Vinoda Ranga (විනෝද රංග) | Sasthara Aseema (සාස්තර ඇසීම ) | Sinhala Comedy Series
ฝัง
- เผยแพร่เมื่อ 10 มี.ค. 2021
- The show was played by Samuel Rodrigo (සෑමුවෙල් රොද්රිගු) / Annesley Dias (ඇනස්ලි ඩයස් ) / Berty Gunathilake (බර්ටි ගුණතිලක)
#VinodaRanga #sinhalacomedy #sinhalajokes
Restored from Torana Archives.
රූපවාහිනී සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය ටොරානා විඩියෝ මූවිස්. - บันเทิง
Thank you for all your comments really appreciate
ppĺaaappppppppppp
g
v@@mohomedrafeeek7470
@@chandradasachandradasa1758 qqqqqqqqqqqqqqQqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqQQqqqqQqqqqqqqqqqqqqQqqqqqqqqqqqqqqqqqq1qqqqqqqqqqqqqqqqqqqQqqqqqqqqqqq1aaaaa
මේ වගේ කලාකරුවො දැන් නෑනේ.... මේ මිනිස්සු ඇත්තටම කලාකරුවො ❤❤❤
බොරුව වුණත් අවංකව කරන්න oni ..මෙන්න සුපිරි විහිළු ..kunuharapa නැති නියම joke 👍👍❤️❤️❤️❤️
වාසනාවන් මේ මිනිස්සුන්ගෙ කටහඬ ඇහුනත් බඩ පිරෙනවා. ❤❤❤❤
මාරම ලස්සනයි මේවා තමයි පනයන විහිළු. 👍❤️❤️
හරිම විනෝදාත්මකයි ලස්සනයි. හරිම දක්ෂයි රඟපාන කලා කරුවන්
මෙහෙම රසාස්වාදයක් හිතට දෙන්න ආයෙබ නෑ මෙ රටෙ. 👌
මේ නියම විහිළු ඇත්තටම සතූටූයි දැක්කම මේ චරිත මවන ශිල්පීන්ව 😂😂😂👍👍👍❤
බංදු,ටෙනි වගේ කුනුහරුප,ගොන් ආතල් නෑ සුපිරි කොමඩි..👍🏅🏅🏆️🏆️
Ekaparatama naginna
👍👍👍
Ane palayan huththo yanna
😂
උංගෙ කොමඩිත් ආතල් පකෝ
සුපිරිම විහිළු. දැන් කාලෙට මේ වගේ සාන්තුවරු සෑහෙන්න ඕන වෙයි. 😂
රංවල මහත්තයත් ඉන්නවා...
*මෙන්න නියම විහිළු තහළු!*
දුවලා පෙන්නාහේ..පඬුරු දෙන්නාහේ...කීයක් ගියත් වාශ්ප කරන්නාහේ..අපි දුවන්නාහේ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣❤❤❤
😅😅😅😅😅😅😅😅😅
මෙන්න .. joke අද කාලේ .කුණුහරප වලට වඩා කොච්චර ලස්සනයිද
ජාලයට එක්කල සැමට ස්තුතියි ,, හරිම ලස්සනයි ,,, කිසිදු භාහිර වෙළද දැන්වීම් තොරව නිර්මාන බලපු යුගයක්. ලංකාවේ වටිනාම මෙහෙවරක් කල ශිල්පීන් සමගින් ටෙලිසිනේ යුගයේ වටිනාම දේ නාලිකාවල එක්වුනා,,,
Akanam aththa
මේ තමයි බාල මහලු තරුණ ඕන කෙනෙකුට ගැලපෙන විහිළු, මේවායේ අනං මනං වල් පල් නෑ, හරිම විනෝදාත්මකයි
Excellent humor, no filthy words, can enjoy with the family with little sons and daughters...
බැංකු කඩාතාහේ ..... බැංකුවක් කඩන්න කැමතිද 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
අම්බෝ බර්ටි අංකල්😙😍
Tjotipalaso gkalaktisse
No words to describe.absolutely fantastic.
Torana you do fabulous job for the people who were searching these videos including me,
Thank you, with respect
O u
London
Luton
ll
lkmkkkl.l.ñnññb
London
Luton
Ĺĺ
00000
❤
niente da dire raga...e un capolavoro.grande..da italia 🇮🇹
_හැම දෙයක්ම හොඳටම තිබුණ අපේ සුන්දරම කාලෙ !_
_අනේ අපොයි අද ?_
කවඩවත් නොමැකෙන චරිත 3 ක් විශිෂ්ඨ ❤❤❤
තව අවුරුදු 100 ගියත් මෙයාලට වැඩ තියෙනවා 😜😜😜😜
නියමයි තවත් තවත් දාන්න
කොරෝන අස්සෙ ලේ ටිකක් පිරිසිදු කර ගත්තා
විහිළු නම් විහිළු මේවා අහන්නඅහන්න අසයි වාසනාවන්
සැබෑ විහුලුව.මොනවා බැලුවත් එක පාරටම ටක් ගාල නගින එකක්.එක පාරටම නගින එකක්.
