🔴 හොර දුව අත්සන් කරයි, අවදි වෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 843

  • @sunethradissanayake641
    @sunethradissanayake641 หลายเดือนก่อน +170

    දැනුවත් කරාට ස්තුතියි !
    පල් හොරැ නම්ගම් පවා වෙනස් කරගෙන එයි මහ මැතිවරණෙට සිහි කල්පනාවෙන්.
    පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු .
    මාලිමාවට ජයෙන් ජයම වේවා !

  • @gallageterransefernando1151
    @gallageterransefernando1151 หลายเดือนก่อน +96

    මිනිස්සු දැනුවත් කිරීම ගැන බොහොම ස්තුතියි 👍👍

  • @GamageSomalatha
    @GamageSomalatha หลายเดือนก่อน +80

    ❤❤❤ බොහොම ස්තූතියි දැනුවත් කරාට ජයවේවා මාලිමාවට

  • @ජයකාන්ත
    @ජයකාන්ත หลายเดือนก่อน +91

    ස්තුතිය ඔබතුමාට ❤❤❤. හොරැ. පැහැදිලි කිරිමට මාලිමාවට. 🧭✅❎ ජයවේවා ❤🎉🎉

  • @disnaw992
    @disnaw992 หลายเดือนก่อน +179

    මොකා කොහොම ආවත් අපි පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු. මාලිමාවට ජය වේවා!!!

  • @InduIndu-r1y
    @InduIndu-r1y หลายเดือนก่อน +146

    විගනනය කරපියව් කිරි ඇල්ල. හිරේ දමව්

    • @lalithawijerathna2367
      @lalithawijerathna2367 หลายเดือนก่อน +3

      කිසිම දේශපාලුවෙකුගෙ දරුවන්ට චන්දය දෙන්න එපා .......ඒ සංස්කෘතිය වෙනස් කරමු

    • @KanchanaWeerasekara-i3j
      @KanchanaWeerasekara-i3j หลายเดือนก่อน +1

      අනිවාර්ය යෙන්

    • @shehansl2602
      @shehansl2602 หลายเดือนก่อน +1

      Certainly

    • @SuneethaDias
      @SuneethaDias หลายเดือนก่อน

      Myllplu9​@@shehansl2602

  • @mado4672
    @mado4672 หลายเดือนก่อน +66

    අනිවාර්යයෙන්ම මාලිමාවට ජයවේවා

  • @mahendrawijesuriya2737
    @mahendrawijesuriya2737 หลายเดือนก่อน +78

    පවුල් දේශපාලනේ මව්බිම තුරන් කරමු

  • @mangalawijekoon1119
    @mangalawijekoon1119 หลายเดือนก่อน +42

    දැනුවත් කිරීම ගොඩක් වටිනව.මහජනතාව කැමතිද බදු සල්ලි වලින් හොරුන් රැකෙනවා..අනිවාර්යෙන් මුලු නුවරම මාලීමාවට...

  • @gayanisrima4202
    @gayanisrima4202 หลายเดือนก่อน +47

    හොරැන්ට චන්දය දිමෙන් වලකිමු.
    මාලිමාවෙන් පාර්ලිමේන්තු පුරවමු. බුද්දිමත් ජනතාව මේ සැරේ හොදට හිතල බලලා කතිරෙ ගමයි කියලා විස්වායක් තියෙනවා

  • @ajithappuhamy359
    @ajithappuhamy359 หลายเดือนก่อน +186

    මාලිමාවෙ ගම්පහ අපේක්ෂකයින් සියලුම දෙනා ව පාර්ලිමේන්තුවේ අසුන් ගන්න ලෑස්ති වෙන්න .මාලිමාවට හිතවත් ..... ආදරෙයි ❤

