Chaya (චායා) | Part 49 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #Chaya #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 215

  • @user-qb6qi6lw5r
    @user-qb6qi6lw5r 22 วันที่ผ่านมา +31

    මමත් කවදා හරි දවසක මගෙ පුතාගෙ ආදරවන්තියට මේ වගෙම ආදරෙ කරනවා.මටත් චයා වගෙ අහින්සක දුවෙක් ලැබෙන්න ඕනෙ මගෙ පුතාට ගේන්න.

    • @hansisbentharage1672
      @hansisbentharage1672 21 วันที่ผ่านมา +1

      ඔයාගෙ ලේලි හරි වාසනාවන්තයි.ඔයා වගේ අම්මෙක් ලබන්න❤

    • @spriyadhershani9743
      @spriyadhershani9743 19 วันที่ผ่านมา

      ඔබෙි බලාපොරේත්තු ඉෂ්ට වෙිවා ​@@hansisbentharage1672

    • @piupeiris
      @piupeiris 18 วันที่ผ่านมา

      Oya wage hama amma kenekma una nam.... 💔

  • @priyangikadiwakara8016
    @priyangikadiwakara8016 22 วันที่ผ่านมา +8

    මෙි කතාවෙි රනතුංග මිස්ගේ චරිතය මාරම සුපිරියි..පුඋුම ලස්සන කතාවක්..කියන්න වචන නැ...

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 22 วันที่ผ่านมา +10

    අසංක ගේ අම්මා තේරුම් ගත්තා ඒ දෙන්න ගේ ආදරේ අම්මට ❤❤❤❤❤ආ ❤️❤️ද 🌹🌹🌹රේ 💞💞💞

  • @NishaNisha-uv4ll
    @NishaNisha-uv4ll 22 วันที่ผ่านมา +11

    ඇත්තමයී හරිම ලස්සනයි සංජිවනි විරසිංහ මහාත්මියට.ගොඩාක් අදරෙයි .චායා ❤❤

  • @user-mg5up3fv1s
    @user-mg5up3fv1s 22 วันที่ผ่านมา +54

    සංජීවනි මහත්මිය රග පන හැම චරිතයක්ම හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි දෙව් පිහිටයි

    • @RupikaLiyanage-uy8pc
      @RupikaLiyanage-uy8pc 22 วันที่ผ่านมา +3

      හරිම වැදගත් චරිතයක් මයි තෝරා ගන්නෙ සංජීවනී මහත්මිය

    • @user-mg5up3fv1s
      @user-mg5up3fv1s 22 วันที่ผ่านมา +1

      ❤❤❤❤ හැමදාම ආදරෙයි ❤❤❤❤❤

  • @Kumari160
    @Kumari160 22 วันที่ผ่านมา +46

    දැන් තමා ලස්සනම කොටස් යන්නේ හරිම ආසාවෙන් බලන්නේ මේ කතාව ❤️❤️❤️❤️

  • @lakshmipeiris2879
    @lakshmipeiris2879 22 วันที่ผ่านมา +6

    ආසාවෙන් කිහිප සැරයක්ම නරඹන එකම කොටස කීප වතාවක් නරඹන එක් කතාවක්..❤❤
    ආදරෙයි අසංක❤❤චායා
    ඇතුළු නාට්‍යයේ දායකත්වය සැපයූ සියලු දෙනාටමත් සිරස tv ආයතනය ටත්....🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @desnapathmene1049
    @desnapathmene1049 22 วันที่ผ่านมา +6

    ලස්සනයි චායා දැන් බලන්න ආවෙ.. දැන් ගොඩක්ම ලස්සනයි කතාව .. සංජීව නී මහත්මියගේ රගපෑම් හරිම ලස්සනයි ආදරනීය චරිත යක් ආදරෙයි චායා අසංක ... සිරසට 🎉🎉🎉🎉 thanks ❤

