Rocky (රොකී) | Episode 07 | 20th August 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 348

  • @nilukadamayanthi6032
    @nilukadamayanthi6032 22 วันที่ผ่านมา +113

    ඇත්තටම හෙට කොටස බලනකල් ඉවසුමක් නෑ.පව් අම්මා වෙනුවෙන් නේ.ටෙලියක් උනත් දෙමාපියන් ගේ අශිර්වාදේ තියනවා කියලා ඔප්පු කරන්න ඕනා සමාජෙට

    • @nishanisirimanna
      @nishanisirimanna 22 วันที่ผ่านมา +1

      rocky ❤️ aadareii

    • @Anuweragama
      @Anuweragama 22 วันที่ผ่านมา

      ❤Aniwarenma❤

    • @shimamushaja5679
      @shimamushaja5679 22 วันที่ผ่านมา

      Rocky pawu hoda puthak

    • @SadaAsaha-s8z
      @SadaAsaha-s8z 11 วันที่ผ่านมา

      Mom❤❤❤dad❤❤❤bother❤😊❤

  • @Ware_malli
    @Ware_malli 22 วันที่ผ่านมา +51

    ඔව් මට උදාරෙන්ම පේනවා ලංකාවේ super star කෙනෙක් බිහිවෙනවා කියලා. රන්දික අයිය ෆිල්ම් එකක් කරමූ...❤

    • @-ANONI
      @-ANONI 22 วันที่ผ่านมา +3

      රංදිකයා දැනටමත් සුපිරි චරිතයක් වෙලා ඉවරයි.ගාමිනී ෆොන්සේකා,වීජේ කුමාරතුංග ,අමරසිරි කලංසූරියගෙන් පස්සේ මම දැක්ක චරිතාංග නලුවා රන්දිකයා.

  • @MAl-uv3ze
    @MAl-uv3ze 22 วันที่ผ่านมา +45

    සිරස දුන්න ලස්සන කතාවක් රෝකි අමිමාට සලකන විදිහ හරිම ලස්සනයි මෙි කතාව අතර මගදි චෝර කරන්න එපා අසාවෙින් මෙික බලාන්නේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanbasnayake1774
    @nishanbasnayake1774 22 วันที่ผ่านมา +192

    රන්දිකයා හිනදා බලන්නෙ උදාරෙන්ම❤

  • @fashionwithshashi5912
    @fashionwithshashi5912 22 วันที่ผ่านมา +29

    ඔච්චර තාත්වික විදියට රගපාන්න එපා රන්දික..😊😊 ඇබ්බැහි වෙනවනෙ..🙄🙄😁😁

  • @erangaherath4034
    @erangaherath4034 22 วันที่ผ่านมา +76

    රන්දික හින්දාම බලන්නෙ.පහරක් ❤

  • @RasthaRastha-wm7wv
    @RasthaRastha-wm7wv 22 วันที่ผ่านมา +100

    තුන්කොන් පෙර නිමිත්තක් දුටුවෙමි මා😂😂😂😂😂😂

    • @rv5378
      @rv5378 22 วันที่ผ่านมา +6

      මාත් දැක්කා හැබැයි මරු ඈ

    • @menaka1222
      @menaka1222 22 วันที่ผ่านมา +1

      Oyatath pena dewal

    • @ravidusubhash8965
      @ravidusubhash8965 20 วันที่ผ่านมา +1

      මාත්

  • @user-lc1sj5jt7g
    @user-lc1sj5jt7g 22 วันที่ผ่านมา +37

    රොකී❤❤❤❤❤ රන්දිකගෙ හැම කතාවක්ම මුල ඉදලා බලපු මම❤❤ ගොඩක් දක්ෂ කෙනෙක් එයා❤

  • @KalumLakmal-u1h
    @KalumLakmal-u1h 22 วันที่ผ่านมา +48

    අම්මා තරම් මේ ලොකේ කිසිම කේනේක් ආදරේ නෑ❤❤❤ මගේ හදවතට එකගව මම කියන්නේ

    • @chathurangajayabahu7813
      @chathurangajayabahu7813 22 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් එකඟයි ❤️

