ඕනිම කෙනෙක්ගෙන් විනාඩි ගාණකින් ඔයාට කෝල් එකක් නැත්නම් පණිවිඩයක් ගෙන්න ගන්න ඕනිද?එහෙනම් මෙන්න ක්‍රමය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 1.2K

  • @PrasaliPremarathna-sr2du
    @PrasaliPremarathna-sr2du 2 หลายเดือนก่อน +165

    මම වෙනුවෙන් හැමෝම ප්‍රාර්ථනා කරන්න එයා මට කතාකරන්න කියලා..මම මැරි මැරි ඡීවත්වෙනවා..මට පිහිට වෙන්න විශ්වය😢😢😢

    • @Nnnnn2222-l
      @Nnnnn2222-l หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම එයා කතා කරනවා, විශ්වාසයෙන් ධනාත්මකව ඉන්න, විශ්ව මාතාවට ස්තූති ස්තූති ස්තූති ❤❤❤

    • @menakarajapaksha1222
      @menakarajapaksha1222 หลายเดือนก่อน

      ඔයාගෙ බලාපොරොත්තු එලෙසින්ම ඉටු උවාට විශ්වයට ස්තූතියි 🙏

    • @thiliniwijesinghe9394
      @thiliniwijesinghe9394 หลายเดือนก่อน

      ඔයාගේ බලාපොරොත්තු ඉටු වේවා..විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා ❤

    • @SithuminiKawshalya-g8p
      @SithuminiKawshalya-g8p หลายเดือนก่อน

      Ow aniwren ktha kray eya wishwaya gana wiswasa kragnn kruthana wenn ❤

    • @ravindupriyanjithwickramas112
      @ravindupriyanjithwickramas112 26 วันที่ผ่านมา

      ඔයාට එයා අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනි කියලා මම ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏

  • @NithiniPahanya
    @NithiniPahanya หลายเดือนก่อน +47

    වැරදි සම්බන්ධතාවයක් ඇතුලේ සෑහෙන්න දුක් වින්දා අසරණ වුනා ...දැන් ඒ වේදනාකාරී සම්බන්ධතාවයට ආදරණීය ලෙස සමුදුන්නා ...ඔයාලට පුලුවන්ද මම වෙනුවෙන් පුංචි ප්‍රාර්ථනාවක් කරන්න මගේ ඉදිරි ජීවිතේ සාර්ථක වෙලා මට සතුටින් ඉන්න ලැබෙන්න කියලා .ඔයාලා හැමෝටම ස්තූති ❤.... Thank you mother universe ❤🦋

  • @ayeshasamanmalie4318
    @ayeshasamanmalie4318 2 หลายเดือนก่อน +95

    මේ මෙතඩ් එක හරියටම හරි.මං අදත් මේක කරා.පැය බාගයක් යන්න කලින් මට මැසේජ් එකක් ආවා.පැයකට විතර පස්සෙ කෝල් එකත් ආවා.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි.මේ මල්ලිලා දෙන්නටත් අනේක වාරයක් ස්තුතියි.💖💖 මගේ මහත්තයාට ආපහු මගෙත් එක්ක ආදරෙන් ඉන්න ලැබෙන්න කියල ඔයාල හැමෝම ප්‍රාර්ථනයක් කරන්න කියල ඉල්ලනවා.🙏🙏🙏💖💖💖💖💖

    • @menakarajapaksha1222
      @menakarajapaksha1222 หลายเดือนก่อน +2

      ස්තූතියි විශ්වයට 🙏

    • @RangaSilva-c9t
      @RangaSilva-c9t 11 วันที่ผ่านมา

      ane ara meda liwwea rathu patin call ekak enna kiyala ethana apita wena deyak liynna beida

  • @IndikaBandara-r9u
    @IndikaBandara-r9u 3 หลายเดือนก่อน +64

    එයා කතාව නතර කලේ ආයෙ මම කතාකරන්නෙ නෑ කියල. කිව්වත් වගේම එයා සති තුනක් කතාකලෙ නෑ . එයාගෙ උපන්දිනය දා මම විෂ් කරත් ඒකට ප්‍රතිචාර නෑ. මම එයා ගැන හොදටම දන්නවා.
    ඒ මානසික බිද වැටීම් එක්ක ඉද්දි මේක දැක්කෙ. කරල හරියටම දවසකට පස්සෙ එයා කෝල් කලා. දැන් දවසට හත් අට වතාවක්ම කතාකරනවා.
    හිතට සැනසීම ලබාදුන්නාට අනේක වාරයක් ස්තූති වේවා විශ්වයට🙏
    ආදරණීය විශ්වය ඔබටත් ස්තූති වේවා 🙏
    තෙරුවන් සරණයි විශ්වයේ සියල්ලන්ටම !

  • @Sandaniwijerathna
    @Sandaniwijerathna 2 หลายเดือนก่อน +111

    මම ආදරේ කරපු කෙනා මාව දාලා ගියා..මට එයාව අමතක කරන්න අමාරුයි..අනේ මේක දකින අය ප්‍රාර්ථනාවක් කරන්න එයාට මාව ඕන වෙලා අපහු මං ගාවට එන්න ලැබෙන්න කියලා 🙏🙏

    • @RMRKumudhu
      @RMRKumudhu 2 หลายเดือนก่อน +2

      Oyage adare oygem wei wishwasen inna😊

    • @maduwanthilama
      @maduwanthilama 2 หลายเดือนก่อน

      oyage adare oyagema wewa..... wishwayata sthuthi wewa...

    • @HasharaDisanayaka
      @HasharaDisanayaka 2 หลายเดือนก่อน

      Oyage adre oyata lebenna oni 😇😊

    • @Nnnnn2222-l
      @Nnnnn2222-l หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම එයා කතා කරනවා, විශ්වාසයෙන් ධනාත්මකව ඉන්න, විශ්ව මාතාවට ස්තූති ස්තූති ස්තූති ❤❤❤

    • @SagarikaDesilva-e3p
      @SagarikaDesilva-e3p หลายเดือนก่อน

      විශ්ව මාතාව අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @නොටිචතු-ථ2ඳ
    @නොටිචතු-ථ2ඳ 2 หลายเดือนก่อน +39

    මේක අැත්තම අැත්ත මම ඕක කරා මට සති දෙකකින් එයාගෙන් කෝල් එකක් අාවා මාව දාල ගියපු එයා අායෙත් මගේ පස්සෙන් එනවා😊මට හරිම සතුටුයි😊විශ්වයට ස්තූති වන්ත වේවා!❤❤❤❤❤❤❤❤❤😊😊😊

  • @nishanthidilrukshinishanth8522
    @nishanthidilrukshinishanth8522 3 หลายเดือนก่อน +96

    මමත් දැන් කරා ප්‍රතිපල හම්බුනාම ඔයාලටත් කියන්නම් 🥺❤️ මගෙ පාර්තනව ඉශ්ට වෙන්න කියලා ඔයලත් පර්තන කරන්න අනේ ප්ලීස් 🥺🙏

    • @NilanthiLihinika
      @NilanthiLihinika 3 หลายเดือนก่อน

      @@nishanthidilrukshinishanth8522 oya ge partanava ඉක්මනින් ista වේවා

    • @Nnnnn2222-l
      @Nnnnn2222-l หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන්ම එයා කතා කරනවා, විශ්වාසයෙන් ධනාත්මකව ඉන්න, විශ්ව මාතාවට ස්තූති ස්තූති ස්තූති ❤❤❤

