ගුරුවරු පීපල් | Guruwaru People | Types of teachers in School | Gavi Fernando

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • Hi all, welcome to my youtube channel
    ගුරුවරු පීපල් | Guruwaru People | Types of teachers in School | Gavi Fernando - • ගුරුවරු පීපල් | Guruwa...
    subscribe
    like
    comment
    share
    #gavifernando #guruwarupeople

ความคิดเห็น • 1.2K

  • @KavindyaDissanayake2222
    @KavindyaDissanayake2222 4 หลายเดือนก่อน +1497

    දරුණු ටීචර්ගේ මේකප් එක නම් මරු..😂❤
    හොදින් මතක තබා ගත යුතුයි😂😂

    • @briyanmackgyver3768
      @briyanmackgyver3768 4 หลายเดือนก่อน +36

      මට බෑ බන් ඒ මූණ රෑට නිදාගෙන ඉන්නකොටත් මතක් වෙයි🤣🤣

    • @Savee803
      @Savee803 4 หลายเดือนก่อน +13

      😅😅😅

    • @dayanikanthi1026
      @dayanikanthi1026 4 หลายเดือนก่อน +11

      English tichr wage

    • @pradeepdesilva8606
      @pradeepdesilva8606 4 หลายเดือนก่อน +10

      මමත් ඕකමයි හිතුවේ🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @wijenayakawijenayaka2651
      @wijenayakawijenayaka2651 4 หลายเดือนก่อน +6

      😅😅

  • @sankethaniweerasinghe3162
    @sankethaniweerasinghe3162 4 หลายเดือนก่อน +103

    දරුණු ටීචර්ගේ මේකප් එකයි,ගණන් සර්ගේ කන්නාඩි දෙකයි මරු. වැඩේ කියන්නේ මට මේවා ගොඩක් වෙලාවට මතක් වෙන්නේ සද්ද බද්ද නැති සේනාවක් මැද ඉද්දි....😂😂😂😂😂😂

  • @thiliniwasana3719
    @thiliniwasana3719 4 หลายเดือนก่อน +354

    අම්මෝ ගවී ඔයාටනම් සම්මානයක් දෙන්න වටිනවා ඒ තරම් නියමට රඟපානවා අනේ....අම්මෝ අපේ ඉස්කෝලේ නම් ඔය ටීචර්ලා ඔක්කොම හිටියා..😂😂😂😂😂😂

  • @kalukumi2826
    @kalukumi2826 4 หลายเดือนก่อน +50

    ගුරු ජීවිතයෙන් විශ්‍රාම ගිය මම.... 😢 ගාවී ❤❤❤❤

  • @DineshLakshika-uu9py
    @DineshLakshika-uu9py 4 หลายเดือนก่อน +420

    දරුණු ටීචර්ගෙ මූන දැක්කාම බය හිතෙනවා 😑😂
    ටීචර්ගේ ඇස් දෙක නිකන් දවස් ගානකින් නිදා ගෙන නැති කෙනෙක්ගෙ ඇස් දෙකක් වගේ 😂😂😂

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 4 หลายเดือนก่อน +42

    ගවී ඔයානම් මරැ අනේ ඔයාගෙ acting fantastic 👌❤️🔥
    හොදින් මතක තබා ගත යුතුයි 😂
    මේ සීන් ට්ක බලද්දි ඒ කාලෙ scl එකේ හිටපු ගුරැවරැ මතක් වුනා 🥰

  • @user-bn8sf3ex8u
    @user-bn8sf3ex8u 4 หลายเดือนก่อน +261

    ගණං සර් නම් ඇත්ත තමයි. අපේ එක්කෙනත් මෙහෙම්මමයි. මේ set එකම අපේ ඉස්කෝලෙත් ඉන්නවා. මරු අක්කි ❤❤❤❤