    • @thilinishashikala4731
      @thilinishashikala4731 13 วันที่ผ่านมา

      Aniwaren amma thamai hamadema 🥺💯❤️

    • @MalinduSathsara-jk1cz
      @MalinduSathsara-jk1cz 5 วันที่ผ่านมา

      Aniwa

    • @DananjayaDananjaya-p2v
      @DananjayaDananjaya-p2v 3 วันที่ผ่านมา

      තත්තාගේ ආදරේ කාටවත් පේන්නේ නැහැ එයා ආදරේ පෙන්නන්නෙත් නැහැ

  • @VeenaAup
    @VeenaAup 22 วันที่ผ่านมา +124

    මොනා උනත් රොකී පව් හලෝ තමන්ගේ අම්මා වෙනුවෙන් රොකී ට අනිවාර්යෙන්ම දිනුම ❤️❤️❤️

    • @amirathishan1121
      @amirathishan1121 22 วันที่ผ่านมา +1

      Man hithanne rocky kiyanne eyage thaththata ....
      Dan eyatath rocky kiyala nama watenawa athi....

    • @ravindumihiranga3297
      @ravindumihiranga3297 21 วันที่ผ่านมา

      😂😂

  • @sujee3613
    @sujee3613 22 วันที่ผ่านมา +12

    රන්දිකට ජනප්‍රිය නලුවා දෙන් නැතුව අර ගොබ්බ සාරන්ගයට හරී අනුහසයට හරී මේ පාරත් සම්මානය දුන්නොත් නම් හෙන ගහනව උන්ට

  • @UkwattageUkwattage
    @UkwattageUkwattage 22 วันที่ผ่านมา +56

    මෙ කතාව අද සමාජයේ දරුවන්ට ආදර්සයක් ඒ අම්මගෙයි පුතාගෙ ආදරය ද්ක්කම දරුවන්ගෙ මව් සෙනෙහස වඩි වෙයි ❤🎉❤😢🎉🎉

  • @R3364Rk
    @R3364Rk 22 วันที่ผ่านมา +12

    ඔහොම act කරන්න එපා රන්දිකයා 😊 ඇබ්බැහිවෙනවා යකෝ 😂 පට්ට

  • @pramodhyadilhani110
    @pramodhyadilhani110 22 วันที่ผ่านมา +11

    මේ කතාව ගොඩාක් සංවේදියි 🥺

  • @DIMOXIST
    @DIMOXIST 21 วันที่ผ่านมา +7

    හොටු පෙරන් අඩන ටෙලිනාට්‍යය කරන රැල්ල ඉවරවෙන්න ලගයි | සුපිරී ❤

  • @deshanmaduranga8347
    @deshanmaduranga8347 22 วันที่ผ่านมา +437

    රොකී එක කොටසක්වත් මග නොහැර බලපු අය කෝ

    • @NethinduRansara
      @NethinduRansara 22 วันที่ผ่านมา +8

      Thama ep 7 ne yako giye 😒

    • @user-ne7yx5sc3w
      @user-ne7yx5sc3w 22 วันที่ผ่านมา

      👍👍👍👍👍

    • @user-gv9vq6yr7f
      @user-gv9vq6yr7f 22 วันที่ผ่านมา +5

      Oya awadanebn illanne😂😅​@@NethinduRansara

    • @MShanx
      @MShanx 22 วันที่ผ่านมา +3

      Dan bota mokatei eeka.

