Visekari (Anuragi Nuwan Himikari) @ Tone Poem with Bachi Susan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 180

  • @citragunawardanalage
    @citragunawardanalage 3 ปีที่แล้ว +13

    Ooooooooooh i love this song version Srilanka.. again again and again i heard .. without boring ❤️ visekari Hii I’m from Indonesia 🇮🇩👋👋👋

    • @sahanpramesh9377
      @sahanpramesh9377 3 ปีที่แล้ว

      thank you very much,im very proud of you you 👋👋👋 🇱🇰

  • @madukasampath1526
    @madukasampath1526 5 ปีที่แล้ว +13

    අනුරාගී නුවන් හිමිකාරී
    උන්මාදී හැඟුම් මට දේවී
    සිපගන්නටදෝ ලංවී
    විසේකාරී
    ශෘංගාරී දෙතොල් නලියාවී
    හැඩකාරී සැනින් මත්වේවී
    සුරලෝකේ ඉඳන් ආවාදෝ
    විසේකාරී
    ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ
    හිත ඔබ ගාව නවතී වගේ
    ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ
    මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ
    මායම් රූ නාරී විසේකාරී
    සායං ගෑ දල්ලෙ රසේ දේවි
    කෝලං පෑ දෑසේ රැඟුම් පාවි
    හීලෑ නෑ ආලේ විසේකාරී
    Watch me now
    slim body girl
    slim body girl
    Telling all rude boys me and Bachi again again
    Someone love you honey
    Pretty girls them love your bunny
    I wanna share my love every minute and secondary
    My heart is beat just like a gold
    Hard to get to hold her
    For all the girls hmmmm... hmmmm...
    There is no hesitation.
    Your body my destination
    It's me you looking for
    Girl you my number one now
    කවිකාරී තෙපුල් මුමුණාවී
    සඳයාවී උකුල් සුවදේවි
    අදහන්නට බෑ පුදුමය
    විසේකාරි
    මනලෝලි දසුන් ඉගිලේවි
    ඳගකාරි සිතුම් උතුරාවි
    ඔබ කාගේ කවුරුන්දෝ
    විසේකාරි
    ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ
    හිත ඔබ ගාව නවතී වගේ
    ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ
    මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ
    මායම් රූ නාරී විසේකාරී
    සායං ගෑ දල්ලෙ රසේ දේවි
    කෝලං පෑ දෑසේ රැඟුම් පාවි
    හීලෑ නෑ ආලේ විසේකාරී
    දේදුන්නයි ඇ මා මුවැත්ති
    ඔව් ඈ හරි රුවැත්ති
    ඔබ මා මුදු හිතැත්ති විසේකාරි
    ඔබ ලඟින් ගෙවි යන වසන්තේ
    පෙම් හැඟුම් ගලායයි අනන්තේ
    හිත මගේ අරන් හැංගෙන්නද
    විසේකාරි
    ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ
    හිත ඔබ ගාව නවතී වගේ
    ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ
    මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ
    මායම් රූ නාරී විසේකාරී
    සායං ගෑ දල්ලෙ රසේ දේවි
    කෝලං පෑ දෑසේ රැඟුම් පාවි
    හීලෑ නෑ ආලේ විසේකාරී
    Good body yeah
    Fun all the time when you do the bogle
    Do the butterfly gyal lift me easy
    Redfox Bachi alongside Rude Bwoy
    Right across da world

  • @corecore2696
    @corecore2696 4 ปีที่แล้ว +6

    සින්දුවට සදරනයක් ඉස්ට උනේ නැ වාදනයෙන්.. දින්දුව ගැම්මට තිබ්බා ආදරෙයි ❤️❤️❤️

    • @corecore2696
      @corecore2696 4 ปีที่แล้ว +1

      අඩේ මගේ ෆෝන් එකේ අඋලක් ද

  • @Dhanushka_Chathuranga
    @Dhanushka_Chathuranga 5 ปีที่แล้ว +17

    කොහොමද වොයිස් එකේ Gain එක.. Mic එක කොච්චර ඈතින් ද අල්ලන් ඉන්නේ...