    • @Rangafoods
      @Rangafoods 4 หลายเดือนก่อน

      Apeth😂😂

    • @surangaroshan9266
      @surangaroshan9266 4 หลายเดือนก่อน

      Ehenam ඔක්කොම ekama බෝට්ටුවේ😂😂❤

  • @uththarakumari8938
    @uththarakumari8938 4 หลายเดือนก่อน +48

    ඔතන ඇක්ට් කරන හැම සීන් එකේ ම ටීචර්ලා අපේ ඉස්කෝලෙ ඉන්නව😂💔

    • @osa_smile
      @osa_smile 4 หลายเดือนก่อน +1

      Apeth😂

  • @achalagimsara6888
    @achalagimsara6888 4 หลายเดือนก่อน +382

    1:32 හොදින් මතක තබා ගත යුතුයි 😂❤

  • @user-db3rl8uu5u
    @user-db3rl8uu5u 4 หลายเดือนก่อน +25

    මොලේ වැඩි සර් tittle එක එක පාරට දැක්කේ වෙන විදිහකට. මරු මරු. හොදින් මතක තබා ගත යුතුයි ඔබ සතිකට සැරයක් වත් විඩියො එකක් අප්ලොඩ් කරන්න ඔන බව❤🎉

    • @surangaroshan9266
      @surangaroshan9266 4 หลายเดือนก่อน +1

      එයාගේ මො⁣ලේ 3/4ක්

  • @amaweerasinghe6018
    @amaweerasinghe6018 4 หลายเดือนก่อน +237

    ගණන් සර් තමයි හොදටම කරේ 😊 ❤ gavi

    • @manjulakalatuwawa3959
      @manjulakalatuwawa3959 4 หลายเดือนก่อน +2

      Ape ganan sirth oya vage ravula e vidiya mai kalisama udatama adala tshirt eka yata karala ravula nisa card eka hitler

    • @M-C2U
      @M-C2U 3 หลายเดือนก่อน

      🤣

  • @nilakshiprathiba2936
    @nilakshiprathiba2936 4 หลายเดือนก่อน +95

    ඔය ටීචර් ල සේරම අපේ පාසලේ ඉන්නවා...❤❤❤

  • @user-bv1os3lm3s
    @user-bv1os3lm3s 4 หลายเดือนก่อน +1234

    Like 10 දෙන්නෝ... 😂

    • @GRgaming24pvz
      @GRgaming24pvz 4 หลายเดือนก่อน +29

      ඔන්න ඉතින් like හිඟන්නෙක් 🤦🏻‍♂️

    • @kamal9silva
      @kamal9silva 4 หลายเดือนก่อน +24

      ඇත්තටම මේ ලයික් ඉල්ලන්නෙ ඇයි.

    • @user-bv1os3lm3s
      @user-bv1os3lm3s 4 หลายเดือนก่อน +20

      @@kamal9silva කුරිරු සතුටක් ලබා ගන්න...

    • @user-bv1os3lm3s
      @user-bv1os3lm3s 4 หลายเดือนก่อน +15

      @@GRgaming24pvz like ඉල්ලලා mg එකක් නැති අඩුව පුරවන්න මමම mg එකක් දැම්ම ඉතින්... 😂

    • @kamal9silva
      @kamal9silva 4 หลายเดือนก่อน

      @@user-bv1os3lm3s 🤣🤣🤣🍻

  • @oshandumilka7226
    @oshandumilka7226 4 หลายเดือนก่อน +7

    මෙයාට හොද ගුරුවරයෙක් හම්බෙලාම නෑ අපිටන්ම් අපේ ඉස්කෝලවල හිටියා අපිට අඔඉ වෙනුවෙන් උගන්නපු ගුරුවරු❤

