Crabs Curry With Suwadel Rice 🦀 (යකෙක් කන්න බඩගිනි )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 มี.ค. 2022
  • රසවත් කකුලුවෝ curry ක් එක්ක සුවදැල් බත් ටිකක් තිබුනහම හරිම රසයි.ගෙදර නිවාඩු දවසකට try කරලා බලන්න.එක පිලිවලට අවශ්‍ය කරන දේවල් සදහන් කරනවා video එක බලන්න ස්තුති.හැමදෙනාටම
  • บันเทิง

ความคิดเห็น • 430

  • @pradeepikanishani156
    @pradeepikanishani156 2 ปีที่แล้ว +5

    Niyamai කටට කෙල උනනව දෝණි පැටියා ශෝක් හැමදාම සතුටින් ඉන්න තුන් දෙනාට බුදු සරණයි

  • @priyangikafernando4542
    @priyangikafernando4542 2 ปีที่แล้ว +23

    දෝණි බබාට ඇස්වහක් කටවහක් වදින්න එපා .තාත්ති වගේ ලොකු වෙනකොට කෑම හදලා අපිට පෙන්නන්න.මම හැමදාම ඔයාට තමා මැසේජ් ලියන්නේ.ආදරෙයි ගොඩා...ක්.💕💕💕💕💕💕

  • @shantharanaweera4741
    @shantharanaweera4741 2 ปีที่แล้ว +2

    ඔයා හොදට පැහැදිලි කරනවා හොදට ඒ වැඩෙි කරනවා thank you very much gayan.

  • @tharangalakmal1432
    @tharangalakmal1432 ปีที่แล้ว

    Me tika kalayak wenawa ayyalage video balanna aran.harima lassanai.chuti doni harima hurathal.hamadamath oya wage sathutin inna labewa kiyala pathanawa.budu saranai ! Thundenatama .💖💖😊😊

  • @priyanthimanike8905
    @priyanthimanike8905 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි වීඩියෝ එක
    Nice family
    Great
    Lovely 🥰💝🌸🌸🌸

  • @babidushan8787
    @babidushan8787 2 ปีที่แล้ว +2

    නියමයි අයියා .. හරිම ආසාවෙන් බලන්නෙ ❤❤

  • @DaysofaMarineEngineer
    @DaysofaMarineEngineer 2 ปีที่แล้ว +25

    සති අන්තෙ නිවාඩු දවස් දෙකේ ආරාධනා පෙනීසිටීවි කියලා හිතුව විතරයි....මේන් ඇවිල්ලා මැණික් කැටේ....❤️❤️❤️

  • @tekniudayangani2805
    @tekniudayangani2805 2 ปีที่แล้ว +3

    බලන් ඉදලා බඩ පිරෙනවා මාත් හදනවා ගොඩක් ලස්සනයි බබා බුදුසරණයි ඔයලාට

  • @srimathirupasinghe
    @srimathirupasinghe 2 ปีที่แล้ว +1

    Mmm chef gayan ge aluthma recipe eka crab curry 🦀 suwadath denenawa wage😊ammooo doni adarei manika ❤️💕thank you ayya 👍budusarani 🙏💚

  • @malki2307
    @malki2307 2 ปีที่แล้ว +2

    ෂා නියමයි...සතුටුයි ..තෙරුවන් සරණයි සුදු දෝනිට❤🌹

  • @rohinimalkanthi8190
    @rohinimalkanthi8190 2 ปีที่แล้ว

    Wooow niyamai supiri kemak thunuruwan saranai oyala 3denatama godak adare parissamen sthutin nirogiwa inna lebewa jevithe hemadamat

  • @samanmeepegama3433
    @samanmeepegama3433 2 ปีที่แล้ว +2

    රංගනයට වාගේම ඉවුම්,පිහුම් වලටත් දක්ෂයි වාගේ.අයියා. හැමදාමත් සතුටින් ඉන්න.බුදුසරනයි අයියා ටත්,අක්කා ටත් පුංචි රෝසමලටත්😘😘