  • @thilakarathna7173
    @thilakarathna7173 22 วันที่ผ่านมา +14

    මන් නවල් එකත් බැලුවා සිරසෙ දෙවෙනිපරට බලන්නෙ එත් එපා වෙන්නෙ නැති කතාවක්

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 22 วันที่ผ่านมา +26

    අපි ආසාවෙන් බලන කතාවක් ආදරෙයි චායා හෙටත් කතාව අනිවාර්යයෙන්ම ඕනේ ❤❤❤❤❤❤❤❤

  • @user-cy2gd9oc2v
    @user-cy2gd9oc2v 22 วันที่ผ่านมา +9

    අසන්කගේ අම්මා හරිම හොඳයි ලස්සනයි ❤❤

  • @3abed_161
    @3abed_161 22 วันที่ผ่านมา +3

    හෙට ⁣තියෙන කොටස දුකයි චායාට කරදරයක්

  • @gunawathimillawage6326
    @gunawathimillawage6326 22 วันที่ผ่านมา +6

    අම්මෝ ඇති යාන්තම් කසාදයක් තීන්දු උනා
    හැබයි හර්ෂි චන්දනට අල්ලසක් දීලා චායාට කරදරයක් කරයිද කියලා බයයි
    එහෙම වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරමු සිරසට ස්තූතියි

    • @3abed_161
      @3abed_161 22 วันที่ผ่านมา

      චන්දන චායාට පිහියෙන් අනිනව ෂොප් එකේදී පව්

  • @rannyranny2579
    @rannyranny2579 22 วันที่ผ่านมา +35

    චායා අසංක දේන්නට ඵක් වෙන්න ලැබුනු ඵක ගැන මාරම සතුටුයි ❤❤ඊයේ කතාව ගමන් 10 විතර බැලුවා ❤❤

  • @user-st3td2pn9u
    @user-st3td2pn9u 22 วันที่ผ่านมา +17

    නොබලා ඉන්න බැරි තරමටම මේ කතාවට වශී වෙලා චායා අසංග රනතුංග මැඩම් ඔයාලට ගොඩක් ආදරෙයි ❤❤ 👍

  • @nammunisilva
    @nammunisilva 22 วันที่ผ่านมา +101

    ❤❤❤ කුවෙිටි එකේ තනිවෙලා ඉන්න අපිට සතුටක් ගෙනදෙන අසංක ඡායා අසන්කගේ අමිමා සියලුම දෙනාට ගොඩාක් ආදරෙයි බුදුසරනයි සියලුම දෙනාට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @EmerasinggKumudu
      @EmerasinggKumudu 22 วันที่ผ่านมา +3

      ඔය. කොහේද. කුවේට්
      මමත්. කුවේට්

    • @IshanWenuwa
      @IshanWenuwa 22 วันที่ผ่านมา

    • @CoolLanka-yg6sn
      @CoolLanka-yg6sn 22 วันที่ผ่านมา

      ඒකනම් ඇත්ත මමත් කුවේට් ඉදන මේ කතාව බලන්නේ

    • @hikwt1625
      @hikwt1625 22 วันที่ผ่านมา +1

      Man godak adarei asanka sirtai asankage Ammatai adarei mara lassanai me katawa kiparak baluwath madi❤❤❤

    • @shiromali7098
      @shiromali7098 22 วันที่ผ่านมา

      Math kuwait.....mara asawen bakanne❤❤

  • @madukumari9174
    @madukumari9174 22 วันที่ผ่านมา +12

    අද කොටස බලන්න කොච්චර වෙලා බලාගෙන ඉටියාද අනේ අසාවෙන් දැන් බලාන්නේ 😍😍😍😍😍

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 22 วันที่ผ่านมา +12

    අම්මා වැඩේ කනවා හැමදේම දිලුම්ට කියනවා

  • @GeethaJayasooriya-h6m
    @GeethaJayasooriya-h6m 22 วันที่ผ่านมา +6

    ගොඩක් ලස්සනයි චායා❤❤❤
    අසංක එකතු උනා ..🩷🩷❤❤❤🇰🇼🇱🇰🦋💕
    ......ඉදිරියට මොනවා වෙයි ද .....
    ,,,, ,,,,, , ,🌹🌹🌹🌹

