ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก
මැජික් මුද්ද | The Magic Ring | Binkly
ฝัง
- เผยแพร่เมื่อ 3 ก.พ. 2022
- #UnmadaPremaGeeya #Srilankaghost #Foreigngirlsinhala
Concept by Binkly
Script & Dialogues: Binkly, Aravinda & Anushka
Director & Editor : Aravinda
DOP: Anushka
Assistant Director: Noori
You can follow me on
Facebook - / binkly23
Instagram - / binkly23
#ForeignerSpeakingSinhala #Magicring #Binkly
නෑ නෑ මම චයිනීස් නෙමෙයි..... I'm from Myanmar.... හැබැයි මේ මුද්ද නම් Made in Chinaද කොහෙද 🤣😝
😂😂
China Wenna Athi Mokada E Holmanath China Ne
😂😂
හත්තික්කකෙ 😂
Local da
එක්සෑම් වලට දවසක් තියන් මේක් බලලා stress නැති කරගත්තා 😁🤗 ❤️thamkuu binkly 😁🥺❤️
🥰🥰🥰
Best of luck for the exam....
අප්පටසිරි නියමයි බින්ක්ලියෝ 😍😍😅
තව ඉතින් මේ වගේ video ඕන හොදේ 😂❤️
💪😁
කලින් එන්න බැරි වුණාට හැමදාම අක්කිගේ වීඩියෝ බලනවා . 😍࿔⃝༒⃝❤️᭄
Hi Binkly Akki, 🤭
Notification ආපු ගමන්මයි ආවේ. 🦸♂️
Nice Video. ✌️
අක්කාගේ ඉදිරි වැඩකටයුතු සියල්ල සාර්ථක වේවා😊💫💥. Take Care.❤️❤️
Thank You 😘😘😘
මාර ලස්සනයි.හොඳටම හිනා ගියා.🤩😁
උදේම මරු ආතල් එකක් දුන්නේ අක්කි මරු ඇහ්👍👍😂😂☺👌👌✌😊😊☺☺😃😄
😁
උදේම හිනා ගැස්සුවට thanks binkly💜
💖
😹නියමයි බින්ක්ලියෝ🙉ඔයාගේ වීඩියෝ එකක් බලල හිනාවෙලාම දවස පටන් ගත්තම දවසම ආතල්😌😁❤️😉
😘😘😘
ගුලියක්වත් කැවද මෙිවට හිනා යන්න..😁😁
@@Binkly oya kohada inna
මුද්දෙන් චීනෙට ගියේ ඇයි ? සුපිරියි 🔥 අපිව තවත් හිනාගස්සමු 🥳 Good Luck!
Waradila 😅😝
අයේ යන්න එපා චීනෙට 😄
@@Binkly oyata corona nehene den
@@라베카 ow ow
@Nimsara Creative Academy සෙට් නැස්
කාටද ඩෝ හොල්මන් කියන්නේ 😁😁😁😁😁😁😁 වෙනදා වගේ ම තමා ඉතිම් කියන්න වචන නෑ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
😝
උදෙන්ම හිනා ගැස්සුවට Thank you Binkly අක්කෙ 😂😂🧡
අක්කගෙ video ඔක්කොම බලලා අද තමයි comment එකක් දැම්මෙ 🙂
එ් නිසා reply එකක් ඔ්නෙ 🧡🙂
Thank you for the love 😘💖
බින්ක්ලිට කැමති අය මේ පැත්තට👈👍
හරිම ආසාවෙන් අක්කගෙ වීඩියෝ බලන්නෙ ඒ තරම් ඔයා දක්ෂයි කවද හරි ඔයාව ඇත්තටම හම්‍බවෙලා කතා කරන්න ආසයි Good luck අක්කි 😘👍
Thank you for the love 😘💖
Beauty Queen ඔයාගේ video හරි ලස්සනයි.....😍🔥🔥❤
Thank you for the love 😘💖
හොල්මන නම් පට්ට ඈ
ඉසුරි නන්ගිවත් ඔනා ඊලගට😝
අම්මෝ binkly ඔයානම් සුපිරි 😊😅😂😂😂😂😂
