ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

නංගිගේ Boyfriend | Sister's Boyfriend | Binkly

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2021
  • #Binkly #Squidgame #Foreignerspeakingsinhala
    You can follow me on
    Facebook - / binkly23
    Instagram - / binkly23
    #ForeinerSpeakingSinhala #Foreigngirlsinhala #BinklynewVideo #Sisters #Boyfriendproblems

ความคิดเห็น • 2.8K

  • @Binkly
    @Binkly  2 ปีที่แล้ว +1526

    කවුද අද හොදටම කරේ, Binklyද, ඉසුරිද නැත්තම් චූන් පාන් අයියද? 😝

    • @MWDiss
      @MWDiss 2 ปีที่แล้ว +68

      කිඹුලා

    • @sujithpramalal8916
      @sujithpramalal8916 2 ปีที่แล้ว +28

      Choon paan ayiya 😄😄😄

    • @darshanamahela1673
      @darshanamahela1673 2 ปีที่แล้ว +31

      චූන් පාන් අයියා and ඉසුරි

    • @MetroEditz_official
      @MetroEditz_official 2 ปีที่แล้ว +17

      Mr.chun pan😂😂😂😂

    • @nipun9122
      @nipun9122 2 ปีที่แล้ว +61

      Binkly කියන්නෙ කවුද

  • @vihaganajayaweera7065
    @vihaganajayaweera7065 2 ปีที่แล้ว +197

    ගොඩ දවසකින් ඔයා වීඩියෝ එකක් දැම්මේ අදත් මරු ආ... ආදරෙයී😘❤️😍

    • @films..7818
      @films..7818 2 ปีที่แล้ว +5

      අපිටත් සප් එකක් දෙන්න යලු plz 🙏 😥🙏😥🙏

    • @bisninavodya2526
      @bisninavodya2526 2 ปีที่แล้ว +1

      @@films..7818 👋

    • @dahamsadahamsa111
      @dahamsadahamsa111 3 หลายเดือนก่อน

      😂

  • @sltech619
    @sltech619 2 ปีที่แล้ว +48

    අක්කට කිඹුලා එක්ක මාර බැදීමක්නේ තියෙන්නේ අම්මෝ ඒක සහෝදර බැදීමක් වගේව්🔥❤️💙

  • @tharushikapawani3834
    @tharushikapawani3834 2 ปีที่แล้ว +53

    Binkly.තමයි හොඳටම කළේ..... ආදරෙයි අක්කියෝ...

    • @DD-lb3ry
      @DD-lb3ry 2 ปีที่แล้ว

      Pawani oyawa thama mn hewwe

  • @vishmiishanka3709
    @vishmiishanka3709 2 ปีที่แล้ว +224

    බින්ක්ලිගෙ අම්මා වගෙ අම්මලා හිටියොත් අටපට්ටමට කියන්න ඕනි හොදේ 💞🙈🍭

    • @KNBIKE1
      @KNBIKE1 2 ปีที่แล้ว +9

      500 ,යන්න සප් එකක් දෙන්නකෝ 🤘😃🤗

    • @GODNX0
      @GODNX0 2 ปีที่แล้ว +9

      @@KNBIKE1 sub හිගන්නා ඊයා බන් ලැජ්ජා නැද්ද 🤣

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +29

      🤣

    • @petaofficial4452
      @petaofficial4452 2 ปีที่แล้ว +7

      @@GODNX0 පිස්සුද බන් මිනිස්සුන්ට බනින්නේ 😂

    • @rishanheshanka3348
      @rishanheshanka3348 2 ปีที่แล้ว +1

      @@KNBIKE1 🥲

  • @mrdagayayt3216
    @mrdagayayt3216 2 ปีที่แล้ว +270

    Binkly ගෙ ආසම වචන =( අයියෝ අම්මා-හරි හරි අනේ-මම තාම චුටිනෙ-😂)
    Binkly's Mother ගෙ වචන=😂 (Binkly ඔයානම්-Binkly) 😂🙃

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +72

      Aththa 😁

    • @films..7818
      @films..7818 2 ปีที่แล้ว +3

      අපිටත් sap එකක් දෙන්න යලු plz 🙏😁😍 වස්සා Films

    • @thisaradimuthu6875
      @thisaradimuthu6875 2 ปีที่แล้ว

      @@films..7818 👍

    • @fftharu5045
      @fftharu5045 2 ปีที่แล้ว +1

      ow mageth...

