විල්වත්තේ පත්මා තෙරණීන් වහන්සේ විසින් බත්තරමුල්ලේ දී පැවැත් වූ ධර්ම දේශනාව - 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 96

  • @GGg-e8y
    @GGg-e8y 2 หลายเดือนก่อน +2

    ❤❤ තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤,

  • @lakshanpasidu4350
    @lakshanpasidu4350 4 ปีที่แล้ว +23

    ජීවිතේ පළමු වතාවට මට හරියන තේරෙන දර්මයක් ඇහුවා නම් ඒ ඔබවහන්සේලාගේන් පමනයි තෙරනින් වහන්ස

    • @harisaraharisara7828
      @harisaraharisara7828 5 หลายเดือนก่อน

      Obee Paaramii pirilaa atte !!!
      Congrats !!!
      Tun Sarana y !!!

  • @dhanushkajanakantha30
    @dhanushkajanakantha30 3 ปีที่แล้ว +10

    උත්තමාවීයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @nalinimanamendra6959
    @nalinimanamendra6959 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .

  • @shiromanesirithunga5883
    @shiromanesirithunga5883 4 ปีที่แล้ว +11

    තමා නොදකින්නා ධර්මය නොදකි. මෙහෙණින් වහන්ස ඔබ වහන්සේගේ විවරයට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏

  • @ajithgunawickrama6732
    @ajithgunawickrama6732 4 ปีที่แล้ว +11

    ඉතාමත් පරිපූර්ණ දේශනාව නිර්වානාවබෝධය සඳහා අත්තිවාරමකි.ගැඹුරු බුදු වදන බුද්ධිමත්ව ශ්‍රවණයකර තමා දැකගන්න .නිවන පසක්කොට ගන්න ....

    • @mallikaunambuwa9758
      @mallikaunambuwa9758 ปีที่แล้ว

      (Wìĺĺwàþhè pàďmà ñañďa þheŕàñìýò 9

  • @shiromanesirithunga5883
    @shiromanesirithunga5883 4 ปีที่แล้ว +8

    ප්‍රායෝගික මේ දහම පුහුණු සිතට පමණයි දැකිය හැක්කේ.
    🙏🙏🙏

    • @malanibandara616
      @malanibandara616 9 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏

  • @wema4141
    @wema4141 ปีที่แล้ว

    මම.පලමු.වතාවට.මෙි.වගේ.ධර්ම.දේශනා.වක්.ඉගන.ගත්තා.සාදු.සාදු.සාදු.ඹබ.මෑනියන්ට.තව.තවත්.මෙි.වගේ.වැද.ගත්ධර්ම.දේශනාපනත්.වන්නට.ශක්තිය.දේ‍්‍යය.වාසනාව.ඉඩකඩ.වැඩි.වැඩියෙන්..ගැබෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @dxsana
    @dxsana 7 ปีที่แล้ว +13

    සියලුම දෙනාගේ හිත සුව පිණිස මේ පින්වත් උත්තමාවියගේ සියලු දේශනා ලබාදෙන සේක්වා........ !!!

    • @ruwanhewavitharana7980
      @ruwanhewavitharana7980 7 ปีที่แล้ว +4

      දෙසුම් ශ්‍රවනය කිරීමට අවස්ථාව ලබාදීමට කටයුතු සකස් කරන්නම්...

    • @dxsana
      @dxsana 7 ปีที่แล้ว

      තෙරුවන්සරණයි මහත්තයා . එහෙමයි.....

    • @dxsana
      @dxsana 7 ปีที่แล้ว

      තෙරුවන්සරණයි මහත්තයා
      මම දැන් වැඩ කරන්නේ කටාර් රාජ්‍යයේ. මෙම රහත් මෙහෙණින් වහන්සේගේ දේශනා සැකසීමට හෝ ග්‍රැෆික් කටයුත්තක් හෝ කිරීම ඇති නම් මා සතුටින් කර දෙන්න කැමැත්තෙන් පසු වෙමි. ( දර්මදානමය පුණ්‍ය කර්මය උදෙසා )
      යහපතක්ම වේවා.

    • @ruwanhewavitharana8577
      @ruwanhewavitharana8577  7 ปีที่แล้ว

      සනත් මහත්මයාගේ දුරකථන අංකය (Vibre/IMO) ලබා දෙන්නේ නම් හොඳියි.
      thathagathadhama@gmail.com වෙත යොමු කරන්න. ඔබට තුති.

