විශ්ව සමාධියේ ගැඹුරු තැන් හදාරමු.. | Deegoda Kumara Spiritual

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2023
  • විශ්ව සමාධියේ ගැඹුරු තැන් හදාරමු.. | Deegoda Kumara Spiritual Speech
    ------------------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara
    -------------------------------------------------------------------------------------------------------
    වර්ථමානයේ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය කේන්ද්‍ර කොට ගෙන මසකට වරක් සිත් සුවය වැඩසටහන පැවැත්වෙන අතර ලෝ වැසි බොහෝ දෙනා සිත සුවපත් වීම සහ ඒ තුලින් ගත රැදි ලෙඩ රෝග සුවපත් කරගනිමින් සිටී.
    ------------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @dewsuwadeshay
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් ‪@SacredSoulAwakening‬ චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන ‪@VishwaDhyana‬ චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwasewalk@gmail.com

ความคิดเห็น • 380

  • @surangarathnayaka-lb1io
    @surangarathnayaka-lb1io 11 หลายเดือนก่อน +26

    මේ මිලකල නොහැකි වටිනා තත්වයට එන්න කරනු ලබන දේශනා කියලාදෙනවාට ඔබතුමාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @mallikamallika4445
      @mallikamallika4445 11 หลายเดือนก่อน +1

      Pranayama abbhasa karana wita mage dakunu nasayen itha apahasuwen husma ganimath wam paththen pahasu wennei.

    • @renuka6658
      @renuka6658 10 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @thilankamadu
    @thilankamadu 11 หลายเดือนก่อน +23

    දිගොඩ කුමාර මහතා ඇතුලු දෙව් සුව පවුලේ සියලු දෙනාටමත් ලෝකවාසි සියලුම⁣ දෙනාටමත් නිදුක් නිරෝගි සුව දිර්ගායුස ලැබේවා ...තෙරැවන් සරනයි ...🙏🙏🙏🙏

  • @peraraperara639
    @peraraperara639 11 หลายเดือนก่อน +23

    ඉතාමත් වටිනා දේශන වලින් දෙවි සුව පවුලේ අපිව පෝෂණය කරන ඔබ තුමාට දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @user-bo5wn8ld1s
      @user-bo5wn8ld1s 11 หลายเดือนก่อน +1

      හරිම ආසයි දන් බලන් වැඩ සටහන හිනා යනවා a වගේම හොඳයි හිතට ගන්න පුළුවන් බුදු saranai හැමදාම

    • @SisiraWijesingha-iv9zg
      @SisiraWijesingha-iv9zg 10 หลายเดือนก่อน +1

      ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු

  • @thusithag9462
    @thusithag9462 11 หลายเดือนก่อน +4

    දීගොඩ කුමාර මහත්මයාගේ බුද්ධ ශක්තියක් දිව්‍යමය විශ්ව ආධ්‍යාත්මික ශක්තිය ආශිර්වාදය සියලු දෙනාටම ආශිර්වාදයක් වේවා යහපතක් සෙතක් ශාන්තියක්ම වේවා

  • @mayurigamage3741
    @mayurigamage3741 11 หลายเดือนก่อน +5

    අපිට සිතිවිලි එන විට ඒ ගැන කල්පනාවෙන් හිටියත් තත්පර කිහිපයයි මතකය තියෙන්නෙ ෂ්නයකින් අමතතක වෙලා එගැන ශිය පවත්වාගන්න එම සිතිවිල්ල දිගෙ ගොඩාක් දුරයනකොට හෙම්බත් වෙනකොටයි මතක් වෙන්නෙ මෙ මොනාද මේ මම කරන්නෙ යනවග නැවතත් ඉක්මනින් පෙර තැනට ආවත් ඒදේම නැවත නැවත වෙනවා එයට කුමක් කල යුතුද
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!!

    • @indranidesilva1075
      @indranidesilva1075 11 หลายเดือนก่อน +1

      ඒ ආවේ මහ මෝඩ සිතුවිල්ලක්; මට ඒක ඕනම නෑ, ඕනම නෑ කියලා හිතන්න. සාර්ථක ප්‍රතිඵල ලැබේවි. තෙරුවන් සරණයි !

