Thaleta Banin Epa | තාලෙට බනින්නෙපා | Samith Sirimanna | Official Music Video 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 2.5K

  • @swaraent
    @swaraent  2 ปีที่แล้ว +410

    Set it as your ringtone 👇
    Hutch - 369342089
    Dialog - 8710603601
    Mobitel - 74742661

    • @SLKPOPMASHUP
      @SLKPOPMASHUP 2 ปีที่แล้ว +15

      LOVE YOU This song 😘❤️🔥

    • @isurulakmal6565
      @isurulakmal6565 2 ปีที่แล้ว +7

      @@sasindumalshan5864 y

    • @rango7277
      @rango7277 2 ปีที่แล้ว +15

      හොඳයි හොඳයි ලංකාවේ ඔලු කන සිංදු තව ගහමු noice. අපි ඉස්කෝලෙ ඉද්දි සමහර තරගවලට මීට වඩා හොඳට lyrics ලියල තියනවා😂

    • @100mcreations6
      @100mcreations6 2 ปีที่แล้ว +8

      @@rango7277 අම්මෝ ඇත්ත ❤🔥 මහගම සේකර මහත්තයා අද හිටියොත් mewa දැකල මැරෙන්නේ

    • @kpopstudioar3551
      @kpopstudioar3551 2 ปีที่แล้ว +15

      @@rango7277 සිරාවටම... මේවා ringtone දැම්මොත් අනිවා අපිට call කරන උන්ගෙන් ගුටිකාල මැරෙන්න වෙන්නෙ..😂😂😂

  • @sanjukairen4039
    @sanjukairen4039 2 ปีที่แล้ว +100

    😍මම ඇති තැන මූනට හිනා වෙලා
    මම නැති තැන තාලෙට බනින්න එපා ❤️
    ඒක පහරක් නේද❤️💪💪

  • @didu_1556
    @didu_1556 2 ปีที่แล้ว +80

    මන් ආසම ගායකයා... 🤗💖.. ❤️💫
    බුදුසරණයි 💫❤️ජේසු පිහිටයි 💫❤️
    ..අයියේ
    .. ❤️💖🤗

  • @sahan-e5r
    @sahan-e5r 2 ปีที่แล้ว +242

    සමිත් සිරිමාන්න අයියේ සින්දුව පට්ට ලස්සනයි 2021 ඉදන් දිගටම අහනවා තව කවුද බලමු අහන්නේ බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! 🙏❤️😍👍😁☸️🤟✌️🤙🤝🤗😀🇱🇰💯🤘

  • @arfilms7299
    @arfilms7299 2 ปีที่แล้ว +93

    මේ අක්කා කන්නාඩි දැම්මට පස්සෙ mia califa මතක් වෙනො 🤣🌹💃♥️

    • @nj9620
      @nj9620 2 ปีที่แล้ว +4

      සිරාවටම 😂

    • @sldinu3986
      @sldinu3986 2 ปีที่แล้ว +5

      මේ කමෙන්ට් එක ඇති කියලා හෙව්වා වැඩි දුර යන්න ඕනේ නෑ. මෙන්න තියනවා

    • @chanduladilshan2291
      @chanduladilshan2291 2 ปีที่แล้ว

      Adoo ow bn😄

    • @visal3648
      @visal3648 2 ปีที่แล้ว +3

      @@sldinu3986 සිරාවට මාත් හෙව්වා...😹

    • @prebotheprebothe5779
      @prebotheprebothe5779 2 ปีที่แล้ว +3

      ඔවු බ්න් මාත් එකමයි කියන්න ගියේ හම්මෝ ඒක 🤣🤣🤣🤣🤣🤣

  • @janithhirushka7807
    @janithhirushka7807 2 ปีที่แล้ว +72

    ලස්සන කටහඩක් තියනවා බූට් වලින් එහාට ගිහින් සින්දුවක් කරන්න 🙈❤️ පට්ට ආසයි වොයිස් එකට 🌚❤️ සැපේ ඉන්න සින්දුවක් ගහන්න 😌

  • @TheShowroom1303
    @TheShowroom1303 2 ปีที่แล้ว +156

    සිංදුව නම් එච්චරම සෙට් නෑ.....
    ඒ උනාට කටහඩ නම් පට්ට.....
    ඔය වගේ සිංදු නෙමේ.... පොඩ්ඩක් හදවතට දැනෙන්න සිංදු ගහන්න අයියේ.... ජය වේවා 🙂💙🇱🇰