    • @thamaraalahakoon8916
      @thamaraalahakoon8916 7 ปีที่แล้ว

      Sanath Mahawithana

  • @jayanthahathnagoda437
    @jayanthahathnagoda437 3 หลายเดือนก่อน

    සම්මා සම්බුද්ධ යනු එක බුදු ගුනයක් පමනයි.

  • @wema4141
    @wema4141 ปีที่แล้ว

    ඹබ.වහන්සේට.මාගේ.උතුමි.නමස්.කාරය.වෙිවා🙏🙏🙏💐💐💐🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏💐🌹💐🙏🙏🙏

  • @shiromanesirithunga5883
    @shiromanesirithunga5883 4 ปีที่แล้ว +11

    මේ සත්‍ය සිතට පුහුණු කරන්න එය ඔබටම අවබෝධ වේ.
    🙏🙏🙏

  • @amaraabeygunarathne4527
    @amaraabeygunarathne4527 ปีที่แล้ว

    ea bhagya wath wu arahath wu samma sambudu rajanan wahaseta mage namadkaraya wewa.🙏🏼🙏🏼🙏🏼❤❤❤

  • @chamweerasinghe8329
    @chamweerasinghe8329 4 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි
    🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් හරි අවබෝදය ලබා දෙන නිසාය

  • @wema4141
    @wema4141 ปีที่แล้ว

    හරිම.ලස්සනටමරිම.විදියටයමක්.තේරැමි.ගන්න.පුලුවන්.අකාරයට.පැහැදිලිවම.කරැනු.කාරනා.අව.බෝද.කරලා.දුන්නා. ඹබ.වහන්.සේට.දිර්ඝායු.ලැබෙිවා🙏🙏🙏🙏🙏🙏🙏❤🙏❤👃👃👃👃👃👃👃👃👃❤❤❤❤💔💔🙏🙏🙏🙏🙏🙏🙏💅💅💅💅💅💅💅💅💅💅

  • @thilakranasinghapathminira6890
    @thilakranasinghapathminira6890 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @tarangajayasinghe1084
    @tarangajayasinghe1084 5 ปีที่แล้ว +2

    Niganta Nathge!
    Darmaya anugamanya karana siyalu denata me Uthum Saddharmaya pissu banak lesa penei, namuth me Uthum Darmaya Siyalu denata asewa!
    Eyai mage Adhishtanaya!!🙏🙏🙏

  • @shriyalathajayasekara6938
    @shriyalathajayasekara6938 ปีที่แล้ว

    සාදු සාදු

  • @wema4141
    @wema4141 ปีที่แล้ว

    ඹබ.මෑනියන්ට.තේරැවන්.සරනයි

  • @niranjaniperera8134
    @niranjaniperera8134 7 ปีที่แล้ว +18

    ධර්මදේශනාව අහන්න සැලසුම් කල සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි!

  • @wasanthamadhu2445
    @wasanthamadhu2445 4 ปีที่แล้ว +2

    Theruwansaranai !Obawahanseta .

  • @sunithaperera902
    @sunithaperera902 2 ปีที่แล้ว

    🙏🙏🙏 මේ දිව්‍යමය සත්‍ය්ය ස්වාභාදහම අපව ජීවත් කරයි.අපි මුලා වී ඇත්තෙ මැවුම් කාරයා වන ස්වාභාදහමටයි.මේ මොහොතේම තමයි මෙයින් ගැල්වීමට තියෙන හොදම අවස්තාව.මේ දර්ශනය දහම අහල ගැල්වීමට වීර්ය කලේ නැත්නම් ඇත්තෙන්ම අබාග්‍යකි.ඒ තරම් පැහැදිලිව යතාර්තය දේශනා කරනවා .🙏🙏🙏 🇦🇩☸️🇦🇩

  • @anushiyasandarenu1643
    @anushiyasandarenu1643 2 ปีที่แล้ว +1

    Parama satya

  • @sudarshanigunawardhana7142
    @sudarshanigunawardhana7142 2 ปีที่แล้ว +2

    Itiyen Wuwath Mona Metiyen Wuwa Balala, Meeyan Allanna Puluwannam Balala, Mamaya Duwanawada Aapasu Noma Balala, Paththuda Niwenawada Soyala Gamu Balala

  • @susanthafonseka6090
    @susanthafonseka6090 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu🙏🙏🙏

  • @englishmastersl
    @englishmastersl ปีที่แล้ว

    superb

  • @harisaraharisara7828
    @harisaraharisara7828 5 หลายเดือนก่อน +1

    Mage sasara puraa karapu
    SIYALUU MA MA LOVTURU - PIN belen
    haa
    metek pahala vuu
    SIYALUU MA BUDU varungee teda belen
    mee maaniyanta
    SURAKSHITA BAVA VEEWAA !!!
    Sapa digaayu da veewaa !!!

