ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
👍👍👍👏👏👏👏
Ithama watina vedio ekak iwaseemen yuthuwa mana sanyamayen saha honda kalamanakarithwayak thibeema obe jayagrahanaye pera salakunu we obata jaya hadawathinma
ඔබතුමාටත් එසේම මට වඩා ඉදිරියට යන්න ලැබේවා මහත්මයා ඔබවැනි මිනිස්සු අඩුයි මේ ලංකාවේ..... ඔබගේ වචනවලින් මට ගොඩාක් දිරියක් ලැබුනා....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
ද්විලෝහ පටිය භාවිතා වෙන්නෙ Over Load Protection එකට Magnetic Coil එක Use වෙන්නෙ Short Circuit Protection වලට.
Thanks sir
එතකොට c10 mcb එකක් ගත්තොත් ඒක 10A ට වැඩියෙන් සහ 30A අඩුවෙන් ගියොත් off වෙන් නැද්ද ?ඔය කියන වැඩි කිරීමේ අගයන් එන්නෙ short ciricuit උනොත් විතරද? නැත්තම් overload එකටත් එක්කමද?
Short Circuit කියන්නෙ Fault එකක් උනාට Over Load කියන්නෙ Fault එකක් නෙවෙයි. ඒ නිසා Short Circuit එකකදි ක්ෂණිකව විශාල ධාරාවක් Coil එක හරහා ගිහින් Circuit එක Disconnect කරනව. ඒත් Overload අවස්ථාවකදී Operate වෙන්නෙ ද්විලෝහ පටියේ ක්‍රියාකාරීත්වයෙන් නිසා ඒකට යම් කාලයක් ගත වෙනව. ඒ නිසා ඒක Nominal අගයට වඩා ඉහල අගයකදි Operate වෙනව.
16a mcb akakin plug bess kiyak danna puluwanda?
මහත්මයා අපට කීයක් දාන්න පුලුවන්ද කියල කියන්න බෑ...ඒක මනින විදිහක් තියේ මහත්මයට අවශයයි හොට්වෝටර් ,රයිස්කුකර්, වොශින් මැශින් මේ සෙට් එකකටම දෙන්න කියල හිතමුකෝ එතකොට මහත්මයට වෙනවා ඒවාට ගන්න ඇම්පියර් ගාන ගණනය කරන්න....එසේ ඇම්පියර් ගාන සදහන් නැත්නම් p=v*i සුත්‍රයට දාල ඇම්පියර් ගාන සොයාගන්න වෙනවා...එසේ ලැබෙන පිළිතුරට 16Aනොඉක්මවා යනවානම් අවශය බෙරේකර් ගාන දාන්න පුලුවන් ...ඔන්න ඔහොම තමා සරලවම සොකට් අවුට්ලර් කීයක් ඕනෙද බලන්නේ
Sir.puluwannam dc bracker kiyanne monawada kiyala kiya denna.
10 amp type c ekk off wenne 50A -100A atharane..ethakota 7/0.53 wire eke Amp 14 k wagene puluwan uparima. ethakota e baraker eken 20A wage load unata off wenne naa neda..ethakota wire eka damage wenna puluwan neda?
මම දවසක මේවගේ ප්‍රශ්නයක් බලාපොරොත්තුවෙන් ඉදියා මහත්මය.....මහත්මයා 20A උනත් 30 A උනත් යන කාලය අනුව off වෙනවා... මහත්මයා හිතන්නකෝ 14Aයන වයර් එකකින් 20A යනවා එතකොට වයර් එක රත්වෙන්න පටන් ගන්නවා හැබැයි.අපි 14A තමයි කිව්වට ඊට වඩා ධාරාවක් සුලු වේලාවක් අල්ලාගන්න පුළුවන් සාමාන්‍ය වෙලාවක්... ඒ ටික වෙලාවට ඉලෙක්ට්‍රෝන වල හැසිරීම අනුව mcb එක බයිමෙටල් වලින් ඕෆ් කරගන්නවා
Mcb වල ඕෆ් වෙන චාර්ට් තියේ මහත්මයා 50-100A කියන්නේ තත්පර සුලු කාලයකදී ක්ශණිකව off වීමක්...
thankyou..😊
tnx sar
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏
MCB ekak wedada kiyala check karanne kohomada?
@@powersrilanka3390 16A MCB ekak check karanan mokak wage da use karanan puluwan? Multimeter ekakin check karanna widiyak thiyanada??
6a mcb එකකට මුළු ගෙදරම බල්බ් 12 ක් දාන්න පුළුවන්ද.
Light switch එකක් ඉදන් තවත් light switch එකකට live වයර් එක ගන්න පුළුවන්ද.bulb වලට එකම නියුටල් වයර් එක ගන්නද
ගෙදර තැන් තැන් වල බල්බ් හයි වෙද්දි නියුටල් වයර් එක ගොඩක් දිග වුනාට නමක් නැද්ද.
16A mcb එකක් දාලා 15A plug එකක් වයර් කරගන්න හොද වයර් එක මොකක්ද .5m වගේ දුරකින්
phone number eka denna puluwanda
👍👍👍👏👏👏👏
Ithama watina vedio ekak iwaseemen yuthuwa mana sanyamayen saha honda kalamanakarithwayak thibeema obe jayagrahanaye pera salakunu we obata jaya hadawathinma
ඔබතුමාටත් එසේම මට වඩා ඉදිරියට යන්න ලැබේවා මහත්මයා ඔබවැනි මිනිස්සු අඩුයි මේ ලංකාවේ..... ඔබගේ වචනවලින් මට ගොඩාක් දිරියක් ලැබුනා....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
ද්විලෝහ පටිය භාවිතා වෙන්නෙ Over Load Protection එකට Magnetic Coil එක Use වෙන්නෙ Short Circuit Protection වලට.
Thanks sir
එතකොට c10 mcb එකක් ගත්තොත් ඒක 10A ට වැඩියෙන් සහ 30A අඩුවෙන් ගියොත් off වෙන් නැද්ද ?
ඔය කියන වැඩි කිරීමේ අගයන් එන්නෙ short ciricuit උනොත් විතරද? නැත්තම් overload එකටත් එක්කමද?