අවුරුදු (Awrudu Movie)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • Thanks for Watching ❤️❤️❤️
    CAST:
    Kanchuka Samarakoon ( ‪@KanchuKa‬ )
    / kanchukaonline
    / kanchukas
    Dedunu Akarashanie ( ‪@Dedunu‬ )
    / saumya.akarshi
    / dedunuuu
    Fairoza Fairooz
    / fairoza.fairooz
    / ferowki_ff
    Yasas Kulasekara ( @Yasas Kulasekara )
    / skulasekara
    / iam_y4s4s
    Isuru Ranaweera
    / isuru.ranaweera
    / isururanaweera
    Lahiru Keerthirathne
    / lahiruashoka.keerthira...
    / kiththa_95
    Manula Hewage
    / manula.hewage.50
    / manula_95
    Shashika Milantha
    / shashika.milantha
    / shashikaminchi
    Kavinda Sumanaweera
    / kiwiyaaa
    / kiwiyaaaa
    Disclaimer!
    This is a work of fiction. Names, characters, business, events and incidents are the products of the script writer’s imagination. Any resemblance to actual persons, living or dead, or actual events is purely coincidental. The opinions expressed are those of the characters and should not be confused with the script writer's.

ความคิดเห็น • 2.4K

  • @Binkly
    @Binkly 3 ปีที่แล้ว +2862

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!! 😊🙏🏼

  • @secretsbeautytips2301
    @secretsbeautytips2301 2 ปีที่แล้ว +87

    "මං මෙච්චර වෙලා ඉවසව්ව ඊලග පාර ගහනව හොම්බ රිවට් වෙන්න" ,කියද්දි ෆෙරෝගෙ හිනාව 😂😂😂😍

    • @pradeepakumudini7177
      @pradeepakumudini7177 4 วันที่ผ่านมา

      True that it was a while to be the best of luck with the❤❤

  • @deyonjeymal2018
    @deyonjeymal2018 3 ปีที่แล้ว +173

    දේදූ ආච්චී 😍
    ෆෙරෝ අම්මා 😍
    සුලා දෝණි 😍

  • @kavinduliyanage9440
    @kavinduliyanage9440 3 ปีที่แล้ว +801

    ගෙදෙට්ට ආස හිතුන අය නැද්ද..😋😋😋

  • @amalifernando9588
    @amalifernando9588 3 ปีที่แล้ว +247

    දේදු ආච්චියි කිත්තා තාත්තායි රණ්ඩු වෙද්දි ෆෙරෝ අම්මාට හිනා😂😂❤️

  • @vidurakumara6049
    @vidurakumara6049 3 ปีที่แล้ว +824

    මනුලයට සීයගේ චරිතය නියමට ගැළපෙනවා බන්😂😂

  • @shelandisanayake3692
    @shelandisanayake3692 3 ปีที่แล้ว +105

    උදා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද...... 🌞
    තුණුරුවනේ අනන්ත ගුණානුභාව බලයෙන්....
    ස්වර්ණමාලී සෑ රජුන්ගේ ආනුභාව බලයෙන්....
    ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ අනන්ත අනුහසින්....
    ශ්‍රී පාද පද්මයේ අසිරිමත් ආනුභාව බලයෙන්....
    දළදා සමිඳුන්ගේ සත්‍යානුභාව බලයෙන්.....
    දස දිශාවේ වැඩසිටින තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්....
    නික්ලේෂී මහ රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්.....
    සියළු දෙව් බඹ පිරිසගේ නිති ‍රැකවරණින්.....
    .....දයාබර ඔබ ඇතුළු පවුලේ සැමට.....
    වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා......