    • @LakminiPushpakumari
      @LakminiPushpakumari หลายเดือนก่อน +1

      💯💯👌👌

    • @ReldaFrancisca
      @ReldaFrancisca หลายเดือนก่อน

      Anivaryenma 🎉🎉🎉

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 หลายเดือนก่อน +1

      ගම්පහ සෙට් එක තවම නෑ නේද,මග බලන් ඉන්නෙ

    • @sumathievisvanathan6334
      @sumathievisvanathan6334 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm หลายเดือนก่อน

      ​@@sumedasamankumari7107දාලා තියෙන්නේ බලන්න

  • @hemaw1657
    @hemaw1657 หลายเดือนก่อน +85

    මුන්ට දැන් අබසරනයි. මාලිමාව කොහොමත් මේ මහ මැතිවරණය දිනනවා. NPP ජයවේවා .

  • @sareenaktar2344
    @sareenaktar2344 หลายเดือนก่อน +77

    ඔව් එලවන්න පට්ට horu ආවොත් ඉවරයි

  • @wijesinghakasthuriarachchi2245
    @wijesinghakasthuriarachchi2245 หลายเดือนก่อน +81

    මේ හෙර ගෑනි ආවොත් රටේ මිනිස්සුන්ගෙ අවාසනාව

  • @SarathLokuliyanage
    @SarathLokuliyanage หลายเดือนก่อน +113

    😂පවුල් දේශපාලනය කොපමණ එපාකිව්වත් මුන්ට ලැජ්ජාවක් ඇත්තේම නැතිහැටි,පරන චීත්තනම් අපිට එපා,මාලිමාවට ජයවේවා .

  • @nayanalakshitha9910
    @nayanalakshitha9910 หลายเดือนก่อน +243

    . මාලි මාවෙන් පාර්ලිමේන්තුව පුරෝමු.....නුවර ඉන්න වැදගත් මිනිස්සුන්ටයි මේ ආයාචනය

    • @USA79999
      @USA79999 หลายเดือนก่อน +3

      2/3 බලය බයානකයි

    • @__DIAS__000
      @__DIAS__000 หลายเดือนก่อน +1

      ​@@USA79999 ඒ බයානක දුෂිත දේශපාලකයෝ පත්වෙනවනන්. මාලිමාව කියන්නේ දුෂිතයන්ට එරෙහි පක්ෂය. ඒ නිසා මෙවර බය නැතුව මාලිමා නියෝජිතයෝ පාර්ලිමේන්තු යවමු. ඔවුන්ට 5/6 බලයක් ලබා දෙමු.

    • @JayarathneAbeydeera
      @JayarathneAbeydeera หลายเดือนก่อน

      @@USA79999, අලුත්ම constitution එකකුත් අපට ඕන. ඒක නිසා 2/3 ක් ඕන.

    • @deepthiwimalaratne4940
      @deepthiwimalaratne4940 หลายเดือนก่อน

      @@USA79999 හරි බලය නැතුව වැඩක් කරන්න බැහැ😊

    • @samanthilak9180
      @samanthilak9180 หลายเดือนก่อน

      කිසි බයක් වෙන්න එපා​@@USA79999

  • @anurabandara9803
    @anurabandara9803 หลายเดือนก่อน +117

    උන්ගේ සාදය හමාර කරන්න කලු ගලේ සොරොව්ව කපලා දියවර සපයන්න වෙහෙස මහන්සි, කැපවීම් කල සැමට ස්තුති........නමුත් ඉදිරි මැතිවරණයේදී මාලිමාවේ ජයග්‍රාහනය සමගින් උන්ගේ සාදය පවත්වපු මේසේ අයින් කරන්න එක ම්ටට එකතු වෙමු.............රට දිනවමු........රටට ජනතාවට යහපතක් වේවා............

    • @RanjithRajapaksha-py4mj
      @RanjithRajapaksha-py4mj หลายเดือนก่อน +6

      Malimawata ලංකාවේ යාපනය නුවරඑළිය dinawamu

    • @__DIAS__000
      @__DIAS__000 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන්ම මාලිමා නියෝජිතයෝ පාර්ලිමේන්තු යවමු. ඔවුන්ට 5/6 බලයක් ලබා දෙමු. රටම දුෂිතයන්ගෙන් බෙර ගන්න. රට හරි තැනට ගේන්න. තවත් බැහැ මහජනතාවට අපා දුක් විදින්න.