    • @maleeshadasun4725
      @maleeshadasun4725 2 ปีที่แล้ว +1

      Ekanm atta

  • @sunethrakka960
    @sunethrakka960 2 ปีที่แล้ว +23

    අක්කි ඔයා squid game red light and green light challenge ඵකට කැමතියි වගේ 😁❤

  • @user-tz4os3we2u
    @user-tz4os3we2u 2 ปีที่แล้ว +28

    අක්කී කොක්කොම චරිත හොදට රගපානවා රැට්ට වගේම 😘😍

  • @Woshinton625
    @Woshinton625 2 ปีที่แล้ว +236

    අම්මෝ අක්කී දාන හැම වීඩියෝ එකක්ම ගොඩක් ලස්සනයි හිනාත් යනවා නියමයි අක්කි නියමයි 👌 👍 😁

  • @chamipalihawadna8588
    @chamipalihawadna8588 2 ปีที่แล้ว +34

    අම්මෝ අක්කි ඔයා නම් මරු 😆😆පරිස්සමින් ඉන්න අක්කි ❤️😊

  • @alwis__
    @alwis__ 2 ปีที่แล้ว +60

    ,ගෙවෙන හැම තත්පරයක්ම ගානේම කොරෝනා රෝගීන් සුවය වේවා කියලා ප්‍රාර්ථනා කරමු යාලුවනේ !!✨💛🙏 හැමෝම පරිස්සමට ඉන්න බුදු සරණයි 🙏🙏❤

    • @tiktoktube5536
      @tiktoktube5536 2 ปีที่แล้ว +2

      ලොකවසි හැමොම ට එසෙම වෙවා🙏🙏🙏

  • @janunishakethri8785
    @janunishakethri8785 2 ปีที่แล้ว +8

    අක්කී දැම්ම හැම වීඩියෝ එකක්ම බැලුවා. අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි අක්කී. ඉක්මනින් තව වීඩියෝ එකක් දාන්න.

  • @thushanikalubowila2926
    @thushanikalubowila2926 2 ปีที่แล้ว +13

    Binkly අක්කා එතකොට චූං පාන් අයියා එක්කද මල් කැඩුවේ ......🤣🤣🤣

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +1

      😝

  • @denuwantechofficial
    @denuwantechofficial 2 ปีที่แล้ว +65

    අක්කා ලංකාවේ භාෂාවෙන් කතාකරද්දී මාර අභිමානයක් අපේ රටට.අක්කා දිගටම මේ වගේ videos දිගටම ගේන්න 😊😊😃😁

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +15

      💖😘

    • @bangtan-armygirl1590
      @bangtan-armygirl1590 2 ปีที่แล้ว +3

      @@Binkly oyanam niyamai 🤗😘

    • @nawodanisubasinghe7376
      @nawodanisubasinghe7376 2 ปีที่แล้ว +2

      @@bangtan-armygirl1590 ඒකනේ ඔයානම් නියමයි binkly අක්කියෝ 💕💕💕💕💕

    • @koralagehinmahaththaya5349
      @koralagehinmahaththaya5349 2 ปีที่แล้ว +2

      හායි Binkly අක්කි Videos එකක් එවන්න අක්කි

  • @keshalyarajapaksha4063
    @keshalyarajapaksha4063 2 ปีที่แล้ว +5

    Binkley ගෙ ටිකිරි මොලේ 😁 ❤️🔥💪

  • @lakshikamadhuwanthi4924
    @lakshikamadhuwanthi4924 2 ปีที่แล้ว +3

    නියමයි අක්කී ලස්සනයි ....❤❤👍👍 Good luck 👍👍

  • @jayaniupeksha8547
    @jayaniupeksha8547 2 ปีที่แล้ว +74

    අම්බෝ අක්කී ඔයාගේ වීඩියෝ මරු අනේ මම උදෙන්ම නැගිටල මේ වීඩියෝ එක බැලුවේ තව තවත් මේ වගේ මරු මරු වීඩියෝ දාන්න හොදේ I ❤️ U Binkly Akkiyooo 🥰🥰💘💘💘💞💞💞