  • @SHYAMALEEINOKA-vb6jv
    @SHYAMALEEINOKA-vb6jv 22 วันที่ผ่านมา +10

    අද නම් හරිම ලස්සනයි කතාව මේ දවස බලන් හිටියේ❤️❤️

  • @DineshKumara-ic7jr
    @DineshKumara-ic7jr 22 วันที่ผ่านมา +7

    දැන් කොටස් හරිම ලස්සණයි
    ආදරෙයි චායා අසංක ❤❤❤

  • @travelwithaayu1392
    @travelwithaayu1392 22 วันที่ผ่านมา +7

    හොදවැඩේ හර්ශනීට 😅😅

  • @galabadagekumuduni4335
    @galabadagekumuduni4335 22 วันที่ผ่านมา +25

    මම ආසාවෙන් බලන්නේ ලස්සනයි අසංකා ඡායා දෙන්නටම ආදරෙයි

  • @sandykumari8421
    @sandykumari8421 22 วันที่ผ่านมา +16

    අපි ඩුබායි වල තනිවෙලා ඉන්න අය සතුටු කරන එක චායා අසංක දෙදෙනාට ගොඩාක් පිං තේරුවන් සරනයි

    • @K.hKumara
      @K.hKumara 22 วันที่ผ่านมา

    • @K.hKumara
      @K.hKumara 22 วันที่ผ่านมา

      ඔයා කොහෙද

    • @K.hKumara
      @K.hKumara 22 วันที่ผ่านมา

      තුර්කියේ

  • @PiyantheBandara-ro7de
    @PiyantheBandara-ro7de 22 วันที่ผ่านมา +5

    බොහොම ස්තුතියි සිරස ඔයාලගේ ආදරණිය කතාව අපිට ලබාදෙනවට පින් කුවේට් සිට අපි ආදරේ යී

  • @tilakatilaka365
    @tilakatilaka365 22 วันที่ผ่านมา +13

    චායා බලන්නේ හැමදාම ෆෝන් එකෙන් kuweit එකේ ඉදන් හරිම ලස්සනයි ආශාවෙන් බලනවා චායා අසංක එකතු වෙනවට අපි ගොඩක් කැමති ♥️♥️♥️

  • @mohamedkasim7944
    @mohamedkasim7944 22 วันที่ผ่านมา +7

    මම කුවේට් එකෙ ඉදන් බලන්නේ ගොඩක් ඉස්තුති ❤❤❤❤❤ආදරෙයි චය

  • @NayanaShamali-ig4io
    @NayanaShamali-ig4io 22 วันที่ผ่านมา +11

    කතාව මුල, සිට ම,බලනව, හරි ම ලස්සන කතාවක්, ස්තුතියි,සිරස❤❤❤

  • @user-gk6zw5ez8t
    @user-gk6zw5ez8t 22 วันที่ผ่านมา +19

    මමත් කුවෙටි වැඩ ඉවරවෙලා චායා බලනවා කතාව බලන හැමොටම බුදුසරණයි

  • @user-np2ng2et2o
    @user-np2ng2et2o 22 วันที่ผ่านมา +10

    අද කතාව බලනක් ඉවස්ල්ලක් නෑ..............................