    • @kushaniweerasinhe7350
      @kushaniweerasinhe7350 22 วันที่ผ่านมา

      ඇයි මම

  • @KadisnaKadisna
    @KadisnaKadisna 22 วันที่ผ่านมา +8

    රන්දික කියන්නේ බ්‍රෑන්ඩ් එකක් දැන්.❤❤❤❤❤

  • @Nethukisinethma
    @Nethukisinethma 22 วันที่ผ่านมา +92

    ආදරේ දෙන්න ට දෙන්නා කියාගන්න බැරුව ඉන්නෙ මේ දෙන්නා.අභී&නේහා❤❤

    • @AnuAnu-vo7fy
      @AnuAnu-vo7fy 22 วันที่ผ่านมา

      ඒ නිලිය ඉදිමිලා වගෙ

    • @Nethukisinethma
      @Nethukisinethma 22 วันที่ผ่านมา

      @@AnuAnu-vo7fy ඉදිමිලා කිව්වෙ

  • @Manoj_Entertainments
    @Manoj_Entertainments 22 วันที่ผ่านมา +8

    පාලිත සිල්වා... මහත්මයා... අම්මට සිරි වෙන රඟපෑමක් ඒක... ❤❤❤❤❤ තෙරුවන් සරණයි..! ❤❤❤

    • @jo-je9ey
      @jo-je9ey 13 วันที่ผ่านมา +1

      දක්ශ නලුවොනේ 😊

  • @prasannasenarathna1879
    @prasannasenarathna1879 22 วันที่ผ่านมา +37

    Top film එකක vibe එකක් තියෙන්නෙ...ලස්සන කතාවක්.❤

    • @jo-je9ey
      @jo-je9ey 13 วันที่ผ่านมา

      මේකට සමාන ටැමිල් ෆිල්ම් එකක් තිබුනා

  • @AnomaSenevirathna-mg9bq
    @AnomaSenevirathna-mg9bq 21 วันที่ผ่านมา +7

    ඩිලුශි අක්කි හරිම ලස්සනයි ❤❤❤

  • @user-cv7tx2bv7r
    @user-cv7tx2bv7r 22 วันที่ผ่านมา +6

    අනිවාර්යයෙන් රොකී දිනනවා අම්මා වෙනුවෙන් කරන දෙය

  • @Nethukisinethma
    @Nethukisinethma 22 วันที่ผ่านมา +43

    අනුකි මේකේ හරි අහිංසක යි.හැබැයි සර්කස්කාරයෝ එකේ චරිතෙ ට තමා ආසම.කාංචි එක්ක දාගන්න වලි තමා මරු😂❤

    • @Maleesha-v1n
      @Maleesha-v1n 22 วันที่ผ่านมา

      Humm❤️😊

  • @kanthikan5145
    @kanthikan5145 21 วันที่ผ่านมา +7

    රන්දික ඔයානම් ෂෝයි අනේ

  • @Sehana-y2n
    @Sehana-y2n 22 วันที่ผ่านมา +10

    රන්දිකගේ රගපැමට මම හරිම ආසයි හරිම ලස්සනයි

  • @AmilaFernando-dd5vz
    @AmilaFernando-dd5vz 22 วันที่ผ่านมา +13

    රන්දික ගේ තාත්තා තමා රොකී කියන අය මේ පැත්තට

  • @بدون
    @بدون 22 วันที่ผ่านมา +9

    රොකි ඔයා අනිවාර්යෙන් දිනනවා ඔයාට ගූඩ් ලක් බුදුසරණයි ❤❤❤❤❤❤

  • @AasiriSandun-bl4hi
    @AasiriSandun-bl4hi 21 วันที่ผ่านมา +6

    රන්දික ගැම්මක් 😊

  • @gaymendis7733
    @gaymendis7733 22 วันที่ผ่านมา +9

    රන්දික 🎉🎉🎉🎉🎉🎉 අමායා,, රගපානවා ලස්සනයි,,,

  • @asank81
    @asank81 22 วันที่ผ่านมา +6

    අමායා..පිස්සුවක්..

  • @samanmaleepriyadarshani2736
    @samanmaleepriyadarshani2736 22 วันที่ผ่านมา +5

    රොකී බලන්නේ රන්දික මල්ලි ඉන්න නිසයි ❤

  • @AnuuAnuradika
    @AnuuAnuradika 22 วันที่ผ่านมา +6

    අමායා මරු ආ...