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +17

      💖😘

    • @rashalinethsarani9669
      @rashalinethsarani9669 2 ปีที่แล้ว +2

      😍🙂

    • @rashalinethsarani9669
      @rashalinethsarani9669 2 ปีที่แล้ว +2

      @@Binkly ඔයා කොහෙද අක්කේ

    • @sltech619
      @sltech619 2 ปีที่แล้ว +3

      @@Binkly ආදරෙයි බින්ක්ලි අක්කි සින්හල කතා කරනවා නියමයි ❤️‍🔥

    • @nilminideepani6401
      @nilminideepani6401 2 ปีที่แล้ว

      @@Binkly abe no eka ewannako akki

  • @buddikashantha8861
    @buddikashantha8861 2 ปีที่แล้ว +15

    ෆෝන් එක චාර්ජ් වෙනකම් විතරක් ගේ අස්කරන තව අය සිටීද😂😁

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +2

      😝

  • @bangtanhouse4519
    @bangtanhouse4519 2 ปีที่แล้ว +70

    අම්මෝ අක්කී ඔයාගේ ringtone එක. අපිත් squid game ෆෑන්ලා තමා
    😄

  • @HimayaAdithya
    @HimayaAdithya 2 ปีที่แล้ว +28

    ඔයා කරන හැම වීඩියෝ එකක්ම ගොඩක් ලස්සනයි අක්කි.❤️❤️

  • @blablabla149
    @blablabla149 2 ปีที่แล้ว +14

    Mama 1 st😍😍

  • @_1248H
    @_1248H 2 ปีที่แล้ว +5

    Red Light Green Light...😂🖐 ammo ringiton ek...

  • @Shenuth_omesha18
    @Shenuth_omesha18 2 ปีที่แล้ว +1

    මරු ඇ නියමයි අක්කි මෙ සැරෙනම් හොදටම කලෙ ඉසුරි අක්කි 😁😁
    අක්කිගේ විඩියො 👌

  • @aperera3272
    @aperera3272 2 ปีที่แล้ว +7

    ආදරෙයී😘❤️😍අක්කි නියමයි 👌 👍 😁❤❤👍👍 Good luck 👍👍 අක්කියෝ..

  • @maduwanthaweerasingaha8914
    @maduwanthaweerasingaha8914 2 ปีที่แล้ว +31

    ෂා...Binkly අක්කා නම් මරු...😍💖 චරිත තුනම මාර ලස්සනට කරනවා...😁 මාර දක්ෂයි... 😍💖

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +8

      💖😘

    • @imeshag6
      @imeshag6 2 ปีที่แล้ว +2

      Thunama akkada

    • @maduwanthaweerasingaha8914
      @maduwanthaweerasingaha8914 2 ปีที่แล้ว +4

      @@imeshag6 ඔව්නෙ 😏

    • @aidisanayakadisanayaka5202
      @aidisanayakadisanayaka5202 2 ปีที่แล้ว +1

      ඈ අක්කිට පුලුවන්ද ආ ඒක තමා ඉසුරි වගේමයි අක්කි

  • @Anju-mn2xl
    @Anju-mn2xl 2 ปีที่แล้ว +109

    BINKLY.. ඔච්චර පෙරේත වෙන්න එපා ළමයෝ😌❤

    • @films..7818
      @films..7818 2 ปีที่แล้ว +8

      අපිටත් සප් එකක් දෙන්න යලු plz 🙏 🙏😥❤️

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +25

      😝

    • @niwyanganasandadewmi8499
      @niwyanganasandadewmi8499 2 ปีที่แล้ว +2

      @@Binkly hi

    • @hesathkithumina4320
      @hesathkithumina4320 2 ปีที่แล้ว +2

      ස්කන්ධය දිරනවා ආතල් ඉතුරු වෙනවා

    • @sunethrakka960
      @sunethrakka960 2 ปีที่แล้ว

      @@hesathkithumina4320 😂

  • @sadhanamaheeshani4747
    @sadhanamaheeshani4747 2 ปีที่แล้ว +1

    Blinkly akkige අලුත් video එකත් හරිම ජොලි😍😍😂 Thank you akki ❤හැමදාමත් හිනා වෙලා ඉන්න

