Chaya (චායා) | Part 06 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #Chaya #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 130

  • @amarashi2337
    @amarashi2337 หลายเดือนก่อน +20

    අනේ අපිට නම් චාය කොච්චර බැලුවත් මදි අනේ සම්පුර්ණ කතාව අඩු නැතුවම දෙන්න ආදරෙන් බලන කතාවක්තමයි චායා ඔයාලට ගොඩක් ස්තූති

  • @kdramafans2004
    @kdramafans2004 หลายเดือนก่อน +14

    සෙනසුරාදා ඉරිදා චායා ඕනි කියන අය කොයි ....

  • @ThamaraNishanthi-rd1sd
    @ThamaraNishanthi-rd1sd หลายเดือนก่อน +34

    සෙනසුරාදා ඉරිදාටත් දෙන්නකෝ චායා අපි බලගෙන ඉන්නවා

  • @mallikaperera3524
    @mallikaperera3524 หลายเดือนก่อน +16

    අම්මෝ මම හිතුව 5න් නැවැත්තුවද කියල බයේ හිටියෙ දිග ටම දාන එකටනම් පින්.ඒ තරම් ම නාට්‍ය ලස්සනයි විශ්ව අතිවිශිශ්ටයි.

  • @user-xe3cb8gl5m
    @user-xe3cb8gl5m หลายเดือนก่อน +9

    ඕෂදී රෝෂාන් රණවන හිටපු කාව්‍යා ටෙලිනාට්‍යය දෙන්න කො

  • @user-ni3cl6ou5f
    @user-ni3cl6ou5f หลายเดือนก่อน +83

    අපි හිතුවා අදත් චායා කතාව නැද්ද කියලා ඉරිදටයි සෙනසුරාදටයි දෙකටත් මේ කතාව දෙන්න අපි මග බලාගෙන ඉන්නෙ මේ කතාව බලන්න

  • @nihalariyarathna9113
    @nihalariyarathna9113 หลายเดือนก่อน +17

    හැම දාම මෙි කතාව දානකමි බලන්නේ ලස්සනයි

  • @ThiliniThilini-uq2gv
    @ThiliniThilini-uq2gv หลายเดือนก่อน +5

    අනේ කතාව දාලා.හරිම ආසයි මේ කතාවට.අනේ කතාව ඉවර වෙනකල් ම බලාපොරොත්තු වෙනවා

  • @monikairangani7198
    @monikairangani7198 หลายเดือนก่อน +15

    අනිවාර්යයෙන්ම මේ කතාව අවසානය දක්වාම ඉදිරිපත් කරන්න. දැන් තියන කතා බලන්න බැහැ .

  • @enikageethani925
    @enikageethani925 หลายเดือนก่อน +17

    දිගටම කතාව දාන්න හොදේ

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo หลายเดือนก่อน +6

    නිලංග ඔයාට ගැලපෙන්නේ ලතා අක්කා ❤

  • @user-ey3pc6id8v
    @user-ey3pc6id8v หลายเดือนก่อน +23

    Plz කතාව ඉක්මනට දාන්න අපි ගොඩක් ආසාවෙන් මේ කතාව බලන්න මගබලාගෙන ඉන්නේ ...නේද🥺

  • @user-xe3cb8gl5m
    @user-xe3cb8gl5m หลายเดือนก่อน +10

    ශලනි ගෙ පලවෙනි කතාව පතිනි ටෙලිනාට්‍යය දෙන්න කො

  • @dav4005
    @dav4005 หลายเดือนก่อน +12

    2007 පටන් ගත්තු කාව්‍යා , පතිනි ටෙලිනාට්‍යය දෙකත් දෙන්න මේ වගේ

  • @erangasuwandarathna5479
    @erangasuwandarathna5479 หลายเดือนก่อน +2

    මෙ වගේ තවත් ලස්සනයි කතාව අපි බලාපොරොත්තු අලූත් විදිහට විශ්ව කොඩිකාර අලූත් ටෙලිනාට්‍ය ආයෙමත් එනවා නමි හොඳයි මහෙෂි මදුෂික එක්ක

  • @user-xe3cb8gl5m
    @user-xe3cb8gl5m หลายเดือนก่อน +7

    කිදුරංගනා ටෙලිනාට්‍යය දෙන්න කො

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි කතාව

  • @desnapathmene1049
    @desnapathmene1049 หลายเดือนก่อน +3

    ඇයි අනේ චායගෙ අම්ම අසංක සර් කලින් දැක්කනෙ ගෙදර ආව කියපු දවසෙ😊

  • @HansikaPiyathunga
    @HansikaPiyathunga หลายเดือนก่อน +7

    ඉක්මනින් කතාවේ කොටස් ටික දාන්නකෝ බලන්න.