  • @p.r.jayasundara875
    @p.r.jayasundara875 3 ปีที่แล้ว +3

    මෙම ගීතයට නියම අරුතක් එක් කල හැක්කේ මොහුටම පමණි

  • @shafm8030
    @shafm8030 5 ปีที่แล้ว +19

    නොමැකී යන ගායකයෙක් .... බුදු සරණයි ...🙏🏽🙏🏽🙏🏽

  • @p.r.jayasundara875
    @p.r.jayasundara875 3 ปีที่แล้ว +2

    My favorite singer is bachi susan good luck i'm proud of you

  • @IAMHim8888
    @IAMHim8888 4 ปีที่แล้ว +2

    High pitch. Nice song. Beautifully sung. Great music with superb sound quality. My salute - Mahesh Sri Lanka

  • @dilshanmadushanka600
    @dilshanmadushanka600 6 ปีที่แล้ว +21

    මම බලපු සුපිරිම unplugged වැඩසටහන

  • @sheranivanburen1743
    @sheranivanburen1743 4 ปีที่แล้ว +5

    Exceptional Music, Exceptional singing
    A brilliant work
    Talented musicians of Sri Lanka ❤

  • @sheranivanburen1743
    @sheranivanburen1743 4 ปีที่แล้ว +4

    All musicians have done a great job ❤❤
    Percussion, piano, guitarists and other instrumentalists you'll are awesome

  • @JEENAKKA
    @JEENAKKA 3 ปีที่แล้ว +3

    නියම සුසංයෝගයක් නියම සංකලනයක්...

  • @tharangaperera8557
    @tharangaperera8557 5 ปีที่แล้ว +5

    කියන්න වචන නෑ.. සුපිරි !!!! 😍❤

  • @zzackry
    @zzackry 5 ปีที่แล้ว +8

    Bachi Susan can bring the song live..with the high notes..great voice

  • @indikajayasuriya
    @indikajayasuriya 5 ปีที่แล้ว +6

    What a great performance. I like the music too

  • @rumeshyashanthapriyadarsha2874
    @rumeshyashanthapriyadarsha2874 5 ปีที่แล้ว +1

    මාර ලස්සනයි අයියාගෙ ගායනය.සුපිරිම තමයි

  • @nfernando6627
    @nfernando6627 3 ปีที่แล้ว +3

    බාචි ඒක පට්ට ❤😍🔥🔥🔥

  • @harrisontyron4949
    @harrisontyron4949 4 ปีที่แล้ว +3

    Amazing bachi.. Today I'm became fan of You❤

  • @pramilafernando5
    @pramilafernando5 3 ปีที่แล้ว +1

    This song is very beautiful and sweet. God bless

  • @madhawasubawickrama2857
    @madhawasubawickrama2857 6 ปีที่แล้ว +2

    Wonderful backing for such a beautiful song.....cheers guys. ....###

  • @musicwithbuvidu6709
    @musicwithbuvidu6709 3 ปีที่แล้ว +1

    Super song kiyanna wachana na 😍😍

  • @nadeesharanaveera9156
    @nadeesharanaveera9156 2 ปีที่แล้ว +2

    බාචි අයියා ඕන බෑන්ඩ් එකක් එක්ක ඕන හැටියකට ❤️

  • @indeeheratg7686
    @indeeheratg7686 6 ปีที่แล้ว +3

    dinesh subasinghage tharamma nathi unath chandeepage uthsahaya watinawa. keep it up

  • @tharakasandaruwan6058
    @tharakasandaruwan6058 4 ปีที่แล้ว +1

    Bachi..🤟🤟❤️

  • @sarath9999
    @sarath9999 4 ปีที่แล้ว +2

    Very nice

  • @kingraviya5613
    @kingraviya5613 3 ปีที่แล้ว +2

    බාචී 😍😍

  • @thelatesttrend5397
    @thelatesttrend5397 3 วันที่ผ่านมา

    Super 👍👍

  • @cycloneboom1110
    @cycloneboom1110 4 ปีที่แล้ว +1

    Sri Lankan Kanye . Love it

  • @ycrush4199
    @ycrush4199 4 ปีที่แล้ว +2

    Patta energetic

  • @preeninam1922
    @preeninam1922 4 ปีที่แล้ว +1

    Good song bachi

  • @sajanashehan
    @sajanashehan 4 ปีที่แล้ว +1

    Wow 🤩 perfect 👌🏻 ♥️♥️♥️

  • @AmilaNirmalPerera
    @AmilaNirmalPerera 5 ปีที่แล้ว +10

    Dinesh Subasinghe should do this. Clearly see a big difference between Dinesh's arrangement and this.

  • @poornajayaweera7680
    @poornajayaweera7680 2 ปีที่แล้ว +1

    Nice song

  • @ravanasrilankatattoo27
    @ravanasrilankatattoo27 5 ปีที่แล้ว +1

    me band akanam pattamai ma i love it

  • @Donster888
    @Donster888 4 ปีที่แล้ว +2

    Lovely voice indeed

  • @keerthiherath7202
    @keerthiherath7202 5 ปีที่แล้ว +1

    NISE COMBINATION!!!!lGOOD WORK!!!

