Vinoda Ranga (විනෝද රංග) | Hotel Niwarana (හොටෙල් නිවාරණ ) | Sinhala Comedy Series
ฝัง
- เผยแพร่เมื่อ 16 ก.พ. 2021
- The show was played by Samuel Rodrigo (සෑමුවෙල් රොද්රිගු) / Annesley Dias (ඇනස්ලි ඩයස් ) / Berty Gunathilake (බර්ටි ගුණතිලක)
#VinodaRanga #sinhalacomedy #sinhalajokes
Restored from Torana Archives.
රූපවාහිනී සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය ටොරානා විඩියෝ මූවිස්. - บันเทิง
❤️❤️ මෙව හදපු කාලේ you tube තිබ්බන්ම් දැම් ඉන්න සොක්කො සෙරම කැලේ..90 උන් බන් අපි.
ඇත්තම කිව්වොත් මේව 90 s ටත් කලින් ඒවා...😅😂මේව එද්දි හිටියෙ 50 , 60 අය තමා...
මේ කොමොඩ් කාටවත් කරන්න බෑ ❤❤ නිවන්සුව ලැබේවා
සුපිරිම ජෝක් ආදරෙයි❤️❤️
මෙතුමන්ලාගෙ නාට්‍ය දිගටම ඔනේ. ඉස්තුති.
වටින් ගොඩින් එක එක තෙන් වලින් වරායක් අක්කර දහ පහොලස් දාහක් කෙලාවක් තෙල්ටෙන්කි ටිකක් දනවට වඩා රටම දුන්නාම ඉව්‍රරය් නෙව
නැවත කිසි දිනක මෙවන් හාශ්‍ය උත්පාදන ශිල්පීන් බිහි නොවෙනු ඇත.වත්මනෙහි හාස්‍ය උත්පාදකයින් මොවුන්ගේ මවිලක් තරමි තරම් නොවටී.
ආසම කරන ලංකාවේ දක්ශම විකට නළුවෝ❤️🙏
Unforgettable..days . Meka thamai niyama Rangapema
ඉස්සර එළවළු මාර ගුණ අැති 😍
Old is gold...
Wonderful...no filthy jokes... excellent...!
බලන්න කොච්චර තාත්විකව ඒ රඟපෑම කරනවද කියලා. දැන් ඉන්න එවුන් වගේ බලෙන් මිනිස්සු හිනස්සන්න උඩ පැනගෙන දඟලන්නෙ නෑ, කුණුහරුප නැහැ. කිසිම ආයාසයකින් තොරව චරිතයට බැහැලා ස්වාභාවිකව ඒක කරනවා.
දැන් ඉන්න විකට නලුවො දැගලානව විතරයි...හාස්‍යක් නෑ...ඒත් මේ නලුවන්ගෙ හරිම ලස්සන හාස්‍ය උත්පාදනයක් තීනව බලන්න ආසයි
කුකුල් කකුල්වලින් හරක් මස් සුප්..අම්මෝ..😂😂😂
Baala mahalu onem kenekta balanna puluwan wihilu .. Oba thundenata sada naya gethi rasika apa ..
Adaraniya minissu. Nubalata. Nuwan suwa.
Mokadda ban nuwan suwa kiyanne
Anasly/ samuwel/ gamunu A aya ada naha
Nuwan newei niwan....
comedy Kings of the old Srilanka Sinhala films and TV but their jokes still make laughing. They are triple gems among the Srilanka comedy actors
මේන්න නලවෝ 😍😍😍
සුපිරි😍😍😍😍
Apiwa sathutu kala hemotama pin
masuran wihulu.thanks toran
කුණුහරැප නැති හොදම විහිලු
Sax
Saxophone
තනිකකුලෙන් මාච් කරනවලු😂😂 පට්ට ජෝක්🎉
These are the funny things..These are valuable lessons for the comedians of today to learn how to create humor without jokes.
