නයෙක් නිසා ගෙවකට වුණු හදිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • අපිට ශක්තියක් වෙන්න...👇
    / membership

ความคิดเห็น • 76

  • @shanakap077
    @shanakap077 ปีที่แล้ว +13

    කවදාවත් සර්පයෙක්ගෙ ඇගට භූමිතෙල් ගහන්න එපා.මාත් ඉගෙනගත්තෙ Snacks guardian TH-cam chanel එකෙන්.❤️🙏

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 ปีที่แล้ว +5

    නයි පොලොන් විතරක් නෙවෙයි තව තව එවුනුත් ඇති...

  • @eghfdtygdx7734
    @eghfdtygdx7734 ปีที่แล้ว +2

    කාබරයක හැටි

  • @mdnirosha
    @mdnirosha ปีที่แล้ว

    Ammo e gedara thiyena jarawa ...gradi nemei nai polongut athi ....

  • @thakshisenani3075
    @thakshisenani3075 ปีที่แล้ว

    Gewal apiliwela unama a ayata enna lesi..pau a minisa kohoma owa as karanna da?

  • @dilshansudharaka4168
    @dilshansudharaka4168 ปีที่แล้ว

    Yako garadiyawa wisik krapu hati 😡

  • @surangirathnayake743
    @surangirathnayake743 ปีที่แล้ว

    ඊයා අලි කොටි වලස්සුත් ඇති එකේ..... ලංකාවේ බොහෝ කාන්තාවන් දවාලටත් නයිටි කැල්ලක් දාගෙන ඔහේ ඉන්නවා මිසක් ගේ දොර අස් පස්‌ කරගෙන පිරිසිදු කරගන්නේ නෑ.....

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +12

    එ් ගෙදර. නයි පොලොන්ගුන්ට. නෙවෙයි අලි කොටින්ටත් ඉන්න. තරමට. බඩු පිලිවෙලක් නැහැ ඉතිං මියියෝ අැති එතකොට එනව මේ පුතා හරි හපනා

  • @ranigeetha1312
    @ranigeetha1312 ปีที่แล้ว +4

    අයියෝ මේ ගෙයක් නෙවෙයි, සතර මහා අපායක්නෙ...
    නයි, පොලොන්ගු වගේ සර්පයින් නොසිටියොත් තමයි පුදුමෙ...

  • @nahalanahala4643
    @nahalanahala4643 ปีที่แล้ว +2

    නයි ගැරඩි කියල එකෙක් නෑ ඕකව ගැරඩියෙක් ගැරඩියා නිර්විස කාන්ඩයට අයත් සර්පයෙක් ගැරඩියා හරි ක්‍රියාසීලියි ඌ හපා කන්න දගලන්නෙ අල්ල ගත්තම අනික කිසිම සර්පයෙකුට කිසිම වෙලාවක බූමිතෙල් හෝ ඩීසෙල් පෙට්‍රල් ටිනර් වගේ දේවල් ගැසීම ගෙවන්න බැරි පාපයක් ඌ සමහර විට දවස් ගානක් මාස ගානක් දරුනු වේදනාවකට ලක්වෙලා අනිවාරෙන් මරනයට පත් වෙනවා සර්පයන්ට ඒ වේදනාව දැනෙන්නෙ මිනිසෙකුට ඇසිට් ගැසුවා හා සමානවයි ඒ නිසා ඉතා කාර්නිකව T V දකුන ඔබ තුමාගෙන් ඉල්ලා සිටිනවා මෙවැනි වැඩසටහන් විඩියෝ ගත කරන අවස්තාවල රැස්ව සිටින ජනතාව දැනුවත් කරන්න කියල මොකද සර්පයන් කියන්නේ අපේ පරසරය සමතුලිත තාවය රකින අය මීයන් ගෙම්බන් කැරපොත්තන් හූනන් වගේ සතුන්ගේ ග්‍රහණය පාලනය වෙන්නේ මේ සර්පයන් නිසා අනික මේ සර්පයන් අල්ලන පුද්ගලයා ලොකු සේවයක් කරනවා නමුත් මොහුට ඒ හැකියාව තිබුනට ඔහු හරි හැටි සර්පයන් අදුනන්නෙ නෑ ඔහු සර්පයන් අල්ලන විදිය හරිම අනාරක්ෂිතයි ඒකෙ ප්‍රතිඵලයක් තමයි ඔහුට නාගයෙක් දස්ට කිරිම ඔය විදියට මොහුට තෙල් කරවලා වගේ සර්පයෙක් දස්ට කරානම් මොහු මරනයට පවා පත්වෙන්න තියෙන ඉඩකඩ වැඩී මොකද ල0කාවෙ උග්‍රර විසම සර්පයෙක් තමයි තෙල් කරවලා වර්තමානයේ සමර අය තෙල් කරවලාට හබරලය කියලත් කියනවා ඒත් හබරලා කියල සර්පයෙක් නෑ තෙල් කරවලා මුදු කරවලා වගේ සර්ප විසේස කීපයක් හැදින් වෙනවා එයින් තෙල් කරවලා ඉතාමත් අදික විස සහිතයි ඊට අමතරව නාගයා පොලගා කුනකටුවා උග්‍ර විස සර්පයන් ඔබ මේ ගැන දැනුවත් කරන්න රැස්වෙන පිරිස් බුදු සරනයි