    • @RangaSilva-c9t
      @RangaSilva-c9t 11 วันที่ผ่านมา

      prethipala sarthakada

  • @MadushaniPerera-h6f
    @MadushaniPerera-h6f 7 หลายเดือนก่อน +397

    වැරදි වැටිහිමක් නිසා මාව දාලා ගියා මාව බොලොක් කරලා අනේ මන් වෙනුවෙන් පාර්තනා කරනවද ඔයාලට පින් සිද්ද වෙයි මටඑයාගෙන් කොල් එකක් ලැබෙන්න 😢😢😢😢

    • @chandrikachandrika3582
      @chandrikachandrika3582 4 หลายเดือนก่อน +11

      Mama oyata prarthana karanawa oyata oyage adare apahu labenna kiyala..oyata eya call kanawa
      .vishwa mathawage pihita tiyenawa❤❤

    • @amashahimashi6631
      @amashahimashi6631 4 หลายเดือนก่อน +4

      Oyata oyaga adara aniwaran labanawa

    • @chathukarunarathne2813
      @chathukarunarathne2813 4 หลายเดือนก่อน +4

      Oyt oyg adre ikmanin lbenn one

    • @FathimaZohara-e3g
      @FathimaZohara-e3g 4 หลายเดือนก่อน +3

      Esthuthe wewaa suba dawasak

    • @SamaliSamali-tk1vs
      @SamaliSamali-tk1vs 4 หลายเดือนก่อน +4

      Aniwaren eya oyata katha karai eya godak adare karai oyta❤

  • @KawyaSithumini-f3z
    @KawyaSithumini-f3z 3 หลายเดือนก่อน +52

    දෙවනි පාරටත් මට මේ ටෙක්නික් එක හරි ගියා.ගොඩක් සතුටුයි.මගේ බලාපොරොත්තුව ඉෂ්ට කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි❤️‍🩹🦋💫

  • @kawithaJehansa
    @kawithaJehansa 3 หลายเดือนก่อน +82

    මට හිතාගන්න බෑ විශ්වය මාත් එක්ක ඉන්නවා..මන් මේ video එක බලපු ගමන් phone එක තියලා ගියා.. මේක කරලා බලන්න..මන් ඒ method එක කරලා එන ටිකට මට එයාගෙන් msg එකක් ඇවිත් තිබ්බා..මේ දැන් මේ හැමදේම උනේ..❤😊 මගේ ආදරණීය ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏 එයාගෙන් මට msg එකක් ලැබීමට සැලැස්සුවාට ❤❤ thank you my lovable mother universe for being with me ❤❤🙏🙏🙏

    • @RangaSilva-c9t
      @RangaSilva-c9t 11 วันที่ผ่านมา

      ane hari giyata passea koleta mokada karea

  • @SuraJie-rf8hw
    @SuraJie-rf8hw 8 หลายเดือนก่อน +179

    මේක හරියටම හරි මම මේක කරේ රැ එළි වෙද්දී මට කොල් එක ආවා ව්ස්වය ව්ස්වාස කරන්න අනිවාර්යයෙන්ම පිහිට ලැබේවා මේ වගේ වීඩියෝ ලබා දෙන ව්ස්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි !!!

    • @GunawathiGuna-ge2fp
      @GunawathiGuna-ge2fp 7 หลายเดือนก่อน +1

      Mage raththaqtan puthe mama oba thumage weda satahan balanawa mage raththaran putha ge weda satahan denapathama karanawa mama wesrameka mawak mata oba thumata katha karanna lebewa keyala mama parthana karanawa .........mata aya lebena bawa mata weswasai.......raththaran putha sema deweyan rekadewa keyala mama parthana karanawa obathuma denen denama deyunuwata pathwe apawa the rekagannata sakthiya lebewa weswayama obawa araksakarathwa keyala mama hadawathinm parthana karanawa mage raththaqtan puthe oba depalata ma dewe rakawaranayama lebena akanthi..... oba depalata ha semata ruwan wele maha sepradungema peheta lebewa lebenawa akanthai sathyai

    • @MalisaAdikari
      @MalisaAdikari 6 หลายเดือนก่อน +1

      Malli mma ma krmaya karala oyata kiyannam aniwarayanma Hari yanaw kiyala dannawa Godak watinaw mlli. Hamadama balagana innawa aluthe vedeo akak danaka bs mlli.❤❤❤

    • @oshalaperera5751
      @oshalaperera5751 6 หลายเดือนก่อน +1

      ඔයා කොලේට මොකක්ද කරේ ඊට පස්සේ

    • @shashipaba7417
      @shashipaba7417 2 หลายเดือนก่อน +1

      Meka eka parai neda karann ona

  • @bhagyaliyanage1111
    @bhagyaliyanage1111 5 หลายเดือนก่อน +91

    මේක හරි.විශ්වාසෙන් කරන්න.මං ඊයේ රෑ නිදාගන්න කලින් රෑ 9 විතර කරේ.ඒ කොලේ මගේ කොට්ටේ උරේ ඇතුලෙන් දාලා මං නිදා ගත්තා.රෑ 11:15 විතර වෙද්දි මං බලාපොරොත්තු උන කෝල් එක ආවා.එයා මාව බ්ලොක් කරලා තිබුනේ.එයාම මට කතා කරා.
    ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.

    • @MklMkl-i6b
      @MklMkl-i6b 4 หลายเดือนก่อน +3

      ආදරණීය viswa matawata istuti maga සියලු petum ඉටු කිරීම ගැන

    • @kanthiwijeweera2487
      @kanthiwijeweera2487 2 หลายเดือนก่อน +2

      ආදරණීය විශ්ව මාතවට අනේකවාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති

    • @menakarajapaksha1222
      @menakarajapaksha1222 หลายเดือนก่อน +2

      ස්තූතියි විශ්වයට 🙏

    • @marinaroslima7823
      @marinaroslima7823 6 วันที่ผ่านมา +1

      ආදරය නිසා දුක්ව්දින හැමදෙනගේම . බලාපොරොත්තු ඉටුවේවා ව්ශ්වමාතාවගේ ..පිහිට ඒ අයට ..ලැබේවා🎉🎉🎉🎉🎉 ..

  • @promaxdanu24
    @promaxdanu24 7 หลายเดือนก่อน +93

    දෙයියනේ මෙක ඇත්තක් මගෙ බලාපොරොත්තු සපල උනා අනේක වාරයක් ස්තුති විශ්වයට ස්තුති ස්තුති පාන්දර 4.40. කරෙ මං ඔයාලටත් ස්තුති මල්ලී

    • @menakarajapaksha1222
      @menakarajapaksha1222 หลายเดือนก่อน

      ස්තූතියි විශ්වයට ❤

  • @NilanthiLihinika
    @NilanthiLihinika 3 หลายเดือนก่อน +99

    Mage බිරිඳ mata නැවත ලැබේවා කියා oyala partana කරන්න oyalata ගොඩක් pin ලැබේවා

    • @menakarajapaksha1222
      @menakarajapaksha1222 หลายเดือนก่อน

      ඔයාගෙ බලාපොරොත්තු ඉටු උවාට විශ්වයට ස්තූතියි ❤️

    • @nadee93
      @nadee93 หลายเดือนก่อน

      ඔබේ බිරිඳ මට ලැබේවා ....