  • @theviniksura6776
    @theviniksura6776 2 ปีที่แล้ว +319

    මේ ඇසින්
    පෙනෙනා තෙක් මානේ
    මේ දුක
    පින් මදිද දන්නේ නෑ
    සැබෑ ආදරේ
    රත්නත්තරේ පිහිටයි
    ස්තුතියි
    තනියෙන් ආයේ
    මෙම ගීත වලින් පස්සේ සමිත් සිරිමාන්න අයියා අවුරුදු තුනකට පස්සේ එන අලුත් ගීතය සමිත් අයියා ගේ සෑම ගීතයකින්ම වැදගත් පණිවිඩයක් දෙනවා ජයමවේවා අයියා

  • @manodyayasarathna8285
    @manodyayasarathna8285 2 ปีที่แล้ว +67

    හරිම ලස්සනයි අයියේ ♥️ ඔයා මගේ ආසම ගායකයා කවදම හරි අයියාව meet වෙන්න ආසවෙන් ඉන්නවා ඔයා හරිම නිහතමානී චරිතයක් ♥️♥️♥️ trending වෙන්න ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා 😍😍😍 තවත් මේ වගේ ලස්සන සින්දු කරන්න ලැබෙවා බුදු සරණයි අයියේ ♥️ පරිස්සමෙන් ඉන්න ♥️

  • @hirunikaweesha9042
    @hirunikaweesha9042 2 ปีที่แล้ว +32

    මම ආසම ගායකයෙක් තමා සමිත් සිරිමාන්න😚❤ආදරෙයි ගොඩාරියක් සමිත් සිරිමාන්නට😚❤

    • @MaanikGamini
      @MaanikGamini 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 2:32 ysvsw H7.11

  • @MaduToons
    @MaduToons 2 ปีที่แล้ว +23

    සමිත් සිරිමාන්න කියන්නෙ ලස්සන කටහඩක් තියෙන ලංකාවට වටින කලාකරුවෙක්. වැඩේ සුපිරි ඔයාගෙ ඉදිරි වැඩකටයුතු සාර්තක වෙන්න කියල ප්‍රාත්තනා කරනව..... 😘😘😘😘
    මම #madutoon

  • @ඉසුරුවිජේතුංග
    @ඉසුරුවිජේතුංග 2 ปีที่แล้ว +72

    සින්දුව එන්න ඉස්සෙල්ලා සින්දුව ඩව්න්ලෝඩ් කරගත්තා😍
    මාරම ලස්සනයි සමිත් අයියා සින්දුව😍
    වීඩියො එක තමයි දැන් බලන්න ඔනේ😍

  • @maneeshakumarasinghe3091
    @maneeshakumarasinghe3091 2 ปีที่แล้ว +67

    ගොඩක් ලස්සනයි අයියෙ ඔයාගෙ සිංදුව.. අලුත් සිංදුවක් එනකම් බලන් හිටියෙ.. දිගටම මේ වගේ ලස්සන සිංදු කරන්න.. ඔයා මගේ ආසම ගායකයා..❤❤❤ බුදු සරනයි අයියෙ

    • @swaraent
      @swaraent  2 ปีที่แล้ว

      Thank you! Cheers!

    • @Sswert-h7j
      @Sswert-h7j 2 ปีที่แล้ว +1

      😅🤣

  • @nimalhemantha1917
    @nimalhemantha1917 2 ปีที่แล้ว +145

    සිංදුව ගැන නම් දන්නේ නෑ ඉතින් 😅..voice එක නම් පට්ට මාරම ලස්සනයි .....😍

    • @indikalakmal1438
      @indikalakmal1438 2 ปีที่แล้ว +7

      Ou eka atta voice eka hodai et sinduwa wedak ne

    • @thenujakumara9530
      @thenujakumara9530 2 ปีที่แล้ว +3

      අනො අයියා මෙක හරිම ලස්සනයි පට්ට යි,,,,,,,,

    • @disal...69
      @disal...69 2 ปีที่แล้ว +3

      @@thenujakumara9530 mal hatta😂appiriyai😂lyrics😂muusalai

    • @nimalhemantha1917
      @nimalhemantha1917 2 ปีที่แล้ว +1

      @@thenujakumara9530 🤷‍♂️😒

    • @nimalhemantha1917
      @nimalhemantha1917 2 ปีที่แล้ว +1

      @@disal...69 ow bn 🌸😅

  • @induwaraumayanga7284
    @induwaraumayanga7284 2 ปีที่แล้ว +201

    හැමදාම අඬල අඬල ඇති වෙන්නෙ නැද්ද 🙂💔👍

  • @shalikamusic3862
    @shalikamusic3862 2 ปีที่แล้ว +30

    හරිම.ලස්සන සින්දුවක් ❤️😍
    සමිත් අයියගෙන් සින්දුවක් එනකන් බලන් හිටපු අයට ලස්සන සින්දුවක් 😍❤️
    ඉක්මනට trending ගේමූ 😍❤️
    Swara Entertainment eke lassana wadak 😍❤️

    • @swaraent
      @swaraent  2 ปีที่แล้ว +1

      Thank you! Cheers!