😂😂😂😂 ඕල්ඩ් ඊස් ගෝල්ඩ් 😍
🤣🤣🤣 සුපිපිතම විහිළු ❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගොම සමග නාඩගම සුපිරිම තමාඉ නියමාය්
Bible
1
niyama jokes.. upload more
thank u
Maru, great artists
Maru koaki tikak ❤parana naattiya hari kemathi
ශ්‍රී ලංකාවේ හිටපු දක්ෂතම හා ජනප්‍රියම විකට ශිල්පීන් තිදෙනා.දැක්කත් ඇති හිනායන්න.👍🏼💚😁
Good old days
Superb
V nice
අනේ කොච්චර ලස්සන අතීතයක්ද නිර්ව්‍යාජත්වය ස්වභාවික බව ඒ නලුවන්ගෙ 👍
Superb best 🤣🙃
Ekalee nm
Supiryy ....niyma wehiluuu
Old is gold
Ela.
Lassanai anan manan nha katha kalath hina yanawa
මරු. ලෙජන්ඩ්ස් තමයි ඉතිං
Kopi kade - Samel Mudalali .
අද තුන් කට්ටුවම නෑ😥😥😥😥
Nice
😀😀 Great comedy.
Sec
Gunasiri
Gunasiri
Niyama wihilu.
I like this comedy
Legends!
Menna ape niyama dakshayo
Thanks ❤️❤️🤣🤣🤣🤭
අපේ පැත්තෙත් ඇවිල්ලා යන්න යාලූ
මෙය කුමන වර්ෂයේ පටිගත කිරිමක් ද?...
1985
@@ToranaVideo ammo
Dan inna gobbayo thanikara kunu asabbiya mala mala vikara. Obal karapu dawal lagin innawath bha dan awonta
Niyamai parana kalaya joke
Hina yanawa appa..
𝐆𝐨𝐨𝐝
විනෝද සමය. සැබෑ හාස්‍ය රසය ❤️🇱🇰💪
Real comedy
Tjses are legends...
Niwan suwa lbewa gewtun ate natah hamdam ennwa wagi matnm 😭😭😭
Niyama kalaya okanum
magic arishte vage
Mewa kohedo hoyagaththe
❤❤❤
ane thamath asai me wadasatahan walata eda ape lama lokaye hitiye meyala dan lamai durakathanaye
ඕඩි හෙලෙයි හෙල්ලෙයි යා
Oba thumalata pin
😂😂😂
👍👍❤🇱🇰🇱🇰👍👍
sada nomekena wihilu. kunuharapa nethi
obattumanlat.hina.den.pinametti.niwan.dakinn.💕💕💕💕💕💕💕
ඔරලෝසුව = තරාදිය
Hina wena 1 sadde na
Ape atheethaya
rupa ramu kamana ehem thama adhry okTAM.
Baarti.Gunatilaka.Aapi.Balanna
Godakawela.Giya.Aeka.Mathak
Uena.Aurudu.Dekakata.Pera
tawa ona
අපේ පැත්තෙත්.එන්න යාලු
Sinhalayage hare tamai neda
Kisima wadagammakata ne...
අනේ සන්සාරේ
meke enna naluvo kavda
Me Aya Ada jiwathun athara na
🥰🥰❤️❤️❤️👍🙏🏻
යකෝ මල් පොච්චිය කනවා
මෙන්න යකෝ විහිළු
😅
කෑම/18
.
How many dvds you have in this series... I got only one..
N
වට්ටක්කා ගෙඩි 16 🤣🤣
Vini ලා කොපි කරන්නෙත් මේවගෙන් නේ 😅
😂😂🙏
පිටපතක් නැතුව රඟපාන සහජ රංගන ශිල්පියො
ගොඩක් පිටපත් ඇනස්ලි මහත්මයා නිර්මාණය කරලා තියෙන්නේ. මේක නං කෞද දන්නේ නැ
managerta inna naluwa kawda
Kopi Kade - Samel Mudalali .
කෝපි කඩේ රඟපෑ සාමෙල් අප්පු විමල් වික්‍රමාරච්චි මහතා
Naluwo nm naluwo
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣💯🤙
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Maru badu 3k ooyi
😅😅😅😅😅😅😅😅😅😆
Anesly dias ගේ script එකක් නොවන බව පේනවා .ඒවා තරම් සාර්ථක විහිළු නැහැ .මේවා විහිළු නෙමෙයි පිස්සු .
Unlike karapu un 🐄
අරගලේ කෝනාර,රැට්ට පොන්නයිනි,බලපියව් මේව...තොපි කිව්වෙ,පරන උන් ගොබ්බ කියල ...
මෝඩ අමන ගොන්පාට් ගොඩාක් වැඩියි මහත එකාගෙ.