    • @pubudumenaka1488
      @pubudumenaka1488 3 ปีที่แล้ว

      Esema wewa....theruwan saranai....🙏🙏🙏

  • @irowasala
    @irowasala 3 ปีที่แล้ว +466

    ෆෙරෝ අම්මාගේ චරිතේ නියමෙටම කරනවා

  • @Dedunu
    @Dedunu 3 ปีที่แล้ว +661

    ලැබුවා වූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන සිතුම් පැතුම් ඉටුවෙන සුභම සුභ නව වසරක් වේවා!
    🙏🎉❤️

  • @hacker-gl4gm
    @hacker-gl4gm 3 ปีที่แล้ว +72

    මම හිතුවේ අපේ ගෙදර විතරයි ඔහොම අවුරැද්දට කෑ ගහන්නෙ අනික් ගෙවල් වල සාමෙන් ඉන්නවා කියලා හිතුවේ එදාට 🤣🤣🤣🤣

  • @maleesharathnayake4467
    @maleesharathnayake4467 3 ปีที่แล้ว +279

    දේදූ ආච්චී 😍
    ෆෙරෝ අම්මා 😍
    සුලා දෝණි 😍
    සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම
    Stay safe 😌 always wear a mask 😁

    • @nilansenavirathna9179
      @nilansenavirathna9179 2 ปีที่แล้ว +1

      😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

    • @nilansenavirathna9179
      @nilansenavirathna9179 2 ปีที่แล้ว +1

      😗🙂😋😉😎😉😎🥲😍😍😍🥲🥲😙😋😋🥲🥲😃😣😖🤬😵😵‍💫😵‍💫😵

  • @sahandissanayake2900
    @sahandissanayake2900 3 ปีที่แล้ว +650

    මේ video එක එනකම් බලාන හිටපු කට්ටිය කෝ බලන්ඩ 😍😍❤

  • @azaraswift
    @azaraswift 3 ปีที่แล้ว +1751

    Any Sula lovers ♥️☀️

  • @__s.e.n.a__boy__8898
    @__s.e.n.a__boy__8898 3 ปีที่แล้ว +253

    "කෙල්ලෙ මේ මුට්ටිය තියපන් ගැස් එකේ"
    සිරා සිද්දි ඔයි . මේ පාරත් ඔකම උනා 😂😂😂😂

    • @chamaragayan859
      @chamaragayan859 3 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣

    • @sandunfernando7478
      @sandunfernando7478 2 ปีที่แล้ว +1

      අඩෝ කොල්ලා උබ මේකෙත් ඉන්නවානේ 😁❤️❤️

  • @virajsepala6803
    @virajsepala6803 3 ปีที่แล้ว +159

    නොනගතය වෙලාවෙත් කාපු මා වැනි තවත් අය සිටීද😂😂

  • @nkmemehub
    @nkmemehub 3 ปีที่แล้ว +1148

    ෆෙරෝට ආදරේ අය කෝ!!😍😍😁✋

    • @techguidegimhan6032
      @techguidegimhan6032 3 ปีที่แล้ว +9

      ෆෙරෝට දරුවෙක්

    • @chamikadilshan9901
      @chamikadilshan9901 3 ปีที่แล้ว +5

      @@techguidegimhan6032 mokak 😶

    • @nkmemehub
      @nkmemehub 3 ปีที่แล้ว +2

      @@techguidegimhan6032 🤔🤔😮

    • @dildil6011
      @dildil6011 3 ปีที่แล้ว +4

      ෆෙරෝ සින්හලද ❤😍

    • @st-thomascollegeMataraOfficial
      @st-thomascollegeMataraOfficial 3 ปีที่แล้ว +5

      2021 වසරේ අවසාන වටයට තේරි පත් වූ හිරු අවුරුදු කුමරියන් බලන්න දැන්ම පිවිසෙන්න මෙම youtube නාලිකාව වෙත.

  • @bhagyalakshani9808
    @bhagyalakshani9808 3 ปีที่แล้ว +115

    Comment කලේ නැතිවුනාට හැමදාම බලනවා හරිද 😁💕

  • @Shan-bz6ly
    @Shan-bz6ly 3 ปีที่แล้ว +290

    මේ කෙල්ලෙ මේ මුට්ටිය ගිහින් තියපන් ගෑස් එකේ , අම්බො 😂😂, ෆෙරෝ ලවරස් ♥️♥️

  • @axelyon930
    @axelyon930 3 ปีที่แล้ว +91

    6:30
    හැම ගෙදරම පොදු සාධකය,අම්මගේ කට.😂😂💔

  • @tharutharu6183
    @tharutharu6183 3 ปีที่แล้ว +56

    මනුල අයියාට සීයාගේ චරිතේ මරුවටම ගැලපෙනවා....😍😘

  • @sasrikalakshani4005
    @sasrikalakshani4005 3 ปีที่แล้ว +223

    මේපාර සුලක්කනා අක්කට ගැලපෙන එක ලැබිල නේ 😁සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලටත්❤

