ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
wa.me/94723218682 Electrical Pdf ,PlC වීඩියෝ මාලාව ගන්න
Very good program thanks
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න
ගොඩක් ස්තුතියි ඔබට...!
Oka sarthaka a th,,oka ansuwar wadak bariwelawath rin sarkit ake aka wayar akak galaunoth aka paththakin mokada wenne,,,thani wayar aken bara adida 32 mcb aka of wenawada,,,wayar aka hit wennadda
Flug walin mcb ekata ena wire eka mcb eke yatata neda enna one
ඔව් මහත්මයා ...
යටට ආවත් උඩට ආවත් ප්රශ්නයක් නෑ මහත්මයා....මහත්මයා බස් බාර් යොදන ආකාරයට වෙනස් කරගන්න පුලුවන්
32a ඩබල් පෝල් mcb එකකින් රින් සකිට් කරන්න පුලුවන්ඩ
පුලුවන් මහත්මයා ඒත් ඩබල් පෝල් ඕනෙ නෑ....සින්ගල් පෝල් mcb 32Aඇති...
32 කේ දෙකකට වෙන වෙනම සම්බන්ධ කරන්න පුලුවන්ද
මහත්මයා මම ප්රශ්නයක් අහන්නම් මට හැකි වෙලාවක පිළිතුරක් දෙන්න...Ceb එකෙන් ඔබගේ නිවසට කොච්චරක් ධාරාවක් ලැබෙයිද?
ඕක single කෝල් වලින් ගැහුවා ලේසියි නේද
තනි වයර් ඒක mcb, එකට යවන්නත් පුලුවන්ද ?වයර් ඩබල් කරලා දාන්න mcb එකට 32A අරන් යන්න හැකි වෙන්නද ?
මට තියෙන ගැටලුව ඇයි L එකෙන් සප්ලයි එක දීලා ආයෙමත් L එකටම එන්නේ කියලා. රිං එකක් විදියට ආයෙමත් L එකටම එන්නේ ඇයි ? ආයේ L එකටම එන්නේ නැතුව කරන්න බැයිද ?
@@powersrilanka3390 නියමයි.. පැහැදිලියි .. ස්තූතියි !
මෙම පරිපතයෙ පලග් කියක් පුළුවන් ද
මහත්මයා මොන වීඩියෝ එකේද කියල මට පෙන්වන්නේ නෑ ඔබගේ කමන්ට් එක..පොඩ්ඩක් පැහැදිලිව අහන්න පුලුවන්ද ඔබගේ ප්රශ්නය
මේ ක්රමේ වාසි මොනාද? ඇයි ආයේ මුලට සම්බන්ධ වෙන්නේ?
මම මේ වීඩියෝවේ මහත්මයා තියෙන වාසිත් කියනවා... මහත්මයා ඔබ Ac 3ක් වයරින් කලා ඔන්න වයරය මීයෝ කෑවා දැන් වැඩ කරයිද? නෑනේහ් ඕවගේ රින් කරහම මැදින් හෝ කොහෙන් හරි කෑවොත් වැඩ කරයිද ඔබේ පරිපථය.මේක එකක්ඔබට ac 3ක් එක ගෙදරට දාන්න කිව්වොත් ඔබතුමා ac 3ටම වයර් අදිනවාද? ඇයි අපිට මේවගේ එක ලයින් එකකින් බැරි වයරයක්ම ඉතුරුයිනේ ඕක 2වාසිය ඕවගේ තව ගොඩාක් තියේ මැසේජ් වලින් තේරරුම්කරන්න අපහසුයි මහත්මයා .ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏
32A MCB අනිවාර්යයෙන් තිබිය යුතුද?
ඒක අපට තියෙන iee රෙගුලාසියක් මහත්මය...අනිවාර්යයෙන්ම තිබිය යුතුයි...ස්තූතියි
ඇයි 32A දාන්නේ
wa.me/94723218682 Electrical Pdf ,PlC වීඩියෝ මාලාව ගන්න
Very good program thanks
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න
ගොඩක් ස්තුතියි ඔබට...!
