The කපුටා | The Crow | The Kaputa | Kaputu Kaak Kaak | Binkly

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 1.3K

  • @Binkly
    @Binkly  2 ปีที่แล้ว +726

    මදැයි ඩෝලර්ස් ගේන්න ගිහිල්ලා වෙච්ච දේ..... අම්මත් එක්ක බෑනේ අප්පා 😅

  • @nethuhashara5505
    @nethuhashara5505 2 ปีที่แล้ว +135

    අම්මා එක්ක බෑනේ.. 😁
    New hair එක ලස්සනයි 🖤
    වීඩියෝ එකත් මරු 👌 🔥🖤

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +17

      😘💖

    • @rathnawanninayaka8143
      @rathnawanninayaka8143 2 ปีที่แล้ว +5

      @@Binkly hi binkly අක්කි කාලකින්

  • @mithukaveesha715
    @mithukaveesha715 2 ปีที่แล้ว +52

    කටහඬ පට්ට
    තැන්කිව් අක්කා දුකින් ඉන්න වෙලාවේ ඔයාගෙ වීඩියෝ නිසා සතුටක් දැනුනා

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +9

      More videos coming soon 😘💖

  • @ruhinivihindi106
    @ruhinivihindi106 2 ปีที่แล้ว +41

    කාලෙකින් ලස්සන වීඩියෝ එකක්. 😁 වීඩියෝ එක ලස්සනයි binkley අක්කියෝ..❤️ අක්කත් ලස්සනයි 😂❤️

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +9

      Thank You 😘💖

  • @aladevinda
    @aladevinda 2 ปีที่แล้ว +95

    නියමයි binkly♥️...හුග කාලෙකට පස්සෙ...අදත් ලස්සනයි වීඩියෝ එක💖...කපුටා නෑව්වම මිසින් වෙනවද😂..try කරල බලන්න ඕන👀🤣

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +14

      Hehe 😅

  • @selii2002
    @selii2002 2 ปีที่แล้ว +55

    කාලෙකින් නේත👀බින්ක්ලි ලස්සන වෙලා❤😊හරිම ලස්සනයි වීඩියෝ එක😅❤

  • @Ch_asel_vlogs
    @Ch_asel_vlogs 2 ปีที่แล้ว +11

    අනේ Binkly අක්කේ 😘 මරු ගොඩාක් කල් බලන් හිටියා video එකක් එනකල් 😉❤️

  • @bhadhranikariyawasam8290
    @bhadhranikariyawasam8290 2 ปีที่แล้ว +10

    ලස්සනයි අක්කි කාලෙකින් නෙහ් ඔයා ගොඩක් වෙනස් වෙලා ලස්සන වෙලා , හුරතල් වෙලා ❤️❤️ ලස්සනට කිව්ව මෙත් මල් පිබිදේවා song එක ❤️❤️ අපිට ඉක්මනට තව video එකක් දෙන්න😁😄😊

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +2

      Hehe Thank you ane.. More videos coming soon 😘💖

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 ปีที่แล้ว +60

    as Sri Lankans, we are very proud to use our Sinhala language to create as beautiful as she can. Thank you so much Korean sister