  • @NewNew-de5cc
    @NewNew-de5cc ปีที่แล้ว +4

    ඕක ඇතුලේ නයි පොළොංගු විතරක් ඉදලා බේරුණොත් ඇති අප්පා මේ මොන කහල ගොඩක් ද

  • @dsds9978
    @dsds9978 ปีที่แล้ว +5

    අහිංසක කොල්ලාට ඉන්න ගෙයක් තැනක් හදලා දෙන්න උදව් කරන්න පුළුවන් අය ලොකු පිනක් ..මේ වගේ වෙලාවක මේ කොල්ලගේ වටිනාකම නේද ගෙදරකට ආවමා ඌව අයින් කරන්න භූමිතෙල් ගහන්න එපා ඒක හොද දෙයක් නෙවෙයි

  • @Akbuwa
    @Akbuwa ปีที่แล้ว +1

    නයි නෙවෙයි ඒ ගෙදර නම් හිපාටුවොත් ඇති...🤣🤣🤣

  • @sududhoni8763
    @sududhoni8763 ปีที่แล้ว +4

    තමන්ගේ ජිවිතය ගැනවත් නොසිතන අහින්සක ⁣කෙනෙක් පවි 🤔

  • @nelukadamayanthi3100
    @nelukadamayanthi3100 ปีที่แล้ว +3

    අපිරිසිදු කම නිසා ගෙම්බෝ මියියෝ ගිලින්න තමයි ඔය නයි එන්නේ කිසිම පිරිසිදු කමක් නැ ඌ හානියක් කරන්නේ නැ මියියෝ ගෙම්බෝ ගිලින්න ඇවිත් තියෙන්නේ ගැරඩියා කෑවට විෂ නැ

    • @nelukadamayanthi3100
      @nelukadamayanthi3100 ปีที่แล้ว

      නයි ගැරඩියා කියලා සතෙක් නැ කැලුම් මහාත්තය ඌ ගැරඩියා විතරයි රාජාංගනේ කිට්ටුව ඉන්නවා විෂ සත්තු ඇතුළු සියලුම සත්තු අල්ලන කෙනෙක් සම්පත් මහාත්තයා කියලා එයගේ විඩියෝ එකක් බලන්නකෝ

  • @nishanthinishanthi6953
    @nishanthinishanthi6953 ปีที่แล้ว

    මොනවද ඒ ගේ ඇතුලේ ගොඩ ගහන් ඉන්නේ ඕවා ගිනිතියල දාන්න නැත්නම් පොලොන්ගුත් එය්

  • @chanakapieris3919
    @chanakapieris3919 ปีที่แล้ว

    මෙි ගෙදරනමි ගොඩක් අපිරිසිදුයි ඒ නිසා මියෝ බෝවෙලා තියෙන්නේ.මියෝ කන්න තමයි ගැරඩිය ඇවිත් තියෙන්නේ .සර්පය අල්ලපු කෙනානමි හැබැම දක්ෂයෙක් මෙතුමාගේ අත ඉක්මනින් සුව වෙිවා කියා මා පුරාර්තනා කරනවා.තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @kudumagsmage2502
    @kudumagsmage2502 ปีที่แล้ว