  • @user-st5hx2vd6m
    @user-st5hx2vd6m 22 วันที่ผ่านมา +7

    කතා ව හරිම ලස්සනයි ❤❤❤❤

  • @soamsa9925
    @soamsa9925 22 วันที่ผ่านมา +5

    අදත් ලස්සනයි චායා ස්තුතියි සිරස❤❤❤❤❤

  • @user-mg5up3fv1s
    @user-mg5up3fv1s 4 วันที่ผ่านมา +1

    සංජීවනි මහතාත්මිය හරිම❤❤❤❤ ආදරනිය චරිතයක් චයා අදරෙ ගින්දරක් දෙකෙම❤❤❤❤❤❤ හරි ලස්සනට නිදුක් නිරෝගී අනගතයක් ❤❤❤❤❤❤ ආදරෙයි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි දෙව් පිහිටයි ❤❤❤❤

  • @user-fm9or2ov1f
    @user-fm9or2ov1f 22 วันที่ผ่านมา +9

    දැන්නම් ගොඩක් ආසයි චායා බලන්න

  • @SsdQwe-d4x
    @SsdQwe-d4x 22 วันที่ผ่านมา +4

    Ada ලස්සනයි සිරස සියලු danatama බුදු saranai

  • @chandralathaLatha-cl1cb
    @chandralathaLatha-cl1cb 22 วันที่ผ่านมา +4

    තුනි ලස්සන ලස්සනසිරසට ගොඩක්තනිවෙලාකතරගම ඇතිවෙලාදැන් මෙහෙක මෙහෙම නාට්‍යයක් බලනඅපිට ලොකු සැනසීමක්

  • @preemaprema7932
    @preemaprema7932 22 วันที่ผ่านมา +17

    ❤❤❤නොබලා ඉන්න බැරි කතා ව ආදරෙයි චයා

  • @h.l.malani.6278
    @h.l.malani.6278 22 วันที่ผ่านมา +5

    🎉බුදු සරණයි දෙවිපිහිටයි. අදත් කතාව බලන්න ආවා යාලුවනේ ❤❤❤.

  • @ruwanthiwathsala593
    @ruwanthiwathsala593 22 วันที่ผ่านมา +4

    55:54 අද මං ආසම කොටස❤

  • @DilniRosahni
    @DilniRosahni 22 วันที่ผ่านมา +4

    අද ගොඩාක් ලස්සනයි හරිම සතුටුයි 💖💖💖💖💖

  • @madukumari9174
    @madukumari9174 22 วันที่ผ่านมา +6

    සුහ දවසක් සියලුදෙනාටම අදත් කතාව දුන්නාට ගොඩක් ඉස්තුතියි 🙏🙏 සියලුදෙනාටම සමිමා සමිබුදු සරණයි 🌹🌹🌹🙏🙏🙏

  • @Indraniin-bm8fb
    @Indraniin-bm8fb 22 วันที่ผ่านมา +3

    අපි සව්දියෙ ඉදන් ආසාවෙන් බලන කථාව හැමදාම දෙන්න ආදරේ හැමොම බුදු සරණයි

  • @thilakarathna7173
    @thilakarathna7173 22 วันที่ผ่านมา +9

    ඉක්මනින් කතාව ඔනි

  • @TeknikaSusmitha-hw1io
    @TeknikaSusmitha-hw1io 22 วันที่ผ่านมา +3

    කුවෙට් අපිට හරි ම සතුට්න් ඉන්නෙ

  • @AnushaSeelawansa-ev4ju
    @AnushaSeelawansa-ev4ju 22 วันที่ผ่านมา +3

    මම දැන් බලන්නේ මාරම ලස්සනයි

  • @user-yh8mq4xp6z
    @user-yh8mq4xp6z 22 วันที่ผ่านมา +6

    50 ඉක්මනට දෙන්න ❤❤❤

  • @user-ih1yq9ex2t
    @user-ih1yq9ex2t 22 วันที่ผ่านมา +4

    දැන් කතාව ගොඩක් ලස්සනයි

  • @TeknikaSusmitha-hw1io
    @TeknikaSusmitha-hw1io 22 วันที่ผ่านมา +6

    නිතරම youtu be බලනව තාමත් නැ නෙ කියලා චායා

  • @3abed_161
    @3abed_161 22 วันที่ผ่านมา +2

    දැන් තමයි චායාට කරදර ගොඩාක් එන්නෙ

  • @h.l.malani.6278
    @h.l.malani.6278 22 วันที่ผ่านมา +3

    අද කතාව හරිම ලස්සනයි ❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @user-xe3cb8gl5m
    @user-xe3cb8gl5m 22 วันที่ผ่านมา +3