  • @IshanRavidu-qj9zc
    @IshanRavidu-qj9zc หลายเดือนก่อน +7

    චායා.ඉතිරි.කෙටස්. ටික.දන්න

  • @dav4005
    @dav4005 หลายเดือนก่อน +5

    Kawya teledrama එක දවල්ට දෙන්න කො sirasa tv එකේ

  • @mallikaperera3524
    @mallikaperera3524 23 วันที่ผ่านมา

    දෙවැනි පාරටත් චායා බලාගෙන යනවා

  • @GalaxyGalaxy-lu2uf
    @GalaxyGalaxy-lu2uf หลายเดือนก่อน +5

    අනේ.ඔවුමමත්.ආසමකතාව.දවල්බලන්න.හැදුවටබලන්නබැහැ

  • @LatEeh-gt1qi
    @LatEeh-gt1qi หลายเดือนก่อน

    චායා කියන කතාව සහතික ඇත්ත දෙයියො උනත් වැඩිවැඩියෙන් දෙන්නෙ තියෙන කෙනාටමයි නැති දුප්පත් අහිංසක කෙනාට හරිම අඩුවෙන් දෙන්නෙ 😢😢

  • @lyndenmartha1262
    @lyndenmartha1262 หลายเดือนก่อน +4

    super. Thank you.

  • @AmithaGunasekar
    @AmithaGunasekar หลายเดือนก่อน +1

    mama ra nida waragen kathawa baluwa.

  • @soamsa9925
    @soamsa9925 หลายเดือนก่อน +4

    අදත් ලස්සනයි❤❤❤

  • @user-jf1ck1hv1t
    @user-jf1ck1hv1t หลายเดือนก่อน +3

    Kathawa harima lassanai man me balanne deweni wathawata siyaparak baluwath epa wenne naha

  • @NilanthaPraddep
    @NilanthaPraddep หลายเดือนก่อน +4

    Kiye idanda balanne kathawa danakan thama nene😢😢😢

  • @NishaNisha-uv4ll
    @NishaNisha-uv4ll หลายเดือนก่อน +2

    අනෙ ලස්සනයි මෙ කතාව❤❤

  • @SaSa-cl1gg
    @SaSa-cl1gg หลายเดือนก่อน +1

    අනේ චායා ගේ ඉතුරැ කත ටික දේන්න

  • @user-ep3hq1mx5o
    @user-ep3hq1mx5o หลายเดือนก่อน +2

    Math hithuve kathava na kiyala ane please iridai senasuradai kathava denna please