  • @rasanjalirasanjaleethennak6383
    @rasanjalirasanjaleethennak6383 11 หลายเดือนก่อน +3

    කුමාර මහත්තයා,සුදු අම්මා ඇතුළු දෙවි සුව පව්ලේ සියලු දෙනාට කායික මානසික සුවපත් බාවයත් නිදුක් නිරෝගී දීර්ගායුෂත් ලැබී අවසන නිර්වාන සුවය අත්පත් වේවා !තෙරුවන් සරණයි! දෙවිපිහිටයි!🙏🙏🙏🙏❤❤❤❤❤

  • @nilminiperera6869
    @nilminiperera6869 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
    දිව්‍යමය තේජසින් බැබලේවා දිව්‍ය ‌ආයු‌බොහො වේවා සියලුම දෙනා සුවපත්වි නිරොගි වෙිවා

  • @JayaGamage633
    @JayaGamage633 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට හරවත් වටිනා දේශනාවක් දිව්‍ය දේශනාවක් පියාණන් අපට කියා දෙන විශ්ව ශක්තිය භාවනාව තුළින් ටිකක් මනස නිරවුල් වේගෙන එනවා උත්සාහ කරනවා තෙරුවන් සරණයි දෙව් පියාණන්ට. අනුග්‍රාහය දුන් ඒ පින්වත් අයට චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සුදු අම්මාට මධ්‍ය අංශයේ සැමට ලක්වාසී ලෝකවාසී සැමට තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    උතුම් දෙවි පියාණන්ට උතුම් ශ්‍රී මහා විශ්ණු දෙවිරාජෝත්තමයන් වහන්සෙගේ රැකවරණය ලැබේවා උතුම් ශ්‍රි මහා භද්‍රකාලි මෑණියන් දේවතාවන් වහන්සෙගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන් වහන්සෙලා රැකදේවා ආරක්ෂා කරත්වා ආශිර්වාදය කරත්වා නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට
    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
    🎉💐🙏🥀🙏🌹🙏🌻🙏🌻🙏💐☸️🙏💐🙏🥀🙏🌹🙏🌻🙏

  • @swasthiprabashwara3382
    @swasthiprabashwara3382 11 หลายเดือนก่อน +7

    ඔබ්තුමාට සුදුඅම්මා ඇතුලු දෙව්සුව පවුලේ සියලු දෙනාටමත් අද වැඩසටහනට දායකත්වය දුන් අයටත් බොහොම පින් තෙරුවන් සරනයි දෙවිපිහිටයි

  • @anuradhaa8323
    @anuradhaa8323 11 หลายเดือนก่อน +3

    කුමාර මහත්තයා සුදු අමිිමාට දිර්ඝයුෂ ලැබෙිවා දෙවිිසුව දේශයේ සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige1485 11 หลายเดือนก่อน +2

    දෙවු පුරෙන් ආ මහා ප්‍රාග්න්‍යනි ඔබ තුමා තමා අපේ ආලෝකය .ඔබතුමා ට අපේ අපේ ආයුශ ලැබේවා පියානනි සුදු අම්මේ කාර්‍යමන්ඩලය දෙවුසුවදේශයේ සියලු දෙනාටමත් තෙරුවන් සරනය් දෙවි පිහිටයි නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබේවා

  • @user-ii1fy4xu2e
    @user-ii1fy4xu2e 11 หลายเดือนก่อน +9

    🙏🙏🙏🙏 බණ කියා වැදි බන මෙතෙක් කල් වැඩිපුරම කනට ඇසුනේ...ඉතාමත් ගෞරවයෙන් කැමැත්තෙන් මෙම වැඩසටහන් වලට සවන්දෙමු.සුවහසක් ගත සිත සනසාලන ඔබතුමාගේ දේශනයන් දිව ඔසුවක් .🙏🙏මේ පිං බලෙන් ඔබතුමා තව තවත් දීර්ඝායු ලබත්වා..🙏

  • @akiladanuddara59
    @akiladanuddara59 11 หลายเดือนก่อน +13

    ඔබයි අපේ ආද්‍යත්මික නායක තුමා ඒකෙ කිසිම තර්කයක් නෑ පියානනි ආයු බෝවේවා🙏🙏🙏❤❤❤🙏🙏🙏

  • @kingsleydesilva2424
    @kingsleydesilva2424 11 หลายเดือนก่อน +4

    ⁣නිතර අප මෙවැනි ආධ්‍යාත්මික
    වැඩසටහන් වලින් දැනුවත් කරන අපගේ දෙව්පියාණන්ට මෙන්ම සුදු අම්මාට සහ දෙව්සුව කාර්ය මණ්ඩලයේ සැමටත් දෙවි සුව පවුලේ සැමටත් නිදුක් නීරෝගි සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි ⁣දෙවි පිහිටයි.🙏🙏🙏

  • @desilvachandrika2271
    @desilvachandrika2271 11 หลายเดือนก่อน +9

    වටිනා දේශනයකින් සිතුවිලි හිස් කරන අන්දම ගැන අපව දැනුවත් කළාට බොහොම ස්තුතියි පියානෙනි ...ඔබතුමාටත් ,සුදු අම්මාටත් කාර්යය මණ්ඩලයටත් නිදුක් නිරෝගී සුව ලැබේවා ...තෙරුවන් සරනයි දෙවි පිහිටයි ..🙏🙏🙏🙏🙏🙏

