Vinoda Ranga (විනෝද රංග) | Manamaliyak Seweema (මනමාලියක් සෙවීම ) | Sinhala Comedy Series

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 มี.ค. 2021
  • The show was played by Samuel Rodrigo (සෑමුවෙල් රොද්රිගු) / Annesley Dias (ඇනස්ලි ඩයස් ) / Berty Gunathilake (බර්ටි ගුණතිලක)
    #VinodaRanga #sinhalacomedy #sinhalajokes
    Restored from Torana Archives.
    රූපවාහිනී සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය ටොරානා විඩියෝ මූවිස්.
  • บันเทิง

ความคิดเห็น • 121

  • @ruwankumara318
    @ruwankumara318 8 หลายเดือนก่อน +7

    දැන් තියන කුනු හරප මල විකාර වගේ නෙමෙයි ඇත්තටම සුපිරිම විහිලු කතා මේවා.මේ නලු නිලියන්ට ඇත්තටම ස්තුති වන්ත වෙන්න ඔනා.

  • @samantennakoon3739
    @samantennakoon3739 6 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි හැමෝටම නිවන්සුව ලැබේවා.

  • @ashvlogs1654
    @ashvlogs1654 3 ปีที่แล้ว +46

    නියම කොමඩි ❤️❤️
    ඇනස්ලි සැමුවෙල් බර්ටි රජතුන්කට්ටුව ❤️❤️😍😍

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +38

    අද වෙනකොට මේ කවුරුත් නැ නේ ..අදටත් ඒ උනාට 😃 හිනාවක් මුවගට ගේන්න සමත් මේ කලාකරුවෝ...සතුට කියන්නේ පිනට..ඒ පිනෙන් අනේ මේ සියලු දෙනාටම නිවන් සුවයම ලැබේවා ලැබේවා ! 🌹❤🙏

  • @NiwanthaNilukaXYz
    @NiwanthaNilukaXYz 2 ปีที่แล้ว +45

    අද කාලේ තියන comedy කුනහරප විහිලු,මේව ඒවට සමකරන්න බෑ🙂 අද වනවිට මෙම කලාකරුවන් නොමැත. නිවන්සුව ලැබේවා සියලුදෙනාටම🏳️😥

  • @timestamplease
    @timestamplease 7 หลายเดือนก่อน +8

    Hammo😅 බොහොම ස්තුතියි අන්තර්ජාලයට මේවා මුදා හැරියට

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 8 หลายเดือนก่อน +19

    අප අතරින් සමුගත්තත් මෙතුමන්ලගේ විහිලු අදටත් අපි බලන්නේ හරිම ආසාවෙන් 😂😂😂😂😂😂😂😂

  • @lasithaedirisooriya5293
    @lasithaedirisooriya5293 2 ปีที่แล้ว +33

    මරු.. අද කාලේ comody මොනාද කියලා හිතෙනවා..

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 10 หลายเดือนก่อน +28

    චන්ද්‍රා කළුආරච්චි මහත්මිය දැන් එයත් ජීවතුන් අතර නැහැ ජීවතුන් අතර නැති සියළු දෙනාටම නිවන් සුව ලැබේවා

  • @saddangalawasantha7943
    @saddangalawasantha7943 3 ปีที่แล้ว +54

    සිනහවේ රජවරු ඇනස්ලි බර්ටි සැමුවෙල්..❤️

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk ปีที่แล้ว +14

    අපේ මුවගට සිනහවක් ගෙනෙන්නට සමත් වූ 💜වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම විකට නළුවෝ...😍🎬නිවන් සුවම ලැබේවා ඔබ සියල්ලන්ටම..🙏☸️ RIP🙏✝️

  • @ROSARIANS
    @ROSARIANS 3 ปีที่แล้ว +42

    Legends forever ..
    Kings of Comedy.