  • @methsaraniya
    @methsaraniya 4 หลายเดือนก่อน +126

    අපෙ පන්තියටත් ඉනවා ⁣එයාගෙ ලමයි ගැන හෙනටම පම්පොරි ගහන ටිච කෙනෙක් 😹💔

  • @stock2261
    @stock2261 4 หลายเดือนก่อน +16

    මගේ අවාසනාවද මන්ද ,කවදාවත් හොද ගුරැවරැ හම්බ උනේ නෑ.පලිගත්ත හැමවෙලේම😢

  • @nimnakavishani387
    @nimnakavishani387 4 หลายเดือนก่อน +136

    දරුණු ටීචට නම් බයත් හිතුනා 🥲🥲😂

  • @Ilangarathnaasela
    @Ilangarathnaasela 4 หลายเดือนก่อน +22

    හොදින් මතක තබා ගත යුතුයි තමයි හොදටම කලේ 🤣🤣🤣 අම්මෝ මේකප් ආටිස්ට් ව යවන්න ඕන වෙසක් එකට හොල්මන් මන්දිරයක්‌ හදන්න ♥️♥️♥️

  • @RavinduLakshan-dq9pt
    @RavinduLakshan-dq9pt 4 หลายเดือนก่อน +266

    දරුනු ටීච තව දරුනු වෙන්ඩ ඕනෙ හැබැයි

    • @niroshanidesilva9737
      @niroshanidesilva9737 4 หลายเดือนก่อน

    • @mekelahendric7662
      @mekelahendric7662 4 หลายเดือนก่อน +1

      මට අපේ ගනන් ටීචර් මතක් උනා 😂

    • @user-hd2fd4zc5b
      @user-hd2fd4zc5b 3 หลายเดือนก่อน +1

      අකුරු හකුරු වගේ

  • @user-yv6vs8nw8v
    @user-yv6vs8nw8v 2 หลายเดือนก่อน +5

    අනේහ් මටත් ලයික් 8 ක් දෙන්නකෝ අහිංසක ඉල්ලීමක්..🙂❤️

  • @sithara469
    @sithara469 4 หลายเดือนก่อน +51

    මගේ ජිවිතේ මේ හැම ගුරුවරයෙක්ම දැකලා තියනවා අම්මෝ මාරම අත්දැකීම් තමා තඩි හූරන මිස්ලත් ඉදියා 😂 ඉස්කෝල 6කට ගියා අම්මලගෙ හිතු මනාපෙට එහෙම දැම්මෙ ❤❤ විඩියො එක සුපිරි

    • @M-C2U
      @M-C2U 3 หลายเดือนก่อน

      මමත් දැකලා තියෙනවා 😂

  • @samadhi5187
    @samadhi5187 4 หลายเดือนก่อน +12

    තමන්ගේ න් ඉගෙන ගත්තු ළමයි දැන් ඉන්නේ හොද තැන් වල වුනාම..ගුරුවරු ඒවා කියන්නේ හරීම ආසාවෙන් කයිවාරුවටම නෙමේ...ඒක දැනෙන්නේ ගුරුවරුන් ට විතරයි .

    • @ravishanbro
      @ravishanbro 4 หลายเดือนก่อน

      😅

    • @sadu200
      @sadu200 26 วันที่ผ่านมา

      😅

  • @ruwanichathurika2393
    @ruwanichathurika2393 4 หลายเดือนก่อน +97

    අතීතය මතක් උනා ගාවීයෝ
    ගනන් සර්ගෙ රැවුල ඉල්ල ගන්න බැරි වේයි ද වෙසක් එකට දාන්න 😀😀