  • @nishakaperera5080
    @nishakaperera5080 11 หลายเดือนก่อน +14

    සිතුවිලි අවම කර ගැනීමට උත්සාහ කරනවා. මේ ජීවිතය හරිම විඩාබර යි.ඔබතුමාට බොහොම පින්, දෙව් පිහිට යි.💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏

    • @RupaNallaperuma-wt3mz
      @RupaNallaperuma-wt3mz 11 หลายเดือนก่อน

      ඔව් අනේ පීඩාකාරී ජීවිතය

    • @gayasrifamily
      @gayasrifamily 11 หลายเดือนก่อน

      ​bhawana karanna,bana ahanna ethakota hari

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 11 หลายเดือนก่อน +10

    ඉතා වටිනා දේශනයකින් සිතුවිලි වලින් සිත හිස් කර ගන්න හැටි ඉතා පැහැදිලිව කියාදෙන කුමාර මැතිදුන්ට බොහෝ ස්තූතියි , බොහෝ පින් . තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !

  • @chandanihemamala9256
    @chandanihemamala9256 11 หลายเดือนก่อน +8

    ගුරු පියානෙනි ඔබට මාගේ නමස්කාරය වේවා !!!පින්වත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි !!!🙏🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @peraraperara639
    @peraraperara639 11 หลายเดือนก่อน +5

    🙏🙏🙏තෙරුවන් සරණයි දෙවි පිහිටයි ලෝකවාසීන් සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ තුමාට බොහෝම පින් ස්තුති

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 11 หลายเดือนก่อน +4

    කුමාර මහතටත් සුදු අම්මටත් දෙව්සුව පඋලෙසියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි සියලු දෙනා නිරොගි වෙවා 🙏🙏🙏

  • @ShashiniPriyadharshani
    @ShashiniPriyadharshani 11 หลายเดือนก่อน

    දෙව් පියාණනි ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටමත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාගේ ආශිර්වාද බලයෙන් අසීමිත සුවකාරක ශක්තියෙන් ශෂික ලක්ෂාන් මගේ මල්ලී සුවපත් වේවා...!!! දෙපයින් ඇවිදීමට හැකියාව ලැබේවා...!!! ලෝකවාසී සියලුම දෙනා සුවපත් වේවා...!!! සාදු...!!! සාදු...!!! සාදු...!!!

  • @tharushanawodya4090
    @tharushanawodya4090 11 หลายเดือนก่อน +1

    තාත්තගේ යම්කිසි රෝගයක් තියේ නම් තාත්තා මේන් සියලු දෙනාගේ සියලුම රෝග සුවපත් වේවා කුමාර මහත්තයාට සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kasunthikakaumandi9312
    @kasunthikakaumandi9312 11 หลายเดือนก่อน +1

    ඝොඩක් වටින දේශනාවක් . කුමාර මැතිදුනි ඔබට ගොඩාක් ස්තුතියි. ඉතාමත් පැහැදිලිවම හැමදාම අපිට අමිල දහමින් අවබෝධය කරා ගෙනයන ජිවමාන දෙව්තුමනි ඔබට නිදුක්, නිරෝගි, දිර්ගායුශ වේවා !!!!!!!!!.......

  • @priyanthikashamali4337
    @priyanthikashamali4337 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණ යි දෙව් පිහිටයි 🙏🙏🙏හැමදාම වට්නා වැදගත් දේශනා අහන්න සලස්වන වා ඔබතුමාට ගොඩාක් පිං .කුමාර මහත්තයා සුදුඅම්මා ඇතුළු දෙව් සුව පව්ලේ සියලුම දෙනා නිදුක් වෙත්වා ,නීරෝගි වෙත්වා ,සුවපත් වෙත්වා ..

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 11 หลายเดือนก่อน +6

    ගුරු පියානනිඔබ හට මගේ නමස්කාරය මේවාසියලුම දෙනාගේ ලෙඩ දුක් සුව ලෙඩ දුක් සුවපත් වේවාසරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sasanthahirosh1441
    @sasanthahirosh1441 5 หลายเดือนก่อน +1

    මෙලවදි මාදුටු එකම ජිවත්වි සිටින එකම සාන්තු වරයා ඔබ බැවින් ඔබ කියා දෙන එ් සුන්දර මාර්ගයේ ගමන මාද ගමන් අාරම්බ කර අැත පියානනි ඔබගේ සුල ගිල්ලෙන් එල්ලි මාර්ගය සකසා ගැනිමට මංගලා දිල්රැසිට අවසර ලැබෙවා බුදුන් දැක නිවන් ලබන්නට අපට හැකි වෙවා තෙරැවන් සරනයි ඔබට පියානනි.