  • @pubudupemanath5262
    @pubudupemanath5262 2 ปีที่แล้ว +22

    අහිංසක කලාකාරයො

  • @luckydeepal4048
    @luckydeepal4048 2 ปีที่แล้ว +108

    ඇත්තටම මොන තරම් ලස්සනද...මේව තමයි යාළුවනේ නියම විහිළු කියන්නේ...බලන්න ඵක අසභ්‍ය වචනයක් කියනවද .දෙමාපියන්ට දරුවන්ට ඵකට ඉඳල බලල ඉල ඇදෙනකල් හිනාවෙන්න පුළුවන්...දැන් කරන වැඩසටහන් වලින් මිනිස්සු හිනස්සන්න හදන්නෙ කුණුහරුප කියල...👍👍👍👍

    • @danusandaruwan6473
      @danusandaruwan6473 8 หลายเดือนก่อน +1

      අර එකෙක් සිගරට් එකක් බොනවත් පෙන්නනවා...පොඩි එවුන් එක්ක බැලිහැකිද ඕව

    • @chandikarajapakse7228
      @chandikarajapakse7228 5 หลายเดือนก่อน +1

      👍

    • @Senonnethmitha5920
      @Senonnethmitha5920 2 หลายเดือนก่อน

      එකෙක් දුම් පානය කරනවා

  • @indikindy01
    @indikindy01 2 ปีที่แล้ว +6

    these pieces can still rock the day...

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 หลายเดือนก่อน

    ඉතාම රසවත් විහිළු. ශිෂ්ට සම්පන්නයි, තාත්විකයි. ඔවුන්ට මතු නිවන් සුවය අත්වේවා ! 🙏

  • @domari9459
    @domari9459 11 หลายเดือนก่อน +4

    Thank you for preserving and sharing these videos. These three guys are legendary. We miss them dearly.

  • @trishanpeiris4247
    @trishanpeiris4247 10 หลายเดือนก่อน +3

    Super team. Respect for all of them. 😊

  • @gunarathnagm5546
    @gunarathnagm5546 ปีที่แล้ว +1

    ටොරානා ඔබට ස්තුතියි.

  • @user-qv9rp1hf6y
    @user-qv9rp1hf6y 2 หลายเดือนก่อน +1

    මේවා තමයි විහිලු කියන්නේ, දැන් වගේ කුණුහරප නෙවෙයි, සියලු දෙනාටම නිවන් සුවය ලැබේවා

  • @User-us2js
    @User-us2js 2 ปีที่แล้ว +4

    Mama meva balanna harima kamathiyi

  • @abhimanyaroshan9236
    @abhimanyaroshan9236 ปีที่แล้ว +3

    Thanks to torana

  • @laksiriherat9299
    @laksiriherat9299 2 ปีที่แล้ว +3

    Obathumanla sada amaraniyai, monatharam lassanata bhashawa hasuranawada.

  • @WISEMARTIAL
    @WISEMARTIAL 2 ปีที่แล้ว +21

    REST IN PEACE ALL OF YOU ♥️

  • @nalinosman1785
    @nalinosman1785 2 ปีที่แล้ว +1

    Niyamay kiyanne mewata. Mama 10.sarYak baluwa kochchara baluwath epaa wenne hehe. Thanks sir anasly. Burty. Samuel. Api sashaa nayagathey obalata.

  • @jeewanperera375
    @jeewanperera375 2 ปีที่แล้ว +7

    Rest in peace all

  • @tom1180
    @tom1180 3 ปีที่แล้ว +13

    අම්මෝ වකුගඩුත් ඇඹරුණා 😁😁😁

  • @neshansamarasena7741
    @neshansamarasena7741 2 ปีที่แล้ว +9

    අප්ලෝඩ් කරපු සේරම බැලුවා.. තව අලුත් එවා තියනවා නම් දාන්නකො විනෝද සමය ඒවා..

    • @ToranaVideo
      @ToranaVideo  2 ปีที่แล้ว

      th-cam.com/play/PLiEoEtVQgk01mtshLUwJ6ezjB8B2gk-XX.html

  • @sathirachandika279
    @sathirachandika279 หลายเดือนก่อน

    Although they are dead, they live in the hearts of people for a long time.