  • @minji_oppa
    @minji_oppa 2 ปีที่แล้ว +1

    Ammo binkly akkeee 😂😅❣️♥️

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 2 ปีที่แล้ว +56

    හැමෝටම සුභ දවසක්🌸
    අම්මෝ අක්කි,ඔයා නම් නියමයි👌
    ආදරෙයි හැමදාමත් අපේ
    Binklyට....❤🌹

    • @films..7818
      @films..7818 2 ปีที่แล้ว +2

      අපිටත් සප් එකක් දෙන්න අක්කේ plz 🙏 😥🙏❤️

    • @bangtan-armygirl1590
      @bangtan-armygirl1590 2 ปีที่แล้ว

      @sl kolla mawath karannaki

  • @gamingsanaa930
    @gamingsanaa930 2 ปีที่แล้ว +17

    Video එක එනකන් බලන් හිට්යේ love you❤ අක්කි 😍 good luck🥰

    • @films..7818
      @films..7818 2 ปีที่แล้ว +1

      අපිටත් සප් එකක් දෙන්න යලු plz 🙏 🙏😂❤️🙏

  • @craftchatta2641
    @craftchatta2641 2 ปีที่แล้ว +2

    මරු ආ..... නියමයි ඒක....🤗🤗

  • @supirimemes
    @supirimemes 2 ปีที่แล้ว

    සුපිරියක් තමයි .. binkly තමයි හොඳටම කරේ...

  • @blackpink_jisoo_04
    @blackpink_jisoo_04 2 ปีที่แล้ว +77

    මේකත් අනිත් වීඩියෝ වගේ ගොඩක් ෂෝක් 👍🏻 මේ මාසේ දාඳවා කියපු හොල්මන් වීඩියෝ එකත් දාන්න 🤩😁

    • @Woshinton625
      @Woshinton625 2 ปีที่แล้ว +4

      අනේ ඔව් අක්කී

    • @menuu4186
      @menuu4186 2 ปีที่แล้ว +1

      Ow plz

    • @Woshinton625
      @Woshinton625 2 ปีที่แล้ว +1

      @@menuu4186 හ්ම් 🥺

  • @kesharadharmasiri1781
    @kesharadharmasiri1781 2 ปีที่แล้ว +11

    ඔන්න දාපු ගමන්ම ආවා...😍
    අද එකත් වෙනදා වගේම මරු හොදේ..😂

    • @KNBIKE1
      @KNBIKE1 2 ปีที่แล้ว +1

      අනේ යාලුවනේ සප්ස්ක්‍රයිප් 500 යන්න උදව්වක් දෙන්නකෝ 🙏🤗

  • @nethuprarthana6229
    @nethuprarthana6229 2 ปีที่แล้ว +2

    Niyamai binkly akkee ♥️♥️♥️

  • @lithulewettasinghe9142
    @lithulewettasinghe9142 2 ปีที่แล้ว

    Harima Lassanai Akki :)

  • @mangalakumara928
    @mangalakumara928 2 ปีที่แล้ว +23

    අම්මෝ හිනා ගිහින් පන යනවා අක්කි, මරු vidio එක 👌✌️ මම ඔයාගේ vidio හැමදාම බලනවා, you beutuful!