  • @sewwandihansini5690
    @sewwandihansini5690 2 ปีที่แล้ว

    හැම video ekakma api balanva godak asaven .budu saranai oyala thundetama♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @rashmikawshalya5108
    @rashmikawshalya5108 2 ปีที่แล้ว +2

    ඔයාලගෙ විඩියෝ හරිම ශෝක්..ඉවර වෙනකල්ම බලන්න හිතෙනවා..ආරදනා බබත් හරිම cute💗💗

  • @suga3572
    @suga3572 2 ปีที่แล้ว +20

    කකුලුවෝ කන්න ගිහාම තමා එපා වෙන්නේ ... රසයි හැබැයි .. ආදරෙයි හැමෝටම ...😘😘😘😘 බුදු සරණයි

  • @skaluar
    @skaluar ปีที่แล้ว

    Your videos are simple. effortless and unpretentious, showing a genuine family life. Wish all of you the best. May the triple gem bless you and protect your family always.

  • @inokashewanthi362
    @inokashewanthi362 2 ปีที่แล้ว

    Matale people can cook well grate work and lovely family love your little doni butterfly

  • @nirupikaamali1266
    @nirupikaamali1266 2 ปีที่แล้ว

    Thank ayiye hoda padamak kiyala dunne oyala thun denathma bs thuthi bonithta godak adarei

  • @thathsara2813
    @thathsara2813 2 ปีที่แล้ว +5

    හැමදාම සතුටින් ඉන්න. බුදු සරනයී🙏😍❤️

  • @sanjeewabandara6956
    @sanjeewabandara6956 2 ปีที่แล้ว +7

    යකෙක් කන්න බඩගින්නක් ආවා.. 🤣🤣 බුදුසරනය් ඔයාලට . සුදු මැනික ආරාධනා ආදරෙයි 😘😘😘

  • @isurikarathnayaka5788
    @isurikarathnayaka5788 2 ปีที่แล้ว +4

    අනේ හරි ෂෝක්...ආරාධනා මැණික නම් ෂෝයි😍😍😍😍

  • @sajeedezoysa9229
    @sajeedezoysa9229 2 ปีที่แล้ว +5

    හරිම ශොක් crab රෙසිපි එකක් අපිත් අනිවාර්යයෙන් හදලා බලනවා ... බොහොම ස්තුතිය අක්කි , අයියා , ආරාධනා punchi doni හැමදාම පරිස්සමෙන් ඉන්න අපි හැමදාම ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️🌹🌹🌹🌹 ,

  • @shanthidaniel5135
    @shanthidaniel5135 2 ปีที่แล้ว +1

    ඔන්න අපේ wadda අදත් රස කෑම ක්‌ hadannai යන්නේ 👍🏼👍🏼supery 👌

  • @shamalikumari3055
    @shamalikumari3055 2 ปีที่แล้ว

    Woow chathu akki lucky...ayaywa hambawenna...Nice family 👪

  • @sujeewawijesiriwardana6056
    @sujeewawijesiriwardana6056 2 ปีที่แล้ว

    Thundenama harima lassanai. Aradana manikata budusaranai❤️🙏

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว +1

    ඇත්තටම නියමයි බුදුසරණ යි ඔයාලට

  • @terranceterrance8345
    @terranceterrance8345 2 ปีที่แล้ว +2

    Nice food...good luck happy family....

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +3

    Wow looks delicious yummy

  • @srimalikumari2154
    @srimalikumari2154 2 ปีที่แล้ว +22

    කකුළුවො කරි එක නම් රස පාටයි.💖💖 චූටි දෝණි හරිම කියුට්.