  • @rtcinema6424
    @rtcinema6424 2 ปีที่แล้ว +120

    නියමයි... හරිම ලස්සන කටහඩක්... බලාපොරොත්තුවෙන්මයි හිටියේ සිංදුවක් එනකන්.. 👌🙂

  • @sangeethkavee9015
    @sangeethkavee9015 2 ปีที่แล้ว +46

    දෙවෙනි වතාවටත් බලන ගමන් තමයි කොම්මෙන්ට් එකට ආවෙ😁💛 අවුරුදු ගානක් බලන් හිටියා සමිත් අයියගෙ වීඩියෝ එකක් එනකන්😍
    එකෙන්ම සුපිරියක් තමයි ඉතිං.. ඔයාගෙ වීඩියෝ වලිනුත් මොකක්ම හරි ආදර්ශයක් දෙනවා එදා එදන්ම💖 ඔයාගෙ සිංදු වලට වගේම ඒකටත් අපි ආසයි වගේම ආදරෙයි ❤❤❤
    ජයම සමිත් අයියා 💖💖😘😘😘😘

    • @thakshilachamodi9520
      @thakshilachamodi9520 2 ปีที่แล้ว +1

      👍❤️

    • @swaraent
      @swaraent  2 ปีที่แล้ว +1

      Thank you! Cheers!

    • @MotiveEdge-o5d
      @MotiveEdge-o5d 2 ปีที่แล้ว +2

      මරු බන් 😂😂

    • @YoiYa_bro
      @YoiYa_bro 2 ปีที่แล้ว +1

      උබලට මේක අහන් ඉන්න පුලුවන්ද බන් 😂. මන් මේ මෙකෙ කමෙන්ට් කියෝලා ආතල් එකක් ගන්න ගමන් 😂

    • @MotiveEdge-o5d
      @MotiveEdge-o5d 2 ปีที่แล้ว +1

      @@YoiYa_bro අපිත් එහෙමයි 😂

  • @production-gl5xh
    @production-gl5xh 2 ปีที่แล้ว +23

    මේ රටේ සංගීත රසයක් තියන මිනිස්සු නැද්ද දෙයියනේ. හෙට දවස ගැන මාරම දුකයි

  • @dilkidilki1490
    @dilkidilki1490 2 ปีที่แล้ว +12

    ලස්සනයි අයියේ සෝන්ග් එක සින්දුවේ lyrics වගේම විශුවල් එකෙන් සමාජෙට දෙන්න හදන පණිවිඩේ ගැන මේ සෝන්ග් එක බලන අය තේරුම් ගනී කියලා හිතනවා බුදු සරණයි හැමෝටම 🙁🙁🙁🙁🙁🙁🙁🙁

  • @kavindugayashan294
    @kavindugayashan294 2 ปีที่แล้ว +7

    O/lකාලෙන් පස්සෙ ආයි අයියෙ උබේ සිංදුවක් ඇහුවෙ A/lවලිනුත් පස්සෙ කොහෙද යකෝ මෙච්චර කල් හිටියෙ♥️🥺

  • @lakshithawannisinha147
    @lakshithawannisinha147 2 ปีที่แล้ว +70

    ලස්සනයි අයියෙ 🤟❤️❤️❤️ අයියා ඉදිරි music වැඩකටයුතුත් හොදට කරගෙන පරිස්සමින් ඉන්න අයියා අදරෙයි හැමදම ඔය හඩට දෙවි පිහිටයි අයියෙ❤️

  • @DJNIROSHENTERTAINMENT
    @DJNIROSHENTERTAINMENT 2 ปีที่แล้ว +169

    ලස්සනයි ❤️

  • @apeelectronic877
    @apeelectronic877 2 ปีที่แล้ว +1

    super

  • @gaminijayathilaka3181
    @gaminijayathilaka3181 2 ปีที่แล้ว +24

    ඇවිද ගිය කාලයක් ,කියු වදන්, නැවත ගත නොහැකි අතිතයක් . ඇති සුන්දර මතකයන් ........