  • @Chefpradeep90
    @Chefpradeep90 22 วันที่ผ่านมา +19

    අමායගෙ පැනි හිනාව❤

  • @user-hv2se2uy3y
    @user-hv2se2uy3y 22 วันที่ผ่านมา +7

    රොකී කියන්නේ ආදරණීය පුතෙක්

  • @nuwangodakanda1344
    @nuwangodakanda1344 22 วันที่ผ่านมา +8

    රන්දිකයා සුපිරියක් ❤

  • @LakruwanDarmasena
    @LakruwanDarmasena 22 วันที่ผ่านมา +3

    එකෙන්ම සුපිරි රන්දිකයා ඉන්න ඕනි එකක්❤

  • @Boy-Nima
    @Boy-Nima 22 วันที่ผ่านมา +6

    දිගටම මේ කතාව බලන අය කෝ...👀

  • @dilumlakshan598
    @dilumlakshan598 22 วันที่ผ่านมา +14

    12:24_13:54 ඒ සිතාර් sound ඒක නම් සුපිරි 🥺😫💓

  • @jokejoke1860
    @jokejoke1860 22 วันที่ผ่านมา +4

    පට්ට පදිරි පිස්සු පීකුදු ඔයවගේ ගේමක් ගහන කොල්ලොන්ට එකෙන්ම හරු යන්න ඕනී ❤❤❤❤❤❤❤❤

  • @user-we6es1ks8r
    @user-we6es1ks8r 22 วันที่ผ่านมา +5

    අම්මා ❤😢 amma❤🙏🥹😢😢😢🙏

  • @dinaofficialyoutubechannel3323
    @dinaofficialyoutubechannel3323 20 วันที่ผ่านมา +2

    පසුබිමි සංගිතය මරැ ඇ 🙋

  • @nadinikmi3495
    @nadinikmi3495 22 วันที่ผ่านมา +6

    රන්දික හින්දා බලන්න ගත්තේ

  • @user-cc4hm4to7f
    @user-cc4hm4to7f 22 วันที่ผ่านมา +22

    ලස්සන කතාව හාට් වැස්සක් දෙමුද කට්ටියම ❤❤❤❤

    • @yamunalasanthi2695
      @yamunalasanthi2695 22 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @SheelaKw
      @SheelaKw 20 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ie5qp3ls8y
    @user-ie5qp3ls8y 22 วันที่ผ่านมา +5

    Randika ayya gnnwa kiynne ooni channel ekaka a drama eka super hit ekk thmai

  • @k.wdilesh2614
    @k.wdilesh2614 22 วันที่ผ่านมา +18

    මෙ වගේ ගෙමක් ගහනා ලොකු පුතාලා මෙ රටෙ කොච්චර ඇතිද රෙක්ස්පට් හා උබලට ❤

    • @mrxboxritzwin
      @mrxboxritzwin 22 วันที่ผ่านมา

      මේක හින්දි කොපියක් වගේ

  • @maliniranasinghe6928
    @maliniranasinghe6928 22 วันที่ผ่านมา +3

    දිනන්න පුතා. අහල තියනව නේද...” සිටියොත් හොඳට හැදී... දෙවියොත් නමට වඳී”
    අම්මගෙ ආශීර්වාදෙත් දෙවියොත් පුතා ලඟයි. !!!