🤣🤭
Othena inna Lionel ranwala sir thama apita sangayanaya igennuwe. Niduk wewa. Sewoma nirogee wewa. Colombo anande giye un ethulu sewoma nirogee wewa. From europ.
Modern Sri Lankan crap can’t even compete with this kind of comedy ❤️❤️
d v
Cheers from Denmark 🇩🇰
Can you take me there? 😓
නියමයි තවදාන්න
ඉ
These three guys absolutely fantastic all there jokes related to real life. Each episode is different from others that's the great.Tho I left Sri Lanka very young age but I really enjoyed till today even it's repeated shows. I may be asking stupid question, is there anyone actors still living?
What an excellent acting of all artists
This is real magic people make Lough. This all are proportional actor.s. I respect u all off you.
Love from Dubai
Sweet. Sweet sweet. No more words. This is real sri Lankan jokes.
Thank you 🙏😀😄😀😀
meqata api ebema sama wedenawa harima lassanai thanks a lot
Stunning
From Canada 🇨🇦
Old is gold
🤩🤩Ela niyami
Ithama vishista kala karawan resak. ..
Lankawa beheuna dakshama vekata naluwo 3a.aynuth barte gunathilaka lankawa dakshama vekata naluwa.tharagayakna.
I really like the comedy series off Anesly, Samuel, and Birty
During my young days I never miss their programs
Thank you for bringing back the old memories to life again
Old is gold!
මරු සාස්තර බැලිල්ල 🤣🤣🤣🤣🤣🤣🤣
මේ මනුසයෝ අපි හිනැස්සුවට දැන් ජිවතුන් අතර නෑ
බන්දුවගෙ ඒවට හිනායන්න නම් කිති කවාගන්න ඔිනැ.මේ අයගෙ මයිලක් තරම්වත් නොවටිනා එකෙක්.
👍👍👍👍👍
Hariyata hari
Aththatama,"meyalawa dakapuwama,,dukak athiwenawa,!"mewa apita,vitharai,,wasanawa thibune!",,samatama,,pin aithiwenawa,"niwanan sanasima labewa,, sthuthi,,, theruwan saranai
කොමා ටිකක් වැඩි නේද 😄
Ammmmo fighting cok 🌂🌂🌂🌂🌂🌂🌂🌂🌂🌂🌂🌂🌂🌂🌂🌂🙊
😂😂😂Great artists! RIP all of them.😢
Thank you for sharing this gold content 😍😍😍 Greetings from Qatar 🇶🇦
.. .
හදවතේ සදා රැඳුනු අමරණීය තුන් කට්ටුව ස්තුතියි විඩියෝ එක දැම්මට🙏👍❤️😂😂😂😂
සුපිරි
supiri set eka
හපොයි දෙයියනේ...
අන්තිමට
සෑස්තර කාරයන්ට වෙන දේවල්
Love from Canada!
Senasum susuman pavila
Thanks ❤️🤣
බැරිටෝන් පවුල් හවුල් කරන ආයතය 🤣🤣🤣🤣🤣🤣❤❤
Ammo pahara 😁😁😁
Benku kadanahey 😁😁😁
Ela
Niyama kalayak kisima wiyadhak nethi kalayak
Me Aya dakina kotath dukai
Mewa thama comedy
Niyamai.
😉😛 Beautiful 💓.
Ekanam atta
Niyama waddo.ada ayata harennath baha.menna wihilu.
Thank you so much for uploading. Really enjoyed watching Sri Lankan comedy.
❤️❤️❤️❤️❤️golden era
Ammo eh bashawa😂
👌 මරු
Nice💕
නියමයි..!
Excellent humor. can watch with growing sons and daughters....
නියමයි 👍
First class
මම නිතරම බලන්න එවා
🙏🙏🙏
❤️❤️
❤❤❤😂😂😂🎉🎉🎉 good job
ශ්‍රී ලංකා ටැක්ටර් තමයි sponsor
පැනල දුවන් නහි මාව තනිකරන් නහි 😂
බස් එකේ යන්න සල්ලි තියනවද?🙄
නැත්නම් පයින් යන්න.🤓😂😂😂😂😂😂😂
Parana vidoe ekak netha?
_" බොරුව උනත් අපි අවංකව කරන්න ඕනෙ"_
❤️❤️❤️❤️❤️
Mulu angem wihilu maru.
පතිරාජ සර්
Oyala wage rangana selpen Dan ne.visistai.
පෙට්ට්‍රල් නහි සෙඩ හී...
❤❤❤❤❤❤
Fighting cokkkkkk
👋
❤❤❤
A1y de de
😀😀
Jolly
😂😂😂😂❤️💎
🎉