  • @AyeshiVrs
    @AyeshiVrs 11 หลายเดือนก่อน +1

    පින් සිදු වේවා පියාණෙනි !🙏❤️🌹❤️🌹❤️🌹🙏 දීර්ඝායුෂ වේවා! අප කෙරෙහි කරුණාවෙන් උගන්වන වටහාදෙන සියලු දේවල්වල වටිනාකම කියා නිම කල නොහැකි තරම්‍. මේ විශ්වයේ ඕනෑම කෙනෙකුට මේ වටිනා වචනයක් හෝ ඇසී සිත පැහැදී නිර්වාණ මගට සිත සකස් වේවා ! 🙏🌼🌼🌼🌼🌹❤️🌹❤️🌹❤️🌼🌼🌼🌼🌼🙏

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 8 หลายเดือนก่อน +1

    දෙවි සුව දේශයේ නියමුවානණි ⁣ඔබතුමාට සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .සියලු සත්වයෝ ධර්මයේ හැසිරෙත්වා .

  • @podimenikeyapa6271
    @podimenikeyapa6271 11 หลายเดือนก่อน +2

    ලෝකවාසී සියලුදෙනා හට⁣ මෙම දේශනයෙන් යහපතක්
    ම උදාවෙිවා !ඔබතුමා ඇතුළු දෙවිසුව පවුලට
    නිදුක් නීරෝගී සුවය ලැබෙිවා!

  • @user-ly8oy9bd9z
    @user-ly8oy9bd9z 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා සුදු අම්මා ඇතුලු දෙවි සුව පවුලේ සියලුම දෙනාට 🙏ු🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @champikasujeewa9374
    @champikasujeewa9374 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි දෙවිපියාණන් සුදුඅම්මා ඇතුලු දෙව්සුව පවුලේ සියලු දෙනාම .නිදුක්වේවා නීරොගි වේවා සුවපත් වේවා .

  • @sisiraninandika6223
    @sisiraninandika6223 11 หลายเดือนก่อน +1

    මෙතෙක් කලක් නොඇසූ බොහෝ දේ කියාදුන්න ගුරුවරයා ඔබතුමා පමණයි. ඔබතුමාට බොහෝම පින් තෙරුවන් සරණයි දෙවි පිහටයි!🎉🎉🎉🎉🎉🎉❤❤

  • @dayakappagoda
    @dayakappagoda 11 หลายเดือนก่อน +2

    උතුමාණෙනි......ඔබ වැනි අයෙක් මෙලොවට පහල වීම අපේ පිනක්.ඔබතුමගේ වටිනා කමක් නොදන්නා කෙනෙක් වේ නම් ඒ හැම කෙනෙක්ම පෙර පින් නැති අය විය හැකි. ඔබතුමා නිසා මමත් අද නිදුක් නීරෝගිව සිටින බව මට විශ්වාසයි.. ඔබ තුමාට දීර්ඝයු ලැබේවා ....!

  • @user-pz2cn2ki1m
    @user-pz2cn2ki1m 11 หลายเดือนก่อน +1

    පින්වත් අපගේ ගුරු පියාණෙනි මෑනියනි අද දේශනාව බොහොම වැදගත් ඔබ දෙපලට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🌺 සාදු 🙏🌺 සාදු 🙏🌺 සාදු 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺

  • @mahindamihidu9179
    @mahindamihidu9179 11 หลายเดือนก่อน +4

    දෙවිසුව පියානන් ට සහ සුදු අමිමා ට සහ දෙවිසුව කාර්ය මන්ඩලයට සහ දෙවිසුව දේශයේ සියලු නැදැයන්ට තෙරැවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏✨️🌷🌹💖

  • @Worldhacks-i5j
    @Worldhacks-i5j 11 หลายเดือนก่อน +1

    ඔබතුමාගේ දිව්‍ය මය ආශිර්වාදයෙන් සියලු දෙනාම සුවපත් වේවා.

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏
    ❤❤❤❤❤❤❤
    💐💐💐💐💐💐💐
    ඉතාමත් හරවත් දේශනාවක් 🙏
    ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙව්සුව සේවා කාර්ය මණ්ඩලයටත් සාමය සතුට ප්‍රීතිය නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ සමගින් සෞභාග්‍යය උදාවේවා 🙏❤🙏
    සියළු ලෝක සියළු සත්වයෝ රාග ගිනි නිවි ද්වේශ ගිනි නිවී මෝහ ගිනි නිවී නිබ්බාන පරමසුකයෙන් සුකිතතර වෙත්වා 🙏❤🙏

  • @sumithragamage4299
    @sumithragamage4299 11 หลายเดือนก่อน +9

    ඉතා හරවත් දේශනයක් . ඔබ තුමාටත් සුදු අම්මාටත් දෙවි සුව පවුලේ සැමටත් ,දෙවි සුව කාර්ය මණ්ඩලයටත් තෙරැවන් සරණයි දෙවි පිහිටයි !!! ❤❤❤