    • @senadirahabarakada763
      @senadirahabarakada763 3 ปีที่แล้ว

      🔐🔐🐘🔐🎫🎟️⛔🚫⛩️⛩️🇲🇫

    • @senadirahabarakada763
      @senadirahabarakada763 3 ปีที่แล้ว

      ඹකෘනෆෑම හා ගිණුම්කරණය සහ මුදල් හා බැංකු සහ මුදල් ගන්න පුලුවන් නම් වේ නම්

    • @senadirahabarakada763
      @senadirahabarakada763 3 ปีที่แล้ว

      අපි හැමෝම කාර්ය

  • @yashodharathnayake4382
    @yashodharathnayake4382 3 ปีที่แล้ว +72

    තාත්තාට කියන්න එපා එකක් සමන්තට🤣🤣🤣🙈🤭

  • @sewwandisadu6852
    @sewwandisadu6852 3 ปีที่แล้ว +555

    විඩියෝ එක දානකන් බලන් හිටිය අය කෝ 🙈

  • @januthkumarasinghe2721
    @januthkumarasinghe2721 3 ปีที่แล้ว +66

    ෆෙරෝ අක්කි ගැන නම් අපිට ආඩම්භරයි, සිංහල උත්සවයක් සම්බන්ද video එකකට එකතු වෙච්ච එක ගැන !
    Thank you 👍 !

  • @sarojini7089
    @sarojini7089 3 ปีที่แล้ว +56

    අපේ ගෙදර මගේ ඉන්න තැන රඟපෑවේ sulkkhana delivery service 😂

  • @shayanhirune3684
    @shayanhirune3684 3 ปีที่แล้ว +82

    සුලා චූටි එකා වගේ..🤗🤗🤗 So sweet

  • @user-no7gu4rq9l
    @user-no7gu4rq9l 3 ปีที่แล้ว +353

    තාත්තට කියන්නෙපා එකක් සමන්තට 😂😂😂❤️

    • @hirojaya4679
      @hirojaya4679 3 ปีที่แล้ว +7

      ඒක පට්ට...😂😂😂😂

    • @sampathwasala9006
      @sampathwasala9006 3 ปีที่แล้ว +4

      🤣🤣

    • @nidularajapaksha3802
      @nidularajapaksha3802 3 ปีที่แล้ว +4

      Ohhhhhhhh shit 😂

    • @st-thomascollegeMataraOfficial
      @st-thomascollegeMataraOfficial 3 ปีที่แล้ว +2

      2021 වසරේ අවසාන වටයට තේරි පත් වූ හිරු අවුරුදු කුමරියන් බලන්න දැන්ම පිවිසෙන්න මෙම youtube නාලිකාව වෙත.

    • @SenuliCaldera993
      @SenuliCaldera993 3 ปีที่แล้ว +6

      Oya bts lata kamathida

  • @beautiful579
    @beautiful579 3 ปีที่แล้ว +80

    සියලු රෝග නිවාරණය වන,
    සියලු දෙනා ආරක්ෂා වන
    සාමය සතුට සෞභාග්‍ය සපිරි
    සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!

  • @user-mo4pz8xg5j
    @user-mo4pz8xg5j 3 ปีที่แล้ว +89

    බාගෙට ඇදන් ඉන්නවට වැඩිය කොච්චර ලස්සනද සාරි ගවුම් ඇන්දහම❤

  • @serojaya
    @serojaya 3 ปีที่แล้ว +79

    කිත්තා වයසට ගියත් බඩජාරි කමනම් අත ඇරලා නැහැ 🙃😝

  • @yashodharathnayake4382
    @yashodharathnayake4382 3 ปีที่แล้ว +211

    "කැත කොකිස් කාලා තමා සීයාත් මට කැමති උනේ"නේද රත්නේ🤭🙈🙈🤣🤣🤣

  • @SHAN-un8vr
    @SHAN-un8vr 3 ปีที่แล้ว +252

    අපේ ගෙදර මගේ part එක කන්චුකය රගපෑවේ 🛌💰🤣🤣

  • @mudithaperera1
    @mudithaperera1 3 ปีที่แล้ว +14

    ලැබුවා වු සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔබටත් පවුලේ සියලු දෙනාටත් සාමය සතුට පිරි සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත *සුභ අලුත් අවුරුද්දක් වේවා*