Oka sarthaka a th,,oka ansuwar wadak bariwelawath rin sarkit ake aka wayar akak galaunoth aka paththakin mokada wenne,,,thani wayar aken bara adida 32 mcb aka of wenawada,,,wayar aka hit wennadda
Flug walin mcb ekata ena wire eka mcb eke yatata neda enna one
ඔව් මහත්මයා ...
යටට ආවත් උඩට ආවත් ප්රශ්නයක් නෑ මහත්මයා....මහත්මයා බස් බාර් යොදන ආකාරයට වෙනස් කරගන්න පුලුවන්
32a ඩබල් පෝල් mcb එකකින් රින් සකිට් කරන්න පුලුවන්ඩ
පුලුවන් මහත්මයා ඒත් ඩබල් පෝල් ඕනෙ නෑ....සින්ගල් පෝල් mcb 32Aඇති...
32 කේ දෙකකට වෙන වෙනම සම්බන්ධ කරන්න පුලුවන්ද
මහත්මයා මම ප්රශ්නයක් අහන්නම් මට හැකි වෙලාවක පිළිතුරක් දෙන්න...
Ceb එකෙන් ඔබගේ නිවසට කොච්චරක් ධාරාවක් ලැබෙයිද?
ඕක single කෝල් වලින් ගැහුවා ලේසියි නේද
තනි වයර් ඒක mcb, එකට යවන්නත් පුලුවන්ද ?වයර් ඩබල් කරලා දාන්න mcb එකට 32A අරන් යන්න හැකි වෙන්නද ?
මට තියෙන ගැටලුව ඇයි L එකෙන් සප්ලයි එක දීලා ආයෙමත් L එකටම එන්නේ කියලා. රිං එකක් විදියට ආයෙමත් L එකටම එන්නේ ඇයි ? ආයේ L එකටම එන්නේ නැතුව කරන්න බැයිද ?
@@powersrilanka3390 නියමයි.. පැහැදිලියි .. ස්තූතියි !
මෙම පරිපතයෙ පලග් කියක් පුළුවන් ද
මහත්මයා මොන වීඩියෝ එකේද කියල මට පෙන්වන්නේ නෑ ඔබගේ කමන්ට් එක..පොඩ්ඩක් පැහැදිලිව අහන්න පුලුවන්ද ඔබගේ ප්රශ්නය
මේ ක්රමේ වාසි මොනාද? ඇයි ආයේ මුලට සම්බන්ධ වෙන්නේ?
මම මේ වීඩියෝවේ මහත්මයා තියෙන වාසිත් කියනවා... මහත්මයා ඔබ Ac 3ක් වයරින් කලා ඔන්න වයරය මීයෝ කෑවා දැන් වැඩ කරයිද? නෑනේහ් ඕවගේ රින් කරහම මැදින් හෝ කොහෙන් හරි කෑවොත් වැඩ කරයිද ඔබේ පරිපථය.මේක එකක්
ඔබට ac 3ක් එක ගෙදරට දාන්න කිව්වොත් ඔබතුමා ac 3ටම වයර් අදිනවාද? ඇයි අපිට මේවගේ එක ලයින් එකකින් බැරි වයරයක්ම ඉතුරුයිනේ ඕක 2වාසිය ඕවගේ තව ගොඩාක් තියේ මැසේජ් වලින් තේරරුම්කරන්න අපහසුයි මහත්මයා .ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏
32A MCB අනිවාර්යයෙන් තිබිය යුතුද?
ඒක අපට තියෙන iee රෙගුලාසියක් මහත්මය...අනිවාර්යයෙන්ම තිබිය යුතුයි...ස්තූතියි
ඇයි 32A දාන්නේ