  • @user-cc6yn6qj8s
    @user-cc6yn6qj8s หลายเดือนก่อน +4

    මෙකට ආස අය කමෙන්ට් කරන්න

  • @NilanthaPraddep
    @NilanthaPraddep หลายเดือนก่อน +5

    Ikmanata dannakooo

  • @LatEeh-gt1qi
    @LatEeh-gt1qi หลายเดือนก่อน

    හොදම වැඩේ උනේ සමන්තිට 😂😂😂

  • @SiriyaniLalitha
    @SiriyaniLalitha หลายเดือนก่อน +3

    Chaya kalenbaluw tekak magaaruna 🎉🎉🎉

  • @ChandaniGamage-zb6bh
    @ChandaniGamage-zb6bh หลายเดือนก่อน +7

    ඇයි එක දිගට දෙන්නේ නැත්තේ කතාව ඉරිද සෙනසුරාදාත් දෙන්නෝ

  • @desnapathmene1049
    @desnapathmene1049 หลายเดือนก่อน +3

    Senasurada irida katawa dennako lassanai godak me katawa ❤

  • @PiyantheBandara-ro7de
    @PiyantheBandara-ro7de หลายเดือนก่อน +2

    Plz ඉක්මනින් කතාව දෙනතුරැ මග බලන් ඉන්නවා බුදුසරණයි

  • @glsamantha407
    @glsamantha407 หลายเดือนก่อน +3

    ❤❤ ගොඩක් ස්තුතියි

  • @chamindaghanathilaka2764
    @chamindaghanathilaka2764 หลายเดือนก่อน +1

    ඊලග episode එකත් ඉක්මනට දාන්නකෝ🙏

  • @user-lb9ye7ol3u
    @user-lb9ye7ol3u หลายเดือนก่อน +2

    harim lassan kathawa issarath baluwa eth dan aya balanawa

  • @kasuntv208
    @kasuntv208 หลายเดือนก่อน +1

    ඇති යන්තම් කතාව දලා ❤✌️

  • @user-xe3cb8gl5m
    @user-xe3cb8gl5m หลายเดือนก่อน +7

    වසූදා ටෙලිනාට්‍යය දෙන්න කො

  • @ashanihirunika586
    @ashanihirunika586 หลายเดือนก่อน

    මේ කතාව ඇත්තටම ලස්සනයි ❤😊

  • @user-kb4rf6ww1y
    @user-kb4rf6ww1y หลายเดือนก่อน

    😂harima lassanai kathawa
    Man harima asai viswa inna telidaram balanna lassanai❤❤❤❤

  • @Shan574
    @Shan574 หลายเดือนก่อน

    Aiyo samanthi😂 the dekak haduwa genakotama as karane 😅

  • @kumariapsaraapsara2534
    @kumariapsaraapsara2534 29 วันที่ผ่านมา

    MN me kathawa balanne Vishwa malli nisa ❤️

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤love❤❤❤❤

  • @anushaliyanage7395
    @anushaliyanage7395 หลายเดือนก่อน +2

    Kathawa edit karala godak

  • @desnapathmene1049
    @desnapathmene1049 หลายเดือนก่อน +1

    ලස්සනයි කතාව ❤

  • @user-wr5xv4gb2o
    @user-wr5xv4gb2o หลายเดือนก่อน +2

    මං හිතුවා 05 episode එකෙන් නතර කලා කියලා ඒකයි පැහැසරා බලන්න ගත්තේ ❤ දැන් නේ දැක්කේ 06 Episode එක දාලා තියෙනවා❤ ඒකට Tnx❤ සිරස❤ පරක්කු වුණාට කමක් නැහැ පුළුවන් විදියට දිගටම Episode දාන්න සිරස❤

  • @NiwarthanaPerera-ns1fk
    @NiwarthanaPerera-ns1fk หลายเดือนก่อน +1

    Kotas aduwan danna epa okkoma danna

  • @mallikaperera3524
    @mallikaperera3524 หลายเดือนก่อน

    සිරස ට කියන්නෙ මේ තරම් ලස්සන ට ගැලපෙන නලු වයි නිලියවයි දාල ඇයි තවත් නාට්‍ය හැදුවෙ නැත්තේ

  • @chandraliyanaarachchi8842
    @chandraliyanaarachchi8842 หลายเดือนก่อน

    දවසට epso 2ක්‌ වත් දාන්නකෝ plz

  • @priyadarsani5377
    @priyadarsani5377 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @ImeshaAnjali-q5l
    @ImeshaAnjali-q5l หลายเดือนก่อน +2

    අායේ යනවද මේක

  • @KumaraDissanayaka-z2u
    @KumaraDissanayaka-z2u หลายเดือนก่อน

    ඉතුරැ ටිකත් ටක්ගාලා දෙන්නතකා

  • @ashanihirunika586
    @ashanihirunika586 หลายเดือนก่อน

    අනෙ දිගටම කතාව දෙන්න

  • @vvsamara4984
    @vvsamara4984 หลายเดือนก่อน +2

    Ma niliyanga katha

  • @AnurapushpaKumara-ze3we
    @AnurapushpaKumara-ze3we หลายเดือนก่อน +2

    7kotasa Dane kawada

  • @padminipriyadarshani8870
    @padminipriyadarshani8870 หลายเดือนก่อน

    ඉතුරු කොටස් ටිකත් දෙන්නකෝ

  • @chandimakumari4155
    @chandimakumari4155 หลายเดือนก่อน

    Ane chaya 7 oneeeeeeee digatama kathawa denna

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 หลายเดือนก่อน +1

    Man bayauna kathawa na kiylla appa

  • @user-mt4xt6se8d
    @user-mt4xt6se8d หลายเดือนก่อน

    Good

  • @renukawarnakulasuriya1345
    @renukawarnakulasuriya1345 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @udeniwijewardhana7454
    @udeniwijewardhana7454 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @SalankaRuchitha
    @SalankaRuchitha หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @RenukaRathnayaka-xe3fy
    @RenukaRathnayaka-xe3fy หลายเดือนก่อน +2