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 11 หลายเดือนก่อน +1

    අධ්‍යාත්මික සුවය ලබා ගැනීම සදහා පුායෝගික වශයෙන් අප විසින් පුරුදු පුහුණු කලයුතු දෑ පිලිබදව අපව දැනුවත් කල ගුරු පියාණනි ඔබතුමාට ,සුදු අම්මාට ,දෙවි සුව පව්ලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏

  • @InvestmentTech
    @InvestmentTech 11 หลายเดือนก่อน +1

    ගුරුපියණනි,​ඔබතුමාට,සුදු අම්මාටත් දිර්ගායුස ලැබේවා!!දෙව් සුව පව්ලේ සියලු දෙනා සුවපත් වේවා!! 🙏

  • @user-rb7xg1lz2e
    @user-rb7xg1lz2e 11 หลายเดือนก่อน +1

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි දෙව්සුවදේශයේ පින්වත් ගුරුපියනනි අද්‍යාත්මික දේශය වහවහා ගොඩනැගේවා මටද අවබෝධයපිනිසම වීර්යය වැඩේවා ඔබතුමාටත් සුදුඅම්මාටත් අනුග්‍රහභවතුන්ටත් කාර්ය්‍යමන්ඩලයටත් නිදුක් නීරෝගී සුවයම ලැබේවා දීර්ඝායු වේවා

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 11 หลายเดือนก่อน +1

    If, ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 11 หลายเดือนก่อน +1

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා 🙏 මා මිය යන්නට පෙර ඔබ තුමාව මුන ගැසේවා 🙏 එය හිනයක් නොවේ ❤ තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹

  • @sarathkulasena2326
    @sarathkulasena2326 11 หลายเดือนก่อน +2

    දුටුවොත් දුටුවා පමනකි , අැසුනොත් අැසුනා පමනකි' සිතුනොත් සිතුනා පමතකි යන බුදු වදන් ඔබතුමාගේ වටිනා දේශනය අැසීමේදී මතක් වුනි මා නිවැරදි නොවිය හැකිය. තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @dumindabandara8124
    @dumindabandara8124 11 หลายเดือนก่อน +3

    ඔබතුමා ඇතුළු දෙව් සුව සේවා පවුලේ සැමට තෙරුවන් සරණයි !🙏🙏🙏🙏🙏🙏🙏

  • @profksdperera2117
    @profksdperera2117 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏 ඔබතුමන්ටත්, සූදු අම්මාටත්, ආදරණීය කාර්ය මණ්ඩලයටත්. දෙව්සුව පවුලේ සැමටත්, ලක්වාසී, ලෝක වාසී සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තූ.

  • @chamilanallaperuma8577
    @chamilanallaperuma8577 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට දිර්ඝ ආයුෂ ලැබේවා ඔබ තුමාට 🌹🌺🌺

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 11 หลายเดือนก่อน

    උතුම් වූ හෝ බුදු ගුණ බලයෙන් මගේ වෙලා සිටින ඇත් රජු සුවපත් වේවානිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා

  • @adfhhfdh2332
    @adfhhfdh2332 10 หลายเดือนก่อน +2

    මම. හැමදාම. ඔබ. තුමාගේ.වීඩියෝ. බලනවා.

  • @renuka243
    @renuka243 11 หลายเดือนก่อน +6

    හැමදාම වටිනා දෙෂනාවට බොහොමයක් ස්තුතියි 🙏🙏🙏 තෙරුවන් සරණියි පියානනි මැණියනි මාගෙ නමස්කරය වෙවා 🙏🌷

  • @kandy-cn2tk
    @kandy-cn2tk 11 หลายเดือนก่อน

    ඔබ තුමාගේ වටිනා උපදෙස් වලට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujmathupala8058
    @sujmathupala8058 11 หลายเดือนก่อน

    ඔබතුමාගේ දිව්‍යමය උපදෙස් වලට බොහෝ පින් !!!
    දීර්ඝායුෂ වේවා!!!

  • @l.pperera5959
    @l.pperera5959 11 หลายเดือนก่อน

    ස්තුතියි පිං දෙව්පියාණනි ලබාදුන් ඔවදනට සහ උපක්‍රම පිලිබදව ඉතාම නිවරිදි දැනුවත් කිරීමකි පිං ඔබඨුමාට සුදුඅම්මාටත් කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිරොගි සුව ලැබේවා දිර්ගායුස ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔

  • @iswaragekusum9996
    @iswaragekusum9996 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි! ගුරු දේවෝත්තමයාණන් ට
    වැදගත්ම දේශනයක්
    නිදුක් නිරෝගී දීර්ඝ යු වෙව!
    සුදු අම්මා ඇතුළු මාධ්‍ය අංශයේ ආදරණීය ඔබලාට දෙවි සුව පවුලේ සැමටම වාසනාවන්
    තවත් භාවනා කමටහන් බලාපොරොත්තු වෙන් ඉන්නව
    ජයවේවා!
    දෙවි සුව සේවා ව ට මාගේ ස්තුති ය.