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 หลายเดือนก่อน +1

      ❤❤❤🎉👍👍👍

    • @AnomaKumuduni-b3k
      @AnomaKumuduni-b3k หลายเดือนก่อน

      කවුරු කොහොම උනත් ඒවාට තමයි නීතිය තියෙන්නෙ .අනුර කුමාර ජනාධිපතිතුමා නියමෙට ඒ වැඩේ කරයි.ඒත් මට දුක ඔයාල වගේ මිනිස්සුන්ගෙ භාෂා විලාසය නිසා මාලිමාවේ නම කැත වෙනව සහෝදරයා...අනුර මැතිතුමා අරූ මූ..අරකි.මේකි..ගෑනි..කියන වචන භාවිතා කරන්නෙ නෑ.එහෙම එකේ මෙි වගේ සමාජ මාධ්‍යකින් ඔහොම ජරා විදිහට කතාකරන්න එපා....වරද කලවුන්ට නීතියෙන් දඩුවම් දෙයි.

  • @sahaniyapa6574
    @sahaniyapa6574 หลายเดือนก่อน +51

    මට වටුප් එප නුවරින් පාර්ලිමේන්තු යන්න ඔනා මාලිමාවෙන් නුවර හොරු ගෙන් බෙර ගමු

  • @seniorslexpat6903
    @seniorslexpat6903 หลายเดือนก่อน +130

    සමාජය දැනුවත් කලාට ඉස්තුතියි ❤ මාලිමාව රජකරවමු🙏

  • @PadmaKumara-ic4tt
    @PadmaKumara-ic4tt หลายเดือนก่อน +15

    හොරකම දිගටම කරගෙන යාමට
    පියෙකුගෙන් දියණියකට සෙනහසින්

  • @bandusilwa7967
    @bandusilwa7967 หลายเดือนก่อน +51

    පුතේ ඔබට ස්තුතිය පුද කරමි. හොරුන්ගේ දරුවන්ගේ ඇගේ දුවන්නෙත් හොර ලේ තමයි.ඕකුන්ට සාපවේවා සාපවේවා සාපවේවා.

  • @Archi_007
    @Archi_007 หลายเดือนก่อน +36

    මේ මැතිවරණය පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමටයි. අපි සියලු තක්කඩියන් අතුගා දමමු.
    හොඳ NPP අපේක්ෂකයන්ගෙන් පාර්ලිමේන්තුව පුරවනු ඇත. 'මලිමා' ආණ්ඩුවක් හදනවා 💗💗💗

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 หลายเดือนก่อน +22

    හොර පරම්පරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීරීම නවතමු.

  • @asankanamal4968
    @asankanamal4968 หลายเดือนก่อน +113

    ඔව් ඔව්මාත් දන්න කාලේ ඉදලා ඕකා පාර්ලිමේන්තුවේ... හැබැයි ඕකා යන පැත්ත පරාදයි........ නැද්ද හා.... මාලිමාවට.... ජයවේවා....❤❤❤