  • @chandrikaperera6969
    @chandrikaperera6969 2 ปีที่แล้ว

    Kakkutta raha patai apa doni manika dan loku lamayak තනියම kanwa budusarani doni පරිස්සමෙන් සතුටින් ඉන්න අදරෙයි 💕💕💕

  • @nilushanilusha4061
    @nilushanilusha4061 2 ปีที่แล้ว +1

    සුපිරි ,ලන්කාවට ගිහින් හදනවා,ආදරෙයි චුටි මැනික

  • @sadewubihansha8682
    @sadewubihansha8682 2 ปีที่แล้ว +1

    Rasa patai godak. Aiya rasats Kema hadanawa. Akkata hodai ethin. Adarei oya 3n denatama. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kumariweerasekara1714
    @kumariweerasekara1714 2 ปีที่แล้ว

    Woooow nice
    God bless all off family....
    ❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🌹🌹🌹

  • @rarashanjana4803
    @rarashanjana4803 2 ปีที่แล้ว +54

    කියා දෙන්න ආදරේ තරම් ඒකේ අයියා ගේ රංගනයනම් අතිවිශිෂ්ටයි අයියේ. 👍👍👍👍

    • @wrrtsfgh6863
      @wrrtsfgh6863 2 ปีที่แล้ว +1

      ඔයාඅරඉෂ්ෂරනෝනත්එක්කඉව්වද

    • @tharinduts2000
      @tharinduts2000 2 ปีที่แล้ว

      එයා හොද නල්‍ර එලුවා

    • @ammapana1856
      @ammapana1856 2 ปีที่แล้ว

      Ane mata penna be

  • @diluweerasinghe8179
    @diluweerasinghe8179 2 ปีที่แล้ว

    Ape punchi paula...hamadamath wage adarei hamadamath....teruwan saranai...ayya,akki & panchi...🌹🌹🌹🌹🌹

  • @nikeshalasadarenu8854
    @nikeshalasadarenu8854 2 ปีที่แล้ว

    Woww rasa patai ada kema eka aniwaren try kranawa adarei thun denatama

  • @thakshilaudayangani7391
    @thakshilaudayangani7391 2 ปีที่แล้ว

    Theruwan saranai thun dentm.....adareiii.aradhana menika adarei doniyooo gdk gdk😘😘

  • @saduimasha9266
    @saduimasha9266 2 ปีที่แล้ว +1

    "Kiya denna adare taram"tele drama eke ayyage actin nam superb.budu saranai ayye oyala 3 denatama.hemadamat satutin enna.

  • @shantharanaweera4741
    @shantharanaweera4741 2 ปีที่แล้ว +3

    දුවටත් ලොකු වෙනකොට හොදට උයන්න පුරැදු කරන්න. ඒක ගොඩක් වටිනවා දරැවාගේ ජිවිතයේ ඉදිරි ගමනට. අධ්‍යාපනය වගේ ම දුවට පුතාට මෙි හැම දෙයක්ම පුරැදු කරවන්න. ඒක තමයි ජිවිතය කියන්නේ. සතුටින් ගත කරන්න .

  • @arunashantha4562
    @arunashantha4562 2 ปีที่แล้ว

    Harima lassanai aradana patiya godak adarei huru buhuti patiya budu Saranai patiyo

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana8888 2 ปีที่แล้ว

    Tharuwan saranai seyalu danatama parissamata kanna good bayi🙏😀😀😀😀😀😀

  • @pathmagurusinghe4832
    @pathmagurusinghe4832 2 ปีที่แล้ว

    Oyala dakkahama aadare hithenawaa. Hamadaama sathutin Inna. Budusaranai ❤

  • @user-sb85shan15
    @user-sb85shan15 2 ปีที่แล้ว +8

    ගයාන් බොසා මට ඔයාව පේන්න බෑ ඕයී සිරාම 🤣🤣 ඒ තරම් සුපිරි රංගනයක් දෙනවා මැර සීන් පට්ට ❤️❤️👍