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +6

      💖😘

    • @films..7818
      @films..7818 2 ปีที่แล้ว

      අපිටත් sap එකක් දෙන්න යලු plz 🙏😁😍 වස්සා Films

  • @maduwanthaweerasingaha8914
    @maduwanthaweerasingaha8914 2 ปีที่แล้ว +9

    ඉසුරි ලස්සනයි නේ...🙈🙉🙊❤️ අක්කි ඉස්සර වගේ වීඩියෝ දාන්නකෝ...අපි බලන් ඉන්නෙ 🥺🙏

  • @shashipabadasanayake2217
    @shashipabadasanayake2217 2 ปีที่แล้ว

    Awesome Binkley ... ငါတို့မင်းရဲ့ဗီဒီယိုတွေကိုနေ့တိုင်းကြည့်တယ်။
    Congratz binkly ♥️♥️♥️

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว

      💖😘

  • @tharivlogs1755
    @tharivlogs1755 2 ปีที่แล้ว

    විඩියෝ එක නම් එල කිරි අක්කේ 👌👍😂😂😂

  • @yeharauthumi5622
    @yeharauthumi5622 2 ปีที่แล้ว +21

    ලස්සනයි බින්ක්ලි අක්කා අදත් තව මේ වගේ වීඩියෝ ඕන...❤️❤️

  • @geethnadeesha5034
    @geethnadeesha5034 2 ปีที่แล้ว +17

    සුපිරියක් තමා අක්කේ......😍

    • @KNBIKE1
      @KNBIKE1 2 ปีที่แล้ว +3

      අනේ යාලුවනේ සප්ස්ක්‍රයිප් 500 යන්න උදව්වක් දෙන්නකෝ 🙏😍

    • @films..7818
      @films..7818 2 ปีที่แล้ว +2

      අපිටත් සප් එකක් දෙන්න යලු plz 🙏 🙏❤️😥

  • @jayasekarajayasekara3520
    @jayasekarajayasekara3520 2 ปีที่แล้ว

    Niyamai binkly❤️keep it up..💖💖

  • @hesandithathsaraniwalpita4634
    @hesandithathsaraniwalpita4634 2 ปีที่แล้ว

    ammooooooooooooo akkiwa dakka kal. adanam supiri video ekak baluwe goood luck akki. akki nam maara talanted kenek. stay safe akkiii.

  • @nimeshalakmali2189
    @nimeshalakmali2189 2 ปีที่แล้ว +10

    අම්බෝ බින්ක්ලියෝ..මරු අනේ.😘😘👍👍

    • @wowweerayo
      @wowweerayo 2 ปีที่แล้ว +1

      අනේ අක්කී අපිටත් සප් එකක් දෙන්නකෝ plz.

  • @Leo_pendu
    @Leo_pendu 2 ปีที่แล้ว +39

    අපේ චුන්පාන් තමයි 🤣🤣🤣🤣🤣🤣🤣🤣 යෑම පැයට කිලෝමීටර් 100🤣🤣🤣

  • @Dinusha-N25
    @Dinusha-N25 2 ปีที่แล้ว +1

    ඔයාගේ video නියමයි ❤️ මොනවා වුනත් ගොඩක් ආස අම්මට 🤭❤️

  • @songanni346
    @songanni346 2 ปีที่แล้ว

    maruu binkly akki beautiful video love it ,parissamin sathutin inna theruwan sarani!!

  • @achaliweerasinghe1136
    @achaliweerasinghe1136 2 ปีที่แล้ว +16

    බිලී ඔයාගෙ videos නියනමයි අනේ ❤️💛😘

    • @films..7818
      @films..7818 2 ปีที่แล้ว +1

      අපිටත් සප් එකක් දෙන්න යලු plz 🙏 🙏😥❤️😂

  • @jayaniupeksha8547
    @jayaniupeksha8547 2 ปีที่แล้ว +18

    මරු අක්කී ඔයා හිනා යනව අයෙ හොදට ඔයාගේ වීඩියෝ උදෙන්ම බැලුවම දවසම ජොලි අනේ මන් ඔයාගේ ජැම වීඩියෝ එකක්ම බලලා තියෙනවා අක්කී 💞💞😁😁😁😍😍❤️💘💘💘🥰🥰💜😘😘🥰🥰🥰

  • @dehanwimalarathna1298
    @dehanwimalarathna1298 2 ปีที่แล้ว

    කවදත් වගේ binkly අක්කා ලස්සන video එකක්‌ දාලා. නියමයි නියමයි අක්කි. 😍

  • @whitney6135
    @whitney6135 2 ปีที่แล้ว +1

    නියමයි අක්කියො vedio එක. හරිම ලස්සනයි. තවත් vedio දාන්න අක්කි අපි බලන් ඉන්නවා......

