කාලය ලස්සන කල දැවැන්ත හඩ පෞරුෂයක් ❤
❤️❤️❤️❤️
Man asama charithe changumi.den mata vayasa 27i.eth man thama a katahadata hari adarei.sthuthi oba thumiyata.❤
❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි ආන්ටි, අපේ පොඩි කාලේ ලස්සන කරාට බොහෝම ස්තූතියි...
මන් ආසම velma කුබිච්චි අනිත් ewath ගොඩක් ලස්සනයි 😍
❤️❤️❤️❤️
ෆෙලිසිටි ආස කරපු චරිතයක්...හිරු එකේ ඇරෝ පටන් ගද්දී යන ඒ හඩවල් පිස්සුවෙන් වගේ හොයපු කාලයක් තිබ්බා...බුද්දික බන්දුජීව..සිතාරා පවිත්ත්‍රානි 😍😍😍😍...
❤️❤️❤️❤️
පුංචි කාලෙ අපි හැදුනෙ මේ කටහඬවල් අහගෙන... පුංචි අයට ගැලපෙනම හිත නිවෙන ලස්සන කටහඬක්..ආදරෙයි මිස්..❤❤❤
ආදරෙයි ❤️❤️❤️
හැකියාව වගේම නිහතමානිකම ගොඩාක් වටිනව.තුරුනුවන්ගෙ ආශිර්වාදය ලැබේවා 😌😌😌
❤️❤️❤️🙏
හරිම ආසාවෙන් අහන් හිටියේ... වාසනාවට ලැබෙන දක්ෂතාවයක්... තෙරුවන් සරණයි මිස්..❤
තෙරුවන් සරණයි ❤️❤️
මාරම දක්ශතාවයක්. අපේ චූටි කාලෙ ලස්සන කරාට ගොඩක් ස්තූතියි 🥹❤️ අවුරුදු 25ක් වෙලත් මේ දේවල් වලට තාමත් ආසයි ❤
❤️❤️❤️❤️
අපේ ළමා කාලය ලස්සන කලාට ඔබට බොහොම ස්තූතියි..
❤️❤️❤️❤️
අනේ මම ආසම චරිතයක් තමයි ගැජට් පොඩ්ඩා එකේ පිංකිගෙ චරිතය ❤😍 නිකමටවත් හිතුනෙ නෑ ඔබතුමියයි හඩකවන්නෙ කියලා , හරිම වෙනස් විදියටනේ කරලා තියෙන්නෙ 😊 ඇත්තටම ගොඩාක් දක්ෂ හඩ කැවීම් ශිල්පිනියක්
❤️❤️❤️❤️❤️
අනේ නියමයි. හඩ කවපුවා අහලා තිබුණට ඇත්තටම කවුද කියලා දැනගත්තේ අදනේ. 🌹🌹🌹
❤️❤️❤️❤️❤️
හිතා ගන්නත් බෑ.... ඒ තරම්ම ලස්සනයි
❤️❤️❤️❤️❤️
❤හරිම ලස්සනයි කට හඬවල් වගේම රූපයත්....🎉🎉🎉
❤️❤️❤️❤️❤️
ඔයා මාර ටැලන්ටඩ් මිස්...සුපිරි
❤️❤️❤️❤️
මම නම් මේ චරිත ටික ඔක්කොම බලලා තියෙනවා❤❤❤👍👍👍චංගුමී, කූඹිච්චි එක්කෙනෙක් කියලා දැනගත්තේ අදනේ. voice එක එකිනෙකට වෙනස් වුණත්, හැම චරිතයකදීම voice එක හරිම පැහැදිලියි. Super
Thank you ❤️❤️❤️
හරි ම දක්ෂ හඬකැවීම් ශිල්පිනියක්. ඒ වගේ ම හරි ම ලස්සන කටහඬක් 💝
❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි , පොඩිකාලේ ආපහු මොහොතකට ළඟට ආවා වගේ දැනුණා 😢❤
❤️❤️❤️❤️
කොච්චර ආස චරිතද ❤❤❤❤ දුෂ්කර අපේ පාසලට 2011 දි ඇවිත් ගත්ත අත්සන තාම තියනවා. ආදරෙයි වෙල්මා
❤️❤️❤️❤️
ආයිත් පුංචි කාලෙට ගියා වගේ ඔයාගේ කටහඩ හරිම ලස්සනයි 😍😍👌
❤️❤️❤️❤️
හිතට දැනුන චරිත වල හරි feel එක thril එක දැනුනෙ ඔයාලා නිසා thanx ඒකට❤❤❤❤
❤️❤️❤️❤️
තවමත් ඒ cartoon search කරලා බලනවා.හරිම ආදරෙයි ඒ හැම cartoon එකකටම.හැමදාම වරද්දන්නේ නැතිවම බලනවා.පුදුමාකාර අනර්ඝ කටහඩක් මිස්..❤❤❤
❤️❤️❤️❤️❤️
පුංචි කාලේ ආසම කටහඩක් 🥺❤️
❤️❤️❤️❤️❤️
දක්ශයි,දක්ශයි,අති දක්ශයි ඔබ තුමිය...කියන්න වචන නෑ..❤❤
❤️❤️❤️❤️❤️
මම ආසම වෙල්මා 🧡
❤️❤️❤️❤️
අනේ හරි ලස්සනයි ❤❤
❤️❤️❤️❤️
මිස්ගෙ voice එක ඇත්තටම බ්‍රැන්ඩ් එකක් ❤ Thank you අපෙ ළමා කාලය ලස්සන කරාට ❤ චංගුමි , කූඹිච්චි , වෙල්මා අදටත් අපෙ හදවතෙ චරිත ❤️
මිස් බුද්ධික බන්දුජීව අයියා එක්කත් විඩියො එකක් ගෙන්නකො මිස් ගෙ ෆෙලිසිටි සහා බුද්ධික අයියාගෙ ඔලිවර් කුයින් ( ඇරෝ එකක් අහන්න ආසායි ) ❤
Thank you මේ සුන්දර අතීතය මතක් කරනවාට 😍🏹
❤️❤️❤️❤️
අති විශිෂ්ඨ හැකියාවක් හරිම ලස්සනයි
❤️❤️❤️❤️❤️
ඒ කටහඬ මටනම් භාවනාවක් මිස්.. සිංදුවකුත් කියන්නකො❤❤
අනේ ගොඩක් ස්තුතියි...❤️❤️❤️මගේ videos වල පහල මම කියපු සින්දුවක් තියෙනවා... හැබැයි ඉතිං ලස්සන නෑ, 🤭
ඔබ තුමියගේ කටහඩ හරිම ලස්සනයි ❤️❤️❤️
❤️❤️❤️❤️
❤❤❤❤හැම චරිතයකම හරිම අගෙයි...හොද හැකියාවක් .ලස්සනයි ..සුභ පතනවා මිස් ඔයාට.
අනේ ගොඩක් ස්තුතියි ❤️❤️❤️
ශින් සයින්දම්, චන්ගුමී දෙවියනේ දෙව් ලොවින් ආපු කටහඩක් නේද මේ? ❤❤❤❤ආදරෙයි❤❤❤
ආදරෙයි ❤️❤️
@@SitharaOfficial ♥️♥️♥️
ඒ කටහඬ හැසිරවීමේ කලාව හරිම අපූරුයි,ආනන්දනීයයි......
එහෙම පිහිටන්න ලොකු වාසනා ගුණයකුත් තියෙන්න ඕන....
වාග් චිත්‍ර උපරිමයෙන් මවල ප්‍රේක්ෂක ශ්‍රාවක සිත් ආකර්ශනය කර ගන්නව කියන්නෙ ලේසි පාසු වැඩක් නම් නෙමෙයි.....
ඔබ තුමියටත් කටහඬටත් රත්නත්‍රයේ ආශිර්වාදය ලැබෙන්න ඕන.