  • @mayurigamage3741
    @mayurigamage3741 11 หลายเดือนก่อน +2

    ඔබ තුමා එ කියාදුන්න භාවනා ක්‍රමය බොහොම වටිනා දෙයක් එයට බොහොම පිං තෙරුවන් සරණයි !!!
    දෙවි පිහිටයි !!!

  • @anurakiriella1801
    @anurakiriella1801 11 หลายเดือนก่อน +1

    වටිනා දේසනාවන්ගෙන් අපව දනුවත් කිරීම ගන කුමාර මතිදුන්ට දීර්ගායුස වේවා.

  • @deepanisilva5509
    @deepanisilva5509 11 หลายเดือนก่อน +2

    ඉතා අර්ථවත් දේශනාවක් ඔබතුමා ta බොහොම ස්තුතිවන්ත වෙනවා අපිව yahamagata ගන්නා උත්සාහ නිසා theruvan saranai devipihitai සියලු dew සුව දේශයේ වැසියන්ට 🙏🙏🙏

  • @pathmaherath3735
    @pathmaherath3735 11 หลายเดือนก่อน

    බොහොම හරවත් දේශනා කරන ධර්මය ගුරුතුමණි චිිරාත් කාලයක් ආයු ලැබ දුස්සිිල වු හදවත් සුවපත් කරන්න තව තවත් දෙවියත් වයේ බලය ලැබේවා සසර ගමනේ නිමාව බුදු බවින් කෙලවර විි නිර්වානය ලැබේවා තෙරැවන් සරණයි ඔබ තුමා ඇතුළු කාර්‍ය මන්ඩලයට

  • @chandijayasinghe626
    @chandijayasinghe626 11 หลายเดือนก่อน +3

    ❤❤❤️ ස්තූතියි පියතුමනී සැමදා ඔබතුමා සුරකෙවා ❤❤ ❤ සුදු අම්මා ඇතුලු දෙව්සුව පව්ලේ සැමදෙනා නිදුක් නිරෝගී වේවා❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙවි පිහිටයි🙏🙏🙏

  • @umeshnugekotuwa1929
    @umeshnugekotuwa1929 11 หลายเดือนก่อน +3

    දැනුම ලබාදුන් ඔබතුමාට ගොඩක් ස්තූතිය 🙏🏻❤ කුමාරමහතා සුදුඅම්මා ඇතුලු දෙව්සුවපවුලේ සැමට තෙරුවන්සරණයි! දෙවිපිහිටයි! ❤🙏🏻❤

  • @user-nd1bn2tl2s
    @user-nd1bn2tl2s 11 หลายเดือนก่อน +1

    ලොවම දහමින් නැහැවීමට තව තවත් ඔබ තුමාට ශක්තිය ලැබේවා .බුදු සරනයි

  • @sriyadorst1640
    @sriyadorst1640 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙවි සුව පවුලේ සියලුම දෙන්නාටමත් ලොක වාසි සියලුම දෙන්නාටමත්
    🙏🙏🙏

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 11 หลายเดือนก่อน

    දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........

  • @schoolfashion2749
    @schoolfashion2749 11 หลายเดือนก่อน

    දීර්ගායු වේවා!!! තෙරුවන්සරණයි!!! දෙවිපිහිටයි!!!
    🙏 🙏 🙏 🌹 🌹 🌹 ♥️ ♥️ ♥️

  • @himanganasansadi7286
    @himanganasansadi7286 8 หลายเดือนก่อน

    පිං ඇති උතුමනි ,මේ උතුම් දර්මය අවබොද වේවා ❤ලෝකයේ සියලුම දේනාටම

  • @user-dg6dk7my9k
    @user-dg6dk7my9k 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි. සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය නිරන්තරයෙන්ම ලැබේවා..

  • @sujathamary6364
    @sujathamary6364 11 หลายเดือนก่อน

    පින්වත් ගුරුපියානණි ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පව්ලෙ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝයුශ සම්පත්තිය ලැබේවා 🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 11 หลายเดือนก่อน +1

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න

  • @beat7278
    @beat7278 11 หลายเดือนก่อน +1

    විස්ව සක්තියෙ බලයෙන් අසන්තා කුරෙ රාජු ඇතුලු සියලු රොගින් සුවපත් වෙත්වා

  • @chitradamayanthi5050
    @chitradamayanthi5050 11 หลายเดือนก่อน +1

    බුදු සරණයි දෙව් සුව පව්ලේ සියලු දෙනාට

  • @ireshadesilva2271
    @ireshadesilva2271 11 หลายเดือนก่อน

    ඔබතුමගෙ දිවය ශක්තියෙ බලයෙන් අග්බො අත් රජුගෙ වෙඩ් වදුනු වම් පාදයෙ මෙනික්කටුවෙ අස්තිය සුවපත් වෙවා !!! මුනිස්සන් ඉවත්වි කකුලෙ වෙදනාව නති වි කකුල සුවපත් වෙවා !!!