  • @sithumjayakody1656
    @sithumjayakody1656 2 ปีที่แล้ว +3

    E kale tibba lassana aye kawadawath gana be. Meyala nathi aduwath kawadawath pirenna😐😪❤️

  • @jayampathythissera6201
    @jayampathythissera6201 ปีที่แล้ว +4

    Real legend s

  • @nlmalh1417
    @nlmalh1417 หลายเดือนก่อน

    ❤️❤️ harima lassanai ...💖💖

  • @priyanganirenuka3555
    @priyanganirenuka3555 17 วันที่ผ่านมา

    ඔන්න ජොක්ස් දැන් කාලෙ මොනාද කුනුහරපනේ ,සියඑම දෙනාට නිවන් සුව ලැබේවා

  • @larryperera8724
    @larryperera8724 2 ปีที่แล้ว +5

    RIP legends

  • @nalinosman1785
    @nalinosman1785 2 ปีที่แล้ว +4

    What a jokes our age very sweet. This are real jokes. Ur all are legends. Sir we saluted sir. We don't think again we can see like this legends api pin karala thiyenawa me galanva balanna dhen inne okkoma nikan panuwo wsge boruwata anga hollsnawa.

  • @kanishkabalasuriya797
    @kanishkabalasuriya797 11 หลายเดือนก่อน +2

    නියම විනෝද

  • @sriyanilmini5163
    @sriyanilmini5163 3 ปีที่แล้ว +5

    Old is gold

  • @MaheshFernando-kc8tu
    @MaheshFernando-kc8tu หลายเดือนก่อน

    විහිලුනම් මෙන්න සුපිරි 😂😂😂

  • @nuwanthipramudika7869
    @nuwanthipramudika7869 3 ปีที่แล้ว +7

    amaraneeya komedy amaraneeya shilpeen sadakal radevi

  • @sampathdineshkumarahewahak5363
    @sampathdineshkumarahewahak5363 3 ปีที่แล้ว +4

    mata thamath hina supiri

  • @iroshdreemiroshdreem3153
    @iroshdreemiroshdreem3153 3 ปีที่แล้ว +5

    sinahawe kin.santhosai.ayi na

  • @SiraniSiriyani
    @SiraniSiriyani 2 ปีที่แล้ว +4

    ඒකත් මහා පුදුම කාර දිරිල්ලක් හරහට දිගටත් නෙමෙයි පට්ට කතා 😅😅😅😅😅😅😅👌👌👌

  • @nipunidewmini9033
    @nipunidewmini9033 3 ปีที่แล้ว +7

    Sinahawe mul aiti karu kiuwoth hari

  • @suniljayasinghe406
    @suniljayasinghe406 5 หลายเดือนก่อน +3

    ඔයාලා නිසා අපි සතුටු උනා ඔයා නිවන් දකින්න ඕනා

  • @Europe_Gihan
    @Europe_Gihan 8 หลายเดือนก่อน +1

    ❤ legendary never die😢😅

  • @lakshanbope5679
    @lakshanbope5679 2 ปีที่แล้ว +5

    Respect legends ❤❤🙏

  • @indrasena9740
    @indrasena9740 7 หลายเดือนก่อน

    Supiri Ranganaya Gulf

  • @thelife5632
    @thelife5632 2 ปีที่แล้ว +3

    Ammo

  • @rathnayakeprasanna1536
    @rathnayakeprasanna1536 3 ปีที่แล้ว +6

    Dawasakata 1k danna...