  • @sewwandifernando1361
    @sewwandifernando1361 3 ปีที่แล้ว +38

    Dedu... ඔයා නම් මාරයී.. Acting ftt😘🔥💥❤

  • @arunaanddilini9418
    @arunaanddilini9418 3 ปีที่แล้ว +166

    ලැබුවා වූ අලුත් අවුරුද්ද Meanwhile. ඇතුලු ඔයාලා සියලු දෙනාටම සිතුම් පැතුම් ඉටු වෙන නව වසරක් වේවා!!! කියලා අපි දෙන්නා මුලු හදවතින්ම පාර්ථනා කරනවා...Meanwhile සෙට් එක පට්ට ❤️කියන අය කෝ....👇👇👇

  • @musicdragonofficial
    @musicdragonofficial 3 ปีที่แล้ว +179

    ෆෙරෝ නිසා තමා ඉතින්... හැමෝටම රෝග බිය දුරු වී වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා... ආදරෙයි ෆෙරෝ නංගි පණ... උම්මා කෝටියයි... ❤❤❤

  • @The_kokis
    @The_kokis 3 ปีที่แล้ว +58

    සත්‍ය සිදුවීම්..... අපේ ගෙදර නම් වැඩිපුරත් එක්ක ඉන්නවා...
    💖💖💖💖💖💖💖

  • @dinithaperera4315
    @dinithaperera4315 3 ปีที่แล้ว +39

    මරදානේ සයිමන් ගේ පච්ච ටික 😂😂😂😂

  • @oniya4130
    @oniya4130 3 ปีที่แล้ว +66

    ගෙදර හදන කෑම හොරෙන් උස්සන එක කලාවක් නෙමෙයි ආගමක්...🙏🏻😂

    • @dulanimallika7519
      @dulanimallika7519 2 ปีที่แล้ว

      ඒ ආගම අදහන බැතිමතෙක්😂

  • @sithudissanayake670
    @sithudissanayake670 3 ปีที่แล้ว +9

    මරු අනෙ කමෙන්ට් නොකර ගියොත් මගෙ හිතට කරන වැරද්දක් ඔයලගෙ විඩියො සුපිරි.....

  • @nisikaupek1371
    @nisikaupek1371 3 ปีที่แล้ว +80

    ඔබට සුභ හා සෞභාග්‍යමත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා !
    உங்களுக்கு சிங்கள மற்றும் இந்து புத்தாண்டு வாழ்த்துக்கள்!
    Wish you a happy and prosperous Sinhala and Hindu new year !
    ❤️✨

  • @FunmanLK
    @FunmanLK 3 ปีที่แล้ว +70

    ❤ ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබටත් පව්ලේ සැමටත් වාසනාව ගෙනදෙන කිරියෙන් පැණියෙන් ඉතිරෙන , පාප මිත්‍රයො ජීවිතෙන් අයින් වෙන කරන හැම දෙයක්ම සාර්ථක වෙන , සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ! ❤

    • @KushanCGamage
      @KushanCGamage 3 ปีที่แล้ว

      ♥️😁

    • @lovelygirl8467
      @lovelygirl8467 3 ปีที่แล้ว

      එසේම වේවා

    • @spacegamer2360
      @spacegamer2360 3 ปีที่แล้ว

      ඒ කියන්නෙ උබ මෙච්චර කල් ආස්‍රය කලේ පාප මිත්‍රයොද😂සුභ අලුත් අවුරුද්දක් වේවා🙏

  • @chicadel_oceano
    @chicadel_oceano 3 ปีที่แล้ว +62

    මනුල සීයේ ජනකවි Rap එකක් කියලා දෙන්නකෝ 😂😍

  • @hir__u_
    @hir__u_ 3 ปีที่แล้ว +81

    07:07 අක්කට හිනා යනවා නේදෝ 🤗

  • @romaplus3983
    @romaplus3983 3 ปีที่แล้ว +10

    fero නංගි හරිම ලස්සනයි fero නංගි ඇතුළු හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏❤️I love you fero නංගි

  • @-panduwaa6580
    @-panduwaa6580 3 ปีที่แล้ว +95

    මෙිකේ නමි අමුතුම Video Quality එකක් තියෙනවා දැක්කේ මම විතරයි ද??