    නයි පොලුන්ගු නොවෙයි අලි නොටිත් ඇති කිසිම පිලිවෙලක් නැහැ

  • @dilshansudharaka4168
    @dilshansudharaka4168 ปีที่แล้ว

    Ge as kranna sathawa dammada danne na😂 kunu loriyak wage gedara 🤢🤮🤮🤮🤮🤮🤮🤮

  • @marishavla1481
    @marishavla1481 ปีที่แล้ว +1

    අපිරිසිදු කම අපිලිවෙල නිසා තමයි සත්තු රිංගන්නෙ. නිතරම පිරිසිදුව පිලිවෙලට ගෙවල් තියාගන්න ඕනා. 😢😢

  • @thushari2428
    @thushari2428 ปีที่แล้ว

    Minissuda inne...👊👊👊👊 Gahapiya allagena gedara kattiyata

  • @Pathirana23456
    @Pathirana23456 ปีที่แล้ว +1

    ගෙදර හැත්ත පොඩ්ඩක් උදව් karanna එපායැ නයා ain karanne හරියට ආරූ ta oniwata වගේ

  • @janakabandara6213
    @janakabandara6213 ปีที่แล้ว

    ඇති නයෙක් රින්ගලා බෙරුනා තියෙන විදිය දැක්කාම

  • @siriyamala4134
    @siriyamala4134 ปีที่แล้ว +1

    මිනිස් බව ලබන්න පිං තියෙන්නත් මිනිස් අවබෝධය ලැබෙන්නත් කොපමණ පිං කලයුතුව අැතිද?

  • @nalikamahinda3967
    @nalikamahinda3967 ปีที่แล้ว

    අම්මො මොනවද මෙ විසිකරපල්ල මෙ කුනු ගොඩවල්

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +1

    නයි එනවට ගේ ඇතුලේ අනවශ්‍ය බඩු අයින් කරනවානම් හොදයි කාට උනත්..

  • @nuwantaranga5564
    @nuwantaranga5564 ปีที่แล้ว +4

    මල්ලිට බුදු සරණයි
    පරිස්සමෙන්

  • @ranising6476
    @ranising6476 7 หลายเดือนก่อน

    අමිමො මිහිපිට අපායක් පිබුරොත්ඇති

  • @electronicbellagio6521
    @electronicbellagio6521 ปีที่แล้ว

    Me ganunge pukawal walata panuwoth gahala athi.idakin yako gedara hati

  • @dgankumariasha5752
    @dgankumariasha5752 ปีที่แล้ว

    Apohh piliwelak නෑ. Meke kohomath අපිරිසිදු thanak kele වගේ pologuth athi

  • @natasharosa1726
    @natasharosa1726 ปีที่แล้ว

    හම්මෝ පට්ට කුණු මේකත් ගෙදර අද කුණු ගොඩක් ද
    යකෝ ගෙදරක අස් කරගෙන ඉන්න දන්නැති ගෑනු හැතිකරේ

  • @nishanthinishanthi6953
    @nishanthinishanthi6953 ปีที่แล้ว

    මොනවද ඒ ගේ ඇතුලේ ගොඩ ගහන් ඉන්නේ ඕවා ගිනිතියල දාන්න නැත්නම් පොලොන්ගුත් එය්

  • @pissosoyanna
    @pissosoyanna ปีที่แล้ว

    සතාව ඔහොම විසි කරනවද.😥

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 ปีที่แล้ว

    සතුන්ට භූමිතෙල් කවදාවත් ගහන්ඩ හොද නැ.ඒ සතාට ලාම්පුතෙල් කියන්නෙ කුකුල් බෙට්ටත් බේතට ඕන වෙනවා කියන්නෙ මේවගෙ අවස්ථාවලට නේද.එපාම කියපු මිනිහා ආයේමත් ඕන වුනා. මනුස්සයෙකුට ඇසිට් ගැහුවහම වගෙලු.ඒ තරම් වේදනාවක්ලු.ඊට පස්සෙ පුරුක් ඇදිලා දුක් විදලා මැරෙනවාලු😥😥😥😥

  • @ChathuriChathuri-n2o
    @ChathuriChathuri-n2o 8 หลายเดือนก่อน

    Nai naewi polongut aeti ae gaedara

  • @kapilakumara8412
    @kapilakumara8412 ปีที่แล้ว

    මරල දාන්න අප්ප,

  • @nalikamahinda3967
    @nalikamahinda3967 ปีที่แล้ว

    ඔන්න යටින් එනවො

  • @foodieswithkumu3902
    @foodieswithkumu3902 ปีที่แล้ว

    Kaluma kalu diga eka athi minihage sarama yata

  • @snowqueensnowqueen4453
    @snowqueensnowqueen4453 ปีที่แล้ว

    Appo.. Mehema thiyagena innakota naya nevei.. Vena monava thiyaidha dhannehe.. Gedhara kattiya askarannavath udhav karannehe neydha ..?