    • @ravindupriyanjithwickramas112
      @ravindupriyanjithwickramas112 26 วันที่ผ่านมา +1

      ඔයාලා එකතු වෙන්න ඕනි කියලා මම ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏

    • @mnpushpakumara3132
      @mnpushpakumara3132 4 วันที่ผ่านมา

      Ammoo😂​@@nadee93

  • @Shaninira
    @Shaninira 8 หลายเดือนก่อน +77

    මේක සහතික ඇත්ත .ඊයේ මම මේ විඩියෝ එක දැකපු ගමන් මේක කලා.මට විභාගෙකට යන්න instructor කෙනෙක් ගෙ උදව් ඕන.එයා phone answer ne.massege වලට reply ne.විශ්වයට ස්තුතියි .දැන් මට ඔහු මුනගැහුනා.ඔහු කිව්වා ආයෙ පුහුණුවිම් පටන් ගමු කියල.පැය 24ක් ගියේ නැ මේ technique කරලා.ස්තුතියි මල්ලි❤❤

  • @priyangajayasinghe2002
    @priyangajayasinghe2002 6 หลายเดือนก่อน +47

    මේක හරියටම හරි .මමත් මේක කලා දවසක් වෙනකොට මට මැසේජ් කරලා තිබුනා .මාව එපා කියලා මගෙ නොම්බර් සේරම බ්ලොක් කරලා තිබුනේ ඇත්තමයි මට මේක හාස්කමක් වගේ හිසත් තියෙන සතුට කියාගන්න වචන නෑ .ගොඩාක් පිං ඒවගේම විශ්ව මාතාවට ස්තුතියි අනේක වාරයක් ස්තුතියි ඒ වගේම මෙක අපිට ඉදිරිපත් කරපු ආදරනිය විශ්වය චැනලයේ අයටත් ස්තුතියි වගේම ගොඩාක් පිං .

    • @ThejaniPushpamali
      @ThejaniPushpamali 3 หลายเดือนก่อน

      Aneeka vadayak vishva mathavata pin sudu veva.......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SachiniNimsara-z1o
    @SachiniNimsara-z1o หลายเดือนก่อน +11

    මට මේ වීඩියෝ එක දකින්නට සැලැස්වූ විශ්ව මාතාවට සියදහස්වාරයක් ස්තූතියි 🙏🙏❤️❤️

  • @hashinidishara4109
    @hashinidishara4109 4 หลายเดือนก่อน +10

    මේක ඇත්තක් මාත් මේක කරල පැය ගානයි ගියෙ මාසයක් තිස්සෙ මාව බ්ලොක් කරපු කෙනා මට කෝල් කරා.විශ්ව මාතාවට ස්තූතීවන්ත වෙවා🙏❤️

  • @UshaniKorale
    @UshaniKorale 7 หลายเดือนก่อน +142

    මේක පුදුම මැජික් ටෙක්නික් එකක් හරියටම අවරුද්දකින් මට මැසේජ් එකක් එව්වේනෑ කරපු දවසට පහුවෙනිදාම මට මැසේජ් එකක් අවා ආදරණිය විශ්වයට අනේක වාරයක් ස්තුතියි ඔබටත් ස්තුතියි යහපතක්ම වේවා

  • @shanifernando4090
    @shanifernando4090 3 หลายเดือนก่อน +15

    මේක ඇත්ත සහතික මාත් කරා මීට හුග කලේකට කලින් ඇන් එයා මා එක්ක සතුටින් ඉන්නවා.මාව බොලොක් දාලා තිබුනේ එයා.එයාම කතා කරා

  • @chanikakulasooriya3303
    @chanikakulasooriya3303 6 หลายเดือนก่อน +23

    මේ ක්‍රමය ඇත්තටම ඇත්තක්........අවශ්‍ය කෙනාගෙන් අවශ්‍ය විදියට call එකක් ආවා.......ම⁣ගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .......🙏🙏🙏♥️♥️♥️

  • @DiliniHimasha-b5y
    @DiliniHimasha-b5y 4 หลายเดือนก่อน +16

    මේක ඇත්තක් ...හිතේ විශ්වාසයෙක් කරන්න ...මටත් හරි ගියා ...විශ්ව මාතාවට අනේක වාරක් ස්තූතියි ❤

  • @thamarakumari4463
    @thamarakumari4463 8 หลายเดือนก่อน +53

    ස්වර්ණමාලී සෑ රදුන්ගේ සත්‍යානු භාවයෙන් ආදරණීය විශ්වය කරන අපේ පුතාලා දෙන්නට තුණුරුවන්ගේ සරණත් දෙවි රෑක වරණත් විශ්ව මාතාවගේ ආශිර්වදයත් ලැබේවා ❤❤❤ ඒ වගේම මාගේ පුතාටත් මැයි 6 වෙනිදා O/L විභාගයට පෙනී සිටින සියලුම දරුවන්ට ස්වර්ණමාලී සෑ රදුන්ගේ පිහිටෙන්ද ව්ශ්ව මාතාවගේ ආඅහිර්වාදයෙන් ද හොදින් විභාගයෙන් සමත් වේවා ස්වර්ණමාලී සෑ රදුන්ගේ පිහිටෙන්ද විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් මාගේ දියණිය බලාපොරොත්තු වෙන ආකාරයට පිලිගත් ආයතනක රෑකියාවක් ලැබේවා 😃😃❤❤❤විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි 🙏

  • @madushika369
    @madushika369 3 หลายเดือนก่อน +33

    මං ආදරය කරපු කෙනා මාව දල ගියා ආයේ මට එයාව ලැබෙන්න කියලා හැමෝම ප්‍රර්ථනා කරන්න කෝ 🥺ස්තුතියි

    • @adaraneeyawishwaya
      @adaraneeyawishwaya  3 หลายเดือนก่อน +3

      ආදරය කලානම් දාලා යන්න පුලුවන්ද ?

    • @madushika369
      @madushika369 3 หลายเดือนก่อน

      @@adaraneeyawishwaya මං දන් නෑ එත් මං එයාට ගොඩක් ආදරේයි 😔

  • @hanz5853
    @hanz5853 4 หลายเดือนก่อน +32

    මන් මේක කිහිපවතාවක් කරලා තියෙනවා මට හරියටම හරි ගියා🤍

  • @KawyaSithumini-f3z
    @KawyaSithumini-f3z 5 หลายเดือนก่อน +46

    මං මේ මෙතඩ් එක අද දවල් 12ට විතර කරේ හවස 7.28 වෙද්දී මගේ බලාපොරොත්තුව ඉෂ්ට වුණා ඇත්තටම සාර්ථකයි මේ මෙතඩ් එක.ආදරණීය විශ්වය චැනල් එක කරන හැමෝටම ගොඩක් ස්තූතියි.මෙවැනි දේවල් තව තවත් ඉදිරියට කරගෙන යන්න ධෛර්යය ශක්තිය ලැබේවා.ඒ වගේම අනිත් හැමෝගෙම බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.මගේ බලාපොරොත්තු ඉටුකර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි..❤