  • @kalpanijayasuriya1523
    @kalpanijayasuriya1523 7 ปีที่แล้ว +3

    සුවපත් වේවා ...!!!

    • @ruwanhewavitharana8577
      @ruwanhewavitharana8577  7 ปีที่แล้ว +2

      මගඵල පිණිසම හේතු සකස් වේවා...
      වාසනා වේවා....

  • @yasisameer4441
    @yasisameer4441 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu !!!

  • @niranjaniperera8134
    @niranjaniperera8134 7 ปีที่แล้ว +4

    සම්මා සම්බුදු සරණයි පින්වත් මැනියන් වහන්ස🙏🙏🙏 !

  • @lakshanpasidu4350
    @lakshanpasidu4350 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @yasisameer4441
    @yasisameer4441 4 ปีที่แล้ว +1

    Sadu sadù sadu !!!

  • @wema4141
    @wema4141 ปีที่แล้ว

    මටත්.මෙි.ධර්මය.හැම.විටම.අවබෝද.වෙිවා

  • @m.jperise5393
    @m.jperise5393 3 ปีที่แล้ว +1

    sadhu sadhu sadhu !!!!

  • @prasadkumara5404
    @prasadkumara5404 3 ปีที่แล้ว +2

    Me saddhaayamai..meken eha deyak natha..

  • @gamingjaniya1963
    @gamingjaniya1963 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏✨️✨️✨️

  • @lakshanpasidu4350
    @lakshanpasidu4350 4 ปีที่แล้ว +1

    බුදු සරණයි

  • @chandrarathne-fv6th
    @chandrarathne-fv6th 2 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @deepawijesuriya7488
    @deepawijesuriya7488 3 ปีที่แล้ว +3

    Arath theraniya sathya meya thama.

  • @hasnarehanafareed2365
    @hasnarehanafareed2365 2 ปีที่แล้ว +2

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dxsana
    @dxsana 7 ปีที่แล้ว +2

    සම්මා සම්බුදු සරණයි

    • @ruwanhewavitharana8577
      @ruwanhewavitharana8577  7 ปีที่แล้ว

      මගඵල පිණිසම හේතු සකස් වේවා...
      වාසනා වේවා....

  • @05088
    @05088 ปีที่แล้ว

    🙏🙏🙏💗💕💓🌹🌹🌹🌹

  • @roshinigamage8375
    @roshinigamage8375 3 ปีที่แล้ว +6

    මෙම තෙරණින් වහන්සෙ පෙර වැඩ විසුවෙ මිරිගම තවමත් එම ස්ථානයෙම වැඩ සිටිනවද..දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න..මා හට තෙරණින් වහන්සෙ මූණ ගැසීමට බොහොම පින්..

    • @Liyanawaduge-005
      @Liyanawaduge-005 ปีที่แล้ว

      ඔව් විල්වත්ත ආරාමෙ ම්රිගම

  • @anushiyasandarenu1643
    @anushiyasandarenu1643 2 ปีที่แล้ว +1

    💕🙏🙏🙏💕

  • @Freshcook2023
    @Freshcook2023 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Reinorldte
    @Reinorldte 4 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @dulanisaumya8426
    @dulanisaumya8426 3 ปีที่แล้ว +1

    Maniyanwa wada sitina thanak kiyanna puluwan nam bohoma pin.

  • @rashidissanayake1164
    @rashidissanayake1164 3 ปีที่แล้ว +1

    🙏🌟

  • @Darmalatha-vn9yq
    @Darmalatha-vn9yq 10 หลายเดือนก่อน

    ඔන්න ඇත්ත දාහමක්

  • @shiromanesirithunga5883
    @shiromanesirithunga5883 4 ปีที่แล้ว +3

    සකස් වන සෑම විතර්කයක්ම කමටහනක් කරගන්න.

  • @dubaiemirate166
    @dubaiemirate166 2 ปีที่แล้ว

    Good

  • @සත්ය-ම3ඵ
    @සත්ය-ම3ඵ 6 หลายเดือนก่อน

    මොනගති ඇතිව උපන්නත් හුස්ම වරද්දන්නෙ නැතිව ලැබෙනවනෙ බුද්ධ සක්තියත් එසේ ලැබෙන දෙයක් කෙනෙක් දෙන දෙයක් නොවේ සර්දාවෙන් කුලවත් අයට එම සක්තිය තිබෙණ තැන්වලින් ලැබෙනව හුස්ම ලැබෙනව වගේ .