    • @SaduniNimesha-hd5xq
      @SaduniNimesha-hd5xq 11 หลายเดือนก่อน

      මරු aiyee සුපිරි මාර ලස්සනයි 😂😂😂

    • @Mala090-sz5fh
      @Mala090-sz5fh 9 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @Mala090-sz5fh
      @Mala090-sz5fh 9 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @naveenavishka24
    @naveenavishka24 2 ปีที่แล้ว +10

    ඈව් ඈව් මරු 🥰❤️
    සංදේශ් අයියගෙන් අයින් වෙලා කරපු එක තමා දුක 🥲😖

  • @vihagi1437
    @vihagi1437 2 ปีที่แล้ว +29

    මම ඇතිතැන මූනට හිනා වෙලා...මම නැති තැන තාලෙට බනින්නෙපා..❤

  • @nadeeshthilakarathna4748
    @nadeeshthilakarathna4748 2 ปีที่แล้ว +52

    සුපරි පරි ගූගොඩක් maru🥲 👍

    • @shenukasandamal8780
      @shenukasandamal8780 2 ปีที่แล้ว +3

      පාගගන්නෙ නැතිව යමන් එහෙනම් 😁

    • @sandayapriyadarasani5995
      @sandayapriyadarasani5995 2 ปีที่แล้ว

      Podi un Sindhu ahuwama oma thamai ganan ganna epa

    • @nadeeshthilakarathna4748
      @nadeeshthilakarathna4748 2 ปีที่แล้ว +2

      @@sandayapriyadarasani5995 amo amo locu nandi🥲👍

    • @disal...69
      @disal...69 2 ปีที่แล้ว +1

      @@sandayapriyadarasani5995 😂💔amo loku un ahna sindu😂💔me wage walalena muusala mal rachnada?😂🤌pissu huttek

  • @Nawodya2000
    @Nawodya2000 2 ปีที่แล้ว +24

    සුපිරි සින්දුවක් ගැවුවේ සමිත් අයියේ ගොඩක් දවස කින් ♥️♥️♥️🤭🤭🤭

  • @indikawalawadurage2951
    @indikawalawadurage2951 ปีที่แล้ว +1

    Aiya patta lassni

  • @navindumunasinghe3887
    @navindumunasinghe3887 2 ปีที่แล้ว +55

    පෙනෙනා තෙක් මානෙ වගෙ සිංදුවක් කරන්න. මේවනම් අප්පිරියයි ඇත්තටම. අර වගේ ලස්සන සිංදු කරන්න බලන්න🙏❤️

  • @Statusvideo578
    @Statusvideo578 2 ปีที่แล้ว +37

    මේක trending List එකේ ගොඩක් කල් තියේවි හැබැයි😎❤💯
    👇

  • @dilmithisara6223
    @dilmithisara6223 2 ปีที่แล้ว +15

    අයියෙ දිගටම සිංදු කරන්න.. ඔයාට බුදු සරණයි..ජේසු පිහිටයි🙏🙏

  • @dihini__4283
    @dihini__4283 2 ปีที่แล้ว +47

    මේ සින්දුවේ ලස්සනම "මම ඇති තැන මුනට හිනා වෙලා "කෑල්ල 💗😋😍😍😍

    • @slmusic5325
      @slmusic5325 2 ปีที่แล้ว +4

      na ban ara he kiyala kiyanne eka patta

  • @nethulasenhiru9854
    @nethulasenhiru9854 2 ปีที่แล้ว +1

    Patta

  • @mandaraminindu3455
    @mandaraminindu3455 2 ปีที่แล้ว +81

    හරිම ආසාවෙන් බලන් හිටියේ සමිත් අයියගෙ සිංදුවක් එනකන්.Good Luck Samith Sirimanna ❤️🌟

  • @kaveen2595
    @kaveen2595 2 ปีที่แล้ว +6

    අනිත්‍ය මෙනෙහි කරල දුන්නට ගොඩක් පින් 😅

  • @shenalmendis7907
    @shenalmendis7907 2 ปีที่แล้ว +115

    මම ඇති තැන මුහුණට හිනාවෙලා
    මම නැති තැන තාලෙට බනින්න එපා😍♥️

  • @k.a.ranjanirenuka1540
    @k.a.ranjanirenuka1540 ปีที่แล้ว +5

    මාරම ලස්සන කට හඬක් ඒ වගේම ලස්සන මෙලඩි එකක්.ආදරෙයි අනේ.

  • @slrninja4400
    @slrninja4400 2 ปีที่แล้ว +10

    අයියාගේ කොන්ඩේ දැන් මරු😁👍✌️සිංදුවත් සුපිරි.ගැම්මක් තමා ✌️👍❤️🔥

  • @Smart_kolla
    @Smart_kolla 2 ปีที่แล้ว +28

    Trending තමයී 😊💖

  • @joker19982
    @joker19982 2 ปีที่แล้ว +27

    ගැම්මක් තමයි Trending 1 ❤️‍🔥 කිසි සැකයක් නෑ

    • @swaraent
      @swaraent  2 ปีที่แล้ว +1

      Thank you! Cheers!