    • @MaduSampath-pt9fi
      @MaduSampath-pt9fi 5 หลายเดือนก่อน

      Mata udau karanna

    • @KawyaSithumini-f3z
      @KawyaSithumini-f3z 5 หลายเดือนก่อน +2

      ඔයා කරන දේ ගැන ඔයා හොද විශ්වාසයක් තියාගන්න..බලාපොරොත්තුව ඉටු වුණා වගේ ගොඩක් සතුටින් ඉන්න..ඔයා කරපු දේ හරියයිද නැද්ද කියලා හිතන්නත් එපා..ඔයාට ලැබෙන හැමදේකටම විශ්ව මාතාවට ස්තූති කරන්න..ලොකු විශ්වාසෙකින් හැමදේම කරන්න..ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉක්මනින්ම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..1111..❤️‍🩹🦋

    • @MaduSampath-pt9fi
      @MaduSampath-pt9fi 5 หลายเดือนก่อน

      @@KawyaSithumini-f3z thanks you

    • @induminiliyanage7720
      @induminiliyanage7720 3 หลายเดือนก่อน

      එතකොට ඔයා මේ හරිගියා කියල කිව්වෙ ඔයා බලාපොරොත්තු වෙන දේද,,නැත්නං ඇත්තටම හරිගියාට පස්සෙද

  • @dilukapriyadarshani7518
    @dilukapriyadarshani7518 8 หลายเดือนก่อน +47

    ආදරණිය විශ්වය කරන මල්ලියො .. ඇත්තමයි. මේ ඉන්ෆිනිටි ක්‍රමය හරියටම හරි. මමත් කරලා තියෙනවා . හුගාක් වෙලාවට මං මේ ඉන්ෆිනිටි ක්‍රමය කරන්නේ රෑ සේරම වැඩ ඉවර වෙලා නිදාගන්න කලින්.. ඊලඟ දවසේ රෑ වෙන්න කලින් මං බලාපොරොත්තු වෙන කෝල් එක මට ඇවිත් තියෙනවා .. හිතේ හුගාක් හුගාක් හුගාක් විශ්වාසයෙන් විශ්ව මාතාව ගැන හුගාක් විශ්වාසයෙන් කරන්න ඕනි .. ❤❤. හුගාක් හුගාක් ස්තූතියි මේ ටෙක්නික් කියලා දෙනවට.. හදවතින්ම සුභ පැතුම් මල්ලියො . විශ්ව මාතාවටත් ඔයාටත් හුගාක් ස්තුති ❤!!

  • @sK2406-3G
    @sK2406-3G 3 หลายเดือนก่อน +11

    ගොඩක් කල් මාව බ්ලොක් කරලා....උත්සහ කරලා බලනවා..මගේ බලාපොරොත්තුව ඉටු කරදුන් ආදරණීය ව්ශ්වයට ස්තුතියි 💐❤ .....

  • @kavikavi936
    @kavikavi936 3 หลายเดือนก่อน +25

    මේක මාර ඇත්තක්..මම මේක කරේ ඊයේ රෑ.මට උදේ ප්‍රතිඵල ලැබුණා🥺🥺විශ්වයට ගොඩක් ස්තූතියි.

  • @hiruabesingha6921
    @hiruabesingha6921 4 หลายเดือนก่อน +21

    මේක ඇත්තටම ඇත්තක්. දැන් දවස් දෙකකට කලින් මාගෙ හැමදේකින්ම මාව බ්ලොක් කරලා කිසිම තොරතුරක් ගන්න බැරුව මමත් හිතින් ගොඩාක් දුක් උනා. නමුත් මම එයාට වෛර කලේ නැහැ . ඉතින්.මේ දේ දැකලා මම ඊයේ රෑම මේ දේ කරා. හිතේ ලොකු විශ්වාසයක් තියාගෙන ඒ දේ කරලා බලාගෙන හිටියා. දැන් ටිකකට කලින් එයා මට මැසේජ් එකක් දැම්මා. ස්තූති ඔබතුමාට අපේ හිත් සනසනවාට, ඒ වගේම මාගේ ආදරණීය විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූති ....✨️🙏

  • @KavindyaMadushani-ot2cl
    @KavindyaMadushani-ot2cl 2 หลายเดือนก่อน +45

    අනේ එයාලගෙ ගෙදර අය එක්ක රණ්ඩු වෙලා එයා මාව දාල යන්න හදන්නේ.. මාත් එක්ක එයා හැමදාම ආදරෙන් ඉන්න කියලා ඔයාල ප්‍රාර්ථනා කරන්නකෝ🥺

    • @RMRKumudhu
      @RMRKumudhu 2 หลายเดือนก่อน +1

      Oyat ekk eya adaren idii ❤❤

    • @natashanawanjana
      @natashanawanjana 2 หลายเดือนก่อน

      Hamadama adaren innaa labewa❤

    • @Nnnnn2222-l
      @Nnnnn2222-l หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම එයා කතා කරනවා, විශ්වාසයෙන් ධනාත්මකව ඉන්න, විශ්ව මාතාවට ස්තූති ස්තූති ස්තූති ❤❤❤

    • @SheramiNirosha
      @SheramiNirosha หลายเดือนก่อน

      Oyata eyawa leben awa Maui.

  • @ChathurikaDilhani-y5o
    @ChathurikaDilhani-y5o 2 หลายเดือนก่อน +10

    මේ දේ සත්‍යයක් .මට එයා කතා කරා.මාව බලන්නත් ආවා.ස්තුතියි.🙏🙏🙏🙏

  • @MashiCake-gn4kl
    @MashiCake-gn4kl 8 หลายเดือนก่อน +349

    සුභ උදෑසනක්.
    අනේ එයා මාව block කරලා මාස⁣යක් ඔයාලා ප්‍රාර්ථනා කරන්නකෝ ඉක්මනින් එයා ආපහු එන්න කියලා. 🥺🙏

    • @DanushiDarmasena
      @DanushiDarmasena 8 หลายเดือนก่อน +12

      මේ ක්‍රමය විශ්වාසෙන් කරලා බලන්න ඔයා අනිවාරෙන්ම හරියනවා ❤️

    • @Rps-d6o
      @Rps-d6o 8 หลายเดือนก่อน +13

      ඔයාගෙ එයා ඉක්මනින් ඒවි..විශ්වාස කරන්න..විශ්වයට ස්තුති කරන්න..❣️❣️🤲🤲🤲මාත් ඔයා වගේම දුකින් ඉන්නෙ මගේ එයා කතා කරන්නෙ නෑ..මාත් විශ්වාස කරනවා ඉක්මනින් එයි කියලා එයාත්...🤲🤲තෙරුවන් සරනයි 🙏🙏🙏💥💥💥

    • @Psy45
      @Psy45 8 หลายเดือนก่อน +11

      ඔයා ආදරේ කරන කෙනා ඔයාව unblock කරලා ඔයාට ආදරණීය පණිඩියක් දුන්නාට විශ්වයට ස්තූතීයී!

    • @akpcchandra1544
      @akpcchandra1544 8 หลายเดือนก่อน +2

      ආදරනිය විශ්ව මෑනියනි මාගේ ආදරනිය ස්තුතිය පුදමි.