  • @shehanidilshika5495
    @shehanidilshika5495 2 ปีที่แล้ว

    හැමදාම සතුටින් inna aiya akki... bs

  • @dalsisamarasinha5314
    @dalsisamarasinha5314 2 ปีที่แล้ว +1

    බුදු සරණයි හැමදාමත් සතුටින් ඉන්න ,චුටි මැණික සෝයි ගොඩක් ආදරේයි ඔයාලාට 💖💖💖💖💖💖

  • @nilmini3408
    @nilmini3408 2 ปีที่แล้ว

    Chathuri akke oyata mama godak adaraii aradana doni parissamin sathutin inna ammai appachi ekka budu saranai 3 denatama

  • @gailgailgrero9373
    @gailgailgrero9373 2 ปีที่แล้ว +3

    Very Simple and down to earth family. Love you all. God bless.

  • @chrishanthiwijesinghe1679
    @chrishanthiwijesinghe1679 2 ปีที่แล้ว +9

    ආරාධනා ගයාන්මයි. අම්මෝ තාත්ති ගෙ අච්චුව.
    ලස්සන බබා. God bless ammi, thaththi and baby ❤️

  • @ayeshamaduwanthi3110
    @ayeshamaduwanthi3110 2 ปีที่แล้ว +1

    ආසම පවුලක් බුදුසරණයි ❤️❤️

  • @nadeeshananayakkara7301
    @nadeeshananayakkara7301 2 ปีที่แล้ว +5

    KDAT act එක සුපිරි...හරිම තාත්විකයි.👍👍👍😍😍

  • @user-bw7jh9in6c
    @user-bw7jh9in6c 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි ආදරේ ඔයාලා තුන් දෙනාටම ..බුදු සරණයි .❤❤

  • @shamadias4588
    @shamadias4588 2 ปีที่แล้ว

    Good blessing your family good kooking

  • @study_my_way106
    @study_my_way106 2 ปีที่แล้ว +2

    ඔයාලගේ ගෙදර හරි ලස්සනයි ! ආරාධනා බෝලෙ වගේ...එයාට දැන් හොඳට තේරෙනව ❤

  • @lashiniimesha5961
    @lashiniimesha5961 2 ปีที่แล้ว

    Woow beautiful family
    Mn asam rangana shilpin dennek donith lassani bs oyalt hemadam sathutin inna

  • @dilmimadushani3174
    @dilmimadushani3174 2 ปีที่แล้ว +1

    පරිස්සමෙන් ඉන්න. බුදුසරණයී. මැණික් කැටේත් අද වැඩ. Lovely family. ❤️❤️❤️

  • @priyangakumari3338
    @priyangakumari3338 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි !!! ඔයාල තුන් දෙනාටම ආරාධනා 😘

  • @chathusagara4196
    @chathusagara4196 2 ปีที่แล้ว

    Adarei adarei godaaak Bs ❤❤❤❤

  • @Amasha.349
    @Amasha.349 2 ปีที่แล้ว +2

    අපරාදේ අයියේ චෙෆ් කෙනෙක් වුනානම් මරු .බුදුසරණයි තුන්දෙනාටම .ඉදිරිය වාසනාවන්තවෙව

  • @kalpanikalpani5360
    @kalpanikalpani5360 2 ปีที่แล้ว

    Ape manika den tika tika loku wenava deviyangema pihitai parissamin enna manika jesu pihitai oyalata hemadamat satutin enna labeva

  • @lakminiramanayaka9085
    @lakminiramanayaka9085 2 ปีที่แล้ว +1

    Love this ❤❤❤

  • @liannaplayfullday8384
    @liannaplayfullday8384 2 ปีที่แล้ว

    Anee harima rasata kaaama hadanawa.
    Aradhana patiya cutee
    God bless your family
    Love you aradhana❤️❤️❤️

  • @nadeeshakarunaratnne2502
    @nadeeshakarunaratnne2502 2 ปีที่แล้ว

    Sathutin parissmin inna 3denama.msg walata react danawata tnx akka&aiya.budusaranai

  • @dilrukshifernando4746
    @dilrukshifernando4746 2 ปีที่แล้ว

    Man asama family aka ..chuti doni harima sweet ❤ ..