අනේ ගොඩක් ස්තුතියි ❤️❤️❤️
Ane oyada ඔක්කොම tama හඬ kawwe, හරි ma පුදුමාකාර i, හරිම ලස්සනයි ,oya mara talanted අක්කේ ,mata විශ්වාස krnna ba, ❤❤❤❤❤❤❤❤❤❤❤❤mt පිස්සු wage ,hama කටහඬ ක්ම oyane ❤❤❤
අනේ ❤️❤️❤️❤️
කලාතුරකින් දකින්නට ලැබෙන සැබෑම දක්ෂතාවයක්....හරිම ලස්සනයි... හරිම අපූරුයි අක්කෙ...සුභ පැතුම් ඔබේ මේ සුන්දර දක්ෂාවලින්සපිරි තවත් අපූරු නිර්මාණ ඉදිරියටත් දකින්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව අක්කෙ...!
ගොඩක් ස්තුතියි මල්ලි ❤️❤️
අනේ ඔයත් හරිම ලස්සනයි කටහඩ වලුත් මරු ආදරෙයි හැමදාමත් ❤❤
❤️❤️❤️❤️
අපේ පුංචි කාලෙ කටහඩින් ලස්සන කලාට පිං 😘
❤️❤️❤️❤️
සුජාත දියණිය ආයෙමත් බලලා ඉවර කරේ පෙරේදා ඇත්තටම ගොඩක් ස්තූතියි ලස්සනට චංගුමීට හඬ කැවුවට ❤
♥️♥️♥️♥️
අඩේ , පොඩි කාලේ ආසාවෙන් බලපු ස්කුබිඩු කාටුන් එකේ වෙල්ලමගෙ කටහඩ ද මේ . හිතාගන්න බෑ .මමනම් කවදාවත් හිතුවෙ නැ ඔබතුමිය ඇස් දෙකෙන් දැක ගන්න හම්බෙයි කියලා. සුපිරි ❤😮
අනේ ❤️❤️❤️
Eka nam patta talent ekak Jayawewa
❤️❤️❤️❤️
මාව ආයේත් චූටිම චූටි කාලේට අරන් ගියා , නැන්දිගෙ කටහඩ කාලතරණ මැශින් එකක් වගේ අනේ ❤❤❤
❤️❤️❤️❤️❤️
ඒකනම් මාර හැකියාවක් නංගී..එකිනෙකට වෙනස් හඩවල් කීයක් ද..හරිම ආශ්චර්‍යක් නංගී..❤❤
අනේ ❤️❤️❤️❤️❤️
වෙල්මා ❤
❤️❤️❤️❤️
අනේ ලස්සන ....❤
❤️❤️❤️❤️
අනේ ❤❤❤ පුදුම හැකියාවක් තියෙන්නෙ මිස්ට ❤❤ . ගොඩක් අයට හඩකවන්න පුලුවන් වුණාට . පොඩි දෙනෙක්ට විතරයි පුලුවන් ගොඩාක් චරිතවලට හඩකවන්න ❤ YOUR VOICE IS PERFECT ❤
අනේ ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@@SitharaOfficial ❣️❣️❤🩷💓💓
හරිම ලස්සනයි ❤
❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි අක්කි ඉස්සරහට යන්න ලැබේවා බුදු සරනයි❤❤❤
❤️❤️❤️❤️
මිස්ගෙ කටහඬ ගොඩක් ලස්සනයි ❤❤❤❤❤ මමත් හඬකැවීම් කලාවට ගොඩක් කැමතියි ❤❤❤❤ මිස් ඇත්තටම ගොඩාක් දක්ෂ හඬකැවීම් ශිල්පිනියක්❤❤❤❤❤❤ මගෙ ආසම චරිත දෙක වෙල්මයි කූඹිච්චියි❤❤❤❤
~Diasansa
♥️♥️♥️♥️
ආයිමත් පුංචි කාලෙට ගියා🥺❤
❤️❤️❤️❤️
ඇත්තටම මන් ආස charactorslage චරිත.ඔයා ලස්සනට කරනවා..❤
♥️♥️♥️♥️
අනෙ හරිම පුදුමාකාර ලස්සන ක් තියෙන්නෙ අක්කෙ හඩකවනකොට අහගෙන ඉන්න ආසයි ❤😍😍
අනේ ආදරෙයි ❤️❤️
පෘථිවි මහරජ එකේ චරිතයක් කරා නේද මිස්.මට මතක නෑ චරිතෙ නම මොකක්ද කියලා හරියටම🤩❤️
ඔව්.. වජ්ද්‍රා
@@SitharaOfficialඒ චරිතෙනුත් කොටසක් කරන්න දවසක❤
Wow. Went back to past ❤
❤️❤️❤️❤️