  • @senewiya4925
    @senewiya4925 2 ปีที่แล้ว +17

    අනිවා මේක trending තමයි.
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @swaraent
      @swaraent  2 ปีที่แล้ว

      Thank you! Cheers!

  • @sarathnissanka3997
    @sarathnissanka3997 2 ปีที่แล้ว +42

    මම නැති තැන තාලෙට බනින්නෙපා😂👍 මොනාඩ මේ සිංදු😂

    • @shainyrk8407
      @shainyrk8407 2 ปีที่แล้ว +3

      අහන උන්ට තාලෙට බනින්නෝනි😂😒

  • @vishmikashehara1912
    @vishmikashehara1912 2 ปีที่แล้ว +1

    E voicenm bawanawak.godak lassanai song eka.mm asama gayakaya.oyage song ekak enkan bln hitiye ayye .oyage idiri gamanata hadawathinma subapathanawa.good luck.

    • @lmmusic3903
      @lmmusic3903 2 ปีที่แล้ว

      th-cam.com/video/u0dUpMQBz9k/w-d-xo.html .

    • @lmmusic3903
      @lmmusic3903 2 ปีที่แล้ว

      Mekatath sb karanna puluwanda please

    • @lmmusic3903
      @lmmusic3903 2 ปีที่แล้ว

      🙏🏻 ....................................

  • @dilshan2095
    @dilshan2095 2 ปีที่แล้ว +28

    Comment බැලුවම තේරෙනවා ලංකාවෙ උන්ගෙ තරම😒.. මේ නම් ටික නිකමට search කරලා සිංදු අහලා බලපන්.. විරහවට උනත් වටිනාකමක් දීලා තියෙනවා අහන්න පුලුවන් විදිහට
    රිද්ම වීරවර්ධන
    මිහිදු ආරියරත්න
    තරිඳු දම්සර
    චරිත අත්තලගේ
    දිනේෂ් ගමගේ
    හර්ෂණ දිසානායක
    යසස් මැදගෙදර
    දනිත් ශ්‍රී
    අභිෂේකා විමලවීර
    කාංචනා අනුරාධී
    නිලක්ෂි හැලපිටිය... තව ඉන්නවා මේ ටික විතරක් ඇති තේරුම්ගන්න ලංකාවෙ වටිනා නිර්මාණ බිහි වෙනවා කියලා...

    • @sanduni2045
      @sanduni2045 2 ปีที่แล้ว +3

      එකඟයි..🤢 ලංකාව දියුණු වෙයිද ඉතින් ...මෙ වගෙ එව ට්‍රෙන්ඩිං එනව කියන්නෙ.

    • @sanjupathirana241
      @sanjupathirana241 2 ปีที่แล้ว

      Sanuka wickramasinghe
      Sajitha anuththara
      Nadeemal perera
      😍❤️

  • @senura________632
    @senura________632 2 ปีที่แล้ว +20

    හරිම ලස්සනයි අයියේ.තව සොන්ග් එකක් ලගදිම දාමු ❤️🥰

  • @chathurmusic
    @chathurmusic 2 ปีที่แล้ว +37

    සමිත් සිරිමාන්න fans go වම් පැත්තේ කොනට❤️😊👍

    • @swaraent
      @swaraent  2 ปีที่แล้ว +1

      Thank you! Cheers!

  • @sntecacademy01
    @sntecacademy01 2 ปีที่แล้ว +7

    සමිත් අයියගේ අහපු නැති එකක්වත් නෑ ඒ තරම් සුපිරි කටහඩක්😘
    මම ඇති තැන මුහුණට හිනාවෙලා
    මම නැති තැන තාලෙට බනින්න එපා😍😎 ලස්සනයි ❤️

  • @TAS-vz2nx
    @TAS-vz2nx 2 ปีที่แล้ว +1

    ආච්චි රහත් වුනා මේක අහලා pin ayye

  • @sandaruwanpereraofficial
    @sandaruwanpereraofficial 2 ปีที่แล้ว +14

    දවස ගානෙ මල් සිංදු නොගහ මේ වගේ ඉඳල ඉඳල වැලපෙන එක අවුලක් නෑ.. 😁 ලස්සනයි ❤️👌

  • @amasamaduranga8942
    @amasamaduranga8942 2 ปีที่แล้ว +17

    අම්මෝ දානකල් හිටියෙ
    ඇත්තටම ආදර්ශයක් ලබා දෙන සිංදුවක්

    • @swaraent
      @swaraent  2 ปีที่แล้ว +2

      Thank you! Cheers!