  • @RoahiniRoshini-tw7vl
    @RoahiniRoshini-tw7vl 22 วันที่ผ่านมา +3

    එයා දිනන්නම ඕන අම්මා වෙනුවෙන්නේ මේ සේරම කරන්නේ

  • @hiruniSenethma-kx8sl
    @hiruniSenethma-kx8sl 22 วันที่ผ่านมา +3

    මෙක බලද්දී අපෙ ඇස්වලටත් කදුලු එනවා 🥺

  • @chamod2536
    @chamod2536 22 วันที่ผ่านมา +7

    යකෝ රොකීට කෙල්ලෝ දෙන්නෙක් ටෝක් කරනවානේ.කාට කැමති වෙයිද😂❤

    • @Nethmi-04v
      @Nethmi-04v 22 วันที่ผ่านมา

      එයා කැමති නේහාට.ඒ දෙන්න ට දෙන්න කැමති.අනික ප්‍රධාන නලුවා, නිලිය ඒ දෙන්නා

    • @Ishankasewwandi-li8ob
      @Ishankasewwandi-li8ob 3 วันที่ผ่านมา

      නේහා

  • @user-vu4sg9ee6l
    @user-vu4sg9ee6l 22 วันที่ผ่านมา +4

    අමායා යට හරියට ගැලපෙන චරිතයක්

  • @MoorhaAjantha
    @MoorhaAjantha 22 วันที่ผ่านมา +4

    වෙනස්ම කතාවක් 💓

  • @JenitaRanaweera
    @JenitaRanaweera 22 วันที่ผ่านมา +2

    ෆයිට් කරන ටිකේ නම් රොකී ගැන ගොඩක් දුක හිතුනා පපුවත් ගැහෙනවා😢 වාගේ 😢

  • @Galla-cz1go
    @Galla-cz1go 22 วันที่ผ่านมา +8

    හෙට වෙනකම් ඉවසිල්ලක් නැති සෙට් එක😢

  • @shasithrasanka442
    @shasithrasanka442 21 วันที่ผ่านมา +3

    අද බලන්න ගත්තේ කොටස් 7 ම ඕන්න එක දිගට බැලුවා.... රන්දිකයට මේකේ සෙට් වෙන්න යන කෙල්ලෝ දෙන්නම සෙට් නැද්ද මංදා..

  • @imeshchathuranga5489
    @imeshchathuranga5489 22 วันที่ผ่านมา +3

    මේකන් සුපිරියක් ❤

  • @pubudunirosana
    @pubudunirosana 22 วันที่ผ่านมา +4

    සුපිරි නට්ටියක් බලන්න පුලුවන් සියලුදෙටම දෙවි පිටහි

  • @kanthikan5145
    @kanthikan5145 21 วันที่ผ่านมา +2

    රොකී දිනනවාමයි ඒක ෂුවර්

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 22 วันที่ผ่านมา +4

    රන්දික ❤️❤️❤️❤️❤️තෙරුවන් සරණයි ❤️❤️❤️❤️cyprus ❤️❤️

  • @Chanukh
    @Chanukh 22 วันที่ผ่านมา +2

    අමායා රොකීට ලයින් වගේ😁😁💓

  • @erangaherath4034
    @erangaherath4034 22 วันที่ผ่านมา +5

    වෙනදා වගේම 🔥

  • @Sricocktail
    @Sricocktail 22 วันที่ผ่านมา +3

    නියමයි කථාව ❤❤❤

  • @MAl-uv3ze
    @MAl-uv3ze 22 วันที่ผ่านมา +4

    රෝකි දිනුම දේන්න ඔනි අනිවර්යේන්ම පවු එයා 😢😢😢😢😢😢😢😢😢

  • @thusith_vlogs
    @thusith_vlogs 21 วันที่ผ่านมา +2

    ❤උදාරයි

  • @user-jk6mb3pm4x
    @user-jk6mb3pm4x 22 วันที่ผ่านมา +3

    රොකි ❤️❤️❤️

  • @MaduraPrasanga-y5c
    @MaduraPrasanga-y5c 22 วันที่ผ่านมา +5

    සුපිරි කතාවක් අයෙ කියන දෙයක් නැ මව නිකන් කතවට ඇදල ගනො වගෙ ඉවර වෙන කම් දන්නෙ නැ

  • @MRYOMAYT
    @MRYOMAYT 22 วันที่ผ่านมา +12

    Wasiyak bn drama eka ❤❤❤

  • @user-nj1ls3zj4x
    @user-nj1ls3zj4x 22 วันที่ผ่านมา +3

    Roki.👍👍👍👍👍❣️

  • @Shadow1109-s3u
    @Shadow1109-s3u 21 วันที่ผ่านมา +1

    ලොකු මල්ලි කතාවෙන් සේරම අතැරලා ගිහින් කාලයකට පස්සේ රොකිගේ ෆයිට් එකට විරුද්ද පිලෙන් සෙට් වෙන සින් එකක් තියේඉ වගේ හිතෙන විදියට.උ ෆයිට් එකට එනකම් ම ඒ උගේ අයියා කියලා නොදන්න සින් එකක් වගේ තිබ්බොත් මරු