  • @lakmalfernando.1321
    @lakmalfernando.1321 5 ปีที่แล้ว +2

    Superb..

  • @cycloneboom1110
    @cycloneboom1110 4 ปีที่แล้ว +1

    super bro

  • @ashansilva4767
    @ashansilva4767 5 ปีที่แล้ว +3

    Awesome live performance 💪👍😍

  • @malithsandaruwan5585
    @malithsandaruwan5585 2 ปีที่แล้ว

    නියම

  • @sameeraruwandika5001
    @sameeraruwandika5001 5 ปีที่แล้ว +7

    චන්දිමාල්ගේ පාටියේ අපේ නිළියන් කට්ටිය ඉන්දියාව පේන්න නටපු සින්දුව...😜😜

  • @benathmarlonjayathungayapa3095
    @benathmarlonjayathungayapa3095 5 ปีที่แล้ว

    niyamai. niyamai.

  • @funtime1755
    @funtime1755 4 ปีที่แล้ว +1

    Rock and roll 🎸🎸🎸🌟🌟

  • @pasindudilanka3964
    @pasindudilanka3964 6 ปีที่แล้ว +3

    විසේකාරී 💜️💜️

  • @dinmedia4568
    @dinmedia4568 6 ปีที่แล้ว +2

    patta mixing go head !!!!!!

  • @dilsam1476
    @dilsam1476 6 ปีที่แล้ว +2

    Mokkda may wadastahana ? Ammo supiri song akak.... supiri talent..... jathika rupawahiniyen mehema akak... changes needs to be done but keep the limites. And dont be like sirasa tv....keep up the good work.... gd luk rupavahini.....

  • @danuprasad6451
    @danuprasad6451 6 ปีที่แล้ว

    Supiri ela ban niyamai.

  • @sanjeewafernando2573
    @sanjeewafernando2573 6 ปีที่แล้ว +1

    Bachi ga hoda siduwak rasa vidiya haki
    Thankas
    Arigato gasaimas🇯🇵

  • @nimeshadikkumbura3762
    @nimeshadikkumbura3762 5 ปีที่แล้ว +1

    patta patta oh my god..owesom music.

  • @kulasekara5679
    @kulasekara5679 6 ปีที่แล้ว +1

    Chandeepa jayakody ඔයා නම්...........

  • @chandrikasandamali6525
    @chandrikasandamali6525 5 ปีที่แล้ว +1

    තඩියා නෙස්ටමෝල්ට් බීලා නෑ 🤪 බාචි මන් ආසම ගායකයෙක් 👍

  • @sanjeewaperera4838
    @sanjeewaperera4838 2 ปีที่แล้ว

    Brilliant voice

  • @slgangster3881
    @slgangster3881 5 ปีที่แล้ว +1

    Supiriyatama kiyanawa bachi

  • @dammikaguna
    @dammikaguna 5 ปีที่แล้ว +1

    නියමයි...

  • @hackerhunter6212
    @hackerhunter6212 4 ปีที่แล้ว +1

    The only one in Srilanka to sing this song is Chitral. no one else can sing it like this. but there will be a tone gap

  • @MalithMadushanW.S
    @MalithMadushanW.S 5 ปีที่แล้ว +4

    shanika's emotions 😍😍

  • @katiyasl3683
    @katiyasl3683 5 ปีที่แล้ว

    Fattaaaaaaaa

  • @SachithAndSachini
    @SachithAndSachini 6 ปีที่แล้ว +1

    Love this song 😍😍😍feelings so excited

  • @miniwansri1412
    @miniwansri1412 6 ปีที่แล้ว +1

    සුපිරියි...

  • @thisarubroo9069
    @thisarubroo9069 3 ปีที่แล้ว

    Niyamai

  • @slsaun8577
    @slsaun8577 6 ปีที่แล้ว +4

    *Great 😍💯🔥.!*

  • @isharadewmini8278
    @isharadewmini8278 6 ปีที่แล้ว +2

    His voice is so powerful.