ආයෙම ඒ ලස්සන අතීතෙට ගියා😍❤️
❤️❤️❤️❤️❤️
අමතක නොවෙන හඬවල් ❤
♥️♥️♥️♥️
❤❤❤❤පොඩිකාලෙ ලස්සන කරපු ඔබතුමියට පිං.🙏❤️🎉
❤️❤️❤️❤️
හරිම ලස්සනයි හඩ කැවීම්😊
❤️❤️❤️❤️❤️
නිකමට මතක් කරන්න පබෝධා සන්දීපනී ඔෂින් ඒකෙ හඬ කවන විදිය.... 😊
❤️❤️❤️❤️
අනේ ඇත්තටම මේ නම් වාසනාව ට පිනට ලැබිච්ච කටහඬ ක්
අනේ ආදරෙයි ❤️❤️
ඇත්තටම මිස් ගොඩක් හොදයි ඔයා ඒ ඒ චරිත වලට ගැලපෙන විදියට හඬ දීලා තියෙනවා..මම ඇත්තෙන්ම ඒ හැකියාව අගය කරනවා.. slbc එකේ සිපගත් අසිපත drama එක cast වෙන එක නැවතුනාට පස්සේ මිස් ගේ creation හොය හොය හිටියේ... අහම්බෙන් තමයි මේක හම්බුනේ.. ඉතින් සුබ පතනවා මිස් ගේ ජීවිතයේ ඉදිරි කටයුතු තෙරුවන් සරණින් සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා කියලා
මම කැලණිය university එකේ blind graduate කෙනෙක්.. මගේ නම තුසිත..
අනේ හරිම සතුටුයි....මට පුළුවන් නම් ඔයාගේ phone no එක දෙන්න
හරිම අපුරුයි අක්කෙ... කිසිදාක නොමැකෙන හඩ මුසුවක්....සුභ පැතුම් අක්ක...!
ගොඩක් ස්තුතියි මල්ලි ❤️❤️❤️
අපෙ අතීතෙ ලස්සන කළාට බොහෝම ස්තූතී... වෙල්මා,කූඹිච්චි කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්.❤
♥️♥️♥️♥️
@SitharaOfficial ඩැෆ්නිට හඩ කැව්වෙ කවුද අක්කෙ
@kalumdilshan8798 මුලින්ම හිමාලි සයුරංගී,ඊට පස්සේ තමාලී නානායක්කාර
@@SitharaOfficial (වැඩේ හරී.......😁) හිමාලි සයුරන්ගි කියලා තමා මං හිතන් හිටියෙත්. වෙන episode එක්ක එයාගෙ කටගඩට වෙනස් වගේ එකක් ඇහුන නිසා තමා මං ඇහුවෙ හරියටම කවුද ඩැෆ්නිට හඩකවව්වෙ කවුද කියලා..
ස්තූතී දැනුවත් කිරීමට.
Dubbing වලට මං ගොඩක් කැමති මට අ.වු 24 මං ඔබ තුමියගෙ Video's නරඹනවා.💖
@kalumdilshan8798 වැඩේ හරි කියලා කියන්නේ මම..වෙල්මා🤭
හරිම ලස්සනයි madam. මාත් doubbing වලට පුදුම තරම් ආසයි පොඩි කාලේ ඉඳන්ම. ඒත් අවස්ථාවක් හම්බුනේ නෑනේ 🥺
❤️❤️❤️❤️
Aneeee shooookk aneeeeee❤❤❤❤
❤️❤️❤️❤️
අනේ ඔයා❤
❤️❤️❤️❤️
හරිම ලස්සන මතකයන් ❤ කෝ ඩොටී 💯❤
ඩොටී කලේ මම නෙමෙයි...මම ඒකේ කලේ ශ්‍රීයා සූදූගල චරිතය ❤️
@@SitharaOfficial මම් හිතන් හිටියෙ ඔබ තුමිය කියල ,ප්‍රතිචාරයට බොහොම ස්තුතියි ❤
කඳුලු ආවා මිස්. මාරම ආසවෙන් ඇහුවේ. පින් අපේ ලමා කාලය ලස්සන කලාට
♥️♥️♥️♥️
හරිම ලස්සනයි....මාරම හැකියාවක්...බුදුසරණයි මිස්...දිගටම මෙ වගේ ලස්සන වැඩ කරගෙන යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤
අනේ ගොඩක් ස්තුතියි ❤️❤️
Ane harima lassanai❤
Mathaka siththam ...