  • @lithumhansana9159
    @lithumhansana9159 2 ปีที่แล้ว +28

    අම්මෝ හිනා ගස්සලා මරන්නද හදන්නේ අක්කි උදේ පාන්දර 😂😂😂
    නියමයි

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +5

      😝😘

  • @라베카
    @라베카 2 ปีที่แล้ว +12

    නියමයි .මම නම් බල බලා හිටියේ අලුත් වීඩියෝ එකක් එනකම් ❤️ binkly ❤️

  • @kasun606
    @kasun606 2 ปีที่แล้ว +54

    😂 පැය 6.9යි විනාඩි 6.9යි දැම්මෙ 69 ලක්ෂෙ මතක් වෙන්නනේ

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +15

      Apoo na 😉

    • @sujeewarathnaweera
      @sujeewarathnaweera 2 ปีที่แล้ว

      @@Binkly 69 dog mode
      man kiyanne ithin

  • @n.n..4950
    @n.n..4950 2 ปีที่แล้ว +22

    මිත්තනි වැහිල වගේ 😅😅
    අය්යෝ blinky ❤️

  • @sanathpriyalal3437
    @sanathpriyalal3437 2 ปีที่แล้ว +15

    ❤️❤️❤️ශෝක් වීඩියෝ එක😂😂😂 vlog එකත් හරිම ලස්සනයි ❤️🤩

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +5

      Thank you watching both 😘💖

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +23

    ඔයාගෙ facial expressions තමයි මරු 😂😘

  • @_1248H
    @_1248H 2 ปีที่แล้ว +14

    6.9hrs
    6.9 min
    😂😂👊👊ammooo ithim
    gmmc BINKLY❤✌

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +3

      😝

  • @VisterOfficial
    @VisterOfficial 2 ปีที่แล้ว +11

    Hehe, Finally new vid from @Binkly after 2 months.
    Love it😍😄

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +5

      😁

  • @nethmiupeksha5653
    @nethmiupeksha5653 2 ปีที่แล้ว +13

    ගොඩක් කාලෙට පස්සෙ අක්කිගෙ වීඩියෝ එකක් ඇවිල්ලා තියෙනව දැක්කම පුදුම සතුටක් දැනුනෙ... ලගදිම මේ වගේ ලස්සන වීඩියෝ එකක් දායි කියලා බලාපොරොත්තු වෙනවා.. අක්කිට සුභ පැතුම්. 😊♥️

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +2

      Yes More videos coming soon stay tuned 😘

    • @nethmiupeksha5653
      @nethmiupeksha5653 2 ปีที่แล้ว

      @@Binkly අලුත් වීඩියෝ එකත් ලස්සනයි.. ඔයාට සුභ පතනවා. 🙂♥️

  • @indu9080
    @indu9080 2 ปีที่แล้ว +10

    ආ බින්ක්ලි අක්කි ❤️😍🙍 කොහොමද අනේ 💗😍❤️❤️💗 💟💟 😁 පටස් ගැවේ කපුටා ට නේ

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว

      Hehe 😝

  • @maheecakes
    @maheecakes 2 ปีที่แล้ว +30

    දුකින් ඉන්න වෙලාවේ අක්කගේ වීඩියෝ බලලා ගොඩක් සතුටු උනා. ❤️❤️😍

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +4

      😘

  • @denethinduwara9156
    @denethinduwara9156 2 ปีที่แล้ว +24

    අක්කේ මම තමයි මුලින්ම බැලුවෙ ❤

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +5

      😘💖

  • @nirunipeiris
    @nirunipeiris 2 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි අක්කි🥰❤️ voice එකට තමා මං ගොඩක්ම කැමති🤩😁

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +1

      Hehe 😘💖💖💖💖

  • @NS_ViP
    @NS_ViP 2 ปีที่แล้ว +6

    Kalekin api balan innawa oya vedeo danakan budu saranai parissamin inna lassanai

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +1

      😘💖

  • @sumithshantha1908
    @sumithshantha1908 ปีที่แล้ว +3

    ඔයාගේ විඩියෝ කොච්චර බැලුවත් එපා වෙන්නෑ . එකම විඩියෝ එක දහපාරක් විතර බලනවා . ඔයා Sindu කියනවා lassanai ❤

  • @NETHU_97
    @NETHU_97 2 ปีที่แล้ว +6

    මම class ගිහින් ආපු ගමන් බැලුවෙ binkly අක්කගෙ video එක.මම ගොඩක් ආසයි අක්කිගෙ වීඩියෝ වලට ❤️ love you binkly akki 😍😘😍😘❤❤️😘

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +2

      😘💖

  • @ravishaniwaliminiarachchi4346
    @ravishaniwaliminiarachchi4346 2 ปีที่แล้ว +1

    Thankyou soo much akkiyoo video ekak dammata ane aye video danne nathuwa innepa apita kammaliyi ❤️‍🩹❤️‍🩹 ada video eka supiri akkiyoo 😹😹කපුටු කාක් කාක්

  • @YMUSIC2007
    @YMUSIC2007 2 ปีที่แล้ว +30

    සිංදු කියන්න නම් දක්ශයි❤️ලස්සනට කියනවා😍

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +7

      Thank you ane 😘

  • @ranithivishakya5842
    @ranithivishakya5842 2 ปีที่แล้ว +1

    අම්මොහ් අක්කී 😂මරු වීඩීයෝ එක ❤️කාලෙකින් අක්කිගෙ වීඩීයෝ එකක් ආවේ...මේ වගේ ලස්සන වීඩීයෝ තව ඕනි අක්කි... 😚🌝❤️