  • @kumarasirimuthumala9428
    @kumarasirimuthumala9428 หลายเดือนก่อน +10

    සම්පූර්න,සත්‍ය,කතාවකි❤❤❤❤❤මාලිමාවට,වැඩිබලයක්,ලබාදෙමු,❤❤❤❤❤❤❤

  • @WijiWardana
    @WijiWardana หลายเดือนก่อน +42

    මාලිමාවට අතිවිශිෂ්ට ජයග්‍රහණය ලැබෙනවා අනිවාර්යයෙන්ම ❤🎉

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s หลายเดือนก่อน +232

    පල්හොරාගේ දුශිත දුව එලවමු

  • @maleverajineprimalatha7610
    @maleverajineprimalatha7610 หลายเดือนก่อน +26

    සහතික අැත්ත කතාවචනය💖👍👍💯💯🇮🇹🇮🇹

  • @Shriyani-e7s
    @Shriyani-e7s หลายเดือนก่อน +320

    කිසිම දේශපාලන යෙකු ගේ දරුන්ට චන්දය දෙන්න එපා

    • @christineponweera448
      @christineponweera448 หลายเดือนก่อน +5

      👍

    • @deepthiwimalaratne4940
      @deepthiwimalaratne4940 หลายเดือนก่อน

      ඔව් කිරිඇල්ලගෙ දුව එන්නෙ මොන සුදුසුකමටද? තාත්ත හොරා නිසාද?

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 หลายเดือนก่อน +6

      අනිවාර්යයෙන්ම

    • @jayanthanarangoda9520
      @jayanthanarangoda9520 หลายเดือนก่อน +4

      අන්න කථාව . 🎉

    • @uthpalawanna7586
      @uthpalawanna7586 หลายเดือนก่อน +10

      දරුවන් විතරක් නෙමෙයි ,මේ හොර දේශපාළුවන් ට ගෑවුන එකෙකුටවත් ඡන්දෙ දෙන්න එපා

  • @ajithappuhamy359
    @ajithappuhamy359 หลายเดือนก่อน +75

    ගම්පහින් ඉල්ලීමක් , නුවර ජනතාව දැනුවත් වී මේ පට්ට හොරාගෙ දුවව පරද්දන්න

  • @MadharaMallika
    @MadharaMallika หลายเดือนก่อน +34

    ඔහොම තමා ඔව්න්ට කතා කරන්න ඕනේ ..බොහොම ස්තුති පුතා..🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nirmaladamayanthi984
    @nirmaladamayanthi984 หลายเดือนก่อน +6

    දැනුවත් කිරීම ගැන ස්තුතිය.මහා නුවර ගම් දනව් සිසාරා මෙම වැදගත් පණිවිඩය යා යුතුයි .බහුතරයක් වැඩි හිටියන්ට Smart phone නැති නිසා විශේෂයෙන් ඔවුන් දැනුවත් කළ යුතුයි .
    අපේ රටේ සිටින්නේ බුද්ධිමත් වැඩි හිටි පිරිසක් නිසා විශේෂයෙන් ඔවුන් දැනුවත් කළ යුතුයි .

  • @mishararoshani9290
    @mishararoshani9290 หลายเดือนก่อน +89

    හොරැ පන්නමු ,,,,,, මාලිමාවට ජයවෙිවා npp❤❤❤❤❤❤❤ AKD ජයවෙිවා ❤ මිනිස්සුන්ට ජයවෙිවා ❤❤

  • @emilatukorala3720
    @emilatukorala3720 หลายเดือนก่อน +5

    ඔය කියන විදිහ සුපිරි , ඕක තමා නියම දැනෙන විදිහ ,👍👍👍💐💐💐

  • @keerthigayachandra7160
    @keerthigayachandra7160 หลายเดือนก่อน +13

    Very good news thanks

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA หลายเดือนก่อน +7

    ඔබතුමාට බොහෝම ස්තූතියි හොරුන්ගේ දරුවෝත් හොරු ඒ නිසා මහනුවර ජනතාව බුද්ධිමත්ව කටයුතු කරන්න ආපහු විනාශයක් නම් කරගන්න එපා කලින් හිටපු එවුන්ගේ දරුවන්වත් එපා ඕකුන් ආවත් මහ එවුන්ගේ උපදෙස් අරගෙන තමයි එන්නේ ඒ නිසා ශ්‍රී ලංකාවාසී සියලූම බුද්ධිමත් ජනතාවනි අසරණ වෙච්ච ජනතාවනි තීරණය මාලිමාවට දෙන්න අනිවාර්යෙන් අනාගතය සරු වෙනවා නියතයි ☝️❤🤝🙏👏👏

  • @premalalambegoda9429
    @premalalambegoda9429 หลายเดือนก่อน +4

    නියම කතාව සම්පුර්ණ ඇත්ත ඔබට ජය .