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r 11 หลายเดือนก่อน +1

    පින්වත් ඔබතුමා ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @sdabare1939
    @sdabare1939 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙ වි පිහිටයි ලෝ ක වා සි ය ලූ දෙ නා ම නි දු ක්‌ නි රෝ ගි වේවා අ ප ගේ ගු රු පි යා න න් ට ත් සු දු අ ම් මා ට ත් දි ර් ඝා යු ෂ ලැ බේ වා 🙏🙏🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 11 หลายเดือนก่อน

    සුදු අප්පච්චි ඔබ tumta දිර්ඝයුස ලැබේවා 🙏🙏🙏💐💐💐 දේව මැතිතුමනි ඔබ tumta මගේ නමස්කාරය වේවා ඔබ tumaga ආසිර්වාදයෙන් මගේ දරුවා දිලිප ගේ කන්දෙක ඇසේවා 🙏❤❤❤❤❤❤❤❤

  • @priyaniwickramasinghe8152
    @priyaniwickramasinghe8152 11 หลายเดือนก่อน +1

    ස්තූතියි ගුරු පියාණෙනි. සිතුවිලි වලින් තොර මනසක් තබාගැනීමෙන් තාවකාලික නිවණක් ලැබුණා හා සමානයි ඔබ තුමා පැවසුවා . අද සිටම පුරුදු පුහුණු වීමට කැමතියි . තෙරුවන් සරණයි! දෙවි පිහිටයි !

  • @queenal427
    @queenal427 11 หลายเดือนก่อน

    දීගොඩ කුමාර දෙවි පියාණන්ට සුදු අම්මා දාම් බුදු සරණයි දෙවි පිහිටයි මම මැදපෙරදිග මල්ලිකා ❤❤❤❤❤❤❤

  • @iranjanigamlath1175
    @iranjanigamlath1175 11 หลายเดือนก่อน

    මිහිපිට දෙවිදුනි ඔබට බුදු බව ලැබෙිවා.

  • @joyjoseph3856
    @joyjoseph3856 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් ඔබතුමාගේ මෙවැනි දේසනා නිතර නිතර අපට ඇසෙන්නට ...... ලැබේවා.ඔබතුමා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @pubududhananjaya536
    @pubududhananjaya536 11 หลายเดือนก่อน +4

    උතුම් වූ බුදු ගුණ බලෙන් ඇතු අග්බෝ හට ඉක්මන් සුවය ලැබේවා ! 🙏🙏🙏

    • @iswaragekusum9996
      @iswaragekusum9996 11 หลายเดือนก่อน

      අග්බෝ ට සුවය දෙන්න ගුරු උතුමාණන් ට පුළුවන් ඇති කියා මමත් හිතන්නෙ.

  • @komarykumarri5324
    @komarykumarri5324 11 หลายเดือนก่อน

    සුකී දීගායූකෝ විශ්ව ගුරුතුමනි

  • @srhgamage9025
    @srhgamage9025 11 หลายเดือนก่อน +1

    ලෝකවාසී සියළුම දෙනාට
    තෙරුවන් සරණයි . දෙවිපිහිටයි .

  • @user-pd3vj3qk8j
    @user-pd3vj3qk8j 11 หลายเดือนก่อน

    ගුරු දෙව් පියතුමනි,,,තෙරුවන් සරණයි.දෙවි පිහිටයි .දීර්ඝායුෂ වේවා .🙏🙏🙏🙏

  • @seetha25
    @seetha25 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @DineshSamaraweera
    @DineshSamaraweera 11 หลายเดือนก่อน

    ස්තුති ගුරුතුමනි අපිව උතුම් තත්වයට ගැනීමට ඔබතුමා දරන කැපකිරීමට අපි සියලුම දෙනා නයගැති පියානනි.. ඔබතුමාගේ සියලුම ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉටුවේවා... 🙏🙏🙏🙏

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 9 หลายเดือนก่อน

    සියලු ලෝක වාසීන් බැති සිතින් සුවපත් කිරීමට දැනුවත් කිරීමට නීරෝගී සුවය ලබා දීමට ඔබතුමා සහ ඔබතුමාගේ කාර්ය මණ්ඩලය ගන්නා උත්සාහය අති පූජනීය යි සියලු ලෝක වාසීන් සුවපත් කිරීමට මෙලොවට පැමිණි දෙවි පියා ණෙනි ඔබතුමාට සහ ඔබතුමාගේ කාර්ය මණ්ඩලයට තව තවත් මෙම වටිනා කාර්යයන් ඉටු කිරීමට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්