    • @dulminiyasodha2326
      @dulminiyasodha2326 8 หลายเดือนก่อน +1

      Adaraniya wishwa matawage pihita lebewa

  • @Duli717
    @Duli717 8 หลายเดือนก่อน +46

    ඕක ඇත්තක් මට තිබුන ආදරේ ගැන හැම ප්‍රශ්නයක්ම විසදලා දුන්⁣නා...විශ්ව මාතාවට ආනේක වාරයක් ස්තුතියි ❤

    • @ireshadamayanthi6127
      @ireshadamayanthi6127 4 หลายเดือนก่อน

      කොලේට මොකද කරන්නේ ඊට පස්සේ.ඕන පාට පෑනක් කමක් නැද්ද.ප්ලීස් උදවු කරන්න මට

  • @pawanimekala2626
    @pawanimekala2626 8 หลายเดือนก่อน +18

    මා වෙත මේ විඩියෝ එක අසන්න ලාබා දුන් හා මා වෙත ලැබෙන හැමදේටමත් නොලැබුණු හැමදේටමත් මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🌼🌼🍃🍃🦋🦋
    ඔබ තුමාටත් ගොඩාක් ස්තූතියි 🙏🙏

  • @isurudharmasena3856
    @isurudharmasena3856 2 วันที่ผ่านมา +1

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤❤❤🙏🙏🙏🙏

  • @shalika5244
    @shalika5244 4 หลายเดือนก่อน +21

    අනේ මාස හතරකින් විතර මේ මෙතඩ් එක කළාට පස්සෙ මගෙ මහත්තයා ආපහු මගේ ආදරේ හොයන් ආවා එයා මට කතා කළා. අනේකවාරයක් ස්තූතියි ස්තූතිය ස්තූතියි ආදරණීය විශ්වය ස්තූතියි අයියේ..❤❤❤

  • @randprs9652
    @randprs9652 5 หลายเดือนก่อน +10

    මේක නම් හරියටම හරි. ඇත්තටම පැය 24 ක් වත් යන්න කලින් අවශ්‍ය වෙලා තිබුණු කෝල් එක අවා. ඒක හිතාගන්නවත් බැරි විදිහට උනේ. බොහොම ස්තූතියි
    🙏🙏🙏

  • @urus_burus
    @urus_burus 2 หลายเดือนก่อน +5

    අයියේ මන් දැන් තමා මේ විඩීයෝ එක අහන්න ගත්තේ මන් හෙට උදේ මේ ක්‍රමය කරනවා.මේ පිලිබද දැනුවත් කරාට අයියාට ගොඩාක් පින් ඒ වගේම ඒ විශ්ව මාතාවගේ මගපෙන්වීම යටතේ සිදු වු ප්‍රාතිහාර්‍යක් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ❤

  • @shashikadushanthi1985
    @shashikadushanthi1985 8 หลายเดือนก่อน +13

    මේක හරියනවා මමත් කරා මේ ක්‍රමය ආදරනිය මගේ විශ්වයට අනේක වාරයක් ස්තුතියි විශ්ව මතාවනි නමෝ නමෝ නමස්කාරම් 🙏🌸

  • @kalaniliyanage8106
    @kalaniliyanage8106 3 หลายเดือนก่อน +7

    මේක ඇත්තක් මට අවස්ථා කිහිපයකදිම මේක වැඩකරා. ආදරණීය විශවයට ගොඩාක් ස්තූතියි. 🙏🙏🙏❤️❤️❤️

  • @yomethnethuka
    @yomethnethuka 2 หลายเดือนก่อน +10

    මමත් දැන් කරා.වැරදි වැටහීමක් නිසා හස්බන්ඩ් දැන් මාස 4ක් තිස්සේ කතා කරන්නේ නෑ.පුතා එක්ක විතරයි කතා කරන්නේ.විශ්ව මෑනියනි ඔබට ස්තූති වන්ත වේවා.❤❤❤❤ අපිට අශිර්වාද කරන්න.

    • @KanchanaGangani-k2g
      @KanchanaGangani-k2g 11 วันที่ผ่านมา

      මටත් එහෙමයි

    • @KanchanaGangani-k2g
      @KanchanaGangani-k2g 11 วันที่ผ่านมา

      අනෙ මටත් පොන් නමිබරයක් දෙන්න.මගෙ මහත්තයා මාස දෙකක් කතා නෑ.මට උදවු කරන්න

  • @chandanipeter6262
    @chandanipeter6262 8 หลายเดือนก่อน +25

    අනේ පුතේ ඔයා ලස්සනට වැඩ සටහන කරනවා . අපට පොඩ්ඩක් මූණ පෙන්වන්න බැරිද ? පුතාලාට දලදා සමිඳුන්ගෙ පිහිටයි !!! ❤❤

  • @thamaraa-ju5ty3yj1eKALANI
    @thamaraa-ju5ty3yj1eKALANI 2 หลายเดือนก่อน +5

    මම වෙනුවෙන් ප්‍රාත්තනා කරන්න එයාමට ලැබේන්න කියලා මම. ඔයාගෙ යුටියුබ් චැනල් එක සමිස්රයිප් කරා🙂🙂🙂❤❤❤❤

  • @milaripushpa2456
    @milaripushpa2456 8 หลายเดือนก่อน +23

    මගෙ මෙන්ම ආදරණීය විශ්වයේ සියලු දෙනාගේම බලාපොරොත්තු ඒ ආකාරයෙන් ම ඉටුවේවා

  • @KamalKamal-xx7wi
    @KamalKamal-xx7wi 10 วันที่ผ่านมา +1

    ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තූතියි ස්තුතියි ස්තුතියි

  • @Sithara-wd9xg
    @Sithara-wd9xg 3 หลายเดือนก่อน +6

    මට මේ ටෙක්නික් එක හරි ගියා විනාඩි ගානකින්,,ගොඩාක් ස්තූතියි මල්ලි 🙏

  • @thilininilanka6018
    @thilininilanka6018 หลายเดือนก่อน +3

    මේ technique එක ඇත්තටම ඇත්තක්,මට අදහගන්නත් බැරි උනා,මම කරලා පැය භාගයක්වත් යන්න කලින් එයාගෙන් message එකක් ආවා,ඒ වගේම unblock කරලා,ඇත්තටම ප්‍රාතිහාර්යක් වගේ

  • @kanthijayasinghe4288
    @kanthijayasinghe4288 8 หลายเดือนก่อน +12

    මගෙ රත්තරන් පුතේ දලදා සමිදු පිහිටෙන් ශ්‍රී මහා බෝරදුන් අනුහසින් ඔයා ට නිරොගි සුව ලැබේවා සියලු දේ ඉටුකර දෙනලෙස ආදරනිය විශ්වයෙන් ඉල්ලා සිටිමි බුදු සරනයි පුතාට

  • @RashiniDilhara-k4t
    @RashiniDilhara-k4t 6 หลายเดือนก่อน +3

    මේක නං ඇත්තම ඇත්තක් ❤️ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤️

  • @NiSahnti
    @NiSahnti หลายเดือนก่อน +8

    මම.ආදරේ.කරන.කෙනා.මාව.අතහැරල. වෙනකෙනෙක්.සොයාගෙන මට.එයා.නැතුව.බැ.මම.ගොඩක්.ආදරෙයි.එයාට.අනේ.ඔයාල.ප්‍රර්තනා.කරන්න.එයා.මටම.ලැබෙන්න.කියල.විශ්වයට.ගොඩක්.ස්තුතියි