  • @dilshakrishmali556
    @dilshakrishmali556 2 ปีที่แล้ว

    Gayan aiye oyage daksa thawaya wadi diunu karaganna puluwan wenna kiyala hadawatin parthana karanawa.aradana manika parissamin inna.oyala thun denata budu saranai.

  • @mihiranisamarasinghe5137
    @mihiranisamarasinghe5137 2 ปีที่แล้ว +1

    Mmmmm niyamai 😋😋😋

  • @gamingsana3167
    @gamingsana3167 2 ปีที่แล้ว

    Aiyata hodata uyanna puluwane...👍👍👍 mamath asai kakuluwo kanna....

  • @abiyabiy1706
    @abiyabiy1706 2 ปีที่แล้ว

    ලස්සනයි family එක බුදු සරනයි .

  • @eyashanahasheni8854
    @eyashanahasheni8854 2 ปีที่แล้ว +1

    Beautiful Family ❤

  • @swarnageeth6172
    @swarnageeth6172 2 ปีที่แล้ว

    ගයාන් හරි හොද කෙනෙක් වගේ. ගෙදරට වගේම ආශ්‍රය කරන අයටත් ලැදි බව පේනවා. බොරු කියන්න ඕනෙ නැහැනෙ ඉස්සර නම් මම යම් යම් හේතු නිසා ඔයාලට එච්චර කැමත්තක් තිබුනෙ නෑ. මම බැනලා comment කරලත් ඇති. ඒත් දැන් ගෙවන ජීවිතය දිහා බැලුවහම අපිටත් සතුටුයි. චූටි පැටික්කිත් හරිම ෂෝක්. හරිම හුරතල් පාටයි. දැක්කම ආදරේ හිතෙනවා. හැමදාම සතුටින් ඉන්න. ඔක්කොටම ආදරෙයි.ජයවේවා. තෙරුවන් සරණයි.

  • @dedhunudedhunu884
    @dedhunudedhunu884 2 ปีที่แล้ว

    Adarei sosa mala theruwan saranai 🥰🥰🥰🥰🥰

  • @anomakanthi8035
    @anomakanthi8035 2 ปีที่แล้ว

    Ane ithin ආරාධනා manika...adarei oyalata 💖💖💖💖💖

  • @gamagedona
    @gamagedona 2 ปีที่แล้ว

    Sudu doni so beautiful 😍 💖 Love you dear God bless you and your lovely family 👪 ❤ 🙏🏽

  • @malninisansala9360
    @malninisansala9360 2 ปีที่แล้ว

    Ane chooti manika budusaranai patiyo😘❤️adarei

  • @user-sn7dw2ec3g
    @user-sn7dw2ec3g 10 หลายเดือนก่อน

    Lassani akki oyaga family aka mama asama rosamalaga wada walta adari doni godak lassanata sindu kiyant danwa as wahak wadina apa oyalaga lassana kudu wata

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 2 ปีที่แล้ว

    Hareema rasae . Thank U 😊

  • @dilhaniweerasooriya1164
    @dilhaniweerasooriya1164 2 ปีที่แล้ว

    Sathutui aiya oyala inna widiya dekkama oya 3denata hemadama sathutuin inna lebewa God Bless you

  • @dharshaniewijayaratne2788
    @dharshaniewijayaratne2788 2 ปีที่แล้ว

    Interesting method.