    මේකෙන් පස්සෙ කාව්‍යා ටෙලිනාට්‍යය දෙන්න කො

  • @enikageethani925
    @enikageethani925 22 วันที่ผ่านมา +5

    ඊයේ හා අද කතාව හරිම ලස්සනයි ලස්සනම ටෙලි කතාව

  • @mallikaperera3524
    @mallikaperera3524 22 วันที่ผ่านมา +5

    මම මේ තරම් ලස්සන සුන්දර නාට්‍ය ක් බලල ම නැහැ ඒක තමයි හැමදාම කිව්වේ චායා දාන්න කියල .සිරස ට නම් ස්තූති කරන්න වචන නැහැ ඒකාලෙ ගිය නාට්‍ය ම දාන්න ඔබට පින්

    • @jayasundaramenike9432
      @jayasundaramenike9432 16 วันที่ผ่านมา

      මීට වැඩිය ගොඩක් ලස්සන හරවත් කතාවක් තමයි පබා නාට්‍යය. ඒකට කිට්ටු කරන්නවත් බැහැ මේ කතාවලට. ඒත් මේ කතාවත් ලස්සනයි ආදරණීයයි.❤

  • @user-pc8cq4cs7d
    @user-pc8cq4cs7d 22 วันที่ผ่านมา +5

    Api dethun.wathawak balana nattiyak weaa❤.a tharamata.adaraniyaai❤

  • @ranjithpremakumara7094
    @ranjithpremakumara7094 22 วันที่ผ่านมา +1

    චායා අසංක දෙවියන් රැකදේවා....❤❤❤

  • @manel4156
    @manel4156 15 วันที่ผ่านมา +1

    මමත් අසංක මහත්තයගේ අම්මට ගොඩාක් ආදරේ සුපිරිම චරිතයක්

  • @GalaxyGalaxy-lu2uf
    @GalaxyGalaxy-lu2uf 22 วันที่ผ่านมา +3

    කතාව.ඊයෙබලුව.ඇත්තටම.ර.ආපහු.බලන්න.තරමි.හියුන

  • @user-ep3hq1mx5o
    @user-ep3hq1mx5o 22 วันที่ผ่านมา +2

    Hithata sanasimak genavata sirasa oyalata godaaak pin

  • @Hrsewwandi
    @Hrsewwandi 22 วันที่ผ่านมา +2

    ලස්සනයි කතාව චායා❤❤❤❤

  • @manitaidk2009
    @manitaidk2009 22 วันที่ผ่านมา +3

    ස්තුතියි ගොඩක්

  • @Hdhhdhdh-tk7hs
    @Hdhhdhdh-tk7hs 6 วันที่ผ่านมา

    අසංකගෙ.අමමා.මාරම.හොඳයි ❤❤❤❤❤.ආදරෙයි

  • @user-zo4ls7fx5q
    @user-zo4ls7fx5q 22 วันที่ผ่านมา +5

    ❤❤❤❤❤❤❤

  • @user-iq1zx8di5p
    @user-iq1zx8di5p 22 วันที่ผ่านมา +3

    Godak lassanai kathawa..sthuuthii sirasa ❤❤❤

  • @MerryFmzkgzgkzvx-sm2ge
    @MerryFmzkgzgkzvx-sm2ge 22 วันที่ผ่านมา +2

    Harima lassana kathawak kochchara baluwa the epa wenne na ❤❤❤❤❤❤❤❤

  • @PriyankaNelum-rt2uz
    @PriyankaNelum-rt2uz 22 วันที่ผ่านมา +1

    ඔව්..හරිම.ආසාවෙන්.බලන.කාතාවක්.අසන්ක.චායා.නියෙමට.ගැලපෙනවා.නියෙමට.රගපානවා

  • @oman9267
    @oman9267 22 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤nobala inna beri katnawak