  • @sandalisewwandi7817
    @sandalisewwandi7817 4 หลายเดือนก่อน +21

    මරු ringing tone eka 🤭🤭🤭 වෙඩි තියන්න එපා හදවතට මගේ 😁😁

  • @Mickayel
    @Mickayel 4 หลายเดือนก่อน +32

    අම්මෝ ගනන් සර් නන් අපිට OL වලට හිටපු කෙනාම තමා 😂😂

  • @nayomibandara4788
    @nayomibandara4788 4 หลายเดือนก่อน +6

    ඔයා නියමයි කාලෝචිත දෙයක් කලේ ඔය ව්දිහට ඉන්න ගුරුවරුත් ඉන්නවා සමාජයේ

    • @osa_smile
      @osa_smile 4 หลายเดือนก่อน

      ම්ම් 😢😂

  • @user-cv6ot5sr3o
    @user-cv6ot5sr3o 4 หลายเดือนก่อน +35

    අම්මෝ ඉතින් ඔයානම්...නියමයි අනේ...සුපිරි චරිතයක් ඔයා ❤ 👍👍👍

  • @neelrupasinghe1673
    @neelrupasinghe1673 4 หลายเดือนก่อน +5

    හොදින් මතක තබා ගත යුතුයි 😂😂😂මෙකප් එක මරු 😂😂😂

  • @user-vp5fq3ys6b
    @user-vp5fq3ys6b 4 หลายเดือนก่อน +57

    දරුණු ටීචර් නිකන් පියුමි හංසමාලි වගේ
    😂❤️

  • @Amalshamadhishanki4613
    @Amalshamadhishanki4613 4 หลายเดือนก่อน +3

    හොඳින් මතක තබා ගත යුතුයි 😂😂😂.ඔයා ලස්සනයි ගාවි අක්කි❤❤❤❤

  • @KAUSHI.9999
    @KAUSHI.9999 4 หลายเดือนก่อน +94

    ඔය සේරම ගුරුහොරු ටික අපේ ස්කූල් එකේ හිටියා.... 😂😅❤ අපෙත් ඉතිහාසය ටීචර් ආපු වෙලේ ඉදන් නිදි කිරනවා..😂

    • @user-vp5fq3ys6b
      @user-vp5fq3ys6b 4 หลายเดือนก่อน +9

      ඒම කියන්න එපා අකුරක් හරි ඉගැන්නුවනේ 😂❤️

    • @KAUSHI.9999
      @KAUSHI.9999 4 หลายเดือนก่อน +5

      @@user-vp5fq3ys6b ජෝක් එකට කීවේ.. 😂

    • @kgdistributors3349
      @kgdistributors3349 4 หลายเดือนก่อน +4

      ඒ ඉස්සර ගුරුවරු රාජකාරිය පුථමයෙන් අනේ දැන් අපේ පුතාලගෙ ඉස්කෝලේ ටීචර්ලා ටිකක් ඉන්නවා ඇත්තටම ගුරු හොරුමයි අනේ

    • @nadeeshadissanayake1333
      @nadeeshadissanayake1333 4 หลายเดือนก่อน +2

      ඉතිහාසයත් එපා වෙනවා.. අපේ මැඩම් කියවන්නේ නිදි මතේ 🤣

    • @B.Y.-ds1xs
      @B.Y.-ds1xs 28 วันที่ผ่านมา +1

      Ape history missuth ehemai...😂😂😂

  • @harshanidissanayake7871
    @harshanidissanayake7871 4 หลายเดือนก่อน +5

    අම්මෝ gavi ඒක මරු හොදේ 😂😂😂😂

  • @user-ww1po7wg8k
    @user-ww1po7wg8k 4 หลายเดือนก่อน +22

    ගණන් සර් ගේ කතාව ඇත්ත 😅😅❤❤

  • @marcapinternational2527
    @marcapinternational2527 4 หลายเดือนก่อน +7

    අප්පෝ ඒ මේකප් එක මම උඩ ගියා. ලයික් 20ඕන😊

  • @gayuniisa4540
    @gayuniisa4540 4 หลายเดือนก่อน +29

    අපේ ගනං සර්රුත් ඔහොම්මමයි😂

  • @ChamodaNethmi-op5hm
    @ChamodaNethmi-op5hm 4 หลายเดือนก่อน +13

    අම්මෝ ගවි අක්කේ ඔයා🤗 මොනා උනත් ගුරුවරු ටිකනම් මරු 😊දරුණු ටීචර් තමයි හොදටම කරේ😂 හොදින් මතක තබා ගත යුතුයි😂