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +1

      Hehe More coming soon 😘

  • @namodirukshani6581
    @namodirukshani6581 2 ปีที่แล้ว +13

    කාලෙකින් බ්ලින්කි අක්කි..ලස්සනයි අදත් වීඩියෝ එක 🎉️🎈

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +4

      😘💖

  • @yoshithabanneheka4250
    @yoshithabanneheka4250 2 ปีที่แล้ว +32

    He he Binkly 😂

  • @sithuminisewwandi4296
    @sithuminisewwandi4296 2 ปีที่แล้ว +9

    අක්කි ගොඩ කාලෙකින් 😍❤️ වීඩියෝ එක ලස්සනයි ගොඩක් 😁😍

  • @Pramudikaveesha1111
    @Pramudikaveesha1111 2 ปีที่แล้ว +2

    අම්මෝ ringtone එක කපුටු කාක් කාක් නේද😅😅💔වීඩියෝ එක සුපිරි ආ..බින්ක්ලි ලස්සන වෙලා❤️😌

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +1

      😝😝😝😝

  • @bandaranamal8919
    @bandaranamal8919 2 ปีที่แล้ว +4

    Niyami akki ..adath niyameta kara..love you❤️❤️❤️❤️❤️❤️

  • @thushanikalubowila2926
    @thushanikalubowila2926 2 ปีที่แล้ว +19

    Binkly අක්කටත් ඉදලා හිටිලා මිත්තණී වැහෙනවා නේද... 🤣🤣

  • @senurajapaksha6252
    @senurajapaksha6252 2 ปีที่แล้ว +21

    අම්ම එක්ක බෑ තමා 😅😅😅🤞 මරු ඈ 🔥🔥🔥❤️

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +6

      😝

  • @anushakanchana6999
    @anushakanchana6999 2 ปีที่แล้ว +11

    බුදුසරණයි 🙏🏻සිංහල බාසාව ට‍ 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰ඩොලර් රසේ 🤗🤗😀😄බුදුසරණයි ඔයාටත් 🙏🏻❤🇱🇰

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 ปีที่แล้ว +4

    스리랑카인으로서, 스리랑카인으로서 우리는 싱할라어를 사용하여 그녀가 할 수 있는 한 아름다운 것을 창조하게 된 것을 매우 자랑스럽게 생각합니다. 한국언니 감사합니다

  • @rohanaupeksha8892
    @rohanaupeksha8892 2 ปีที่แล้ว +13

    වෙනදා වගේම පට්ට 💛💛💛💛💛

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +3

      😘

  • @gihandhammika8031
    @gihandhammika8031 2 ปีที่แล้ว +6

    ගොඩ කාලෙකින් අදත් වීඩීයෝ එක මරු ✌️ good luck ❤️

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว

      😘💖💖

  • @havindu6089
    @havindu6089 2 ปีที่แล้ว +2

    සුපිරි අක්කා අද වීඩියෝ එකත්,good luck.😇❤️

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว

      😘💖

  • @YOOs356
    @YOOs356 2 ปีที่แล้ว +11

    කපුටාස් පටිට බින්කිලි අක්කි .😜😉😁❤

  • @s.r.c_07_
    @s.r.c_07_ 2 ปีที่แล้ว +1

    අම්බො දැනුයි අප්පා දැක්කෙ video එක මරැ ඈ.
    හැම දාම මෙවගේ හොද vidoes දෙන්න ela ම ඈ

    • @s.r.c_07_
      @s.r.c_07_ 2 ปีที่แล้ว

      කපුටො මම හෙට තොව නාවනවා එක නම් මරැ ඈ

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +1

      More videos coming soon Stay tuned 😘

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +1

      😝

  • @kumudukanthi2402
    @kumudukanthi2402 2 ปีที่แล้ว +3

    මොනව නැතත් හොඳටම රඟපානවා..මෙයා තමයි හොඳටම කළේ... පොඩි පොඩි තැන්වලින් නං ඉතින් පොඩ්ඩ පොඩ්ඩ ඩාන් වෙනවා ඩූන් වෙනවා ..ඒවා නම් අවුලක්ම නැ..මම ඔයාට හරි ආසයි ..මේ කොමෙන්ට් එකට කැමති කට්ටිය පහතින් ලයික් එකක් දාගෙන යන්න 😍🤩🥳

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +1

      Thank you for the support 😘

  • @laknihasarangi7621
    @laknihasarangi7621 2 ปีที่แล้ว

    😅😅අක්කගෙ වොයිස් එක සුපිරි අම්මත් එක්ක කරන්න බැනෙ අප්පා... නේත බුදු සරණයි අක්කියෝ ඉදිරියට යන්න ලස්සනයි විඩියො තව ගේන්න මෙ වගේ

