Microwave Oven Watalappan | මයික්‍රෝවේව් අවන් වටලප්පන් රෙසිපිය | 5 minutes microwave watalappan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น •

  • @nimeshasugandi2301
    @nimeshasugandi2301 หลายเดือนก่อน

    මාත් හැදුවා ,රසෙ කිසිම වෙනසක් නෑ වැඩෙ ඉක්මන් ❤

  • @Anoud
    @Anoud 3 ปีที่แล้ว +2

    මගෙ මැනික චුටි චූටි දේවල් හරිම ලස්සනට පිලිවෙලට කියලා දෙනවා.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ආන්ටීයෝ 😘😘😘😘

  • @chathufairy1111
    @chathufairy1111 หลายเดือนก่อน

    Niyameta ava thanks darling ❤❤❤

  • @MommaMandy
    @MommaMandy 3 ปีที่แล้ว +1

    Man awa miss wechcha video tika balanna 2 k baluwa dan meka baluwa. Ithuru tika balanna aye passe ennan man yanawa wattalappan hadanna 🥰🥰🥰🥰🥰

  • @thamaramalani3348
    @thamaramalani3348 3 ปีที่แล้ว +1

    m harima rasai niyama watalappan eka👌👍☺️

  • @sugandirupasinghe
    @sugandirupasinghe 3 ปีที่แล้ว +1

    නියමයි භාගියෝ, වැඩි වැඩියෙන් මයික්‍රෝවේව් රෙසිපි දාන්න . නියමයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම දාන්නම් ❤️❤️

  • @Haheshika
    @Haheshika 3 ปีที่แล้ว +2

    මේ දැන් හැදුවා සුදූ.. නියමෙට ආවා 😍😍
    Thank you so much ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +2

      අනේ! මට ගොඩාක් සතුටුයි. ස්තුතියි! ඩාලිං රස කිව්වාට ❤️❤️❤️

  • @achinijayanika9575
    @achinijayanika9575 3 ปีที่แล้ว

    Watalappan ochchara pahasuwen hadana hati kiyala dunnata thank u

  • @achalaudayangani7780
    @achalaudayangani7780 3 ปีที่แล้ว +1

    අපේ අක්කා හරිම නිහතමානී ❤️😍🥰

  • @shirmithNirmal-
    @shirmithNirmal- 19 วันที่ผ่านมา

    මේක මරු, aluminium container එකක හදන්න පුලුවා එවෙඉද මේක

  • @sandy-lw3ye
    @sandy-lw3ye 3 ปีที่แล้ว

    මම ගොඩක් කැමති ඔයාගෙ videos වලට
    මට හරිම අමාරුයි පිලිවෙලට වැඩ කරන්න
    ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙනගත්ත
    ගෙදර පිලිවෙලට තියාගන්න හැටි videos කරන්න
    ගොඩක් ස්තුතියි
    ආදරෙයි ♡♡♡

  • @dinithisharika8759
    @dinithisharika8759 3 ปีที่แล้ว +1

    Good recipe 😍❤ watalappan my favorite 😘

  • @hansimaambuwangala-ju7lw
    @hansimaambuwangala-ju7lw ปีที่แล้ว

    Microwave receipies thawa dannako plz

  • @thilinimadushani6625
    @thilinimadushani6625 3 ปีที่แล้ว

    akke hakuru kudu kara gathte kohomda

  • @csak346
    @csak346 3 ปีที่แล้ว

    Ane akki video ekka Dana gamn balnn innen thanq akki😘.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      Thank you darling ❤️❤️❤️

    • @csak346
      @csak346 3 ปีที่แล้ว

      😘❤️

  • @sandamalisamarawickrama2369
    @sandamalisamarawickrama2369 3 ปีที่แล้ว

    Watalappan electric oven eke nam kohomada temp & time adjust karaganne

  • @dilkiskitchen5080
    @dilkiskitchen5080 3 ปีที่แล้ว

    Hakuru kudu kade thiyanawada ganna

  • @methmimihara9746
    @methmimihara9746 3 ปีที่แล้ว

    Anee shok lesi recipe ekak thank akka ❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      හදලා බලලා රස කියන්නකෝ එහෙනම් ❤️

  • @nadishsanjeewani1372
    @nadishsanjeewani1372 3 ปีที่แล้ว +1

    Thanks dear♥️♥️♥️♥️

  • @hiruniwijewardan4642
    @hiruniwijewardan4642 3 ปีที่แล้ว

    Thanks me video ekata akke

  • @geethalalani5469
    @geethalalani5469 3 ปีที่แล้ว

    Mata kiyannaka.microvwve eke hadana kema ape ශරීරයට ahithakarada ?

  • @thakshilalakshani6868
    @thakshilalakshani6868 3 ปีที่แล้ว

    akke watalappan eka hadenna godak wela yanne ai 🥲 paya dekk wage giya steam karaddi

  • @manupriyawijayanga7033
    @manupriyawijayanga7033 ปีที่แล้ว

    Akke oven eka preheat wenna danne kochchara time ekak da

  • @sanjayarathnayake5168
    @sanjayarathnayake5168 3 ปีที่แล้ว

    Woooow...thanks bhagi....

  • @lakshikumarasinghe3907
    @lakshikumarasinghe3907 3 ปีที่แล้ว

    Oven eke hadanna barida dr...