  • @akshminidilanka7318
    @akshminidilanka7318 3 ปีที่แล้ว +50

    තාත්තට කියන්න එපා එකක් සමන්තට කියන කොට ෆෙරො අක්කාගේ කට හරි ලස්සනයි 😍😍😍😍😍😍ආදරේයි mean while❤️❤️❤️❤️

    • @wasantha345
      @wasantha345 3 ปีที่แล้ว

      th-cam.com/video/1heFZbPtrTw/w-d-xo.html ................

    • @wasantha345
      @wasantha345 3 ปีที่แล้ว +1

      Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ....................

    • @wasantha345
      @wasantha345 3 ปีที่แล้ว

      🙏🏻 .................................

  • @badraranasinghe7022
    @badraranasinghe7022 3 ปีที่แล้ว +33

    අම්මෝ සීයා......
    දැක්කත් හිනා.....😂

  • @sithmayoutube9095
    @sithmayoutube9095 3 ปีที่แล้ว +25

    අම්මෝ ගවුමට සුලාගේ ලස්සන 😍😍😍😍

  • @tharindudilshan8340
    @tharindudilshan8340 3 ปีที่แล้ว +50

    මේ පාර රතිඤ්ඤා දාපු නැති සෙට් එක කෝ 😌💪🇱🇰❤️

  • @realreaper7162
    @realreaper7162 3 ปีที่แล้ว +257

    මේක දානකන් බලන් හිටපු උන් මොක්කුද ... මම එකෙක්

    • @st-thomascollegeMataraOfficial
      @st-thomascollegeMataraOfficial 3 ปีที่แล้ว +2

      2021 වසරේ අවසාන වටයට තේරි පත් වූ හිරු අවුරුදු කුමරියන් බලන්න දැන්ම පිවිසෙන්න මෙම youtube නාලිකාව වෙත.