  • @Charithindeepa
    @Charithindeepa 22 วันที่ผ่านมา +10

    අභිලාශ් කොල්ලා පව් ඌට ලව් කරන්න වත් නිදහසක් නෑ,හිතෙන් ලව් කරනවා😅අර කෙල්ලත් හිතෙන් ලව් කරනවා😅

  • @ජොනිජොනි
    @ජොනිජොනි 22 วันที่ผ่านมา +7

    පොඩි 10 බීඩියක් එක්ක අලියෙක් ගහගන්නවා වගේ 😂

  • @AvindyaSandeepani-od7ye
    @AvindyaSandeepani-od7ye 22 วันที่ผ่านมา +6

    රොකී ❤

  • @kumarajayasekara73
    @kumarajayasekara73 22 วันที่ผ่านมา +4

    පන්සිල් ගත්ත කොල්ලෙක් ඵක්ක ගෙමක් දාන්න අාසද...

  • @-ANONI
    @-ANONI 22 วันที่ผ่านมา +3

    මේකනම් සුපිරියක් බන්.රංදිකයා ඉන්න කතා උදාරෙන්ම ගැම්මක් තමයි.රොකී drama එක සුපිරී vibe එකක් වෙනවා.ආසාවෙන් බලන්න පුලුවන්.උදාරයි

  • @rv5378
    @rv5378 22 วันที่ผ่านมา +4

    Shan putha තියන් හිටපු තැන නැතිවෙයි කියලා හිතෙනවා මේ නාට්‍ය නිසා නාට්‍ය සුපිරි එත් සමහර චරිත වෙනස් වෙන්න තිබ්බා මට හිතෙන දෙ කිව්වෙ ව

  • @dammikapresadani2687
    @dammikapresadani2687 22 วันที่ผ่านมา +7

    Shanage rap dennako
    Randikage faituth one❤

  • @dhammikmanel2660
    @dhammikmanel2660 22 วันที่ผ่านมา +6

    රොකී එකේ ඉන්න අයනමි තව ටික දවසින් ආරැ කරන්න එපා හැම කතාවම එහෙමයි එපා වෙලා ඉන්නෙ 😡😡😡😡😬😬😬😬😬🙏🙏