  • @anilmaduranga436
    @anilmaduranga436 4 หลายเดือนก่อน +12

    පාසල් කාලය මතක් වෙච්ච මා වගෙ තව අය සිටිද 😊😊

  • @anuladias3784
    @anuladias3784 4 หลายเดือนก่อน +2

    ❤❤❤ සුපිරි අක්කේ ඔයා...😊අර නපුරු ටීචර් තමා හොදට ම කරේ..😂 ආදරෙයි අක්කේ.....❤😊😊

  • @ayeshasandamali241
    @ayeshasandamali241 4 หลายเดือนก่อน +4

    Adoooh හොදින් මතක තබා ගත යුතුයි..... 😅😂😂 මේව සිරා සිද්දි ඈ.......❤

  • @judepushpakumara5474
    @judepushpakumara5474 3 หลายเดือนก่อน +4

    මෙක විහිලුවට උනත් දාලා තියෙන විඩියෝ එකනම් සැබෑ පාසල් ජිවිතයට සමානයි 😂😂 මගෙ වයසෙ ඒ කියන්නෙ නමය වසරේ අවුරුදු 14 ලමයි සෙට් එක මේ කතාවට එකග ද
    (වයසක ටිචර්ලා ඇසුරින්😊)

  • @Chutikki-r2y
    @Chutikki-r2y 4 หลายเดือนก่อน +10

    1:19 හොදින් මතක තබාගත යුතුයි🥲😂

  • @kcnilakshidharmarathna7809
    @kcnilakshidharmarathna7809 4 หลายเดือนก่อน +3

    වෙන කොමෙන්ට් මොටද..?ඇත්තටම පංතියේ වගෙ දැනුනා. 0:04 ඉස්කෝල කාලේ ටීචර්ලගෙ වැඩ කෑලි ටික දිහාම බලං හිටිය එකෙක් නේහ්😍 ...?බැලුවම අපි වගෙ තව එවුන් ඉදලා තියනවා 😁
    💯💯 real ..❤ ලස්සනයි නංගී ..