    • @sithurathnayaka6863
      @sithurathnayaka6863 3 ปีที่แล้ว +4

      Math ekek 😁

    • @lakmaljas1566
      @lakmaljas1566 3 ปีที่แล้ว +2

      මමත්

    • @maheshimaheshi9634
      @maheshimaheshi9634 3 ปีที่แล้ว +1

      ❤️‍🔥

    • @realreaper7162
      @realreaper7162 3 ปีที่แล้ว +2

      @@maheshimaheshi9634 hi

  • @lochasl2899
    @lochasl2899 3 ปีที่แล้ว +111

    ගනු only seen එකේ ඉන්නෙ කව්ද 😌🤭

    • @TelltaleAdversity06
      @TelltaleAdversity06 3 ปีที่แล้ว +2

      Mn

    • @gamingbox9719
      @gamingbox9719 3 ปีที่แล้ว

      මම ඔයාට සහයෝගය ලබා දුන්නා. මටත් සහයෝගය ලබා දෙන්න

  • @dimuthuprabath_
    @dimuthuprabath_ 3 ปีที่แล้ว +197

    අල්ලපු ගෙදර ට රතිඤ්ඤා දලා බැනුමුත් අහලා ඉන්නේ...🖐️😁

  • @prezirussel8396
    @prezirussel8396 3 ปีที่แล้ว +18

    නිදි කොල්ලා නෑ .අනික් මාට අයියට් න්ආ...රතිනේ ටවුසේ ....😁❤️🤗

  • @Shakya_Music1
    @Shakya_Music1 3 ปีที่แล้ว +66

    "තාත්තට කියන්න එපා,එකක් සමන්තට" 😂😂😂😂😂😂😂

  • @diaswijesinghe887
    @diaswijesinghe887 3 ปีที่แล้ว +121

    මනුල අයියට සීරියස් වෙන්න බැරි අැයි😂😂

  • @manulahewage4858
    @manulahewage4858 3 ปีที่แล้ว +157

    1st comment 😌😁

  • @rashmigatawakandage5392
    @rashmigatawakandage5392 3 ปีที่แล้ว +100

    මේ වීඩියෝව හැදුන හැටි බලනකං ඉවසිල්ලක් නෑ..🤣🤣🤣

  • @shakyasamarawickrama9868
    @shakyasamarawickrama9868 3 ปีที่แล้ว +10

    ලබන්නා වූ සින්හල හා හින්දු අලුත් අවුරුද්ද සතුට සාමය පිරි සිතුම් පැතුම් ඉටුවන කරන කියන සෑම කටයුත්තක්ම සාර්තක වන නීරෝගිමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ! සෙට් එකටම......

  • @prabhagamage6847
    @prabhagamage6847 3 ปีที่แล้ว +12

    09:57 😂😂🤣🤣 Best PART 💯💯🔥🔥

  • @KushanCGamage
    @KushanCGamage 3 ปีที่แล้ว +236

    Behind the scene එක ඉක්මනින් ඕනෙ කියන අය like එකක් දාමු 👉♥️♥️👇♥️👇

  • @nadeegamage2560
    @nadeegamage2560 3 ปีที่แล้ว +16

    සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම❤️❤️රත්නෙව දැක්කත් හිනා යනවා..ඒ සතුට හැමදාම රැදේවා හැමෝම ළඟ❤️😍(මනුල)

  • @slnidulabro
    @slnidulabro 3 ปีที่แล้ว +57

    මුලින්ම බැලුවා ඔන්න හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා...!🙏❤

  • @SahasmiiAdhikari
    @SahasmiiAdhikari 3 ปีที่แล้ว +34

    ලස්සන රෙද්දෙන් වහපු එක ලතාගේ ගෙදරට සුදු කැත රෙද්දෙන් වහපු එක පහළ ගෙදරට 😂😂😂😂😂අම්මෝ ආදරෙයි 😍🙈🙈

  • @senufamilywithdilsha8602
    @senufamilywithdilsha8602 3 ปีที่แล้ว +4

    ලැබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සියලු දෙනාටම සාමය, සතුට ,සෞභාග්‍යය සපිරි නිදුක්, නීරෝගී වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා !❤❤❤😍🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @theekshanadulanjith4592
    @theekshanadulanjith4592 3 ปีที่แล้ว +147

    වීඩියෝ ඒක දානකන් බලන් හිටිය කට්ටිය මේ කොනට 😃😃

    • @lmmusic4816
      @lmmusic4816 3 ปีที่แล้ว

      th-cam.com/video/1heFZbPtrTw/w-d-xo.html ................

    • @lmmusic4816
      @lmmusic4816 3 ปีที่แล้ว

      Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna .................

    • @lmmusic4816
      @lmmusic4816 3 ปีที่แล้ว

      🙏🏻 ...........................

    • @st-thomascollegeMataraOfficial
      @st-thomascollegeMataraOfficial 3 ปีที่แล้ว

      2021 වසරේ අවසාන වටයට තේරි පත් වූ හිරු අවුරුදු කුමරියන් බලන්න දැන්ම පිවිසෙන්න මෙම youtube නාලිකාව වෙත.

  • @amasha_sathsarani
    @amasha_sathsarani 3 ปีที่แล้ว +49

    "අනේ මේ මට ඕනි නෑ මේ කැත කොකිස්" 😂😂😂

  • @kaveemgamage2260
    @kaveemgamage2260 3 ปีที่แล้ว +44

    එනකම් දහසැරයක් විතර ඇවිත් බැලුවා😏සුභම සුභ අලුත් අවුරැද්දක් වේවා❤️

  • @hiranmadushka8329
    @hiranmadushka8329 3 ปีที่แล้ว +7

    ගැම්මක් තමා සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! ඔයාලටත්ව්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kaushalyasamaraweera19
    @kaushalyasamaraweera19 3 ปีที่แล้ว +16