  • @susilasilva9113
    @susilasilva9113 3 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🧎‍♀️

  • @UpKu-nv2kxcat1972
    @UpKu-nv2kxcat1972 ปีที่แล้ว

    විල්වත්ත තොරණින් වහන්සේගේ දුරකතන අංකය පෙන්වන්න දන්න කෙනෙක් ඉන්නවානම් නිවන්සුව. ලැබෙයි

  • @jayanthahathnagoda437
    @jayanthahathnagoda437 3 หลายเดือนก่อน

    බුදු දහම නොවන දෙයක් සිවුරක් දරා ගෙන දේශනා නොකරන්න.

  • @harisaraharisara7828
    @harisaraharisara7828 5 หลายเดือนก่อน

    Paaramii pirichcha ayata
    mee daham karunu
    SAPURAA vatahenne !!!

  • @madushalaksarani6037
    @madushalaksarani6037 3 ปีที่แล้ว +1

    2021/11/02 🙏🙏🙏🙏

  • @seethaperera8984
    @seethaperera8984 8 หลายเดือนก่อน

    0:51 බුදුදහමමෙයනොවනබවවැටහෙවා

    • @nalinimanamendra6959
      @nalinimanamendra6959 3 หลายเดือนก่อน +1

      මෙය ප්‍රායෝගික ව පුහුණු කල යුතු දහමක් තමා ගේ සිත වැසි ඇති කෙලෙස් අයින් කරමින් සිත පිරිසිදු කරමින් නිවන ලබා ගන්නා ආකාරය යි.ඉතා පැහැදිලියි..ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .

  • @lalitharoshani781
    @lalitharoshani781 5 หลายเดือนก่อน

    Agbopurata.wadinna.barida

  • @Kodisinghe.herath2722
    @Kodisinghe.herath2722 7 ปีที่แล้ว +6

    අගක්මුලක් නැති මේ දේශනාව කුමක්ද?

    • @hadunpathirana7280
      @hadunpathirana7280 4 ปีที่แล้ว +1

      ඔබලා දන්නවා කියලා දන්නේ නොදන්න දෙයක් නොදන්න දෙයක් කියලා වලිගෙ නහගන්න එපා. ලගදීම ඔබලා නොදන්න දේ දැනගන්න පුළුවන් මගේ විශ්වාසය

    • @priyanthamudalige9979
      @priyanthamudalige9979 3 ปีที่แล้ว

      Mekath..wachana hasiraweemak pamani..buddimath wenna

    • @dammikanettikumara9400
      @dammikanettikumara9400 3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි! අනගි දෙසුමක්!

    • @palithadisanayake2867
      @palithadisanayake2867 2 ปีที่แล้ว +1

      ප්‍රඥාවන්තයින්ටයි මේ ධර්මය.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 5 หลายเดือนก่อน

      Watahagannata
      Obe
      Paaramii Pin Madi y !!!

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 7 ปีที่แล้ว +4

    අහල තියෙන්නෙ නම් තථාගතයාණන් මැදින් බණ කියනව කියල ඉතින් මේ දේශනාවත් එහෙමයි ඉතින් කොහොමද කිසිත් නොදන්න අපි අගක් මුලක් හොයන්නෙ මිතුර බුද්ධියෙන් විමසා බලන්න

  • @susilasilva9113
    @susilasilva9113 3 หลายเดือนก่อน

    2024/8/17🙏🏻🙏🏻🙏🏻🧎‍♀️

  • @KumariDissanayake-n6w
    @KumariDissanayake-n6w หลายเดือนก่อน

    Aryan wahansa dasana karana da hodin ahanna

  • @yapabandara3739
    @yapabandara3739 ปีที่แล้ว +1

    00}}, }l}da

  • @sumananawagamuwa2730
    @sumananawagamuwa2730 3 ปีที่แล้ว +1

    අර්හත් තෙරණියක් කියල දැන ගත්තේ කොහොමද?

  • @Kodisinghe.herath2722
    @Kodisinghe.herath2722 7 ปีที่แล้ว +1

    කෝ පින්තුරේ සහ පෙන්වන චිත්‍ර ?

  • @ApsaraJayakuru-vq7pk
    @ApsaraJayakuru-vq7pk 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiromanesirithunga5883
    @shiromanesirithunga5883 4 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @sunithaperera7585
    @sunithaperera7585 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @mallikathappuwarige8411
    @mallikathappuwarige8411 ปีที่แล้ว +1

    🙏🙏🙏