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว

      Hehe More videos coming soon

  • @nnqueen6386
    @nnqueen6386 2 ปีที่แล้ว +5

    ඔයාගෙ acting එක නියමයි 😍
    Love you akki

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +2

      💖💖💖

    • @nnqueen6386
      @nnqueen6386 2 ปีที่แล้ว +1

      @@Binkly ❤️😍

  • @ahinsanethmi2428
    @ahinsanethmi2428 2 ปีที่แล้ว

    Thank you binkly akke apiwa udenma hinassanawata dawasa patan gaththe oyage video eka balala ♥️love you binkly akkiyoo 😘

  • @supuniscreations
    @supuniscreations 2 ปีที่แล้ว +3

    As a sri lankan l'm really proud of you akki..Oya hari lassanta sinhala ktha karanwa..l'm always enjoying your videos..In these tress full days your videos help me a lot..I always study after enjoying your videos..Thanks for entertaining us.😍❤

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +1

      Thank you soo much for the love & support... more videos coming soon stay tuned

  • @sumithshantha1908
    @sumithshantha1908 ปีที่แล้ว +2

    ඔයාගේ වැඩ මරැ Binkly අක්කී අාදරෙයි ❤

  • @panchaliupeksha725
    @panchaliupeksha725 2 ปีที่แล้ว +7

    Binkly අක්කිනම් මරැ අනේ🤭💗
    ආදරෙයි💝😘

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว

      Thank you 😘

  • @kariyawasamnandaweera2150
    @kariyawasamnandaweera2150 2 ปีที่แล้ว +2

    ගොඩ කාලයකින් Binkly අක්කි වීඩියෝ එකක් දාල හරිම ලස්සනයි

  • @chamaridewrangi2121
    @chamaridewrangi2121 2 ปีที่แล้ว +11

    කාලෙකින් හොඳ ආතල් එකක් අරන්ම ඇවිල්ලානේ Binkly අක්කා❤️ 🎉

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +4

      😁😘💖

  • @mashautosolutuon
    @mashautosolutuon 2 ปีที่แล้ว +1

    ගොඩ කාලෙකින් ❤️❤️❤️ශෝක් වීඩියෝ එක😂😂😂 vlog එකත් හරිම ලස්සනයි ❤️🤩

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว

      😘💖 More videos coming soon

  • @hpspotter757
    @hpspotter757 2 ปีที่แล้ว +3

    මේක හරියන්නේ නෑ...දැන් මාස දෙක තුනකටම එක විඩීයී එකයි upload කරන්නේ....binkly අක්කටත් බේරේ වැවට යන්න ආස නැත්තම් ඉක්මනට ලස්සන video upload කරන්න 😂😂😘😍❣️

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +4

      Aiyoo ammaa hari hari thawa video karannam 😅🤣😘

    • @d...s...6188
      @d...s...6188 2 ปีที่แล้ว

      😂😅😂

  • @pasanditihara7229
    @pasanditihara7229 2 ปีที่แล้ว +1

    Hello Akkii.. video eka lassanaiii

  • @AMW571
    @AMW571 2 ปีที่แล้ว +16

    අම්ම කෑවනෙ වැඩේ😂😂
    අක්කි ලස්සන වෙලා ❤️

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +4

      Ammath ekka ba 😝 😘

  • @k__b__boy__5467
    @k__b__boy__5467 2 ปีที่แล้ว +1

    අනේ අක්කා ඔයා ෂෝයි 🙈🙈
    මං හරි ආසයි ඔයගේ video බලන්න 😍

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +1

      😘💖

  • @nishagichamathka3403
    @nishagichamathka3403 2 ปีที่แล้ว +3

    අම්මේහ් අක්කේ ඒක..😂 මරු අනේ ....😂😂😂❤️

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว

      😁😘💖

  • @btpink6290
    @btpink6290 2 ปีที่แล้ว +1

    Ane akkiyo Ada vedio rkath supiri 🥺🥺🥺. Mama oyage loku fan kenk .mage ammath oyage vedio s walata hugak asai I love you 😘😘❤️❤️❤️