  • @RuhanaSathsarani
    @RuhanaSathsarani 4 หลายเดือนก่อน +6

    2වනියාට ඉන්න මිස් අපේ පන්තිබාර මිස් විදියමයි😂❤

  • @AsheraGayanthi
    @AsheraGayanthi 4 หลายเดือนก่อน +3

    oya nm maru gavi mee venakm thibba hama video ekk ma balala thiyenne

  • @nethuwa56
    @nethuwa56 4 หลายเดือนก่อน +20

    අපෙ පංතියට ආව සමහරු ඉගැන්නුවෙ ගෑනු ලමයින්ට විතරයි ❤️😅

  • @pramudiumasha8518
    @pramudiumasha8518 3 หลายเดือนก่อน +1

    මේ හැම teacher කෙනෙක් ම අතරේ යාලුවෝ වගේ අපිත් එක්ක හිටපු teachers ලත් හිටියා. ❤️

  • @user-et6xf6rh8g
    @user-et6xf6rh8g 4 หลายเดือนก่อน +3

    දරුණු ටීචර්ගෙ වචනේ හොදින් මතක තබා ගත යුතුයි අම්මෝ ඒකට නම් හොදටම හිනා😂😂😂

  • @nimtherahansanadhini9505
    @nimtherahansanadhini9505 4 หลายเดือนก่อน +2

    අම්මො අම්මො අක්කෙ අදත් සුපිරියි 🥰❤️ අපේ ගණන් මිස්ව මතක් වුන අය කෝ 😹

  • @Sandalibandara8660
    @Sandalibandara8660 4 หลายเดือนก่อน +12

    නියමයි ගවී අක්කි😂

  • @wageeshavidumale7058
    @wageeshavidumale7058 4 หลายเดือนก่อน +2

    අන්තිමට ආව සර් කොහෙන්ද හම්බවුණේ....😂😂😂😂 නියමයි අක්කේ ❤

  • @ChandrawathiSenadeera
    @ChandrawathiSenadeera 3 หลายเดือนก่อน +4

    ලයික් 04 ක් දෙන්නකෝ❤

  • @udayangiseuwandi8625
    @udayangiseuwandi8625 4 หลายเดือนก่อน +1

    Oya kiyana varge okkoma teachersla innava 😂😂😂😂😂 mara lassanai akke ❤❤❤

  • @trisha_gamage
    @trisha_gamage 4 หลายเดือนก่อน +11

    මෙව්වනම් සහතික ඇත්ත 😂😂

  • @geethabalasooriya9694
    @geethabalasooriya9694 4 หลายเดือนก่อน +1

    දරැනු teacher Act එක 😂😂 හොදින් මතක තබා ගත යුතුයි 😂😂😂

  • @user-ve8kg7ch4r
    @user-ve8kg7ch4r 4 หลายเดือนก่อน +7

    Harima lassanai akki ❤❤💕

  • @renukagamage229
    @renukagamage229 10 วันที่ผ่านมา +1

    ගොඩක් ලස්සන යි අක්කෙ

  • @kkk666-n9i
    @kkk666-n9i 4 หลายเดือนก่อน +9

    වදපු හදපු අම්මට හිනාවෙලා, උගන්නපු ගුරුවරුන්ට හිනාවෙලා කන්න දීපු අත හපා කාලා හරි, කීයක් හරි හම්බ කරගන්න බඩගෝස්තරී.
    ඔයා හදපු, වදපු, ලමයි කවදාහරි ඔයාවත් ඇඹරෙන්න joke එකට ගන්නවා බලන්න ආසයි අප්පා🤭🙊 එතකොට ඔයාගේ සුදු මුහුණ😉

  • @palinguamarasinghe170
    @palinguamarasinghe170 4 หลายเดือนก่อน +1

    ඒක සුපිරියක් සහෝදරි ❤️‍🔥❤️‍🔥❤️‍🔥😍🥰👍👍👌👌

  • @chathurikamelani6657
    @chathurikamelani6657 4 หลายเดือนก่อน +8

    Comments ඔක්කොම බලපු ගුරැවරියෙක් වුනු මම😂

    • @Sunricedk8731
      @Sunricedk8731 4 หลายเดือนก่อน +1

      Me too❤

    • @madikagunasekara9538
      @madikagunasekara9538 4 หลายเดือนก่อน

      ​@@Sunricedk8731මමත් ටීචර් කෙනෙක්..😢😢

  • @FunnyPizzaSlice-tl7qm
    @FunnyPizzaSlice-tl7qm 4 หลายเดือนก่อน +1

    වේශ නිරූපණය නම් මාරයි අක්කී 😮❤

  • @slkaveesha
    @slkaveesha 4 หลายเดือนก่อน +6

    අපේ ඉස්කෝලේ වගේම තමා..😅😅😅

    • @thanuja191
      @thanuja191 3 หลายเดือนก่อน

      😂😂😂😂

  • @user-ef9bj9xs3p
    @user-ef9bj9xs3p 3 หลายเดือนก่อน +1

    Supiriyakma thama good luck gavii

  • @user-hq3mq5nw3r
    @user-hq3mq5nw3r 4 หลายเดือนก่อน +6

    ඔයා නම් මරු අක්කී❤

  • @DinelkaMalshani-qw3dr
    @DinelkaMalshani-qw3dr 4 หลายเดือนก่อน +1

    නියමයි ගවී ❤
    හොදින් මතක තබා ගත යුතුයි 😂

  • @amayarupasingha2751
    @amayarupasingha2751 4 หลายเดือนก่อน +4

    Ammo akke😂😂😂 adrei akkiyo❤

  • @prasadrasikawidanagamachch3932
    @prasadrasikawidanagamachch3932 4 หลายเดือนก่อน +1

    Highly impressed with sleeping teacher. She is the best teacher I haven't any doubt.