  • @supungunathilaka7827
    @supungunathilaka7827 4 ปีที่แล้ว +1

    ade kadilla

  • @saminda
    @saminda 4 ปีที่แล้ว +1

    Favorite one

  • @lasiruthathsara1111
    @lasiruthathsara1111 6 ปีที่แล้ว +9

    super song

  • @thusharachathumina9618
    @thusharachathumina9618 5 ปีที่แล้ว +1

    අම්මෝ..හ්.. විසේකාරී❤

  • @shanika61
    @shanika61 5 ปีที่แล้ว +1

    Patta 🥰🥰😍😍

  • @miurinfernando664
    @miurinfernando664 6 ปีที่แล้ว +1

    Set naeee

  • @fazilnazeem9076
    @fazilnazeem9076 5 ปีที่แล้ว +4

    Visekari 😍😍😍😍❤❤❤

  • @madhawashehan2992
    @madhawashehan2992 6 ปีที่แล้ว +1

    Patta ❤️

  • @rocxxmax3379
    @rocxxmax3379 4 ปีที่แล้ว

    Ekama adhonawa...
    Acting nam lokuwatama

  • @prasannaperera715
    @prasannaperera715 4 ปีที่แล้ว

    ඔය මුදුසුවද ලයමඩල පැද්දෙන විසේ මගේ නෙත් සරය ඔයතුරුළේ නේ..............

  • @sanjeewaherath1782
    @sanjeewaherath1782 ปีที่แล้ว

    🔥🔥🔥❤️❤️❤️

  • @jayanidilshaa3129
    @jayanidilshaa3129 6 ปีที่แล้ว +1

    Wowwww

  • @risithapadmaperuma7878
    @risithapadmaperuma7878 4 ปีที่แล้ว

    Audio aul sirawatama

  • @pamithabuddhika8364
    @pamithabuddhika8364 6 ปีที่แล้ว +1

    Superb ❤❤❤❤❤❤❤☝

  • @sithumdhananjaya6603
    @sithumdhananjaya6603 3 ปีที่แล้ว +1

    ❤️

  • @dinukanuwan92
    @dinukanuwan92 5 ปีที่แล้ว +3

    ඩ්‍රම්ස් සජිත් ❤️😁🙏

  • @manodyanakandala5848
    @manodyanakandala5848 6 ปีที่แล้ว +9

    Backing anthimai..dinesh subasingha thamai hariyanneh..❤😒

  • @kosalahasantha4108
    @kosalahasantha4108 6 ปีที่แล้ว +1

    Nice rythem

  • @coverheroes1989
    @coverheroes1989 5 ปีที่แล้ว +1

    කොල්ලෝ කෙල්ලෝ එකතු වෙලා අපේ youtube channel එකත් subscribe කරන්න.ඒ වගේම FB page එකත්

  • @damithchathuranga7362
    @damithchathuranga7362 6 ปีที่แล้ว +1

    patta ✌✌

  • @chamidulanga6062
    @chamidulanga6062 6 ปีที่แล้ว +1

    wooow... ❤️❤️❤️

  • @imchathu87
    @imchathu87 6 ปีที่แล้ว +1

    meka nan maaraiiiiiii

  • @maheshperera2414
    @maheshperera2414 4 ปีที่แล้ว

    Best

  • @fggghgggh4522
    @fggghgggh4522 6 ปีที่แล้ว

    niyamai

  • @prasadinifernando6621
    @prasadinifernando6621 6 ปีที่แล้ว

    Niyamai.

  • @rasikaasaddumagedara9646
    @rasikaasaddumagedara9646 6 ปีที่แล้ว

    Spiri....🤗🤗🤗🤗🤗 patta...

  • @donharald8104
    @donharald8104 6 ปีที่แล้ว +1

    Singer awesome ....what is the latin version ..??

  • @sherandesilva926
    @sherandesilva926 5 ปีที่แล้ว +2

    Is that ANIL KUMBLE playing drums ??

  • @shanj2463
    @shanj2463 4 ปีที่แล้ว +1

    😊❤️

  • @sirasilva4961
    @sirasilva4961 6 ปีที่แล้ว

    Saxophonist is the best.

  • @sriyanichandrika1543
    @sriyanichandrika1543 4 ปีที่แล้ว +1

    👌👌👌👌👌👌👌

  • @blueblood619
    @blueblood619 6 ปีที่แล้ว +8

    Dinesh nathuwa wadak na. Kattiyata pana na ne

  • @lordmaximus979
    @lordmaximus979 6 ปีที่แล้ว

    Kalekin ahapu lassana song ekak

  • @chathushkanuwan1964
    @chathushkanuwan1964 3 หลายเดือนก่อน

    Music avull heva vage nikam

  • @maxa07
    @maxa07 5 ปีที่แล้ว +2

    guitar & drums madi!

  • @umeshkumara4901
    @umeshkumara4901 6 ปีที่แล้ว +1

    👍👍👍

  • @malshaperera4512
    @malshaperera4512 5 ปีที่แล้ว +7

    අම්මෝ සජිත් drums ගහනෝ..ඒ විදියමයි 😂😂

  • @supuntharindu1874
    @supuntharindu1874 6 ปีที่แล้ว +3

    Mixer operator poddak music control eka gana balanna