  • @sasimg6393
    @sasimg6393 8 หลายเดือนก่อน +2

    වර්තමානයේ ඇයි ලංකාවේ අසබ්ය අසිලාචාර පව්ලේ සැමටම එකට නැරඹීය නොහැකි නිර්මාණ ජනප්‍රිය වන මට්ටමට කලාවයි ජනතාවයි පිරිහුනේ

  • @stephanfernandoBASS
    @stephanfernandoBASS 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @gayanraj65
    @gayanraj65 3 ปีที่แล้ว +7

    We hope next video ........ Thanks

  • @user-ov1qj9zd8c
    @user-ov1qj9zd8c 2 หลายเดือนก่อน

    ComedyKings❤

  • @highwaytyson2913
    @highwaytyson2913 2 หลายเดือนก่อน

    😂😂😂❤❤❤

  • @pasidas
    @pasidas 3 ปีที่แล้ว +4

    🙏😀

  • @threekal2
    @threekal2 2 ปีที่แล้ว +3

    ❤️👍

  • @subhasurasingha6518
    @subhasurasingha6518 2 ปีที่แล้ว +2

    👍👍👍

  • @walakadawaththagerathnayak1214
    @walakadawaththagerathnayak1214 2 ปีที่แล้ว +1

    Good

  • @musiclovers2957
    @musiclovers2957 2 ปีที่แล้ว +1

    💕💕💕💕💕

  • @mohammedjaya7162
    @mohammedjaya7162 3 ปีที่แล้ว +7

    රොක්සි ලතා කතා කරන්න ..මං කරපු වරද්ද මොකද්ද ??🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣❤

    • @vishumanamperi519
      @vishumanamperi519 ปีที่แล้ว

      ruksha latha🤣😅

    • @DilipSirisena
      @DilipSirisena 11 หลายเดือนก่อน +1

      වෘක්ෂ ලතා...... හයියෝ!🤭🙈

  • @axhellow
    @axhellow 2 ปีที่แล้ว +1

    💖

  • @user-uo1ig8yl5w
    @user-uo1ig8yl5w 2 วันที่ผ่านมา

    😅😅😅😅😅😅❤❤❤

  • @udulaniabekon2962
    @udulaniabekon2962 5 หลายเดือนก่อน

    Kochara lassana da

  • @rathnayakeprasanna1536
    @rathnayakeprasanna1536 3 ปีที่แล้ว +2

    Ekata ada ewn..kunu harapa nathiwa kisima jork ekak na

  • @pereiraperera8300
    @pereiraperera8300 11 หลายเดือนก่อน

    Heros

  • @user-gu5hh2cq2f
    @user-gu5hh2cq2f 7 หลายเดือนก่อน

  • @raluwakankanamge
    @raluwakankanamge 3 ปีที่แล้ว +4

    මරු😁

  • @mohammedjaya7162
    @mohammedjaya7162 3 ปีที่แล้ว +5

    🤣🤣🤣🤣🤣🤣❤❤❤❤

  • @142samantha
    @142samantha 2 ปีที่แล้ว +1

    ❤️❤️😍😍😀😂😂

  • @kmb5807
    @kmb5807 2 ปีที่แล้ว +3

    කළු ආරච්චි මිස්

  • @songzone2037
    @songzone2037 8 หลายเดือนก่อน

    King of 3 asia ❤

  • @dosthi4027
    @dosthi4027 2 ปีที่แล้ว +1

    😂👍

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 4 วันที่ผ่านมา

    බන්දු සමරසිංහ ටෙනිසන් කුරේ මොන විහිළුකාරයද උං කුණුහරප විහිලුකාරයෝ මෙන්න මේ මිනිස්සු නියම