    පැතුම් මල් පිබිදෙන, හදවත් ආශාවෙන් සැනසෙන, හිරු කිරණින් සුබ සිහින ඉටුවන, සාමය, සෞභාග්‍යය සපිරි, නිදුක් නීරෝගීමත් සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!🙏🙏🙏

  • @diaswijesinghe887
    @diaswijesinghe887 3 ปีที่แล้ว +54

    Happy new year all💞
    trending කියන උන්🔥

  • @_srilankantraveler_
    @_srilankantraveler_ 3 ปีที่แล้ว +16

    ලැබුවාවු සිංහල හින්දු නව වසර සාමය සතුට පිරි නිරෝගිමත් නව වසරක් වේවා..!🙏

  • @mihinransika1125
    @mihinransika1125 3 ปีที่แล้ว +43

    සයිමන් කොලුවාගේ නට් එකක් බුරුල් වෙලා මුල ටිකේ 🤣🙈

  • @harshanaravinath621
    @harshanaravinath621 3 ปีที่แล้ว +6

    හිනා වෙවි බැලුවට ඉවර වෙනකොට දන්නෙම නැතුව ඇස් වලට කදුලුත් ආවා. තවත් එක් අවුරුද්දක් ගෙදර නැති ලංකාවෙත් නැති මැදපෙරදිග තනි ජීවිතේ... සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏💓

  • @bangtangarmy2807
    @bangtangarmy2807 3 ปีที่แล้ว +8

    ඔයාලගෙ videos ගොඩක් ලස්සනයි ...ගොඩක් ආසාවෙන් බලන්නේ...හැමෝටම ගොඩක් ආදරෙයි...

  • @samankumara4979
    @samankumara4979 3 ปีที่แล้ว +20

    😹😹ලිදේ සීන් එක පට්ට 😹😹

  • @tharuart8145
    @tharuart8145 3 ปีที่แล้ว +51

    අනේ ෆෙරෝ අක්ක හරිම ලස්සනයි.මගෙ අක්කි

  • @thestatus9518
    @thestatus9518 3 ปีที่แล้ว +51

    මෙම වීඩියෝව නරඹන සියලු දෙනාටම ස්තුතියි🙏🙏🙏

  • @asithalakmal8024
    @asithalakmal8024 3 ปีที่แล้ว +20

    තාත්තට කියන්නෙපා එකක් සමන්තට 🤣🤣🤣

  • @AyodyaShiwangi
    @AyodyaShiwangi 3 ปีที่แล้ว +2

    Hmmohh 😂 niyama wedak ! ❤️😌 ජයවේවා ! Happy new year ! 🔥❤️💫

  • @shayanhirune3684
    @shayanhirune3684 3 ปีที่แล้ว +49

    මේක පට්ටයි😍😍😍😍😍 කියන කට්ටිය මේ පැත්තට

    • @chamodichamodi6688
      @chamodichamodi6688 3 ปีที่แล้ว +1

      1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣

  • @kavinduyasinthasilva5848
    @kavinduyasinthasilva5848 3 ปีที่แล้ว +14

    හිනා වේව් බැලුවේ . සුබ අලුත් අවුරුද්දක් වේවා 😍

  • @binuk8324
    @binuk8324 3 ปีที่แล้ว +21

    Meanwhile ලටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා...

  • @nilanthimunasinghe3752
    @nilanthimunasinghe3752 3 ปีที่แล้ว +5

    වීඩියෝ එක දානකන් බලාගෙන හිටියේ
    යාන්තම් දාලා.
    සුබ අලුත් අවුරුද්දක් වේවා !!! 🙏🙏🙏

  • @bimsaranawodwanninayaka8268
    @bimsaranawodwanninayaka8268 3 ปีที่แล้ว +16

    අම්මෝ ඒ සෙට් එක ආයේ කතා දෙකක් නෑ මෙයාලත් TH-cam එක කන පිට පෙරලනවා ලගදිම ❤️

  • @SailorsDiary
    @SailorsDiary 3 ปีที่แล้ว +12

    කෑම නම් එක්කො කිත්තා..එක්කො සුලා...🤣දෙකම එකයී.