  • @JKPOWERTECH
    @JKPOWERTECH 2 ปีที่แล้ว +68

    ගෙනාවොත් ගේන්නේ සුපිරිම වීඩියෝ එකක් තමා 💕💕🥰🥰🥰🥰🥰🥰🥰🥰

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +14

      💖

  • @sitech5232
    @sitech5232 2 ปีที่แล้ว +8

    පට්ට 😁....... අම්මා තමා අද හොදටම කරේ

  • @pravi321
    @pravi321 2 ปีที่แล้ว +3

    Binkly akkige phone eke ringtone ekanam 😆

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +2

      😁

  • @gimasagagulal3823
    @gimasagagulal3823 2 ปีที่แล้ว

    Niyamai video binky akke

  • @sarangadilshan7476
    @sarangadilshan7476 2 ปีที่แล้ว +7

    කාලෙකින්...😍
    අපි පාලුවෙ හිටියේ 🤗💝

  • @NethuSew
    @NethuSew 2 ปีที่แล้ว +30

    Binkly අක්කී...ෂෝයි අනේ....අනිත් විඩියෝ වගේම මේකත් ලස්සනයි.....😊.Best of luck Akki❤❤

  • @mybirds....830
    @mybirds....830 2 ปีที่แล้ว

    ammo akkiyo .. oyaa thamai hodatama kalle
    ada vidiyo eka nm supiri . love you akki

  • @technicalmaster7788
    @technicalmaster7788 2 ปีที่แล้ว +1

    ෂෝක් අක්කි ඔයාගේ videos නම් 👍♥️♥️

  • @shenalyt5480
    @shenalyt5480 2 ปีที่แล้ว +15

    චූන් පාන් අයියා තමා හොදටම කරේ😂😂😂😂😂😂😂

    • @wowweerayo
      @wowweerayo 2 ปีที่แล้ว +2

      අනේ අයියේ අපිටත් සප් එකක් දෙන්නකෝ plz.

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +5

      🤣

  • @swarnawerarathne8716
    @swarnawerarathne8716 2 ปีที่แล้ว +4

    අදත් නියම Video එකක් binkly ❤ ආදරෙයි ඔයාට හැමදාම ❤❤

  • @aladevinda
    @aladevinda 2 ปีที่แล้ว +1

    ගොඩක් කාලෙකින් බැලුවෙ binkly vidio එකක්. හරිම ලස්සනයි binkly😊 හිනා ගිහින් පන යනෝ😂😂😂 පරිස්සමින් ඉන්න 💖😌

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +2

      💖😘

  • @SasiruNemitha
    @SasiruNemitha 2 ปีที่แล้ว

    Niyamai binkiliyooo aadarei aa

  • @mayumipahasarani2551
    @mayumipahasarani2551 2 ปีที่แล้ว +11

    නියමයි.👍
    අදෙරෙයි අක්කි. ❤️❤️❤️💜💜💜💜

    • @KNBIKE1
      @KNBIKE1 2 ปีที่แล้ว +2

      අනේ යාලුවනේ සප්ස්ක්‍රයිප් 500 යන්න උදව්වක් දෙන්නකෝ 🙏☺️

  • @audio7751
    @audio7751 2 ปีที่แล้ว +22

    ඔච්චර පෙරෙත වෙන්න එපා 😁 කිබුලත් එක්ක මාර බැදිමක් තියෙන්නේ 😅😁

    • @films..7818
      @films..7818 2 ปีที่แล้ว +3

      අපිටත් සප් එකක් දෙන්න යලු plz 🙏 🙏❤️😥

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +6

      😝

    • @user-zx5uc6og5x
      @user-zx5uc6og5x 2 ปีที่แล้ว +2

      @@Binkly 😘😘😘

    • @films..7818
      @films..7818 2 ปีที่แล้ว +2

      අපිටත් sap එකක් දෙන්න යලු plz 🙏😁😍 වස්සා Films

  • @savithmiwijayathunga9261
    @savithmiwijayathunga9261 2 ปีที่แล้ว

    shoii video ekk akiyoo
    all the best
    your action is supeb
    love u

  • @jasmyne12347jasmine
    @jasmyne12347jasmine 2 ปีที่แล้ว +1

    හැමදාමත් වගේ අක්කා මේ වීඩියෝ එකත් නියමයි 💕💜😊

  • @Osi_Roblox
    @Osi_Roblox 2 ปีที่แล้ว +20

    I love the fact your rintone is the green light and the red light music from squid game 💐 I love this script so much❤