නියමයි ගොඩක් කාලෙකින් අක්කි 😘😘😘😘 උදේ පාන්දරම හිනා ගස්සුවට thank you. අර මුද්ද ඇත්තටම made in chaina ද? 😂😂😂😂
Wenna athi ne 😅😂😂
නියමයි binkly . අද විඩීයෝ එක මරු 😂😂😂❤️❤️
අම්මෝ අම්මෝ අදත්.සුපිරි ආ මුද්ද තමා මුද්ද 😂😃😂
😝
Yes harim lassani binkli
Part 2 එකක් ඕනේ ප්ලීස් . ඒකෙන් ලස්සන කතාවක් හදන්න පුළුවන් :)
බින්ක්ලි කතා කරන විදියට කැමති අය මේ පැත්තට👈
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
අක්කාගේ script නම් පට්ට ah ✌❤😋
🥰
එදා ඉදන් බලනවා තාමත්. මන් හිතන්නේ දැන් හොදට සිංහල පුලුවම් ඇති 😁😁❤️🔥
😘
කාලෙකින් අක්කේ 😍 දැම්ම ගමන්ම බලන්න ආවා 🤟❤
😘😘😘
කාටද ඩෝ හොල්මන කියන්නේ😂
නියමයි බින්ක්ලි👍❤
😝😝😝
මුද්දෙන් චිනෙට ගියෙ ඇයි ? සුපිරි 🔥🔥
අදත් වීඩියෝ එක මරු අක්කි 😝 Good Luck ! තව වීඩීයොස් ඕනි ❤️
🥰
අනේ ගොඩක් කාලෙකින් අක්කි♥♥
හරිම ලස්සනයි .උදේ ම බැලුව පලවෙනි video එක .ඔයා නම් පට්ට .❤️❤️😘😘😘
💖
@Nimsara Creative Academy ok.
හැම එකටම පෝන් එකට බැනලා නවතින්නෙ 😂 thank u අක්කියො උදෙන්ම හිනා උනා හොදට😂😂😂
😅😂
හම්මෝ වීඩියෝ එකක් එන්නෙ කවද්ද කියලා බලාගෙන හිටියෙ..ඒකත් මරු ඉතින්..බබා කියපු ගමන් හොල්මනත් කූල් වෙනවා..😂 නියමයි බින්ක්ලි අක්කියෝ..ආදරෙයි 🥰❤️
😝😘
ඔව් ඔව්
අම්මෝ බ්ලින්කී අක්කේ ඔයානම් මරු අනේ 🤣🤣🤣❤❤💖ජෝක්නම් ඉතින් ඔයා තමා 🤟🤟🤣💖
Thank you for the love 😘
Hi Blinky akki...
Nice video❤️
නියමයි Binkly අක්කි 😍😍
වෙච්ච දේ මතක නැත්නම් ආයේ වීඩියෝ එක බලන්නකෝ .හරිම සරලයි 😂
Aththa. oya nam mola genapu nawak 😝
Ammoo akki I screamed when that ghost appears 🙂💥🤝
Anyways nice video akki... You made me laugh in the morning🌞
Thank you for your hard work 🥰
Stay safe!
Thank you for the love 😘💖
නියමයි අක්කී.....😂😂 ඔයා තාම සූටීනේ නේද අපි තමා ලොකු...😂😅
Naththam 😝😝
old the best akki ...digtam hodt wede krgena yami...apen full sup eka denoo 😂
අනේ මට අදත් මිස් උනා වීඩියෝ එක ඒත් බැලුවා ආයේ ඉතිම් Binkley වැඩක් කරොත්
කිසිම අඩුපාඩුවක් කියන්න නෑ
සුපිරි අක්කි 😊😘❤❤
😘💖
Ow niyamai
අම්මො අක්කෙ හුඟ කාලෙකට පස්සෙ වීඩියෝ එකක් සුපිරියි😂
Happy Good morning akki. Thank you for your new in saturday view.love you so sos sosoooo soooooo muchh..💖💕💗
Akki mata 7.30 practice i ll promice you after practice i ll come and watch your full video that gives my morning a smile.
