India's SECRET Interests in Sri Lanka EXPOSED!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 22

  • @sarathkumararupasinghe490
    @sarathkumararupasinghe490 2 ชั่วโมงที่ผ่านมา +1

    ඔබගේ එක අදහසකට එකගයි. අපේ පාලකයෝ දූරදර්ශි උනානම් අපි අද ඉන්නෙ සින්ගප්පූරුවටත් එහා. ඒ potential එක අදටත් තියෙනවා. හරි නායකත්වයක් යටතේ අපිට ඒ තත්ත්වයට වේගයෙන් ලගා වෙන්න පුලුවන්. නමුත් අපේ පාලකයන් අපිව අද පත්කරලා තියෙන තත්වයත් එක්ක අපිට ඉන්දියාව මගහැර ගමනක් නෑ. ඒකනිසා අපිට යෝජනාකර තියෙන connectivity එක ඉතා වැදගත්. ඉන්දියාව සමග සම්බන්ධතාවය ඉතාමත් සන්වේදී එකක්. එය සූක්ෂමව හැසිරවිමෙන් අපිට අවාසියක් වෙන්නේ නෑ.

  • @Isuru295
    @Isuru295 9 ชั่วโมงที่ผ่านมา +1

    මටනම් හිතෙන්නෙ පාලම හදන එකනම් එච්චර හොද වැඩක් නෙවෙයි😢විදුලි රැහැන් පද්දතිය එහෙමනම් අවුලක් නෑ

  • @shashediri544
    @shashediri544 7 ชั่วโมงที่ผ่านมา +4

    අය්යේ ඉන්දියාව නිසා අපේ qulity බැහැපුවට හොදම උදාහරණ තමා මේවා . 1980ට කලින් අපේ රටේ පරණ රුප බලන්න , පරණ චිත්‍රපටි බලන්න .UK වල හදපු Morris Minar Taxi පාරේ දිව්වේ , CTB එකේ තිබ්බේ German වල හදපු Benz Bus , UK වල හදපු Double Decker Bus තිබුනේ . අද Three Wheelers,Lorry Chassy වල හය් කරපු පොල් පටවන bus .එවය්න් කොච්චර මැරෙනවද අවුරුද්දකට accidents වෙලා . අනික මෙච්චර සිංහල චිත්‍රපටි තීන රටේ හැමදාම channels වල කසිකබල් දෙමල චිත්‍රපටි . ඕවා උදාහරණ .

  • @Thragg-e8j
    @Thragg-e8j 9 ชั่วโมงที่ผ่านมา +6

    පිටරට උන් ලංකාව ගැන කරන වීඩියෝස් වලට ලංකාවේ උන් ගිහින් වීව්ස් ගොන් කමෙන්ට් දාන ලංකාවේ උන්ගේ සිඟිති මානසික තත්වය ගැන වීඩීයෝ එකක් ඕනේ❤

  • @antonfernando8409
    @antonfernando8409 7 ชั่วโมงที่ผ่านมา +5

    Can't avoid , India is next door, have to be peaceful with them, BUT not trustworthy, I would engage more with the Chinese, they have done wonders in SL already.

  • @furryfriendsfun-q3n
    @furryfriendsfun-q3n 16 นาทีที่ผ่านมา +1

    බය වෙන්න එපා..මේ පාර තමා ඉන්දියාව හොදම එකෙන් ඇර ගන්නේ...හැබැයි උන්ව තරහ කරන් ඉන්න බෑ..ප්‍රශ්න ඇති කරනවා..අපි එක ලෙවල් එකකට ආවට පස්සෙ තමා හක්කේ තියලා සෙම අරින්න ඕන...ක්‍රමානුකූලව.

  • @DevilsEye-i1c
    @DevilsEye-i1c 43 นาทีที่ผ่านมา

  • @KALINDU01
    @KALINDU01 9 ชั่วโมงที่ผ่านมา +3

    ප්‍රංශ පැරිසියේ විදි පොල දාලා ඉන්දීය උන්.
    මෙිවා වෙනස් කරන එක මෙි රජයේ යුතුකමක් හා වගකිමක්.

  • @NkCdemax
    @NkCdemax 5 ชั่วโมงที่ผ่านมา +2

    Cartoon කතාකරාම දැන් ලංකාවේ යන්නෙ මොනාද.සමෝසා කාලා ගහගන්න සුටිං මාටිං😂.

  • @shamaleeshamalee1529
    @shamaleeshamalee1529 3 ชั่วโมงที่ผ่านมา

    ඉන්දියාවේ මිනිස්සු උගත්, නූගත් කම් නොතකා තම රට දේ අගය කරනව. ඉන්දියාවේ දේශපාලකයින් ගේ කපටිකම් තිබුණත් ව්‍යාපාරිකයන් මෙන්ම ජනතාවත් ඉන්දියාව ඉහලින් තබාගන්න කැමතියි. ඒකේ අනෙක් පැත්ත අපේ කට්ටිය.

  • @greenmango4558
    @greenmango4558 7 ชั่วโมงที่ผ่านมา

    බොහොම ස්තුතියි අපේ අයට දියුණුව සඳහා හිත් වෙනස් කරනවට ❤❤

  • @PrabodhaSenanayake-ge9vd
    @PrabodhaSenanayake-ge9vd 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @vinodfer
    @vinodfer 37 นาทีที่ผ่านมา

    Aniwaryenma

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 3 ชั่วโมงที่ผ่านมา

    Peechan, Lokka. Kabbo bahala rata REEBAT kara. Very soon, we have to eat thosa ,rotti instead of fried rice. YAka mekata kiyanne Illagena Aragannwa kiyana eka, Pajathai & KUJEETHAI. Unfortunately, I'm sad what happened .Fortunately we are out , 🇺🇸

    • @DevilsEye-i1c
      @DevilsEye-i1c 2 นาทีที่ผ่านมา

      This is a very critical moment which needs to be smart and patient

  • @amilfernando5065
    @amilfernando5065 6 นาทีที่ผ่านมา

    Ohenam inne oyage wadak balagna

  • @dunstanfernando3986
    @dunstanfernando3986 5 ชั่วโมงที่ผ่านมา

    Three points you talk about
    Will be crucial for our development
    I think you seems to have a issues with indians
    or you stuck in 80'S
    India today is a powerful nation, South Indian growing at 14% i think they are well ahead of srilanka
    Even yiur country Australia always trying to have a good relationship coz India is growing fast
    IT BEST INTEREST FOR SRILANKA TO WORK WITH INDIA.
    BORUWATA korahe kibbullu dakinna epa ban.

  • @samadhideeshana1501
    @samadhideeshana1501 7 ชั่วโมงที่ผ่านมา

    Hello kohomada kohomada? Look tired bit🎉

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 9 ชั่วโมงที่ผ่านมา +4

    මම හිතන්නේ, වර්තමාන ජනාධිපතිතුමා මේ හැම දෙයක්ම තේරුම් අරගෙන යහපත් ගමනක් යයි කියලා