  • @annegunasekara4421
    @annegunasekara4421 2 ปีที่แล้ว

    Mey wage wadakata out side thamay best.good luck.god bless you 🙏 ❤ ♥ 💖 ✨ 💕 🙏

  • @jayanichandima2690
    @jayanichandima2690 2 ปีที่แล้ว +1

    සතුටින් ඉන්න... දෝණි පැටියෝ උම්ම්ම්මා 😘😘😘😘😘

  • @chandrikafernando5521
    @chandrikafernando5521 2 ปีที่แล้ว

    Hari adaraniya paulak aradana manik oyata API godak adarei hamadama sathutin inna budusaranai ♥️🥰

  • @chamlikakannangara1996
    @chamlikakannangara1996 2 ปีที่แล้ว

    Harima නිහතමානී ආදරණීය පවුලක් ..akka ayye sudu menika hemotama godak adarei..parisamen inna.budu saranai..😘😘😘😘😘😘

  • @hasanthagayani9570
    @hasanthagayani9570 2 ปีที่แล้ว

    Hemodamath godak adarai thundenatama..parissamin enna budu saranai .manikata godak adari ❤❤❤😘😘😘

  • @deshaninavodya9599
    @deshaninavodya9599 2 ปีที่แล้ว

    Vedio marama lassanai

  • @kanchanak7096
    @kanchanak7096 2 ปีที่แล้ว

    Hmm rasai

  • @wmadushani6703
    @wmadushani6703 2 ปีที่แล้ว

    Wow,lassana family akak, 👪 ❤ 💙 ♥ bs

  • @kaushalyasuchithra6859
    @kaushalyasuchithra6859 2 ปีที่แล้ว +2

    යකඩෝ අපි වගේම තමා හති දාගෙන උයලා දුම් පිබ පිබ කනවා ඒ අස්සෙ අමතක වෙන පිගන් ගේන්න කකා ඉද්දිම දුවනවා...edit nathi vedio eka මරු ....

  • @sadamalikumari6969
    @sadamalikumari6969 2 ปีที่แล้ว

    Budu saranai very good family aderai hamadama

  • @udeshikasewwandi2085
    @udeshikasewwandi2085 2 ปีที่แล้ว +1

    Good happy family 😍😎

  • @rasikakumara4665
    @rasikakumara4665 2 ปีที่แล้ว

    Mama vadiyemme adrei aradhana manikata ❤️❤️💛💗😙😙

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 2 ปีที่แล้ว

    Maru adaren inna hamadama

  • @chandikamadushan3388
    @chandikamadushan3388 2 ปีที่แล้ว

    wooooww 😀

  • @renukadamayanthi21
    @renukadamayanthi21 2 ปีที่แล้ว

    ගොඩක් ආදරෙයි අපේ දෝනිට රස කැමක්සතුටින් ඉන්න තෙරැවන් සරනයි මම වාරියපොල රේණුකා

  • @supunmadushan1842
    @supunmadushan1842 2 ปีที่แล้ว

    බුදු සරනයි අයියේ හැමදාම සතුටින් ඉන්න

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 2 ปีที่แล้ว

    Ape aradanaduwata theruwan saranai 3 denatama 👌💖💖💖🌹

  • @ceylonhandmade2500
    @ceylonhandmade2500 2 ปีที่แล้ว

    wish you all the best Gayan aiya & your Family

  • @romenreng638
    @romenreng638 2 ปีที่แล้ว +2

    Asama family aka hemadamath kiyanawa ithin.hemadamath sathutinma inna oni dukak karadarayak nethuwa.Aradhana menika adarei godaaaaaaaaaaak.Budu saranai..Jesu pihitai..

  • @sahamapermarthnasahamaperm1854
    @sahamapermarthnasahamaperm1854 2 ปีที่แล้ว +2

    Very beautiful

  • @dilaashi4440
    @dilaashi4440 2 ปีที่แล้ว

    Harima ලස්සනයි අයියේ

  • @FathimaShema-me9fm
    @FathimaShema-me9fm 5 หลายเดือนก่อน

    Sha maara ලස්සනයි thanks

  • @renukakumuduni2303
    @renukakumuduni2303 2 ปีที่แล้ว

    Woow