MCB එක ගැන හොදට නිවරදිව ඉගෙන ගමු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 19

  • @devizz_
    @devizz_ 2 ปีที่แล้ว +2

    Ithama watina vedio ekak iwaseemen yuthuwa mana sanyamayen saha honda kalamanakarithwayak thibeema obe jayagrahanaye pera salakunu we obata jaya hadawathinma

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ඔබතුමාටත් එසේම මට වඩා ඉදිරියට යන්න ලැබේවා මහත්මයා ඔබවැනි මිනිස්සු අඩුයි මේ ලංකාවේ..... ඔබගේ වචනවලින් මට ගොඩාක් දිරියක් ලැබුනා....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @rajapakshan9950
    @rajapakshan9950 ปีที่แล้ว

    Thanks sir

  • @lukshankavidu9167
    @lukshankavidu9167 4 หลายเดือนก่อน

    එතකොට c10 mcb එකක් ගත්තොත් ඒක 10A ට වැඩියෙන් සහ 30A අඩුවෙන් ගියොත් off වෙන් නැද්ද ?
    ඔය කියන වැඩි කිරීමේ අගයන් එන්නෙ short ciricuit උනොත් විතරද? නැත්තම් overload එකටත් එක්කමද?

  • @isurujayaweera5848
    @isurujayaweera5848 2 ปีที่แล้ว +1

    tnx sar

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

  • @shalikasilva72
    @shalikasilva72 2 ปีที่แล้ว

    Sir.puluwannam dc bracker kiyanne monawada kiyala kiya denna.

  • @malindujethaka4979
    @malindujethaka4979 2 ปีที่แล้ว +1

    10 amp type c ekk off wenne 50A -100A atharane..ethakota 7/0.53 wire eke Amp 14 k wagene puluwan uparima. ethakota e baraker eken 20A wage load unata off wenne naa neda..ethakota wire eka damage wenna puluwan neda?

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว +2

      මම දවසක මේවගේ ප්‍රශ්නයක් බලාපොරොත්තුවෙන් ඉදියා මහත්මය.....මහත්මයා 20A උනත් 30 A උනත් යන කාලය අනුව off වෙනවා... මහත්මයා හිතන්නකෝ 14Aයන වයර් එකකින් 20A යනවා එතකොට වයර් එක රත්වෙන්න පටන් ගන්නවා හැබැයි.අපි 14A තමයි කිව්වට ඊට වඩා ධාරාවක් සුලු වේලාවක් අල්ලාගන්න පුළුවන් සාමාන්‍ය වෙලාවක්... ඒ ටික වෙලාවට ඉලෙක්ට්‍රෝන වල හැසිරීම අනුව mcb එක බයිමෙටල් වලින් ඕෆ් කරගන්නවා

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว +1

      Mcb වල ඕෆ් වෙන චාර්ට් තියේ මහත්මයා 50-100A කියන්නේ තත්පර සුලු කාලයකදී ක්ශණිකව off වීමක්...

    • @malindujethaka4979
      @malindujethaka4979 2 ปีที่แล้ว +1

      thankyou..😊

  • @hasithasandaruwan9557
    @hasithasandaruwan9557 3 ปีที่แล้ว +1

    16a mcb akakin plug bess kiyak danna puluwanda?

    • @powersrilanka3390
      @powersrilanka3390  3 ปีที่แล้ว

      මහත්මයා අපට කීයක් දාන්න පුලුවන්ද කියල කියන්න බෑ...ඒක මනින විදිහක් තියේ මහත්මයට අවශයයි හොට්වෝටර් ,රයිස්කුකර්, වොශින් මැශින් මේ සෙට් එකකටම දෙන්න කියල හිතමුකෝ එතකොට මහත්මයට වෙනවා ඒවාට ගන්න ඇම්පියර් ගාන ගණනය කරන්න....එසේ ඇම්පියර් ගාන සදහන් නැත්නම් p=v*i සුත්‍රයට දාල ඇම්පියර් ගාන සොයාගන්න වෙනවා...එසේ ලැබෙන පිළිතුරට 16Aනොඉක්මවා යනවානම් අවශය බෙරේකර් ගාන දාන්න පුලුවන් ...ඔන්න ඔහොම තමා සරලවම සොකට් අවුට්ලර් කීයක් ඕනෙද බලන්නේ

  • @shanthapiyarathna6150
    @shanthapiyarathna6150 3 ปีที่แล้ว

    MCB ekak wedada kiyala check karanne kohomada?

    • @shanthapiyarathna6150
      @shanthapiyarathna6150 3 ปีที่แล้ว

      @@powersrilanka3390 16A MCB ekak check karanan mokak wage da use karanan puluwan? Multimeter ekakin check karanna widiyak thiyanada??

  • @prasadinisalgadu8913
    @prasadinisalgadu8913 3 ปีที่แล้ว

    6a mcb එකකට මුළු ගෙදරම බල්බ් 12 ක් දාන්න පුළුවන්ද.

    • @prasadinisalgadu8913
      @prasadinisalgadu8913 3 ปีที่แล้ว

      Light switch එකක් ඉදන් තවත් light switch එකකට live වයර් එක ගන්න පුළුවන්ද.bulb වලට එකම නියුටල් වයර් එක ගන්නද

    • @prasadinisalgadu8913
      @prasadinisalgadu8913 3 ปีที่แล้ว

      ගෙදර තැන් තැන් වල බල්බ් හයි වෙද්දි නියුටල් වයර් එක ගොඩක් දිග වුනාට නමක් නැද්ද.

    • @prasadinisalgadu8913
      @prasadinisalgadu8913 3 ปีที่แล้ว

      16A mcb එකක් දාලා 15A plug එකක් වයර් කරගන්න හොද වයර් එක මොකක්ද .5m වගේ දුරකින්