  • @Mahesh2119-m
    @Mahesh2119-m 4 หลายเดือนก่อน +5

    නිදාගන්න ටීචර් තමයි මරු 😂😂😂😂🤣🤣🤣🤣

  • @user-nl4sd7ol2h
    @user-nl4sd7ol2h 4 หลายเดือนก่อน +1

    අම්මො ගාවි අක්කි 😂😂 ❤❤

  • @user-uv9ez3bv8x
    @user-uv9ez3bv8x 4 หลายเดือนก่อน +13

    සිතාවක රාජදානියට සමාන වචන දෙකක් ඕගොල්ලො කොටුරූල් පොතේ ලියන්නොනේ😂😂
    අමෝ අමෝ ඒක!!!😂😂

  • @randimaharshani5487
    @randimaharshani5487 4 หลายเดือนก่อน +1

    E deval nam atta,adath supiri gaviiii

  • @amaweerasinghe6018
    @amaweerasinghe6018 4 หลายเดือนก่อน +7

    දරුණු ටීචර් ගේ makeup maru😅

  • @Kiruli-
    @Kiruli- 4 หลายเดือนก่อน +2

    ගනන් සර්ගේ කන්නාඩිය😂 මූදූ මංකොල්ල කාරයෙක් වගේ😂

  • @MaxMihiranga-jy6ei
    @MaxMihiranga-jy6ei 4 หลายเดือนก่อน +4

    අඩේ පලවෙනියා මන් හුරේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @umay561
    @umay561 4 หลายเดือนก่อน +1

    Atha katha Gavi akki, supiri❤
    love couple ekak missing, thibboth thawa hina yay, hema schole ma sir and teacher horen love karanawa ney

  • @lasinduyasinda3840
    @lasinduyasinda3840 4 หลายเดือนก่อน +13

    උබලාට තෙලුනාද බන් අර මොලේ වැඩ් සර් කියපුවා?????😂😂😂

    • @kalukumi2826
      @kalukumi2826 4 หลายเดือนก่อน +1

      මොලේ වැඩි උනාම කියන මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ.

  • @nilukayapa1815
    @nilukayapa1815 4 หลายเดือนก่อน +1

    වෙඩි තියන්න එපා හදවතට මගේ😂😂😂😂
    සීතාවක රාජධානියේ බෙර පද 2😂😂 අම්මෝ ගවී😂😂මරු

  • @sayurangidewmini4228
    @sayurangidewmini4228 4 หลายเดือนก่อน +5

    හොඳින් මතක තබා ගත යුතුයි😂

    • @osa_smile
      @osa_smile 4 หลายเดือนก่อน

      😂

  • @wasanalakshani7501
    @wasanalakshani7501 4 หลายเดือนก่อน +1

    ඇත්තටම ලස්සනයි අනේ මරු මරු.ඔය අදහස් එන්නේ කොහෙන්ද අප්පා එන්නේ😂😂

  • @Randima_Sanjalee_2006
    @Randima_Sanjalee_2006 4 หลายเดือนก่อน +4

    darunu teacher thama ane supirima🤣🤣
    gabbara teacheer nam hari lassanai🙃

  • @SmilingCartoonCat-pb6mm
    @SmilingCartoonCat-pb6mm 3 หลายเดือนก่อน +2

    අපෙ ගණං සර් වගෙමයි හෙන හතක් තටටම ගැහුවත් එනවනෙ ඒ යකා🤧

  • @chamindarathnayaka9123
    @chamindarathnayaka9123 4 หลายเดือนก่อน +6

    ඔය හැම වර්ගෙකම ටීචර්ස්ලා හැම ඉස්කෝලෙකම ඉන්නවා කියන අය කෝ.