  • @vishwaabeyrathna1964
    @vishwaabeyrathna1964 3 ปีที่แล้ว

    Thank you dear

  • @nirukshifernando
    @nirukshifernando 3 ปีที่แล้ว

    Woow.harima rasa patai

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ! බොහොම ස්තුතියි! 😍

    • @nirukshifernando
      @nirukshifernando 3 ปีที่แล้ว

      @@bhagiskitchen1375 😍😍

  • @dasun5564
    @dasun5564 11 หลายเดือนก่อน

    Fresh milk ගන්න බැරිද ?

  • @ErandiWijerathne
    @ErandiWijerathne 3 ปีที่แล้ว

    Temperature eka Keeyatada tiyanna oni akki?

  • @Adwick4242
    @Adwick4242 3 ปีที่แล้ว

    Wow thanks for this❤️❤️

  • @dileshathilakarathna6261
    @dileshathilakarathna6261 3 ปีที่แล้ว

    Thank you bhagi..

  • @nishadichathurika1200
    @nishadichathurika1200 3 ปีที่แล้ว

    Thank you dr ❤️❤️

  • @wellwisher1755
    @wellwisher1755 3 ปีที่แล้ว

    Can we use any type of Microwave Bhagi

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว

    Watalappan Asama kemak ...eth microwave ekknm ne..😔shook nangi. 🤗❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +2

      අක්කා ස්ටිම් කරලා හරි බෙක් කරලා හරි ගන්නත් පුලුවන්. .❤️❤️

    • @menakamadushani4211
      @menakamadushani4211 3 ปีที่แล้ว

      @@bhagiskitchen1375 bake karankota oven eke ena tetiyta watura dala ganna puluwanda nangi..mn ehema hadalama nethi nesa bayai wage.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      @@menakamadushani4211 ඔව් අක්කේ අවන් එකේ තැටියට වතුර දලා වටලප්පන් භාජනය දලා 180ට බෙක් කරන්න 30 40ක් වගෙ

    • @menakamadushani4211
      @menakamadushani4211 3 ปีที่แล้ว

      @@bhagiskitchen1375 thanks menika. 🤗🙏

    • @champikaniroshika4514
      @champikaniroshika4514 3 ปีที่แล้ว

      𝘜

  • @Nadeeranishani87
    @Nadeeranishani87 3 ปีที่แล้ว

    Steem karanawanam kochara wela tiyanna onada
    Microwave neene sudaa

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      ස්ටිම් කරනවා නම් විනාඩි 20ක් 25ක් වගේ යනවා කෙල්ලේ

  • @nishanthawk4406
    @nishanthawk4406 3 ปีที่แล้ว

    Rice cooker eke hadannath puluwan...

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +2

      පුලුවන් ඩියර් මේ වගේ පොඩි එකක් හදනවා නම් විනාඩි 15ක් 20ක් වගේ යාවී ❤️

  • @iroshimadushani4110
    @iroshimadushani4110 3 ปีที่แล้ว

    Oven eke hadanawa nam kohmada kochchara welawakda kiyannako bagi

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      මේ වගේ පොඩි වටලප්පන් එකක් නම් අවන් එකේ හදන්න විනාඩි 20ක් 25ක් වගේ යාවී. මීට වඩා ලොකු ප්‍රමාණයකින් හදනවා නම් ඩාලිං විනාඩි 30ක් 40ක් වගේ යනවා. ඔයාට water bath method එකට කරන්න පුලුවන්. ( වටලප්පන් භාජනය උඩ foil paper එකකින් වහලා ලොකු ට්‍රේ එකකට වතුර දලා එකේ ඇතුලට වටලප්පන් භාජනය දලා බෙක් කරලා ගන්න එක water bath method කියලා කියනවා ) ❤️

  • @cuteartedit1154
    @cuteartedit1154 3 ปีที่แล้ว

    Woww

  • @ishumallikarachchi1486
    @ishumallikarachchi1486 3 ปีที่แล้ว

    Pantry organization video ekak karannako akki 😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      දාන්නම් ඩියර් ඉක්මනින්ම ❤️😍

  • @pravinicharithra5002
    @pravinicharithra5002 2 ปีที่แล้ว

    අක්කේ හකුරු කුඩු කොහෙන්ද ගන්න පුළුවන් ?

  • @sandarekaweerasooriya9931
    @sandarekaweerasooriya9931 3 ปีที่แล้ว

    Watalappam😍😍❤️

  • @surekasandaruwani3951
    @surekasandaruwani3951 2 ปีที่แล้ว

    මේ අවන් එකේ වර්ගය මොකක්ද කියන්නකෝ අක්කේ

  • @malakajayaranga6717
    @malakajayaranga6717 3 ปีที่แล้ว

    Electric oven eke bari da akke

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +2

      අවන් එකෙත් පුලුවන්. එතකොට මීට වෙනස් බෙක් කරන විදිහ 😍

  • @thushariperera1132
    @thushariperera1132 3 ปีที่แล้ว

    👍👍👍

  • @champikaniroshika4514
    @champikaniroshika4514 3 ปีที่แล้ว

    Godak hodayi😍😊😉🥰👍

  • @samiwijegunarathne129
    @samiwijegunarathne129 3 ปีที่แล้ว

    👍👍👍