    • @LakshithDananjaya-n6i
      @LakshithDananjaya-n6i 26 วันที่ผ่านมา

      ඒක වෙන්න තිබ්බ දෙයක් වෙන්න ඇති....දුක් වෙන්න එපා

  • @deshansadeepa6445
    @deshansadeepa6445 2 หลายเดือนก่อน +8

    අනෙ මගෙ ආදරේ වැරදි වැටහීමක් නිසා කලබල වෙලා මාව දාලා ගියා..අනෙ ඉතිම් මන් එයා ආයෙත් මන් ලගට එනකන් බලන් ඉන්නව 😔😔..පුලුවන් හැමෝම ආශිර්වාද කරලා යන්න එයාව මට ආපහු ලැබෙන්න කියලා 🙏

    • @deshansadeepa6445
      @deshansadeepa6445 2 หลายเดือนก่อน

      අනෙ ඔයාලට ගොඩාක් පිං ❤️..විශ්ව මාතාවට සදා ස්තූතිවන්ත වෙමි ❤️🌏..මාව බ්ලොක් කරලා තිබ්බ එයා මට බැන බැන හරි මට අද ආපහු කතා කරා..එයා ටික ටික තේරුම් ගනිමින් ඉන්නෙ..ඉතිම් මන් විශ්ව ශක්තිය ගැන ගොඩාක් විශ්වාසෙන් ඉන්නෙ මෙ තිබ්බ ප්‍රශ්න හැමදෙම හරිගිහින් මගේ ආදරේ අපහු මට ලැබේවි කියලා..ඇත්තටම ගොඩාක් සතුටුයි ගොඩාක් පිං 🥺❤️🙏

  • @chanikakalani9371
    @chanikakalani9371 8 หลายเดือนก่อน +25

    මට ආදරය සතුට සැනසීම ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏 විශ්වයෙ සිටින සියලු දෙනාගෙමත් සියලුම ප්‍රාර්ථනාවන් ඉශ්ට කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏 නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය

  • @padmalaljayathilaka
    @padmalaljayathilaka 8 หลายเดือนก่อน +48

    Ane mage bole මට ඉස්සර වගේ ආදරය කරන ආදරනීය හදවතක් තියෙන මගෙන්ම සැනසෙන කෙනෙක් කරලා දෙන්න කියලා ඔයාලත් ප්‍රර්තනා කරන්න 😢😢😢.

    • @notopic7475
      @notopic7475 4 หลายเดือนก่อน

      Ehema venava

  • @nisalchamika4820
    @nisalchamika4820 11 ชั่วโมงที่ผ่านมา

    මේ විඩියෝ එක බලලා බලාපොරොත්තු වෙන හැමෝටම එයාලගෙ ආදරෙ අවංකව ලැබෙන්න ඔනේ❤

  • @ramyawedage22
    @ramyawedage22 8 หลายเดือนก่อน +27

    නමෝ බුද්ධාය. ආදරණීය විශ්වයේ සියලු දෙනාගෙම යහපත් ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉෂ්ට වේවා. ආදරණීය විශ්වයට ස්තුතිවන්ත වේවා. ස්තුතියි. ස්තූතියි. ස්තුතියි. 🙏🙏🙏

  • @nadinadi2726
    @nadinadi2726 2 หลายเดือนก่อน +11

    මගෙත්, අනිකුත්, සියළුම දෙනාගේ සියළුම සිතුම් පැතුම් ඉටුවේවා!!. මේ මහා බලගතු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️🙏🏻

  • @achaladesilva6132
    @achaladesilva6132 8 หลายเดือนก่อน +32

    නමෝ බුද්ධාය. ! ආදරණීය විශ්වයේ සියලුම දෙනාගේ ප්‍රාර්ථනා ඉෂ්ට කර දුන් ආදරණීය විශ්වයටත් ඔබටත් ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏 ❤️ 🙏❤️ 🙏❤️ 🙏❤

    • @SuthaSutha-lu3om
      @SuthaSutha-lu3om 8 หลายเดือนก่อน

      මල්ලි මට දිෂාන් මල්ලිගෙ නබොර දෙනකෙ

    • @ThisaraDandeniya-qw5jh
      @ThisaraDandeniya-qw5jh 8 หลายเดือนก่อน

      ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @විහගි
    @විහගි 5 หลายเดือนก่อน +18

    මගෙ bf ගෙන් 2024.7.23 උදේ 8.26 ඉදලා මේ දැන් වෙන කම් මට කෝල් එකක් නැ 😭😭😭😭😭 අද 26 අනේ මට බයයි එයාගෙ ෆොන් එක වැඩ නැ එයා ගැන අහන්න කෙනෙක් නැ.😭😭😭😭😭 එයාගෙ අම්මා තාත්තා දෙන්නත් නැ 😭😭😭😭😭 මට පිස්සු වගෙ මම මොනවා කරන්නද කියලා හිතා ගන්න බැ. 😭😭
    විෂ්ව මාතාවගෙ පිහිට එයාට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏කරදරයක් වෙන්න එපා 🙏🙏🙏🙏
    ඉක්මනින් මට එයාගෙන් කෝල් එකක් එන්න කියලා පාර්තනා කරන්න කෝ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @erandifernando8266
      @erandifernando8266 2 หลายเดือนก่อน +1

      ඔයාගේ ප්‍රාර්ථනාව ඉක්මනින්ම ඉටු වේවා

  • @thamalirashmika6960
    @thamalirashmika6960 8 หลายเดือนก่อน +13

    මේක ඇත්තක් මේක මං කරල තිබුන technique එකක්.හරියටම හරි.

  • @ThanujaUdayanganee
    @ThanujaUdayanganee 4 วันที่ผ่านมา

    මම අද මේ වීඩියෝව දැක්කේ .මාත් කරලා බලනවා මගෙත් ආදරය නැවත ලබා ගන්න.. ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️❤️🙏🙏

  • @maheshadushmanthi5354
    @maheshadushmanthi5354 6 หลายเดือนก่อน +17

    මේක හරියටම හරි .මන් මෙක කරලා දවස් 3ක් යද්දින් තමා මන් ඉල්ලපු දේ මට විශ්වය දුන්නේ .විශ්වාසය තමා වැදගත් .විශ්වයට ස්තුතියි 🙏

  • @isharamadurangi716
    @isharamadurangi716 2 หลายเดือนก่อน +2

    ව්ෂ්ව මාතාවට ස්තූතියි මමත් කරලා බලනවා එයාගෙන් කොල් එකක් එන්න කියලා ප්‍රාර්ථනා කරන්න දෙවි පිහිටයි,,🙏🙏🙏🙏

  • @최선규-g7u
    @최선규-g7u 8 หลายเดือนก่อน +15

    මගේ බලාපොරොත්තු සියල්ලක්ම ඉශ්ඨ කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ❤

  • @HiruWithanage
    @HiruWithanage หลายเดือนก่อน +1

    මේක හරියටම හරි
    විශ්ව මාතාවට ස්තූතියි.... ❤

  • @KusumaSoma
    @KusumaSoma 4 หลายเดือนก่อน +5

    හදවතින්ම ස්තුති මගේ උතුම් විස්ව මාතාවටත් ආදරනීය විස්ව නාලීකාවේ ආදරනීය ඔබ තුමාලාත්. හෙමදේම අපිට ලබා දෙමින් අපි දියුනුවෙන් දියුනුවට පත් කරමින් අපේ බලාපොරොත්තු ඉටු කර දුන් විස්වයට හදවතින්ම ස්තුති.ස්තුති.ස්තුති.