  • @sunilwijesinghe4751
    @sunilwijesinghe4751 หลายเดือนก่อน +6

    මාලිමාවෙන් ඉදිරි පාර්ලිමේන්තුව පුරවමු ❤❤❤❤❤

  • @ThilakRathnayake-ik7nk
    @ThilakRathnayake-ik7nk หลายเดือนก่อน +23

    හරි..හරි. කිරිඇල්ල ගෙ දුවට ඉන්න වෙන්නේ ගෙදර😢

    • @amalimal8841
      @amalimal8841 หลายเดือนก่อน +3

      නුවර අපි මුං දෙන්නෙ නැහැ අපොයි බනාන උගෙ කෙරුවාවල් අපි දන්නවා

  • @lalithakumari4132
    @lalithakumari4132 หลายเดือนก่อน +30

    දැන් බුඩාලා ගිහින් දරුවන් දේශපාලනයට දානවා...

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 หลายเดือนก่อน +22

    මාළිමාවට ඡන්දය දෙන්න.
    රජයට අයිති ඉඩම්‍ ආපසු රජයට ගන්න
    සජිත්ගෙ නංගිගෙ නමටත් රඡයේ ඉඩම්‍ තියෙනවා

  • @reetanugawela-ud2uj
    @reetanugawela-ud2uj หลายเดือนก่อน +48

    ඇයි අප්පේ නුවරට හොරැම නම්කරනිනෙ, ලැජ්ජයි 😂

    • @nisansalawanasinghe-f8w
      @nisansalawanasinghe-f8w หลายเดือนก่อน

      හොරු විතරයි උන්ට ඉන්නේ ඒකයි

  • @sumathievisvanathan6334
    @sumathievisvanathan6334 หลายเดือนก่อน +4

    හොද දැනුවත් කිරීමක් ස්තූතියි ❤️❤️❤️❤️❤️

  • @PunchiRathnayaka
    @PunchiRathnayaka หลายเดือนก่อน +6

    අපිනං මෙයා .චන්ද්‍රිකානෝන ළඟ ඉඳලගියකාලෙ ඉඳල දන්නව .හන්තාන ඉඩංහින්ද තමයි චන්ද්‍රිකාව මෙයා පැන්නුවෙ.නුවරඅපිත් මුංපීචංකරනව.හැමට විකල්පය මාලිමාවතමයි❤❤❤

  • @BatapolaNimal
    @BatapolaNimal หลายเดือนก่อน +11

    නියම කතාව ජනතාව දැන් බුද්ධිමත්ව මේ පුභු පන්තියේ
    තක්කඩි හොරැන්ට චන්දය නොදී ඉගෙන ගත් මාලීමාවේ
    අයට චන්දය පාවිච්චි කරන්න. දෙමල, මුස්ලීම් අයත් හරි අයට චන්දය දෙන්න.

  • @sujithwimalasena4512
    @sujithwimalasena4512 หลายเดือนก่อน +8

    නොවැම්බර් 14 වෙනිදායින් පසුව 5/6 ක බලයක් සහිතව පාර්ලිමේන්තුව මාලිමා මන්ත්‍රී වරුන්ගෙන් පුරවමු.