    ❤🎉🎉🎉❤❤❤❤

  • @mmnandawathi
    @mmnandawathi หลายเดือนก่อน +2

    ❤❤🎉

  • @Rabjith
    @Rabjith วันที่ผ่านมา

    සමන්තිහරිකපටිකෙල්ලාක්,මටනන්පෙනන්නබෑ

  • @prebodanichathurika8409
    @prebodanichathurika8409 หลายเดือนก่อน

    අද කතාව නැද්ද

  • @renukapriyani2615
    @renukapriyani2615 หลายเดือนก่อน +2

  • @Mhmad-j3m
    @Mhmad-j3m หลายเดือนก่อน

    1:59

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 หลายเดือนก่อน

    මන්ජුලයි හරිශියි සෙට් වෙලා ලතයි නිලංගයි සෙට් උනානම් හරි

  • @iyankadharmasena4038
    @iyankadharmasena4038 หลายเดือนก่อน +2

    ❤❤

  • @AaaSss-qy2xy
    @AaaSss-qy2xy หลายเดือนก่อน +3

    ANE APIWA RIDDANNA APA KATAWA IKMANATA DANMALO

  • @BhagyaDananjani-b9x
    @BhagyaDananjani-b9x หลายเดือนก่อน +2

    😊

  • @samanthikadisanayake2807
    @samanthikadisanayake2807 หลายเดือนก่อน +1

    Anith dawas 2k danna

  • @nalakasanarhkumara15
    @nalakasanarhkumara15 หลายเดือนก่อน

    ටීවි එකේ කීයටද යන්නෙ

  • @dilanthaheshan7232
    @dilanthaheshan7232 22 วันที่ผ่านมา

    Hashi wasai wage 😂🥺😫🫢

  • @spriyadhershani9743
    @spriyadhershani9743 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kumarisujiwa2393
    @kumarisujiwa2393 หลายเดือนก่อน

    Mahesii harima ahinsakaimama asama niliyak

  • @priyadarsani5377
    @priyadarsani5377 หลายเดือนก่อน

    Wishwa

  • @IreshaMaurakanthi
    @IreshaMaurakanthi หลายเดือนก่อน

    ❤❤❤❤❤😂😂😂😂

  • @Rabjith
    @Rabjith วันที่ผ่านมา

    හර්ෂනිමිසුත්,සමන්තිගෙපැත්තගන්නෙ,අරචායාගෙපැත්තගන්නෑ,මටදුකයි

  • @chandralathanaurunnege6331
    @chandralathanaurunnege6331 หลายเดือนก่อน

    🙏🙏🙏👌👌👌👍✋✋🙏👍

  • @SampathSampath-kx9oi
    @SampathSampath-kx9oi หลายเดือนก่อน

    Yako bedalath nethuwa mehemanam bendama kohoma weida

  • @KuwaitGold-xz2wj
    @KuwaitGold-xz2wj หลายเดือนก่อน +2

    AI me balan bari katawa

  • @anushaliyanage4092
    @anushaliyanage4092 หลายเดือนก่อน +1

    That guy he use lots hairspray and gel 🤮 way over to mush

  • @user-vm1fp2kv2e
    @user-vm1fp2kv2e หลายเดือนก่อน

    Swapna drama eka oneeeeee

  • @saduninipuni6843
    @saduninipuni6843 หลายเดือนก่อน

    7dennako ithuru kotas tikath onii

  • @NilanthaPraddep
    @NilanthaPraddep หลายเดือนก่อน +2

    Ko balanna bene thama

  • @alisonadam8856
    @alisonadam8856 หลายเดือนก่อน

    සනසුරාද ඉරිද නැ නේද කතාව

  • @SujiwaNilmini-d3o
    @SujiwaNilmini-d3o หลายเดือนก่อน

    Lassni❤❤❤❤❤❤❤

  • @harshanimaduwanathi8182
    @harshanimaduwanathi8182 หลายเดือนก่อน +3

    Ko

  • @NilminiPerera-dd7zn
    @NilminiPerera-dd7zn หลายเดือนก่อน

    ❤❤❤❤elaga kotasat danako

  • @lakshmipeiris2879
    @lakshmipeiris2879 หลายเดือนก่อน

    ❤❤❤❤ 🙏🌷🌷 ස්තූතියි 🌷🌷🙏❤️❤️❤️❤️

  • @aavvbbvv5788
    @aavvbbvv5788 หลายเดือนก่อน +2

    අැයි බලාන්න බැරි

  • @ruthgody555
    @ruthgody555 หลายเดือนก่อน

    HARSHNI GE KETHA CHIK MUNE HETI