  • @SujiwaLasanthi-e4o
    @SujiwaLasanthi-e4o 2 หลายเดือนก่อน +2

    මට මේ වීඩියො එක බැලීමට සැලැස්සු ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏

  • @Nisha-rv6xb
    @Nisha-rv6xb 8 หลายเดือนก่อน +14

    මං ගොඩක් ව්ස්වාස කරනවා මට මේ දේවල් සාර්ථක වෙලා තියෙනවා ❤ මං ගොඩක්ම ව්ෂ්වය ව්ස්වාස කරනවා ආදරනිය ව්ෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී 🙏❤🌷🌍🦋

  • @GayanSanjeewa-ww2jz
    @GayanSanjeewa-ww2jz หลายเดือนก่อน +2

    මාගේ බිරිඳ අග හිඟකම් වලින් ගොඩ එන්න කියලා ගියා දරුවෝ තුන් දෙනා මට බාර දිලා ගියා රට රැකියාවකට....අද මායි දරු තුන් දෙනයි අන්ද මන්ද ලෙස තනි වෙලා...එයාට දෙන් ඕනි තරම් ආදරය කරන්න කතා කරන්න අය ඉන්නවා..මායි මගේ අසරණ දරුවෝ තුන් දෙනා අද වෙනකුට අමතක කරලා දාලා....මෙය දකින ඔබ සැමදෙනා පුළුවන් නම් මට ආසිර්වාද කරන්න..නැවතත් මට ,,,දරුවන්ට ඒ ආදරේ ලැබෙන්න කියලා...අපෙ සිතට එන සතුටක් ගානෙ ඔයාලා සෙමඩෙනාට පිං සිද්ද වේවි😢😢😢😢😢 ඔයාලට....

  • @ශෙනූ237
    @ශෙනූ237 3 หลายเดือนก่อน +4

    මේක හරියටම හරි ගියා මන් හිතෙ ලොකු විශ්වාසයකින් මේක කරා❤
    මේක කරල මන් ඒ කොලෙ ලොකු හිතෙ විශ්වාසයකින් කොට්ටෙ යටින් තිබ්බා ඒ තියලා ටික වෙලාවක් යනකොට එයාගෙන් මට කෝල් එකක් ආවා🙏❤️
    ස්තූතියි විශ්වයට
    ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි🌻🤍🙏

  • @B.WSomawathi
    @B.WSomawathi หลายเดือนก่อน +2

    තරහ.විි.ඉන්න.ඕනම.කෙනෙකුට.මෙය.හරියනවද.කියල.පිලිතුරක්.දෙන්න..යේසු.පිහිටයි...🎉🎉🎉🎉🎉

  • @mgvthilanka1035
    @mgvthilanka1035 2 หลายเดือนก่อน +5

    mek man kara meka aththa hariyatama hari...බොහොම ස්තූතියි විශ්ව මාතාවට ...adaraneeya wishwaya karana malli oyata godak ස්තූතියි godak pin...🙏 ❤

  • @hashinianuruddika4124
    @hashinianuruddika4124 11 วันที่ผ่านมา +1

    මගේ ආදරණීය ලහිරු අයියාගෙන් මට ඇමතුමක් ලබාදුන්නාට ස්තුතියිවන්ත වෙමි.🙏♥️🌸

  • @RenukaRenuka-wy1ct
    @RenukaRenuka-wy1ct 2 หลายเดือนก่อน +3

    මට මම ආදරේ කරන කෙනාගෙන් කෝල් එකක් අද ලැබේවා විස්වාමතාවට ඉස්තුති වේවා ❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻ඉස්තුති වේවා ❤️❤️🙏🏻🙏🏻ඉස්තුති වේවා ❤️❤️❤️🙏🏻🙏🏻ඉස්තුති වේවා ❤️❤️❤️🙏🏻🙏🏻

  • @erandifernando8266
    @erandifernando8266 2 หลายเดือนก่อน +2

    මේ දේවල් කියලා දුන්නට ගොඩාක් ස්තුතියි ආදරණීය විශ්ව මාතාවට ස්තුති වේවා❤

  • @Dewmi-04
    @Dewmi-04 หลายเดือนก่อน +2

    මෙක විශ්වාසයෙන් කරන්න ප්‍රතිඵල තියනවා.....💗

  • @ideastreetbysamannagahawat9241
    @ideastreetbysamannagahawat9241 หลายเดือนก่อน +1

    ආදරණීය විශ්වයට ස්තුතියි...මගේ sha ගෙන් 2 වැනි වතාවටත් ඇමතුමක් ලබා දිම පිලිබදව

  • @vishmihansika2209
    @vishmihansika2209 8 หลายเดือนก่อน +20

    Mage මෙන්ම සියලුම දෙනාගේ සිතුම් පැතුම් ඉෂ්ට වේවා .mage iganim කටයුතු සාර්ථකව kara ගැනීමට heki වේවා .vishwa mathawata අනෙක වරක් sithuthi sithuthi sithuthi

  • @ramyajayalath9975
    @ramyajayalath9975 8 หลายเดือนก่อน +10

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏
    ආදරණීය විශ්ව නාලිකාව කරන ආදරණීය පුතේ ...❤️❤️❤️❤️❤️❤️❤️
    මට මුදල් ප්‍රශ්නය ටික විසදා දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සියලුම දෙනාම බලාපොරොත්තු වන විදියට සියලුම යහපත් බලාපොරොත්තු ඉටුවෙිවා කියා ප්‍රාර්ථනා කරනවා .විශ්ව නාලිකාව කරන ආදරණීය පුතගේ සිතන පතනා යහපත් සිතුම් පැතුම් එලෙසින්ම ඉටුවෙිවා කියා ප්‍රාර්ථනා කරනවා පුතේ ඔයාලා සියලුම දෙනාට උතුම් වූ දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව රැකවරණය ආශිර්වාදය නිරතුරුවම ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandralatha4009
    @chandralatha4009 3 หลายเดือนก่อน +4

    Meka සහතික attha...karla balnna mata 100% hari..විසවයට ස්තුතිය ...