  • @isuruarosha1344
    @isuruarosha1344 3 ปีที่แล้ว +15

    මේ අවුරැද්දේ 1m ගහමු

  • @shayanhirune3684
    @shayanhirune3684 3 ปีที่แล้ว +24

    තූන් වෙනි සැරේත් බලනවෝ. මින්චි අයියා පවුවුවු..😥😥😥😥😥😥

  • @salarelihasareli24
    @salarelihasareli24 3 ปีที่แล้ว +2

    සුබ නව වසරක් සෙට් එකටම
    🙏💋💗💟😋🌸🌻🌺🍡🌻🍃🌾🌿
    වීඩියෝ එක පට්ටහ් අෑහ්....
    අම්මා නම් සුපිරී
    ෆෙරෝ සුපීරී අාාහ්

  • @rasthiproduction5607
    @rasthiproduction5607 3 ปีที่แล้ว +12

    ලබන අවුරුද්දේ මේ වෙනකොට මන් place එකකට ඇවිත් මේ සෙට් එකත් එක්ක video එකක් කරනවා.අම්මපා.

    • @dulajlasitha4002
      @dulajlasitha4002 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @manethdulshan9449
    @manethdulshan9449 3 ปีที่แล้ว +5

    හෙයා
    මොන හෙයාවක්ද
    😂😂😂😂😂🔥🔥
    Happy New year everyone

  • @hsmusichub6919
    @hsmusichub6919 3 ปีที่แล้ว +10

    Happy new year ප්‍ර්න්ස්.❤💪✔
    අක්කලා අය්යලා පට්ටම හොඩේ..😂👍
    ආදරෙයි ඈ ❤🙏🇱🇰✋

  • @pavankumarage4312
    @pavankumarage4312 3 ปีที่แล้ว +117

    ආපු ගමන් බලපු අය කෝ

    • @kawyasandeepani3731
      @kawyasandeepani3731 3 ปีที่แล้ว +1

      Here

    • @KushanCGamage
      @KushanCGamage 3 ปีที่แล้ว +1

      🤣♥️😁

    • @st-thomascollegeMataraOfficial
      @st-thomascollegeMataraOfficial 3 ปีที่แล้ว +1

      2021 වසරේ අවසාන වටයට තේරි පත් වූ හිරු අවුරුදු කුමරියන් බලන්න දැන්ම පිවිසෙන්න මෙම youtube නාලිකාව වෙත.

    • @KushanCGamage
      @KushanCGamage 3 ปีที่แล้ว +1

      @@st-thomascollegeMataraOfficial 🤣😁

  • @shashiabewickrama2806
    @shashiabewickrama2806 2 ปีที่แล้ว +5

    ෆොරෝ අම්මට හිනාත් යනෝ මහත්තයාට ආච්චි අම්මා බනිද්දි 😂

  • @user-mw7mw4jw8m
    @user-mw7mw4jw8m 8 หลายเดือนก่อน +2

    දේදුනු අක්කා වයසට ගියත් හරිම ලස්සනයි ♥️🙂

  • @arunimadushani606
    @arunimadushani606 3 ปีที่แล้ว +8

    වීඩියෝ එක දානකල් බලන් හිටියෙ 😍😍😍 සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම..❤️

  • @gangasenevirathne5514
    @gangasenevirathne5514 3 ปีที่แล้ว +15

    අම්මො මේක එනකන් කොච්චර බලන් හිටියද 😶😶

  • @secretlife4872
    @secretlife4872 3 ปีที่แล้ว +24

    අක්කලා තුන් දෙනාගෙ රගපෑම් හෙන තාත්විකයි ඈහ් ....
    සෙට් එකටම ජය !
    සුභ වේවා !
    නීරෝගී වේවා !
    ජයෙන් ජයම වේවා !
    ❤❤🎉️🌞🧡

  • @dushanthikaluperuma7694
    @dushanthikaluperuma7694 3 ปีที่แล้ว +8

    ඒ ගෙදර නම් ඇතටම ගැලපෙනවා ❤

  • @volodymyrzelensky724
    @volodymyrzelensky724 3 ปีที่แล้ว +4

    මොකද තාත්තට රස්තියාදු කාරයා කියද්දි අම්ම හොරෙන් හිනා වෙන්නේ ඒක camera වට වැටිලා🤭🤭🤭🤭🤭🤭🤭😂🤣🤣🤣