Little and biggest fan isi
Forever with you akki binkly 💗💖💕💖💗💖💗💖💖💗💖💗💖💖💗💕💖💗💖💗💖💗💕💕💖
Thank you for the love 😘💖
හොල්මන නම් සෝයි...😘😘😘❤️❤️❤️love uu Ghost 👻
😁💖
ඔයා හරිම ලස්සනයි අක්කී පරිස්සම්න් ඉන්න සතුට්න් ඉන්න බුදුසරණයි 😘😘😘😘😘😘💞💕💕💕💕💕💕💕💕🙏🙏🙏
Thanks Akki උදේම ලේ පිරිසිදු වුණා 😁😁😁😘😘😉
😁😘
අහම්බෙන් set උනේ. 😁❤️😉
දැන් ඇබ්බැහි වෙලා හැම video එකම බලනවා 😁❤️😉😁❤️😉
Super😁❤️😉
Thank youuuuu 😘💖
හීනයක් අස්සේ හීනයක්.....😂😂😂මරු මරු...😂
I was waiting for a new video to come .. this is awesome❤️🤗
😘😘😘
Woww akki goda kalekata passe ❤️❤️❤️
Comment ekakuth danna akki please 🥺🥺
😘😘😘
උදේම හිනා වෙලා වැඩ පටන් ගත්තා.binkly akke
😘😘😘
Ado maru♥️😇......hina gihin pana yanawa🤣😅😂 thawa one kelle h....😘🥰
Binkly ගේ සිංහල තමයි හොදම සිංහල 😂🤩🤗
😁
නියමයි binkly අක්කී😂🥰
මෙයා වීඩියෝ එකක් දානකම් බලන් ඉන්න කට්ටිය කෝ ....😂😘😘
Eka nam patta supiri vedio ekak...thank you binkly...🥰🥰🥰🥰🤗🤗🤗👍👍👍👍❤❤❤
Thank you for the love 😘💖
ambooo that wos a hell of a fun video binkly wow so busy life this made my day like usually 🔥🔥🥰🥰loved your dancing from dubai🔥😍😍hope to see the next one soon🥳🥳🥳
බින්ක්ලියා තව ලස්සන වෙලා 😍😍😘😘
Wow ඒක ඇත්ත
Hi akki ❤️ gud morning 💗 such a gud and funny video 😂 love u akki 🥺💗 god bless u💗
Thank you for the love 😘💖
ආදරෙයි අක්කී පරිස්සමෙන් වැඩ කරන්න ඕනි හොදේ හදවතින්ම සුභ පතනවා ❤️❤️❤️
Thank you for the love 😘💖
@@Binkly ❤️
Goda kalekin Binkly akki.Binkly akkige vedios nam niyamai.❤❤❤❤❤❤❤❤❤
මරු Binkly අක්කේ 💜💜💜💜
Part 2 ඕනෙ 😁
ලස්සනයි බුදු සරනයි වාසනාවන්ත අනාගතයක් පතනවා 🙏🙏
පට්ට ඇ අදයි විඩියො ටික දැක්කෙ සුපිරි තව විඩියො දාමුනෙ
Finally Binkly uploaded a video!!!This is awesome
😅😝😘
I couldn't stop laughing when Binkly Mother started chasing you.😂😂😂
😝😂😂😂
Good job Binkly😊👍
🥰
Wow akki . Pattayi aaaaa . Gamakthamayi
උදේම හිනා ගැස්සුවාට Thanks අක්කි මම කැමති හොදම youtuber අක්කි තමයි අක්කිගෙ හැම වීඩියෝ එකක්ම ලස්සනයි හොදට හිනා යනවා මම අක්කිට ගොඩක් ආදරෙයි ඉක්මනට 1 M ගහමු 👏💞😍👍🙏🌹💕❤️😄