  • @geethagovinna9981
    @geethagovinna9981 11 หลายเดือนก่อน

    මම ගොඩාක් වෙලා සිත හිස්ව තියගෙන ඉන්නව....ගුරුපියානනි .
    🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @rohanadhietty7182
    @rohanadhietty7182 11 หลายเดือนก่อน

    ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🌷🙏සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට 🙏🙏🌺

  • @komalravat404
    @komalravat404 10 หลายเดือนก่อน

    ගුරු පියාණන්ට සහ දෙව්සුව පවුලේ සියලුම දෙනාට සහ, සුදු අම්මා ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා, මම කුවේට් සිට මධුෂානී

  • @shiromachitranganidahanaya4717
    @shiromachitranganidahanaya4717 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි පියාණන් වහන්සේ සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමටත් අන් සියළු දෙනාත් නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @shanthibellygagedera4407
    @shanthibellygagedera4407 8 หลายเดือนก่อน

    සියලුම දෙනාට උතුම්වු තුනුරුවන්ගේ ම සරණයි

  • @dammikabhr8246
    @dammikabhr8246 11 หลายเดือนก่อน

    අපේ දෙවි පියාණන්ටත්සුදු අම්මා මෑණියන්ටත් කාර්ය මණ්ඩලයටත් devi suwa පවුලේ සියලුම දෙනාටත් ලෝ වාසි සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏💕💕💕

  • @dprabashan
    @dprabashan 11 หลายเดือนก่อน

    ස්තුතියි තෙරුවන් සරණයි දෙවි රැකවරණයි දෙව්සුව දේශයේ සැමටම ලොව පුරා සියලුම රෝගීන් නීරෝගි වේවා !

  • @kushanidanushika6964
    @kushanidanushika6964 10 หลายเดือนก่อน

    දෙවූසුව තුමනි මේ දෙන ඔවදන් මීට කලින් මට අහන්න ලැබුනනම් කියල හිතෙනව පහුවෙලා හරි හොදදේ ලබන්නට පොඩි හරි පිනක් කරල තිබුන නිසයි ඔබ තුමාගෙ දේශනා අහන්නලැබුනේ ඒමුනගැස්වූ යම් ශක්තියක්වේද එයට ස්තුතිවන්තවෙමි තෙරුවන් සරනයි දෙවුසුවතුමාටත් සුදු.අම්මාටත් දෙවුසුව කාර්‍යමන්ඩලයටත් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukafernando1833
    @renukafernando1833 11 หลายเดือนก่อน

    Oba tumata sudu amma dawisuwa paulie ❤️❤️❤️❤️ සියලු danta niduka නිරෝගී සුවය labiwa 🙏🙏🙏🙏🙏 taruwan sarnani Dave piheti ❤️❤️❤️

  • @pgdissanayaka4130
    @pgdissanayaka4130 11 หลายเดือนก่อน

    අපි බලාපොරොත්තු උන වැඩසටහනක් ඔබතුමාට දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @niranjalachandanidesilva4746
    @niranjalachandanidesilva4746 11 หลายเดือนก่อน

    ඉතාමත් ම හරවත් දේශනා වකි .පියානෙනි භාවනා වේදි මෙවැනි ගැටලු අපට නිරායාසයෙන් ම පැනනගියි.. ඇත්තටම එයට ඉතාමත්ම පාුයෝගිකව කිරීමට මෙම දේශනාවෙින් අපව දැනුවත් කිරිමෙි කුසලයේ බලයෙන් ඒ උතුම් අමා මහ නිර්වානය ම අවබෝධ වෙිවා !තෙරැවන් සරනයි!දෙවි පිහිටයි !🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @subadradissanayake531
    @subadradissanayake531 11 หลายเดือนก่อน

    ඔබතුමාගේ පැහැදිලි කිරිමි හරිම පැහැදිලියි. උත්සාහ කරනවා සිතුවිලි අඩුකර ගන්න . ඔබතුමාට ගොඩක් පිං . තෙරුවන් සරණයි

  • @PushpaIrangani-ie7rt
    @PushpaIrangani-ie7rt 11 หลายเดือนก่อน

    ගුරඋපියානනි ඔබතුමාට සුදුඅම්මාටබොහොමපින්

  • @shandishandi9585
    @shandishandi9585 11 หลายเดือนก่อน +1

    🙏ස්තුතියි ගුරු පියාණනි යහපත් ගුරු හරු කම් ගෙනෙනඔබ දිගුකල් වැජබේවා 🙏🙏🙏🌹🌹🌹🌹

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 11 หลายเดือนก่อน

    පියනන් දෙව්‍සුවපවුලෙ සැමත් නිඒවානසුවයලැබේ‍වා