  • @madhuramedirisinghe2644
    @madhuramedirisinghe2644 2 ปีที่แล้ว +7

    අම්මෝ ඒ කන්කලු නාදය....කන් කලුවෙලා ගියා❤️

  • @indramalanijayasingha4350
    @indramalanijayasingha4350 2 ปีที่แล้ว +63

    සමිත් අයියා කිව්වොත් ගැම්මක් තමා ඉතින් ❤අාදරෙයි ❤ සින්දුව උඩටම ගේමූ කට්ටිය👍

  • @cdewshani7434
    @cdewshani7434 2 ปีที่แล้ว +1

    Muna gahunath lassana suranganawan nithara 💗💗💞saralawa kiwwoth Mata oba vitharai pramuka🥰🥰🤗🤗🤝💃

  • @chathu6669
    @chathu6669 2 ปีที่แล้ว +9

    අවුරුදූ 3ටම හරියන්න මේක මරූ❤️😍

  • @Oshaka_Nilan_weerapura
    @Oshaka_Nilan_weerapura 2 ปีที่แล้ว +22

    මන් හදවතින්ම අදරේ කරන කටහඩක් අහෙන කොටත් පපුවට වදිනවා සින්දුවේ තෙරුම කියලා නිම කරන්න බැහැ ! Outstanding this Song 🎶🔥

  • @Heshan_Dewmina-01
    @Heshan_Dewmina-01 2 ปีที่แล้ว +104

    ආදරෙයි සමිත් අයියේ ❤ සුපිරි වැඩක් Swara Entertainment ❤🔥😎

  • @sriworld25
    @sriworld25 2 ปีที่แล้ว +5

    කොටම කතාව තමයි මේ සින්දු ලියන් උන්ගෙ විචාර බුද්ධිය ශුන්‍යට ආසන්න වීම.අර්ථවත් සින්දු ලියන්න පුලුවන් අය පහල වේවා.😌💆☠️

  • @DarkVibe1214
    @DarkVibe1214 2 ปีที่แล้ว +4

    හුග කාලයක් බලන් හිටියා අයියෙ අපි....අයිගෙ අලුත් වැඩක් බලන්න.....සුභ පතනවා❤️

  • @upekshadissanayaka612
    @upekshadissanayaka612 2 ปีที่แล้ว +9

    හැමදාම වගේ ලස්සන නිර්මාණයක් ❤️❤️❤️❤️

  • @isurumadushan1844
    @isurumadushan1844 2 ปีที่แล้ว +64

    සමිත් අයියාගේ අහලා නැති සින්දුවක් නෑ ❤️ මේකත් හිට් එකක් තමා 😍

  • @හිතුවක්කාරි-ම4බ
    @හිතුවක්කාරි-ම4බ ปีที่แล้ว +1

    Ane man oyta godak kamthi ❤❤

  • @a.hwasanthapushpakumara6417
    @a.hwasanthapushpakumara6417 2 ปีที่แล้ว +1

    මම නැති තැන තාලෙට බනින් නෙපා හය්ය්ය්ය්❤️❤️❤️❤️❤️❤️❤️

  • @prasangaaththanayaka
    @prasangaaththanayaka 2 ปีที่แล้ว +162

    ඉදිරිගමනට සුබ පැතුම් සමිත් අයියේ❤️😘

  • @hasithalakshan9649
    @hasithalakshan9649 2 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සන සිංදුවක් 💖💖💖💖💖💖💖💖💖💖👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💖🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗👍👍

  • @chamikabhanu1362
    @chamikabhanu1362 2 ปีที่แล้ว +48

    ජයවේවා සමිත් අයියේ කාලයක් බලන් හිටියා ආසම ගායකයගෙ කටහඬ අහන්න ❤

  • @kelumpiyankara7389
    @kelumpiyankara7389 2 ปีที่แล้ว +13

    සුබපැතුම් සමිත් අයියෙ බුදසරණයි🙏🙏🙏

  • @CCC-987
    @CCC-987 2 ปีที่แล้ว +1

    බෑ මන් තාලෙට බනිනවා.
    මොන කුණුහරපයක්ද බන් මේඒඒඒඒඒ🎼

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +32

    හදවතේ ගායකයෙක් ❤️🖤

  • @chamibro4330
    @chamibro4330 2 ปีที่แล้ว +4

    සැබෑ ආදරේ,ස්තූතියි මේ සින්දු එක්ක බලද්දීනම් මේක පට්ට චාටර්

  • @piyumigunawardana842
    @piyumigunawardana842 2 ปีที่แล้ว +36

    සමිත් අයියා... මරු හොඳේ ❤️☝️

  • @ktsathsara8156
    @ktsathsara8156 2 ปีที่แล้ว +1

    asama charithayak....jaya wewa..!