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +1

      😘💖💖💖💖

  • @pathummanuja1718
    @pathummanuja1718 2 ปีที่แล้ว +6

    මරු අක්කි💙💙💙
    හැමදාම වගේ නියමයි...🤟🤟🤟👌👌💙💙

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +3

      😘💖

  • @weldingmachinerepairlanka8042
    @weldingmachinerepairlanka8042 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයී සෑම විඩියෝ එකක්ම🌹 ඒත් එක ගැටලුවක් තියෙනවා binkley කියන්නෙ ඇත්තටම ලංකාවේද,,,, හරි හරි ජයෙන් ජයම වේවා 🌹

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว

      I'm from Myanmar. Living in Sri Lanka

    • @weldingmachinerepairlanka8042
      @weldingmachinerepairlanka8042 2 ปีที่แล้ว

      @@Binkly ලස්සනයී යාලුවා විඩියෝ, ඇගෙ ලේ ටිකක් පිරිසිදු වෙන්න ඇතී හොදට ,හිනාවෙලාම 🌹ගොඩක් කැමතී අලපු ගෙදර කුකුලා කුකුල් කේස් එකට , ඉදිරියටම යන්න , ජය පතනවා නිරතුරුවම 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @seniya.jay_
    @seniya.jay_ 2 ปีที่แล้ว +6

    I Love that your “ ayiyo amma “ 😂❤️

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +1

      😝

  • @samanthakelum151
    @samanthakelum151 2 ปีที่แล้ว +1

    වෙනද වගේමVedio එක ලස්සනයි gammak binkly👍🤙

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +1

      😘

  • @isiwaraganegamage6123
    @isiwaraganegamage6123 2 ปีที่แล้ว +5

    ලංකාවෙ දේවල් ඔක්කොම එකම video එකකින් .... සුපිරියි 🔥

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว

      😁😘

  • @nilanthikarunarathna8221
    @nilanthikarunarathna8221 2 ปีที่แล้ว +2

    I just watch the vlog and cam to leave a I just came from the Vloggg of binkly akki 😁❤️

  • @kdramabro4718
    @kdramabro4718 2 ปีที่แล้ว +3

    නියමයි අක්කී ඔයානම් නියමයි

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +2

      😘💖

  • @hashanpanditharathne420
    @hashanpanditharathne420 2 ปีที่แล้ว +2

    නියමයි binkly අක්කි ඔයාගෙ අදහස

  • @achiniadithya9032
    @achiniadithya9032 2 ปีที่แล้ว +12

    අම්මෝ 🤣 නියමයි අක්කී
    කාලෙකට පස්සේ ❤️

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +1

      😘

  • @Tharuka1980
    @Tharuka1980 2 ปีที่แล้ว +1

    වෙනදා වගේම ලස්සනයි blinky 💕💕

  • @thisarakavinda854
    @thisarakavinda854 2 ปีที่แล้ว +3

    ලස්සනයි අක්කියෝ 😊❤️

  • @yizhan7515
    @yizhan7515 2 ปีที่แล้ว +1

    thank you binkly akke video ekata adath supiri♥ ,aparade dolars tika

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +1

      🤣

  • @dilumarosh6302
    @dilumarosh6302 2 ปีที่แล้ว +3

    Binkly❤️keep going 👊

  • @sasinimethsara8
    @sasinimethsara8 10 หลายเดือนก่อน +1

    Binkly සිංහල මරු

  • @nadeeshalakmali4354
    @nadeeshalakmali4354 2 ปีที่แล้ว +4

    ගොඩාක් ආදරේයි සතුටින්
    පාරිස්සමින් ඉන්න අක්කි

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว

      😘💖

  • @chamaleeimashi7549
    @chamaleeimashi7549 2 ปีที่แล้ว +2

    අක්කි ඔයා ශෝයි අනේ 😍🤩 විඩියෝ එක මරු..😂🤣🤣

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว

      😘💖

  • @sarathdissanayaka4880
    @sarathdissanayaka4880 2 ปีที่แล้ว +5

    Binkly අක්කි video එකක් දානකම් බලන් හිටපු අය මෙතනින්
    👇
    👇
    👇

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว

      😘

  • @rukshangunarathna6158
    @rukshangunarathna6158 2 ปีที่แล้ว

    Godak kaalekin Akka... Thank you vedio ekak ikmanata dammata... Lassanai

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว

      😘💖

  • @kalumpriyankara30
    @kalumpriyankara30 2 ปีที่แล้ว +3

    අදත් ලස්සනයි ❤️❤️😂

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว

      😘💖

  • @Lisa_x_Fangirl
    @Lisa_x_Fangirl 2 ปีที่แล้ว +1

    🤩🥰😘🎉 *nice to keep it * binkly akki.