  • @nandenande8253
    @nandenande8253 3 ปีที่แล้ว +1

    😂😂😂😂😂😂👍👍👍👍👍👍💕💕💕💕💕💕💕💕

  • @manuranaproduction8308
    @manuranaproduction8308 2 ปีที่แล้ว +3

    Single jivitha 😂🙈

  • @lekamlageyasarathna8383
    @lekamlageyasarathna8383 2 ปีที่แล้ว +1

    1

  • @ajithrohan4350
    @ajithrohan4350 2 ปีที่แล้ว

    Maru

  • @nisalk
    @nisalk 5 หลายเดือนก่อน

    😂

  • @mdsnandasiri746
    @mdsnandasiri746 3 ปีที่แล้ว +5

    Nice joke

  • @kosalakumarage2363
    @kosalakumarage2363 3 ปีที่แล้ว +8

    මල් හතයි

  • @DulipSanjaya-zj7jw
    @DulipSanjaya-zj7jw หลายเดือนก่อน

    කියන්න වදන් නැහැ මොවුන් සදාකල් ජීවමානයි කොතරම් සුන්දර මිනිස්සුද

  • @televiewacademy7504
    @televiewacademy7504 2 ปีที่แล้ว +2

    මේ හොරකම වහාම නවත්වන්න

    • @nimalrathna6694
      @nimalrathna6694 2 ปีที่แล้ว

      41

    • @user-pk2zn7km3z
      @user-pk2zn7km3z 2 ปีที่แล้ว +2

      ටොරානා කියන්නේ අනුන්ගේ දහඩිය මහන්සියෙන් ගොඩ ගිය ව්යාපාරයක්නේ

  • @jayasuriyafamily
    @jayasuriyafamily 17 วันที่ผ่านมา

    නොමියන නලූවෝ. පංකාදුයි.

  • @ffgamertharith2709
    @ffgamertharith2709 3 ปีที่แล้ว

    P

  • @russellandrady
    @russellandrady 3 ปีที่แล้ว +3

    😃😅😂

  • @Ravy.G
    @Ravy.G 3 ปีที่แล้ว +2

    😆🤣😆🤣👌

    • @Ravy.G
      @Ravy.G 3 ปีที่แล้ว +1

      @@uksrilankantraveller6783
      Sri Lanka is one of the living hell !Im very sorry to say like this , it’s not suitable place to live there anymore! it’s like a savanna in Africa, ppl cheat each other,rob each other, killing each other! no Dharma ,no peace ! Very sad 😞 can’ t help.

    • @uksrilankantraveller6783
      @uksrilankantraveller6783 3 ปีที่แล้ว +1

      @@Ravy.G - Yes , your absolutly right. thank you for your valubale comment and watched my video. stay tune. god bless you.

    • @Ravy.G
      @Ravy.G 3 ปีที่แล้ว

      @@uksrilankantraveller6783
      Thanks mate! Per sure!

  • @welthwelth1269
    @welthwelth1269 2 ปีที่แล้ว

    Boddak ivasapan kollo. Bandayak soya u.

  • @romwij
    @romwij 2 ปีที่แล้ว +2

    ලෙඩෙක් අහුවුනොත් පන්නනවා

  • @gwwijesiri4964
    @gwwijesiri4964 2 หลายเดือนก่อน

    Lll

  • @leninsamarawickrama3354
    @leninsamarawickrama3354 7 หลายเดือนก่อน +1

    Hukahan

    • @banukakulathilaka4875
      @banukakulathilaka4875 7 หลายเดือนก่อน +1

      මේ වගේ අසහාය චරිත වලට ඔහොම කියන්න එපා හරකෝ 😡 community please take necessary actions regarding these type of buggers. 🤝

  • @danusandaruwan6473
    @danusandaruwan6473 8 หลายเดือนก่อน +1

    කැරි කාර් එක

  • @danusandaruwan6473
    @danusandaruwan6473 8 หลายเดือนก่อน

    ඒ කාලෙ නාට්‍ය වල සිගරැට් බොන ඒවත් පෙන්නනවා..පොඩි ලමයි ඉවරයි බලන....දැන් ඒ අතින් කොච්චර හොදද

    • @mudithawakwella5450
      @mudithawakwella5450 3 หลายเดือนก่อน

      මෝඩ කතා කියන්න එපා සිගරට් එක පෙන්නන එකද වැරැද්ද? දැන් පෙන්නන ඒවා හොදද? ගෑනු ඕන වෙලාවක හෙලුවෙන් ඒවා ළමයින්ට බලන්න හොදද?

  • @denisloyid4303
    @denisloyid4303 2 ปีที่แล้ว +2

    ❤❤❤