  • @binalijithmini
    @binalijithmini 2 ปีที่แล้ว +8

    After a long time Binky again back !!! Uwuuu😁😘

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +4

      💖

  • @zifniyaansar3072
    @zifniyaansar3072 2 ปีที่แล้ว

    Amazing video ❤love you alot❤😁💚

  • @nethunethu4404
    @nethunethu4404 2 ปีที่แล้ว

    Akkiyo lassanai vidiyo eka, adreii akkiyo, budu sarani 💖💖🙏🙏

  • @KNBIKE1
    @KNBIKE1 2 ปีที่แล้ว +14

    උදෙන්ම ආවා බ්ලින්කි අක්කෙ 🥰🙏

    • @MrMenu-rf7oc
      @MrMenu-rf7oc 2 ปีที่แล้ว +1

      Ae ubawa subscribe kara yillapu udawwata

    • @KNBIKE1
      @KNBIKE1 2 ปีที่แล้ว +3

      @@MrMenu-rf7oc ❤️thank you 🥰

  • @choisuhae6667
    @choisuhae6667 2 ปีที่แล้ว +8

    අක්කිනම් මරූ....නියමයි 🤭🤭❤️

    • @films..7818
      @films..7818 2 ปีที่แล้ว +1

      අපිටත් සප් එකක් දෙන්න යලු plz 🙏 🙏😥❤️

  • @sandarudhananjya3628
    @sandarudhananjya3628 2 ปีที่แล้ว

    අක්කියෝ. මන් ඔයාගෙ channel තුනේම videos ඔක්කොම බැලුවා. 💪 සුපිරි ඈහ්👌🤘 ඔයා හරිම ලස්සනයි😍♥️😘😘

  • @suramyalunuvila8084
    @suramyalunuvila8084 2 ปีที่แล้ว +1

    Ela nee akki👍 Adhareyi❤️

  • @nilanthikarunarathna8221
    @nilanthikarunarathna8221 2 ปีที่แล้ว +6

    Thank you akki. Paluwen hitiye.Math h.w krnna ynne phone ek chagaredi thama.😁🤣 Akki squid game uth blala .shoi ane .Thankuiii soooo much. Love you akki.Stay safe . Thawa videos oni.
    Forever with you binkly akki💖💖💖
    Little and biggest fan isi

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว

      💖💖😘

  • @nelinmathisawi882
    @nelinmathisawi882 2 ปีที่แล้ว +2

    Akki videos hari super and awesome akki... Super. Love you so much. ❤❤

  • @janakilelwala5064
    @janakilelwala5064 2 ปีที่แล้ว +1

    Akkiiiiii akkanam maruuuuuuhhh...
    Adha video ekanam niyamaii🖤💙💚💛💜️🧡❤️..
    Reply ekak oone akkiii