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 หลายเดือนก่อน +5

    නුවර ජනතාව දැනුවත් වෙන්න ❤❤❤❤❤❤

  • @ladaloyka5612
    @ladaloyka5612 หลายเดือนก่อน +7

    Thanks 🙏👍 malimavata jaya malimavata 🧭🧭🇱🇰

  • @JayanthaHw
    @JayanthaHw หลายเดือนก่อน +5

    රටේ ජනතාවට අදරයේන් කියන්නේ, කරැනා කරලා පරම්පරා දේශපාලනයට මේ වතාවේවත්, තිත තබන්න, දරැවන්ට අදරයනම්,,

  • @manoriperera1146
    @manoriperera1146 หลายเดือนก่อน +3

    මෙදා සැරෙ මහනුවර ජනතාව හොද තීන්දුවක් දෙයි මාලිමාවට 🧭🧭🧭🧭🧭🧭 ජයෙන් ජයම වේවා ❤❤❤❤

  • @GayaGaya-z4j
    @GayaGaya-z4j หลายเดือนก่อน +22

    අපිමාලිමාවටජයවේවා

  • @InomaGunawardana
    @InomaGunawardana หลายเดือนก่อน +26

    මුන්.සේරම එලවන්න.ඔනේ

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 หลายเดือนก่อน +7

    දැනුවත් කිරිමට ස්තුතියි පුළුවන් තරමි නුවර අවට සිටින අහිංසක මිනිසුන් දැනුවත් කරන්න

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it หลายเดือนก่อน +16

    බලන් යද්දි සජියා ගේ පක්ෂෙ ඉන්න ඔක්කොම පට්ටමපට්ට හොරැ ගොඩක්නේ
    ලංවෙලා ඉන්න වුන්ට විතරක් නෙමෙයි පුතානෝවත් වීසිවෙලා යන්න මාලිමාවට චන්දය දෙන්න
    මාලිමාවට ජයවේවා

  • @rupapushpa9228
    @rupapushpa9228 หลายเดือนก่อน +4

    We are agree with you, thank you God bless 🙏🏼

  • @kalyaniwimalawathimenike8417
    @kalyaniwimalawathimenike8417 หลายเดือนก่อน +4

    Completly true Thank you Mr.

  • @upalisriyananda9626
    @upalisriyananda9626 หลายเดือนก่อน +28

    මාලිමාව ට ජයවේවා

  • @leezakrisha5415
    @leezakrisha5415 หลายเดือนก่อน +5

    ඔබ කියන්නේ ඇත්ත. මිනිස්සු මෙවා ගැන හරියට හිතලා ඡන්දය දෙන්න ඕනා.. N pp ට දෙමු. ජය වේවා

  • @InduIndu-r1y
    @InduIndu-r1y หลายเดือนก่อน +35

    ජනතාව දැන ගනියව් මේකිව ගෙදර තියන්න.

  • @Ksmksmksma8181
    @Ksmksmksma8181 หลายเดือนก่อน +10

    අපි මාලිමාවට රටම මාලිමාවට

  • @PradeepYapa-ly9qx
    @PradeepYapa-ly9qx หลายเดือนก่อน +9

    කුහක පාහර දේසපාලනය නවත්තපියව් .

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 หลายเดือนก่อน +4

    ජනාධිපතිතුමා මේවා සේරම අයිති කරගනිත්වා.

  • @jaya7150
    @jaya7150 หลายเดือนก่อน +1

    ජයවේවා ශ්‍රි ලංකා🎉🎉🎉🎉🎉🎉

  • @nishanthinamali79
    @nishanthinamali79 หลายเดือนก่อน +3

    අනිවාර්යයෙන් අපි මාලිමාවෙන් ඉදිරියට යන් අපිට හිදක් වෙයි ඉට වැඩිය අපෙ ඉදිරියට ඉන්න දරු පරපුරට හොදක් වෙයි

  • @ranjith349
    @ranjith349 หลายเดือนก่อน +2

    පවුල් පාලනය ප්‍රතික්ෂේප යි
    අප්පලාගේ පුතාලා සහ දුවලාට දුවන්නම දෙන්න ජනතාවට මොලේ පහල වේවා❤🎉❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 หลายเดือนก่อน +8

    හිටපු කිසිම දේශපාලකයෙක් හෝ උන්ගේ දරුවන්....හිතවතුන් කිසිම කෙනෙක් ට ඡන්දය denna එපා