  • @induniwathsala2893
    @induniwathsala2893 4 หลายเดือนก่อน +1

    ගවී අක්කියෝ හැමදාම වගේ අදත් මරු වීඩියෝ එකක් 😊❤️🌼

  • @PriyankaNanayakkara-sq2li
    @PriyankaNanayakkara-sq2li 4 หลายเดือนก่อน +4

    Like 20 දෙන්නෝ😢😊

    • @user-vp5fq3ys6b
      @user-vp5fq3ys6b 4 หลายเดือนก่อน

      කටට එපාද 💔🥲

  • @sujithafernando3612
    @sujithafernando3612 4 หลายเดือนก่อน +2

    මේකේ ඉන්න ටීචර්ලා අපට හම්බෙලා නෑ. අද්දැක්කීම් තියෙනවා ❤❤❤❤

  • @hailaa4912
    @hailaa4912 4 หลายเดือนก่อน +4

    යකෝ අන්තිමට සජිතත් කතාකරානේද

  • @anilindrasena130
    @anilindrasena130 4 หลายเดือนก่อน +1

    කාලෙකින්...අදත් මරු😅😅😅❤❤

  • @manel9974
    @manel9974 4 หลายเดือนก่อน +1

    සාරි ටික නම් ලස්සනයි..
    සුපිරි අදත්😂😂😂😂😅

  • @Nethmi_141
    @Nethmi_141 4 หลายเดือนก่อน

    😄සුපිරි අක්කෙ.... දරුනු ටීචගෙ මේකප් එක තමා මරුම..😂😂
    good luck akka...❤

  • @anushikakumaravadu9340
    @anushikakumaravadu9340 4 หลายเดือนก่อน +1

    එක නම් මරැ,ඇත්තම තමා

  • @manishaharatha3538
    @manishaharatha3538 4 หลายเดือนก่อน

    Ammmooo 😂 දරුනු ටීචගෙ මේකප් එක මරූ😂😂

  • @user-bm4jb2uf7y
    @user-bm4jb2uf7y 3 หลายเดือนก่อน

    Akke oya dan parakkui ane video danna aluth ekak ඉක්මනින් one ❤

  • @DinakshiGunarathna_9477
    @DinakshiGunarathna_9477 9 วันที่ผ่านมา

    Superb Gavi akke❤❤😂😂

  • @Skwsamanthi
    @Skwsamanthi 3 หลายเดือนก่อน

    අම්මෝ අම්මෝ රිදෙන්නම දීල 😅😅😅මරු 👌

  • @nsvideo5339
    @nsvideo5339 4 หลายเดือนก่อน +1

    හොදින් මතක තබා ගත යුතුයි 😂හහ් මන් ආයි කියන්නැ😂😂

  • @ruwansithumina2506
    @ruwansithumina2506 4 หลายเดือนก่อน +1

    මරු අක්කි

  • @user-fv1go6ky1l
    @user-fv1go6ky1l 6 วันที่ผ่านมา

    Eka maru 😂ape oya charitha okkoma hitiya😂😂

  • @mayesharajapaksha5012
    @mayesharajapaksha5012 4 หลายเดือนก่อน +1

    හොදින් මතක තබා ගත යුතුයී......😂😂😂
    අපෙත් හිටියා මිස් විය යුතුමයී..... කියලා. ටීචර් කෙනෙක් 😊😊

  • @isurupriyankara191
    @isurupriyankara191 4 หลายเดือนก่อน

    Gavi oya nam supiriyak

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 4 หลายเดือนก่อน

    අම්මෝ දරුනු ටීචර් ,congratulations gavi❤❤❤🎉🎉

  • @user-rc4su2in4l
    @user-rc4su2in4l 4 หลายเดือนก่อน +1

    Oya miss la set ekama ape iskole innawa ❤❤