  • @dhananjayakasun1378
    @dhananjayakasun1378 ปีที่แล้ว +1

    සොදුරු මිනිසෙක් ❤❤

    • @malki7505
      @malki7505 ปีที่แล้ว

      Apirisidikamata anne

  • @swarnamalkanthi7908
    @swarnamalkanthi7908 ปีที่แล้ว

    Eknm aeththa alikotith aethi

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 ปีที่แล้ว

    Nai Alanna sampath malli gawa tamai ayuda tiyenne me lamaya kisi deyak natiwa ganna awadanama a gedara nai natai ganu mokatada gewal wala karanne as karanne natiwa

  • @dammidamayanthi7788
    @dammidamayanthi7788 ปีที่แล้ว +2

    🤣🤣❤️❤️

  • @sudu6841
    @sudu6841 ปีที่แล้ว

    ඇනෙ අමිමේ .😃😃ඔයසතා මැරෙයි බන්.

  • @madushikawewal2372
    @madushikawewal2372 ปีที่แล้ว

    අම්මො නයි නෙවෙයි පිබුරොත් ඇති එතරම් කුනු නේ

  • @nelumshanthapriya5225
    @nelumshanthapriya5225 ปีที่แล้ว

    ๬එ

  • @sadunithushari314
    @sadunithushari314 ปีที่แล้ว +2

    Aiiyo nai garadiyak😁

  • @surangaharshana1700
    @surangaharshana1700 ปีที่แล้ว +1

    Pattha

  • @neronero6980
    @neronero6980 ปีที่แล้ว

    Samaja sath karaya hodai puthe budusaranai parissamin inna theruwan saranai

  • @elenawickrama2281
    @elenawickrama2281 ปีที่แล้ว +1

    Ammoo me මිනිසුන් ge tiyana අපිරිසිදු kam..කොහොමද එහෙම enne..genu නේද ..

  • @ranjansandamal8955
    @ranjansandamal8955 ปีที่แล้ว +1

    Gayak nawai daspin guhawak

  • @sameeraku5
    @sameeraku5 ปีที่แล้ว +2

    🥺🥺🥺

  • @kumararathnayaka6560
    @kumararathnayaka6560 ปีที่แล้ว

    Nai neme polonguth athi oya gedara

  • @neronero6980
    @neronero6980 ปีที่แล้ว

    Aiyoooo appiriyai me gewalwala hari pare yanne niliyo wage

  • @Safni-ks5nx
    @Safni-ks5nx ปีที่แล้ว +1

    First❤️

  • @nalikamahinda3967
    @nalikamahinda3967 ปีที่แล้ว

    ස්තුතිය

  • @pathirana...3379
    @pathirana...3379 ปีที่แล้ว

    Apo e geyakdda ahikuntaka inna thenak wage 😡🤮

  • @nalinchandran8241
    @nalinchandran8241 ปีที่แล้ว +1

    ❤❤❤❤❤💯💯💯

  • @madushikawewal2372
    @madushikawewal2372 ปีที่แล้ว +1

    🤣🤣🤣🤣🤣🤣

  • @lakshanmadusanka8855
    @lakshanmadusanka8855 ปีที่แล้ว

    Nai nathi unot tamai pudume daspi guhawak

  • @rashanfernando897
    @rashanfernando897 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @foodieswithkumu3902
    @foodieswithkumu3902 ปีที่แล้ว

    Nai garadi😂😂😂

  • @ashaniashani9028
    @ashaniashani9028 ปีที่แล้ว

    Meka geyakdaa
    Apayakda

  • @musicpanda-th9jf
    @musicpanda-th9jf ปีที่แล้ว

    🙏

  • @jayalathsoma
    @jayalathsoma ปีที่แล้ว

    Sampath mallige Snakes Guardian you tube eka balanna godak wisthara dena ganna puluwan sarpayo gena.

  • @chandradravije2720
    @chandradravije2720 ปีที่แล้ว

    නයි නෙවෙයි පොලොන්ගුත් ඇති ජරාවට අස්පස් කරලා තියන්න එපෑ