  • @Geethika-pi2wk
    @Geethika-pi2wk 22 วันที่ผ่านมา +4

    Ada chaya danakam harima asawen enne sirasa thanks

  • @IshanRavidu-qj9zc
    @IshanRavidu-qj9zc 22 วันที่ผ่านมา +5

    අනේ. චායා. 49.වැඩ. නැහැ 😢😢😢

  • @SanjiwaniDissanayaka-wb6xo
    @SanjiwaniDissanayaka-wb6xo 22 วันที่ผ่านมา +1

    දැන් කතාව ලස්සනයි .
    චායා 50 වෙනි කොටසත් එවන්නකෝ ....

  • @MerryFmzkgzgkzvx-sm2ge
    @MerryFmzkgzgkzvx-sm2ge 22 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤chaya asanka

  • @salwakuwt146
    @salwakuwt146 22 วันที่ผ่านมา +5

    Mage asama katha chaya mona weda thibunath man chaya balanna amathaka karana na

  • @Rani-um2mk
    @Rani-um2mk 22 วันที่ผ่านมา +1

    කුවේට් .උන්නාත්.චායා .බලනකෝට.හිතේන්නේ.වේන.ලෝකේක.ඉන්නවා ..වාගේ.එතරම්ම ..ලස්සනයි ...චායා .කතාව...🌻🌻🌻🌻🌻🌻🌻🌻❤❤❤❤❤❤❤❤❤❤💓💓💓💓💓💓💜️💜️💜️💜️💜️💜️💜️💜️💚💚💚💚💙💙💙💙💙💙💙🩵🩵🩵💛💛💛💛

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 22 วันที่ผ่านมา +3

    ඔක්කොමත් හොඳයි.. කටසෝදලා ගිලලා ටී එක බිව්ව එක තමා අවුල

  • @chandrawathiManike-y6z
    @chandrawathiManike-y6z 21 วันที่ผ่านมา +1

    ලස්සනයි කනව ❤❤❤❤❤❤❤❤❤❤❤ද්

  • @ranjanekumari3241
    @ranjanekumari3241 17 วันที่ผ่านมา

    අසංක ගෙ අදම්ම හරිම සුවිට්😢❤❤❤❤❤❤❤

  • @samanthiherath1041
    @samanthiherath1041 22 วันที่ผ่านมา +2

    හොදම කොටස් ටික .❤❤❤❤

  • @user-dq7ow7iw8x
    @user-dq7ow7iw8x 22 วันที่ผ่านมา +1

    Attamai caya katawat harima lassani asankai.hamadama balanawa e katawa Hari asawaen.oyala budu saranai

  • @nadeenadee6637
    @nadeenadee6637 22 วันที่ผ่านมา +2

    ලස්සනයි ගොඩාක් ❤

  • @spriyadhershani9743
    @spriyadhershani9743 19 วันที่ผ่านมา

    💔💔💔💔 ලස්සන කතාව බලල්ලු ලාවා කොස් ඇට බාවනවා දිනුමිගේ කටෙි න් පැනි බෙිරේනවා ගේවලයා😁😁😁😁😁😁

  • @sajeewaniwickramaarachchi7650
    @sajeewaniwickramaarachchi7650 22 วันที่ผ่านมา

    අයියො ඉතිරි කොටස් එවන්න කො ඉවර වෙනකන් ..සිරසට හැමදාමත් හදවතින්ම ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Madutharanga-df2im
    @Madutharanga-df2im 22 วันที่ผ่านมา +1

