නයි එක්ක ජිවත්වන සොදුරු තරුණයා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • අපිට ශක්තියක් වෙන්න...👇
    / membership

ความคิดเห็น • 26

  • @asanthiwelgama2192
    @asanthiwelgama2192 4 วันที่ผ่านมา +3

    පුළුවන් කෙනෙක් ඉන්න වනම් එ මනුස්සයට ගෙයක් හදල දෙන්න. අපේ T. V. දකුණ මහතා ට බොහොම පිං.

  • @podda1851
    @podda1851 3 วันที่ผ่านมา +3

    කොහොමද කීයක් හරි දෙන්නෙ.පර්චස් දෙකක් හරි එකතුවෙලා අරන්දෙන්න පුලුවන් නම් හොදයි

  • @samankumar9813
    @samankumar9813 วันที่ผ่านมา

    tv දකුණ ඔබතුමා කාලෙකට පස්සේ.ගොඩක් උදව් උපකාර කර මනුස්සයෝ ඉස්සර පෙන්නුවා.දැන් ඒ අයගේ කිසිම තොරතුරක් නෑ.මට මතකයි අම්මා කෙනෙකුට කඩයක් දාලා දුන්නා.

  • @lakshikasanjeewa1753
    @lakshikasanjeewa1753 วันที่ผ่านมา

    කසිප්පු ජොනියගෙ ඩුබ්ලිකේට් එක සමිත ගාවනිසා වාහන 3ක් දෙන්න ඇති😂😅නැවත මේ වගේ හොරු පාර්ලිමේන්තුවට නොගෙන තැනට වැඩ කටයුතු කරමු😂

  • @samankumar9813
    @samankumar9813 วันที่ผ่านมา

    ගොඩක් කාලෙකට පස්සේ..තවමත් මෙයා ගේ හදාගෙන නෑ නේද.මට මතකයි අවුරුදු ගානකට උඩදී මෙයාට නයා ගහනවාත් වීඩියෝ එක දාලා තිබ්බා ඔබතුමාම.

  • @JewanIK
    @JewanIK วันที่ผ่านมา

    පව් අනේ මෙයා දිහා බලනකොට දුක හිතෙනවා ඉතින් කතාබහ කරන්නේ එච්චර තේරුමක් නැහැ නමුත් එයා හැම වචනයක්ම කියන්නේ හොඳ හිතින් පුළුවන් කෙනෙක් ඉන්නවා නං උදව් කරන්න🙏🙏🙏🙏

  • @ChamaraPrince
    @ChamaraPrince 2 วันที่ผ่านมา

    මේයාට ඇත්තටම ආයතනයක රැකියාවක් කරන්න අපහසුයි කියල හිතෙනව පවු චුට්ටක් මානසික මට්ටමත් මදිවගෙ නිවසක් ලැබියයුම කෙනෙක්

  • @kusummudiyanse9558
    @kusummudiyanse9558 วันที่ผ่านมา +1

    Oya aithikarayo thami oya enna sathun bhirawayo

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari 3 วันที่ผ่านมา

    Obathuma wath kiyala hari Hoya ganne me Manusa aya ge vidiyo karanne me Manusa ayata 1000k 2000k dila yanna paw

  • @Hemantha-p3h
    @Hemantha-p3h วันที่ผ่านมา

    මෙයලට උදවු කරන්න පුලුවන් කෙනෙක් ලොකු පිනක් 😔😔😔

  • @ChamaraPrince
    @ChamaraPrince 2 วันที่ผ่านมา

    අයියෙ ඔයා කතාකරල බලන්නකො ඒ අයිතිකාරය එක්ක කතාකරල

  • @NadeekaRathnayaka-ds2ho
    @NadeekaRathnayaka-ds2ho 4 วันที่ผ่านมา +1

    Pau,දෙයියනේ කාටවත් වරදක් kiyanne ne 😢mallita,podi,un,innawa kiyala kiyanne

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 5 วันที่ผ่านมา

    පව් අහිංසක මිනිස්සු. උපකාරයක් කරන කෙනෙකුට පිං

  • @lahirusandaruwan3274
    @lahirusandaruwan3274 3 วันที่ผ่านมา

    ඕක කලින් දාපු එකක්නේ

  • @DensilRoshan-s5l
    @DensilRoshan-s5l 3 วันที่ผ่านมา

    Mu Boru kiyanawa me gon wassa boruwa samaaja gathakaranawa

  • @SureshkrishanthaFernandoWarnak
    @SureshkrishanthaFernandoWarnak 3 วันที่ผ่านมา

    මිනිස්සුන්ගෙන් ආතල් ගන්න එපා තිරිසනෝ😥

  • @dismimaheshika3770
    @dismimaheshika3770 วันที่ผ่านมา

    Ma waga gawal lankawama. Thuranwaw lassnai hatak

  • @hdtv8370
    @hdtv8370 3 วันที่ผ่านมา

    Me kollata kalinuth Naya gahawwa.boot dekak daganna kiyanna

  • @s.aperera2558
    @s.aperera2558 4 วันที่ผ่านมา

    මෙය කලිනුත් පෙන්වලා කියනවා.

  • @dismimaheshika3770
    @dismimaheshika3770 วันที่ผ่านมา

    Pau siyalu Dana udau karann

  • @janakit9704
    @janakit9704 2 วันที่ผ่านมา

    Please be careful

  • @DanushkaRathnayaka-p1z
    @DanushkaRathnayaka-p1z 2 วันที่ผ่านมา

    Ane phita wemuko

  • @ybvijithapushpakumara
    @ybvijithapushpakumara 2 วันที่ผ่านมา

    Paw

  • @sudeshbandara8617
    @sudeshbandara8617 3 วันที่ผ่านมา

    ❤️

  • @luxcikaluxcika6323
    @luxcikaluxcika6323 4 วันที่ผ่านมา

    Paw

  • @odiwadda2038
    @odiwadda2038 3 วันที่ผ่านมา

    TV.dakuina❤❤❤❤❤❤❤