කූඹිච්චි 💜
❤️❤️❤️
Ane harima shoi❤
❤️❤️❤️❤️
Woooowww super 👌
❤️❤️❤️❤️
Anee ape lama kale balapu catoon... shoke aanee ❤❤❤❤
❤️❤️❤️❤️
Ane harima lassanai miss ❤😊
අපි ආයෙමත් අපේ චූටි කාලෙට ගියා 🥺💞
අපේ චූටි කාලේ මෙච්චර ලස්සන කරපු මිස්ව අද ඇස් දෙකෙන්ම දැක්කා❤🌹
අනේ ❤️❤️❤️❤️
Ammooo eka nam super
❤️❤️❤️❤️
අනේ මිස්......... ඔයා මං පොඩි කාලෙ ඉඳන් ම ආසාවෙන් බලපු කාටූන් කතාවල හඬකැවීම් ඉතාමත් ලස්සනට කරා... ඔබතුමියට මෙවැනි රසවත් නිර්මාණවලට ඉදිරියේදීත් දායක වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සුබ පතනවා
තෙරුවන් සරණයි 🥰💖💕
අනේ ගොඩක් ස්තුතියි... තෙරුවන් සරණයි ❤️❤️
@@SitharaOfficial 🥰💖💕
Lassenai ane goodak hadewetnma ❤ kiyn❤❤❤❤❤❤❤❤❤❤❤❤❤100
❤️❤️❤️❤️❤️
🥰අනෙ සොයි නැන්දෙ 🥰❤ඔයාව දැක්කම පිස්සු හැදුන් නැති ටික ව්තරයි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰❤❤❤ආදරෙයි ගොඩාක් ❤ සතුටින් පරිස්සමින් ඉන්න නැන්දෙ ❤
ආදරෙයි ❤️❤️❤️
@@SitharaOfficial ❤🙃
දෙයියනේ වෙල්මා🙉
❤️❤️❤️❤️
Mama auntyge wadiyenma kamathi chan gumi , welmai, kubichi e cartoon , drama harima lassanai oyage katahada nisa ewa thawath lassana una visheshayen changumi
Thawa mn marriyothamawo e
katath kamathi
Lassanai mis. Aththatama apith asai awasthwak lebenwnm.❤❤
❤️❤️❤️❤️
Woww superb VOICE ❤❤❤❤
❤️❤️❤️❤️
❤❤oya debas e widiyatama matakai. Aadarei nande hemadamat ape podikale lassana kalata.😊
❤️❤️❤️❤️
අනේ මිස් ඔයත් ලස්සනයි චන්ගුමී වගේම ❤හරිම ලස්සනයි අනෙ කටහඩ
අනේ ❤️❤️❤️
💥💥💥💥💥 මේ සැරේ හැමෝම මාලි මාවට ❤🎊🎊🎊🎊🎊🎊🎊🎊
ඔයාගෙ කඩ හඩ හරිම ලස්සනයි❤
❤️❤️❤️❤️❤️
අනේ අක්කා හරිම ලස්සනයි බුදුසරණයි මගේ අක්කට ඇස් වලට කදුළුත් අවා ❤️
අනේ ආදරෙයි ❤️❤️
Woooow mis❤️😍 oyw dakinna lebima stutuiiii😍😍😍😍❤️
♥️♥️♥️♥️
අනෙ හරිම ලස්සනයි නැන්දෙ🌸❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️
ආන්ටිගෙ පෙනුමත් වෙල්මා වගේ
බ්ලින්කි බිල් එකේ කොටසකුත් කරලා පෙන්නන්නකො