  • @tcgamehub3839
    @tcgamehub3839 2 ปีที่แล้ว +9

    නියමයි සමිත් අයියෙ ආදරෙයි දිගටම යන් ❤️❤️❤️💯🔥👍

  • @antaboytv3164
    @antaboytv3164 2 ปีที่แล้ว +23

    ඒ කෙල්ල නිකන් mia khalifa light version වගේ කියලා මට විතරද හිතෙන්නේ 😅

  • @SLDJNETWORK
    @SLDJNETWORK 2 ปีที่แล้ว +26

    තවත් හිට් එකක් වෙනවා මේක 😊❤️

    • @swaraent
      @swaraent  2 ปีที่แล้ว +2

      Thank you! Cheers!

  • @Jesseey
    @Jesseey 2 ปีที่แล้ว +9

    සමිත් අයියා අලුත් සින්දුවක් දානකම් බලන් හිටියේ නියමයි අයියේ ගොඩක් ලස්සනයි ඒක වෙනස්ම වොයිස් එකක් ආදරෙයි ❤💯

    • @madu8749
      @madu8749 2 ปีที่แล้ว +1

      Hai

    • @Jesseey
      @Jesseey 2 ปีที่แล้ว

      @@madu8749 Hi, ❤️💯

    • @madu8749
      @madu8749 2 ปีที่แล้ว

      Hai

    • @madu8749
      @madu8749 2 ปีที่แล้ว

      Dinidu nice

  • @h.h.dchandrathilaka3126
    @h.h.dchandrathilaka3126 ปีที่แล้ว +1

    Supiriy song eka

  • @prebadilhani4706
    @prebadilhani4706 ปีที่แล้ว +1

    Patta😂😂😂😂❤❤❤❤❤

  • @Tharu-k5i
    @Tharu-k5i 2 ปีที่แล้ว +18

    හදවතටම දැනුනා ඒක නම් නියමයී ❤️💓

  • @thamasha3928
    @thamasha3928 2 ปีที่แล้ว +13

    ගොඩක් කාලෙකින් සුපිරිම සින්දුවක් ගැහුවා🤟.. නියමයි සමිත් අයියේ...🎶💆💆

  • @ssbfilms9251
    @ssbfilms9251 2 ปีที่แล้ว +16

    මොකක් හරි ආදර්ශයක් දෙන සින්දු දෙනවට thanks ❤️💚 samith aiye....

    • @sjxv5559
      @sjxv5559 2 ปีที่แล้ว +9

      මොකද්ද මේකෙ තියෙන ආදර්ශේ😂

    • @ssbfilms9251
      @ssbfilms9251 2 ปีที่แล้ว

      @@sjxv5559 තේරෙයි.... ඇස් පේනවනෙ..

    • @sjxv5559
      @sjxv5559 2 ปีที่แล้ว

      🤣🤣🤣

    • @cdn5207
      @cdn5207 2 ปีที่แล้ว +6

      @@ssbfilms9251 පැහැදිලි කරල දෙන්න බැරිද පොඩ්ඩක් type කරල 😁

    • @sjxv5559
      @sjxv5559 2 ปีที่แล้ว +1

      @@cdn5207🤣🤣

  • @geethlakshan9544
    @geethlakshan9544 2 หลายเดือนก่อน +1

    Mama asama sinduwa

  • @nadeekawijayanthi6245
    @nadeekawijayanthi6245 2 ปีที่แล้ว +1

    Me song ahalama dn song eka kata padam..congratulations aiye marama lassanai.

  • @rashmikathamel1419
    @rashmikathamel1419 2 ปีที่แล้ว +16

    හිට් එකක්...❤️🔥 ජය වේවා!! ❤️🙏🏻

    • @swaraent
      @swaraent  2 ปีที่แล้ว

      Thank you! Cheers!