    Chaya godaak Lassanai katawak ❤

  • @pathmaherath5036
    @pathmaherath5036 22 วันที่ผ่านมา +3

    Theruwan saranai sirasa

  • @manitaidk2009
    @manitaidk2009 22 วันที่ผ่านมา +3

  • @RupikaLiyanage-uy8pc
    @RupikaLiyanage-uy8pc 22 วันที่ผ่านมา +1

    අම්මෝ දැන් නම් බලන්න බලන්න ආසයි නේද යාලුවනී.හැබැයි හර්ශනීත් ගැනත් දුකයි

  • @pavisamarasinghe0722
    @pavisamarasinghe0722 13 วันที่ผ่านมา

    මන්ජුල & දිනුමා එකතුවෙලා හර්ෂනීට දාන කින්ඩි හිනාව😅54.26

  • @NonaNuna-sk3wp
    @NonaNuna-sk3wp 22 วันที่ผ่านมา +2

    Super super❤❤❤❤👌👌👌👌👌

  • @sanuritharushika8216
    @sanuritharushika8216 9 วันที่ผ่านมา

    අසංකගේ අම්මගේ චරිතේ❤ පුදුම ආදරණීයයි❤

  • @PriyankaNelum-rt2uz
    @PriyankaNelum-rt2uz 22 วันที่ผ่านมา +2

    සසිත්.පව්.මන්චුත්.පව් ආදරය.කියන.දෙ.බලෙන්.ලබා.ගන්නබැ.

  • @Chithramalani691-wu8rc
    @Chithramalani691-wu8rc 22 วันที่ผ่านมา +1

    Lassanai කතාව thanks sirasa

  • @IshanRavidu-qj9zc
    @IshanRavidu-qj9zc 22 วันที่ผ่านมา +4

    ❤❤❤🎉🎉🎉ආදරේයි. අපි. කුවෙටි. ඵකේ.ඉන්න. අපිට.චායා. දෙනවට❤❤❤

  • @user-mt4xt6se8d
    @user-mt4xt6se8d 22 วันที่ผ่านมา +1

    ❤❤❤❤were nis katwa snjiwani madam ammat hoadm charity tanku

  • @senadeerachandralatha5774
    @senadeerachandralatha5774 13 วันที่ผ่านมา

    ඇත්තටම ලේලියෙක් හිටියොත් මමත් දුවෙකුට වගේම ආදරේ කරනවා සත්තයි

  • @travelwithaayu1392
    @travelwithaayu1392 22 วันที่ผ่านมา

    දිනුම් කාරයාට දෙන්න ඕනි ඊලඟට කන පැලෙන්න 😅😅

  • @dulanidinushka6868
    @dulanidinushka6868 22 วันที่ผ่านมา

    හෙට කොටසේ චායට පිහියෙන් අනිනවා

  • @travelwithaayu1392
    @travelwithaayu1392 22 วันที่ผ่านมา

    චන්දන කාරයාට කියලා චායාට පිහියෙන් අනිනවා හර්ශනි ගෑණි 😓😓

  • @SumiSumi-y6d
    @SumiSumi-y6d 22 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AnnMariyn-si7dy
    @AnnMariyn-si7dy 21 วันที่ผ่านมา

    Thank so much sirasa tv Please chaya part 50

  • @user-yv6tr4kr5u
    @user-yv6tr4kr5u 7 วันที่ผ่านมา

    Sajiwani madam hodama charity very nice

  • @merytissera2206
    @merytissera2206 22 วันที่ผ่านมา

    කුවේට් එකෙ තානි wala ඉන්න අපිට ගොඩක් සතුටින් බලන්න ආසම කතාව tankxs

  • @ghhsxjxj2734
    @ghhsxjxj2734 22 วันที่ผ่านมา

    දැන් නම් ලස්සනයි ඒත් ගොඩක් බයයි චායාට මොනව හරි කරයිද ගුඩ් නයිට්