Sina Sagaraya (සිනා සාගරය) | ගෙදර කෙනා එක්ක චිත්‍රපටියක් | Sinhala Comedy Show
ฝัง
- เผยแพร่เมื่อ 1 ก.พ. 2025
- The show was played by Samuel Rodrigo (සෑමුවෙල් රොද්රිගු) / Annesley Dias (ඇනස්ලි ඩයස් ) / Berty Gunathilake (බර්ටි ගුණතිලක)..
#sinhalacomedy #sinhalajokes
Restored from Torana Archives.
රූපවාහිනී සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය ටොරානා විඩියෝ මූවිස්.
අමරනීය චරිත ,ඔව්න් තිදෙනා ට මගේ ප්‍රනාමය ගෞරවය ,,🙏
අද මෙවැනි කලාකරුවන් රටට අවශ්‍ය යුගයක්
අපේ පොඩ්කාලේ බලපු මේ අයගේ හඩ පෞවුර්ශය තාමත් හදවතේ රැදිතියනවා...
❤❤❤❤❤❤❤❤❤
මේ මහත්වරු තිදෙනා සිංහල ඉංග්‍රීසි භාශා සාහිත්‍ය හොදින් හැදෑරූ ,නිර්මාණශීලිත්වය ඉතා හොදින් පෙන්වූ වැදගත් විදියට උපහාසය විනෝදය ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කලා .තිදෙනාම ජීවතුන් අතර නැහැ . මර්සි එදිරිසිංහ මහත්මිය ද සිහිවෙනවා .
අඩෝ අඩෝ..😂පට්ට ආතල් යකූ...😂දැන් තියෙන ඒවා වගේද මෙව්වා😍 සුපිරියක් ඈ🖤👌
ඒදා සංනිවේදනයේ මහ ගෙදර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මහගෙදර සිංහල වෙළඳ සේවයෙන් විකාශනය වුණා🙏🙏🙏🙏♥️♥️♥️♥️
ඉස්සර නන්දන වින්දන කියල වැඩසටහනක් තිබුණා ටීවී ඒකේ අපි මේ විහිළු බලන්න පුදුම ආසාවකින් හිටියේ ( දැන් නම් ටී වී බලන්නෙ නෑ) නිවන් සුව ලැබේවා ඒ හැමෝටම
❤මෙන්න රගපෑම් සුපිරි ❤❤❤❤❤❤
අනේ මහත්වරුනි ඔබ සැමට ගොඩක් පිං..
ඒ කාලේ විහිලු. අද කාලේ ඇත්ත
බර්ටිගේ රඟපෑම් නම් අති විශිෂ්ටයි,,,,,,.මේ තුන්දෙනා සිහිකර සමානයක් හෝ දීමනාවක් ඉන්න අයට හෝ දිය යුතුව ඇත,,,.
Quite true
නියමඉ. ඔබට ඉස්තුති:අද මේ වගෙ නිර්මාණ බිහි වෙන්නෙ නතු එක තමා ප්‍රශ්නය .විශිශ්ටය❤❤❤❤❤❤❤
මේවා තමයි කතා අද ඉන්න මිනිසුන්ට අගේ නැහැ♥️
I can watch these guy's comedy over and over!!👍👍👍👍👍👍
Cv
අනිවාර්යෙන්ම🙏♥️♥️
aiyyo.supiri.ane..adaraniyayan.😂👍💓💓💕💕💕💕💕💕😉
සොභාවික චරිත කට හඩ පවා අහන්න ප්‍රියජනකයි
ආදරණීය මිනිස්සු .නිවනින් සැනසේවා
නියම්‍යි...අද කාලයට ගැලපෙනවා...
වැඩේ කරලා ඉවරවුනාම නෝනා මහත්තයා කෝපි එකට බිත්තර දෙකක් දාලා දුන්නා 🤣🤣🤣🤣🤣🤣🤣❤❤
වැඩෙිි පටන් ගන්නකොටයි එවා දෙන්ට තිබුනෙ.....
Real legends of Sri Lankan Comedy .❤
p
Excellent original jokes 👏🤣😆🇱🇰💫🌞🙏🏽🏆🎉💯👍🏽❤ !!!
Best wishes ❤and thanks 😊
👍👍👍👍නියමයි👍👍👍👍👍
Super Jokes.
නියම ජෝක් බන් මේව
No1 විහිළු
forever Legends .. 🙏🙏
නියමයි...
Nice 💖💖💖💖
Our childhood memories
Me ragapam gana balannako bohoma stutiyi
manna,විහිළු ,dan,tjiyaennae,dapita,kapaena,කුණුහරුප
Super.😁😁😁
Old is gold
❤❤❤❤
😄😄😄😄😄😂😂
Ada kale mewge wihilu balanda ne thiyenne serama double mining kunuharupa
❤
😂😂😂😂😂😂❤❤❤❤
මේ තරම් ලස්සන කාලයක අත්දැකීම් අද ළමයි ට නෑ
ආයි මේ වගේ විහිලු බලන්න ලැබේයිද???
ගෙදර එක්කෙනාට මම කිව්වා කියහං...
Mawni wada yako apa hitha hmadama radavi
Dan tiyena komadi nonada mena comadi
මෙන්න කොමඩි..
👌👌👌👌
Hammoo eka
රූපවාහිනි ITN දෙකේම ගියාද ඕක
Hapoyi deiyane😅
එ කාලෙත් එම තමයි හැමදාම ඔය ක්‍රමය නිසා තමයි රට බන්කලොත් උනෙ.ඔය අරගලයෙ උන් හොරැ එලවන්න අරගල කරා හැබැයි උන් අරගල කරන ගමන් හොරකන් කරා ඔකයි ඇත්ත
Me hadawall hemadaamath amaraniyayi
🤣🤣🤣🤣🤣🤣🤣
👍
Mewa got talent eketh ne
👍😂
😂
M8