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr หลายเดือนก่อน +9

    හොරුන් දූෂිතයින් කවුරුදැයි බහුතරයක් මිනිස්සු තේරුම් ගැනීම ගැන සතුටුයි ස්තුතියි මාලිමාවට ජයවේවා

  • @DarshanaEdirisinghe-l2f
    @DarshanaEdirisinghe-l2f หลายเดือนก่อน

    පල් හොරු එළවමු මාලි මාව ජයග්‍රහණය කරවමු🧭❌❌🧭❌🧭❌🧭

  • @shirleyabeysinghe8276
    @shirleyabeysinghe8276 หลายเดือนก่อน +3

    Ur correct thank you

  • @Roshan-do9ef
    @Roshan-do9ef หลายเดือนก่อน +2

    සහතික ඇත්ත මල්ලි මේ පාර මාලිමාවෙන් පුරවමු මල්ලි

  • @gangaappuwa7795
    @gangaappuwa7795 หลายเดือนก่อน +3

    Jayaweva jayaweva malimawata jayaweva 🙏🙏🙏👍

  • @jayanthapalayangoda7792
    @jayanthapalayangoda7792 หลายเดือนก่อน +7

    නියමයි හොරුන්ට අමතන්න ඕන ඔය විදිහටම තමයි මේ හෙරත් පරදවමු. මාලිමාවට කෝටියක්

  • @manojpathirana5831
    @manojpathirana5831 หลายเดือนก่อน +4

    Malimawata jaya wewa ❤❤❤

  • @abeysundarafamily218
    @abeysundarafamily218 หลายเดือนก่อน +2

    මේ දුව නම් පාර්ලිමේන්තු එව්න්න එපා.නුවර මිනිස්සු හොඳින් හිතන්න.හොඳ තීරණයක් ගන්න .

  • @kalatuwawahadn151
    @kalatuwawahadn151 หลายเดือนก่อน

    බලන්ගොඩ හිමිගේ අනාවැකි ය ජයගන්නවා.රතුමකරා එනවා

  • @AnuradhaFernando-k9u
    @AnuradhaFernando-k9u หลายเดือนก่อน +6

    හයිවේ හොරදේනුව

  • @upulsisira6384
    @upulsisira6384 หลายเดือนก่อน +2

    කතාව වැදගත් මාත් ජනතාව දැනුවත් කර කර ඉන්නේ,එ්ත් ඉන්නවා ගොtට අල්ලන එවුන්

  • @KalyaniKalahepathiranage
    @KalyaniKalahepathiranage หลายเดือนก่อน

    Kiyanna thiyena de kelinma kiyanna oba thumata devi pihitai budusaranai. Jayaweva.🎉🎉🎉🎉🎉

  • @manelmorris4785
    @manelmorris4785 หลายเดือนก่อน +8

    ඔය හොරැන්ටත් ඔවුන්ගෙ දරැවන්ටත් දේශපාලනයෙන් අතුගාලම දාන්න ඔන මාලිමාවට ජය වේ‍වා

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 หลายเดือนก่อน +4

    අලුත් මූනු වලින් පාර්ලිමේන්තුව පුරවමු.මාලිමාවට ජය වේවා ❤

  • @nihalpremakumara3535
    @nihalpremakumara3535 หลายเดือนก่อน +7

    ඕකගෙ දුව නං මාර ලස්සනයි. හැබැයි මගෙ චන්දෙ මාලිමාවට.

    • @kegallesirirathana9344
      @kegallesirirathana9344 หลายเดือนก่อน

      Ithin eya lassana nam gedara genath thiyagannako. Api viruddha naha.