    • @donluke3900
      @donluke3900 22 วันที่ผ่านมา

      ඔව් එකෙත් ම

  • @SANDARUWAN-v2t
    @SANDARUWAN-v2t 22 วันที่ผ่านมา +17

    Heta හොඳම tika ❤

  • @user-xj4ps3lb3g
    @user-xj4ps3lb3g 22 วันที่ผ่านมา +2

    හැමදාමත් රොකි බලන්නෙ පොන් එකන් මම

  • @sandunkaushalya4322
    @sandunkaushalya4322 22 วันที่ผ่านมา +5

    Roki ❤❤❤❤

  • @NisalNisal-d3x
    @NisalNisal-d3x 22 วันที่ผ่านมา +3

    heta niyama dawasa ROKE dinanawanam.. adareyae kollo❤❤❤

  • @NuwanVidanagamage
    @NuwanVidanagamage 22 วันที่ผ่านมา +2

    Athulage wife thamai man lankawe dakka lassanama kella I love u

  • @SunsetGlow009
    @SunsetGlow009 22 วันที่ผ่านมา +6

    ආසම ශානයි අමතක කරන්න බැරි රන්දිකයි නිසාම කතාව බලන මං ❤

  • @thanujalakshan6749
    @thanujalakshan6749 22 วันที่ผ่านมา +3

    Me kathawe music ft..❤

  • @user-wu2go4ix7g
    @user-wu2go4ix7g 8 วันที่ผ่านมา

    මේ ස්ටෝරිය වගේම tamil movie එකක් තියෙනවා මතකයි මොක්ක්ද කියලා මතක නැ.ලස්සනයි

  • @DilsankaChamath
    @DilsankaChamath 21 วันที่ผ่านมา +1

    වේදනයි පපුවට !❤️‍🩹

  • @achinianupama535
    @achinianupama535 22 วันที่ผ่านมา +1

    අමායාගේ චරිතෙත් ලව් වගේ රොකීට😅

  • @nimnaindrani1008
    @nimnaindrani1008 22 วันที่ผ่านมา +1

    අනිවාර්යෙන්ම..තමන්ගේ.අම්මාගේ.ජිවිතේ.ගොට.ගන්න.විරිය.දරන.පුතාට.හරියන්න.ඔන.ඝැලෙන්න.එපා.හිතට.විරැද්දව.ඝටන්.කලත්..ඔහුව.දිනවන්න.ඔන..මෙය.ලියන.මහත්මයා.ටිකක්.ඝිතා.බලන්න.හෙට.ඔහුට.ජය.ලබා.දෙන්න

  • @dillherath6223
    @dillherath6223 22 วันที่ผ่านมา +4

    ඒක පිස්සුවක් ❤

  • @nilminidilrukshi3913
    @nilminidilrukshi3913 22 วันที่ผ่านมา +2

    Ane heta wenakm inna epai...ලස්සනයි dukai..❤️❤️❤️🥰🥰🌹🌹🌹❤❤

  • @shehannimsara1318
    @shehannimsara1318 22 วันที่ผ่านมา +1

    මේක තුන්කොන් ආදරක් වෙනෝ😂😂😂

  • @pasindunmapa440
    @pasindunmapa440 22 วันที่ผ่านมา +2

    අම්මා❤️‍🔥

  • @Dilshani1997
    @Dilshani1997 5 วันที่ผ่านมา

    දැන් උදාරෙන්ම රන්දික කියන්නේ සම්මානයක් ගන්න ඕනීම සුපිරි මීටරයක් ❤... රන්දික ❤ සජිත ❤ කුසල් තුන්දෙනා දාලා කතාවක් තිබුනා නම් ❤❤

  • @daniduchamadith6925
    @daniduchamadith6925 22 วันที่ผ่านมา +9

    Patan gannakam owasumak nathi un me konata❤

  • @user-jn7wn3or7l
    @user-jn7wn3or7l 22 วันที่ผ่านมา +1

    ආදරෙයි කතාවට.⁣

  • @Malika-bt8xn
    @Malika-bt8xn 22 วันที่ผ่านมา +2

    Rocky❤❤❤❤❤❤🎉🎉🎉

  • @srimathihp5787
    @srimathihp5787 4 วันที่ผ่านมา

    සිරසට ස්තුතියි .ආසාවෙන් බලනව රොකී නාට්‍යය .

  • @user-nv1br8gm2q
    @user-nv1br8gm2q 22 วันที่ผ่านมา +1

    ලස්සන කතාවක් සතුටින් බලන්න පුලුවන් හැමදාම මග අරින්නෙ නැතුව බලනවා

  • @anushaliyanage4092
    @anushaliyanage4092 22 วันที่ผ่านมา +1

    Everyone have a tattoo, but no one have they’re own pets pictures in America tattoo number one their pets then what ever it’s nice to see Sri Lanka People like tattoo

  • @KashifBhai-e7y
    @KashifBhai-e7y 22 วันที่ผ่านมา +3

    Ammai wenuwen ammage oparesan ekata salli ona hindane e job ekata kemathi une ammata adare Hoda puthek sahodaryanta Hoda aiya kenek thatha kenek wage randika raga panawa lassanai budu saranai

  • @ConfusedGorge-hh8pm
    @ConfusedGorge-hh8pm 22 วันที่ผ่านมา +2

    රොකි වගෙ පුතෙක් ලබන්නත් පින් කරන්න ඔනෙ ❤❤❤