  • @nithikadulsath6734
    @nithikadulsath6734 2 ปีที่แล้ว +4

    නියමයි අක්කි❤

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว

      😘

  • @anushka8709
    @anushka8709 2 ปีที่แล้ว +1

    අදත් මරු.😁ලගදි තව එකක් ඔනේ.

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว

      Definitely

  • @dewmirudasanayake1178
    @dewmirudasanayake1178 2 ปีที่แล้ว +12

    ගොඩක් කාලෙකින්...ආසාවෙන් හිනා වෙවී බැලුවා ❤️

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +4

      Hehe More videos coming soon 😘

  • @myvideo7234
    @myvideo7234 2 ปีที่แล้ว +2

    හායී...... binkly අක්කී..... how are you?. We are fine... හුග කාලෙකින් වීඩියෝ එකක්.තැන්ස් අක්කීයො.....තව වීඩියෝ එකක් ඔනී.............❤🥰

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +2

      I'm doing fine ane. More videos are coming soon. Thank you for the love & Support 😘💖

  • @lusi9605
    @lusi9605 2 ปีที่แล้ว +3

    Love you so much akki 💛

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว

      Love you too 😘

  • @kimanne7896
    @kimanne7896 2 ปีที่แล้ว +2

    Akkige videos lassanai 💖💖ikmanin 1M ghamuu 🥳අම්මත් එක්ක බෑනේ ඉතින් සිරා සිද්දි මෙව්වා

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว

      😘💖

    • @BTS-rj4tg
      @BTS-rj4tg 2 ปีที่แล้ว

      @@Binkly ❤️

  • @sayurih5606
    @sayurih5606 2 ปีที่แล้ว +5

    😂😂 love this ❤️

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +1

      😘

  • @binukavinush2758
    @binukavinush2758 2 ปีที่แล้ว +1

    binkly akki super ahh

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +1

      😘

  • @protechsolutions382
    @protechsolutions382 2 ปีที่แล้ว +3

    මේකිත් හොඳට හැදිල දැං 🤣

  • @sumithshantha1908
    @sumithshantha1908 ปีที่แล้ว +1

    Iove you binkly akki

  • @sudassithero8749
    @sudassithero8749 2 ปีที่แล้ว +4

    😍ඔකොල්ලන්ට එහෙ හොදට ඉදලා මෙහෙ ඇවිල්ලා එපා වෙලා😔 ඇත්තේ නේ.😀

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +3

      😅

  • @chithranganim.r.m4088
    @chithranganim.r.m4088 2 ปีที่แล้ว +1

    ආදරෙයි binkly අක්කියො❤️😘

  • @mathslife683
    @mathslife683 2 ปีที่แล้ว +4

    කපුටාස් හිට්ද binkly 😅

  • @rkkavinda7617
    @rkkavinda7617 2 ปีที่แล้ว +1

    Video එක මරු වට හදල තියෙනවා 👌😍

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว

      😘💖

  • @lakshiwijesinha8092
    @lakshiwijesinha8092 2 ปีที่แล้ว +3

    ගොඩ කාලෙකින් නේත 🤭❤️😂

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +1

      😁

  • @rashmikaperera4000
    @rashmikaperera4000 2 ปีที่แล้ว

    Wow super Binkly akki

  • @chiku..4539
    @chiku..4539 2 ปีที่แล้ว +4

    සුපිරි කොල පාට නැචුරල් වැවක් 😂💚

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +3

      😝

  • @chamindaswarnasinghe7650
    @chamindaswarnasinghe7650 2 ปีที่แล้ว +1

    ඔයාගේ වීඩියෝ ගොඩක් ලස්සනයි අක්කි

  • @omayaamma1209
    @omayaamma1209 2 ปีที่แล้ว

    Akki mama oyage videos valata godak asayi.. tank you Soo much akki.

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว

      😘💖

  • @priyankaudayakumari5776
    @priyankaudayakumari5776 2 ปีที่แล้ว +3

    කාලෙකින් නේද🌚කෝම උනත් video එක මරු අක්කියෝ❤️❤️❤️ ආදරෙයි අක්කි🥰🥰🥰

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +1

      😁😘😘😘😘

  • @ampworldfanssquad7140
    @ampworldfanssquad7140 2 ปีที่แล้ว +1

    lassani adath video eka .love you akki

  • @dewmi4068
    @dewmi4068 2 ปีที่แล้ว +3

    කපුටු කාක් කාක් කාක් 😂😂

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว

      😝