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta หลายเดือนก่อน

    ඔබේ ද්වේශය සාදාරනයි

  • @manelpedige1775
    @manelpedige1775 หลายเดือนก่อน

    Thanks දැනුවත් කළාට 💯💯💞💞💞💞💞

  • @pathmasirividanapathirana9896
    @pathmasirividanapathirana9896 หลายเดือนก่อน +4

    Malimata ජයවේවා මම නුවර mun ගෙදර යවmu

  • @sandeepanitharuka105
    @sandeepanitharuka105 หลายเดือนก่อน +1

    දූත් දන්නවානේ රහ.නුවර ජනතාව බුද්දිමත්වනු ඇතැයි දකුණේ අපේ පැතුමයි

  • @pushparamyalatha7392
    @pushparamyalatha7392 หลายเดือนก่อน +2

    පාර්ලිමේන්තු වට බුද්ධි මත් පිරිසක් යවමු නෙද හැමදාම පාර්ලිමේන්තු වෙ රන් ඩු වෙන් නැති කුනු හරුප කියා ගන්නෙ නැති බුද්ධි මත් පිරිසක් යවමු. , ලස්සන ට කතා කරන වාද විවාද කරන පාසල් ළමුන්ට ජනතා වට ගිහිල්ල බලන්න පුළුවන් තැනක් හදමු මාලිමාව දිනවමු වෙද ,, Good Luck ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @susanthawikramapala3923
    @susanthawikramapala3923 หลายเดือนก่อน +2

    Maha horage duwa

  • @samanthawelagedara6866
    @samanthawelagedara6866 หลายเดือนก่อน +1

    ජය වේවා සහොදරයා

  • @InduIndu-r1y
    @InduIndu-r1y หลายเดือนก่อน +6

    👍👍පට්ට හොරාගෙ හිර දුව තූ

  • @stanleyyapa9727
    @stanleyyapa9727 หลายเดือนก่อน +2

    Excellency very good explain

  • @Thushantha-u9l
    @Thushantha-u9l หลายเดือนก่อน

    අනිවාර්යෙන්

  • @dilanpradeep3272
    @dilanpradeep3272 หลายเดือนก่อน +5

    ඒ සියලුදේ රාජසන්තක කරන්න.අතිගරු ජනාධිපතිතුමාගෙ අවදානය පිනිසයි.මාලිමාවට ජයෙන් ජය

  • @GaminiWickramasinghe-y9s
    @GaminiWickramasinghe-y9s หลายเดือนก่อน +1

    ❤❤❤❤Mali mawats jayawewa

  • @nisansalawanasinghe-f8w
    @nisansalawanasinghe-f8w หลายเดือนก่อน +2

    මේවා දන්නෙ නැ ගොඩක් මිනිස්සු ප්‍රසිද්ධ කරන්න ඕනේ

  • @wasanthikularathna215
    @wasanthikularathna215 หลายเดือนก่อน +3

    Pal හොරු pawul පිටින් pannamu. Malimawata ජය නියතයි

  • @GayaniGunathilaka-zz5go
    @GayaniGunathilaka-zz5go หลายเดือนก่อน +3

    Malimawata jaya ❤

  • @maheshindika7496
    @maheshindika7496 หลายเดือนก่อน +5

    හිටපු උන්ගෙ එකෙකුටවත් දෙන්න එප

  • @lakshikasanjeewa1753
    @lakshikasanjeewa1753 หลายเดือนก่อน +1

    ජනතාවට මේක සුපිරි අවවාදයක් ❤ සුපිරි කතාවක් ❤ මුන් හොරු තමයි 😂 ජනතාව මේ සැරේ ඔක්කොම මාලිමාවට චන්දෙ දෙමු ❤

  • @lakshmansamaraweera894
    @lakshmansamaraweera894 หลายเดือนก่อน +12

    ෙහාරු එන්නෙ රට වෙනුෙවන් කියගන. එවගෙ කවුරුහරි එහෙම කියලා චංදයට එනවානම් උන් පට්ටම හොරු තමයි.

  • @DhamayanthiFernando
    @DhamayanthiFernando หลายเดือนก่อน +6

    මාලිමාවෙන් පිට කිසිවෙකුට ඔබෙ ජන්දය පාවිච්චි කරන්න එපා