  • @SupuniWickramaarachchi
    @SupuniWickramaarachchi 6 วันที่ผ่านมา

    ආදරණීය විශ්වය ට ස්තූතියි ..මට මගෙ ආදරේ ලබා දෙන්න

  • @Krishnakumaribandara
    @Krishnakumaribandara 8 หลายเดือนก่อน +5

    නමෝ බුද්දාය.. මගේ දුඹුරු ඇස් මට අවන්කවම ආදරේ කරනවට ඔහු ගැන හැම ඇත්තක්ම මට කිව්වට විශ්වයට ස්තුතියි

  • @RajapakashRaju
    @RajapakashRaju 5 หลายเดือนก่อน +2

    මම මෙි විදිහට ආදරණිය විශ්වය ගැන ඉතාම ආදරයෙන් විශ්වාස කරගෙන කරා වරැ තුනයි ගියේ මගේ සූකිරි මට කථා කලා ඒ වගේම මගේ චුටි පැටියත් කථා කලා එයාල නැතිව මට පිස්සු වාගේ හිටියේ මම අද ඉන්නේ ගොඩාක් සතුටින් ඔයාලට විශ්වයේ ආශිර්වාදය ලැබෙිවා ගොඩාක් පිං මගේ සහෝදරයා

  • @Pasindumaleesha-j4u
    @Pasindumaleesha-j4u 3 หลายเดือนก่อน +9

    අනේ මන් අවුරුදු 5ක් ආදරේ කරපු කෙනා එක පාරට වෙනස් උනා ගෙදර අය නිසා .එයාට දැන් මාව පෙන්න්නවත් බැ .අනේ ආය මට එයාගේ ආදරේ ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරන්න 🥺

  • @NilukaDamayanthi-f9x
    @NilukaDamayanthi-f9x 24 วันที่ผ่านมา

    මෙික ඇත්තම ඇත්තක් ,මට මෙික හරි ගියා.ඔයාලට ගොඩක් පිං ,විශ්ව මාතාවට ස්තූතියි❤

  • @SurangiMadushika-fw5ly
    @SurangiMadushika-fw5ly 3 หลายเดือนก่อน +4

    මටත් හරිගියා.ස්ත්තී විශ්ව මාතාවනි

  • @InokaPriyadarshani-j9z
    @InokaPriyadarshani-j9z 2 หลายเดือนก่อน +1

    ව්ශ්ව මාතාවට ස්තුතියි ...මේ වීඩියෝ එක පෙනෙන්න සැලැස්සුවට...මගේ පාර්තනාව ඉටුවේවා

  • @NadeeshaPriyadarshani-p6y
    @NadeeshaPriyadarshani-p6y 3 หลายเดือนก่อน +3

    මමත් අද මෙක කරනවා....මගෙ බලාපොරොත්තු ව ඉටූ කරලා දෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... අනිත් හැමදෙනා ගෙම ප්‍රර්දනා ඉටූවෙවා ❤විශ්වයට දහස දහස් වාරයක් ස්තුතියි

    • @induminiliyanage7720
      @induminiliyanage7720 3 หลายเดือนก่อน

      ඔයාට මේක හරිගියාද

  • @shashipaba7417
    @shashipaba7417 2 หลายเดือนก่อน +2

    මගේ හිතේ තියෙන වගේ ලස්සන ආදරයක් මට ලබාදුන් මේ ආදරණීය විශ්වයට ස්තූතිවන්ත වේවා🙏❤️

  • @ranjanirajapaksha522
    @ranjanirajapaksha522 8 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි, අනන්ත වූ විශ්වයේ පවතින සුභවාදී ශක්තියේ ආශීර්වාදය සියලු දෙනාටම ලැබේවා, සියළු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා,

  • @lakshikaswarnamali7600
    @lakshikaswarnamali7600 3 หลายเดือนก่อน +2

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි!

  • @Hanzzz_04
    @Hanzzz_04 3 หลายเดือนก่อน +3

    මේකනමී මහා ප්‍රාරාතිහාරයක් .විශ්ව මාතාවට ස්තූති වන්ත වේවා! ස්තූති වන්ත වේවා!.ස්තූති වන්ත වේවා!.

  • @ShamilaWijemanna
    @ShamilaWijemanna 3 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතීයී ස්තූතීයී 🎉❤🎉❤🎉 ...ඒ වගෙම ඔබ තුමාට ගොඩක් ස්තූතීයී ස්තූතීයී ස්තූතීයී ස්තූතීයී ස්තූතීයී 🎉❤🎉❤🎉 මේ දේවවල් බොරු නෙවෙයී🎉🎉🎉❤❤ මම කරල තියෙනව හරියටම වෙඩ කරනවා විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතීයී ඔබ තුමාට ගොඩක් ස්තූතීයී ස්තූතීයී ස්තූතීයී ස්තූතීයී 🎉🎉🎉🎉❤❤❤ තවත් නොදන්න අයට කියල දෙන්න ඔබ තුමට විහිවයේ ආශිර්වාද ලබා දුන්නාට විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතීයී 🎉🎉❤🎉❤

  • @ramyalathagunasekara6289
    @ramyalathagunasekara6289 8 หลายเดือนก่อน +6

    ආදරණීය විශ්ව මාතාවගේ බලයෙන් ලෝවාසි සියලු දෙනාගේ සියලු බලාපොරොත්තු ඉටුවේවා ඒවගේම මාගේ බලාපොරොත්තු ඉටුවේවා මගෙ පුතාගෙ බලාපොරොත්තු ඉටුවේවා .මට මේවෙනකොට ලබාදුන් සියලුම දේට ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏

  • @TheMoon-hi5pz
    @TheMoon-hi5pz 2 หลายเดือนก่อน +2

    මට විශ්වමාතාව ගොඩක් දේවල් දුන්නා ඒ හැමදේටම ගොඩාක් ස්තූතියි ❤❤❤❤

  • @prasadijayawardana
    @prasadijayawardana 3 หลายเดือนก่อน +5

    මේ 12 වේනිදාට මාස දෙකක් මාත් එක්ක කතා නොකර ....මාස හතක විතර ඉදන් මාව බ්ලොක් කරලා තියේන්නේ මේක අද මන් කරනවා විශ්ව මාතාවණි මට මගේ ආදරේ මගේ ආදරණිය අප්පච්චි ඒ විදිහටම ලබා දිපු නිසා මේ විශ්වයට ස්තූති වන්ත වේමි.....❤

  • @madusha9902
    @madusha9902 23 วันที่ผ่านมา

    මට පිහිට වෙන්න විශ්වය . මගෙ මානසික සුවය , සතුට මට ලබාදෙන්න .ආදරණීය විශ්වය මම පිහිට වෙත්වා !

  • @hasinirathnasiri273
    @hasinirathnasiri273 8 หลายเดือนก่อน +12

    සියලු දෙනාටම සුභ උදෑසනක් වේවා ❤🙏❤
    සියලු දෙනාගේම හිතේ තියෙන සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා ❤🙏❤
    සියලුම දෙනාගේම ලෙඩදුක් දුරුවේවා 🙏🙏🙏
    ඔබට අනේකවාරයක් ස්තූතිවන්ත වෙනවා❤🙏
    මාගේ විශ්වයටත් අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️💕💫🙏💥

    • @depekaaldepeka8599
      @depekaaldepeka8599 8 หลายเดือนก่อน

      අාදර්ශවත් විඩියො ඔයාලටත් ඝ්තුතියි

  • @Tharushi-h8b
    @Tharushi-h8b หลายเดือนก่อน

    මේක ඇත්ත විශ්ව මාතාවට ස්තුති වේවා මගේ සියළුම නමස්කාරය වේවා මගේ යි සැමියාගෙයි පවතින සියළු කරදර දුරුකර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් පාසාම ස්තූතියි

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 3 หลายเดือนก่อน +3

    මට ආදරය සතූට සැනසීම ලඛා දූන් ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි මමත් කරලා බලන්නම් හරි ගියොත් මෑසෙජ් එකක් දාන්නම් ඔබ තූමාටත් ස්තුතියි ❤❤❤❤❤