  • @iroshanthanukaperara6312
    @iroshanthanukaperara6312 2 ปีที่แล้ว +11

    ලස්සනයි සුපිරි වැඩක් ජය වේවා අයියේ ❤️❤️❤️❤️

  • @Ruwanthapramod
    @Ruwanthapramod 2 ปีที่แล้ว +9

    Samith Aiya ❤❤❤
    ජයවේවා අයියේ 😊

  • @gayanigayaninisansansala1264
    @gayanigayaninisansansala1264 ปีที่แล้ว +1

    Thamath asama sinduwak ❤️

  • @ChamaAcademy
    @ChamaAcademy 2 ปีที่แล้ว +2

    ඒක පට්ට 😎😍

  • @slrapmonster9023
    @slrapmonster9023 2 ปีที่แล้ว +5

    නියමයි 💚

  • @nishanthadilruk8925
    @nishanthadilruk8925 2 ปีที่แล้ว +5

    සුපිරි වැඩක් සම්ත් අයීයා ඔහොම දීගට යන් 🙏🙏🙏🙏🙏🙏

  • @manujatheekshana2906
    @manujatheekshana2906 2 ปีที่แล้ว +25

    රචනාවකට මෙලඩියක් දාලාවගේ
    නිකන් හරියට😂😂

  • @T-Randy
    @T-Randy 2 ปีที่แล้ว +2

    අමෝ අමෝ lyrics 😴😴 gammak sirimanna sir 👍

  • @manawadumohan7039
    @manawadumohan7039 2 ปีที่แล้ว +1

    Mona unath song eke arutha nam patta ...meka ahalama dn nam song eka padam.

  • @supunmadushanka7392
    @supunmadushanka7392 2 ปีที่แล้ว +17

    ගැම්මක් තමා 🥺❤️
    සමිත් අයියෙ හ් 🙂❤️

  • @dtvacademy2120
    @dtvacademy2120 2 ปีที่แล้ว +20

    ලස්සන රචනාවකට මියුසික් එකතු කරලා. මරු හැබැයි 🤣

    • @shashikanjaleedeumini8397
      @shashikanjaleedeumini8397 2 ปีที่แล้ว

      එයා එහෙම හරි කරා ඔයා බල්න් ඉන්නෙ ඉටවඩ හොද එකක් කරනකො

    • @dtvacademy2120
      @dtvacademy2120 2 ปีที่แล้ว

      @@shashikanjaleedeumini8397 සින්දු අහන හැමෝම සින්දු කියන්න, ලියන්න ඕනද එතකොට දැන්

    • @shashikanjaleedeumini8397
      @shashikanjaleedeumini8397 2 ปีที่แล้ว

      @@dtvacademy2120 එහෙම නම් ඔන් නැ හැබැයි හැම කෙනාටම එක වගෙ හැකියාව නැනෙ එයාට පුළුවන් විදියට එයා සින්දුව ලියල කියල තියෙන්නෙ ඔයාට වෙන මොකක් හරි හැකියාවක් ඇති නිකම් චාටර් කරන්න දෙයක් නැනෙ ඔයාල කිප දෙනෙක් කැමති නැති උනට මෙකට කැමති අයත් ඉන්නවනෙ තමන්ගෙ අදහස කියන්න අයිතිය තියන්ව තම එත් ඔහොම චාටර් කරන්න තරම් දෙයක් මෙතන් නැ

    • @dtvacademy2120
      @dtvacademy2120 2 ปีที่แล้ว

      @@shashikanjaleedeumini8397 චාටර් කරන්න උවමනාවක් නෑ මටත්, සින්දුව ඇහුවා මට හිතුනු දේ කිවුවා, ලස්සන නිර්මාණයක් දකින්න නම් අඩුපාඩු පෙනෙද්දි ඒවා කියන්න ඕන. ඔයා ඇයි රිද්දගන්නෙ පැත්තක ඉඳලා 😹

  • @nimeshbashitha5789
    @nimeshbashitha5789 2 ปีที่แล้ว +178

    RIP Sri Lankan Young Music Industry 💔

    • @mashameddiaries1111
      @mashameddiaries1111 2 ปีที่แล้ว +20

      Don't worry bro still we have amazing young artists like Charith, dhanith, Yasas Madagedara and so many .... Its too early to say RIP

    • @vimu____1610
      @vimu____1610 2 ปีที่แล้ว +5

      @@mashameddiaries1111 yeah ✨️⚡

    • @imeshathathsarani9804
      @imeshathathsarani9804 2 ปีที่แล้ว +6

      Love

    • @surangahemachandra
      @surangahemachandra 2 ปีที่แล้ว +5

      @@mashameddiaries1111 අනිවා..

    • @disal...69
      @disal...69 2 ปีที่แล้ว +3

      @@mashameddiaries1111 yeah❤✨

  • @travelwithmi..3761
    @travelwithmi..3761 2 ปีที่แล้ว

    Waaaw eka harima lassnay .. song ekath maru.. video ekath maru.. tanasha mage favorite actress

  • @dilkisandachaya8009
    @dilkisandachaya8009 2 ปีที่แล้ว +1

    ට්‍රැක් නං අන්තිමයි.මේ මට දැනෙන හැටි.ඒ තාලෙට වචන ටික යන්නෙ නෑ.වොයිස් එක ලස්සනයි

  • @wtxdhanu483
    @wtxdhanu483 2 ปีที่แล้ว +3

    ගැම්මක් අයියෙ දිගටම සින්දු හදන්න ආදරෙයි
    ......