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +1

      💖😘

  • @user-vb8fs2vd6n
    @user-vb8fs2vd6n 2 ปีที่แล้ว

    මරු binkliyoo..💖💖😋😋

  • @ommusic-lu7yy
    @ommusic-lu7yy 2 ปีที่แล้ว +3

    අදත් සුපිරි video එකක් binkly අක්කි ❤❤❤

  • @darshanamahela1673
    @darshanamahela1673 2 ปีที่แล้ว +5

    වෙනදා වගේම සුපිරි වීඩියෝ එක 🔥🔥🔥❤️❤️❤️😊😊😊

    • @films..7818
      @films..7818 2 ปีที่แล้ว +1

      අපිටත් සප් එකක් දෙන්න යලු plz 🙏 🙏❤️😥

  • @kesarapagoda7222
    @kesarapagoda7222 2 ปีที่แล้ว

    Aiyo akkige hama plan ekakma monwahari wela mattu wenwa😂😂
    Supiri video eka❤🔥

  • @chamariperera9861
    @chamariperera9861 2 ปีที่แล้ว

    Niyamai Akki

  • @surangisadamali8098
    @surangisadamali8098 2 ปีที่แล้ว +24

    ලස්සනයි බින්ක්ලියෝ. .... ❤️❤️ ආදරෙයි හැමදාම 🥰🥰🥰👌👌

    • @films..7818
      @films..7818 2 ปีที่แล้ว +3

      අපිටත් සප් එකක් දෙන්න යලු plz 🙏 🙏😥❤️

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +4

      💖

  • @kshan-ru8103
    @kshan-ru8103 2 ปีที่แล้ว +4

    දෙවනි ඉනිම Fan 👀😁 සුපිරි ඈ බින්ක්ලි😍😍

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +1

      😅

  • @rashmidilka4830
    @rashmidilka4830 2 ปีที่แล้ว +1

    Wooow අක්කි මෙිි සැරේ video එක මරාම ලස්සනයි අනේ love you akkiyoooo❤️❤️❤️

  • @nuwanliyanage3121
    @nuwanliyanage3121 2 ปีที่แล้ว

    Lassnaii Akki❤️🤗

  • @hyekyo_blink4134
    @hyekyo_blink4134 2 ปีที่แล้ว +7

    I hear the song of the first game in squid game.
    Love your videos ❤️

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +3

      😘

  • @neleesharashmi845
    @neleesharashmi845 2 ปีที่แล้ว +45

    Akki you are the best as always.🌟😊 Your concepts are really entertaining us😅. Thank u very much for bringing a smile😁 to our faces in this early morning.😘 Love u loads❤️ & May God Bless You!🙏

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +14

      Thank you soo much for the support 💖

  • @chandhithilakasiri3575
    @chandhithilakasiri3575 2 ปีที่แล้ว +1

    Ammo akki dana video සුපිරි 😂😂😂😂😂😂😍😍😍😍😍😍

  • @nimesha5897
    @nimesha5897 2 ปีที่แล้ว

    Patta akke ❤❤❤❤

  • @MALINDU2006
    @MALINDU2006 2 ปีที่แล้ว +4

    ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි අක්කි මම ඔක්කොම බැලුවා මේකත් Notifications ආව ගමන් බැලුවා 🤗😍😉

    • @films..7818
      @films..7818 2 ปีที่แล้ว +2

      අපිටත් සප් එකක් දෙන්න යලු plz 🙏 🙏❤️😥

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +2

      😘

  • @mafiasl8131
    @mafiasl8131 2 ปีที่แล้ว +4

    අක්කිගේ වීඩියෝ හැමදා ම පට්ට නේ.මරු අහ්හ්❤️❤️

  • @anomakumudini3955
    @anomakumudini3955 2 ปีที่แล้ว

    Lassanai binkly video eka oya hari ලස්සනයි 🤗❣️🔥

  • @tharinduw.rajapaksha3932
    @tharinduw.rajapaksha3932 2 ปีที่แล้ว

    සංකුට්ටෝ 😂❤
    නියමයි Binkly 😍💪👍

  • @tharushikaldera4112
    @tharushikaldera4112 2 ปีที่แล้ว +4

    ගොඩක් හොඳයි බින්ක්ලි අක්කි
    ආදරෙයි ගොඩාක් ❤️❤️

  • @inukaindeepaofficial9718
    @inukaindeepaofficial9718 2 ปีที่แล้ว +8

    අලුත් විඩියෝ එනකම් බලන් හිටියේ 💕💙💛

  • @shashinianuthpala3272
    @shashinianuthpala3272 2 ปีที่แล้ว

    වෙනදා වගේම මේ video එකත් ලස්සනයි binkly 🤣😂

  • @dragoff3151
    @dragoff3151 2 ปีที่แล้ว +1

    නියමයි අක්කේ 👌 ලස්සනයි 😍