Thank you for the love 😘💖
අනෙ binkly අක්කි හරිම ලස්සනයි ❤️❤️❤️
😘
මරු සුපිරි යි
සුපිරි යි බින්ක්ලි අක්කෙ තව විඩියො ඔනි මන් ඔක්කොම බැලුවා 😍😍Good Luck ♥️♥️♥️😍♥️♥️♥️
උදේම හිනා ගැස්සුවාට thanks අක්කියෝ🤩🤩
😝😘
බින්ක්ලි තව ලස්ස්න වෙල 🥰🥰😍😘
සුපිරි තමා 👍 එල
😂😂😂👍👍👌👌❤️❤️❤️❤️❤️😅 Supirii binkly ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Awesome video akki 😍 I have the same t shirt 😁
Binaly sweet Love you .💛💙💜💚❤💗💕💕💖💞👍👍👍👍
Superi Akka🤩🤩 me video Akathii..😍😍😘😘
maru maru supiri.... Sunduwa thamai maru lassanata kiyanawa.👍👍
😁
කාලෙකින් නේද☺️☺️love you binkly akki❤️❤️❤️❤️❤️❤️❤️
😁
Akki godak dawasakin
Api godak Adareyi binki akki 🤗💖💖💖💖
I love you toooo 😘💖
මම හිනවුනෙ අක්කා නිසා ❤❤❤❤😂😂😂😂
Niyamayi binkley akki ❤️❤️❤️❤️😘😘
අක්කිගෙ අලුත් ගෙදර home tour එකක් ගෙන්නකෝ plz
අක්කා ඇත්තටම චයිනිස් නෙවෙයීද 😂😂😂😂
Niyamai akke ❤️
Ohhh binkly patta☺😍
හරිම ලස්සනයි අක්කි. මේ පාර වෙනස්ම විදිහෙ video එකක්.මුද්දෙන් අපිව මියන්මාරෙටත් එක්කං යන්නකො 😁😁.ආදරෙයි ❤️😘
😁💖
Lassanai akki💗
😘
I love your videos 🤩
Thank you for made my day ❤️
Love you akki ❤️
Love you too 😘
දවස් නවයක් ගියා . ඒ දවස් ටිකට දහ පාරකට වැඩිය බැලුවා.😜😂
සුපිරියි අක්කි💝🥰🤣
😘
I love Myanmar, I love there life style and there dressing way and I love the school in Myanmar its soo beautiful ❤❤❤❤❤
😘💖💖
උදෙන්ම හිනා ගැස්සුවා අක්කි 🥰🥰
ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි තව වීඩියෝ දාන්න
@@amiraruwan6022 Thank you
Oya mudda mage 😁😂
Maru Binkly akkiyoo 💖
Eka nm niyamai akki....🌹🌹🌹
ඔයාගේ වීඩියෝ පට්ට හැබැයි අම්මා කවදාවත්ම නැතුව එළවළු ගෙන්න කියලා ඇහුවා නේද😂😂😂😂😂💫
Hehe 😁
ආහ් Blinky!! කාලෙකින්නේ 😀😀😀
මට හිනා ඔයා සොරි ආහ් කියන විදිහට... So sweet!! 🤣🤣🤣
😁
Shooy binkly akki 😍
අක්කියො මේ වීඩියෝ එක නම් සුපිරියි. තව අලුත් විඩීයෝ එකක් දන්න.හොදේ❤️😘😘😘😘😘😘😘😘😘😘😘😘😘❤️
Amazing video binkley thankyou for making us laugh love you binkley ❤❤❤❤
Thank you for the love 😘💖